ලියුම | Letter | Vini Productions

  Рет қаралды 4,300,508

Vini Productions - විනී

Vini Productions - විනී

4 жыл бұрын

ලියුම | Letter | Vini productions - Sponsored
Bandara dissanayake - 0115711782
Whats app - 0771728040
London Bridge English Academy - / @englishclass01
Vini productions

Пікірлер: 5 000
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 4 жыл бұрын
සුපිරි කියන්නේ කට ඇරන් බලන් හිටියේ ඉවර වෙනකන්ම 😂🤣
@MrIIO
@MrIIO 4 жыл бұрын
Ramod
@gayanbuddika9004
@gayanbuddika9004 4 жыл бұрын
Aniwa apith ehema thamy ithin
@sunithsamarakoon733
@sunithsamarakoon733 4 жыл бұрын
❤️❤️❤️❤️❤️👌👌👌👌💪💪💪💪💪💪
@Ni-Yo
@Ni-Yo 4 жыл бұрын
අවංකවම
@nisal.n_
@nisal.n_ 4 жыл бұрын
Ramod oya???
@tharushiathukorala1733
@tharushiathukorala1733 4 жыл бұрын
ගමක කොල්ලො ටිකක් ඉස්සරහට යනව දකිද්දි පට්ට සතුටුයි💪 කොලිටිය එක්ක ඉස්සරහටම යන්න🙌❤️
@sadesandamali4792
@sadesandamali4792 3 жыл бұрын
පසුබිම් සංගීත ඒම සුපිරි ඇ.❤️.විනිලාට ආදරෙයි ඇ.❤️..ජනක..❤️රැව්ලා..❤️.මාරයි ඇ.සෙට් එකම.
@manjulamiranda7729
@manjulamiranda7729 3 жыл бұрын
.. උබලා සෙට් එකම පට්ට...හැමදාම එකටම ඉදපල්ලා......❤️
@navavlogs46
@navavlogs46 4 жыл бұрын
අඩෝ සුපිරි උබලට ගහන්න එකෙක් youtube එකේ නෑ බන් උබලට ජය
@DEWINDA_998K
@DEWINDA_998K 4 жыл бұрын
📯📯📯
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 4 жыл бұрын
ඔව් බ්‍රෝ.group production වලින් Number 01
@kassalive2059
@kassalive2059 4 жыл бұрын
Navaa ela ela
@anjithayashashve3078
@anjithayashashve3078 4 жыл бұрын
ඒක ඇත්ත
@chameeramadusanka5213
@chameeramadusanka5213 4 жыл бұрын
සිරාවටම. ලංකාවෙ youtubers ලගෙන් no 1 විනී
@roarcreation3702
@roarcreation3702 4 жыл бұрын
Life එක ගොඩ දාගනිල්ල.... උබලා මොනවා දැම්මත් අපි බලනවා.... දෙනඑක දැනෙන්න දීපල්ල....පට්ටCreative
@ranjithweerasinghe1324
@ranjithweerasinghe1324 3 жыл бұрын
ජනක එද්දී දාන miusic එකයි ජනක දාන action එකයි ලස්සනයි යෑ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@randikafanclub
@randikafanclub 2 жыл бұрын
Puruwe pinakina song ekak wally bastian ge
@user-fk5gj3lq3f
@user-fk5gj3lq3f 2 жыл бұрын
ඔව් අනේ ... 😛❤️
@chithraramani6889
@chithraramani6889 Жыл бұрын
❤❤❤❤❤
@user-px7gl7km3i
@user-px7gl7km3i Жыл бұрын
Thanks
@user-mc9dk2nk2y
@user-mc9dk2nk2y 6 ай бұрын
😂
@shaniyawith5924
@shaniyawith5924 3 жыл бұрын
විවිධ චරිත ඉතා සියුම්ව ස්පර්ශ කරන තාත්විකව ඉදිරිපත් කරන මෑත කාලයේ දැක්ක සුපිරිම කට්ටියක් විනී🤟
@chandulosana2879
@chandulosana2879 4 жыл бұрын
ජනකගේ පම්පෝරිය හැමදාම ඕන... ඒක මරැ... ජනක එද්දි දාන සින්දුවත් පට්ට..... උබලා පට්ට බන්... ඊළග කැල්ල තවත් රසවත් වෙයි කියලා හිතනවා.....
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 4 жыл бұрын
Puuruwee pinakinaa
@chamarichathurika4894
@chamarichathurika4894 3 жыл бұрын
Hmmm
@prasadsampath8452
@prasadsampath8452 3 жыл бұрын
E sinduwa patta
@sachinyash3991
@sachinyash3991 4 жыл бұрын
ඔයාල කවද හරි ලන්කාවෙ ඉහලටම එනවා ශුවර්!!!! ඔයාලට ජයෙන් ජයම වේවා! ❤️vini production
@sanduninuwanthika8754
@sanduninuwanthika8754 3 жыл бұрын
තනියෙන් හිනා වෙවි බලලා අනිත් අයටත් බලන්න දුන්නා🤭🤣.සුපිරි අයියේ ඔයාලා❤️
@bandarabandara1598
@bandarabandara1598 3 жыл бұрын
සුපිරි ඇ 😌😮ඔයාලට ගහන්න කවුරුත් නැ,,❤❤❤ එල විනි brothers
@00shamika1
@00shamika1 4 жыл бұрын
සොයිසගේ කෑල්ල ලෙසටම දෙනවා, ජයවේවා විනී😍😍😍
@Shamu22
@Shamu22 2 жыл бұрын
Eka thama athalma
@JONtY_SL
@JONtY_SL 4 жыл бұрын
AD එකටයි කන්ටෙන් එකටයි උපරිම සාධාරනයක් කරලා තියෙනවා පට්ට . ජයවේවා.!💖💖💖
@d_sr2808
@d_sr2808 4 жыл бұрын
ජොන්ටේ ❤️
@lakiya-9099
@lakiya-9099 4 жыл бұрын
තනි කොල්ලගේ ඇක්ටින් බලන්න එමු. මේ පැත්තට kzbin.info/www/bejne/eJu7YpiwatNkq8k
@lovetv1826
@lovetv1826 4 жыл бұрын
Sir උදව් karnko
@statusvideo7556
@statusvideo7556 3 жыл бұрын
අම්මෝ විනීල තමා එලම සෙට් එක අනිවාරෙන් සෙට් එකම විනීලට sub පාරක් කරල million ගහන්න හොද සපෝට් එකක් දෙමු ඈ
@dddmax1596
@dddmax1596 3 жыл бұрын
කියන්න වචනත් නෑ.👍 ඒ තරම් වීඩීයෝස් සුපිරම සුපිරි. Vini prouductoin ❤️ තව තවත් ඉදිරියටම යන්න ලැබේවා🙏
@user-mu2jt9ne4e
@user-mu2jt9ne4e 4 жыл бұрын
විනීලගේ ටොප් ෆෑන්ස්ලා සෙට් එක මේ කොනට🙈😍😍
@shanukamax9899
@shanukamax9899 4 жыл бұрын
😍😍😍😍😍❤❤❤❤❤
@lahirupresad4834
@lahirupresad4834 3 жыл бұрын
ඇයි බන් විනීලගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැත්තේ 🤔🤔🤔
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ........
@ruwanthawickramarachi2094
@ruwanthawickramarachi2094 Жыл бұрын
💥💥👌
@user-ge9wb2yn1y
@user-ge9wb2yn1y 3 ай бұрын
​@@shanukamax9899ijihib
@manjuladk8211
@manjuladk8211 3 жыл бұрын
ඇත්තටම හරිම දක්ෂ, ක්‍රියේටිව් ටීම් එකක්. යුද්ධ කාලෙ යුද්ධෙ දරුණුකම් තමන්ගෙ ඇස් දෙකින්ම විඳපු මේ වගේ ගමක සෙට් එකක් මෙහෙම ෆේමස් වෙන එක නම් හරිම සතුටුයි.
@nadee5449
@nadee5449 2 жыл бұрын
"හැරී පෝටර් කතාවේ හර්ර්මයිනි වගේ"...🤣🤣කීවෙනි සැරේ ද බලන්නෙ කියල මමවත් දන්නෑ..🤭🤭👍
@user-hq8ib1pw3e
@user-hq8ib1pw3e 2 жыл бұрын
ආදරෙයි විනී ... congratulations ♥♥😘😍
@nihalsrikantha
@nihalsrikantha 4 жыл бұрын
ප්‍රවීන කිය කියා පම්පෝරි ගහන උන්ට එහා ගිය ප්‍රවීනත්වයක් උඹලාට තියෙනව.ලෝකේ කොහේවත්ම ගමක එකට ඉන්න කිසිම කන්ඩායමට මේ වගේ මිනිස්සුන්ට දැනෙන්න තාත්වික රගපෑමක් කරන්න බැහැ.ඒ හැකියාව තියෙන්නේ උඹලගෙ සෙට් එකට විතරයි...ජයවේවා..✌ ✌ ✌
@lovetv1826
@lovetv1826 4 жыл бұрын
බුදු sarenei
@kavindudilshan7539
@kavindudilshan7539 4 жыл бұрын
රැවුලා අයියාට 😍 කැමතී අය මේකට ලයික් එකක් දාන් යන් ❤
@rashmikeeshara9625
@rashmikeeshara9625 3 жыл бұрын
Raula soooi aneee
@ayeshadilani-gp1dc
@ayeshadilani-gp1dc Жыл бұрын
@hansikadananjani3847
@hansikadananjani3847 8 ай бұрын
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 3 жыл бұрын
"පියුං සර් මගේ ලියුම දෙන්ඩ සර්;මගේ ලියුම..." "ලියුම් ඔක්කොම තමුසෙටද? ගන්නවකො ;මඟුල ;මෙතන ජයවර්ධන ලාගේ ජයවර්ධන සිරිවර්ධන ඉදකින් නමේ කැත....."😂😂😂😂😂😂 Piyun sir shoooooi💕💕💕💕
@Lavender_000
@Lavender_000 3 жыл бұрын
Ow eyge acting patta thama....🙈😍
@didulihimasha1470
@didulihimasha1470 3 жыл бұрын
Aniwa niyamai❤
@okindasadupama1502
@okindasadupama1502 2 жыл бұрын
ඒයි මමත් ජයවර්ධන කෙනෙක්
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
🤣
@michellefernando6564
@michellefernando6564 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@maashisanjana2244
@maashisanjana2244 3 жыл бұрын
අමල් අයියේ ඔයා ❤ ආදරෙයි ❤ පම්පෝරි ජනකයා 😬😬
@vikumdhanushka6319
@vikumdhanushka6319 4 жыл бұрын
සරලව කිව්වොත් එක කුණුහර්පයක් නැතුව ආතල් එක ලෙසටම.. ඒක තමා වෙන්න ඕන.. Creativity එක පට්ට.. අන්තිම වෙනකල් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියලා.. තව තව ඇඩ් ලැබේවා..ජය වේවා...
@Musicvevosl
@Musicvevosl 4 жыл бұрын
වැඩි වැඩියෙන් Sponsored ඇඩ් ලැබේවා... හැමෝම එකට ඉදපල්ලා.. කවුරුත් හලන්න එපා.. Director Viraj malli නැති එක දැනෙනවා..
@anurapriyadarshana323
@anurapriyadarshana323 4 жыл бұрын
Viraj aiyat hitiyanan tawat maru
@user-gl3gp5kl3l
@user-gl3gp5kl3l 4 жыл бұрын
හලලා නෑ බන්..ඌ වැඩලූ..ඒකයි
@slowmogirl4178
@slowmogirl4178 4 жыл бұрын
Имм
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
Mawa kawuda subscribe karanne please higannek kiyala baninawanama baninna budu saranai obalata😘🥰❤
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ........
@harininavodya3948
@harininavodya3948 3 жыл бұрын
සොයිසා තමා මරු අප්පා 😂😂❤
@kathaarana-9955
@kathaarana-9955 3 жыл бұрын
සුපිරිම සුපිරිම ජය වේවා ❤️ ආදරෙයි එලම
@nadk.a4567
@nadk.a4567 3 жыл бұрын
උඔලා trending වෙන්න ඕනේ සුපිරි සෙට් එකක් ජය වේවා ❤️❤️👍
@lahiruhirumal2693
@lahiruhirumal2693 4 жыл бұрын
පට්ට බන් සිරා පට්ට....මම ඒ සර්ට ස්තුති වෙනවා කොලඹ ඕනි තරම් පොශ් යූටියුබර්ස්ලා ඉද්දි මේ ගමේ කොල්ලොම ඇඩ් එකට තෝර ගත්තට.සුපිරි ❤........මේ කොල්ලෝ ටික හින්දම ඉගෙනගන්නවා සර්ගෙන්.........ආදරෙයි vini productions.......❤❤🔥🔥👌👌💪💪
@chamararuwan1068
@chamararuwan1068 Жыл бұрын
gnk😅😆😉
@susantha1972
@susantha1972 2 жыл бұрын
Sapai dukai යූටියුබ් චැනලයෙන් විනීලට සුබ පැතුම්..... හරිම ලස්සනයි.....
@swethakawinduni880
@swethakawinduni880 3 жыл бұрын
පියුම් මාමට කැමති අය මේ කොනට🥺😍😘🥰❤️💯🙋
@nipuniperera1544
@nipuniperera1544 3 жыл бұрын
Ba
@thiliniwasana4515
@thiliniwasana4515 3 жыл бұрын
mamanam piyum mamatai anith aya hamotamai.aasaii
@hansikadayarathna2558
@hansikadayarathna2558 3 жыл бұрын
😘😘😘
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
Laki💛💛
@rehanyt2418
@rehanyt2418 3 жыл бұрын
Pal ban
@niroshaninisansala1872
@niroshaninisansala1872 3 жыл бұрын
අනේ සුපිරි...... මේකනන් බලපු වාර අනන්තයි... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... සුපිරි.... හැමෝටම ජය වේවා!!!!!
@udithabandara1374
@udithabandara1374 4 жыл бұрын
පට්ට....ආදරෙයි ජනකයෝ....👍👍👍❤️❤️❤️
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
මුන් සෙට් එකටම පට්ට ආදරෙයි
@asiaexperiment9517
@asiaexperiment9517 3 жыл бұрын
ගැම්මක් තමා.2nd නෑ කාටවත් VIni productions💣💀💥
@sachithmenuka2885
@sachithmenuka2885 4 жыл бұрын
බොලටත් ස්පොන්සර්ලා ලයින් උනා එහෙනම්. තොපිට වඩා අපිට සතුටුයි යකෝ 😍❤
@kasundissanayaka5540
@kasundissanayaka5540 4 жыл бұрын
ජනකයාගේ පම්පෝරිය නම් එහෙම්මයි...😂😂😂..පට්ට විනී...❤️❤️
@user-pj1wk9gz2j
@user-pj1wk9gz2j 3 жыл бұрын
උඔල ෂෝ එකක් කරානමි වැහිල තියෙන ලංකාවෙ හෝල් පිරෙන්න සෙනග එනවා..ජයවෙිවාාාා හැමෝටම.
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
ජනක ඕකගෙ පොයියනෙ කරන්න බැරි ආදරෙයි vini
@JPromo
@JPromo 4 жыл бұрын
ආදරෙයි...🔥❤️ ඇත්තටම මරු.. පොශ් පීපල්ස් පරදවමු.. මම ඔතන..
@Meme_Hub794
@Meme_Hub794 4 жыл бұрын
J promo . Oya daksha drams vadana shilpiyage wife ekka vedio ekak kara neda. A ape podi nenda. Thaththage nangi. Mamth youtube chanal ekak karanawa. Mata podi help ekk denna puluwanda.
@pradeepsuranga64
@pradeepsuranga64 3 жыл бұрын
Supine 💙
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න .........
@uneditedlife_
@uneditedlife_ 3 жыл бұрын
සත්තකින්ම ඇත්ත මේ කියන්නෙ... වස්තිලගෙ video 2 ක් නැත්නම් 3ක් බලල ඇති.. බලපු පලවෙනි එකෙන්ම එපා වුනා මොකද්ද මේ විකාරෙ කියල.. මට දවස් දෙක තුනයි Vini ලගෙ chanel එක සෙට් වෙලා skip කරන්න හිතෙන්නෙ නෑ දැන්ට 7ක් විතර බැලුව.. සුපිරි මචන් ලා..
@heshii9866
@heshii9866 3 жыл бұрын
මේවනෙ supiri creations... best of luck ❤️VINI❤️
@ruttarutta3989
@ruttarutta3989 3 жыл бұрын
අරූ ලිව්ම දැකල කෑගහනකොට ෆෝන් එක මගෙ අතින් බිමටත් වැටුනා😂😂😂
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
උබේ comment ඒක දැකලා මට හිනා ගිහිල්ලා පෝන් ඒක වැටුනා බන් 😂😂 😠😡
@bihangamalsiluni6983
@bihangamalsiluni6983 2 жыл бұрын
ඔයාලා 2 ගෙම comment දැකලා හිනා ගිහින් අම්මගෙන් බැනුනුත් ඇහුවා ....🤭
@JKBFKJBFG
@JKBFKJBFG 2 жыл бұрын
මෙතන තීන ආතල් එක😂🤟
@NESHIDIYCRAFT
@NESHIDIYCRAFT Жыл бұрын
😌
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
අම්බෝ....උබලට ස්පොන්සර් එකක් ලැබිලා නේද පට්ට සතුටුයි බන්😘😘😘ඇඩ් එකටත් පට්ට සාදාරනයක් කරලා තියෙන්නේ....❤️❤️
@productions3129
@productions3129 4 жыл бұрын
ඇත්තටම ඇ මාරම සතුටුයි❤️
@deelakahettiarachchi40
@deelakahettiarachchi40 4 жыл бұрын
මේ video එක බලන 6 වෙනි පාර👌🏽 . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ , බලන හැම සැරේම හිනා යනවා 😋 . උබලට හොද අනාගතයක් තියෙනවා👍🏽 සුපිර videos ටික 🤩
@naviyatheyoutuber
@naviyatheyoutuber 3 жыл бұрын
අර කව්ද කන් ඇහෙන්නැති කෙනා .. ඒ ඇක්ටින්ග් බන්දුගෙවත් නෑ 😂😂😂
@se34064.
@se34064. 3 жыл бұрын
Soysa
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
Soisa
@Ishan99xox
@Ishan99xox 3 жыл бұрын
සොයිසා
@lakmalivp1796
@lakmalivp1796 2 жыл бұрын
😋😋😋😉😎☺️😍😘😢😢😢🙃🤑
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
කන් ඇහෙන්නේ නැත්තේ සොයිසාගේ 👍
@kamishk2shorts
@kamishk2shorts Жыл бұрын
meh ලියුම dn balana සෙට් එක මේ කොනට
@lakshithaprasad7802
@lakshithaprasad7802 3 жыл бұрын
කන් ඇහෙන්නේ නැති සීන් එක පට්ට ඕයි 😂😂😂
@amilasampatgjmmd.h1250
@amilasampatgjmmd.h1250 2 жыл бұрын
Jmwtqtwm
@k.nethmini..5113
@k.nethmini..5113 2 жыл бұрын
😂😂 වැරදි එකක් කියද්දි එයාට හරියට ඇහෙනො..😂😂
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
සුපිරි සෙට් එකම.....ජය වේවා !
@dhishmivimansa8502
@dhishmivimansa8502 3 жыл бұрын
ඩියර්ට පුලුවන්ද යකෝ ජනකව වට්ටන්න😂😂❤💖💜️💗👄
@kanishka__
@kanishka__ 3 жыл бұрын
අඩ්ඩෙහ්, "පිස්සෙක්නේ" කියන කෑල්ලට වඩා *සිම්පන්චි ගොනෙක්නේ* කියන කෑල්ල පම්පෝරි ජනකට සෙට් වෙනවා ඈහ්..
@Lavender_000
@Lavender_000 3 жыл бұрын
පූරුවේ පිනකිනා....😂💔
@piumprobodana9720
@piumprobodana9720 4 жыл бұрын
අඩ්ඩෙ.... vini එකම video එක 10වෙනි පාරට බලද්දිත් 1වෙනි පාරට බලනවා වගේ හිනා යන්නේ මට විතරද.....😂😂 පහරක්ම තමා video ඔක්කොම ටික....❤❤
@Shehan_Rathnayaka
@Shehan_Rathnayaka 4 жыл бұрын
චනුක්ස් අයියගේ වීඩියෝ එක බල බලා හිටපු හින්දා එන්න බැරි උනා.දැන් තමයි ආවේ. පට්ට ආ........😍😍😆😆🤣🤣
@ruweesewwandi6953
@ruweesewwandi6953 3 жыл бұрын
Me - mom, it's impossible Mom - what Me - get a ❤ from Vinii
@ruwanhasini9543
@ruwanhasini9543 3 жыл бұрын
අඩෙහ් පට්ට හිනා වෙන්නන්ම් ඉතින් vini production තමයි 😂😂😂😂
@dasunpathirana4713
@dasunpathirana4713 4 жыл бұрын
පම්පෝරී ජනකගේ පම්පෝරියට අපි ආදරෙයි 😂
@lochanalochana7980
@lochanalochana7980 4 жыл бұрын
😁😁😁👌
@damindalakruwan4447
@damindalakruwan4447 3 жыл бұрын
ම ආසම චරිතෙ සොයිසා 😍😍
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
සොයිසා මරු ඕයි 😂😂😂👍❤
@SasukeXo1
@SasukeXo1 3 жыл бұрын
උබටත් ගහන්නේ කං අඩි පැලෙන්න මල්ලි 😅 සොයිසාගේ සෙට් එක මේ කොනට
@madumalkeerthirathne8618
@madumalkeerthirathne8618 3 жыл бұрын
සොය්සා බොක්ක 😀😀
@achiniruwanthika3833
@achiniruwanthika3833 3 жыл бұрын
Soisa bokka
@sanjanvishvapai570
@sanjanvishvapai570 3 жыл бұрын
Supiri...
@dileshikamadumali5876
@dileshikamadumali5876 3 жыл бұрын
Supiri
@ni_shan54
@ni_shan54 3 жыл бұрын
Vini 😍නම් ජොක්ස් තමා ❤️💘😍
@ishansasanka7702
@ishansasanka7702 4 жыл бұрын
දැම්මා විතරයි බලනවා... ආදරෙයි හොදේ😜😜. මරු උබල සෙට් එක ❤️🤗🤗
@pradeeputhpala3147
@pradeeputhpala3147 3 жыл бұрын
Vini ..❤️❤️❤️ පිස්සු වැටිලා මම .. 😉😉 වස්ති පරාදයි.👍👍 මම සේරම බැලුවා
@pradeeputhpala3147
@pradeeputhpala3147 3 жыл бұрын
😘😘😘😘😘
@pradeeputhpala3147
@pradeeputhpala3147 3 жыл бұрын
ජනක.😘😘😍😍🤫🤫😉😉
@arachilagepathmalatha9576
@arachilagepathmalatha9576 2 жыл бұрын
ගින්දර🔥❤💖
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
මරු යකො උඹලට ස්පොන්සර්ස්ලා ඉන්නවා කියනකොටත් මාර හැපී☺️❤️
@akilachamath6612
@akilachamath6612 4 жыл бұрын
ඔක්කොම වීඩියෝ බලපු උන් කෝ විනීලගෙ 🖤😍
@imashiliyanapathirana9050
@imashiliyanapathirana9050 2 жыл бұрын
ජනකට ඉන්න අයියා මරු අනේ 😌 කීවෙනි පාරටද මේක මේ බලන්නේ එපා වෙන්නෙම නෑ ❤️
@rathnayakarathnayaka5926
@rathnayakarathnayaka5926 3 жыл бұрын
Patta vini ඔයාලාට හොදඅනාගතයක් තියනවා
@kasunganaranga1993
@kasunganaranga1993 4 жыл бұрын
Sponsor ලැබුණු 1 ගැන ගොඩාක් සතුටුයි. 5k කාලේ ඉදන් ඔයාලගේ videos බලනවා. මුලු රටේම ගෞරවය ඇතුව කිසිම හිරිකිතයක් නැතුව හැම Video 1ක් ම සාර්ථකව කරා වගේම මේ පටන් ගත්ත Marketing කලාවත් ගොඩාක් සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
අද විණි සෙට් එකම ඉන්නවා ඒත් විරාජ නැතුව ...ඒත් වීඩියෝ එක පට්ට ...ආදරේ විණි සෙට් එකටම වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ....❤️
@k.nethmini..5113
@k.nethmini..5113 2 жыл бұрын
අනේ පම්පෝරි ජනකනම් මරු...🥰🥰🤩🤩 ශෝක් හොදේ...🤭🤭🤭
@mr.sitharanawanjana2353
@mr.sitharanawanjana2353 3 жыл бұрын
අම්මෝ බන් උබලගෙ video බලනකොට හිනාව නවත්තගන්න බැ.😆😆 මරු අතල් බන්.😍😍 කොල්ලනෙ දිගටම කරගෙන යමන්. ඔයාලගෙ තවත් අලුත් videos එනකන් අපි බලාගෙන ඉන්නවා ❤️. තවත් මෙවගෙ පට්ට video කරන්න, අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙවායි මන් ප්‍රාර්ථනා කරනවා!! good luck boi 😘❤️💪
@Dulara_Abhiman
@Dulara_Abhiman 3 жыл бұрын
අඩෝ සුපිරි උබලට ගහන්න එකෙක් youtube එකේ නෑ බන් උබලට ජය...💪🙏🙏👉😍😍💖💖
@thusarathusara5347
@thusarathusara5347 2 жыл бұрын
්‍රටළුඍයවය්‍රයයටබකිඊ
@SavinduHimsara
@SavinduHimsara 4 жыл бұрын
විනීලට බොක්කෙන්ම කැමති උන් කෝ බලමු 😘😘😍😍. ලයික් එකක් දාන් පලයල්ලා . නැත්තන් තරහයි හොදේ යාලු 😂😂🤣🤣
@sitharadilrukshi2634
@sitharadilrukshi2634 4 жыл бұрын
imivideon.xyz/316626012790948
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 жыл бұрын
මාව subscribe කරලා සහයෝගයක් දෙන්න තරහයි නැත්තං හොඳේ
@kaveeshajayasinghe8365
@kaveeshajayasinghe8365 3 жыл бұрын
Onna apith like ekak damma.
@mahindaweerasooriya4132
@mahindaweerasooriya4132 3 жыл бұрын
Aniva
@shalindamadushan7531
@shalindamadushan7531 3 жыл бұрын
..
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
නෙදකින් මුන්ටත් ලියුම් එවන එව්න් ඉන්නවනේ අම්මපා යකෝ 😂😂😂
@pathummaduwantha1225
@pathummaduwantha1225 3 жыл бұрын
Vini ලගේ ඔක්කොම විඩියෝ බලල තින අය කෝ ආදරෙයි විනී 😘😘😘
@athulabandara3173
@athulabandara3173 3 жыл бұрын
Mama
@techmaxers305
@techmaxers305 4 жыл бұрын
අඩෝ කාලෙකින් හිනා උනා පට්ටටම.. අනිත් උන් එකම රෝල ගහද්දි උබල පට්ට බන්...
@ravindutharuka2351
@ravindutharuka2351 4 жыл бұрын
අඩෝ පට්ට බන්❤️ උබලට ඔහොම මාර්කටින් කරන්න හම්බෙනවා කියන්නේ දැන් තැනකට ඇවිල්ලා❤️❤️❤️❤️ සතුටුයි මචංලා❤️ තව ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බන්❤️ බුදුසරණයි
@goldmom3945
@goldmom3945 2 жыл бұрын
Supiri
@denethrukshan7356
@denethrukshan7356 2 жыл бұрын
හා ගන්න ත
@rwbd-123
@rwbd-123 3 жыл бұрын
මරු දෙබස් අප්පා. ගම මතක් වෙනව
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
විනීලා එක්ක බලද්දි කුනුහරප වස්තිලා කැලේ.....❤️
@chameeramadusanka5213
@chameeramadusanka5213 4 жыл бұрын
අඩෝ පට්ට පට්ට. දැන් ස්පොන්සර්ලත් ඉන්නව නේහ්😍😍 add එකත් සුපිරි
@ralla7282
@ralla7282 3 жыл бұрын
සම් මිලියනය යන්න ලැබේවා.ඉක්මනින් ..
@bandaralagehemalatha9621
@bandaralagehemalatha9621 2 жыл бұрын
Vinila patta 🤣🤣🤣
@anjanamadhushani1293
@anjanamadhushani1293 2 жыл бұрын
Niyamai aiyala hamoma...❤️❤️❤️❤️❤️❤️
@sindutv30
@sindutv30 4 жыл бұрын
විනී උබලට පැලෙන්න ආදරෙයි.. වස්තිලා වගේ නම් වෙන්න එපා.. අපිට දිගටම වීඩියෝ ඕන.. add විතරක්ම නොකර බැලන්ස් එකේ කරන් යමු සහෝ.. අපි ඉන්නව එකෙන්ම
@raveenkaushalya4237
@raveenkaushalya4237 4 жыл бұрын
ඇත්ත කතාව...ඇඩ් වලට විතරක් යට වෙන්න එපා....කලින් වගේ වීඩීයෝ දිගටම කරපල්ලා...
@nirupakahavatta4956
@nirupakahavatta4956 4 жыл бұрын
Ala
@lovetv1826
@lovetv1826 4 жыл бұрын
Dir උදව් karanko
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
Ammo wasthila mala jarawak 🤢🤢🤢 vinilata gahanna set ekk nh 🤗😊
@rangika850
@rangika850 4 жыл бұрын
කුනු හරප නෑ.. රෙදි නැතුව නෑ.. කරන වැඩේ කොලටිය අඩුත් නෑ... ආයෙ කියන්න වචනත් නෑ... නොබල ඉන්නෙත් නෑ...❤❤❤❤❤
@T.Kanchana
@T.Kanchana 3 жыл бұрын
ශා ලොක්ක ශා මාර ලස්සන කවියක්නේ...😄
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
aniwh bn
@dinushikamadushani218
@dinushikamadushani218 2 жыл бұрын
ඇත්තටම
@nilushidevika-kx5je
@nilushidevika-kx5je Жыл бұрын
මරු ඈ කියල වැඩක් නෑ සුපිරි මේ සෙට් එකට ගහන්න එකෙක් නෑ
@chamindasamarathunga1694
@chamindasamarathunga1694 2 жыл бұрын
❤2022 ත් බලනවා විනි කියන්නෙ ඉතින් පිස්සුවක්❤
@sharmilasiriwardhana8493
@sharmilasiriwardhana8493 2 жыл бұрын
👍👍😍
@shashikarukshan8952
@shashikarukshan8952 4 жыл бұрын
ආදරෙයි පැලෙන්න උබලට...අපේ පැත්තෙ සෙටි එකක් නේ..බුදු සරණයි 😍❤❤
@harshanaekanayaka5873
@harshanaekanayaka5873 4 жыл бұрын
ජය වේවා විනී අඩියෙන් අඩිය ආව මිනිස්සු දන්නවා දුක වට්ටන්න බෑ ආයේ ජිවිතේට බුදු සරනයි ☸️🙏 ❤🌸
@ashanbro7297
@ashanbro7297 3 жыл бұрын
2021 බලන අය මෙ කොනට
@cooldms2914
@cooldms2914 3 жыл бұрын
දාබරෙ අයියා..පම්පොරි ජනක..පට්ට බන්..❤️❤️💪
@HasithGunasekera
@HasithGunasekera 3 жыл бұрын
සෙට් එකේ එකෙක්ට එකෙක් සෙකන්ඩ් නෑ... පට්ට!!! 😍
@anjaleekaushalya7272
@anjaleekaushalya7272 3 жыл бұрын
Aniwaren 😚😚
@slrg4888
@slrg4888 4 жыл бұрын
දාබරේ අයිය කුරුණෑගලින් දැක්ක.. සුපිරි ඈ සෙට් එක..
@chathuraekanayake4273
@chathuraekanayake4273 2 жыл бұрын
ආදරෙයි ඔයාලට...❤️❤️❤️ නියමයි...
@sakyathathsarani1405
@sakyathathsarani1405 3 жыл бұрын
අනේ අම්මපා වෙලද දැන්විමක් දිහා ඉල කැඩෙනකන් හිනාවෙවි බැලුවෙ එල එල එක මරු වැඩේ එල
@gayanmanchanayaka1354
@gayanmanchanayaka1354 4 жыл бұрын
නිහතමානී කොල්ලෝ ටිකක්, subscribe 200000 ට ජය. 😍🔥😘😘.
@kalharanakandala1789
@kalharanakandala1789 4 жыл бұрын
ආතල් සහ creative level එක ගැන අනික් සෑම youtube චැනලයකටම ඉගෙන ගැනීමට බොහෝ දේ වීනී සතුව ඇත
@ruwancooray3707
@ruwancooray3707 Жыл бұрын
Adoo....ubala set 1 pattaiiii....janakayata daana sinduwa niyamaiii.ubala set 1 tama jayaweewa.
@user-bi2ps2im5g
@user-bi2ps2im5g 3 жыл бұрын
ජයවර්ධනලාගෙ ජයවර්ධන සිරිවර්ධන..😂 පියුම් මාම මරු අනේ.❤
@ishubro1930
@ishubro1930 4 жыл бұрын
අඩෝ ස්පොන්සර් එවිල්ලා. ඒ කියන්නෙ උබලා තැනක ඉන්නවා. පට්ට සතුටුයි 💚🌹 සුපිරි බන් උබලගෙ වීඩියෝ. අනිවා බලනවා. උබලගෙ සෙට් එකේ ඉන්න ඔක්කොම පට්ට යකෝ ❤️🤘
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Lakai Sikai - Nondi na | ලකයි සිකයි - නෝන්ඩි නෑ
3:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 72 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 155 МЛН
කැන්වසිං | Canvassing | Vini Productions
17:19
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
Kasippu | කසිප්පු | Preethi PRODUCTIONS"ප්‍රීති"
12:35
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
ආච්චි වැහිලා | Achchi Wahila | Vini productions
8:12
Vini Productions - විනී
Рет қаралды 3,8 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
තොරණ් රාජයා | Vini Productions
14:49
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
ඇදිරි නීතිය | Curfew | Vini productions
11:22
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
කිරි ඉතිරීම | Kiri Ithireema | Vini Productions
9:55
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
He understood the assignment 💯 slide with caution x2
0:20
Carlwinz_Official
Рет қаралды 9 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 1,9 МЛН
😹😹😹
0:19
Татьяна Дука
Рет қаралды 5 МЛН