තවත් දවසක් 🥰| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😍

  Рет қаралды 92,695

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 600
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 5 ай бұрын
තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට ඉරිසියා කරන නපුරුකම් කරන අය අතරේ ඔයා ගොඩාක් උතුම් කෙනෙක්..හැමදාම හරි යන්න ඕනේ ඔයාට..ජේසු පිහිටයි ..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🌷🌷🌷
@MohomadMujee
@MohomadMujee 5 ай бұрын
මෙහෙම පුන්චි කෙනෙක් ලැබෙන්න මේ අයියා කොච්චර වාසනාවන්තද
@shenushani
@shenushani 5 ай бұрын
kiyala wdk na ekata ape punchila😊
@user-bb6no7jh5e
@user-bb6no7jh5e 5 ай бұрын
​@@shenushaniඑක නම් ඇත්ත මලිෂ අයියා මේ වගේ නැන්දා කෙනෙක් ලබන්න පින් කරලා තියෙනවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷
@FamilyTeachings
@FamilyTeachings 5 ай бұрын
මමත් එන්නද කෑමවල රස බලන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
@@FamilyTeachings එන්න එන්න ♥️♥️♥️
@Inkzu
@Inkzu 5 ай бұрын
ලංකාවෙන් ගියත් තමන්ගේ පව්ලේ අයට තියෙන ඒ ආදරේ බැදීම ගැන හරිම අගය කරන්න ඕනා.ඔයා හොද සහෝදරියක්,හොද පුංචි කෙනෙක්.❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🌷🌷🙏🙏
@winky8716
@winky8716 5 ай бұрын
ඒ උයන විදිය දැක්කම මලීශට විතරක් නෙවෙ අපිටත් බඩගිනි වෙනව 🤤🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
❤️❤️❤️♥️♥️
@dulaniekanayake7362
@dulaniekanayake7362 5 ай бұрын
අද නම් මරීනා බබාව දැක්කෙ පොඩි වෙලාවයි...මම හැමදාම කියනවා වගේ එයා අහිංසක වැඩි ... ආදරෙයි පැටියෝ ❤❤... ජේසු පිහිටයි ඔයාලට..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🌷
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 5 ай бұрын
❤❤❤❤❤❤❤
@rohanvijitha5147
@rohanvijitha5147 5 ай бұрын
අක්කා හොඳ අම්මා කෙනෙක් වගෙම හොඳ පුංචි කෙනෙක් ජය වෙිවා ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️🌷🌷🌷 ආදරෙයි ♥️♥️
@imalinadeeshani2693
@imalinadeeshani2693 5 ай бұрын
හරිම ශෝක් අනේ හැමදාම වීඩීයෝස් දැම්මත් බලන්න පුලුවන්
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🌷🌷
@gayanisamarakoon1285
@gayanisamarakoon1285 5 ай бұрын
ඔයාගෙ video බලන කොට මගේ හිත පුදුම විදිහට නිවෙන්නේ ❤ ආදරණීය අම්මා කෙනෙක් හිත හොඳ පුංචි කෙනෙක් ඔයා වගේ අය හරි අඩුයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🌷🌷🌷🙏
@sanduindraratne9171
@sanduindraratne9171 5 ай бұрын
ලබන මාසෙ දරුවා ලැබෙන්න ඉන්නෙ මං..ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ...හිතට හරිම සනීපයි..
@SehaniKulasekara-be4zu
@SehaniKulasekara-be4zu 5 ай бұрын
❤️❤️
@SanduniTharaka-fv3hh
@SanduniTharaka-fv3hh 5 ай бұрын
තෙරුවන් සරනයි ඔයාටයි,බබාටයි...නිරෝගී සුවයම ලැබේවා....🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද ගොඩාක් සතුටුයි 🌷🌷 හැමදෙයක්ම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️
@maheshrandika6118
@maheshrandika6118 5 ай бұрын
තෙරුවන් සරණයි අක්කේ ඔයාටයි බබාටයි...❤
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 5 ай бұрын
බුදුසරණයි ඔයාලට ඔය වගේ පුංචි කෙනෙක් හම්බ වෙන්නත් මලීෂ පින කරලා ගොඩක් අනු මරිනා දෝණි ආදරෙයි හොදද ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳෙ ♥️🌷 ආදරෙයි ♥️♥️🌷
@nethmikawya9873
@nethmikawya9873 5 ай бұрын
අක්කා හරිම ආදරනිය බිරිදක් ඒවගේම අම්මා කෙනෙක් ඒවගේම පුංචි කෙනෙක්❤️😊. මන් අක්කගේ video බලන්න ගත්තේ මේ ලගදි ඉදන් මන් පරන video සේරම බලනවා. මන් හරිම අසාවෙන් ඒවා බලන්නේ. අක්කාගේ video වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා❤.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න😊❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nethmikawya9873
@nethmikawya9873 5 ай бұрын
❤🥰
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 5 ай бұрын
හරිම ලස්සනයි ..පුතාටත් හොදයි පුන්ච්‍ අම්ම වගේ කෑම හදල දෙනව..හරිම ලස්සන වාසනාවන්ත පවුලක් සතුටුයි...ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
අම්මාගෙන් පස්සේ දරුවන්ට ගොඩක් ආදරේ පුංචි නේ නේද අක්කා😊.මලීශ දැන් job එක කරන්නේ අක්කලා ඉන්න පැත්තේද.අක්කාගේ cooking tips ගොඩක් වටිනවා අක්කා❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එයා හස්බන් එක්කම වැඩ කරන්නෙ ♥️♥️🌷🌷 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️
@wasala2744
@wasala2744 5 ай бұрын
Vedio ව ආසාවෙන් බැලුවා නoග ... ස්තුති ඔයාට .... දූත් පුතත් මතක්කලා කියන්න .... හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ..... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ......❤🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 5 ай бұрын
asawen thamai akke hemada balanne. akkage family eka harima lucky akka wage kenek lebenna. 😊😊😊😊 adarei akke ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sandunibandara4411
@sandunibandara4411 5 ай бұрын
Hariima aswen baluwa video eka.. Kama tikath hariii rasa patai..... Dakkma asai.. Hari piliwelai..... Akkita dan hari lesi maliksha inna nisa neda.... Hamotama jesu pihitai.. Theruwan saranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
ඔයා තමා අක්කේ ඔයාගේ පවුලේ ශක්තිය ... ඔයාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙන ඕනේ.. මේ විදියට හැමදාමත් ඔයාගේ පවුලේ අයව සතුටින් තියන්න අක්කේ ...❤❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@user-rw1jf3et6e
@user-rw1jf3et6e 3 ай бұрын
අපිට ජපානයට එනවා කියන එක හීනයක්,ඒත් ඔයාගෙ video බලද්දී හරියට ඔයාගෙ ගෙදර ඉන්නවා වගේ දැනෙනවා......❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@saradakumari1059
@saradakumari1059 5 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@iromirathnappuli9310
@iromirathnappuli9310 5 ай бұрын
Oya Mata mathakai issara chocolate walin godak de hadanawa. Kalekin nahane. Ayeth a wage video balanna asai❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@pavaniishadi9193
@pavaniishadi9193 5 ай бұрын
මම මෙච්චර කාලයක් එක දිගට වීඩියෝ බලන්නෙ අක්කගෙ ඒවා විතරයි....සමහර ඒවා ටික කාලයක් බලනකොට එපා වෙනවා....ඒත් ඔයාගෙ වීඩියෝ බලන්න උදේ ඉදන්ම ආසාවෙන් ඉන්නෙ 😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-br2vm5ir4k
@user-br2vm5ir4k 5 ай бұрын
ඔයාගේ විඩියෝ බලද්දි හරි ආස හිතෙනවා. මාත් ගොඩාක් කෑම වර්ග හදනවා. අක්කිගේ විඩියෝ වල කෑම හදන විඩියෝ වලට මම් ගොඩාක් ආසයි. ඔයාගෙ විඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නවා. මරිනා පැටියෝ ඔයාට ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න. By ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️🌷🙏 ආදරෙයි ♥️♥️♥️
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 5 ай бұрын
Thank you දුව මමත් ආසාවෙන් හිටියා gee එක හදනහැටි බලන්න දුව කැම හදනහැටි බලන්න මමහරිම ආසයි බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
අදත් අක්කාගේ පුංචි හෝටලයේ රස වින්දා අපිත් ලංකාවේ ඉදලා,හරි ලස්සනයි වීඩියෝ එක ,පරිස්සමෙන් ඉන්න ,❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekhagunasekera9337
@upekhagunasekera9337 5 ай бұрын
ඔයා නම් ඇත්තටම හරිම හොඳයි... මලිෂට හරි උවමනාවෙන් කෑම හදලා දෙනවා...අද කාලේ හරි අඩුයි ඒ වගේ නෑදෑයෝ....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🌷🌷🙏🙏
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
අමීමෝ ඔයාලගෙ කෑම වල ලස්සන පාට ඉතිං රස ගැන කවර කතාද ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ka7356
@ka7356 5 ай бұрын
Shook ane matath oyage duwak unanam matath oyage rasakama kanna thibba🤧adarei nande🥰❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️🌷🌷🌷
@udenidisanayaka9489
@udenidisanayaka9489 5 ай бұрын
kohomada akka godak kalekin kolla apu ekata nam mata godak sathutui ee wagema oya wage punchi kenek lebenna putha wasanawanthai adarei godak theruwan saranai❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හොඳින් ඉන්නවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 5 ай бұрын
කෑම ටික නමි හරිම රස පාටයි.අපි හැමදාමත් අක්කිගෙ වීඩියෝ ආශාවෙන් බලනවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madu14659
@madu14659 5 ай бұрын
වෙනදා වගේම ආසාවෙන් බැලුවේ ❤අක්කි ලගින් ඉන්න හැමෝම හරිම luky😘🩷
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilipprasanna6707
@dilipprasanna6707 4 ай бұрын
මලීශ අයියා හරිම lucky ....... මටත් හිටියනම් ඔයා වගේ පුංචි කෙනෙක්...❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@MGPiyasena-nt3fb
@MGPiyasena-nt3fb 4 ай бұрын
Marina harima wasana wantha gril kenek lassanai video eka. Hama dama balanwa oyalege video ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🙏
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 5 ай бұрын
Mge putha marinage weda BALANNA harima asai Api Awissawella Ruwani. Adarei hemotama God bless all❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@apnsandamali7228
@apnsandamali7228 5 ай бұрын
❤❤❤අනෙ අක්කි කෑම ටිකනම් මරැ හොටෙල් ඒකක වගෙ 😊😊😊😊මලිෂ ඉන්න නිසා ගේත් පිරිලා වගෙ නෙද අක්කි සතුටුයි කට්ටියටම බුදු සරනයි අාාාාදරෙයි මරිනා පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඒකනෙ ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 5 ай бұрын
පෙරේතකමට නෙමෙයි ඉතින් හොදද නන්ගියේ කියන්නේ,ඔයාගේ කෑම දැක්කම කටට කෙල උනනවා ඉතින්.😊😊😊😊..ඇත්ත කියන්න ඕනනේ ඉතින් නේද.දැක්කත් බඩ පිරෙනවා.මලීශ පුතා වාසනාවනතයි ගොඩක්.අදත් වීඩියෝ එක ලස්සනම ලස්සනයි ...❤❤ආසාවෙන් බැලුවා වෙනදා වගේම.දැන් ඉතින් ඊලග වීඩියෝ එක එනකන් ඇගිලි,ගැන ගැන ඉන්න ඕන.ඉක්මනට වගාව පටන් ගන්න හිම ඉවර උන ගමන්.වගාව දැක්කත් ආසයි.සතුටින් ඉන්න හැමෝම.මරීනා මැනිකේ කොහොමද ඉතින්..😊😊😊 ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ස්තූතියි අක්කා 🌷🌷♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 5 ай бұрын
❤❤❤❤❤
@bandaraAthaudha-wf7py
@bandaraAthaudha-wf7py 3 ай бұрын
ඔයා උයන කෑම කන්න මමත් ආසයි😊..දැන් තමයි පරණ videos බලන්නෙ....🎉ඔයාල හැමෝටම ආදරේයි😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thilinimekala204
@thilinimekala204 5 ай бұрын
හරිම ආසවෙන් අක්කගේ වීඩියෝ බලන්නේ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@monarch325
@monarch325 5 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ ghee හදන්න කියලා දුන්නට ස්තූතියි 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 5 ай бұрын
Malisha putha harima wasanawantha i akka wage punchi kenek labanna..godak adaraneeyai❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@menakalakmali9820
@menakalakmali9820 5 ай бұрын
ලස්සසනයි අක්කා..විඩියො එක.....ඔයා හදන හැම කැමකටම මම ආසයි❤ එ පිලිවෙලට තවත් ආසයි....අක්කා පොඩිඩක් වත් කමිමැලි නැහැ....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
අක්කෙ ඔයාගෙ vlog වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මෙි දවස්වල අපට රාමදාන් වැඩ ඉවරයක් නෑ නින්ද නෑ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
වැඩ වැඩි ඇති මෙ දවස් වල නේද 🌷🌷🌷 ස්තූතියි ♥️🌷🙏
@SadunikaHerath-ti8fm
@SadunikaHerath-ti8fm 5 ай бұрын
මගේ මැණිකට අවුරුදු 3යි. එයාවත් ලගින් තියාගෙන මේ විඩියෝ බලලා දැන් හැම වෙලේම මරීනා අක්කා බලමු කියනවා.මරීනා අක්කා වගේ තනියම කෑම කන්න ඉල්ලනවා. මරීනා වගේ අම්මට හෙල්ප් කරන්නම් කියනවා ❤ එයා හරි කැමති මරීනාට.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද ගොඩාක් සතුටුයි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️🌷
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 5 ай бұрын
Ada vlog ekath godaak lassanai akke.adarei..balan inna asa hithena video ekak oyala okkotama godaak adarei..💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️♥️
@user-bd6pg9qx3c
@user-bd6pg9qx3c 5 ай бұрын
කමෙන්ට් නොකරට හැමදාම දාපු ගමන් ආසාවෙන් බලනවා අක්කෙ...❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 5 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏
@nisansalasandamali2252
@nisansalasandamali2252 5 ай бұрын
අද video එකත් එනකම් මග බලන් හිටියේ අක්කා ඉක්මනට තව එකක් ඕනේ 💞💞💞
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@user-sd5fd5ox8t
@user-sd5fd5ox8t 5 ай бұрын
Video eka balan iddi anee thawa tikak thibunanam kiyala hithunaa chees pasta ekanam harima rasa paatai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Ай бұрын
Harima shok vidio eka❤❤❤kema tiknm niyami
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ranmadumultivideoyoutubechanne
@ranmadumultivideoyoutubechanne 5 ай бұрын
Adath video eka harima lassanai akki oyage wada harima piliwelai balanna asai ❤❤❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hansimadurasinghe4262
@hansimadurasinghe4262 5 ай бұрын
Lassanai adath video eka harima asawen sathutin baluwa ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ayeshabandara.
@Ayeshabandara. 5 ай бұрын
අක්කා බඩ අඩුවෙන්න ජපන් වල තියෙන හොද green tea ekak kynnko.ane skin care products genath wenama vedio ekak gennako plwannam 🥺😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
🌷🌷♥️♥️♥️♥️♥️
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 ай бұрын
Thamage daruwan athharina kalayaka malishata salakana vidiya harima apuuruyi esata kandulak enawa obata sada jayen yayama wewa niduk nirogi suwaya lebewa aadareiy hemadamath 🙏🙏🙏🙏❤️❤️❤️👍🏼
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 5 ай бұрын
හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා.ඒ වගේම තමයි ඔයාගේ හැම වීඩියෝ එකකින්ම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා.ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම පතනවා..සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි ❤❤❤💖💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️
@rashmishihara9341
@rashmishihara9341 5 ай бұрын
මම ආසම උයන videos බලන්න. ආදරෙයි අක්කි ඔයාට ගොඩක් ❤.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️
@dinu8520
@dinu8520 5 ай бұрын
Video eka balanna parakku una…hemadhama wage oyala hatharadhenama sathutin adharen parissamin inna.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
🌷🌷♥️♥️♥️♥️♥️🙏🙏🙏
@upulpushpakumara1266
@upulpushpakumara1266 5 ай бұрын
නැන්දා හදන කෑම එයාල හරිම ආසාවෙන් කනවා නේද නැන්දගේ tea pot එක ලස්සනයි ❤ සුදු ආත්තම්මයි සුදු මාමයි දැක්කෙ නෑ කාලෙකින් ආදරෙයි ඔයාලට ගොඩක් ❤️💫😘✨️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙන් හදන හැමදෙයක්ම ආසාවෙන් කනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mohomedfirnas4529
@mohomedfirnas4529 5 ай бұрын
Adha video eka harima lassanai..ane thavam me hima😍😍. Apita mehe inna behe etharam rasne ane😂😂. Math akki vage garlic, jinjer blend karala thiyagannava. Eththamai ekanam uyana kota godak lesi. Malisha nam godak lucki. Akki vage punchi kenek lebenna❤❤. Ehanma ikmanata thavath lassana aluth video ekak aragena ikmanata enna. Hemotama Allahge pihitai ❤️🥰😘❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷
@mohomedfirnas4529
@mohomedfirnas4529 5 ай бұрын
@@anushajeewani2016 😘😘🌹🌹❤️❤️
@udaramadubashini1002
@udaramadubashini1002 5 ай бұрын
Ane akki adath video eka godk lassanai ..video eka et madi wage danuna ,akkage video blddi e trm adre hetenwa ..ekmanin twat video ekak oni akkiyooo ..adrei oylta hamadmat..parissamin enna oyla.b.s.- sithu-❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 දිග විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️ ආදරෙයි 🌷♥️
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 5 ай бұрын
Asawen balanawa harima lassanai.marina den kema hadagena kanawa neda.godak hodai.maliisa oyata den udau karana Nisa oyage veda walata lesei.oyalata godak thanks me vidiyo danawata.harima lassanai.budu saranai oyalata aderei hamadamath ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-mm9hm3th1o
@user-mm9hm3th1o 5 ай бұрын
Malishata den hodai akke.kanna asa dewal hadala denna .oya innawane❤.adanam marina petiya taniyama kanna hadagena. Ekane api godariyak adarea❤❤❤❤❤❤❤❤.akkage keama hadana video balana tamai godak asa❤sathutin parissamin inna. Jesu pihitai. ❤❤❤♥️🙄🍱🍱🍱🍱
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 5 ай бұрын
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@moonflower-lq6gl
@moonflower-lq6gl 5 ай бұрын
අනේ ආදරණීය පුංචි කෙනෙක් ලබන්න ඒ අය්යා ගොඩක් පින් කරලා තියනවා ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@user-cy8pk4cu4x
@user-cy8pk4cu4x 5 ай бұрын
athatama oya gana adambarai 😊harima sathutui nangi oya gana.Malisha n Marina very lucky 🥰 GOD BLESS
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🙏
@W.a.h-hashi
@W.a.h-hashi 5 ай бұрын
අනේ මරීන පැටිය නම් හරි සතුටින් ඇත්තෙ මලීශ අයිය ඉන්න නිසා පාලු නැතුව ඇති එයාට ❤ ආදරෙයි නැන්දි බුදු සරනයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඒකනෙ එයාට සතුටුයි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@janakrodrigo2600
@janakrodrigo2600 5 ай бұрын
අනේ ඔයා godak හොඳ කෙනෙක්. ආදර niya කෙනෙක්. පරිස්සම් inna ජේසු පිහිටයි...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🌷🙏🙏
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 5 ай бұрын
Nanga oyage agilla kapilada?hamotama jesu pihitai. Paressamin sathutin enna. Love you cute marina ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 5 ай бұрын
Auntyge kama harima rasa patayi 😢 hamoma asa widihata hadano aunty harima lassanyi ada vlog eka❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NethmichamathkasandaruwanSanda
@NethmichamathkasandaruwanSanda 5 ай бұрын
අනේ අදත් හරීම ලස්සනය් video eka .... ❤❤❤❤ magen frist comment eka
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Achini.99
@Achini.99 5 ай бұрын
Godaak aasawen akkage video balanne kema hadana ekat bawanwak wage kaget choices gena hithala puluwan uparima rasata gunata kema hadanawa balan inn asai ❤❤❤❤❤ mareenat kema hadana vlog eka balann asai❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@user-xe7dy5hr4v
@user-xe7dy5hr4v 5 ай бұрын
ලස්සනයි අදත් video eka.කෑම වල පාට ගොඩක් ලස්සනයි .🌹👌👌👌
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamalabesinghe1763
@chamalabesinghe1763 5 ай бұрын
ගොඩාක් ලස්සන වටින චැනල් එකක් තැන්ක්ස් ඔයාට..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🌷🙏🙏
@ShiharaRathnayake
@ShiharaRathnayake 5 ай бұрын
Kohomada akki hodin neda oyala okkoma dannam ethin akkitai marina duwatai palu nathiwa athi neda adarei ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හොඳින් ඉන්නවා ♥️♥️🌷 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thilinidesilva6260
@thilinidesilva6260 5 ай бұрын
Ane ❤adat harima lassanai akki 💞 video eka, maleesha kochchara lucky da oya wage punchi kenek labanna,, oyala okkoma lucky akke,, hamadamat oya wage sathutin adaren inna akki ❤ 🥰 🥰 mareena manika wa matak kala kiynna 🥰🥰🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️
@chamikadesoysa5797
@chamikadesoysa5797 5 ай бұрын
මරීනාට දැන් කෙහොමද.එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
දැන් එයාට හොඳයි ♥️♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️🙏
@user-cs3hk4jc7u
@user-cs3hk4jc7u 5 ай бұрын
Harima ලස්සනයි akke video eka.harima asawen බැලුවා ඔයා wage punchi kenek labanna maleesha harima wasana wanthai pasta eka hadana widiha aith mula edan පැහැදිලි video ekak danawada jesu pihitai oyalata❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අරගෙන එන්නම්කො 🌷♥️♥️♥️ ස්තූතියි 🌷♥️♥️
@withpurna847
@withpurna847 5 ай бұрын
අනු ඔයා කලින් video එකකුත් කලා මට මතකයි ghee හදනවා.පුතා ඉන්නව නම් කොච්චර හොඳද මරීනට❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි පුර්ණා❤❤ ♥️♥️🌷🌷🌷
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Oya marina duta wagema malishatath godak adarei. harima Hoda punchi.rasa kama welak .❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-lo8zu8qf2p
@user-lo8zu8qf2p 5 ай бұрын
Ane harima asa hithena lifestyle ekak aunty lagadi oyage videos dakke puluwan welawata kalin ewath balanawa mama ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷🙏🙏
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
ආසාවෙන් තමයි අනේ නැන්දගේ වීඩියෝ බලන්නේ❤️...මරීනා නන්ගිට හොදයි දැන් අය්යා කෙනෙක් ඉන්නවනේ...මලීෂ අය්යා ඔහෙද දැන් වැඩ කරන්නෙ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍💕🌺💐💞
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔව් මෙහෙ වැඩ කරන්නෙ ♥️♥️♥️🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sampathgamage9040
@sampathgamage9040 5 ай бұрын
Akka video ekak danakal balagenamai හිටියේ harima lassanai akki. Mth asai japaneta..❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lekhatennakoon7703
@lekhatennakoon7703 5 ай бұрын
Gee eka akka vage hadanna ona kiyala hithuva.akkata hadala kiyannmko❤ thank you akke recipe danavata 🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@PathumNiroshan-oq6iu
@PathumNiroshan-oq6iu 5 ай бұрын
ඔයාගෙ කටහඩට හිත නිවෙනව මම හරි ආසයි ඔයාගෙ විඩියො බලන්න
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@heshinioshima01012
@heshinioshima01012 5 ай бұрын
Love you all ❤ Lassanai video eka. nande marinath mathak kra kiynnko 🤗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් 🌷♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@heshinioshima01012
@heshinioshima01012 5 ай бұрын
@@anushajeewani2016 🥰❤️
@sapnasassarani9966
@sapnasassarani9966 5 ай бұрын
ආන්ටි නම් ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏
@dilankasithumini8593
@dilankasithumini8593 5 ай бұрын
Ai ikmanatame Anna akke API balagena innava.kama nam 👌.godak adarai❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️
@lochiakarsha1101
@lochiakarsha1101 5 ай бұрын
මරීනා ජපානයේ ඉපදුනාට හරිම පිළිවෙලට අතින් කෑම කනවා.... හරිම හොදයි...❤❤❤දැන් මරිනාට තනිත් නෑ අයියත් ඉන්න නිසා... හැමදාමත් අසාවෙන් වීඩියෝ බලනව අපි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 5 ай бұрын
Mage putha kiyanawa maleesha aiya cute lasanai kiyala 😊 ada commend eka maleesha wenuwen god bless you all ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🌷🌷🙏
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
අදන් විඩියෝ එක ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@piumiwickramasinghe5815
@piumiwickramasinghe5815 5 ай бұрын
Mage babata thawa masa 2 kin kema patan gannawa akki.mulin man hithuwe babata vitharak Hari coconut oil gedara hadala gannawa kiyala.mokada api coconut genne kaden.ada Mata hithuna akkige vedio eka balapuwahama gedarama gee hada ganna Oni kiyala.eka babata viswasen denna puluwanne.godak usefull akki mata nam me vedio eka.thank you so much akki 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@KarunasenaWitharanage-kx4ob
@KarunasenaWitharanage-kx4ob 5 ай бұрын
❤❤❤❤
@kumarimishal7231
@kumarimishal7231 5 ай бұрын
Oyalata nam sithala,,,,apita me dawas wala payanawa akko.....aye ithim eliyatawath enna hithenne ne...🫶🫶🫶💐💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🌷🌷
@champagunatilaka-lp3tq
@champagunatilaka-lp3tq 5 ай бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yamunamanel5431
@yamunamanel5431 5 ай бұрын
මාගරින් වලින් Gee හදන්න පුළුවන් ද? කෑම හදන video බලන්න ආසයි. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මාගරින් පාවිච්චි කරන්න එපා බටර් පාවිච්චි කරන්න 🌷🌷
@TS_Gardens
@TS_Gardens 5 ай бұрын
හරිම ලස්සනයි හැමදාම වගේ..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Zeero_x
@Zeero_x 5 ай бұрын
Adarei video eka lassanai oyalah parissamin sahutin ❤inna adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dulshakawmini1809
@dulshakawmini1809 5 ай бұрын
ඇත්තටම හරිම හොඳ පුංචි කෙනෙක් නැන්දා ඔයා, මටත් හිටියනම් ඔයා වගේ පුංචියෙක්❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🌷🌷
@shiranichandrika6465
@shiranichandrika6465 5 ай бұрын
ඔයා අක්කි , මරු❤❤❤මේ අයියට ඔයා නම් හරිම හොද පුංචි කෙනෙක් 🎉🎉🎉 හැමදාමත් කියනවනේ ... අදත් හැමදාමත් ඔයාගෙ වීඩියො හරිම ලස්සනයි අක්කි😊😊😊😊😊තවත් මේ වගෙ වීඩියෝ දාන්න හොදේ❤❤❤ශෝක්
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🌷🌷
@nihalperera9762
@nihalperera9762 5 ай бұрын
Thank you ...අනුෂා ගී හදන හැටි කියලා දුන්නට...💕💕❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🌷🌷🌷
@oshadhichamodya5057
@oshadhichamodya5057 5 ай бұрын
ඔයාලා ආයෙ ලගදි ලන්කාවට එන්නෙ නැද්ද නැන්දේ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
තාම හරියට දන්නෙ නෑ ♥️♥️🌷
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,2 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН