මගේ ජීවිතේ හොදම තේරීම🥹| Life In France 🇫🇷 |

  Рет қаралды 11,337

Anne Yelina

Anne Yelina

Күн бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
☘️Face book page : / beautician-62872476732...
☘️Instagram: / anneyelina
☘️TikTok: vm.tiktok.com/...
( Salon yelina & Cake )
contact Us ☎️ 07 58 90 15 64
Paris🇫🇷
#anneyelina #dayvlog #parisvlogsinhala #livinginfrance #lifeinfrance #adayinmylife #dayinthelife #pariscouple #dayvlog #dailyvlogs #vlog #vlogger #vloggerlife #couple #familytime #family #husband #church #ramen #france #francelife #sinhaladayvlog #srilanka

Пікірлер: 77
@user-jw3mt5zu6b
@user-jw3mt5zu6b 3 ай бұрын
ඔයාට ලස්සන ජිව්තයක් ආදරයක් දුන්නට දෙව්යනි ඔබට ස්තුතියි ❤
@janakrodrigo2600
@janakrodrigo2600 3 ай бұрын
හැමොටම ඔයාගෙ wage ආදරයක් lebenawanam koccara hodaida.eth එහෙම ආදරයක් labanna pin කරලා ne මමත්. ඔයා hemadamath සතුටින් ඉන්න one nangiyo. ❤❤❤❤ජේසු පිහිටයි
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ජේසු පිහිටයි
@user-cy5tk1py9y
@user-cy5tk1py9y 3 ай бұрын
සුබ ආරංචියක් ද අක්කේ ❤❤❤❤❤❤
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 3 ай бұрын
Lassana video ekak akke adrei gdk ❤❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 3 ай бұрын
චූටි උනත් අදත් විඩියෝ එක ලස්සනයි...අසනීපෙන් නේද...ඉක්මනට සනීප වේවි... පරිස්සමෙන් ඉන්න... ❤
@Sanuchanu196
@Sanuchanu196 3 ай бұрын
Hi akki kohomada hodin inavada mn hithuva vlog eka balanna kalin msg ekak dala inna akki parissamen sathutin inna ❤❤
@tharindunijanz800
@tharindunijanz800 3 ай бұрын
දවසේ කොච්චර busy වුනත් free වුන ගමන්ම ඉක්මන්ටම බලන්නෙ අක්කගේ vlog එක.ඒක නම් පුදුම ඇබ්බැහියක් අක්කෙ.ඒ ඇබ්බැහියට මන් ගොඩක් ආසයි.ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි 🥰❤️❤️
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ජේසු පිහිටයි පැටියෝ..💕🇫🇷
@Lochi58117
@Lochi58117 3 ай бұрын
අනේ ඉතින් දුකින් ඉදිය මගේ හිත හැදුනා අක්කේ 🥹❤️ ආදරෙයි,හැමදාම සතුටින් ඉන්න දෙන්නම ජේසු පිහිටයි 😘❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ඔයත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනේ පැටියෝ...ආදරෙයි 💕🇫🇷
@user-wt9nx1bp7e
@user-wt9nx1bp7e 3 ай бұрын
Balagena hitiye akke oyage vidio balanna parissamin sathutin inna akkiyo aiye.budusaranai dennatama
@AnneYelina
@AnneYelina 2 ай бұрын
Budu saranayi nangii💕🇫🇷
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
1st comntea මගෙන් ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@danu...7967
@danu...7967 3 ай бұрын
ඔය දෙන්නා ගොඩාක් ලස්සනයි අනේ❤❤......
@devikagamage9316
@devikagamage9316 3 ай бұрын
තාම spring baboo ❤ ඔය පැත්තෙ හරිම ලස්සන street තියෙනවා ....මමත් පුදුම ආසයි ...... මොකක්ද nango කූනිස්සන් එක නම එවන්න please ❤
@madunidilankadilanka7670
@madunidilankadilanka7670 3 ай бұрын
Ane api godaaaaaak paluwen hitiye adat video aka lassanai adaraneeyai akki tikak wanas wala wage adarei hama bawayakama oi dennatama oi wagema lassana adarayak jeewitayak labenna ona❤❤
@renukamanel5561
@renukamanel5561 3 ай бұрын
Adaren inna hemadamah ❤️❤️sahutin parissamin ❤️inna adarei godak❤❤❤❤❤ oyala dennatah yahapahakma wewa🙏 ❤️❤️❤️❤️
@AnneYelina
@AnneYelina 2 ай бұрын
Yahapathakma wewa💕🇫🇷
@hashinibhagya393
@hashinibhagya393 3 ай бұрын
Food challenge eka karanna akki & aiya
@janakrodrigo2600
@janakrodrigo2600 2 ай бұрын
ආදරෙයි petiyo.parissamin inna දෙන්නම..ජේසු පිහිටයි ❤❤❤❤
@deepikapriyadarshani3653
@deepikapriyadarshani3653 3 ай бұрын
akkige videos aniwaren balanawa dapu gaman lassanai akkiiii❤❤❤❤
@GAMINGYUMA
@GAMINGYUMA 3 ай бұрын
මගේ හස්බන්ඩ් බැන්ද අලුතම ඔහොම කැව්වා..ඇත්තමයි ❤බබාලා ලැබුනම ඈත් උනා ..දැන් කිව්වොත් කවනවා..නැත්නම් ලෙඩක් හැදුනම කවනවා .එහෙම හරි කරන එකට මම සතුටුයි .ඒත් වෙනදා කන්නෙම මට කවලා
@piyumininawodya3221
@piyumininawodya3221 3 ай бұрын
Akki food challenge video eka krnn. Ada vlog ekath shoi.adarei sathutin parismin inna akki ❤😊
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 3 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න❤❤❤❤❤❤
@Shalu-92
@Shalu-92 Ай бұрын
නංගි ඇයි දැන් වීඩියෝස් දාන්නේ නැත්තෙ??? ඔයාලා දෙන්නා හොදින් නේද
@harshinisubashana4346
@harshinisubashana4346 3 ай бұрын
Prayering for a speedy recovery, May the precious blood of Jesus heal you and bless you. 🙏
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 3 ай бұрын
අද විඩියො එක පොඩි 😢 අනිත් දවසේ දිග vlog එකක් ඔනිමයි අක්කෙ. ඔයලා දෙන්නම හරිම ආදරනියයි , ❤🎉 එ ආදරේ හැමදාමත් රැකේවා 🙏🙏 ලබන සතියෙ vlog එක ගෙද්දි කුස්සියේ කෑමක් හදන එකක් ගෙන්න anne ආයෙත් ලබන සතියේ හම්බෙමු.. 🎉 පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි ❤ ⭐😘💎💛
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ආදරෙයි නංගී..💕🇫🇷
@lochiakarsha1101
@lochiakarsha1101 2 ай бұрын
Ko ane oyalata mokada une ane.. 😪hodin innwa neda... Jesu pihitai oyalata.. Adarei ❤❤
@TREX_____223
@TREX_____223 3 ай бұрын
Mamath asai church ynna.. mama buddhist , habai mata amutu hagimak danenava church ekakata giyama. oyata asanipada, ikmanin suvaya labeva. adarei oyalata❤❤❤❤❤❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ස්තූතියි නංගී...ආදරෙයි 🇫🇷💕
@NimeshdilshanNimesh
@NimeshdilshanNimesh 3 ай бұрын
1st comment akki adath vlog eka godak lassanai..❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
Adarei 💕🇫🇷
@jahedalom5435
@jahedalom5435 8 күн бұрын
Bravo 🍾🎉
@samindunavodya8490
@samindunavodya8490 2 ай бұрын
Ane akki ayyai hondin innoda ?😢 ai vedio aran enne neththe 😔
@ramyadias3018
@ramyadias3018 3 ай бұрын
Oyata ikman suwaya patanawa duwa. God bless oyalata ❤❤❤❤❤❤
@githmikaveesha2294
@githmikaveesha2294 3 ай бұрын
Hrima lassanai akke adarei❤❤
@user-gp4zi3dm8h
@user-gp4zi3dm8h 3 ай бұрын
Lassani akki adanm podi ekk neda aran awe.eth kamk nh.hemadam oyalat adarrii .godakaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa .bs jp parissamin inm dennm
@thilinimaheshika5293
@thilinimaheshika5293 3 ай бұрын
Hamadama me vidihata adaren inna akkiyoo❤.
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ආදරෙයි පැටියෝ..💕🇫🇷
@user-cw4dj3kk2f
@user-cw4dj3kk2f 3 ай бұрын
Hamadama satutinma inna budu saranai ❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
Budu saranai🇫🇷💕
@shanikayashodha4350
@shanikayashodha4350 3 ай бұрын
අනේ ❤😘
@anushalakmali410
@anushalakmali410 3 ай бұрын
Food challenge ekk onii akki❤️🥳🥳🥳
@eshinibuddika5430
@eshinibuddika5430 3 ай бұрын
Food challenge ekak aran enna akki🥰❤️
@fathimabanu5517
@fathimabanu5517 3 ай бұрын
අනේ අක්කේ ඔයා මාරම වාසනාවන්තයි. අක්කි වගේ ම ආදරය ක්‌ මටත් tibunna එත් දැන් එයා අම්මලා අකමැති නිසා දැන් කතා කරන් නැහැ. දුකයි එයා කතා කරලා අපි එකතු වෙන්න පාර්ථනා කරන්න. අක්කිට හොදක් වෙන්න මම hemadama wish කරනවා
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඕනේ හොදම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී..💕🇫🇷
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 2 ай бұрын
Hi Nangi. Ai me dawaswala vlogs neththe. Oyala asaneependha.
@user-xx8dn9en3u
@user-xx8dn9en3u 2 ай бұрын
Ai akke dn volgs danne natte
@jayanipradeepa3411
@jayanipradeepa3411 Ай бұрын
❤❤❤
@shashi7178
@shashi7178 3 ай бұрын
අනෙ අක්කෙ මට ඔයාගෙ විඩියො එක බලන්න ගොඩාක් පරක්කු උනා මෙ සතියෙ විඩියො එක දාන්නත් කිට්ටුවෙල මෙක බලද්දි... ඔයා වගෙම අක්ක කෙනෙක් මටත් ඉන්නව ඉට්ජින් හැමදම එක වගෙ නැනෙ අක්ක කියනව වගෙ මගෙ අක්කට ගොඩාක් අසනිප වෙල කියල කොල් කරා ඉතින් තාමත් එහෙමයි දැනට චුට්ටක් අඩුයි බෙහෙත් කරන ගමන් ඉන්නෙ තාමත් මොකද අසනිපෙ කියල හොයාගන්න බැ ඉතින් එ වගෙම අක්කෙ ලන්කාවට ගොඩාක් වැස්ස ගංවතුර නායයැම් ඉතින් කරන්ට් නැ සිග්නල් නැ ගොඩාක් පර්ස්න විඩියො එක ගොඩක් ලස්සනයි හැබැයි ඉකමනට ඉවර උනා ❤ අක්කට පුලුවන්නම් පල්ලි ගියාම මගෙ අක්කට ඉකමනට එයාගෙ වෙදනව අඩුවෙන්න කියල ප්‍රතනවක් කරන්න ❤..... පරිස්සමින් ඉන්න අක්කලත් අක්කගෙ අම්මලටත් වැස්සෙ ප්‍රස්න තියෙනවද දන්නෙනැ ❤❤❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ඉක්මනින්ම ඔයාගේ අක්කට හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී...ආදරෙයි 🇫🇷💕
@shashi7178
@shashi7178 2 ай бұрын
@@AnneYelina අනෙ අක්කෙ බයවෙල හිටියෙ ඔයා විඩියො එක ගෙනවෙත් නැ පොස්ට් එකක්වත් දැම්මෙත් නැනෙද මට හිතුනම කරදරයක්වත්ද කියල මම ෆ්බ් එකෙත් අද කමෙන්ට් එකකින් දාල ඇහුවෙ එකයි හොදින් නෙද කියල දැන්නම් සතුටුයි🤗😘😘😘😘
@AnneYelina
@AnneYelina 2 ай бұрын
ආදරෙයි නංගී...💕🇫🇷
@shashi7178
@shashi7178 2 ай бұрын
@@AnneYelina මමත්
@shashi7178
@shashi7178 2 ай бұрын
@@AnneYelina අනෙ අක්කෙ ඇයි මෙ සතියෙත් විඩියො එකක් නැත්තෙ හොදින් ඉන්නව නෙද
@AshanDidulana-un3io
@AshanDidulana-un3io 3 ай бұрын
👍😊❤️👋
@ChethanaLakshmi-bq8pk
@ChethanaLakshmi-bq8pk 3 ай бұрын
Ramen eka karanna akki
@jkdwithanu
@jkdwithanu 3 ай бұрын
ඔයා නේද අක්කි දවසක් අපේ panty ගැන video එකක් කලේ
@chamarifdo6915
@chamarifdo6915 3 ай бұрын
Anne akki... ඔයාලා ගිය church එකේ නම මොකක් ද.... 😍
@AnneYelina
@AnneYelina 2 ай бұрын
Anvers - Sacré Coeur🙏
@Thushiandlakshi
@Thushiandlakshi 3 ай бұрын
Hii akkiyo ❤ape nam A/L results awa akkiyo.❤
@AnneYelina
@AnneYelina 2 ай бұрын
අනේ...කැමතිද කියන්න☺️
@nim7625
@nim7625 3 ай бұрын
Akkiva contact krganna vidiyak ndda
@kanchanagimhani9949
@kanchanagimhani9949 3 ай бұрын
මම හිතුව අපිව අමතක වෙලා කියල
@chakii52
@chakii52 3 ай бұрын
@Ruwandidilhara
@Ruwandidilhara 3 ай бұрын
🥺✝️💕🥰
@sriyanaruna3116
@sriyanaruna3116 3 ай бұрын
❤❤❤❤
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 3 ай бұрын
☺️♥
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 3 ай бұрын
❤️❤️❤️❤️
@AnjaliEdirisingha
@AnjaliEdirisingha 3 ай бұрын
❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 3 ай бұрын
❤❤❤❤
@SithmiOshadhi
@SithmiOshadhi 3 ай бұрын
❤❤❤
@user-sw1je4kd5x
@user-sw1je4kd5x 3 ай бұрын
❤😊
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 65 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 19 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 65 МЛН