මටත් වෙන දෙයක් 😌| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🥰 | Anusha jeewani ♥️

  Рет қаралды 221,649

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 480
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
ඔයා නම් ජපානේ ඉපදුන කෙනෙකුට වඩා දක්ෂයි. සියලුම දේ හරිම පිළිවෙලයි, ලස්සනයි ❤ ආදර්ශමත් ලාංකික කාන්තාවක්. ජයවේවා!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🌺♥️♥️♥️♥️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@madu9756
@madu9756 Жыл бұрын
අක්කි වගේ හොඳ අම්මෙක් මේ ලෝකෙ හැම ළමයෙකුටම ලැබෙන්න ඕන.මරීන හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න.හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි 💗අක්කිලට තාම හිම වැටෙනව නේද ?අද ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක .සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 😍💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤
@sichniranasinghesalgado3536
@sichniranasinghesalgado3536 Жыл бұрын
💯❤Marina is very lucky to have a mother like you akki !!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@sichniranasinghesalgado3536 ❤❤❤❤ ස්තූතියි
@nawodyaprabhashi8175
@nawodyaprabhashi8175 Жыл бұрын
මරීනා වගේම අක්කිගෙ හස්බන්ඩ් හරිම වාසනාවන්තයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@nawodyaprabhashi8175 ❤️❤️❤️
@lakmal8948
@lakmal8948 Жыл бұрын
කොයිතරම් ජපානෙ වීඩියෝ බැලුවත් ලස්සන වර්ණවත් පැහැදිලි වීඩියෝස් ගේන්නෙ අක්කා.මරීනත් හරිම දක්ෂ පිළිවෙලට ඉන්න දරුවෙක්.මරීනටයි අක්කටයි ෆැමිලි එකේ හැමෝටම සුබ පැතුම්.තෙරුවන් සරණයි!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Ekagai.aththenma ow.
@Shamila1122
@Shamila1122 Жыл бұрын
අපේ අම්මත් ඔයා වගේ මං පොඩි කාලේ මගේ කොන්ඩේ බැන්ද හැටි මතක් වෙනවා... මගේ අම්මට වගේම හැම අම්මා කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අද වීඩියෝ එකත් ,වෙනදා වාගේම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .නංගී ඔබට ස්තූතියී .මරීනා පුතා දක්ෂ දරුවෙක් .හරිම ආඩම්බරයී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී ජය වේවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@sichniranasinghesalgado3536
@sichniranasinghesalgado3536 Жыл бұрын
ආදර්ශමත්, වාසනාවන්ත මවක් සහ බිරිදක්❤ There’s so much to learn from you akki, true inspiration to all of us!! Marina is very lucky to have a wonderful mother like you❤️ bless you and your loving family ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰🥰♥️♥️
@Ravidu2003lakshan
@Ravidu2003lakshan Жыл бұрын
මරිනා ගොඩාක් පිරිසිදු දරුවෙක් අම්මා කෙනෙක් විදියට අක්කා ගොඩාක් වාසනාවන්තයි අයියාටත් කරන කියන වැඩ සාර්තක වේවා දිනෙන් දින මම ලක්මාලි
@manoridilrukshi7273
@manoridilrukshi7273 Жыл бұрын
එයාට සිංහල පුලුවන්නම් එයා කතා කරන් වීඩියෝ එකක් දෙන්නකෝ...එයාගෙ කටහඬ අහන්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට සිංහල බෑ ♥️♥️♥️
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අනූශා සහෝදරිය 👌🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
@@anushajeewani2016 ❤🙏
@Prathibha660
@Prathibha660 Жыл бұрын
නැන්දෙ, මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා. මරීනා හරිම ලස්සනයි. ගොඩාක් ආසයි මේ වීඩියෝ වලට මම ❤️ මගෙ නම ප්‍රතිභා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ප්‍රතිභා 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
වෙලාවක් තිබුනේ නැ..අද thamai Akkage video එක සැනසිල්ලේ බැලුවේ . හරිම ලස්සනයි...ඔයාගෙ video බලද්දී මාර සැහැල්ලුවක් හිතට danenawa...බොහොම ස්තුතියි අක්කේ..බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍🌹🌹
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 Жыл бұрын
ඉස්සර ඔයාගෙ පෝස්ට් කියවනවා ලේඩීස් ඔන්ලි ගෲප් එකේ. මේ ළගදිත් මට මතක් උනා. අහම්බෙන් අද මේ වීඩියෝ එක දැක්කෙ. හරිම සතුටුයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙනම් මාව මතකයි තාම නේද ගොඩාක් ස්තූතියි ♥️♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
මරිනාගේ දක්ෂතා බලන්න දැන් අයියලා දෙන්නත් ඉන්නවා නේ🎉.අද විඩියෝ එකත් ලස්සනයි අක්කා ❤.මරීනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .තව විඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න 💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ ගොඩාක් ස්තූතියි ❤❤ මම කියන්නම් ❤❤❤❤
@madumali3459
@madumali3459 Жыл бұрын
අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@Harshi_online
@Harshi_online Жыл бұрын
🤩
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි Madu mali ❤❤❤❤
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
කොහොමද අක්කි ඔයාලට.comment කරන්න පරක්කු උනාට සමාවෙන්න අක්කි.මොකද අපේ ගෙදර වැඩ ඉවර කරගෙන අපි පදිංචියට ආවා.ඉතින් මේදවස්වල ඒ වඩවලට හිරවුනා.video එක බැලුවත් comment කරගන්න බැරිඋන නිසයි ඔක්කොම එකටම දානවා කියලා හිතුවේ .අක්කි අපිට හැමදාම ගේන video හරිම ආදර්ශවත් අපේ ජීවිතේට වටිනා කම් එකතුකරන මේ දේවල් අපිට ආදරෙන් කියලා දෙනවාට අක්කිට ගොඩාක් ස්තුති .අපේ මරීනා දුවට මම හදවතින්ම සුභ පතනවා ආදරෙයි මරීනා දූ ❤️❤️❤️😘😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️ පරක්කු නෑ ඔයා ගොඩාක් සතුටුයි ♥️♥️♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
මේ ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ. අද තමයි නිදහසේ වීඩියෝ එක බැලුවේ. රෑට එහෙම කොණ්ඩේ බැන්දාම උදේට අවුල් වෙලා වගේ නැද්ද අනූ? ආ තව දෙයක් දැනගන්න ඕනේ ඔනිගිරි ඔතන නොරි කොළ මොනවායින්ද හදන්නේ. ඒකත් කන්න පුළුවන්ද? මරීනාගේ ලන්ච් බොක්ස් එක දැක්කාම මට එයාගේ පොඩිකාලේ මතක් වුනා. ❤ ඒකට චෙරි ටොමැටෝ එකක් ආවානම් තවත් ලස්සන වෙයි කියලා මට හිතුනා.😊 අක්කා පැණි රස බිත්තර එක කන්න කැමති නැද්ද? හැමදාම වගේ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි. මරීනාට සුබ පතනවා❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක තමයි ඔයාව පෙන්න හිටියෙ නැත්තෙ .. එහෙම කොන්ඩෙ බැන්දාම උදේට එහෙමම ලස්සනට තියනවා මොනවත් වෙන්නෙ නෑ.. නොරි කොල හදන්නෙ මුහුදු පාසි වලින් .. ඒවා කෑමට ගන්නවා.. ඒකනෙ එදා චෙරි ටොමෑටෝ තිබුනෙ නෑ... මම එච්චර ආස නෑ එ බිත්තර එක පැණිරසට තියනවා ට.. ගොඩාක් ස්තූතියි පරක්කු වෙලා හරි බලලා Comment කරාට 😍😍😍😍🌹
@ssn2450
@ssn2450 Жыл бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty.. කොච්චර හදිස්සියෙ lunch box හදන්න උනත් aunty ඒක ලස්සනට පිලිවෙලට හදනවා හැමදාම.. ❤මරීනාගෙ කොන්ඩෙයි මරීනායි ලස්සනයි..මරීනාගෙ band එකත් නියමයි.. අම්මෝ aunty ඒ පාන් ගෙඩියෙ ලොකූ.. 😂😂😂 ඒක මරු... තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍😍🌹🌹
@ssn2450
@ssn2450 Жыл бұрын
@@anushajeewani2016 🌼💖
@sakura-fb1sf
@sakura-fb1sf Жыл бұрын
බලන් ඉන්න ආසයි අක්කෙ.. ඇත්තමයි. මෙහෙ ඉන්න අපිට අක්කගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. මෙහෙ ඉන්න ගොඩක් අය you tube vedio කරනව දැකල තිබ්බට, අක්කගෙ ඒව වෙනස්. කිසිම දෙයක් copy කරල නෑ. අක්කගෙ vedio වලට අක්කගෙම අනන්‍යතාවක් තියෙනවා.❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
@sureshilandarige4315
@sureshilandarige4315 Жыл бұрын
බලන්න කලින් මේ කියන්නේ මේ වීඩියෝ එකත් පට්ට නැන්දේ .❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මො ආදලෙයි හොඳේ❤❤❤❤
@sureshilandarige4315
@sureshilandarige4315 Жыл бұрын
අනිවාර්යයෙන් ම අපිත් ආදලෙයී නැන්දියෝ.සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sureshilandarige4315
@sureshilandarige4315 Жыл бұрын
❤️
@herbertlokuge1280
@herbertlokuge1280 11 ай бұрын
පාන් වලට ආස හිතෙනවා. දුවගේ කෑමත් රස පාටට තියෙන්නේ. මරීන දුට සුබ පතනවා බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Weda godak ekka gewichcha dawasak.. eth harima lassanai marinata suba pathanna oni eya harima daksha daruwek. Hemotama budusaranai parissamata sathutin inna 😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා. මරිනා හරිම දක්ෂ ලමයෙක්❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 8 ай бұрын
හැම වීඩියෝ එකකම ආරම්භයේ තියෙන මියුසික් එකට හිත නිදහස් වෙනවා. ❤🧡💛💚💙💜🤎 මරීනගෙ කොන්ඩ මෝස්තරය හරිම ලස්සනයි.🧚 ඔනිගිරි මට දැන් හරි පුරුදුයි. බිත්තර වලින් හදපු කෑම එක පළවෙනි වතාවට දැක්කෙ එහෙම හදනවා. කෑම පෙට්ටිය හරිම පිළිවෙලයි. 🧇🧀🧇🧀🧇🧀🧇🧀🧇🧀 ඉටිපන්දම් පහන නිසා තවත් ලස්සනයි. එහෙ ගිනිපෙට්ටි වෙනුවට ඉටි පන්දම් පහන පත්තු කලේ ඒක ගැන කියන්න පුළුවන්ද. 🪄🪄🪄🪄🪄🧨 බෑන්ඩ් එක වාදනය මම හැමදාම ආසයි මාත් ඉසකෝලෙදි බෑන්ඩ් එකේ හිටියා( side drum) ඉතිං ජපානයේ වාදන බලන්න ආසයි.මම මරීනා play කරනවා බලන්න ආසයි. සුභ පැතුම් මරීනා. 🤝🤝🤝🤝💂‍♂️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
මම ලයිටරයක් තමයි පාවිච්චි කරේ ♥️🌸 බොහොම ස්තූතියි හැමදාම හිත සතුටු වෙන Comment දානවට ♥️🙏🙏🌸
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 8 ай бұрын
එහෙමද ඒකත් ලයිටරයක් නේද. මේ වීඩියෝ මගේ හිත තුටු වෙන නිසයි මගේ අදහස් කියන්නෙ
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ video eka ❤️❤️😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dishanipiyarathna
@dishanipiyarathna Жыл бұрын
Akkage videos mama balanna gatte lagadi idala...hrima lassanai ... Akka hadana kama harima rasa patai❤❤❤❤❤ akke mama mahathata idala kettu una....mata lokuu wiydamak nathuwaa mahath wenna widhak kiyl denna... Thank you❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කෙට්ටු වෙලා ඉන්න එක කොච්චර හොඳ දෙයක් ද 🥰 ස්තූතියි 🥰🥰🥰🙏
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
අනූ කොහොමද සුදූ ඔයාට😊 ගොඩක් දවසකට පස්සේ තමයි comment එකක් දාන්න ලැබුනේ. මට ඔයාගෙ vedioes බලලා බලලාම දැං ජපානෙ හරි පුරුදු තැනක් වගේ දැනෙනවා 🥰 තනියම හිටපු මරීනට දැං අයියලා දෙන්නෙක්ම ලැබිලා❤ ඔයාටත් දැං පාලු නැතිව ඇති නේද. ඔයාගෙ vedioes කීපයක්ම මට missed වුණා dr. Time එකක් හම්බුණ ගමන්ම ඒවා ඔක්කෝම බලලා comment කරන්නං. මගේ ආදරේ ඔයාල ඔක්කෝටම ලැබෙනවා❤❤. පුතාල දෙන්නටත් මාව හදුන්නලා දෙන්න හොදේ 😊කට්ටියම මතක් කලා කියන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි 🙏💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අපි හැමෝම හොඳින් ඉන්නවා කොහොමද ඔයාලට.. දුව එහෙම හොඳින් ද.. ඇත්තටම ගොඩක් දවසකට පස්සේ තමයි නේද 🥰 මරීනාට අයියලා දෙන්නා හිටපු නිසා පාලුවක් නෑ නමුත් එයාලා ටෝකියෝ වලට ගියා 🥲.. එයාලා මෙහෙ ජොබ් කරන්න ආවේ අපෙ ගෙදර කාලයක් මම තියාගත්තා 🥰🥰 ටෝකියෝ ගියත් ඕනේ වෙලවක එන්න පුළුවන් එයාලට මෙහෙ මටත් යන්න පුළුවන් එයාලව බලන්න .. නමුත් හරිම දුකයි 🥲.. අනිවාර්යයෙන් ♥️♥️ මම දන්නව⁣නෙ ඔයා පරක්කු වෙලා හරි මගෙ විඩියෝ බලලා මට ලියනවා කියලා .. ආදරෙයි මමත් ඔයාලට 🥰🥰♥️
@inokafernando340
@inokafernando340 Жыл бұрын
අදත් හරිම ලස්සනයි 😘😘 ජේසු පිහිටයි ❤😘😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oya marinata damma hair stly eka harima lassanai.lunch ekath lassanata rasapatai apith onigiri hadala balanna ona.marina hoda dakshatha athi daruwek.you can proud.❤️❤️❤️❤️❤️👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@withpurna847
@withpurna847 Жыл бұрын
ආදරණීය අනු oyala හැමෝටම ආදරෙයි. හරි ලස්සන video eka .❤❤❤ ඔයාගෙ kramayata omelet එක haduwa හරිම රසවත් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි සුදු ♥️♥️♥️ ආදරෙයි හොඳෙ මමත් 🥰🥰🥰
@withpurna847
@withpurna847 Жыл бұрын
@@anushajeewani2016 💜💜💜💜
@apsaranadeeshani9591
@apsaranadeeshani9591 Жыл бұрын
Marina godak wasanawanthai oya wage amma kenek labanna 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@madhushiapsara6247
@madhushiapsara6247 Жыл бұрын
අයියලා දෙන්නා මරීනට ගොඩාක් ආදරෙයි වගේ 💖💖💖🙈🌠මටත් අයියෙක් හිටියනම් 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ආදරෙයි ❤❤❤❤
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Video eka godak aasawen baluwa.oyala siyaludenata hamadaama sathutin aadaren inna, Jesuge pihita labewa..💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nishanithamel5593
@nishanithamel5593 Жыл бұрын
Nandige video balana ekh dn hobby ekk wela😌♥️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මො ඉතින් නිෂානි❤❤❤❤
@chathu1986
@chathu1986 Жыл бұрын
අක්කා.. වීඩියෝ එක බලන්න කලින්ම මේ කමෙන්ට් එක... අද තමා වෙලාව ලැබුණේ... පරිස්සමින් සතුටින් ඉන්න.....❤🇱🇰💝
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🌹🌹😍😍😍
@dahamdiaranya8338
@dahamdiaranya8338 Жыл бұрын
මමත් අම්මා කෙනෙක්.. ඔයා වගේ වෙන්න ආසයි මට..ඔයාගෙ වැඩ වලට මම හරිම කැමති...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
Adath harima lassanai..😍😍marinage kondeth harima lassanai😍😍 hamotama budusaranai❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@tharakasri5384
@tharakasri5384 Жыл бұрын
Adath video eka lassanai.marina meneka lassanai.eya hoda daruwek...❤️❤️❤️🧚
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤ Tharaka Sri❤❤
@ishanihettiarachchi9094
@ishanihettiarachchi9094 Жыл бұрын
Me video baladdi abbahi wenawa wage etaram lassanai akke.marina hari lassanata hadila inna duwek.adare hitenawa.attatama marinawage duwek labanna akkath wasanawantai wagema marinath wasanawantai mewage amma kenek labanna.jiwiteta attatama adarshamath oyage video .ewagen ape jiwiteta gdk hoda dewal ganna puluwan .hamadama sathuten inna labana ona.marinata adare hitenawa dakkama.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@nadeegunarathne4907
@nadeegunarathne4907 Жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤️ මම ආසම ඔයා හදන කෑම බලන්න..😉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@nadeeshaniperera4123
@nadeeshaniperera4123 Жыл бұрын
Mamath asaii
@Achini.99
@Achini.99 Жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්ස්නයි අක්කෙ බුදුසරණයි ❤❤❤🥰🥰🥰🤗🤗🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@mishamisha2180
@mishamisha2180 Жыл бұрын
Adath video eka lassanai nanda marinath e adumata lassanai eya lassanata play kara kiuwa kiyanna 🌸❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම කියන්නම් ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤
@shananu8631
@shananu8631 Жыл бұрын
ලස්සනයි දුව.🎉 ආදරයි ඔයාලාට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@suty4635
@suty4635 Жыл бұрын
අනේ කවුරු හරි උදව් කරන්න මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට instagram එකට හරි fb එකට හරි මැසෙජ් එකක් දාන්න .. Instagram id එක Anusha_ jeewani55 . Fb එක Anusha jeewani කියලා තියනවා . මට පනිවිඩයක් දාන්න 🙇‍♀️🙇‍♀️🙇‍♀️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
පුළුවන් කෝල් එකක් දෙන්න. 🙇‍♀️
@suty4635
@suty4635 Жыл бұрын
@@anushajeewani2016 අනේ අක්කෙ මං fb/insta nh mge description eke number ek thiye puluwn cl ekk gnna🥺❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@suty4635 වට්ස්ඇප් තියනවා නේද
@suty4635
@suty4635 Жыл бұрын
@@anushajeewani2016 oo
@lalanifaure744
@lalanifaure744 7 ай бұрын
Marina is interested in every thing and seems to be a clever girl!!!
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️
@yashiyashi9056
@yashiyashi9056 Жыл бұрын
ඔයා ජපානට ආපු විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකො❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කරන්න හිතන් ඉන්නවා හරියට වෙලවක් ලැබුනෙ නෑ 🥰🥰🥰
@yashiyashi9056
@yashiyashi9056 Жыл бұрын
Ha 🤗
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Hamadama wage video eka lassanai akke. Marinage dakshatha nam harima apurui.. Adarei oyalata hamadamath
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@dilankasithumini8593
@dilankasithumini8593 Жыл бұрын
මම අදත් ආසාවෙන් බැලුවා අක්කි.ගොඩාක් ලස්සනයි.🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️💜💜🙇‍♀️
@rishurishu19
@rishurishu19 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කියෝ මරීනා මැණික ඔයා ගොඩක් දක්ශයි ඔයාගේ හැකියාව වැඩි දියුණු වෙලා ඉදිරියටම යන්න ඔයාට මුළු හදවතින්ම සුභ පත්නවා❤🌹 ආදරෙයි මරීනා මැණික💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🌺🥰🥰🥰♥️♥️
@sathsara797
@sathsara797 Жыл бұрын
Lassanai video eka akke oyage duwath ithin oya wagema dakshai 💞💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍😍😍
@vindi1309
@vindi1309 Жыл бұрын
ලස්සනයි අක්කේ video eka අදත් වෙනදා වගේම 💝💝💝💝
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dewminichamika3961
@dewminichamika3961 Жыл бұрын
මරීනාගෙ ලස්සන...budu saranai okkotama aunt..❤️🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dewminichamika3961
@dewminichamika3961 Жыл бұрын
❤️😫
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Oyage vedio eken wiwida dewal pennana nisa harima asawen balanawa.oya kaama hadana widiha dakkama harima sathutui.e wagema mareenage hair style ekath harima lassanai.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️🥰🥰
@mommytonathan-UdaniSachi
@mommytonathan-UdaniSachi Жыл бұрын
අද තමයි මුලින්ම video එකක් බැලුවේ.. හරි ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🥰
@ireshasubhashini6107
@ireshasubhashini6107 Жыл бұрын
මන් අද තමයි ඔයාගේ වීඩියෝ එක බැලුවේ . ඒක දැක්කම හිතෙනවා අපි මෙහේ මාර දුකක් විදින්නෙ කියලා ඔහේ lifestyle එක මාර ලේසි අපි ඔය විදියට කරන්ට් එකේ වැඩ කලොත් ලයිට් බිල ගෙවන්න වෙනම ජොබ් එකක් ඕන වෙනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️🙇‍♀️🙇‍♀️
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Hamadamath wage adat video eka harima lassanai akki 💞 oyage kama recipes nm marama rasa patai, ewagema lassanai 😊 bittara recipe eka nm mat hadala balnna one akko, mareena panchi nm harima shok ane, ewagema eyage band performance ekat marama lassanai 😊 akki lucky hamadekinma,, oyalata තෙරුවන් සරණයි 🙏 adarei akki 💞 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
මටත් ආසයි ඔනිගිරි හදන්න . ඔහේ තියෙන හාල් වලට හොදට බොල කරගන්න ලේසි නේද නංගී . මෙහෙන් හොයා ගන්න පුලුවන් වේවි .අක්කාගේ දුව කැමති ඔය වගේ කෑම වලට . ලස්සනයි නංගී විඩියෝ එක ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මෙහෙ හාල් වල ඇලෙන ගතිය ⁣තියෙන නිසා හරීම ලේසියෙන් හදගන්න පුළුවන් අක්කා .. ගොඩාක් ස්තූතියි අක්කා ආදරෙයි ❤❤❤❤
@hansamalilakhika7327
@hansamalilakhika7327 Жыл бұрын
දාපු ගමන් බැලුවො නැන්දේ🙂 රිප්ලයි එකක් ඔනී🙂🙂🙂
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
මමත් දවසක නැන්දි වගෙ වෙනවා. හැමදාමත් වගෙ අදත් ගොඩක් ආසවෙන් විඩියො එක බැලුවා.නැන්දි ගොඩක් හොද අම්මා කෙනෙක්. හැමදාමත් සතුටින් ඉන්න පවුලෙ හැමොම එක්ක . ඔයට බුදුසරනයි නැන්දි පරිස්සමින් ඉන්න ❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
@bhagyasewwandi369
@bhagyasewwandi369 Жыл бұрын
හැමදාම වගේ ලස්සනයි ❤️.ඒ කෑම ටික😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@SanduniPiumika-o1f
@SanduniPiumika-o1f Жыл бұрын
ජපන් වල පැණිරස නැති ලංකාවේ වගේ සොසේජස් තියෙනවද...මොනාද ඒ නම් ❤️☺️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මෙහෙ සොසෙජස් පැණිරස නෑ ♥️♥️ මම නම් පැණිරස ඒවා කාලාම නෑ..
@danushkapreamathilaka4307
@danushkapreamathilaka4307 Жыл бұрын
හුගක් හොදයි අද. බුදුසරණයි හැමෝටම. සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰
@ruwanthiruwanthi6369
@ruwanthiruwanthi6369 Жыл бұрын
හරිම ලස්සනයි විඩියො එක..දන්නෙ නැති නිසයි අහන්නෙ හිනා වෙන්න එපා..ඇයි ඉටි පන්දමක් පත්තු කරන් ළඟ තියා ගන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙම ඉටිපන්දමක් පත්තු කර⁣ගෙන වැඩ කරද්දී සුවඳක් වගේම එකෙ එලිය දකිනකොට සැහැල්ලුවක් දැනෙනවා මට ❤❤❤
@sujithnishantha9119
@sujithnishantha9119 Жыл бұрын
අනේ oylge වීඩියෝ හරි ලස්සනයි පරිස්සමින් ඉන්න oyla bs ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🥰
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
සතුටුයි දෝනි, ජේසු පිහිටයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@sadewinduwara
@sadewinduwara Жыл бұрын
Adat video lassanai.duwat harima dassai akke.dawasin dawasa duwage dassata wadiwewa!🎶🎷🎷🎷🏆️🏆️💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤ ස්තූතියි ❤❤
@Hoshi996
@Hoshi996 Жыл бұрын
ජපානේ ඉන්න අයගෙන් ලස්සනටම , සෝබනය නැතුව වීඩියෝ කරන්නෙ අක්කා. බලන්න බලන්න ආසයි වීඩීයෝ. අක්කේ kitchen eka clearn karanna use karana ජපානේ දේවල් පෙන්නනකෝ. තුනපහ සුවද kitchen එකේ නැති කරගන්නේ කොහොමද ?
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම සමහර විඩියෝ වල මම පාවිච්චි කරන දේවල් පෙන්නලා තියනවා .. තුනපහ සුවඳ නම් ටිකක් තියනවා තමයි සමහර වෙලවට.. මම ඉතින් ජනෙලෙ අරිනවා එ වෙලවට.. කුස්සිය පිරිසිදුව තියා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.. ♥️♥️♥️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
❤Lassanai.budu saranai පරිස්සමෙන් inna akke ,ආදරෙයි godak
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@kaushalyavidurani2578
@kaushalyavidurani2578 Жыл бұрын
ඔයා kama tika හරිම පිළිවෙළට හදනවා,, බලන් ඉන්න ආසයි අක්කි,, ඔනිගිරි වලට දාන මාලු එක මොකද්ද අක්කි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Salmon මාළු නංගි .. ගොඩාක් ස්තූතියි ❤❤❤
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Oyanm darling sure ekata chef kenek.adaraneeya ammek.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🌸
@asanginilmini575
@asanginilmini575 Жыл бұрын
දරුවන්ට ආදරනිය අම්මා කෙනෙක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dilharasewwandi4698
@dilharasewwandi4698 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි 😊❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@charanipathirana1571
@charanipathirana1571 Жыл бұрын
Udenma balanne oyage video eka bed eke enna gmn.oyage videos baladdi puduma prabodamath gathiyak.a piliwala pirisidukama matanm 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🙏
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Adath hrim lassani aunty...😊💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@Imali99-
@Imali99- Жыл бұрын
නැන්දා හදපු පාන් රෝල්ස් අපිත් හදල බැලුවා. 😊😊හරිම රසට ආවා.ගොඩක් ලේසි😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි එවගේම හරීම සතුටුයි හදලා බැලුවා කිව්වාම ❤❤❤
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
මමත් ඊයේ ඔනිගිරි හැදුව අක්ක ජපන් හාල් ටිකක් තිබිල 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද❤❤❤
@ManelNavaratne-mg3pd
@ManelNavaratne-mg3pd 11 ай бұрын
Mama lagade idala balanna oya hari daksakanak adari marina patiyata budu sarani
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@paramithisansala9369
@paramithisansala9369 Жыл бұрын
Nande Marina Nangi inne kiiya vasereda Oyala hamotama budu saranay ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයා ඉන්නෙ දැන් 3 වසරෙ❤❤ ලබන මාසේ 4 වසරට යනවා ❤❤
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අලුත් vidio එකක් ගේනකල් ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න ඔයාලා හැමෝටම දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@niroshshelani3572
@niroshshelani3572 Жыл бұрын
❤akkiyooo video eka lassanai marina menika adarei parissamen inna jp❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@dinushiudayangani5433
@dinushiudayangani5433 Жыл бұрын
Aneee mareena harima lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰😍🙇‍♀️
@shyaminimihindukula112
@shyaminimihindukula112 Жыл бұрын
Very happy to see these videos 😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰
@chandanikeerthirathna7047
@chandanikeerthirathna7047 10 ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම වටිනවා නංගියෝ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 🌷🌷♥️♥️♥️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Adath lassanai video eka 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@menakaekanayake4289
@menakaekanayake4289 Жыл бұрын
Lassanai hari piliwelai god bless you &ur family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
❤❤අනෙ හරිම ලස්සනයි මරීනා ඔයා හරිම ලස්සනයි හරිද පරිස්සමින් ඉන්න අාාාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
marina නංගි සංගීතයද කරන්නෙ නැන්දෙ ඔයාල අය ලංකාවට එන්නෙම නැද්ද කවදාවත් 😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
සංගීතය නෙමෙයි කරන්නෙ .. නමුත් ස්කූල් එකෙ බෑන්ඩ් එකට කැමති අයට විතරක් සහබාගි වෙන්න පුළුවන් ❤❤❤
@ravidusubodana8931
@ravidusubodana8931 Жыл бұрын
💕අක්කා හැමඅතින්ම දක්ෂයි❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️💜💜
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hemadhama vage adhath video eka harima rasavath.akki❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 ❤️🥰
@PkSudu-de3eu
@PkSudu-de3eu Жыл бұрын
මම ඔයාගෙ වීඩීයෝ හැමදාම බලනවා 🎉😊❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
හරිම ලස්සන ,උපරිම පිලිවෙල ,රසප පිරුනු video එකක් බැලුවා .ස්තූතියි පුතේ ...❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
අක්කේ අදත් ආසාවෙන් video එක බැලුවා මම ඉස්සෙල්ලාම comment එකක් දැම්මා ඒකට kawru හරි comment එකක් දාලා මම ඒක delete kala මරීනා දැක්කාම නම් ගොඩක් සතුටුයි අක්කේ ඔයාලට අවුරුදු නැද්ද අවුරුදු ළඟ නිසා ඇහුවේ 🥰🥰❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද නංගි මම දැක්කෙ නෑ එ Comment එක... ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 අපි අවුරුදු සමරන්නෙ නෑ නංගි ❤❤❤
@imaniparanagama1852
@imaniparanagama1852 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් නැන්දේ 🎀🎀🎀🎀😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@Rashmi_Tissera
@Rashmi_Tissera Жыл бұрын
අක්කෙ ඔයා වීඩියෝ කරන්නෙ මොකෙන්ද කියන්න පුලුවන්ද ❤වීඩියෝ එක හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම විඩියෝ කරන්නෙ පෝන් එකෙන් ❤️❤️❤️
@ushanshiwantha151
@ushanshiwantha151 Жыл бұрын
වාව් හරිම ලස්සනට play කරා❤🔥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@ayeshanimali7943
@ayeshanimali7943 Жыл бұрын
❤❤marina lassanai a hair style akata suba dawadak.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍😍😍😍
@chanuranathunga3194
@chanuranathunga3194 Жыл бұрын
Video eka balanna kalinma comment karanawa aunty...mokada mekat anikwa wagema lassanae, egena ganna deyak tiyanawa kiyala balanna kalinma dannawa 😍 man me videos balanne harima asawen❤ sathutin parissamin enna aunty...❤️🫂💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ලොකු සතුටක් දැණුනා මගෙ හිතට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@chanuranathunga3194
@chanuranathunga3194 Жыл бұрын
@@anushajeewani2016 OMG...🙈 Comment eka kiyawala, reply th karala 🥹❤️🫂 It made my day 😍🥳
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@chanuranathunga3194 🥰🥰🥰🥰
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Oya vedio akak danakan balan hitiye.harima lassanae 🌹 harima piliwelae.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰
@HemaHema-zf5mn
@HemaHema-zf5mn Жыл бұрын
ආසාවෙන් බැලුවා හරිම ආසයි බලන් ඉන්න.තව ටිකක් තිබුනනම් කියලා හිතුනා ....ජේසුපිහිටයි ...මරීනා දුව හොද දක්ෂ දරුවෙක් ...♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි 🌺🌺🌺🥰🥰🥰♥️♥️
@maduliyanage
@maduliyanage Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කි ❤❤❤❤❤කෑම ටිකත් නියමයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ❤❤
@sujathaashokamala-kk3ss
@sujathaashokamala-kk3ss Жыл бұрын
ගොඩක් ලස්සන යි බුදු සරනයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@malshanfernando182
@malshanfernando182 Жыл бұрын
onna first comment eka ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අම්මො මලීෂ ආදරෙයි ❤❤❤❤
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН