Leya Saha Laya | 25th May 2019

  Рет қаралды 116,481

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 149
@SLHooLigON
@SLHooLigON 5 жыл бұрын
0:18 : සදාදර නයෝ ඔබේ. 12:25 : සුදු රෝසයි මුහුන පුරා 21:12 : අහසේ පොලවේ සාගරෙ 31:15 : ඔබ ඉන්න සිනා සී 36:20 : සිහින ගෙනාවේ 43:52 : ප්‍රේම ආරාධනා 57:32 : දෙව් මැදුරේ
@hasankapanditha6641
@hasankapanditha6641 5 жыл бұрын
ස්තුතියි
@h.a.ruwani566
@h.a.ruwani566 5 жыл бұрын
👍 👍
@maheshawijerathne2116
@maheshawijerathne2116 5 жыл бұрын
Good ...
@nilangasachi3349
@nilangasachi3349 5 жыл бұрын
ස්තූතියි
@achaladayananda2377
@achaladayananda2377 5 жыл бұрын
Thanks
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
Nostalgic! පුතාත් දක්ෂයා. අවුල තමයි වැඩ දාන්න ඕන තැන් හදුනා නොගන්නා එක. මේ ගීත ගොඩක් 80, 90 දශකයේ ඒවා. බටහිර පන්නයටයි හදලා තියෙන්නේ. හැම තැනම වැඩ දාන්න ගිහාම සින්දුවට කරදරයි. සංගීතය දෙන්නෙ රොක් & රෝල්, පොප්, ලැටින් ආරය ළංකරගෙන. එතකොට හැමතැනම නළවන්න ලෙලවන්න ගිහාම සංගීත ආර නොගැලපීමක් එනවා. අලුත් අය ගොඩකට තියෙන අවුලක් ඒක. සංගීතය ලැබෙන ආරය හදුනාගෙන ගායනය කරන එක හරිම වැදගත්.
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
අදහසට එකඟයි නමුත් ඔහුගේ ටැලන්ට් එක පෙන්වන්න ඔහුට ලැබුනු අවස්ථාව ඔහු උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්ත. හිරු ස්ටාර් උන්නු කොල්ලෙක් දෙව් මැදුරේ ගීතය මේ දෙන්නටම වඩා ලස්සනට ගායනා කලා ඒක බලන්න ඔයාට වැටහේවි
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
ජයන්ත දිසානායක එදා වගේම අදටත් අහන්න පුළුවන් ලස්සන සිංදු සෙට් එකක් .90දශකයේ බිහිවුනු ජාතික තරුණ සේවා සබාව බිහිකල සුපිරිම ගායක ගායිකාවෝ සෙට් එකට ජයන්ත දිසානායක යන නිහතමානී කලාකාරුවාද උරුම කම් කියන බවද සතුටින් පවසමි...මං ආදරය කරන සුන්දර කලාකරුවෙක්......ඒ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන් නැ...
@chanakabandara9544
@chanakabandara9544 5 жыл бұрын
ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහන් කිරීම ගැන මුලින්ම දෙරණට ස්තුතිය. 80-90 දශකයේ ගොඩක් ජනප්‍රිය ගීත අපි ගොඩක් ආදරය කරපු.ගීත ඇසුවට ගීත වලට ආදරය කලාට පුද්ගලයන් දැක තිබුනේ නැහැ ගොඩක් සතුටුයි ඔවුන්ව අප ඉදිරියට ගෙනආවට...
@roshanmaduranga5831
@roshanmaduranga5831 5 жыл бұрын
ජයන්ත දිසානායක , ජයන්ත චන්ද්‍රසිරි .ජයන්ත රත්නායක එකම තැනක
@dreamy3d2024
@dreamy3d2024 5 жыл бұрын
සුපිරි... කාලෙකින් කනට මිහිරි ගීතයක් පුතාගේ හැකියාව විශිෂ්ඨයි...
@shashikalasenevirathna7533
@shashikalasenevirathna7533 5 жыл бұрын
really happy about the program and happy to Jayantha sir and Thanura malli. It is a privilege that I have all those memories I had with learning music and performing in music in School (SJB) with the guidance of Jayantha Sir. Best of luck Thanura malli and may you blessed with all the happiness in the world Jayantha sir.
@hasunchamara2706
@hasunchamara2706 5 жыл бұрын
වැඩසටහන් සෙට් එකෙන් හොදම වැඩසටහන මේක ජයන්ත දිසානායකයන්ගෙ නිහතමානීකමත් අගය කරනවා
@Ebusinessminder
@Ebusinessminder 6 ай бұрын
ගොඩාක් ආසම ගායකයෙක් ❤ අහසේ පොලවේ තමා ආසම ගීතය 🎉 ❤
@samiradayas6847
@samiradayas6847 5 жыл бұрын
දෙරණට ගොඩක් ස්තූතියි මෙවැනි රසවත් ගීත ඇතුලත් වැඩසටහනක් ගෙනාවට..සුපිරි
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 5 жыл бұрын
OMG! The son's version of 'Sadadara Nayo' gave me goosebumps. He is so talented. Why are these singers hiding??? It's very disappointing 😡😡😡
@naleenjayasooriya5109
@naleenjayasooriya5109 3 ай бұрын
පුතාගේ voice ගෙඩක් ලගින් යනවා විජය කුමාරතුංග මහත්තයාගේ සිංදු වලට කියලා මට හිතෙනවා
@lihinirathnayaka6583
@lihinirathnayaka6583 5 жыл бұрын
රඹුක්කන අපිට ගොඩාක් ආඩම්බරයකි ....ඔබ පවුලේ සියලු දෙනාටම සුබ පතමු 💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🎶🎶🎶🎶
@chamindaherath8248
@chamindaherath8248 5 жыл бұрын
ජයන්ත අයියගේ ගැම්ම කොහොමද තාම කොල්ලෙක්ගේ කටහඬ වගේ
@prasadsameeraAK
@prasadsameeraAK 5 жыл бұрын
කනට මී පැණි වගේ. අපි පට්ට ගහපු ඒව තමයි ඒ කාලේ. දැන් ඉන්න උන් මේව ලොවෙත් අහල නෑ.
@amilakalanas
@amilakalanas 5 жыл бұрын
සදාදර නයෝ " සිංදුවට අපි ඒ කාලෙ විහිලු කතාවක් හදලා තිබුනා මතකද.
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 5 жыл бұрын
'Madhugeeth'......wow, the name says it all💥💥💥
@thanuramadugeeth_official
@thanuramadugeeth_official 5 жыл бұрын
Thank you Derana.... Thanks alllllllllllllllllllllll............ Jaya wewa...!!!!!!!! ❤️💪
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 7 ай бұрын
My fav singer ❤️
@manamendramedawattegedara3491
@manamendramedawattegedara3491 5 жыл бұрын
THANURA... keep up your values. All the best for the bright future!
@SamanKumara-ve1yr
@SamanKumara-ve1yr 5 жыл бұрын
Puthanuwnge voice eka harima lassanai. Suba pathanawa. Jayawewa.
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 5 жыл бұрын
තාත්තට වඩා පුතා නිසකයෙන්ම දක්ෂයි කියල අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මොකද තාත්තට වඩා ලස්සන අලංකාරයක් තනුර ගායනා කරනව.සමහර නෝට්ස් නම් හරිම මිහිරියි. හදවතින්ම ආශිර්වාද කරනව සහෝදරයා ❤️
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Wenna puluwan..me daruwan dedenama,,wayasa 4 idanma tatta meyalata awasya puhunuwa laba denne .ammat Sangeetha guruwariyak..tattata wada ihalata daruwawa genawane demapiyo..Anika tatta kiyanne tatta me song eka hadapu dawas wala kiyapu original version ekama..a kale hariyata,,ema sindu wala nawum swabawayak tibuna
@kumudikadilshani6763
@kumudikadilshani6763 3 жыл бұрын
Aniwaryenama athi dakkshaii..sagawa pipena mal
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
හඬවල් දෙකක් එතන තියෙන්නේ ජයන්ත දිසානායක මහතාගේ හඬට පුතාට ලන්වෙන්නවත් be.ඒ හඩෙ තියෙන්නේ ලයාන්විත බව
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
@@lassanadewal9942 aththa
@AraaAraa-k9z
@AraaAraa-k9z 3 ай бұрын
පිස්සෙක් ඔබ අමුම අමු
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Api godak kuda kalayae me geetaha ahuwe.1992 wage kale wayasa 7k wage..mage cousins la me songs dala tiyenawa cassette wala..Eda idala man asai..
@hasinthaparasad4699
@hasinthaparasad4699 2 жыл бұрын
පුතා නියමයි... හැබැයි සර් ඔබ තවමත් විශිෂ්ඨයි...
@hirojapussepitiya7310
@hirojapussepitiya7310 5 жыл бұрын
Wish you all the best sir. You are our school music teacher (st . Joseph 'sbalika)
@oshanisam
@oshanisam 5 жыл бұрын
Dad’s voice is the best❤️
@sumithkumara6766
@sumithkumara6766 5 жыл бұрын
👍
@darshanakumara2303
@darshanakumara2303 4 жыл бұрын
තෙරැවන් සරණයි සුභ අනාගතයක්
@shirmilpraneeth8077
@shirmilpraneeth8077 3 жыл бұрын
Oya hari
@janithadecosta9361
@janithadecosta9361 2 жыл бұрын
Yes.. Thats a unique one
@damithsanjaya7540
@damithsanjaya7540 5 жыл бұрын
21.12 ❤❤❤❤❤❤❤❤ Niyamai performance eka. Ada thamai lelum rathnayakage niyama performance dakke
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏plz.. We love her voice ❤️♥️♥️
@chaminachami9062
@chaminachami9062 5 жыл бұрын
wonderful performance together.i think thanula gets a good guidance frm his dad.i wish both
@SamanKumara-ve1yr
@SamanKumara-ve1yr 5 жыл бұрын
Thanura is very cute and talented. Wish you all the best
@KW-tb5nw
@KW-tb5nw 5 жыл бұрын
Kalekin lassan sindu... puthage kata hadath harima mihiree..
@samanthianuradha8769
@samanthianuradha8769 5 жыл бұрын
kiyanna wachana na harima sathutui thaththai puthai gena.theruwan saranai.
@kumudunishanika9393
@kumudunishanika9393 3 жыл бұрын
My favourite singer🌸
@mathishafernando8077
@mathishafernando8077 5 жыл бұрын
Sir ඔයාට wish කරනවා ..sirwa goda කාලයකින් dakika...st.joseph 's Balikawa duwak ...wadasayana ewara wanakal baluwa...puthatath wish කරනවා ...බුදු සරණයි ..sir....
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
Son has amazing voice. Similar to Victor and Diwulgane.
@sajeewanifernando8823
@sajeewanifernando8823 5 жыл бұрын
තාත්තගේ හඩ එ විදියටම තියනවා.දිගු ගමනකට සුපැතුම්
@nuwansalinda8237
@nuwansalinda8237 5 жыл бұрын
Favorite singer
@imasharuchiranga4493
@imasharuchiranga4493 5 жыл бұрын
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි❤️
@Inoka-cy3iq
@Inoka-cy3iq 5 жыл бұрын
අපේම විරුවන්ගේ වටිනාකම හැමදාම ලියැවෙන ඕනෑ
@sumithruwan8107
@sumithruwan8107 4 жыл бұрын
දෙපාරක් බැලුවා
@rasikanilanthi1912
@rasikanilanthi1912 5 жыл бұрын
Man asama gayakayek adarei adarei hana sinduwakatama suba anagatgayak aie
@sanjeewasanjeewa4581
@sanjeewasanjeewa4581 5 жыл бұрын
puduma lassanai....thanks derana....taathai puthai athi wishishtai....
@rifanmansoor8167
@rifanmansoor8167 5 жыл бұрын
Wijaya bandara wilithuduwa program ekata genna
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 3 жыл бұрын
Wow. Both voices are perfect.
@ගයාන්ලක්මාල්
@ගයාන්ලක්මාල් 4 жыл бұрын
ආසම ගායකයෙක්❤️❤️❤️
@maduhanz5531
@maduhanz5531 5 жыл бұрын
sathutui jayantha sir...!💪🏻👍🏻
@SaifSaif-fy6xk
@SaifSaif-fy6xk 5 жыл бұрын
Jayawewa. Malli. Harimalassanai.budusaranai.mama.kumari.dubai
@randilfernando5068
@randilfernando5068 5 жыл бұрын
Good work Rare combination on one stage Jayantha Disanayaka Jayantha Chandrasiri Jayantha Ratnayaka Three Jayanthas Program is very classic and standard. It is a model for many presenters who have a low standard language. Language must be flexible and simple but it must not be disfigured and discriminated. Hat off to the production team Fr. Randil omi
@DimuthBandara14
@DimuthBandara14 7 ай бұрын
Jayantha Ratnayake 😢
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
ලෙය සහ ලය ලස්සනයි
@malindachamikara3952
@malindachamikara3952 3 жыл бұрын
Harima lassanai thaththai puthai.. godak adambarai bs
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
පුතාට ශාස්ත්‍රීය සංගීතයේ දේවල් මේ සින්දු වලට ඇඩ් කරල සින්දු කන්න එපා කියල කියල දුන්නනම් ගොඩක් වටිනව .තාත්තගෙ කට හඩ එක්ක එන ඒ රසය දෙන්න කාටවත් බෑ.හැබැයි පුතාට ටිකක් හරි ඒ ලගට එන්න පුලුවන් වෙයි අර කලින් කියපු වෙනස එයාට තේරුම් කරල දුන්නනම්.ජයන්ත දිසානායකලගෙ සින්දු කියන්නෙ අපේ හදවතේම තියන සින්දු මැරෙනකල්ම.❤️
@hshyperera5601
@hshyperera5601 5 жыл бұрын
Ammath gdaak lassana nihathamani music teacher kenek..Nayani miss..adarei hamadama..
@epicwalker1
@epicwalker1 5 жыл бұрын
What a masterpiece ❤️
@karrrms
@karrrms 5 жыл бұрын
Niyamai sir...... Me program eke sax solo ekakata chance ekak deela tibba nam hondai kiyala hitenawa.
@dr.nadeeshasewwandiabeguna1358
@dr.nadeeshasewwandiabeguna1358 Жыл бұрын
Son is the best❤
@amandifernandow.n.a.fernan9058
@amandifernandow.n.a.fernan9058 5 жыл бұрын
Thanuragei jayantha uncle gei katahadaval pattai
@lakshmiperis3831
@lakshmiperis3831 5 жыл бұрын
Harima lassanai.hithata wadina sinduwak .niyamai
@dahamsumeda6264
@dahamsumeda6264 5 жыл бұрын
Super work. Good luck
@nuwanekanayake4826
@nuwanekanayake4826 5 жыл бұрын
Supirima combination ekak👌
@ranjithjayalath1465
@ranjithjayalath1465 Жыл бұрын
57:46
@kevinranasinghe2577
@kevinranasinghe2577 5 жыл бұрын
Thank you Derana.... Thanks alllllllllllllllllllllll
@sachithdilshan998
@sachithdilshan998 4 жыл бұрын
ජයන්ත දිසානායක්🔥
@annshama5645
@annshama5645 5 жыл бұрын
Harima.mihiri suba pathanawa
@dnd330
@dnd330 5 жыл бұрын
Wawwwww. Obathumage paulatama wish karanawa. Harima lassanai. ❤️👍🏽👍🏽👍🏽👍🏽
@chamindabandara5275
@chamindabandara5275 5 жыл бұрын
super programe ..
@nadeekamadugrero9196
@nadeekamadugrero9196 5 жыл бұрын
Really nice
@deminthasenal4432
@deminthasenal4432 4 жыл бұрын
Jayantha dissanayaka 😍😍😍❤️😘😘😘
@ruwanindke9622
@ruwanindke9622 3 жыл бұрын
Dad best
@HarshaniKussiyage
@HarshaniKussiyage 5 ай бұрын
❤❤❤❤❤❤
@nirmanikaushalya3949
@nirmanikaushalya3949 5 жыл бұрын
Supiri 👍👍
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
ලස්සනයි ගොඩක්
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
හරි නෙ
@harshanisunethra4467
@harshanisunethra4467 4 жыл бұрын
nayomi madam thamath mathakai.jayantha sirge wife.pcc eke music teacher.podi putha little star unata passe colombo giya.adarei hemotama
@wasriya5113
@wasriya5113 5 жыл бұрын
Godak Lassanai mama asama Sngu Dannatam Jesu pihtai
@dileepadarshana7936
@dileepadarshana7936 6 ай бұрын
Thatata kittuwenna ba malliya
@teenapeter2883
@teenapeter2883 5 жыл бұрын
Iwasum nathuwa me video eka upload wenKal hitiye me loke mama witharamada
@ireshanewansuwalabewaponci7079
@ireshanewansuwalabewaponci7079 5 жыл бұрын
adawagema tawamat asai me geetha
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 4 жыл бұрын
දෙව් මැදුරේ.😍❤️
@Fathi0220-
@Fathi0220- 3 жыл бұрын
❤️🎧❤️🎧❤️🎧❤️
@ishanidilrukshi34
@ishanidilrukshi34 5 жыл бұрын
Larsson👍👍👍👍👍👍👍👍👍👍👍
@sureshkumara409
@sureshkumara409 5 жыл бұрын
Jayanta aiyage layanvithabawa putata nam enne naha.
@thanuramadugeeth_official
@thanuramadugeeth_official 5 жыл бұрын
Thank you very much 😂🙈
@dinithichathubhashinie6032
@dinithichathubhashinie6032 5 жыл бұрын
thanura madugeeth 🤦🏽‍♀️
@sachithdilshan998
@sachithdilshan998 4 жыл бұрын
සර්❤️
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 3 жыл бұрын
Wow
@sayurangadiljith1549
@sayurangadiljith1549 5 жыл бұрын
Maru....😍😍
@nuwanranasingha6984
@nuwanranasingha6984 5 жыл бұрын
E hada thamath tharunai
@isharadilushi3236
@isharadilushi3236 5 жыл бұрын
Harima lassana wadesatahanak ❤️
@shanudiama3386
@shanudiama3386 5 жыл бұрын
Supiri
@sameerassameera2996
@sameerassameera2996 5 жыл бұрын
nice
@Imashi900
@Imashi900 5 жыл бұрын
මගෙ පාසලත් අරණායක රිවිසද විද්‍යාලය.පාසල් කාලය කවදාවත් අමතක් වෙන්නෑ.පුලුවන්නම් ඔබතුමා පාසල වෙනුවෙන් යම් දෙයක් කරන්න.මම කවදාවත් ඔබතුමා පාසල වෙනුවෙන් කිසිම දෙයක් කරා කියලා අහලා නෑ.ඔච්චර ලොකු තැනක ඉදලත්
@sajeevapeiris4585
@sajeevapeiris4585 5 жыл бұрын
Jayan jaya
@Fathi0220-
@Fathi0220- 4 жыл бұрын
❤️👍🏻❤️👍🏻🎧
@sapunviraj9695
@sapunviraj9695 4 жыл бұрын
Kiyanna vachana ne
@leondhanushka2350
@leondhanushka2350 4 жыл бұрын
පුතාට,, තාත්තා ගේ හඩ සහ හැකියාව එක්ක හැරෙන්න වත් බෑ... ඒක තමයි ඇත්ත!!! ඒ තමයි 89-90 යුගයේ විශිෂ්ඨත‍්වය!!! නැවත එවැනි යුගයක් එන බවක සේයාවක් වත් අද දකින්න නැහැ!!!
@yasanthamadhushanka6146
@yasanthamadhushanka6146 3 жыл бұрын
😍😍😍😍😍😍😍😍👍👍👍👍
@anushadilhani9834
@anushadilhani9834 5 жыл бұрын
wooow
@sksgamingsl3805
@sksgamingsl3805 5 жыл бұрын
21:12 :😍
@balasooriyalekamlage242
@balasooriyalekamlage242 5 жыл бұрын
👍
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
නයෝ...
@shaneroshanroshan4221
@shaneroshanroshan4221 5 жыл бұрын
Lassssnnnai
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 4 жыл бұрын
ammoo lassana
@HarshaniKussiyage
@HarshaniKussiyage 5 ай бұрын
My favorite ❤❤❤❤❤ 💐💐💐😍🤍💙🩵💚🩷
Leya Saha Laya | 19th July 2019
1:11:21
TV Derana
Рет қаралды 66 М.
Jayantha Dissanayake -  PLAYLIST ( LOVE SONGS ) 2023
24:56
GOSL TV
Рет қаралды 179 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 92 МЛН
Leya Saha Laya | 03rd May 2019
1:04:41
TV Derana
Рет қаралды 92 М.
Leya Saha Laya | 19th October 2018
1:20:27
TV Derana
Рет қаралды 377 М.
LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI
25:48
Ranil Mallawarachchi
Рет қаралды 109 М.
Leya Saha Laya | 10th May 2019
1:11:10
TV Derana
Рет қаралды 48 М.
Leya Saha Laya | 31st May 2019
1:06:54
TV Derana
Рет қаралды 187 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН