No video

කටට රසට කෑම වේලක් 😘| life in japan 🇯🇵🇱🇰| Sinhala vlog🌹

  Рет қаралды 135,485

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 671
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 9 ай бұрын
අක්කා උයන දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ.ඒ හින්දා උයන පිහන ඒවා දානකොට තව ටිකක් දිගට දාන්න හොඳේ..😍😊 දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️
@kumarimishal7231
@kumarimishal7231 9 ай бұрын
ඔව් අනේ ඒක නම් ඇත්ත ...මාත් ආසයි 😍😍
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 9 ай бұрын
ඇත්තටම ❤
@AsheeAndra
@AsheeAndra 9 ай бұрын
අනේ ඔව් අක්කි ,මාත් ආසාවෙන් බලන්නෙ කෑම හදන්න ❤
@kavijayaweera1355
@kavijayaweera1355 9 ай бұрын
Ane ow kama hadana ewa balanna gdk asaiii...kanna thibbanm kiyala hithenawa😊harima rasapatei
@rashminilochana5049
@rashminilochana5049 9 ай бұрын
අනේ ඔව් එකනම් ඇත්ත ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 9 ай бұрын
හරි උනන්දුවෙන් ආදරෙන් කෑම හැදුවා වීඩියෝ එක කලා ❤ ගෙදර අයට ඔයා කරන ආදරේ අපූරුයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
අක්කි කෑම හදන දිහා බලන් ඉද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා හරිම ලස්සනයි අක්කි විනෝදයෙන් ජොලියෙන් ඉන්නවා ❤❤❤❤❤❤
@upekshaperera355
@upekshaperera355 9 ай бұрын
Pl0
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@monarch325
@monarch325 9 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි රෑ.කෑම වෙල හැමොම එකතුවෙලා කනකොට ඇත්තටම සතුටුයි , ඒ කතාව ඇත්ත බෝල ගහලා ඔයා නේද දින්නේ 😂😂 දුව හරි පිලිවෙලයි නේද සතුටුයි , හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හස්බන් තමයි දින්නෙ❤❤❤ ආදරෙයි ❤
@apsarasandamali917
@apsarasandamali917 9 ай бұрын
අනේ අක්කා හරි ශෝක් , කොච්චර දුක හිතෙන වෙලාවක උනත් ඔයාගෙ වීඩියෝ එකක් දකිද්දි මාර සතුටු හිතෙනවා ❤❤ ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනි අක්කා අයියා මරීනා දුව ආදරෙයි ❤❤❤ ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් මාත් ජපන් ශිෂ්‍ය වීසා ඇප්ලයි කරලා ඉන්නෙ අක්කේ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
අදත් ලස්සනයි akkiyooo video eka..සෙල්ලම් කරන්න ගියපු එක නම් ෂෝක්. ආයේ යන්න හොදේ. ...ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ආයෙ මරීනා ටත් යන්න ඕනෙ වෙලා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ru3nl4sj9r
@user-ru3nl4sj9r 9 ай бұрын
මම පරක්කුයි වගේ අක්කිව බලන්න 😢😢😢පාඩම් වැඩ හින්දා පොඩ්ඩක් මිස් උනා 🥺🥺 මරීනව මීට කලින් මම ඔහොම දැකලා නෑ හරිම ලස්සනයි ඔයාල දෙන්නට ලොකු දුවෙක් ඉන්නෙ දැන් ❤❤❤ පුලුවන් හැම වෙලාවකම අපි නිදහසෙ ටිකක් ඉන්න ඕනා ජීවිතේ විදින්න ඕනා ඔයාගෙන් වෙන්න ඕනා යුතුකම් ඔයා ඒ විදිහටම කරනවා 🤍 කෑම ටිකනම් අද විශේෂයි වගේ හරිම රසයි අක්කි 🙃🙃🙃 තාත්තයි දුවයි කෑම කද්දි හරිම ශෝක් අනේ සතුටින් ඉන්න අක්කි හැමදාම ❤❤❤❤❤බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ පරක්කු නෑ ඔයා ♥️♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 9 ай бұрын
හරිම ලස්සනයි අදත් විඩියෝ එක❤ හරිම ආසවෙන් අදත් විඩියෝ එක බැලුව. ඔයා කෑම හදන විදිහට මං මර ආසයි. අක්කාත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි❤ අදරෙයි.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@DevikaSubashini
@DevikaSubashini 9 ай бұрын
අක්කේ සතුටුයි ඔයාල ජීවත් වෙන විදියට. අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ කෑම රස පාටයි. පුන්චි ඉල්ලීමක් තියෙනවා කරන්න. ජපානෙ අය හදන කැස්ටෙලා කේක් එක පුලුවන්නම් හදන හැටි කියල දෙනවද. ආසයි අපිටත් හදල බලන්න. ... මරීනා දුව ගොඩක් ලස්සනයි. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
දවසක අරගෙන එන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤😊
@WishYasho
@WishYasho 9 ай бұрын
Aunty ge family ekata mn asai harima cute lassana family ekak hamadama wage Aunty ge vlogs kohomath lassanai sathutin parissamen enna adarei 🥰💐💜
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 9 ай бұрын
අනේ හරීම ලස්සනයි අක්කේ අද වීඩියෝ ඒකත් ආදරෙන් කෑම හැදුවම කෑම රහයි නේද අක්කේ... හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි.... මම මගේ නවකතාව ලියන්න පටන් ගත්තා අක්කේ කොටස් 5 දාලා තියෙන්නේ කියවල අක්කගේ අදහස් කියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කොහොමද මම ඒක බලන්නෙ.. මොකේද දාලා තියෙන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 9 ай бұрын
@@anushajeewani2016 මම කමෙන්ට් එක දාලා තියන එකෙන් යන්න අක්කේ ඒකෙ තමා තියෙන්නේ ස්තුති ආදරණීය අක්කේ 🙏❤️❤️❤️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 9 ай бұрын
ඔයාගෙ video බලන්නෙ හරිම සතුටින් ආසාවෙන් .....හිතට ලොකු සැනසුමක් දැනෙනව ....ඒව බලල ....මුල් තැන නම් ඔයාගෙ කෑම හොදේ ...ඔයාලට බුදු සරනයි දුවවත් ආදරෙන් මතක් කරන්න ❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nihalperera9762
@nihalperera9762 8 ай бұрын
අනුෂා ඔයා උයන විදිය හරිම ලස්සනයි.තව තවත් ලස්සන අලුත් කෑම හදලා පෙන්නන්න.ලස්සනයි vedio....ආදරෙයි...සැමදාම...💕💕
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 9 ай бұрын
ඔයාගේ සිම්පල් කෑම මෙනු සෝයි ❤❤❤ ඔයා කතා කරන විදිහ කෑම හදන විහිදිය බලන් ඉන්නේ හරිම ආසාවෙන් ලස්සනයි අද වීඩියෝ එකත් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@charanipathirana1571
@charanipathirana1571 7 ай бұрын
ඔයාගෙ videos බලන එක ලස්සන පොතක් කියනවා වගේ ඒ තරම් ලස්සනයි.අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් ස්තූතියි ❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍🥰🥰😘😘🙏🙏🙏🙏
@parkyejun1396
@parkyejun1396 9 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි නැන්දගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ඒ තරමටම ලස්සනයි ආදරෙයි ඔයාලා හැමෝටම :-) !
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@pawanikavindaya780
@pawanikavindaya780 9 ай бұрын
අනේ aunty 🥺❤ පාලුවේ කම්මලි කමේ ඉදියේ ඇත්තටම Notification එක ආවම wenama lokekat giya wage danuna 🥺❤ auntyge video ඒ තරම් ලස්සනයි මරීනා නංගිත් ලස්සනයි luV u"r family aunty. Buddh bless you .🌈✨💗
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 9 ай бұрын
Hii aunty man hamadama auntyge vlog blnwa ada thama commect ekak demme marina hri lassanai lassana paulak god bless you 😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 7 ай бұрын
අක්කා ඔයා උයන kama වේලක් kanna හරිම ආසයි ඔයා උයන video හරිම ලස්සනයි balan inna ආසයි ..ඔයාලා ඔක්කොම හරිම ආදරෙන් inna family එකක් ❤❤❤❤ budusaranai ඔයාලා okkatama ...සම්පත් ඩුබායි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට 😘😘🥰🥰
@dilakshidias
@dilakshidias 9 ай бұрын
Harima lassani adath vlog eka ❤ marina nangiwa adaren mathak Kara kiyanna 🩷
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Shalu-92
@Shalu-92 9 ай бұрын
දවසක ඔයාගෙ අතින් හදන කෑමක් නම් මට කන්නම ඕන..හරිම රස පාටයි ඒවා😋😋ඒවගේම මරීනා බබාට කියලා මගේ නම කියවගන්නත් ආසාවෙන් බලන් ඉන්නවා මම. බුදු සරණයි ඔයාලා 4දෙනාටම.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 9 ай бұрын
ඇත්තමයි අක්කා උයන විදිහ බලාගෙන ⁣ඉන්න ආසයි, ඒ වගේම තමයි පිලිවෙල, පිරිසිදුකම, අක්කා අතින් උයපු කැමති රහ බලන්න ආසයි, ගොඩක් රස පාටයි අක්කි උයන කැම, මගේ දුව මරිනා මැනිකව මතක් කලා කියන්න, එයා කියන්නේ සුදු අක්කා කියලා, බුදු සරණයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️😘😘 ආදරෙයි ♥️♥️
@janneshaharshani4889
@janneshaharshani4889 9 ай бұрын
දැන්නම් අක්කිගෙ වීඩියෝ එකක් බලන්නේ නැතුව නින්ද යන්නෙත් නැ ඒ taram මේ විඩියෝස් වලට ආසයි අක්කි ❤මරිනා ශෝක් ❤බුදුසරණයි ඔයාලා 3න් දෙනාටම සතුටින් ඉන්න අක්කියෝ 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@ik6298
@ik6298 9 ай бұрын
අක්කෙ සාමාන්‍යයෙන් බඩු වලට යන ව්යදම කොහොමද මාසෙට සැරයක් ද බඩු ගන්නෙ අපිත් යන්න ඉන්නෙ ලගදීම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
මම සතියකට බඩු ගන්නෙ ❤❤❤ සුබ පතනවා ❤❤
@wasala2744
@wasala2744 9 ай бұрын
Vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ..හරි ම ලස්සනයි බලන්න ආස හිතෙනවා ..ඔයා කෑම හදනව බලන්න මම ගොඩක් කැමති ... මරීන දූ ගොඩක් ආදරෙන් මතක්කලා කියන්න ...ආදරෙයි කීව කියල කියන්න ❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ... තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් .. නිදුක් නීරෝගි සුවය..හැමෝටම ලැබේවා .....🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම්❤❤❤ බොහොම ස්තූතියි ඔයාට ❤❤❤🙏🙏🙏
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 6 ай бұрын
අද මට සතුටු හිතුනා ඉක්මනටම කැම හැදුවා මරිනා කියන්නේ නැතිව දුව කිව්වා එකට මම හරිම කැමතියි හැමෝම මරිනා කිව්වට අපි විතරයි දුව කියන්නේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘🙏
@moderngirls7301
@moderngirls7301 9 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කා උයන දිහා බලන් ඉද්දි ... පිළිවෙළට අස් කරන ඒවා බලලා දැන් මාත් එහෙම ගේ අස් කරන්නෙ.. ❤❤ මාත් එළවළු හිටවන්න ගත්තා ... මං ගොඩක් කල් ඉදන් වරද්දන්නේ නැතුව අනිවාර්යයෙන්ම බලන channel එකක් තමා... ❤🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි 😘😘😘
@madumali3459
@madumali3459 9 ай бұрын
අදත් විඩියේ එක ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 9 ай бұрын
Asawen baluwa , video eka oyalatat parissam satutin Inna budusaranai 😂😂😂
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@sanjanashamani558
@sanjanashamani558 6 ай бұрын
මම අද දවසෙම බැලුවෙ අක්කාගෙ විඩියො 💓🥺 බලාන්න බලාන්න අසායි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘🙏🙏🙏
@niranjirupasinha4446
@niranjirupasinha4446 9 ай бұрын
අදත් වීඩියෝ එක හරි ලස්සනයි.මං සාමාන්‍යයෙන් මේවගේ vloGS බලන්නෙම නැති කෙනෙක්.ඒත් අහම්බෙන් දවසක දැකපු ඔයාගෙ වීඩියෝ එකක් මං බැලුවා.ඒක පුදුම විදියට හිතට ඇල්ලුවා.ඉතිං පලවෙනි වීඩියෝ එකෙන්ම මං ඔයාව sub කලා.දැන් ඔයාගෙ වීඩියෝ එක බලන එකත් අනිවාර්ය අංගයක් වෙලා.සුබ පතනවා ඔයාගෙ අනාගතය තවත් ලස්සන වෙන්න කියල .බුදු සරනයි හැමෝටම 👍👍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ඔයාට ⁣ස්තූතියි හොඳේ ♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
දුව ගොඩක් හොද කෙනෙක්. ඔයා වගේ කෙනෙක් ඒ පව්ලට වාසනාවක්. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@senashanisansani
@senashanisansani 8 ай бұрын
අදත් ගොඩාක් ලස්සනයි විඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවේ .අක්කාගෙ හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා❤️හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandaliefernando2493
@sandaliefernando2493 9 ай бұрын
ම්..ම්..අපිටත් බඩගිනි එනවා..... ඔයාලා තුන්දෙනාට යේසුස්වහන්සේගේ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Ane.harima.adareyi puthe
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasubhashini3531
@nisansalasubhashini3531 9 ай бұрын
අනේ අක්කා හැමදාම වීඩියෝ එකක් දාන්නකෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..දිගම දිග වීඩියෝ ඕනෙ අපිට..❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 9 ай бұрын
Oyage family eka dakiddi harima asai...kema hadana vidiyata eththatama asa hithenawa...parissamin sathutin inna..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ann5715
@ann5715 9 ай бұрын
හරිම ලස්සන වීඩීයෝ එකක් අක්කා. මරීනා මැණික😘😘😘😘. ❤❤❤❤ අක්කාගේ කෑම නම් ගොඩක්ම රස පාටයි බලන් ඉන්න ආසයි උයන විදිය... අනේ ස්තූතියි අපිටත් සතුටු හිතෙන ලස්සන වීඩියෝ ගේනවාට... පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. ජේසු පිහිටයි ඔයාලට 💖💝🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-od8jp3yf6q
@user-od8jp3yf6q 9 ай бұрын
අක්කේ එත්තමයි කියන්නේ... අද නම් වචනවලින් කියන්න බැරි තරම් සතුටක් දැනුණා ..මොකද අක්කගෙ VDO බලන්නකං මට හිතට මොනාද වගෙයි.. දැන් හිත පිරිලා අක්කගෙ Vdo එන්න එන්න හරි ආසයි බලන්න.. ලස්සනට තියෙනවා.. තවත් ඉහළට යන්න මගේ support එක දෙනවා... MareenA නංගිට නංගිව මතක් කරා කියන්න.. good luck akke
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@nilmininilmini2014
@nilmininilmini2014 9 ай бұрын
Mama hamadama akkage video balana kenek.කියන්න වචන ne.subapathanawa akkata❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️🌹🌹
@chamithsamaranayaka371
@chamithsamaranayaka371 9 ай бұрын
Akka mam oyage vidiyo balanme godak asawen mage loku amma innawa ohe nagano wala budu saranai akka sathutin inna hemadamath
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@Blacky30096
@Blacky30096 9 ай бұрын
Night Camping Vlog Ekak One Issarahata Thawa December Month Eke Christmas Tree Eka Decoration Karana Video Ekakuth One Apita Balanna. ❤ Anusha Marina And Your Husband
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️♥️♥️ ස්තූතියි 😘
@dhigagayani2795
@dhigagayani2795 9 ай бұрын
⁣හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@gayanishashiprabha8058
@gayanishashiprabha8058 9 ай бұрын
Ane akki harima asai oyage vidio balanna mama. Adarei oyalata godaaak❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@gayathriprasadini915
@gayathriprasadini915 9 ай бұрын
akke adath aswen beluwa video eka. shopping vlog eka balanna thamai mn nam asama. akka kema hadanawa balannath asai.sathutui family eka lassanata innawa dekkama. marinath mathak kala kiyanna. api adarei oyalata hemadama. budusaranai jesu pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@siirisinisalmi5420
@siirisinisalmi5420 7 ай бұрын
මමත් හරිම ආස ක්‍රීඩාව ක් දැක්කම සතුටුයි..❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘
@vinothchathuranga9821
@vinothchathuranga9821 9 ай бұрын
Ow akkiyo harima asawen vedio eka beluwe.oya vedio ekak danakan balagena inne.adath lassanaiii vedio eka hodatama oya mokadda karanna job eka akkiyo.hurathal bonikki dennam lokuii neda.harima shok oyala.jesu pihitaii❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම රෙස්ටුරන්ට් එකක වැඩ ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 9 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ඒත් තව දිග උනානම්😢ඉක්මනින් ආයෙමත් අලුත් වීඩියෝ එකක් දාන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤පරිස්සමින් ඉන්න අක්කේ.බුදුසරණයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඉක්මනින්ම එන්නම්කො 😘😘♥️ ආදරෙයි ♥️
@thilinidesilva6260
@thilinidesilva6260 8 ай бұрын
Adat video eka harima lassanai akki 💞, oya kama hadana widiya nm niyamai akke,, harima rasa patai, kattiyama එකතු wela kama kaddi kochchara Sathutu da neda akki, hamadamt adaren inna akko ♥️ ♥️ ♥️ ♥️ 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 9 ай бұрын
මන් ආසම aunty හදන කෑම බලන්න 😁😋,අද vlog එකත් හරිම ලස්සනයි 🥰, be careful and be happy, god bless you,lv you family 💖💐😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍😊
@krishaniniro9607
@krishaniniro9607 9 ай бұрын
Yeeeee mage akki dinuvaa😅😅, oya harima nihathamani kenek. Harima lassanai bole dala duhagena apu vidiha. Thina hurathe shooooi. Oya kiyatada vadata yanne, kochchara velavakda wada karanne visthara kiyannako akki ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
මම උදේ පැය 2 හවස පැය 2 වැඩ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 9 ай бұрын
කොච්චර බැලුවත් එපා නොවන ඔයාගෙ එනකං මග බලන අපි❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@siirisinisalmi5420
@siirisinisalmi5420 7 ай бұрын
මමත් හරිම ආස ක්‍රීඩාව. දැක්කම සතුටයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘
@niroshakumari3111
@niroshakumari3111 9 ай бұрын
අනේ මේ විඩියෝ එකට දාපු කමෙන්ට් එක වැරදිල වෙන එකකට ගිහින් . කලබලේනෙ 😂. ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️😃😃😃😃
@gimhaniperera-md4rj
@gimhaniperera-md4rj 9 ай бұрын
නැන්දාගෙ විඩියෝ බලපුවාම හිත නිවෙනවා භාවනාව වගෙ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@nugara77
@nugara77 8 ай бұрын
මරීනා නංගි හොඳට අතින් කෑම කන්න පුලුවන් 😍😍😍 ආන්ටිගෙ කෑම රස පාටයි🌼🌼
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@chamanithilakshika8636
@chamanithilakshika8636 9 ай бұрын
Mn dekka akkige ate tiwalayak tiyenawa...den eka hodaida....oya gedara aya ekka harima sathuten adaren innawa....harima lassanai akki....jeevite kiyanne ekata tamai ....පරිස්සමෙන් inna ❤❤theruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
දැන් ටිකක් හොඳයි ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@vidanagamage8167
@vidanagamage8167 9 ай бұрын
හැමදාමත් හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලනවා...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@FathimaAmna-eq7vo
@FathimaAmna-eq7vo 8 ай бұрын
aunty අංකල් ලස්සනයි 😊😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@user-fg6cj8cr6x
@user-fg6cj8cr6x 9 ай бұрын
නැන්දා ලස්සන වෙලා😘🥰😍හරිම ලස්සනයි වීඩියෝ එක
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@upekaperera4780
@upekaperera4780 9 ай бұрын
Phone එක අතට ගන්නකොටම ඔයාගේ video එකක් දාලා හරිම සතුටින් බැලුවා ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 9 ай бұрын
අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා.වීඩියෝ එක ලස්සනය් ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sujathakannangara8681
@sujathakannangara8681 7 ай бұрын
න0ගී විඩයෝ ගොක් එවා බැලුවා .එත් commenti කරන්න බැරි උනා ඔයාගේ විඩයෝ හරිම ලස්සනයී අසාවෙන් බලනවා.මට වැඩ වැඩ් එක නීසා නිදාගන්න ගිහින් බලන්නේ තුන්දෙනාටම බුදුසරනයි .ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@asankapradeep4067
@asankapradeep4067 8 ай бұрын
කොහොමද අක්කි ඔයාලාට.අක්කිගේ හැම video එකක්ම බලලා like කරට්ත් මට comment කරන්න බැරි උනාට සමාවෙන්න .ගොඩාක් ප්‍රශ්න ආවා අක්කි.එකයි කතා කරන්න බැරි උනේ.අපේ මරීනා දුවගේ හැකියාවන් දැක්කහම ඇස්වලට සතුටු කදුලු එනවා.අපි හැමදාමත් දොනිට හරිම ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද මම මෙ ටිකේම ඔයාව දැක්කෙ නෑ. හැම ප්‍රශ්නයක් ම ඉක්මනින්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘
@asankapradeep4067
@asankapradeep4067 8 ай бұрын
අනේ බොහොමත්ම ස්තුති අක්කි .බුදුසරණයි
@kavijayaweera1355
@kavijayaweera1355 9 ай бұрын
Ada video 1nam niyamai...e grocery shop1th niyamai akka...sellam krnna giyathanath niyamai...ewagemai kamatika...ane digatama mewage video danna
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️
@maduliyanage
@maduliyanage 9 ай бұрын
ඔන්න අක්කි අද නම් වීඩීයෝ එක දාපු ගමන් බලනවා...හරිම ලස්සනයි බලන්න කලින් කියන්නේ හොදේ...බලන ගමන් ඉන්නේ අක්කි ...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නං💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අක්කි කැම ඔයන් විදිය මට ආස හිතුණා මම හදනවා මරිනා මාර ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amandanuwangi4585
@amandanuwangi4585 8 ай бұрын
හරි ලස්සනයි අක්කේ විඩියෝ එක ❤❤❤ ඔයාලා තුන්දෙනා හරි ආදරෙන් ඉන්නවා❤❤ මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ❤❤❤❤ අක්කේ ඔයා කෑම හදන විදිහ බලන් ඉන්න ආසායි භාවනාවක් වගේ ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 9 ай бұрын
හරිම ශොක් අනෙ විඩියෝ 1 තව දික් උනනම් කියලා හිතුනා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤❤
@milariPerera
@milariPerera 9 ай бұрын
Godak sathuthiiii nanda 😍😍😍😍oyage vlog nam lassanaii
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@d.shymalee9272
@d.shymalee9272 9 ай бұрын
harima shook nangi .sathutui api hathara denath ohomai jeewete gena yanne.mahaththaya nawaka wada karanne .niwadu awama apith gamanemai..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 8 ай бұрын
ඔයත් වැඩ එහමතමා දියුනුවෙන අය ජපානය දියුනු මිනිස්සුන්ගේ කඩිසර කමනිසා ඔයාලට බුදුසරණයි❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@navodaweerakoon8737
@navodaweerakoon8737 9 ай бұрын
Aunty, Q&A video ekak karannako❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 9 ай бұрын
Asawen baluwa. Kochchara baluwath epa wenne nam na. Adarei hamadama ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 9 ай бұрын
අක්කා මං කටානේ මං ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා හිතට මාර හයියක් එනවා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 9 ай бұрын
Niyamai video eka akka.bla hitiya th hitha piranrwa.bs❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@nelumkumari3043
@nelumkumari3043 8 ай бұрын
මාසෙකින් අද තාම ඔයාගේ වීඩියෝ බැලුවේ අක්කේ ඔයාට තෙරුවන් සරණයි. ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@salindasandaruwan1109
@salindasandaruwan1109 9 ай бұрын
Oya harima lucky budu saranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@Eshani514
@Eshani514 9 ай бұрын
අදත් ආන්ටිගේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා මන් ගොඩාක් ආදරෙයි ආන්ටිගේ family එකට ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@niro6797
@niro6797 9 ай бұрын
අදත් ආසාවෙන් බැලුව වීඩියෝ එක. ඔයාල ගිහින් ආවාම මරීන ආච්චි අම්ම එක්ක ගමනේ විස්තර කියවනවද..අනේ ආසයි එයාල ගැන දැන ගන්න.මරීන දෝනි මතක් කලා කියන්න...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤
@sajinijayarathna5161
@sajinijayarathna5161 9 ай бұрын
Akki kohomada ethin akkita vedeo aka beluwa ethin akkita godak adare budusaranae parissamata enna ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හොඳින් ඉන්නවා නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි අපිත් ♥️♥️
@amithamithkumara
@amithamithkumara 2 ай бұрын
අනෙ නැන්දි මාරින නංගියි ඔයායි ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@user-gf4ry1xf6t
@user-gf4ry1xf6t 9 ай бұрын
විඩියෝ දානකන් හැමදාම බලනවා නොටිෆිකේශන් ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@vishvishu8237
@vishvishu8237 8 ай бұрын
අනූ ආන්ටී අර මරීනා නංගී ගෙනාපු කහ පාට ගෙඩි ජාතිය මොනවද... ඉක්මනට අලුත් vlog එකක් අරන් එන්න ආන්ටී අපි බලන් ඉන්නවා... ආදරෙයි හැමෝටම 😍❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
මට මතක නෑ විඩියෝ බලන්නම් මොකද්ද කියලා එ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 9 ай бұрын
හරිම ලස්සන යි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම තෙරුවන් සරනයි නංගි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Jananisaranga998
@Jananisaranga998 9 ай бұрын
අදත් ආසාවෙන් බැලුවෙ.ඔයාගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා මටනම්..අක්කෙ පොඩි දෙයක් දැනගන්න ඕන ඔයා ගිය ශොප් එකේ නම මොකද්ද? තව ලංකාවෙ රසට ජපානයේ ගන්න තියන පුඩින්වලට හොඳ මිල්ක්මේඩ් වගේ බ්‍රෑන්ඩ් එකක් කියන්නකො.මේ දෙකට උත්තරයක් දෙන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
Gyomu සූපා නංගි මම මෙ ගියේ ♥️♥️♥️ ඒ කඩේම තියනවා මිල්ක්මෙඩ් මට නම හරියටම මතක නෑ සුදුපාට හරකෙක් ඉන්නවා ඒකෙ.. මිල්ක්මෙඩ් ලීටර් එක පවා මේ කඩෙ තියනවා ගන්න හරීම ලාබයි. මම ගන්නෙත් ඒක. කෑම වැඩිපුර හදන වෙලාවක ලීටර් එක ගන්න එක ගොඩාක් වාසි ♥️♥️ ඔයා සමහර විට දන්නවද දන්නෙ නෑ.
@achinichathundiya9774
@achinichathundiya9774 9 ай бұрын
Nandi matath kama ekak oni😊 lassanai❤❤❤❤ ada parissamin inna❤❤❤ jesu pihitai ❤❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ලඟ හිටියනම් දෙනවානෙ ♥️♥️ ආදරෙයි ♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 ай бұрын
අක්කාගෙ vlog කොච්චර බැලුවත් එපා වෙින්නෙ නම් නෑ ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
💕🥰🙇‍♀️💕🙏😍
@bhagyasewwandi369
@bhagyasewwandi369 9 ай бұрын
අනේ ආන්ටි හදන කෑම කන්න තිබ්බ නම් කියලා හිතෙනවා හැමදාම වීඩියෝ බලද්දි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤❤
@AyeshaJayasundara-jg9ni
@AyeshaJayasundara-jg9ni 9 ай бұрын
අනේ මන්දා බාවනාවක් වගේ මාර සැහැල්ලුවක් දැනෙන්නේ .
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vishmitharuka5878
@vishmitharuka5878 8 ай бұрын
අනේ හරිම වාසනාවන්ත පවුලක් 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️😘😘😘♥️
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 8 күн бұрын
Hemadema lassanai..piliwelai..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MPwerasekara
@MPwerasekara 9 ай бұрын
Akki mn hari asai oyage vedio walta.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@mahendraindika6598
@mahendraindika6598 9 ай бұрын
Husband ge account eken thama maath akkage video balanne. Harima aasai akka uyana kema kanna
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@apnsandamali7228
@apnsandamali7228 9 ай бұрын
❤❤❤අනෙ අක්කි ඔයාගෙ කෑම ගැනනම් අායෙ කියන්න දෙයක් නැනෙ සතුටුයි ඔයාලව දකිද්දි ❤❤හරිම අාාදරෙයි බුදු සරනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘 ආදරෙයි ♥️
@dammirajapaksha9466
@dammirajapaksha9466 9 ай бұрын
අද දුව හරිම ලස්සනයි .චුටි බබෙක් වගේ.අනුෂා දුව ත් ලස්සනයි හොදේ .
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@renukamanel5561
@renukamanel5561 9 ай бұрын
Rasapatai kema tika👍👍 marina menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna adarei hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bandarachandana8692
@bandarachandana8692 9 ай бұрын
ගොඩාක් ලස්සන වීඩියෝ එකක්.....අක්කි කරන ජොබ් එක මොකක්ද😊❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නෙ ♥️
@poornanuwangi5345
@poornanuwangi5345 9 ай бұрын
❤❤❤ හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤❤❤
@senuriperera
@senuriperera 8 ай бұрын
Oyage videos walata addict wela hamadama youtube balanawa video ekk dalada kiyla. Keep up the good work akka ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏
@dhanu2126
@dhanu2126 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න, ආදරේයි...❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@gmeye6503
@gmeye6503 9 ай бұрын
ඔන්න අද උදේ පාන්දර දවස පටන් ගන්න කලින් ඔයා⁣ගේ වොල්ග් එක බැලුවේ❤අද දෙසැම්බර් 01 වෙනිදා...ඔබේත් මගෙත් බලාපොරොත්තු ඉටුවෙන මාසයකි❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හො⁣ඳේ ♥️♥️♥️🙏🙏
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
රසට උයමු Ep 17 😍😍
16:32
Waruni’s world
Рет қаралды 50 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН