Paris ගිහින් වුන කරදරේ| Europe එපා උනා😒|හැමතැනම හොරු |සිංහල vlogs🇫🇷🇮🇹🇨🇭🛫

  Рет қаралды 67,102

Harshanee and Nipun

Harshanee and Nipun

Күн бұрын

අපි යමු යුරෝපේ වටේ episode02❤️|සිංහල vlogs🇫🇷🇮🇹🇨🇭🛫 #nipunfernando #harshaneeyudagana

Пікірлер: 197
@ApoorwaKaumadi
@ApoorwaKaumadi Жыл бұрын
Harshi අක්කා කතා කරන විදියෙන් එයා හරිම අහිංසකයි අනේ...❤ ආදරෙයි දෙන්නට ම ❤❤❤
@Peraunilover-ms3vq
@Peraunilover-ms3vq Жыл бұрын
අද දැන ගත්තේ ඔයාලා දෙන්නා ඇත්තම ආදරවන්තයෝ කියලා.මරු ඔයාලා දෙන්නා.මාරම matching කපල් එකක්.😍😍😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය 🥰❤️❤️❤️
@SuloSaje
@SuloSaje 10 ай бұрын
අනේ මේ අක්කි මාර ලස්සනයි හරිම හුරතල් අහිංසකයි..කිසිම ලොකුකමක් නෑ මට නම් පන තියෙන බොනික්කෙක් වගේ අක්කි...❤❤ ඔයාලා දෙන්නා හැම අතින්ම ගැලපෙනවා මාරම ලස්සනයි❤
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
අක්කා හිතන විදිහ වැඩ කරන විදිහ මාරම positive ❤❤...
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
අයියෝ අයියෙ මුල ඉදන් හෙන fun එකේ කතාව බැලුව. අන්තිම වෙනකොටනම් හරිම දුකයි වෙච්ච වැඩේට. හැබැයි මොනා උන උනත් අපෙ අයියයි අක්කයි හොදින්නෙ❤ පරිස්සමට ගිහින් එන්න හොදද.. තව ලස්සන vlogs ඕන... ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ඒනකම් ❤😊
@supipidissanayake7967
@supipidissanayake7967 Жыл бұрын
Mr beast සුද්දිව බලන්න ගිහින් වගේ😊😊
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
මෙහෙම ලස්සන දවස් විදින්න තවත් ඔයාලා දෙන්නට ලැබෙන්න ඕනි....❤️😘ලස්සනයි අක්කි& අයියා...❤️😘
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ඒ ආදරනීය කමෙන්ට් එකට ❤️❤️🥰
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ඉක්මනට තව ව්ලොග් ඕනි අක්කී❤️❤️
@umeshawickramarathna
@umeshawickramarathna Жыл бұрын
ඇත්තටම දුකයි හොරු නිසා ,😢 ශෝයි අනේ ඔයාලා දෙන්න, ❤
@nethunethu4721
@nethunethu4721 Жыл бұрын
Aaa beast❤❤.suddi ekka rawmak ynw neh?❤ beast oyai oyae real beauty oya dennama maarama match.sathutin inna dennaama❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰
@wathsalamunasinghe6390
@wathsalamunasinghe6390 8 ай бұрын
Harshanee හරි sweet! ලස්සනට අදිනවා… කතා කරද්දි හරිම simple බොරැවට English කැලි දාන්නෙ නැහැ. Beautiful couple❤
@shilpafernando
@shilpafernando 11 ай бұрын
ලෝකෙ සංචාරකයන් එන නගර වලින් එක-දෙක වගේ තියෙන්නෙ පැරිස්. එතනින් Eiffel tower එක විශේෂයි. අවුරුද්දකට මිලියන ගානක් එනවා. ඉතින් හොරුත් ඉන්නවා. ඔයාලා මේ වගේ ලෝකෙ තියන වටින තැන් වලට යනවා නම් ඔහොම ගොන් පැටව් දෙන්නෙක් වගේ හැසිරෙන්න එපා උබලවත් උස්සන් යයි.
@user-xj4rb1pl4j
@user-xj4rb1pl4j 11 ай бұрын
අම්මෝ බීස්ට් ඔයා නිතරම ඩිස්නිගෙන් බැනුම් අහන්නෙ සුද්දි ගැන කියනකොට නේ මට ත් එවෙලට කව්ද ඔය සුද්දි කියන්නෙ කියල හිතිල තරහත් ගියා ඒත් සුද්දි ව දැක්කට පස්සෙනම් මට සතුටු හිතුන දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ආදලේ යි දෙන්නා ටම ගොඩාරියක්❤
@Sadiii004
@Sadiii004 Жыл бұрын
අනේ Mr.beast 💓🤭 හරිම ලස්සනයි ඔයාලා දෙන්නම..හරිම loving ...teledrama එකෙත් හරිම ශෝයි අයියා රගපානවා.. ❤❤❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤️❤️❤️❤️🥰🥰🥰
@samanthapradeep1511
@samanthapradeep1511 Жыл бұрын
Ape beast vlog ekak genahalla . aiya nathuwa teledrama eka baluweth hith unoth witharai 💕 aiyata sudhdhiwath hambawela nedha 💞💞💞
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Mr beast Teledrama එකෙ අද ඉදන් ඉන්නවා ඒ නිසා අනිවාර්යයෙන් බලන්න 🥰❤️ ඔයාලගේ ආදරේ beastට ගොඩක් වටිනවා, බොහොම ස්තුතිය ❤️
@yasithasandaruwan-iy4sd
@yasithasandaruwan-iy4sd Жыл бұрын
Mata dukai oyala dennata ona me karadara walata..ova ganan ganna epa minissu marenne oyala dennata karadarayak one nhane egana hithala sathutu venna.. hama damath adaren inna...❤❤
@shakinilesley7029
@shakinilesley7029 11 ай бұрын
Travel karaddi aduma tharame a country eka gana poddak hoyala balanna.. France walata land karanna kalinma « mama a country ekata asa na asa na » gaga bad publicity ekak dennepa.. oyala a rata gana thiyena dewal nodena, Eiffel witharak balala , ekath nikanma nikan kulunak kiyala kiyaddima theruna habai 😂 France, and specially Paris wala godak lassana dewal/places thiyenawa balanna, ewa gana oyala danuwath na kiyala wena manussayekta yanna thiyena asawa ohoma nathi karannepa.. and onama kenekta therenawa tourists la pirunu places wala ochchara salli godak aran yana eka awadanam kiyala.. eka oyalage nosalimathkama misak rate aulakma neme.. api 27 years mehe, ada wenakan kisi prashnayak wela na, a mokada api dannawa parissam wenna ona widiha, and kohedida parissam wenna ona kiyala.. anyways cheers !!
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me Жыл бұрын
අද බැලුවේ සුදූලා💕 දෙන්නම ලස්සනයි🤭💕
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
අක්කි.....ඔයා හරි cute අනේ😍😍😍😍 මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nanga 🥰🥰❤️❤️
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 Жыл бұрын
France thama ලෝකේ වැඩියෙන්ම සංචාරකයෝ එන රට 2 - USA ,3-italy ,4-china,5 -u.k
@devindiekanayake8279
@devindiekanayake8279 11 ай бұрын
Hrima aasawen blnne oylge videos❤️ me dws tike wed wedi un nis thiyn idl ad okkom beluw oylge adre ayiyge caring akkge cuteness ek ee dewl hrim awyajyi❤️oylge videos blddi myi eyyi me inne wge denenne❤️hri aadreyi oy dennt🌷❤️
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
paris වල බලන්න ගොඩාක් දේවල් බලන්න තියෙනවා ......දවසකින් දෙකකින් නම් බැහැ😊
@VernonAttygalle
@VernonAttygalle 2 ай бұрын
අපිත් ප්‍රංශෙ ජීවත්වන්නෙ. ඇත්ත., මෙහෙ රුමේනියාවෙන්, ඇල්ජීරියා වලින් ආපු හොරු ඉන්නවා. ඒ වගේම තවත් විවිධ හොරු ඉන්නවා. විශේෂයෙන් සංචාරය කරන්න ආපු අයව ඒ හොරු ඉක්මනට identify කරගන්නවා ඒ අයට තියෙන පලපුරුද්ද මත. හැබැයි හැම කෙනෙක්ම මේ තත්වයට ගොදුරු වන්නෙ නැහැ. අපි පරිස්සම් කියලා දැනගත්තම ඒ අය ලංවෙන්නෙ නැහැ. හැම රටකම ඔවැනි තත්වයන් තියෙනවා. දුකයි ඔය දෙන්නට වුණුදේ ගැන. මම හිතනවා මෙතනින් පස්සෙ ඔය දෙන්නා බොහෝ පරිස්සම් වෙයි කියලා. සුභ ගමනාන්තයක් ප්‍රාර්ථනා කරනවා.
@nelumdecosta5941
@nelumdecosta5941 2 ай бұрын
Mama oya dennage nihathamani kama nisama subscriber kenek una. Mama Paris inna nisa meh video Eka dakala dukath hithuna. Mokada meh pickpockets hariyata innawa. Take care
@harshanee_nipun
@harshanee_nipun 2 ай бұрын
Ow first day eke apita epa una . We lost so much money . But what to do , it was a good lesson.🌷❤️ thank you for the comment
@nirmalimadu9813
@nirmalimadu9813 7 ай бұрын
දැන් ඒක අමතක කරන්න, ඔයාලට වඩා දුප්පත් කෙනෙක් නේ ඒක ගත්තේ.හිත හදාගන්න
@ganithrichamo5923
@ganithrichamo5923 Жыл бұрын
Ammmoo menna video ekak arn awilla❤❤❤❤❤❤❤ ane ayye akke 😢matth aul hithuna eka ahuwahma.kmk ne oyala denna safely awane e athi😘😘😘😘
@bihanipalawaththa1690
@bihanipalawaththa1690 10 ай бұрын
Akki ane oyage skin routine ekak dannako use krana dewal ehema asai danaganna ❤️
@nissankapradeep575
@nissankapradeep575 2 ай бұрын
Paris kiyanne horu inna gada gahana chatar nagarayak higanno pirila train bus wala makuno innawa paris station wala pare minissu hitagena muthra karanawa jara karalath yanawa harima apirishidui Mama giyapu nagara walin chatar nagarayak thamai paris
@rukshaflowernursery1626
@rukshaflowernursery1626 11 ай бұрын
Koomaunath yanna onii dawasaka😍.
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
So glad to see you guys after a long time with a series of vlogs. Much love ❤ God bless you both ❤
@upekshakalhari196
@upekshakalhari196 Жыл бұрын
Thanak you dennatama oka pennuwata.mama asawen hitiye balanna
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 Жыл бұрын
මන් ගොඩක් ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා පැරීසියේ සිද්දවෙන ස්කෑම්ස් ගැන ඒගොල්ලො කණ්ඩායම් විදියට පවා සංවිධානය වෙලා ඉන්න්වා ,පරිස්සමෙන් ❤ Edit - ප්‍රංශයට තමා වැඩිපුරම වාර්ෂිකව සංචාරකයෝ එන්නේ ඒකත් හේතුවක් හොරු වැඩියෙන්ම ටාර්ගට් කරන්නේ මේ ටුවරිස්ට් හබ් තමා 😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය දැනුවත් කිරීම ගැන ඔබ කියු දේ 100% ඇත්ත ❤️💪
@BOM823
@BOM823 Жыл бұрын
Aneeeee akki and ayya oyala denna shoiii ❤❤❤ aderey puluwan nm hamadama wage video ekak danna try krnnako
@hashiniranchagoda
@hashiniranchagoda Жыл бұрын
ape loku ammi th giya maase france giya Ethakota eyage yaluwek kiyala thibuna watina kisima deyak aran yanna epa Chain, earrings, phones, camera, watches, wallets ehema mukuth geni yanna epa. Hotel eke thiyala yanna. Kisima deyak geni yanna epa maara horu inne, ඇදගෙන දුවනවා ඒ wage ma ganu aya thamai wadiyen ma horakam karanne kiyala. Pau oyala 🥺❤️ Aneee man hithuwa oyala eka dannawa athi kiyala Nathnam man kiyanawa instagram ekata message ekaj hari dala 🥺 specially 🗼🗼🗼🗼 laga horu wadi lu
@saumya1350
@saumya1350 Жыл бұрын
Ane huga kalekin mkda nette kyla beluva me vage vlog genavata thank you ane oyala paw parissmn lassna couple akak ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Sorry About the Incident🙁 Now Be very careful Guys.Hope you both Enjoyed the Rest of the Trip😊.Stay safe Happy and Bless ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි දෙනම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය 🥰🥰❤️❤️❤️
@sadamali46
@sadamali46 10 ай бұрын
Mama paris tower ekak yanna enna ...yanna kalin ma video eka balanna labuna eka loku deyak👍
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 7 ай бұрын
කොහේ ගියත් හොරුන්ගෙන් පරිස්සම් වෙන්න ❤
@Abc123-g1j6k
@Abc123-g1j6k Жыл бұрын
Hema thenama horune.kalin phon ekat nathi unane massinage.oyla korean ynnako.ehe nam perce eka bima wetila tibbat gnne nallu .gattath policyta bara denwalu.ane wenasakatath ekka e wage ratakata ynnako.akki kohomat korean bonikkine ❤
@malithidewmini6651
@malithidewmini6651 Жыл бұрын
Oya denna mn asama couple ekk ❤. Bru show na harima shooi❤
@soulvibequotes_
@soulvibequotes_ Жыл бұрын
අනේ අනේ.. Mr.beast එයාගෙ සුද්දි එක්ක වගේ😊❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Heheh Ekane Ekane 🥰🥰❤️
@sathiraruwani
@sathiraruwani 11 ай бұрын
Math asama dennek hemadama sathuten inna bs
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Akki thawath lassana welooo...rosa malak wage❤
@Vidvanipreethi
@Vidvanipreethi 11 ай бұрын
France වල ගොඩක් ඔහොම වෙනවා. අපි France ගිය වෙලෙත් ගොඩක් අය කිව්වා සල්ලි camara පරිස්සම් කර ගන්න කියලා... කාව වත් විශ්වාස කරලා photo එකක් ගන්න කියලවත් camara එකක් වත් දෙන්න බෑ. අපිත් ගොඩක් පරිස්සමෙන් තමයි අපේ දේවල් පරිස්සම් කරන් හිටියෙ 😂
@meee217
@meee217 Жыл бұрын
Aiyo ochchara social media use karana oyala danne nadda Paris wala horu innawa kiyala 😮 habai oyala dennata adarei❤
@nisansalasooriyabandara1992
@nisansalasooriyabandara1992 Жыл бұрын
akki menika hariiiima cute ane❤🥰🥺ආදරෙයි......❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰
@Friend88-tn7qy
@Friend88-tn7qy 10 ай бұрын
සුදු නංගි නම් ගොඩක් ලස්සනයි, නියපොතු ටික හින්දා අපිරිසිදු පාටයි.
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
Harshi’s mind set is the best
@saumya7812
@saumya7812 Жыл бұрын
❤❤❤ආදරෙයි දෙන්නාටම සතුටින් පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️
@sumudidilshara1912
@sumudidilshara1912 Жыл бұрын
Fest comment eka sumudigen. Aiyatai,akkitaii.❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤️❤️
@isuriovindiya3643
@isuriovindiya3643 8 ай бұрын
Jolly doubla ❤
@saumya1350
@saumya1350 Жыл бұрын
Thava vlogs ikmnta one dukai tamai ammo achchra ganak ane parissmn 😢
@thakshiladilani
@thakshiladilani Жыл бұрын
Ayye oya sitha nidi na drama eke shutin kara ne othana😊 hora gediya api balanwooo❤ onna mata ❤ekaknam epa ayya & akki wchnyak har kiyann 🙂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Heheh ow api Ethana shooting kala 🥰❤️ oya sitha nidi nha drama eka wagema ape vlogs balana ekatath godak sathutui, Bohoma isthuti ❤️🥰
@Caminago
@Caminago Жыл бұрын
Milano avoth milano Dumo valath tikak parissam venna..france vagenm na eth parissam vena eka koikatath hondai,
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ඔබේ දැනුවත් කීරීමට ❤️
@සඳූ-ඞ2ග
@සඳූ-ඞ2ග Жыл бұрын
මේක දැකලා ඩිස්නි ගැන දුක හිතුනෙ මට විතරද 😢
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Oya denna godak lassanai ❤.akki bonikkek wage godak lassanai ❤😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰🥰
@wishedwow8146
@wishedwow8146 2 ай бұрын
යන්න ඉස්සෙල්ලා හොයලා බලලා යන්නකො ඕන තැනක europe ම හොරු කියලා දන්නැත්තෙ කවුද😂 හොදම pickpocket ඉන්නෙ europe
@miyuni79
@miyuni79 Жыл бұрын
Vlog ekak dankan hitiye😍🥳 beast❤️🥰
@oshadiwandana-l5b
@oshadiwandana-l5b Жыл бұрын
Ea mr.beast Disni akka paw hode 😌😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
🥺🥺🥺🥺🥺🥺
@amilaereshika6425
@amilaereshika6425 Жыл бұрын
Italy awama gelato kanna mathaka ethuwa😍safe journey!!!
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Aniwr kanwa godak 🥰🥰🙊🙊
@dhanugrl794
@dhanugrl794 Жыл бұрын
Photos gannee kohomdaa oyalaa😮❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Tripod eken 🙊🙊🙊
@yomithbasilu7886
@yomithbasilu7886 Жыл бұрын
It's sad when this happens to even good people😢 triple gem bless you guys❤
@dishnimasakorala4204
@dishnimasakorala4204 Жыл бұрын
A kiyanne Mr. Beast ge videos meken gaththa ewa 😌😍
@shashinirasanjali2486
@shashinirasanjali2486 Жыл бұрын
Mn nm hrima asai mewa blnn...thank you aiya akki❤
@nisansaladilhaniweligopalge
@nisansaladilhaniweligopalge Жыл бұрын
මම ඉන්නෙත් paris මේහෙ ගොඩක් හොරකන් කරනවා එලියේ යන කොට බලාගෙන අතේ තියන බෑගය පවා උදුරගෙන දුවන්නේ මැඩම්ගේ යාලුවට එහෙම
@kaanchanamunaweera2728
@kaanchanamunaweera2728 2 ай бұрын
France is the most visited country in the world and it's obvious all the robbers in Europe are in Paris. Even in metros they announce be aware of pick pockets. They always act as groups and they are mainly from Romania and other Eastern European countries. So, whoever comes to Paris please be careful and watch your belongings.
@DilhaniSomarathna
@DilhaniSomarathna Жыл бұрын
Aya purse ,phone gena attention denna hemawelema.ona country ekaka scam thiyanawa.harshi dnnawa neh ithin.❤❤
@renukakapugamage4221
@renukakapugamage4221 11 ай бұрын
France yaddi (paris)vala kohomath godak horu innava..godak parissam venna ona..aparade kauruvath oyalava danuvath nkarapu eka a gana..😢..trains valath godak horu innava..any way..take care..❤
@sunandakeerthilal8031
@sunandakeerthilal8031 Жыл бұрын
Oyala denna shok beutiful couple❤❤❤❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much 🥰🥰🥰❤️❤️❤️
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 10 ай бұрын
Aparade ayyo salli...man nam bra aka asse tiyagannawa salli,,,,ammo echchara ganak$
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Most beautiful lovely couple. Amazing tour for Europe 🇪🇺 countries sites. I love to European countries travelling video. We love your videos.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@naduninirasha178
@naduninirasha178 Жыл бұрын
හර්ශි අක්කගෙ voice ekata මම ආසයි එයා කතා.කරන ව්දිය.මරු ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️🥰🥰🥰
@lankadarshani7270
@lankadarshani7270 Жыл бұрын
Oyala 2na hodin inna ekama loku deyak aiye.salli pinata dunna kiyala hitha hadaganna .kochchara kiwth e wage loku deyak unama godak aul yanawa 😢😢
@srimatv7006
@srimatv7006 Ай бұрын
paris walata wada lassana nice monaco
@shaanu3434
@shaanu3434 7 ай бұрын
Ane oya denna kochchara balaida😳
@laksmanrajapaksha8848
@laksmanrajapaksha8848 Жыл бұрын
එළ එළ.... ඒක මරු
@isurushehara9973
@isurushehara9973 Жыл бұрын
🇮🇹 italay brescia enawanam kiyanna.hambawenna aiyawai akkawai.❤😊
@arachchigelakshan5575
@arachchigelakshan5575 2 ай бұрын
Mona higannado ban ubala ?Paris tiyenne Eiffel eka vitarada?horu Mona rateth innawa ubala Dana ganna one Parisam wenna.ekko ubala Europe ta aluth.niyama travel v log.ita wada hodai gedarata wela idapan😂😂😂
@srimatv7006
@srimatv7006 Ай бұрын
mahe inna okkom saranagathayo😂
@Heshmesh123
@Heshmesh123 Жыл бұрын
Oyala denna paw kiyala hithuna 😢 kawru unath duk mahansiyen hamba karana salli neh
@shashi7178
@shashi7178 Жыл бұрын
එ ගවුම්න්ම් අක්කට ගොඩාක් ලස්සනයි
@harshiravindra263
@harshiravindra263 Жыл бұрын
Akkiyo oya harima shooii ❤❤❤❤❤❤
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
Ayya oyala travel krn me franse italy swis walata hari visa dena thanak oyala recommend krnawada...shoooii oyala denna..adareiii
@kusumpathirana223
@kusumpathirana223 Жыл бұрын
❤️❤️ beautiful couple . safe journey 💖💖
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️❤️🥰🥰🥰
@sheruniwickramasinghe1162
@sheruniwickramasinghe1162 Жыл бұрын
nipun ayya drama eke shooting karana gamn enjoy karanawa neda trip eka??stay safe both of you
@gayathriherath2191
@gayathriherath2191 Жыл бұрын
මන් හිතුවෙ ලන්කාවෙ විතරයි හොරු ඉන්නේ කියලා😂😔
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඇත්තටම ලංකාවට වඩා ඒ රට වල හොරු වැඩී,ගොඩක්ම වෙන වෙන රටවල් වලින් ගියපු අය එහෙම දෙවල් කරන්නේ 😥
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
ඔයා හරි මල්ලි , french peoples හරිම කරුණාවන්ත , ආචාරශීලී ජාතියක් ....අපි family එකේ ගොඩාක් ඉන්නේ france ....අපි ඉන්නේ paris ....ගොඩාක් කල් අපි මෙහේ ....එයාල එක්ක වැඩ කරන්න හරිම පහසුයි ....colour bar එකක් කියලා වෙනසක් නැහැ .....මෙහේ ඉපදිලා මෙහේ ලොකු jobs කරන දරුවන් ගොඩාක් ඉන්නවා ....අපි ආදරය කරන්නේ අපේ මවුබිම srilanka 🇱🇰 වට.....දෙවැනි රට ඉතිං france ....පිට ජාතිකයන් ඇවිල්ලා මේ රටවල් විනාශයට යනවා වේගයෙන් ......හැමෝටම වෙන්නේත් නැහැ මල්ලි ඔහොම දේවල් .....ඔයාලාට එහෙම වුණ එක ගැන හරිම කනගාටුයි😢 හොඳින් enjoy කරන්න .... මල්ලි kiwuwa වගේ most visited cities in the world වලින් දෙවැනි තැන paris ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔයා හරි අක්කේ මාත් එක පිලි ගන්නවා බොහෝම ස්තුතිය මේ දැනුවත් කිරීමට 🥰❤️
@sn9966
@sn9966 Жыл бұрын
සරනාගත සෙට් වැඩියි ප්‍රංශෙ..කල්ලො එහෙම සෑහෙන්න ඉන්නවා.රස්සා අඩුයිලු..ඉතින් ඔහොම වෙන්න පුලුවන්...😢
@kanthiranatunga8410
@kanthiranatunga8410 2 ай бұрын
Obage katawa hari Franch manusayan hodai pita jatikaya mee rata vinasa karala tiyanne​@@devikagamage9316
@tharindulakmal1363
@tharindulakmal1363 2 ай бұрын
Arabi karayek mage male kadan giyaa 😅😅
@tharangaananda4396
@tharangaananda4396 Жыл бұрын
Ahema unama sathutin yanna hitiya gamana okkoma iveraine 😢
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Kathwa aththa Eth e siduweema api puluwn tharam amathka kranna uthsaha kala… ape ithiri Dina kipaya wenuwen
@SaduniRidmika
@SaduniRidmika Жыл бұрын
Hi akki,aiya.. Mama dakapu lovely ma couple eka oyala..❤️❤️❤️
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
Ayya franse walata oyala visa gatta thana mata kiyannakoo...plss ayya..
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
My Favourite 💕 COUPLE 👫 😍
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Nice couple ...sobana nathi dennek
@gudgud5686
@gudgud5686 Жыл бұрын
ඔයාල දෙන්නා හරි ලස්සනයි ❤
@unknown-wy8vi
@unknown-wy8vi 11 ай бұрын
Kellage line wadi wela wage ne europe gyata passe
@dushanidilrukshi7075
@dushanidilrukshi7075 Жыл бұрын
Aeye cupcat app eke water mark eka awasaneta watena eka apita remo karanna puluvan
@emeshasulakshani1722
@emeshasulakshani1722 9 ай бұрын
😍❤️‍🔥
@magnomax268
@magnomax268 Жыл бұрын
Wife foreign kenek vgeev❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️🙊🙊
@tharindulakmal1363
@tharindulakmal1363 2 ай бұрын
Elle a l’air chinois.😍
@magnomax268
@magnomax268 Жыл бұрын
Wowww
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️
@chathurabhaggya2458
@chathurabhaggya2458 Жыл бұрын
Safe Journey Take care ❤
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
එන්න යන්න මොනාලිසා බලන්න | Louvre Museum
34:43
Bharatha Thennakoon — BigFormat
Рет қаралды 8 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН