මගේ ජීවිතේ හොදම තේරීම🥹| Life In France 🇫🇷 |

  Рет қаралды 12,157

Anne Yelina

Anne Yelina

Күн бұрын

Пікірлер: 80
@AsangiNilmini
@AsangiNilmini 5 ай бұрын
ඔයාට ලස්සන ජිව්තයක් ආදරයක් දුන්නට දෙව්යනි ඔබට ස්තුතියි ❤
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 5 ай бұрын
Lassana video ekak akke adrei gdk ❤❤
@janakrodrigo2600
@janakrodrigo2600 5 ай бұрын
හැමොටම ඔයාගෙ wage ආදරයක් lebenawanam koccara hodaida.eth එහෙම ආදරයක් labanna pin කරලා ne මමත්. ඔයා hemadamath සතුටින් ඉන්න one nangiyo. ❤❤❤❤ජේසු පිහිටයි
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ජේසු පිහිටයි
@KanchanaBiyagama
@KanchanaBiyagama 5 ай бұрын
සුබ ආරංචියක් ද අක්කේ ❤❤❤❤❤❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 5 ай бұрын
චූටි උනත් අදත් විඩියෝ එක ලස්සනයි...අසනීපෙන් නේද...ඉක්මනට සනීප වේවි... පරිස්සමෙන් ඉන්න... ❤
@slsongs4308
@slsongs4308 Ай бұрын
Yahapathakma wewaaaaaaa!!!!!
@ShamaliDilhani-k3p
@ShamaliDilhani-k3p 5 ай бұрын
Balagena hitiye akke oyage vidio balanna parissamin sathutin inna akkiyo aiye.budusaranai dennatama
@AnneYelina
@AnneYelina 4 ай бұрын
Budu saranayi nangii💕🇫🇷
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 27 күн бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi mama oya dennatama godakkk adareiii hamadamath satutin parissamata inna mage akkitaii aiyataiii dennatama budu saranaiii dalada samidu pihitaiii yahapathkmaaa wewaaaa ....🙏🙏🙏🌸🌸🌸❤❤❤❤mama hiru...😘😘😘😘
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න❤❤❤❤❤❤
@deepikapriyadarshani3653
@deepikapriyadarshani3653 5 ай бұрын
akkige videos aniwaren balanawa dapu gaman lassanai akkiiii❤❤❤❤
@Sanuchanu196
@Sanuchanu196 5 ай бұрын
Hi akki kohomada hodin inavada mn hithuva vlog eka balanna kalin msg ekak dala inna akki parissamen sathutin inna ❤❤
@hashinibhagya393
@hashinibhagya393 5 ай бұрын
Food challenge eka karanna akki & aiya
@danu...7967
@danu...7967 5 ай бұрын
ඔය දෙන්නා ගොඩාක් ලස්සනයි අනේ❤❤......
@janakrodrigo2600
@janakrodrigo2600 4 ай бұрын
ආදරෙයි petiyo.parissamin inna දෙන්නම..ජේසු පිහිටයි ❤❤❤❤
@renukamanel5561
@renukamanel5561 5 ай бұрын
Adaren inna hemadamah ❤️❤️sahutin parissamin ❤️inna adarei godak❤❤❤❤❤ oyala dennatah yahapahakma wewa🙏 ❤️❤️❤️❤️
@AnneYelina
@AnneYelina 4 ай бұрын
Yahapathakma wewa💕🇫🇷
@madunidilankadilanka7670
@madunidilankadilanka7670 5 ай бұрын
Ane api godaaaaaak paluwen hitiye adat video aka lassanai adaraneeyai akki tikak wanas wala wage adarei hama bawayakama oi dennatama oi wagema lassana adarayak jeewitayak labenna ona❤❤
@Lochi58117
@Lochi58117 5 ай бұрын
අනේ ඉතින් දුකින් ඉදිය මගේ හිත හැදුනා අක්කේ 🥹❤️ ආදරෙයි,හැමදාම සතුටින් ඉන්න දෙන්නම ජේසු පිහිටයි 😘❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ඔයත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනේ පැටියෝ...ආදරෙයි 💕🇫🇷
@piyumininawodya3221
@piyumininawodya3221 5 ай бұрын
Akki food challenge video eka krnn. Ada vlog ekath shoi.adarei sathutin parismin inna akki ❤😊
@shanikayashodha4350
@shanikayashodha4350 5 ай бұрын
අනේ ❤😘
@ramyadias3018
@ramyadias3018 5 ай бұрын
Oyata ikman suwaya patanawa duwa. God bless oyalata ❤❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
1st comntea මගෙන් ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@jahedalom5435
@jahedalom5435 2 ай бұрын
Bravo 🍾🎉
@tharindunijanz800
@tharindunijanz800 5 ай бұрын
දවසේ කොච්චර busy වුනත් free වුන ගමන්ම ඉක්මන්ටම බලන්නෙ අක්කගේ vlog එක.ඒක නම් පුදුම ඇබ්බැහියක් අක්කෙ.ඒ ඇබ්බැහියට මන් ගොඩක් ආසයි.ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි 🥰❤️❤️
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ජේසු පිහිටයි පැටියෝ..💕🇫🇷
@devikagamage9316
@devikagamage9316 5 ай бұрын
තාම spring baboo ❤ ඔය පැත්තෙ හරිම ලස්සන street තියෙනවා ....මමත් පුදුම ආසයි ...... මොකක්ද nango කූනිස්සන් එක නම එවන්න please ❤
@KodikarageSumanawathi
@KodikarageSumanawathi 5 ай бұрын
Hamadama satutinma inna budu saranai ❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
Budu saranai🇫🇷💕
@harshinisubashana4346
@harshinisubashana4346 5 ай бұрын
Prayering for a speedy recovery, May the precious blood of Jesus heal you and bless you. 🙏
@Shalu-92
@Shalu-92 3 ай бұрын
නංගි ඇයි දැන් වීඩියෝස් දාන්නේ නැත්තෙ??? ඔයාලා දෙන්නා හොදින් නේද
@githmikaveesha2294
@githmikaveesha2294 5 ай бұрын
Hrima lassanai akke adarei❤❤
@thilinimaheshika5293
@thilinimaheshika5293 5 ай бұрын
Hamadama me vidihata adaren inna akkiyoo❤.
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ආදරෙයි පැටියෝ..💕🇫🇷
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 4 ай бұрын
Hi Nangi. Ai me dawaswala vlogs neththe. Oyala asaneependha.
@GAMINGYUMA
@GAMINGYUMA 5 ай бұрын
මගේ හස්බන්ඩ් බැන්ද අලුතම ඔහොම කැව්වා..ඇත්තමයි ❤බබාලා ලැබුනම ඈත් උනා ..දැන් කිව්වොත් කවනවා..නැත්නම් ලෙඩක් හැදුනම කවනවා .එහෙම හරි කරන එකට මම සතුටුයි .ඒත් වෙනදා කන්නෙම මට කවලා
@samindunavodya8490
@samindunavodya8490 3 ай бұрын
Ane akki ayyai hondin innoda ?😢 ai vedio aran enne neththe 😔
@TREX_____223
@TREX_____223 5 ай бұрын
Mamath asai church ynna.. mama buddhist , habai mata amutu hagimak danenava church ekakata giyama. oyata asanipada, ikmanin suvaya labeva. adarei oyalata❤❤❤❤❤❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ස්තූතියි නංගී...ආදරෙයි 🇫🇷💕
@jayanipradeepa3411
@jayanipradeepa3411 3 ай бұрын
❤❤❤
@Shamali1999
@Shamali1999 5 ай бұрын
Lassani akki adanm podi ekk neda aran awe.eth kamk nh.hemadam oyalat adarrii .godakaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa .bs jp parissamin inm dennm
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 5 ай бұрын
අද විඩියො එක පොඩි 😢 අනිත් දවසේ දිග vlog එකක් ඔනිමයි අක්කෙ. ඔයලා දෙන්නම හරිම ආදරනියයි , ❤🎉 එ ආදරේ හැමදාමත් රැකේවා 🙏🙏 ලබන සතියෙ vlog එක ගෙද්දි කුස්සියේ කෑමක් හදන එකක් ගෙන්න anne ආයෙත් ලබන සතියේ හම්බෙමු.. 🎉 පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි ❤ ⭐😘💎💛
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ආදරෙයි නංගී..💕🇫🇷
@NimeshdilshanNimesh
@NimeshdilshanNimesh 5 ай бұрын
1st comment akki adath vlog eka godak lassanai..❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
Adarei 💕🇫🇷
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
Ko ane oyalata mokada une ane.. 😪hodin innwa neda... Jesu pihitai oyalata.. Adarei ❤❤
@anushalakmali410
@anushalakmali410 5 ай бұрын
Food challenge ekk onii akki❤️🥳🥳🥳
@eshinibuddika5430
@eshinibuddika5430 5 ай бұрын
Food challenge ekak aran enna akki🥰❤️
@SupuniMadushika-w7g
@SupuniMadushika-w7g 4 ай бұрын
Ai akke dn volgs danne natte
@AshanDidulana-un3io
@AshanDidulana-un3io 5 ай бұрын
👍😊❤️👋
@chakii52
@chakii52 5 ай бұрын
@fathimabanu5517
@fathimabanu5517 5 ай бұрын
අනේ අක්කේ ඔයා මාරම වාසනාවන්තයි. අක්කි වගේ ම ආදරය ක්‌ මටත් tibunna එත් දැන් එයා අම්මලා අකමැති නිසා දැන් කතා කරන් නැහැ. දුකයි එයා කතා කරලා අපි එකතු වෙන්න පාර්ථනා කරන්න. අක්කිට හොදක් වෙන්න මම hemadama wish කරනවා
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඕනේ හොදම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී..💕🇫🇷
@nim7625
@nim7625 5 ай бұрын
Akkiva contact krganna vidiyak ndda
@chamarifdo6915
@chamarifdo6915 5 ай бұрын
Anne akki... ඔයාලා ගිය church එකේ නම මොකක් ද.... 😍
@AnneYelina
@AnneYelina 4 ай бұрын
Anvers - Sacré Coeur🙏
@ChethanaLakshmi-bq8pk
@ChethanaLakshmi-bq8pk 5 ай бұрын
Ramen eka karanna akki
@nadishasadamali7214
@nadishasadamali7214 Ай бұрын
ගිනි පෙට්ටි පත් උ කරන්න හිතෙන් නැද්ද
@Ruwandidilhara
@Ruwandidilhara 5 ай бұрын
🥺✝️💕🥰
@shashi7178
@shashi7178 5 ай бұрын
අනෙ අක්කෙ මට ඔයාගෙ විඩියො එක බලන්න ගොඩාක් පරක්කු උනා මෙ සතියෙ විඩියො එක දාන්නත් කිට්ටුවෙල මෙක බලද්දි... ඔයා වගෙම අක්ක කෙනෙක් මටත් ඉන්නව ඉට්ජින් හැමදම එක වගෙ නැනෙ අක්ක කියනව වගෙ මගෙ අක්කට ගොඩාක් අසනිප වෙල කියල කොල් කරා ඉතින් තාමත් එහෙමයි දැනට චුට්ටක් අඩුයි බෙහෙත් කරන ගමන් ඉන්නෙ තාමත් මොකද අසනිපෙ කියල හොයාගන්න බැ ඉතින් එ වගෙම අක්කෙ ලන්කාවට ගොඩාක් වැස්ස ගංවතුර නායයැම් ඉතින් කරන්ට් නැ සිග්නල් නැ ගොඩාක් පර්ස්න විඩියො එක ගොඩක් ලස්සනයි හැබැයි ඉකමනට ඉවර උනා ❤ අක්කට පුලුවන්නම් පල්ලි ගියාම මගෙ අක්කට ඉකමනට එයාගෙ වෙදනව අඩුවෙන්න කියල ප්‍රතනවක් කරන්න ❤..... පරිස්සමින් ඉන්න අක්කලත් අක්කගෙ අම්මලටත් වැස්සෙ ප්‍රස්න තියෙනවද දන්නෙනැ ❤❤❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ඉක්මනින්ම ඔයාගේ අක්කට හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී...ආදරෙයි 🇫🇷💕
@shashi7178
@shashi7178 4 ай бұрын
@@AnneYelina අනෙ අක්කෙ බයවෙල හිටියෙ ඔයා විඩියො එක ගෙනවෙත් නැ පොස්ට් එකක්වත් දැම්මෙත් නැනෙද මට හිතුනම කරදරයක්වත්ද කියල මම ෆ්බ් එකෙත් අද කමෙන්ට් එකකින් දාල ඇහුවෙ එකයි හොදින් නෙද කියල දැන්නම් සතුටුයි🤗😘😘😘😘
@AnneYelina
@AnneYelina 4 ай бұрын
ආදරෙයි නංගී...💕🇫🇷
@shashi7178
@shashi7178 4 ай бұрын
@@AnneYelina මමත්
@shashi7178
@shashi7178 4 ай бұрын
@@AnneYelina අනෙ අක්කෙ ඇයි මෙ සතියෙත් විඩියො එකක් නැත්තෙ හොදින් ඉන්නව නෙද
@kanchanagimhani9949
@kanchanagimhani9949 5 ай бұрын
මම හිතුව අපිව අමතක වෙලා කියල
@jkdwithanu
@jkdwithanu 5 ай бұрын
ඔයා නේද අක්කි දවසක් අපේ panty ගැන video එකක් කලේ
@Thushiandlakshi
@Thushiandlakshi 5 ай бұрын
Hii akkiyo ❤ape nam A/L results awa akkiyo.❤
@AnneYelina
@AnneYelina 4 ай бұрын
අනේ...කැමතිද කියන්න☺️
@sriyanaruna3116
@sriyanaruna3116 5 ай бұрын
❤❤❤❤
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 5 ай бұрын
☺️♥
@Yashaedirisingha
@Yashaedirisingha 5 ай бұрын
❤❤❤
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 5 ай бұрын
❤️❤️❤️❤️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 ай бұрын
❤❤❤❤
@SithmiOshadhi
@SithmiOshadhi 5 ай бұрын
❤❤❤
@KaushallayaGhimhani
@KaushallayaGhimhani 5 ай бұрын
❤😊
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 39 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 87 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 13 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 39 МЛН