LG Dual Cool Air Conditioner

  Рет қаралды 72,624

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 340
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
බහුතරයක් කියනවා වගේ තමයි අබාන්ස් එකේ ආෆ්ටර් සර්විස් එක නම් අනිතිමයි. මටත් සිද්ද වුනු අමිහිරි අත්දැකීමක් තියෙනවා. මොනවා වුනත් මලින්ද බ්‍රෝ ඔයාගේ මේ පැහැදිළි කිරීම විශ්ෂඨයි. හැමෝටම ඉතා සරලව තේරුම් ගන්න පුළුවන්.
@induwarabudharathne2926
@induwarabudharathne2926 3 жыл бұрын
හෙටම ගන්නවා...මලින්ද අයියා විතරයි විස්වාස කරන්න පුළුවන් එකම youtuber ලංකාවෙ ඉන්න....සුපිරි මනුස්සයෙක්...
@newsloopnet
@newsloopnet 3 жыл бұрын
😂 video එක පටං ගන්නකොට වම් පැත්තෙ පහල බලන්න
@ගින්නෙඉන්නචීස්කෑල්ල
@ගින්නෙඉන්නචීස්කෑල්ල 3 жыл бұрын
ඇත්ත නේ
@yashoderanga6302
@yashoderanga6302 3 жыл бұрын
@@newsloopnet ඔව්.ඒත් මලින්ද ගැන විශ්වාස කරන්න පුළුවන්
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
@@newsloopnet mokuth nane
@hmilroy
@hmilroy 3 жыл бұрын
Anee puthe ooka ganna epa. Abans lage after service eka pattama chora. Malinda aiyath noondi wenna yanne
@ItsGigishan
@ItsGigishan 3 жыл бұрын
Please check and mention about the electricity consumption between using an AC vs using a ceiling fan! Thank you!
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
I'm collecting data on the best AC mode to save energy in SL these days. I'll include a ceiling fan too..
@geekboysl2309
@geekboysl2309 3 жыл бұрын
@@TechTrackShow mn ahapu light year prashneta uththara nane
@infinitylanka3173
@infinitylanka3173 3 жыл бұрын
KDK ceiling constant consumption @ 75w LG dual AC 12000BTU AI Mode morning 00 to 7AM consumption is 1 KWh
@margingalaxy9826
@margingalaxy9826 8 ай бұрын
Thank you to all for sharing your experience about the dark stuffs of LG abans. You guys saved my day 🙏 හැමෝමටම ස්තුතියි අබාන්ස් දුර්වල සේවාව ගැන තමන්ගේ අත්දැකීම් බෙදාගන, තව කෙනෙක්ව දැනුවත් කරන එක ගැන. 🙏
@dhananjayawickramasinghe8087
@dhananjayawickramasinghe8087 3 жыл бұрын
Abans AC ගත්තු අය දන්නව after sale service එක ගැන, දම්රෝ වගේ කම්පැනි එකකින් Panasonic AC ekak ගන්න එක තමා දැනට ලංකාවේ තියෙන හොදම ඔප්ශන් එක, LG AC වලට වඩා හැම අතින්ම හොදයි, nanoe-g ,Econavi වගේ ඔප්ශන් නිසා LG වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නව Panasonic AC.
@chamarathilak6489
@chamarathilak6489 Жыл бұрын
Lite bila koha mada24p.m dammoth
@thisalmalwatta983
@thisalmalwatta983 3 жыл бұрын
education ගැනත් තව video ඕනේ. මේ පාර a/l කරන්න ඉන්නේ. දිනත් නියම වෙලා දැන් විබාගෙට. විබාගෙන් පස්සේ multimedia ගැන ඉගෙන ගන්න ආසයි. ඒ ගැන උපදෙස් ටිකක් ඕනේ. Please උදව්වක් දෙන්න පුලුවන් නං ලොකු දෙයක්. A/L කරන්නත් හොද ගැම්මක් එයි එතකොට!
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
Multimedia පැත්තෙන් ඉගෙනගන්න එක ටිකක් සංකීර්ණයි. ඒ නිසාම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්..
@a.n.wehalla7039
@a.n.wehalla7039 3 жыл бұрын
Thisal puthe kawadda a/l tiyenne
@thisalmalwatta983
@thisalmalwatta983 3 жыл бұрын
@@a.n.wehalla7039 october 4-30
@a.n.wehalla7039
@a.n.wehalla7039 3 жыл бұрын
@@thisalmalwatta983 ahh thank you putha
@bestcrickethighlightbch7517
@bestcrickethighlightbch7517 3 жыл бұрын
Vedio එක බැලුවම ගන්න හැදුවේ... comment බැලුවම එපා කියලා හිතුනා... දම්රෝ ගන්නවා... දම්රෝ ලා නිකං maket උනා....
@sajanaabeywardana9725
@sajanaabeywardana9725 3 жыл бұрын
Fully On සහ Fully Off අතරේ වැඩ කිරීම තමා Pulse width Modulation කියන්නේ. ගොඩක් නවීන උපකරණ වැඩ කරන්නේ මේ system එකට. Ex:- Automotive Fuel Injectors.
@harshanaperera2836
@harshanaperera2836 3 жыл бұрын
The best Air Conditioner ever used - LG Dual Cool ❤️
@youwe683
@youwe683 6 ай бұрын
Current eka godak ynawada poddak kynawada
@thimethsathmika5876
@thimethsathmika5876 3 жыл бұрын
Quantum Physics ගැන video එකක්..... Double Slit Experiment එක ගැන මෑතකදී ලැබුණු තොරතුරු ගැන එහෙම කරන්න පුලුවන්ද ?
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
මේක තමයි නියම ඉන්ෆ්ලුවෙන්සා මාකටින් ... නමුත් හැමෝටම ප්‍රයෝජනවත් විදිහට එක සිද්ධ වෙනවා... ඒ ගැන සතුටු වෙනවා ..
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
මෙහෙම ප්‍රොජෙක්ට් එකක් මට ආවම මම මගෙන්ම අහන ප්‍රශ්නයක් තියනව... 'මේ ප්‍රොජෙක්ට් එකට ස්පොන්සර් කෙනෙක් නැති උනත් මම මේ වීඩියෝ එක මගේ චැනල් එකේ දානවද?' උත්තරේ ඔව් නම් විතරයි මම ප්‍රොජෙක්ට් එක බාරගන්නෙ..
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
@@TechTrackShow ඔබගේ අදහස දැක්වුවාට ස්තුතියි මලින්ද අයියේ ... අරමුණ පැහැදිලියි. කොහොම නමුත් ඒ හැම අවස්ථාවකදීම අපිට ගොඩක් දැනුම ලැබුණා.. අබාන්ස් ආයතනය ගැන මම දන්නවා ...එයාලා ඔයාගේ ඕඩියන්ස් එක මොන වගේද කියල අනිවාර්යෙන්ම හොඳට අඳුරනවා. ඔයාගේ මොනවා වීඩියෝ එකක් වත් දැනුමෙන් දැනුමෙන් දුප්පත් නැහැ. ඒ නිසා මගේ අදහස විතරයි මම කිව්වේ. වරදක් කිව්වේ නැහැ. ඔබ ගැන, ඔබ මතු කරන දැනුම ගැන අප ගොඩක් ස්තුතිවන්ත වෙනම හැමදාමත්..🙏🙏
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
@@worldofnissanka9222 මම දන්නව බ්‍රෝ, ඔයා හොඳ අරමුණකින් කිව්වෙ කියල..
@human2470
@human2470 3 жыл бұрын
@@TechTrackShow aiya oya A/C eke mila keeyak withara weida. Kochchara electricity yanawada
@human2470
@human2470 3 жыл бұрын
@@TechTrackShow thawa eelaga video eka hadaddi kurzgasagt eke size of life kiyana video eka sinhalin pahadili karala ekak hadanna puluwanda
@inokasatharasinghe7549
@inokasatharasinghe7549 3 жыл бұрын
අය්යේ mandela effect සහ simulation theory ගැන vedio එකක්.
@danush1988
@danush1988 3 жыл бұрын
I'm using this ac for about a week now, it's awesome. !
@ninurabandara3180
@ninurabandara3180 Жыл бұрын
Hey. After 2 years, whats your experience like now
@danushkasamaradiwakara6904
@danushkasamaradiwakara6904 Жыл бұрын
@@ninurabandara3180 still awesome! never had a problem,
@harshanajayathunga3965
@harshanajayathunga3965 8 ай бұрын
how about power consumption
@youwe683
@youwe683 6 ай бұрын
@@danushkasamaradiwakara6904current bill eka Godak wediwenwda
@zayanfazly2252
@zayanfazly2252 3 жыл бұрын
Appreciate if you could do a video about air coolers and it's usages/ wastage
@tharushagamage6657
@tharushagamage6657 3 жыл бұрын
LG AC නම් පට්ට අයියෙ හැබැයි aband එකේ after markating servise නම් අජපල්😔💔abans විකාර after market servise එක නිසා අසරන වෙන්නෙ අබාන්ස් එකෙන් බඩු ගන්න අසරන මිනිස්සු.ඉතින් කොච්චර හොද devises උන් ගෙනාවත් විකිනෙන්නෙ නෑ💔.මන් නම් කියන්නෙ ඔක්කොටම කලින් abans එකේ after markating servise එක හොදට හදාගන්න කියන්න.මගෙ පරන LG phone ekk කැඩිල abans ekata හදන්න දුන්නම උන් ඒක තව කාල දුන්නෙ පස්සෙ ඒක ගැන complain කරන්න ගියාම එයාලගෙ උත්තරේ උනේ sir අපි දන් LG mobile servises කරන්නෙ නෑ කියල😔💔.මට කියන්න තියෙන්නෙ මෙහෙම මිනිස්සු අසරන කරන එක හරිද💔
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
😍😍😍😍
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
පළ පළ පිනා 🥲.
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
😍😍😍😍 ............ අයියේ. 😑😑😑😡😡😡😡😡 Reade more...
@gusjaxtyn5928
@gusjaxtyn5928 3 жыл бұрын
i realize I am pretty randomly asking but do anybody know of a good place to watch new tv shows online?
@turnereverett2363
@turnereverett2363 3 жыл бұрын
@Gus Jaxtyn Try Flixzone. You can find it on google =)
@malachigus9535
@malachigus9535 3 жыл бұрын
@Turner Everett Yup, I've been using Flixzone for since april myself =)
@chandramalkanthi571
@chandramalkanthi571 3 жыл бұрын
ඉන්වෙිටර් කොමිපසරය ගැන හොද ට අවබෝධ උනා .ඉද හිට ඒ වාගේ දෙයක් අපි ට විස්තර කරලා දෙන්ඩ.
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා (මලින්ද අයියේ) (සුභ අළුත් අවුරුද්දක් වේවා 🌹 ) . Ad එකක් වෙනුවෙන් කළ video එකක් වුනත් ගොඩක් තොරතුරු දැනගත්ත AC ගැන. හැමදාම වගේ වටින video අරන් එනවට ස්තුතියි !🙏💖
@thilinanadeeshan8838
@thilinanadeeshan8838 3 жыл бұрын
Dear Mr. Malinda , Many thanks for your more information of AC. Could you please explain about generator, compressor, boiler like this and it's really appreciate.Because that industrial machines knowledge is very important to our personal knowledge.
@sathirarajasinghe8296
@sathirarajasinghe8296 3 жыл бұрын
මගේ ලගත් තියනවා ඔකක් දැනට මම අරන් අවුරුදු 2ක් වගේ වෙනවා කරන්ට් යන්නේ නෑ ලොකුවට. අයියා කිව්වා වගේ OutDoor Unit එකෙන් ලොකූ සද්දයක් එන්නේ නෑ. මගේ ලගනම් තියෙන්නේ Wifi නැති එකක් එත් එකෙත් තියනවා Phone එකේ බලන්න පුලුවන් විදිහක්. දැනටනම් ලොකු අවුලක් නෑ අනිත් එවාත් එක්ක බලනකොට LG එක තමයි මටනම් හොඩක්ම හරි ගියේ 😊 තව දෙයක් Indoor Unit එකෙනම් කිසිම සද්දයක් එන්නේ නෑ
@golixakimova4447
@golixakimova4447 9 ай бұрын
Kohoamda dan AC eke thathwe..? Wistahra kiyanna puliwamda..?
@User_95087
@User_95087 7 ай бұрын
BTU kiyada??
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Please explain more about 4 in - one switch .Thanks
@nalinabey13
@nalinabey13 3 жыл бұрын
නියමයි.... ඉතාමත්ම ප්‍රයෝජනවත්... මාත් මේ Dual Cool AC එකකුයි LG Smart TV එකෙකුයි ThinQ App එකට Link කරලා තියෙනවා. නමුත් මේක Google Home Assistant ට සම්බන්ධ කරන්න හැදුවම Service not supported in your country කියනවා. මං ඉන්නේ ශ්‍රී ලංකාවෙ. ඒකට විසදුමක් ලබා දෙනවා නම් ඉතා වටිනවා
@AnasFahumy
@AnasFahumy 3 жыл бұрын
ow me region eke connect wenne na matat
@susanthakumara563
@susanthakumara563 3 жыл бұрын
AC එක හොදයි අබාන්සලගේ සර්විස් එකනේ නරක. දැනට දැකපු හොදම සර්විස් එක දෙන්නේ දම්රෝ
@chandaniethanthrige2340
@chandaniethanthrige2340 3 жыл бұрын
Panasonic , daikin , mitsubishi/mitsubishi electric , hitachi & toshiba these japanese brands are leading in air treatment industry. (HAVAC & VRF) korean brands like lg & samsung not bad. Because first inverter AC is TOSHIBA and Panasonic premium inverter aero/sky/elite series have many more options than lg. Daikin is very reliable and Mitsubishi are long lasting than anyone.
@hmilroy
@hmilroy 3 жыл бұрын
අබාන්ස් එකේ එවුන් මේ පාර මලින්ද අයියව විකුණලා ඒසී විකුණ ගන්න හදන්නේ. ඕකුන්ගෙ after service පට්ට චොර.
@ahamednajath438
@ahamednajath438 3 жыл бұрын
Current ynwa hebey godak. Munge Boru
@jayanchamal01
@jayanchamal01 3 жыл бұрын
Damro lage thama hodama after sell service eka tiyenne . A gollo meke sell karanavanam godak hodaii
@rarpriyamantha1953
@rarpriyamantha1953 3 жыл бұрын
විෂ වායු හොඳින් filter වෙනවද?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
එහෙම සහතිකයක් දෙන්න බැහැ. මොකද ඒ වැඩේ කරන්න නම් AC එකක් අරගෙන හරියන්නෙ නෑ, Air Purifier එකක් ගන්න ඕන..
@Ayush-LIFE
@Ayush-LIFE 3 жыл бұрын
@@TechTrackShow eth aiye panasonic a/c wala ehema wenava nehda ? eka hoda nadda lankawata ?
@AchalaVimukthiBandara
@AchalaVimukthiBandara 9 ай бұрын
වායුසමන යන්ත්‍රය මගින් විජලනයට ලක් වෙන්ඩ පුලුවන්ද ?
@vajindrap
@vajindrap 3 жыл бұрын
I'm using this for few months, Google assistant is not supported for LG AC, there is a message saying "this is not supported in your country. Please check out. If so please do another video, how to connect to Google assistant.
@SANOmalli
@SANOmalli 3 жыл бұрын
3:24 nice set
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
අයියෙ AC වල ඉන්නකොට හම dry වෙලා වගේ යන කේස් එකක් තියනව සමහර වාහන වල nano AC වගේ features තියනවා එතකොට ඒක ගොඩක් දුරට අඩු වෙනව ඔය AC එකෙත් ඒ වගේ මොකක් හරි Feature එකක් තියනවද?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
සාමාන්‍යයෙන් අපේ ශරීරයට පහසු humidity සීමාන 30-50% අතර. දැන් තියන ගොඩක් AC 35% ට වඩා පහලට යන්නෙ නෑ. ඒ නිසා අවුලක් නෑ..
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
@@TechTrackShow 👍
@raveenshehara361
@raveenshehara361 3 жыл бұрын
මේ AC එක මගේ අත්දැකීමේන්නං ඇඟ වේලෙනවා ගොඩක්ම අඩුයි.⁣වැස්ස දවසකට එහෙම Dry කරන්න වෙනම Moisture removing mode එකක් තියනවා
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 3 жыл бұрын
AC වගේම හොඳ කූල් එකක් ගන්න පුලුවන්... portable AC හෝ... වෙනත් AC වර්ග තියෙනවද කියලා දැනගන්න කැමතියි..... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ..... ??????
@chamodmalshana6233
@chamodmalshana6233 3 жыл бұрын
සර් පුලුවන් නම් ලංකාව ඇතුලදි පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද ඒකට තියෙන තරඟකාරිත්වය කොහොමද අනිවාරෙන්ම සෞඛ්‍ය ගැන බලන්නේ කොහොමද වෙන රටක කෝස් කරලා පයිලට් කෙනෙක් වෙනවා නම් කොහොමද ලයිශන්ස් තුන වගේ හැමෝම දන්න දේට වඩා ටිකක් ඩීප්ලි දැනගන්න පුලුවන් කෙනෙක්ට අහන්න ඉන්නේ ඔයා විතරයි ☹️ මොකද පයිලට් කෙනෙක් නැහැනේ දැනගන්න. ඒ ඇහුවත් එයාලා ඒවා කියන්න තරම් කැමැත්තක් නැහැ. ඒකයි හැමදේම වගේ මේ පැහැදිලි කරන විදියට තිබුනා නම් ඇති. (අනිවාරෙන්ම කරන්න) ❤️🗣
@Gamingsenuka
@Gamingsenuka 3 жыл бұрын
Please upload a video about dimensions of the universe
@ceyloninvestor722
@ceyloninvestor722 3 жыл бұрын
මට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා මේ වීඩියෝ එක බැලුවට පස්සේ..
@jayanidesilva8067
@jayanidesilva8067 3 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද ඔයාගෙ degree qualification එකේ field එක මොකක්ද කියල ?
@malinthakumara4682
@malinthakumara4682 3 жыл бұрын
Hat-trick day bro❤️✌️
@Chamara.i
@Chamara.i 3 жыл бұрын
warranty එක AC එක fit කරන්න කලින් තියෙන්න ඕනි prerequisites(room prepare, power line) service agreement මේවා ගැනත් විස්තර කියන්න
@paala5481
@paala5481 3 жыл бұрын
thinkQ app එක ලංකාවට support කරන්නේ නැහැ .abans එකෙන් කිව්ව ඒගොල්ලෝ google හොමේ එකෙට connect කල කියල .සල්ලි දුන්නට පස්සේ කියනවා එකේ පුළුවන් කියල box එකේ තියනවා කියල
@zeroichideorum1757
@zeroichideorum1757 3 жыл бұрын
මේක තමයි මං ගාවත් තියෙන්නේ electricity bill එකනම් සෑහෙන්න පොඩිගානක් වගේ වෙනස් වුනේ. අවුලකට තියෙන්නේ අබාන්ස් එකේ සර්විස් කරන් අය මේවා කඩනවා එක එක tools දාන්න ගිහින්
@mrbat8214
@mrbat8214 3 жыл бұрын
bro dawasat kochara units ganak yanawada/ kochara time use karanawada
@zeroichideorum1757
@zeroichideorum1757 3 жыл бұрын
@@mrbat8214 එහෙමනම් බලලා නෑ ඕක දැම්මට පස්සේ මාසෙට තුන්සීයක් වගේ වැඩි උනේ....හැබැයි දවසට පැය දොලහක් වගේ වැඩ කරනවා
@mrbat8214
@mrbat8214 3 жыл бұрын
@@zeroichideorum1757 echarama aduida
@zeroichideorum1757
@zeroichideorum1757 3 жыл бұрын
@@mrbat8214 ow habai mn 26c wala inne ita aduwen inna amarui
@roshanthilakasiri-uc1zi
@roshanthilakasiri-uc1zi Жыл бұрын
කාමරෙකට මාසෙට බිප කීයක් එනවද...
@nike-yk1fo
@nike-yk1fo 3 жыл бұрын
අඩේ දැන් දිගටම වීඩියෝ දානවද 😄😄😄👍👍👍 thanks මලින්ද අයියේ 👍👍😄😄😄🇱🇰
@tashinavimukthi9935
@tashinavimukthi9935 3 жыл бұрын
Uta ganak ena wadak yako
@mygamesanujamathimantha2006
@mygamesanujamathimantha2006 3 жыл бұрын
Aiye aiyage light bil aka samannayan kiyak vage vanavada
@SadamChami
@SadamChami 3 жыл бұрын
I have same unit 12,000 BTU. Good air conditioner. I run it 24 hours straight, Daily energy consumption 6.4KwH.
@k.mchathurakumara2464
@k.mchathurakumara2464 3 жыл бұрын
maseta bila kiyak wage yanawada AC ekata
@SadamChami
@SadamChami 3 жыл бұрын
I have sola panels. So currently no bills
@k.mchathurakumara2464
@k.mchathurakumara2464 3 жыл бұрын
@@SadamChami dawasata unit kiyak yanawada?
@mrbat8214
@mrbat8214 3 жыл бұрын
@@SadamChami bro solara system 1k gena kiyanna puluwanda
@Mihawk05-10
@Mihawk05-10 2 жыл бұрын
Dn ththwe after service wage kohomda
@shehanathauda3675
@shehanathauda3675 3 жыл бұрын
Great video! A minor correction. Compressor doesn’t turn refrigerant vapour into liquid refrigerant. That’s done by the condenser through emitting heat. The compressor generates superheated refrigerant vapour by increasing the pressure and temperature. Cheers!
@mohamedmubash1880
@mohamedmubash1880 3 жыл бұрын
Nice but not only compressor or condenser every single part in the air conditioning is important with out even smallest part like expansion air conditioner won’t make a bit if temperature. And another minor correction you don’t need to charge new gas every time refrigerant is life time. And R32 need experience technician to work because it’s flammable.
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
Lg smart ciling fan ගැනත් වීඩියෝ එකක් ඕනෙ
@kavishkanipun
@kavishkanipun 3 жыл бұрын
Thumbnail එක පට්ට 😍
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
අයියා ලන්කාවෙදී කෘතිම බුද්ධිය ගැන ඉගන ගන්ඩ Engineering තේරෙන්ඩම ඕනෙද???
@desanduwanniarachchi7818
@desanduwanniarachchi7818 3 жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නයක්, AL වලට ict තෝරගත්තොත් පුලුවන් කියලත් අහලා තියෙනවා හරියටම දන්නෙ නැ
@jayanidesilva8067
@jayanidesilva8067 3 жыл бұрын
Computer science select කරලත් artificial intelligence කරන්න පුලුවන් .
@vimukthimahakumbura1284
@vimukthimahakumbura1284 3 жыл бұрын
Saying all his rooms at home have AC - The best marketing trick!! :D
@buddikagunarathna6417
@buddikagunarathna6417 Жыл бұрын
smart inverter ac machine da ohoda dual inverter ac machine akakda hoda aiye
@AHirun-ir8xy
@AHirun-ir8xy 3 жыл бұрын
Studio එක මාරු කරන්න අදහසක් නැද්ද අය්යා
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
මේක හොඳ නැද්ද?
@techvid4145
@techvid4145 3 жыл бұрын
Ac වලින් අප්ට දෙන්නේ ජලවාශ්ප වලට ඔක්සිජන් මිශවෙලා නේද එන්නේ
@DJpiya1
@DJpiya1 3 жыл бұрын
When u about to purchase an AC, these features r the least thing that u should b worried. The first thing is the service. I can hardly recommend any services from any of SL LG authorized dealers. Despite these fancy features, u can find better service/ warranty with Damro and Singer.
@aspdotnet
@aspdotnet 3 жыл бұрын
මේක inverter type මද? නැත්තම් ඊට වඩ efficiency වැඩිද? අඩුද?
@manjulabw
@manjulabw 3 жыл бұрын
price kohomada mamat ekak install karanna inne
@hdrjayalath
@hdrjayalath 7 ай бұрын
In Sri Lanka hybrid type AC DC air conditioners available?
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කියන්න. කාබන්ඩයොක්සයිඩ් වලින් ජලය නිපදවීම ඵලදායීද?
@rinasmohamed1397
@rinasmohamed1397 3 жыл бұрын
Anith eka thama dual rotary thibba kiyala wedak ne cop adui cop wedima compressor eka thama scorll compressor eka compress wedi una kiyala ikmanata cool karanna be okkoma Indoor coill eke depth eka wediwena tharamata thama room eke thiyana sensibl & letant heat ikmanata absorb karagena taggala wedi cooling effect ekak denna puluwan ekath Hanna Anand eken eka dannawada danne
@maaree
@maaree 3 жыл бұрын
සාමාන්‍යන් කාමරේක 20 වගේ ඉන්නවා කියලා හිතුවොත් අපි AC එක ඔන් කරොත් කාමරේ සිසිල් වෙනවා.. ඒත් AC එකෙ cool එක එලියට යන්නෙ නැතිවෙන්න සීල් කරලා වගේ තියෙන්නෙ ගොඩක් වෙලාවට.. එතකොට ඉන්න අයට ඔක්සිජන් කොහොමද එන්නෙ ?
@Sh_77-v8u
@Sh_77-v8u 2 жыл бұрын
Singer smart inverter or lg ac inverter best and durable?
@kmchmk
@kmchmk 3 жыл бұрын
LG account එකේ region එක ලංකාව දැම්මොත් Google Home support කරන්නෙ නෑ. USA දැම්මොත් energy consumption එක පෙන්නන්නෙ නෑ. දෙකම වැඩ කරන region එකක් කව්ද දන්නෙ?
@pubuduravishan3818
@pubuduravishan3818 3 жыл бұрын
Me 4in1 option eke thyna eka eka percentage (%) eka gena pehadili krnna puluwannm....aye AI mode eka genath one..me mode 2ken kokedida current ek use wenw adu ?
@rinasmohamed1397
@rinasmohamed1397 3 жыл бұрын
AC Dip karala thibbata wedak ne api Denumata sarilana PADI denne Abans eke 25-35 athara denne😁
@madhusankaperera8566
@madhusankaperera8566 3 жыл бұрын
Currently Using this AC, Efficient and Perfect
@ninurabandara3180
@ninurabandara3180 Жыл бұрын
Hey. After 2 years, whats your experience like now
@infinitylanka3173
@infinitylanka3173 3 жыл бұрын
BTW.. Google home is not supported with lg Sri Lanka Account
@ytheekshana
@ytheekshana Жыл бұрын
Is this real. Can you explain more. I am about to buy this AC. & I want it to connect to Google Assistant
@rinasmohamed1397
@rinasmohamed1397 3 жыл бұрын
Den godak use wenne R32 Anith eka indor coil eke depth ekath Bala panawa eka kiyala dunnedda depth eka wediwena tharamata sensible heat eka wedipura absorb Kara Hanna Musa ikmanata heat eka uragena room eka ikmanatama cool karaganna puluwan eka gena Hanna Anand eken
@Mr.BizBoy
@Mr.BizBoy 3 жыл бұрын
Aiya inventor eken power saving wenna ganna a/c eka dala peyak wage giyahamada ?
@shenanvindinu
@shenanvindinu 3 жыл бұрын
oya present karapu widiyata matath ganna hithuna💕😍
@mahindaweerakon8689
@mahindaweerakon8689 3 жыл бұрын
price ?
@CenaVlogs
@CenaVlogs 3 жыл бұрын
මුහුද අද්දර ගෙවල් වලට inverter ac හොඳ නැද්ද? Pcb එක ඉක්මනින් සවුත්තු වෙනවා කියනවා. LG එකේ එහෙම වෙන්නේ නැද්ද? Special protection එකක් තියෙනවද
@damithnilanka3244
@damithnilanka3244 3 жыл бұрын
lg eki na man hithanne samsung invrter eki tynwa
@hiruniliyanage98
@hiruniliyanage98 2 жыл бұрын
Inverter da? Non inverter da hoda?
@dreamersstep6462
@dreamersstep6462 3 жыл бұрын
Since A/C system is closed system why do we need refill the gas ?
@mohamedmubash1880
@mohamedmubash1880 3 жыл бұрын
You never need to change gas in ac system unless if you have a gas leek in some were.
@anuanurada9438
@anuanurada9438 3 жыл бұрын
Inverter nam ganda apa pcd patt ganan. Aneka power cut unahama program aka nawata inverter aka charge karanda 4h yanawa wadak na oka
@TravelWithMaleen
@TravelWithMaleen 3 жыл бұрын
Isnt it work with SIRI (Apple)?
@ishanravindu3657
@ishanravindu3657 3 жыл бұрын
කීයක් වෙනවද අයියේ btu 12000 වගේ
@gayanpathirage7675
@gayanpathirage7675 3 жыл бұрын
What does it actually do when select between energy control (80% , 60%, 40%). Also, when it is selected, the temperature is not shown anymore.
@stmsounds8897
@stmsounds8897 3 жыл бұрын
4 in 1 එක ගැන විස්තරයක් ඕන.80% දැම්මම මොකද වෙන්නේ ඒ වගේ stepes
@dananjayamudalige8591
@dananjayamudalige8591 3 жыл бұрын
Eyye what kind of math do I need to learn about Machine Learning ?
@TechTrackShow
@TechTrackShow 3 жыл бұрын
Math is not a must, but nice to have..
@dananjayamudalige8591
@dananjayamudalige8591 3 жыл бұрын
@@TechTrackShow thank you so much eyya !!
@kavindunimsara111
@kavindunimsara111 2 жыл бұрын
Abans එකේ customer service එකනම් අනිතිමයි. දන්න කෙනෙක් නම් කව්දාවත් ඔය මගුලෙන් බඩු ගන්න යන්නැහැ. හොද කට්ටක් කාලා ඉන්නෙ ඔකෙන්. වැරදිලාවත් abans එකෙන්නම් ගන්න එපා.
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Thanks
@eshanalawala9222
@eshanalawala9222 3 жыл бұрын
I got fixed 3 of them recently. Am experiencing 1-2 unit power consumption per unit as i run it during night and few hours during day time too.
@ninurabandara3180
@ninurabandara3180 Жыл бұрын
Hey. After 2 years, whats your experience like now
@moonstars5081
@moonstars5081 11 ай бұрын
කොහොමද LG Ad එක...😅😊😅😊
@robbin813
@robbin813 3 жыл бұрын
තැනක් අයිය අපිට කියල දෙනවට මේ වගේ දේවල්.♥️♥️♥️
@googlestadia7135
@googlestadia7135 3 жыл бұрын
මලින්ද අයියෙ ඔයාට A/C එකක් වැඩ කරන හැටි වීඩියෝ එකක් හදලා දන්න පුලුවන්ද
@sahassupun2978
@sahassupun2978 3 жыл бұрын
Me inverter technology eka A/C ekakne
@prathapgunawardana938
@prathapgunawardana938 3 жыл бұрын
Yako okkoma damro ekata kade yanawane ai e🤔
@Ishuroxi
@Ishuroxi 3 жыл бұрын
Dual inverter technology eka fail. Oke compressor parts 2ma same way ekata rotate wenne.compressor parts 2 different directions walata rotate unanam hodata compression eka thiyenawa.oke same direction nisa tikak kal yaddi compression bahinawa
@k.mchathurakumara2464
@k.mchathurakumara2464 3 жыл бұрын
gattot leda eida nitarama
@diretdisco
@diretdisco 3 жыл бұрын
මන් දන්න තරම්න් දැනට හොදම එක මිට්සුබිෂි සහ ඩයිකින් .එල් ජි හොදයි සැම්සුන් වලට වඩා ඒත් අර මන් කියපු ඒවා තමා දැනට තියෙන හොදම ඒවා
@tishansamaranayake3280
@tishansamaranayake3280 3 жыл бұрын
Aiya samanan hoda inverter da nattam normal akada Plss reply 😊
@sudeshwickramasinghe4905
@sudeshwickramasinghe4905 3 жыл бұрын
Adu kalayak use krnwanam non inverter hodai but eka digata godak wela use krnwanm inverter labai. Habai service parts atin inverter ewa patta ganan bro
@HaneezHaroon
@HaneezHaroon 2 жыл бұрын
Thanks for this.
@laiya9939
@laiya9939 3 жыл бұрын
Rotari eke kal pewethma kohomada
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් 👍
@inranasingha
@inranasingha 3 жыл бұрын
ගෙදරකට තේරුමක් නෑ නේද? ඉන්වර්ටර් පැ 7 ක්8ක් නෙ ඔන් කරන්නෙ.
@shashiniamalsha2029
@shashiniamalsha2029 3 жыл бұрын
A/c akakin kamare thiyena duwili iwath wenawada
@shaa4280
@shaa4280 3 жыл бұрын
Ayye Lg a/c eke remote eka gana video ekak karannako
@NadunDissanayake
@NadunDissanayake 3 жыл бұрын
Inverter AC වල Outdoor unit එක Off වෙනවද? නැතිනම් අඩු RPM එකකින් නිතරම වැඩ කරනවද? LG ම නෙවෙයි මම කියන්නේ.
@mohamedmubash1880
@mohamedmubash1880 3 жыл бұрын
Ow set temperature eka reach unama off wenawa
@dinendrarachitha586
@dinendrarachitha586 3 жыл бұрын
aiye oka math gatta current bill eka lokuwata enne ne. Oke thiyena feturs wala AI mode kiyala ekak thiyenawa eka tikak pehedili karanna. Thawa 4 in 1 eke 40% 60% 80% kiyala thiyenawa ewa monawada ?
@youwe683
@youwe683 6 ай бұрын
Current bill eka khmda me dawaswala godak wediwenne nedda
@kavindukulathunga2406
@kavindukulathunga2406 3 жыл бұрын
plz make a video about "Parallel universe"
@dinithaw
@dinithaw 3 жыл бұрын
9000btu ac ekak add karama electricity bill eka kiyakin wadiweida?
@vinurakithmal1910
@vinurakithmal1910 3 жыл бұрын
Abans Lg ewa indian neda Oke energy rating eka for 18K BTU 3.9 Thailand made karana eke nam oyta wada wadi 4.5+ wage Units 5k-7k wage yay neda normal use kaloth for about 15 hours ??
A Monkey Plays Mind Pong With Neuralink
8:51
TechTrack
Рет қаралды 67 М.
My Ideas On Flat Earth
10:34
TechTrack
Рет қаралды 56 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,9 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 81 МЛН
Why do We Feel Tired even After Sleeping?
8:15
TechTrack
Рет қаралды 80 М.
Air Cooler- Temperature Reduce 8'C-15'C
11:11
Shane Shamitha
Рет қаралды 20 М.
Starship SN8 High Altitude Hop
16:25
TechTrack
Рет қаралды 34 М.
Why We Must Use a Surge Protector?
12:36
TechTrack
Рет қаралды 48 М.
Happy New Year!
13:41
TechTrack
Рет қаралды 88 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,9 МЛН