යමුද මම වැඩ කරන තැනට ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 175,704

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 1 000
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 3 ай бұрын
අහම්බෙන් හම්බුන මේ chanel එකට මං වශී වෙලා.හිතේ තියෙන stress එක නැති කරගන්න මේ වීඩියෝ බලලා. මං ආසම කරන vibe එකේ කෙනෙක් ඔයා. මං chanel එකේ ඔක්කොම videos එකක් නෑර බලන ගමන් ඉන්නෙ මේ දවස් වල.... 💗🥰😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 3 ай бұрын
මාත් මේ අක්කාට වශී වෙලා 😊
@PawaniKaushalya-lo5dn
@PawaniKaushalya-lo5dn 3 ай бұрын
මාත් වශී වෙලා ඉන්නේ ..❤
@Emmi_gift
@Emmi_gift 3 ай бұрын
ඇත්ත කතාවක්❤
@HansikaPriyadarshani-nv6ud
@HansikaPriyadarshani-nv6ud 3 ай бұрын
අනිවාර්යයෙන්ම මමත්
@ReshaniBandara-sn9dd
@ReshaniBandara-sn9dd 3 ай бұрын
Ane shoi akki oyage jiwithe sathuta.harima nidahase ane oya sathutin innawa.math a sathuta widinawa oyage life eka balala.jesupihitai
@UdeniPriyadarshani-d6d
@UdeniPriyadarshani-d6d 3 ай бұрын
මරීනා දුව හරිම කීකරු නිහතමානී දරුවෙක් ..ඒ වගේම හරිම පිළිවෙලට වැඩ කරනවා..ඒ වගේම ඔයත් හරිම නිහතමානි කෙනෙක්..ඔයාගේ හැම වැඩක්ම බලන් ඉන්න ආස හිතෙන විදියට හරිම පිලිවෙලයි❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
Mareena pana 🌹🌹🌹
@Anu.00
@Anu.00 3 ай бұрын
Attha attha 😊😊❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
ඒවා ඔක්කොම එයාගෙ අම්මගෙන් තමා ඉගෙන ගන්න ඇත්තෙ🤔❤
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 3 ай бұрын
නැන්දගෙ videos බලද්දි මාරම සැනසීමක් දැනෙන්නෙ..කොච්චර stress එකේ හිටියත් video එක බැලුවම මාරම calm වෙනවා🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sapnasassarani9966
@sapnasassarani9966 3 ай бұрын
අනේ ආන්ටි වැඩ කරන තැන බලන්න අපි ආසාවෙන් හිටියේ ❤❤❤❤❤...ආන්ටි අද හදපූ කෑම ගොඩක් රස පාටයි... අද වීඩියෝ එකනම් හරිම ලස්සනයි ❤❤❤❤❤❤ .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MaheemaSanjani
@MaheemaSanjani 3 ай бұрын
නැන්දේ ඔයා නම් හරිම හොදයි වගේ ❤️ඔයා හොද අම්මා කෙනෙක්,ඒ වගේම මරිනා හරිම හොද ගොඩක් දක්ෂ නංගි කෙනෙක් එයා බෝනික්කෙක් වගේ එයාගේ චිත්‍ර හරිම ලස්සනයි. හදවතින්ම සුබ පතනවා ඔයාගේ පවුලේ හැමෝටම. මරිනාගේ චිත්‍ර ඉස්සරහටත් පෙන්නන්න නැන්දේ මන් හරි asai❤️🤭✨
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
හරි මම එයාගේ චිත්‍ර අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 3 ай бұрын
අපි අපෙ රටේ අඹ තිබුනත් එවගෙන් ජැම් ගෙදර හදාගන්න හිතන්නෙ නෑ ඒත් මම ඉන්න මෙ රටේ පලතුරු කාලෙට එවගෙන් ජෑමි වගෙම දොඩම් වලින් බීම හදල තියාගන්නව දොඩම් නම් සීනි ගොඩක් දාල හදල රස්නෙ කාලෙට වතුර කලවම් කරල බොනව..නන්ගී ස්ට්‍රොබෙරි ජැම් හදනව කිව්වම මට මතක් උනා මෙ ගැනත් කියන්න ඕන කියලා ...ආසාවෙන් බැලුව වීඩියෝ එක හැමදාම වගේම අදත් .❤️පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඒකනේ අපේ කොච්චර හොඳ දේවල් තියනවා ද නෙ ♥️ ලංකාවෙ ඉද්දි ඒවල අගය තෙරුනෙ නැති වුනාට මෙහෙට ආවාට පස්සේ නම් හොඳින් ම දැනුනා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sachinigunathilaka3407
@sachinigunathilaka3407 3 ай бұрын
බලාගෙන ඉන්න ආසහිතෙන KZbin channel. එකක් විවිධ වර්ගයෙ කෑම වර්ග, ගෙදරක් පිළිවෙලකට තියාගන්න ඕන විදියට...., සරුසාර වගාවක් පවත්වාගෙන යන විධිය... බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.. අක්කි, ඔයාගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි.මරීනා බෝනික්කි ආදරෙයි දුවේ.❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ImalkaSandunil
@ImalkaSandunil 3 ай бұрын
💗🎉
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
එයත් ලොකු උනාම ලස්සන ට පිලිවෙලට වැඩ කරයි අක්කා ❤ මරීනා හරිම හොද දුවෙක් ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
දුවගේ වාසනාවන්ත කම තමයි ඉතින්. දරුවත් හොදයි බුදුසරණයි පරිස්සමින් ඉන්න.දුවගේ වැඩ නම් පුදුම පිළිවෙලක් තියෙන්නේ.ලස්සනයි ඔයා යුනිෆෝම් එකට. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@TMadushika
@TMadushika 3 ай бұрын
අද වීඩියෝ එකක් නෑ කියලයි හිතුවේ නැන්දි, වීඩියෝ එක දාලා තියෙනවා දැක්කම මාර සතුටක් දැනුනේ. අදත් ගොඩක් ලස්සනයී❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ සෙනසුරාදා මම වැඩ දවසක් වුනා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NisansalaDilrukshi-rj7jy
@NisansalaDilrukshi-rj7jy 3 ай бұрын
අද නමි අක්ක ගෙ විඩියෝ එක ඇතුලෙ මමත් ජිවත්උනා. එතරම් හදවතට දැනුනා. මෙ සතුට අක්කෙ ඔයාට මුලු ජිවිත කාලෙම ලැබෙන්න කියලා මං පාර්තනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤.ජෙසු පිහිටයි ඔයාලා ඔක්කොටම
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 3 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ කෑම නම් හරිම විවිධාකාරයි එකම දේ හැමදාම හදන්නේ නෑ එක එක දවසට එක එක කෑම එහෙම තියෙද්දී තමයි ඕනෙ කෙනෙකුට කෑම කන්න ආස හිතෙන්නේ ඒ වගේම ඔයාගේ වැඩත් මාර පිලිවෙලයි සුදු ආච්චිට (නැන්දගේ අම්මා - සුදු අම්මා) දීර්ඝ ආයුශ පතනවා සතුටීන් පරිස්සමෙන් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@shafnanisrin9470
@shafnanisrin9470 3 ай бұрын
නියමයි නේ අක්කේ... ඔයා VDO කරලා කරලා දක්ෂ වෙලා.. ඔයාගේ VDO වගේ කාටවත් VDO කරන්න බෑ... ❤ අක්කගාව තියන oil දාපු kettle වගේ මං එකක් ගත්තා.. අක්කගෙ VDO බලලා ඒ වගේම ගන්න ආස නිසා..😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
එහෙමද ♥️♥️ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chanuka....
@chanuka.... 3 ай бұрын
ඔයාගේ මේ වීඩීයෝ බලද්දි හිතට ලොකු සැහැල්ලුවක් වෙනවා නැන්දේ..හරිම සතුටින් බලන්නෙ හරියට මමත් ඔයල එක්ක ඉන්නවා වගේ දැනෙන්නේ....හැමදාම සතුටින් ඉන්න.නංගිත් හරිම වටින දුවෙක්..බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 3 ай бұрын
සුදු අම්මලා කොහෙත් එකයි..පව් අනේ හරී ආදරනීයයි..තෙරුවන් සරනයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️
@madumali3459
@madumali3459 3 ай бұрын
Thanks akka.ගොඩක් කලයක් ඉල්ලපු විඩියේ එක .අද අක්කා වැඩ කරන තැනත් දැක්කා.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinesharandeny8136
@dinesharandeny8136 3 ай бұрын
ඔයාගේ VEDIOS හරිම ලස්සනයි ....පුදුම ආසාවෙන් බලන්නේ ...MARINA හරිම හොඳ දරුවෙක් ❤...ඔයාගේ RESTAURANT එකත් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Shanu_VlogPod
@Shanu_VlogPod 3 ай бұрын
මට වයස 17 යි..❤ නැන්දාගේ විඩියෝ බලන්නේ මාර ආසයි ,මගේ ජිවිතේ ට ගොඩක් හොඳ දෙනෙක් නැන්දාගෙන් ලැබුණා.. නැන්දා ටත් පවුලේ හැමෝටමත් ගොඩක් ආදරෙයි...❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
❤ ලස්සනයි රෙස්ටුරන්ට් එක.මරීනා හොඳ දුවෙක් .එයා අම්මා ට ගොඩක් close ❤.ආදරණීය බැඳීමක්.ආඩම්බර යි ඉතිං ❤❤. බුදු සරණයි ජේසු පිහිටයි නංගි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 3 ай бұрын
ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන මම හිත හදාගන්න ඔයාගෙ වීඩියෝ බලනවා .මගේ දරුවන් දෙන්න ආශාවෙන් ඔයාලව බලනවා .ගොඩාක් ස්තූතියි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ප්‍රශ්ණ ගැන හිතලා දුක් වෙන්න එපා ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@BagyaKa
@BagyaKa 3 ай бұрын
මරිනා හරිම ගුන යහපත් කෙනෙක්.ආදරෙයි අක්කි ඔයාලා හැමොටම ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 ай бұрын
මං අද ගොඩ වෙලා බලාගෙන හිටියෙ vlog එක කොයි වෙලාවේදෝ කියල 🥺🥰... ඔයාගෙ පුංචි සුරංගනා ලෝකෙ තියෙන පිලිවෙල,නැන්දගෙ හිත නිවන කටහඬ ,මරීනා නංගිගෙ කෝලම් හිතට මාරම නිදහසක්,භාවනාවක්....😊❤ මම ඔයාගෙ vlogs වලට ඇබ්බැහි වෙලා 🥺👼❤️ නැන්දේ.. ඔයා නම් ලොකු ආදර්ශයක් අපි හැමෝටම.තනියම ලස්සනට,පිලිවෙලට ගෙදර වැඩත් කරගෙන job එකත් කරගෙන ඔයා හරිම ලස්සනට ඉන්නවා.. ඔයා ගිය ආත්මෙ කරපු පින් තමයි මගෙ නැන්දේ .... ආදරෙයි හැමදාමත් මගෙ අනු නැන්දත් මරීනා නංගිටත් ❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
සෙනසුරාදා වැඩ දවසක් වුනානෙ ♥️🙏🙏🙏 සමාවෙන්න 🙏🙏🌸 ස්තූතියි හොඳේ ♥️♥️🌸🙏🌷🌷 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 3 ай бұрын
❤❤​@@anushajeewani2016
@NilankaSabeetha
@NilankaSabeetha 3 ай бұрын
මම කමෙන්ට් එකක් දාන්න හිතුනා ඔයාවැඩකරනතැනබලන්න. කැමතියි කියලා. ලස්සනයි වීඩියෝ එක බැලුවා ❤❤❤❤ ජෙසුපිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@AshokaSamanmali-m4o
@AshokaSamanmali-m4o 3 ай бұрын
වැඩ කරන තැන ශෝයි නන්ගි ඔයාල ගොඩාක් පින් කරලා තියෙනවා ඔය සතුට ජීවිතේ හැමදාම රැදේවා❤❤❤තෙරුවන් සරණයි !!!!!!!
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kaveeshagimhani4098
@kaveeshagimhani4098 3 ай бұрын
මරීනා මැණික හරිම ලස්සනයි.අනික එයා හරිම වාසනාවන්තයි🤗🥹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@kaveeshagimhani4098
@kaveeshagimhani4098 3 ай бұрын
මම first time තමයි aunty ගෙ වීඩියෝ එකකට comment කරේ . ආන්ටි මගේ comment එකට reply කරලා තිබුණා මට හරිම සතුටුයි .....💖💖💖🤗😁😘🌹
@Sathsara657
@Sathsara657 2 ай бұрын
මම ගොඩක් youtube channel දැකලා තියනවා බලලා තියනවා ඒත් දැක්ක ගමන් හිත ඇදිලා යන එවා බොහොම පොඩ්ඩයි තියෙන්නෙ ඉදින් දැක්ක පලවෙනි දවසෙම ආස කරපු youtube channel එකක් මේ . ආන්ටිගේ නිහතමානී කම සහ අහින්සක හුරුබුහුටි කට හඩ ඒ video වලට ඇද ගන්නවා ❤❤ එකක් කියන්න ඕනෙ බඩ ගින්නෙ ඉන්න වෙලාවට හරිම ශෝක් මේ වගේ video හම්බ් වෙනකොට 😂😂😂 හැමදාමත් ආදරෙයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි හොඳේ ♥️♥️ ඒකනේ හොඳ බඩගිනි වෙලාවක කෑම හදන විඩියෝ එකක් බලනකොට තියෙන සැප කොහොමද 😀😀😀
@dimuthutharaka7252
@dimuthutharaka7252 3 ай бұрын
ඔයා හරියට professional chef කෙනෙක් වගේ කෑම හදද්දි බලන් ඉන්න ආසා හිතෙනවා..ඒ වගේම පෙනුමෙන් හිතත් බඩත් පිරෙනවා .මරීනා මැනික හොද දරුවෙක් ලංකාවේ හැම දරුවෙක්ටම හොද ආදර්ශයක්.මොකද දැන් genaration එකේ දරුවන්ට කියලා වැඩක් කරවගන්න හරිම අමාරුයි.ඔයා ඔහොම හැමදාම අම්මට උදව් කරන් හොද ගතිගුන නැති කරගන්නෙ නැතිව හැදෙන්න පුතේ ඔයා.ඔයා වැඩ කරන තැන දකින්නත් හරිම ආසාවෙන් හිටියේ.අද ඒ ආසාවත් ඉටු උනා.මේ වගේම ලස්සන වීඩීයෝ එකකින් ආයෙත් එන්න.ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 3 ай бұрын
@@anushajeewani2016 ❤
@kumarimishal7231
@kumarimishal7231 3 ай бұрын
මුලින්ම ඇදගෙන හිටිය ගවුම අක්කට හරිම ලස්සනයි හැඩට තිබුනා...😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 3 ай бұрын
ඔයා හරි හොඳයි අක්කේ ,කොච්චර වැඩ තිබුනත් සුදු අම්මා ගැන බලනවා ,ඔයා uniform එක ඇන්දාම හරි ලස්සනයි ,දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 3 ай бұрын
අක්කා uniform එකට ලස්සනයි ❤️.අක්කා වැඩ කරන තැනත් shok.notification ආවේ නැ අක්කා.එක නිසා බලන්න පරක්කු ,වුණා 🥺.හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz 3 ай бұрын
ගොඩක් ආදරනීය පවුලක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 ай бұрын
මම ෆේස් බුක් ආව මුල් කාලෙ මගෙ මිතුරැ ලැයිස්තුවේ ඉහලින් ම හිටියෙ අනුෂා ජිවනි නංගී , මම නංගී ගෙ පිටුව දවසට දහපාර බලනවා , කාලයක් යද්දී නංගී fb එකෙ නැති වුනා ඊට පස්සෙ මට ලගකදි නංගී ගෙ චැනල් එක දැක්ක ම මාරම සතුට ක්, මරිනත් ලොකු වෙලා හරිම සතුට ක් නංගී ගෙ විඩියෝ එකක් බලන එක ❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මට ඔයව හොඳට මතකයි අක්කා .. මම ඔයාව අඳුර ගත්තේ මෙ දාලා තියෙන පොටො එකෙන් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි අක්කා ♥️♥️
@DissanayakaRenuka
@DissanayakaRenuka 3 ай бұрын
මට දුකාක් හිතුන වේලාවට ඔයාගෙ ව්ඩ් යෝ එකාක් බලනවා මගේ මහන්තයා දලා ගිහින් මාස තුනක් වෙනවා එයා නැති දුක නැති කරගන්නෙ මේ ඔයා ගේ ලස්සන ව්ඩ් යෝ එකාක් බලනවා දළදා සම්දුන්ගෙ පිහිට යි
@ruviniveronika8841
@ruviniveronika8841 3 ай бұрын
ඒ මොකද දාල ගියේ😮
@ruviniveronika8841
@ruviniveronika8841 3 ай бұрын
සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඒක නම් ඉවසගන්න බැරි තරම් දුකක් තමයි කාටවත් එහෙම වෙන්න හොඳ නෑ 🌷 මගේ විඩියෝ වලින් පොඩ්ඩක් හරි හිත සැනසුනානම් ගොඩාක් සතුටුයි 🌷♥️🙏 ඔයාට සතුටින් ඉන්න ලැබෙයි ♥️♥️🌸🌷
@udeshiudeshi6156
@udeshiudeshi6156 3 ай бұрын
Wenas nowena Kisima deyak me loke ne . Oya duka hithanna epa . bawana karanna, bana ahanna purudu wenna . Loku sahanayak denei oyata . Bs
@TharakaDananjaya-bq7ch
@TharakaDananjaya-bq7ch 3 ай бұрын
Oya kamathi nam mama oyawa adareyn balagannamm
@Ishudulanja4728
@Ishudulanja4728 3 ай бұрын
ලස්සනයි නැන්දේ ❤️🥰 එලවලු පැල ලොකුයි දැන් නේද❤️ නැන්දා වැඩ කරන තැන ශෝයි අනේ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️🌹😘💕😍🌼🌸
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@RuhiBaba-wd3bk
@RuhiBaba-wd3bk 3 ай бұрын
විඩියො එක බලන්නත් කලින් කමෙන්ට් කරන්නෙ ඉතිම් කොහොමත් අපි දන්නෝ ඔයාගෙ හැම විඩියො එකක්ම හරිම ලස්සනයි කියලා 🥰🥺
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@KumuduniKankanamge-tj4vk
@KumuduniKankanamge-tj4vk Ай бұрын
මං කවදා වත් මෙවගේ ගොඩක් වෙලා වීඩියෝ බලන්නෑ ඒත් ඔයාලගේ වීඩියෝ එකනම් ආසාවෙන් බලනවා ඔයා ඒක පැහැදිලි කරන හැටියට බලන්න ආස හිතුනා හරියට බාවනාවක් වගේ පවුලේ හැමෝටම බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sajeewarajapaksha2478
@sajeewarajapaksha2478 3 ай бұрын
ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@zandaliiiiiiii
@zandaliiiiiiii 3 ай бұрын
වෙනදා වගේම අද vlog එකත් ආසාවෙන් බැලුවා.ඇත්තටම අහම්බෙන් හම්බුන නැන්දගෙ චැනල් එකට දැන්නම් ඇබ්බැහි වෙලා😍 පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තු වෙලාවට නැන්දගෙ විඩියො අනිවාරෙම් බලනවා ඇත්තටම ඒක මගෙ මනසට ලොකු සහනයක් නැන්දා කතා කරන විදිය එහෙම අහන් ඉන්න ආසයි❤ ස්තූතියි ඔයාගෙ පවුලෙ සතුට අපි එක්ක බෙදා ගන්නවට...ඉතිම් පවුලෙ අයත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අනූ නැන්දේ...❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@manojmadusanka5352
@manojmadusanka5352 3 ай бұрын
අද පරක්කු උනා නේද ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
වැඩට ගියා Sorry ♥️♥️♥️🙏🙏
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 3 ай бұрын
ඔයා දෙමව්පියන්ට හොඳ දරුවෙක් වෙලා, හොඳ බිරිදක් වෙලා,හොඳ අම්මෙක් වෙලා. ඔයාගෙ දරු පැටියා හොඳටම හොඳට හදාගෙන,අනිත් අයටත් හුගාක් හොඳ ආදර්ශමත් දේවල් ඉතා නිහතමානීව බෙදා දෙනවා.ඔයා වගේ අය අඩුයි.අපේ ආගමේ(බෞද්ධාගම)විදියට ඔයා හරි පින්වන්ත චරිතයක් වටිනා ගතිගුණ ඇති කෙනෙක් කිසිමදිනක වරදක් වෙන්නේ නැහැ,ඔයා වගේ අයට.ඒකනේ එකම දරුවත් හොඳට, ලස්සනට,හොඳ ගතිගුණ ඇතිව හැදුනෙ.❤.ඉතින් මරීනා මැණිකට කියන්න.අපි එයාට ගොඩාක් ආදරෙයි කියලා.සතුටින් ඉන්න ජේසුස් වහන්සේගේ පිහිටයි ඔයාලට.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරණීය වචන ගොඩාක් ආසාවෙන් කියවන්නෙ ♥️♥️♥️🙏🙏🌸🌷
@ashalakmali1203
@ashalakmali1203 3 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ. අක්කගෙ videos වලට නිකන්ම motivate වෙනවා. මම හිතන්නේ අක්කා ආදරය ගොඩාක් පිරුණු කෙනෙක් ඒක තමා රහස. ස්තුතියි අක්කේ.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 3 ай бұрын
ඔයා වැඩ කරන තැන නම් මාර ලස්සනයි.ඉතින් ආස හිතෙනවා මටත්.ඒ වගේ තැනක සතුටින් වැඩ කරන්න පුලුවන් නේ..ඔයා සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💜️💖💖ු💖🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 ай бұрын
මම ආසම චනල් එක.උයනවා බලන්න හරිම ආසයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයම වේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chaminidarshika9468
@chaminidarshika9468 3 ай бұрын
වැඩ කරන්න ලෙසි විදිය කරම්න් කියා දෙමින් කරන ඔයා හරිම හොඳියි ...ආසාවෙන් බලන්නේ ඇත්තටම හරිම සතුටක් විදින ගමන් තමයි බලන්නේ ..බුදුසරණයි ඔයලා හැමොටම
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤⚔️⚔️🌍🌍❤☸️❤☸️❤☸️❤☸️❤☸️❤☸️❤☸️❤☸️❤☸️❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 3 ай бұрын
හරිම ආදරණීය විඩීයෝ එකක් අක්කේ ... කෑම ටික නම් ලස්සනයි ... වගාවත් දැන් ටික ටික හැදීගෙන එනවා දැක්කම ආස හිතෙනවා ... අක්කාගේ වැඩ කරන තැනත් අද අපිට පෙන්නුවට ස්තූතියි අක්කේ ❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම ඔබේ කඩිසර කම,පිලිවල පිරිසිදුකමට මම බොහෝම ප්‍රිය කරනවා.ඔබේ සේවා ස්ථානය පෙන්නුවාට බොහෝම ස්තූතියී .මමත් හරිම ආසාවෙන් හිටියේ බලන්න.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .ජීවිතයම ජයම වේවා .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 3 ай бұрын
අහම්බෙන් බලන්න ගත්ත මේ අනු අක්කිගෙ වීඩියෝ අද වෙනකොට දාපු හැම vlog එකක්ම බලලා තියෙන්නේ.ඒ තරම්ම ලස්සනයි.ජපානෙම ඉන්න තව ලංකාවෙ අක්කෙක් ඉන්නවා සම්මානි කියලා එයත් අක්කි ඔයාගේ වීඩියෝ බලනවා.එයා නගෝයා කියන පැත්තේ තමයි ඉන්නේ.හරිම ලස්සන vlog ගේනවට ඔයාට පින් අක්කි.👩‍❤️‍💋‍👨ඔයා වැඩ කරන තැනත් ලස්සනයි.ජේසු පිහිටයි.! 😘❣️❣️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලා දෙන්නාටම ♥️♥️♥️
@alianx5351
@alianx5351 3 ай бұрын
ඔයාගෙ vedioes දැන් හරිම attractive , Advanced anusha aunty ...best of luck❤🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Fairygirl_7L
@Fairygirl_7L 3 ай бұрын
වැඩ කරන තැන බලන්න ආසාවෙන් හිටියේ. ගොඩක් ආසාවෙන් බැලුවා. ජපානය එක්ක බලද්දි අපේ රට කොතනද තියෙන්නෙ කියලා හිතෙනවා. ලස්සන,පිරිසිදුකම,පිලිවෙල හැම තැනකම තියෙනවා. ඔයා හරිම ලකී. සතුටින් ඉන්න. 💗🌷😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DL12323
@DL12323 3 ай бұрын
හරිම ශෝක්, ආස හිතෙනවා ඒ රටෙ තියනවා වගෙ සුන්දර ජීවිතයක් ගෙවන්න😊 Aunty ගෙ වැඩ හරිම පිලිවෙලයි පිරිසිදුයි😊❤ මාත් කැමති එහෙම පිලිවෙලට පිරිසිදුව වැඩ කරන්න😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amarasooriyagenadeeshajeew4297
@amarasooriyagenadeeshajeew4297 3 ай бұрын
Hi Anusha, try this for Sudu Amma you can put a notice on Friday night in her bathroom and few other places as “ it’s Saturday today and you don’t have daycare”
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@Pethusha
@Pethusha 3 ай бұрын
මෙ වීඩියෝ එක මම බැලුවෙ ඉයේ... කමෙන්ට් එකක් දාන්න බැරි උනා... චූටි වැඩකට යන්න වුනා... ඒත් ඔන්න අද දැම්ම... ඇත්තටම මේ වීඩියො එකත් හරිම ලස්සනයි... ඔයා කරන ජොබ් එක මොකද්ද කියලා දැනගන්න ආසාවෙන් හිටියේ... ජොබ් එකත් කරන ගමන් ආදරෙන් පවුලත් බලාගෙන පවුලෙ අයත් එක්ක ආදරෙන් ඉන්න.. ඔයාගෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.... ඔයාට වගේම පවුලේ සියලු දෙනාටම... හැමදාමත් වගෙ ආදරෙයි ... බුදුසරනයි ...❤❤❤😘❤❤...
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️😘🙏 ආදරෙයි ♥️
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 Ай бұрын
මේ වීඩීයෝ එක බලද්දින් හරි ආසයි මමත් බබාව හදන්නේ ඔය විදිහටමයි දැන් බබාට අවුරුදු 2 මාස 8 යි මම ඇද හදද්දින් ඇදේ කොට්ට ටික අයින් කරලා මට හරියට උදව් කරනවා ඒ වැඩේටනම් හරිම ආසයි ඒ විදිහට ලොකු වෙද්දින් මගෙ කල්ල පුන්චි උනාට මට හරියට පුලුවන් විදිහට උදව් කරනවා❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
එහෙම පොඩි කාලේම එහෙම උදව්වට ආපු අපෙ දුව තමයි අද වනකොට එයාට පුළුවන් හැම වැඩක්ම කරගන්නෙ.. ආදරෙයි ♥️♥️♥️
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 Ай бұрын
@@anushajeewani2016 🌹❤️
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 3 ай бұрын
මං ඔයාගෙ විඩියෝස් බලන්නෙ මගෙ දුවල දෙන්නත් එක්කයි.අවුරුදු 5 දෙවනිය අවුරුදු 3 .චුට්ට නම් තවම මාස 8☺️ එයාල හොද පිලිවෙලට හදා ගන්න ඔයාගෙ වීඩියෝස් ලොකු උදව්වක්.ස්තූතියි ඔයාට.❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thashmikoshila4707
@thashmikoshila4707 3 ай бұрын
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ. කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ.සුභ පතනවා හැමදාම මෙහෙම ලස්සන වීඩියෝ අපිට ගේන්න.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChamaraMadusanka-v2k
@ChamaraMadusanka-v2k 3 ай бұрын
Matath meka ahamben hambune eth mn me tikata godak vidieo baluwa .. harima sahallui hithata❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AkindhuNimsara
@AkindhuNimsara 2 ай бұрын
අහම්බෙන් හමුවුණු ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බලනවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkineththikumara1843
@malkineththikumara1843 3 ай бұрын
මාරම experience එකක් ඔයා අපිට දෙන්නෙ.thank you.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@dilshiekanayaka
@dilshiekanayaka 3 ай бұрын
අනේ භාවනාවක් වගේ😘😘😘😘උයන හැටි දැක්කාම ගොඩාක් ආස හිතෙනවා.මරීනා නංගි හරිම හොඳ දරැවෙක් ❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 3 ай бұрын
මරීනාගේ වැඩත් ඔයාගේ වගේම පිළිවෙලයි. අනේ මට හිතුනෙම මාත් ඔයාගේ පවුලේ කෙනෙක් වුනානම් කියලා😢. ඔයා ඔය ජීවත්වෙන විදිහට මම මාරම කැමතියි. ගොඩාක්ම කැම උයන ඒවා බලන්න ආසයි. හැමදාමත් සතුටෙන් ඉන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@bandaraAthaudha-wf7py
@bandaraAthaudha-wf7py 3 ай бұрын
මරීන දුව ගැන කියල තමයි මම දැන් මගේ දුව සහ පුතා හදන්නෙ oyata godak thanks akka....🎉😊.ඔයාව බලල මම motivated වෙන්නෙ....🎉....thanks ඔයාගෙ videos වලට ❤😊
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 3 ай бұрын
හරිම ලස්සන අර්ථවත් උද්යෝගිමත් දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් video එකක් ඔයාගෙන් හැමදාම ලැබෙනව. ස්තූතියි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@watvijayanthi5522
@watvijayanthi5522 3 ай бұрын
හරිම ආසයි මාත් වශීවෙලාවගෙ එහෙම මේතරම් ආස වෙලා නෑ වෙනත් ඒවට මන් වැඩිය මොකුත් බලන්නෙත් නෑ දරුවට නිදහස අදරය පවුලෙ සතුට හැමදෙම හරිම ආසයි සරලව ජීවත් වෙනවා
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 3 ай бұрын
අක්කී ඔයා මරිනාව හොඳ ට හදලා තියෙනවා බලන්න කො. එයා ඔයත් එක්ක වැඩ කරන ව්දිහ හරිම සතුටුයි ඔහොම දරැවො දකින කොට ❤❤❤❤❤ ඔයා ලට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 3 ай бұрын
මරිනා ගොඩක් හොද ලමයෙක් එහෙම දරුවෝ ලබන්න ඔය පින් කරලා තියනවා ඔයාලට බුදුසරණයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Nethmi444
@Nethmi444 3 ай бұрын
1st comment ek..♥️ video ekk notification ek aapu gmn blnw aniwren..dn nm addict welaa oylge videos wlta..❤ ktahda,wtapitawa hmdema lssnai...hriyta baawanwk wge ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dildil8040
@dildil8040 3 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.. මරීනාගේ දේවල් පෙන්නනවට.... මරීනා සිංහල කතා කරනවා වගේ ඔයා ජපන් කතා කරනවටත් ආසයි හොදේ......🥰.. ඇත්තටම ..හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.. මගේ පුතාලා දෙන්නත් දුවගෙන එනවා මං බලද්දී ... තනියම බලන්න එපා එයාලටත් පෙන්නන්න කියනවා.එයාලත් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න..ඔයාගේ කෑම හදන විදියටත් මං ගොඩක් ආසයි.. හරි ම පිලිවෙලයි හැමදේම ඔයාගේ..ඔයාගේ දිවි පැවැත්මෙන් අපිටත් ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා...ආ... තව දෙයක්.. ඔයා ටිකක් කෙට්ටු වෙලා දැන් ශේප්.. ලස්සනයි හොදේ....... ඒ වගේම ගිය පාර මගේ කමෙන්ට් එකට රිප්ලයි කලාටත් ගොඩක් ස්තූතියි .... මරීනා ගේ කතා තව ඕනේ... ඔයාලව අපේ පවුලේ වගේ දැනෙනවා.මරීනත් එහෙමයි..මට දුවල නෑ ... මං මරීනට ආදරෙයි .මටත් එහෙම ලොකු කෙල්ලෙක් හිටියනං කියලා හිතෙනවා... ඉතින් අක්කේ..ඔයාට සුභ පතනවා...❤...
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලාට ගොඩාක් ♥️♥️ මම ගොඩාක් ආසාවෙන් ඔයාලා දාන මේ Comment කියවන්නෙ ♥️♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ඔයාගේ කෑම හදන වීඩියෝ තමා ගොඩක්ම බලන්න ආස අක්කි සෝයි අනේ ඔයාගේ වැඩ පිරිසිදුයි පිලිවෙලයි බලන් ඉන්නත් ආසයි මරීන මැණිකත් සෝයි ආදරෙයි ඔයාලට 👍👍👍😍😍❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@Ruchira-p9t
@Ruchira-p9t 3 ай бұрын
අනේ අක්කිට කිවූවා වගේ වැඩ කරන තැන ගෙනල්ලා.අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethuninathasha2867
@nethuninathasha2867 3 ай бұрын
මරීනා නංගී හරිම හොද දුවෙක් මාත් පුන්චි කාලේ ඉදලම අම්මට තාත්තට සහෝදරයෝන්ට හුගාක් උදව් කරා ඒක හිතට මාර සැනසීමක් ........ ඔයාට සුබ අනාගතයක් මගේ නංගී ... මම නෙතූ☺️🍂 ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@PinkyWithanage
@PinkyWithanage 3 ай бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි.. ඔයාගේ වැඩ කරන තැනත් ලස්සනයි යුනිෆෝම් එකට ඔයා ලස්සනයි... ඔයාගේ වගාව මම හරිම අසාවෙන් බලන්නේ. ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@MadhushikaKumari-q3i
@MadhushikaKumari-q3i 3 ай бұрын
අක්කිගේ vedio මං හැමදාම බලනවා. මගේ චූටි පැටියා බන්ඩියේ ඉන්න කාලේ ඉදල බලනවා. දැන් චූටියාට මාස 6 අක්කිගේ vedio දාලා දෙනවා එයා අහගෙන ඉන්නවා හොඳට. කොච්චර busy උනත් අක්කිගෙ vedio බලනවා. මරීනට අපි ගොඩක් ආදරෙයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@MadhushikaKumari-q3i
@MadhushikaKumari-q3i 3 ай бұрын
@@anushajeewani2016 ❤️
@pavithradinapathi2862
@pavithradinapathi2862 3 ай бұрын
අදත් වීඞියෝ එක හරිම ලස්සනයි.ඔයාගෙ එළවළු වගාව බලන්නන මගේ බබා හරිම ආසයි.මරීනටත් එයා ගොඞක් ආසයි.එයාට තවම අවුරුදු 4යි ඒ උනාට ඔයාගෙ වීඞියෝ දාලා දෙන්න කියනවා ඔයාලව බලන්න.....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ එහෙමද ♥️ ගොඩාක් සතුටුයි ♥️🌷 ස්තූතියි ඔයාලාට ♥️🌷🌸🙏 ආදරෙයි ♥️♥️
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 ай бұрын
හරිම ලස්සනයි අක්කගෙ වීඩියෝ....අහගෙන ඉද්දි මහන්සිය නිවෙනවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NelushaNuragi
@NelushaNuragi 3 ай бұрын
Wow......ada godak asawen vlog eka bluwa akki....wada karana than blna asawen htye....adrei .1 comment eka mgen.....❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@GihanSri-q3j
@GihanSri-q3j 3 ай бұрын
Akke godak asawen baluwa..harima lasaany akke ..oyage vidio balamkota puduma sathutak danenne hithata..akka marina manika parissamin inna .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 3 ай бұрын
❤❤❤අක්කි අාාසයි ඔයාලගෙ ජිවිත දකිද්දි අැත්තටම ඔහෙ මිනිස්සු හරිම හොදයි නෙද ජිවත්වෙලා ඉන්න කාලෙ සතුටින් කාටවත් කරදරයක් නැතිව ඉන්නවා ලංකාවෙ අයට වඩා මාරම හොදයි ❤❤❤❤අාාාදරෙයි අක්කි මරිනා මැනික බුදු සරනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඇත්තටම ගොඩාක් හොඳයි මෙ ඉන්න අය හරීම ආදරනියයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nimeshi675
@nimeshi675 3 ай бұрын
විඩියො එක දානකම් බලන් හිටියෙ ආන්ටි🌼ලස්සනයි🌼
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@omalkarathnasekara2774
@omalkarathnasekara2774 3 ай бұрын
ජපානේ කොහොමද කුණු ,අපතේ යන ද්‍රව්‍ය dispose කරන විදි ගැන vlog එකක් ගේන්න පුලුවන්ද . අහල තියෙන විදියට කුණු කසල dispose කරන එක ගැන ගොඩක් ලොකුවට care කරන නීති තියෙන රටක්. ඔයා aunty කොහොමද oil , plastics, empty bottle, foods අයින් කරන්නෙ .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මෙහෙ කුණු සම්බන්ධයෙන් හරීම පිලිවෙලට වැඩ කරන්නෙ ♥️ මම පුළුවන් වුනොත් විඩියෝ එකක් දාන්නම් ♥️♥️
@SomalathaBH
@SomalathaBH 3 ай бұрын
අදත් මට හරි සතුටුයි මගේ චූටි මරීනා දුවගේ වැඩ ටිකක් දැක්කා හඩ ටිකක් ඇහුණා මතීෂ වත් දැක්කා නම් තමා හොඳ ඔයාල හැමෝටම වාසනාව ළගා වේවා නිදූක් නීරෝගී සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මම ගාල්ලෙන් තමා ඔයාලත් එක්ක එකතු වෙන්නෙ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷🙏 ආදරෙයි ♥️♥️ මමයි හස්බනුයි ගාල්ලට ගියා කීප සැරයක්ම ♥️ හරීම ලස්සනයි ♥️
@SomalathaBH
@SomalathaBH 3 ай бұрын
Thank for reply
@chathuchathu1043
@chathuchathu1043 3 ай бұрын
අදත් ලස්සනයි ආසාවෙන් බැලුවා video eka akkiyooo..පුදුම නිදහස් බවක් දැනෙන්නේ akkiyooo ඔයාගෙ video බලද්දී..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 🌷🌷♥️😘🙏🌸
@chalanirajasekara4886
@chalanirajasekara4886 3 ай бұрын
Akke Adath api video eka balala sathutu una , eye Apith Galle trip ekak giya ,awa gaman wash daala bed ekata panne Oya video ekak daalada balanna … kema hadana hati lassanai ,oyage menu kipayakma mama haduwa,oya lassanata piliwelata hadanne restaurant eke experience ekenuth wenna athi neda akke ,ithin marina ganath wisheshayen kiyanna one ,Eya harima sundara lamek,modern technology eka nisa lama kaalaya winasha nokaragena loku wenawa balanna asai… akkage life eke sahallu bawa nisa Apith simplify wenawa … stay blessed sister ❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 මම වැඩ කරන තැන ජපැනිස් කෑම විතරයි හදන්නෙ ♥️♥️ ආදරෙයි ♥️♥️
@chalanirajasekara4886
@chalanirajasekara4886 3 ай бұрын
@@anushajeewani2016 but you have that amazing cooking ability to every foodies ❤️❤️
@LakminiWickramasingha-e8x
@LakminiWickramasingha-e8x Ай бұрын
oya mage new addiction eka akki. office eke welawa labuna gaman balanne oayage videos. love you all from Canada
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@rohanvijitha5147
@rohanvijitha5147 3 ай бұрын
අක්කේ අද ගොඩක් වෙලා බලන් හිටියා ආදරෙයි ජය වෙිවා
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ සමාවෙන්න සෙනසුරාදා වැඩ දවසක් වුනා ♥️♥️
@sadalitharuka2716
@sadalitharuka2716 3 ай бұрын
අපේ අනූ නැන්දා multi talented 😁❤️ අදත් ඉතින් හරිම ලස්සනයි ගිය පාරට වඩා මෙපාරත් වගාව සරු වෙන්න ඕන. මරීනා නංගිවත් මන් මතක් කලා කියන්න. あなたはとても賢い子です ❤ あなたをとても愛しています💕 එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න අනූ නැන්දෙ ❤😘
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@ireshaharshani3123
@ireshaharshani3123 3 ай бұрын
වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ 😅😅. මරීනා හරිම හොඳ ළමයෙක්. මම හරිම ආදරෙයි ❤️❤️. ඔයත් හරි පිලිවෙලකට ඉන්න කෙනෙක් 😍
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kanchanalakmini379
@kanchanalakmini379 3 ай бұрын
හරියට නාට්‍යයක් බලනවා වගේමයි මරීනා දකිනකොට "ඔශීන් " drama එක මතක් වෙනවා ඒ කාලේ පිස්සුවෙන් වගේ බලපු , ඇත්තටම වැඩ ඉවර වෙලා මහන්සිය නැති වෙන්න නිදහසේ videos බලන්නේ ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤ මරීනා කියන්නේ හරිම ආදරනීය දරුවෙක් ගොඩක් videos බලන්නේ එයාව බලන්නමයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
මමත් ගොඩාක් ආසාවෙන් ඒ කතාව බැලුවේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@YureshaUdayangani
@YureshaUdayangani 3 ай бұрын
මායි අපෙ අම්මයි වශී වෙලා වගෙ ඉන්නෙ ඔයාගෙ වීඩියො වලට❤ මරීනා නංගි ශෝයි අනේ... මාත් මෙ අවුරුද්දෙ ජපන් වලට එන්න ඉන්නෙ.... පරිස්සමට ඉන්න ඔයාල හැමෝම..❤ ආදරෙයි ගොඩ ගොඩාක්ක් ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@Ash-od7sp
@Ash-od7sp 3 ай бұрын
අවුරුදු ගානකට කලින් මට fb එකේ ඔයාව හමුවුණේ. එදා ඉදන් කොච්චර channel හමුවුනාද. එ්ත් හැම එකක්ම මතකේ රැදෙන්නේ නැහැනෙ. එ්ත් ඔයාගෙ videoතරම් ලස්සන තව එකක්නම් මං දැකලා නැහැ. කවදාහරි ඔයවගේ ජීවිතය ක් ගතකරන්න මාත් අාසාවෙන් ඉන්නවා. ඔයාට සුබ අනාගතයක්! ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@Ash-od7sp
@Ash-od7sp 3 ай бұрын
@@anushajeewani2016 ❤❤❤
@maduliyanage
@maduliyanage 3 ай бұрын
ලස්සනයි අක්කේ..අනේ කරපිංචා පැල දලු දාලා ආසාවෙ බෑ...ඔන්න ඉතින් අද අක්කා වැඩ කරන තැන දැක්කා ....ආදරෙයි අක්කේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@BagiEakanayaka
@BagiEakanayaka 2 ай бұрын
Eka nm sahathika aththa.me video baladdi puduma manasika sanasimak danenawa.oyalata budu saranai.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DanaliPrashadi
@DanaliPrashadi 3 ай бұрын
අක්කා ඔයාගෙ Hair colour එක නම් super ..ඇත්තටම ලස්සනයි ❤..වගාව පෙන්නපු එකට නම් ගොඩක් ස්තුතියි ❤❤ඉතින් ඔයලට ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Marina දුව roll model එකක් පුංචි දුවලා, පුතාලා ට. මොන තරම් හොඳ දරුවෙක් ද මට නම් හිතෙන්නේ මේ වගේ දරුවෙක් ලැබෙන්න නංගී ඔයා හුඟක් වාසනාවන්තයි. ❤❤❤❤❤නංගී අද ඔයාගෙ recepies හරිම ෂෝක්. Thank you share කරාට. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 3 ай бұрын
ලස්සනයි akki .මමත් හිතාගෙන ඉන්නවා mage බබාලා ලොකු unama එයාල එක්ක japan එන්න .mage loka hinayak .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ඒ හීනේ සෑබෑ වෙන්න ඕනේ ♥️♥️🙏🙏ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nishanvlogs2399
@nishanvlogs2399 3 ай бұрын
අක්කේ ඔයාගේ ගෙදර වගේම ඔයාගේ කෑමත් හදන විදිහ හරිම පිළිවෙලයි.🎉❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@DhanushkaMendis-y7q
@DhanushkaMendis-y7q 3 ай бұрын
මං japan වල ඉන්න අයගෙ vlogs බැලුවෙ japan යන්න ඒ දවස් වල class ගිය නිසා දැන් නම් ඒ හීනෙ නෑ මම දැන් මාස 4ක චූටි බබෙක් ඉන්න අම්ම කෙනෙක් නිසා.ඒත් අක්කගෙ vedio මං හැමදාම බලනව අද තමා පොඩ්ඩක් පරක්කු උන මුල් ම දවස් බලන්න
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@yvonnejayathilake85
@yvonnejayathilake85 3 ай бұрын
අනේ මමත් හරී ආසාවෙන් හිටියේ ඔයා වැඩ කරන තැන බලන්න ඔයා ට බොහොම ස්තූතියි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 3 ай бұрын
Vlog eka nam harima lassanai akke..oya wada karana thana pennuwata godaak tanks..adarei...☺☺☺💚💚💚💚❤❤❤❤💙💙💙💙
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nishssp9523
@nishssp9523 3 ай бұрын
❤❤❤❤ මං guess කරපු රැකියාවමයි අක්කි ඔයා කරන්නෙ.. 🥰🥰🥰🥰🥰👍 All thr best !! 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
මගේ පවුලේ සතුට 🌷| Life in japan 🇯🇵
25:45
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН