No video

Happy New Year!

  Рет қаралды 86,873

TechTrack

TechTrack

Күн бұрын

Join Our Community: / techtrackshow

Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 430
@KanchuKa
@KanchuKa 4 жыл бұрын
This is all i wanted! ❤️❤️❤️
@Game_space777
@Game_space777 Жыл бұрын
ගෑනු බාගෙ මෙකටත් ඇවිල්ලා
@sachinthachamod6461
@sachinthachamod6461 Жыл бұрын
Ow ita passe thama whale boost ghn thamangema audience eka gonta andanda ghn era gatte😂
@dulanjanayanajith1222
@dulanjanayanajith1222 Жыл бұрын
Ganu1/2
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 8 ай бұрын
Scamers ල හැමතැනම
@asanka.abewickrama
@asanka.abewickrama 4 жыл бұрын
ඉලක්ක සහ ප්‍රාර්තනා අතර වෙනස දැනුයි තේරුනේ.
@ravinduherath8950
@ravinduherath8950 4 жыл бұрын
සිරාවට
@braydenpaxton8091
@braydenpaxton8091 3 жыл бұрын
Pro trick : watch movies on flixzone. I've been using them for watching loads of movies during the lockdown.
@jamiedarren2384
@jamiedarren2384 3 жыл бұрын
@Brayden Paxton Yup, have been using Flixzone for since december myself :)
@gusulises1758
@gusulises1758 3 жыл бұрын
@Brayden Paxton Yea, I've been watching on Flixzone for since november myself :)
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
හිතකවත් තිබුනේ නෑ මේවගේ වීඩියෝ එකක් ඒවි කියලා මාත් ඉලක්කයකට යන අතරමග ඉන්න වෙලේ මේ කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...නියමයි තවත් මෙවැනි වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේවා !
@chootycat2922
@chootycat2922 4 жыл бұрын
මේක පට්ට සාර්ථක වැඩක් මම ඉස්සෙල්ල කම්පියුටර් ගේම් ගහන එක නවත්තගන්න බැරුව ඉදියේ පස්සේ මන්ම හිතලා කම්පියුටරේ පාවිච්චිය අඩු කලා මාසයක් විතර යද්දී කම්පියුටරේ ගැන තියෙන Addiction එක නැතිවෙලාම ගිය🙂 try කරලා බලන්න
@SenalEvans
@SenalEvans 4 жыл бұрын
මෙන්න නියම Practical Solution එක මම අහපු ❤️.. අළුත් අවුරුද්දෙ ම මේ වගේ දෙයක් ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙන හැටි ගැන දළ අදහසක් ගන්න මේක සෑහෙන්න වටිනවා ☺️.
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
මාත් මේ හා සමාන කොමන්ට් එකක් දාන්න යනකොට තමා මේ කොමන්ට් එක දැක්කේ. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ❤️❤️
@FathersLifeAU
@FathersLifeAU 4 жыл бұрын
අනිවා මචන් ❤️
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
මන් Al student කෙනෙක් . මන් පෞද්ගලික පාවිච්චි කරන දෙයක් තමා පොඩි කාලයකට Todo list එකක් හදන එක. Time table නම් සෙට් වෙන්නේ නෑ. එහෙම වැඩ කරද්දි වැඩ මැනේජ් කරන්න මන් පාවිච්චි කරන ඇප් එක තමා 'TickTick' කියන්නේ.ඒක හරහාම Habit train කරන්න හැකියාවකුත් තියෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් use කරලා බලන්න.
@ArunaDilshanRathnayake
@ArunaDilshanRathnayake 4 жыл бұрын
Tick tick ✌ highly recommend
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 4 жыл бұрын
*ඉලක්ක සහ ප්‍රාර්ථනා* අතර *සැබෑ* වෙනස *සෑබෑවටම පෙන්නුම්* කළ *අතිදුර්ලභ අදහසට* ස්තුතියි *නව වසරට ශක්තියක්* ලබාදුන් Malinda ට සුභ නව වසරක අපේකෂිත *ඉලක්ක* ට අපගේ *ප්‍රාර්ථනා* එක් කරමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@harvestingfunday7186
@harvestingfunday7186 4 жыл бұрын
මම රට ඇවිත් අවුරුදු තුනක් වෙනව එක නිවාඩුවක් නැතිව අවුරුදු තුනම වැඩ තාම .පාන්දර පහට නැගිටින්නෙ ඒක පුරුද්දක් වෙලා දැන්.ජොබ් එක නිදහස් නිසා පාන්දර නැගිටින එක ශේප්.
@pawanmalshan230
@pawanmalshan230 4 жыл бұрын
මලින්ද අයියා නිසා ජීවිතේ සමහර තැන් සාර්ථක කරගත්ත කොල්ලෙක් මම මේ මාසේ podcast එකෙනුත් මේ වගේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා💜
@HilushaHewagama
@HilushaHewagama 3 жыл бұрын
2021 ටත් අහනව. අලුත් අවුරුද්දට 😍🎇
@tharakagimhana1
@tharakagimhana1 Жыл бұрын
මමත් Motivation වලට වැඩි තැනක් දෙන්නැ.ජීවිතෙ පුරුදු හදාගන්න එකයි කරන්න ඕනෙ. ඒව හැමදාම අපි කරනවා. Motivation කියන දෙ පොඩි වෙලාවකට එන Moral එකක් ගැම්මක් වගෙ දෙයක් විතරයි. Class එකෙ Scl එකෙ හරි කොහෙහරි ගුරුවරයෙක් උපදෙස් දෙන කෙනෙක් හරි ඔනෙ කෙනෙක් අපිට Motivation එකක් දෙනකොට ඒක ඒ ටික වෙලාවෙ විතරයි.ඒ වෙලාවෙ හිතා ගන්නවා ගෙදර ගිහින් වැඩ කරනවා මේක මම අද ඉදන් කරනවා කියලා මට Success වෙන්න පුලුවන් කියලා. ඒත් ගෙදර ආවට පස්සෙ ඒක නැති වෙනවා. ඒත් පුරුදු විදියට කරන දෙවල් අපි හැමදාම නවත්තන්නැතුව මොන වැඩේ තිබ්බත් කරනවා. හැමදාම උදේට නැගිටල මූණ හෝදනවා වගෙ..
@chamathnimsara5982
@chamathnimsara5982 4 жыл бұрын
Wishing you a very happy new year Malinda Aiya ❤️ ඔයා නිසා ගොඩක් දේවල් අලුතෙන් හිතන්න ඉගෙන ගත්තා. Videos 100 ට 200ක් upload කරන්න හැකිවේවා! 😍❤️💯
@lahiruwaragodarchchi5412
@lahiruwaragodarchchi5412 2 жыл бұрын
අවුරුද්දක් පහු වෙලා හරි මේක බලන්න ලැබුන එක ගැන සතුටුයි❤️
@kesavankumara8252
@kesavankumara8252 Жыл бұрын
අති විශිෂ්ටයි ඉගැන්වුම. පැහදිලිය් අදහස් ටික. ඔබේ දක්ශ කම - කිසිම ස්ටහනක් නොමැතිව අදහස් ගලා එන අරුමයත්, වැල් වටාරමින් තොරව කියා නිමකරන ආකාරයත් ආදර්ශනීයය්. ස්තුතියි.
@kddk937
@kddk937 4 жыл бұрын
Happy New Year කියලා නිකන් බොරුවට මැසේජ් යවනවා වෙනුවට කාටත් වැදගත් වෙන කතාවක්....... 🔥👍💙
@Prasanna.2005_
@Prasanna.2005_ 11 ай бұрын
Thank you ❤
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 4 жыл бұрын
මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද වේවා කියලා මලින්ද අයියට වගේම techTrachShow youtube community එකටත්. මලින්ද අයියේ...Thinking brain , feeling brain ගැන වෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ඒ වගේම ඕනම කෙනෙක්ට program කරගන්න හොද habits 10ක් විතර ගැනත් කතාකරමුද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
තමන්ගෙ ඉලක්කය අනුව, action plan එක වෙනස් වෙනව. Action plan එක අනුව habits වෙනස් වෙනව. ඒක ඔයාම තීරණය කරන්න ඕන..
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 4 жыл бұрын
@@TechTrackShow ඔව්. මන් කියන්නෙ ඒ ඕනම විදිහෙ කෙනෙක්ට ජීවිතයට හදා ගන්න හොද පොදු habits ගැන කතා කරමුද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@rasinduravisaraliyanage376 හරි! එහෙම ඒව තියනව. ඒවට කියන්නෙ pillar habits කියල. අපි කතා කරමු ඒ ගැන වීඩියෝ එකකින්..
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
මේ Habit's 3 කරාම දවසින් දවස ඔයාගේ Self Discipline එක වැඩි වෙනවා 1 Reading 2 Meditation 3 Fitness මං අහල තියෙන්නෙ මේව Keystone Habits කියල
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
💪
@66_RIHAN_99
@66_RIHAN_99 4 жыл бұрын
*2019 Bloopers ඕනේ* *දෙන්න පුලුවන් නම් Heart React කරන්න*
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම පෙන්නන්න තරම් දෙයක් නෑ බ්‍රෝ. වැරදුනු ඒවත් එහෙමටම වැරදිල නෑ.. 😂
@66_RIHAN_99
@66_RIHAN_99 4 жыл бұрын
@@TechTrackShow අයියෝ Please Bro. දාන්නකෝ. මොකද හැමදාම සීරියස් Topic කතා කලා. අපි දවසක් Fun එකේ Video එකක් බලමු. පුලුවන්ද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@66_RIHAN_99 මම ඒහැටි ෆනී පොරක් නෙවෙයි නෙ..
@SANOmalli
@SANOmalli 4 жыл бұрын
@@TechTrackShow 6:53 :)
@ashenkeerthisiri5353
@ashenkeerthisiri5353 4 жыл бұрын
පාන්දර 10 ට ..😂🔫
@aminduumayanga2457
@aminduumayanga2457 4 жыл бұрын
matath ehune echcharai
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
😂😂😂
@Agro9494
@Agro9494 4 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද සර්. දිගටම chanel එක කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@pethumchandraseksra3217
@pethumchandraseksra3217 5 ай бұрын
විඩීයෝ එක මැද යනකොට මට හිතුනා මේක කියන්නම ඕනි කියලා. අද මම ඉන්නේ ලොකු කඩා වැටීමක් එක්ක. හැමදේම එපා වෙලා. හැබැයි මට දැන් හිතුනා ආයෙත් පටන් ගන්න ඕනි කියලා. Thank you.
@grehansworld6258
@grehansworld6258 4 жыл бұрын
මම විශ්වාස කරන විදිහට මිනිහෙක් motivate වෙන්න ඒ පුද්ගලයට මනසට තදින්ම වැදෙන්න මොකක් හරි වෙන්නම ඕනේ ... Ex: rejection , humiliation , bullied , lost, dumped ,and etc
@doctor_t7804
@doctor_t7804 4 жыл бұрын
If anyone understand this concept clearly, doesn't need anymore motivational videos. Well said Malinda.
@dilumtharaka6261
@dilumtharaka6261 Жыл бұрын
Don’t get it wrongly because we need motivation to start some works but motivation can’t do it consistently. I think you can get that point 👍 have a nice day!
@gayashans.fernando1363
@gayashans.fernando1363 4 жыл бұрын
අයුක්තියට - අසාධාරණයට එරෙහිව, ඒ වෙනුවෙන්, ඕනෙම වෙලාවක නැගී සිටින්න පුලුවන්, ඒත් මේ උදේ පාන්දර නැගිටින එක තමා ප්‍රශ්නෙ... ☝😊
@TDesh777
@TDesh777 4 жыл бұрын
මේක හරිම වැදගත් වීඩියෝ එකක් 😌💓👌
@ashokapremasiri9558
@ashokapremasiri9558 4 жыл бұрын
Thank you aiye......😊🙏
@genuineddhana7612
@genuineddhana7612 4 жыл бұрын
ඉලක්ක හා ප්‍රාර්ථනා කියන්නේ දෙකක් කියන සංකල්පය නම් මරු.... බැලුවහම අපි ඒක ගොඩක් තැන්වලදි පටලවාගෙන..... මේ වීඩියෝ එක හොද වටින පාඩමක් කියලා දුන්නා.... නියමයි.... බලාපොරොත්තු වෙන වීඩියෝ 100 හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...... 👊👊👊👍 ඒවගේම Wish you Happy new year.....👊👊
@amilasilva7
@amilasilva7 4 жыл бұрын
Happy New Year aiye. I'm gonna watch that 100 videos this year. Thank you for being a best friend to your subscribers.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
I never see my subscribers as a number or a success indicator. They are my friends, fellow science seekers..
@himalipriadarshani5986
@himalipriadarshani5986 Жыл бұрын
Thank you.
@carbon_vibes
@carbon_vibes 8 ай бұрын
Thanks ❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
මගෙ මේ අවුරුද්දෙ තාගට් එක තමා මේ අවුරුද්දෙ අග තියන ඒලෙවල් විබාගයෙන් පාස් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට යන එක. ප්ලෑන් එක තමා. 1.මීට කලින් මම පාඩම් නොකරපු පාඩම් ටික ඔක්කොම කවර් කරගන්න ගමන් මේ දවස් වල උගන්නන පාඩමුත් පාඩම් කරල ඉවර කරගන්න ගමන් ඉස්සරහට යන එක. 2.ඒත් එක්කම පරන කරුනු අමතක වෙන එක නවත්තගන්න පේපර්ස් කරන එක.ඒවගේම පේපර්ස් ලියල ඒකට පුරුද්ද හදාගන්න එක. 3.අප්‍රේල් මාසෙ වෙනකොට මෙතෙක් කරපු ඔක්කොම පාඩම් පාඩම් කරල ඉවරයි කියන තැනට එන්න ඕන. මේ පාඩම් කරගන යන වේගයෙන් ගියොත් ඒක කරගන්න පුලුවන්. 4.ඊට පස්සෙ පහුගිය පාඩම් පේපර්ස් වලින් අහු වෙන නිසා ඉස්සරහට එන්න තියන පාඩම් කලින්ම ඉවරකරගෙන විබාගෙට මාස තුනකට වත් කලින් සිලබස් එක කවර් කරගන්න එක. 5.අවසාන මාස තුනේ අමාරු පාඩම් වලට වැඩි අවදානයක් දෙන ගමන් පේපර්ස් බොහොම වැඩි ප්‍රමානයක් කරගෙන විබාගෙට සතුටින් මුහුන දෙනව. * අයිය කියපු විල් පවර් එකේ කතාව නම් මට හොඳටම අත් විඳින්න පුලුවන් වෙලා තියනව ඒකෙ හැසිරීම් රටාව හරියටම හරි. අනිත් එක තමා තින්කින් බ්‍රේන් එකෙයි ෆීලින් බ්‍රේන් එකෙයි කතාව. මට බොහොම අත්දැකීම් තියනව ඒ ගැන . මේකාරනා දෙක ශේප් කරගන්න ඕන. *බොහොම ස්තූතියි ඔබ තුමාට.
@nuwandilhara1506
@nuwandilhara1506 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්....❤️‍🔥😗
@princed681
@princed681 4 жыл бұрын
I believe, this will be the best quote among any other videos of the beginning of the year...tnks for your great effort..
@GreenInfolk
@GreenInfolk 4 жыл бұрын
සෑබෑ වෙනසක් ජීවිතයට අරුතක් ජවසම්පන්න කතාවක් ❤
@thisalma
@thisalma 4 жыл бұрын
Thank you so much for the Explanation ! සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
ඉදිරි වැඩ කටයුතු මේ විදියටම සිද්ධ වේවි. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ස්තූතියි අයියේ ඔයාට මේ වගේ වටිනා දෙයක් අපිට දුන්නට මේ අළුත් අව්රුද්දේ. ❤️❤️
@kasunchamara2209
@kasunchamara2209 4 жыл бұрын
I wonder why this channel has only 168K subscribers. Poor-country peoples. He deserves 10 Mn. Never give up sir.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
I'm proud of this community and don't be disturbed by the numbers..
@n.m.kperera6020
@n.m.kperera6020 4 жыл бұрын
අයියේ you tube channel එකක් පටන් ගන්න හැටි කියල දෙන video එකක් කරන්නකෝ .මේ video එක ගොඩාක් වටිනවා ස්තුති .
@Seven-pu5yc
@Seven-pu5yc 4 жыл бұрын
ගොඩක් වටිනවා සර්. මේ සැරේ A/L exam එකෙන් කැම්පස් ගන්න විදිය ගැනත් කතා කරන්න පුළුවන් ද? ඔබතුමා Lecture කෙනෙක්නේ 😊👍✔️✔️
@chirathhevavitharana4838
@chirathhevavitharana4838 Жыл бұрын
Attma..meeka patta ayye..meeka ptta widihta therum krla denwaa..difference eka mkdda..kiylaa..attma minhekge dicipline ekk hdgnne ee kiwwe..eka wdk digtma krnn ynna meeka gdk udaww wenwa thnk youu..
@pandukadissanayake4680
@pandukadissanayake4680 6 ай бұрын
Thanks malinda aiya..❤
@dineshadilhani6006
@dineshadilhani6006 Жыл бұрын
හරිම වටිනවා... මනෝවිද්‍යාවට සම්බන්ධ තව දේවල් දාන්නකො අයියෙ... 🙏🙏🙏
@kupatiya
@kupatiya Жыл бұрын
Anyone watching this at the end of year 2022....(I plan to apply this in NewYear2023)
@chaturasamarasinghe354
@chaturasamarasinghe354 Жыл бұрын
Wow. Very use full ... pin point for my (not only mine actually most people) problems..👍
@SpaceArc
@SpaceArc 4 жыл бұрын
Wow නියම practical විඩියෝ එකක් 💓👌
@MrWolverine23i
@MrWolverine23i 4 жыл бұрын
That's the motivational speech I needed! Thank you!
@buddikasajith5676
@buddikasajith5676 4 жыл бұрын
වැවූ අදයි විඩියෝ එක බලන්න නිදහසක් ආවේ.. 2020 ඉදිරියට කරන වැඩ ගැන පොඩි අදහසක් ඔලුවට ආවා වෙනස් වියයුතු තැන්, වෙනස් කල යුතු තැන් , හිතන්න ඔනි විදිය හම්මෝ. වෙනදා වගේම වීඩියෝ එක විෂිශ්ඨයි මලින්ද අයියේ! Tnx
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
Happy new year මලින්ද අයියේ 🙏🙏🙏
@thusharalakshan1961
@thusharalakshan1961 4 жыл бұрын
Happy New Year මලින්ද Bro !❤🙏
@An-qc6yh
@An-qc6yh Жыл бұрын
Well plan❤️
@kasundilhara384
@kasundilhara384 3 жыл бұрын
අලුත් අවුරුද්දේ බලපු වැදගත්ම video එක ❤️❤️❤️
@uvinduumesha6778
@uvinduumesha6778 4 жыл бұрын
Say "hello" to the 2020
@inushapeiris1999
@inushapeiris1999 Жыл бұрын
Thank you!
@dulmisamu9130
@dulmisamu9130 4 жыл бұрын
thanks sir....
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
මලින්ද අයියේ එතකොට Cue එකක් සහ Reward එකක් තොරගන්නෙ ඕනමද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ෂා.. ඔයා habits ගැන සෑහෙන්න දන්නව වගේ. මම මේ ගැන විස්තර තියන වීඩියෝ එකක් හදන්නම්...
@ThisukaNemitha
@ThisukaNemitha 4 жыл бұрын
@@TechTrackShow මං නම් හිතන්නෙ PlayList එකක් හැදුවම් සුපිරි
@businesspodda8819
@businesspodda8819 Жыл бұрын
මලින්ද අයියේ ගොඩක් වටිනවා අයියේ වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න මොලේ ගැන ❤
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 жыл бұрын
Happy new year Malinda alahakon Aiye🎉🎊🎈🎈🙏 apawa denumen sannadda karanawata godak sthuthi. 👍🌹🌹🌹
@hasinduranasinghe5275
@hasinduranasinghe5275 Жыл бұрын
Thank you brother
@madawakumara1447
@madawakumara1447 4 жыл бұрын
අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙ අවසානෙටම බලපු විඩීයො එක... ඒක තමයි ජීවිතේ හොදම එක. තෑන්ක්ස් මලින්ද අයියා
@AndroidLanka
@AndroidLanka 4 жыл бұрын
Happy new year
@lankitha
@lankitha 4 жыл бұрын
Thankyou very much. Everything is perfectly pointed and described. Best new year resolution video iv watched so far.
@tiktokhuntersl2354
@tiktokhuntersl2354 3 жыл бұрын
මම ගොඩක් සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ.කොච්චර ට්‍රයි කරත් සතියකට වඩා නවත්තල ඉන්න බෑ.මේක නවත්තන්න මම මොකක්ද පුරුදු වෙන්න ඕන හැබිට් එක.
@anuradhapradeep3027
@anuradhapradeep3027 4 жыл бұрын
සුභ නව වසරක් වේවා ! සර් ගොඩාක් වැදගත් විඩියෝ ඒකක් ස්තුතියි
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️
@janakasandunbandara9461
@janakasandunbandara9461 4 жыл бұрын
you always a genius brother thank you
@isurudassanayake1833
@isurudassanayake1833 4 жыл бұрын
මේ වීඩියෝ එක එනකල් තමා හිටියේ ❤️❤️❤️
@SouthLankaFM
@SouthLankaFM 4 жыл бұрын
Grateful
@manishi200
@manishi200 Жыл бұрын
තමන් කරන වැඩේ හරියට කරනවනම් to do list ඕන වෙන්නෙ නෑ මාත් ඒක අත් විදල තියනව motivation walata sthuthi.ada thamai man palaweni wathawata baluwe ayyage videos💪😊
@modithkavinda7337
@modithkavinda7337 4 жыл бұрын
Thank you Very much Brother! Best lecture I listened so far about Habit programming! Happy New Year to You! ♥
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
Wish you happy new year and this video is very important my life...😍😍👍👍
@ravinduherath8950
@ravinduherath8950 4 жыл бұрын
අයියගෙ බලපු වැදගත්ම වටිනම video එක මේක! අලුත් අවුරුද්දෙ ගොඩාක් වටින දෙයක් කියල දුන්නට අයියට ගොඩක්ම ස්තූතියි! ❤️🙏
@akilaudara2167
@akilaudara2167 4 жыл бұрын
Thank you very much. Happy new year!
@36niroshan
@36niroshan 4 жыл бұрын
වටිනා අදහසක් අය්යෙ..සුබ අලුත් අවුරුද්දක් වේවා ..
@maheshprasanna4878
@maheshprasanna4878 4 жыл бұрын
ස්තුතියි .
@awgey8050
@awgey8050 3 жыл бұрын
Thanks
@ruviniabekoon3065
@ruviniabekoon3065 4 жыл бұрын
Thank you so much....👍👍
@navinjoynonofficial3217
@navinjoynonofficial3217 4 жыл бұрын
Thank you
@sahanbimsara3905
@sahanbimsara3905 3 жыл бұрын
Superb description about different, between target and wish
@nirmalapriyanthi1507
@nirmalapriyanthi1507 4 жыл бұрын
Thanxxxx
@nithikasamadith3440
@nithikasamadith3440 4 жыл бұрын
A great advice.
@navodakeshariabeysinghe2718
@navodakeshariabeysinghe2718 4 жыл бұрын
Thank you 🤗
@cmexplained5446
@cmexplained5446 Жыл бұрын
Habits ගැන ඉගෙනගන්න ඔනෙ නම් Atomic habits book එක කියවන්න
@sandaruherath861
@sandaruherath861 4 жыл бұрын
A/Ls වලට පාඩම් කරන්න PLAN එකක් ගැන Video එකක් කියල දෙන්න තව මාස 6යි නේ.. Thank you! ❣️
@sawitharushi4558
@sawitharushi4558 4 жыл бұрын
Ow oniii
@rashmikakusuminda4162
@rashmikakusuminda4162 4 жыл бұрын
Same to you aiya
@dilukajayalath9142
@dilukajayalath9142 4 жыл бұрын
Happy New Year...!!! Malinda Aiye.......
@chamodthikshana2991
@chamodthikshana2991 10 ай бұрын
ගොඩක් වටිනවා ❤️
@tora2049
@tora2049 4 жыл бұрын
"What is your new year Resolution" Me: Same as last year. Full HD.
@Travelcation
@Travelcation 3 жыл бұрын
Thanks 🙏
@malishakapugamage7052
@malishakapugamage7052 4 жыл бұрын
Thank you TechTrack
@amithaisuru9084
@amithaisuru9084 4 жыл бұрын
Tnx ayye
@nuwan922
@nuwan922 4 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@damithkarunarathna526
@damithkarunarathna526 4 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,, ස්තූතියි ඔබට
@randikaisuru96
@randikaisuru96 4 жыл бұрын
niyamay malinda ayyee..habits hadaganna wede patanganna hithuwa..thnkz❤️❤️
@ashansajith4654
@ashansajith4654 3 жыл бұрын
ඉලක්කය හා ප්‍රර්තනාව අතර වෙනස හදුන්වා දුන්නා,, ස්තුතිය 🙏🙏
@channapradeep9443
@channapradeep9443 4 жыл бұрын
dankjewel bro
@anuradhaekanayake9811
@anuradhaekanayake9811 4 жыл бұрын
happy new year aiye ..... space rocket walata godak wegen yanna loku energy ekk onenam ai nyashtika vikandanayak karala eke tiyena E=mc2 shaktiya chalaka shaktiya bawata pariwartanaya karala godak wegen yanna tama kaurut try karannatte????
@tharindunimshara
@tharindunimshara Жыл бұрын
❤❤❤❤❤
@isurusandaruwan1529
@isurusandaruwan1529 4 жыл бұрын
වටිනම වීඩියෝ එකක් එක සුපිරි................
@IreshDilan
@IreshDilan 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා. තමන්ගෙ භෞතික ඉලක්ක (උදා: ගෙයක්, කාර් එකක්) ඔක්කොම සාර්ථක කරගත්ත කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතමු. ඒත් එයාට හිතෙනවා එයා තාම එයාගෙ Maximum Potential (කෙනෙක්ට එයාගෙ ජීවිත කාලය ඇතුල එයාගෙ හැකියාවලින් යන්න පුලුවන් උපරිම සීමාව.) එකට ලගා වුනේ නැහැයි කියලා. ඒත් දැන් එයාට, එයාට ඕන භෞතික දේවල් තියෙන නිසා Maximum Potential එකට යන්න ඕන කරන Motivation එක නැහැ. මෙහෙම වුනාම කෙනෙක් කොහොමද එයාගෙ Motivation එක ආයි හදා ගන්නෙ?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
Maximum potentiality කියන්නෙ අපිට මැන ගන්න පුලුවන් අගයක් නෙවෙයි නෙ. ඒක mindset එකක්. ඒත් එහෙම කෙනෙක්ටත් එතනින් එහා තියන දේවල් වලට යන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒව භෞතික දේවල් නෙවෙයි..
@tharanga5135
@tharanga5135 4 жыл бұрын
සුපිරි අයියේ... ❤❤
Malinda's Secrets to Start Speaking in English
15:01
TechTrack
Рет қаралды 169 М.
What is Wim Hof Breathing Technique?
13:27
TechTrack
Рет қаралды 110 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Malinda Alahakoon "මම කැමතිම Billionaire" / EP.1
46:55
What is Body Language?
11:14
TechTrack
Рет қаралды 75 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН