ඒ දවස ♥️| Life in japan 🇯🇵🇱🇰| ඔයාලාගේ මේ ආදරේට ගොඩාක් ආදරෙයි ♥️

  Рет қаралды 124,350

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 2 700
@sapnapathum
@sapnapathum 5 ай бұрын
මට මතකයි ගොඩක් කලින් කරපු විඩියෝ එකක අක්කා කියනවා You Tube චැනල් එකහ් හදලාත් විඩියෝ දැම්මේ නෑ Upades වුනේ නෑ..හස්බන්ඩ් තමා අක්කාව උත්සහා කරේ කියලා.එකේ ප්‍රතිඵලය මාරම ලස්සනයි .ඇස් වලට ඇත්තටම කදුලු ආවා .ඔයාගේ විඩියෝ හිත නිවන භාවනාවක් වගේ..හැමදාම අපි ඔයා එක්කම ඉන්නවා ඉස්සරහට ❤😘 ආදරෙයි ..රෝස මල් වල ලස්සන දෙයියනේ 🥺💗🥀.අක්කාට හොද හස්බන්ඩ් කෙනෙක් .හොද පවුලක් තියනවා ආදරණියයි ..පරිස්සමින් ඉන්න..❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@champikadilrukshi9059
@champikadilrukshi9059 5 ай бұрын
ගොඩක් සතුටුයි ....සුබම සුබ පැතුම් මගෙනුත්...හරිම ආදරෙන්
@snapdragonht3312
@snapdragonht3312 5 ай бұрын
congratulation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthikumari4899
@nilanthikumari4899 5 ай бұрын
සුබ පතනවා හදවතින්ම ඔයාට.බුදු සරනයි පවුලේ හැමෝටම.
@rohinarodrigo9023
@rohinarodrigo9023 5 ай бұрын
Congratulations to you dear ❤
@jenniepe4084
@jenniepe4084 5 ай бұрын
Congratulations.... මගේ ඇස් වලටත් කදුළු ආවා..... ඔයා ඉදිරියටම යන්න බාධක ජය ගනිමින් ජේසු පිහිටයි....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelmanel1342
@manelmanel1342 5 ай бұрын
මගෙ ඇස් වලින් කදුළු ගලාගෙන ගියා. ගොඩක් සතුටුයි තව තවත් ඔයා සහ පවුලේ අය දිනෙන් දින දිඋනු වේවා ❤
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 5 ай бұрын
Oya apita pennuwane ammata pennuwa wage kiyala hitaganna ,apita satutui jayawewa congrtrlations
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 5 ай бұрын
මම හැමදාම කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි , හැමෝටම කමෙන්ට් කරන්නෙත් නෑ. ඒත් ඔයාගෙ වීඩියෝ එකක්වත් මිස් කරල නෑ. අනිත් අය කරන ඒව කරන්න යන්නේ නැතුව ඔයා ඔයාගෙ විදියට චැනල් එක කරා... ඒ වගේම බලන අයට එපා වෙන විදියට බන කියන්නේ නෑ ඔයා. ඔය විදියට දිගටම කරගෙන යන්න. All the best ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ushankbudd
@Ushankbudd 3 ай бұрын
අක්කගෙ ජීවිතේම මට නම් සුරංගනා කතාවක්.හරිම understanding husband කෙනෙක්.සෙල්ලමක් නෙවෙයි පිට රටක කෙනෙක් එක්කන් විවාහ වෙලා මෙහෙම balance ජීවිතයක් ගෙවන්න.මම හිතන්නෙ ඔයා ජීවිතේට වටිනකමක් දීපූ ලස්සන ගෑණු ළමයෙක් අක්කෙ.❤❤🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@mindfuljournei
@mindfuljournei 5 ай бұрын
මං හරියටම මීට අවුරුදු 1 1/5 ට කලින් ඔයාගේ විඩියෝස් බලන්න ගත්තේ. අපේ අම්මා තමා පෙන්නුවේ ඔයාගේ චැනල් එක. හරිම වැදගත් විදිහට පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. එක මටත් ලොකු motivation එකක් උනා. විශේෂයෙන් කෑම හදලා කුස්සිය පිරිසිදු කරන එක වගේ. ඒ හැම දේකටම ස්තුතියි . මරීනා නංගිටත් ගොඩක් ආදරෙයි.මලීශ මල්ලිත් ශෝක් ❤❤❤❤ Congratulations 🎈🍾🎉🎊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලාට ♥️♥️♥️♥️♥️♥️
@dilankasithumini8593
@dilankasithumini8593 5 ай бұрын
Ane akki Mata godak satutui ❤❤❤❤❤❤❤
@krishnakumari1476
@krishnakumari1476 5 ай бұрын
ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් , අද තමයි හස්බන්ඩ් හොදටම දැක්කේ. හරිම නිහතමානී. ඔයාගේ හිනාවත් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@sachinigunathilaka3407
@sachinigunathilaka3407 5 ай бұрын
අවංක හදවත් කවදාහරි දිනවා.අද ඒක මේ වීඩියෝ එකෙන් දැක්කා .අක්කාගේ මේ කැපකිරීමට වටිනා කමක් ලැබිලා.. ඒ ජයග්‍රහණයට මගෙන් සුභ පැතුම් අක්කි ට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
ඇත්තටම ඕක වාසනාව අක්කෙ ඇස්වහක් කටවහක් වදින්න එපා ලස්සනයි පවුල ඔයාගෙ හොද කාන්තාවක් හොදම අම්මා කෙනෙක්.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@rukshanichathu1195
@rukshanichathu1195 Ай бұрын
අනේ හරිම සතුටුයි .. අපිටත් අඩෙනවා ඔයාගේ සතුට සාර්ථකත්වය දැක්කම.. අක්කගේ දුව, හස්බන්ඩ්, මලීෂ.. හැමෝම හරිම ආදරණීයයි..❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@maduRanawaka96
@maduRanawaka96 3 ай бұрын
හිත කලබල හැම වෙලාවෙම ඔයාගෙ විඩියෝ බලනවා ඇන්ටි..හිත රිලැක්ස් කරගන්න ඕන දුක නැති කරගන්න ඕන කියල හිතෙනකොටම ඔයාගෙ විඩියෝ බලන්න හිතෙනවා.නොදැනීම හිතෙ කනස්සල්ල නිවෙනවා.ස්තුතියි ඔයාට
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 5 ай бұрын
ආදරෙයි නැන්දි අපි ඔයාට මෙච්චර ආදරෙත් ඔයගේ ඔය හිත හොද කමටම තමා හොද ම්නිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ..😍🥰 congratulations lovely නැන්දි 🥰🎂🤩😘
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
හරීමලස්සනයි ආාදරනීයයි ගල් පරවල හැපි හැපී ගොඩාාාක් බාදක මැද්දේ ගලන ගග තමයි ලස්සන නොසැලී ඉදිරියට ආපු ගමන සාර්ථකයි ජයෙන් ජයම වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
ආදරණීය අනු ❤.....ඔයාගෙ ලස්සන හඬ ,ලස්සන රූපය ,ලස්සන හදවත,ලස්සන දුව ,ආදරණීය husband ,ලස්සන වාසනාවන්ත සුන්දර ජීවිතය පවතින thura හුස්ම වැටෙන thura සියලුම දේවල් රැකගෙන ලස්සනට ජීවත් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා හැමදාම සතුටින් ඉන්න❤ ආදරෙයි godaaaaaaaaaaaak ❤❤❤❤❤❤..සුභ පැතුම් සොයුරිය ...❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@samanthabandara2574
@samanthabandara2574 5 ай бұрын
ඔයා ගොඩක් හොද බිරිදක් මවක් පුංචි අම්මා කෙනෙක් අනුව ඔයාට ආදරෙයි ❤
@chandrikafernando6291
@chandrikafernando6291 5 ай бұрын
ඔයා හරිම ආදර්ශමත් අයෙක් ඔයාගෙ වැඩ කලමණාකරනයත් හරිම අගෙයි මමත් ඉගෙන ගත්තා මම මීගමුවේ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
@shantha8635
@shantha8635 4 ай бұрын
Gooooob
@shantha8635
@shantha8635 4 ай бұрын
😊
@sanjaninilupa714
@sanjaninilupa714 26 күн бұрын
මාත් ළඟදී ඉදන් හරීම අසාවෙන් බලන channel එකක්..ලස්සනයි.හිත නිවෙනවා.. ...සුබ පතනවා..දිගු ගමනක් යන්න....🥰👍😍
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Congratulations නැන්දි ....ආදරෙයි ..😊 ඔයලා ඔක්කොටම ජේසු පිහිටයි 🙏 ..... හරිම සතුටුයි නැන්දි ....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shashitevi4734
@shashitevi4734 5 ай бұрын
මම අනූශව දන්නෙ අවුරැදු 5 කට 6 කට කලින්...fb එකේ ගොඩක් post පල කලා...මරීනට හදන ගොඩක් කෑම recipe පල කලා....පසුව නිහඩ වුනා..අසනීප තත්වයක් කියල තමයි දැනගත්තෙ....ytube දැක්කම නම් ගොඩක් සතුටු හිතුනා live බලන්න පුලුවන් නිසා...ගොඩක් කෑම වර්ග තියෙන දේවල්වලින් මමත් හැදුවා....මන් හිතන්නෙ අනූශ අබියෝග බාර ගන්න කෙනෙක්....වෙනත් ජාතිකයෙකු සමග විවාහ වෙලා වෙනත් රටක තනියම හොදින් ඉන්න ලේසි නෑ....ඇත්තටම හදවතින් සුබ පතනවා...තවත් ඉදිරියට යන්න...තවත් ජයග්‍රහණයන් ලබා ගන්න කියල....❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️ ගොඩාක් සතුටුයි ♥️♥️ ආදරෙයි ♥️
@shashitevi4734
@shashitevi4734 5 ай бұрын
@@anushajeewani2016 ❤💐😘
@sapnasassarani9966
@sapnasassarani9966 5 ай бұрын
Congratulations ආන්ටි ....❤❤❤❤...මට නම් ගොඩක් සතුටුයි ....ආන්ටිගේ උත්සහය හින්දා තමා මේ හැමදේම ලැබෙන්නේ .....මම නම් ආන්ටි වීඩියෝ එකක් දාපු ගමන් බලනවා...... අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා......ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DAMATIMES
@DAMATIMES 5 ай бұрын
ඔයාගෙ ලස්සන පව්ලට ඇස්වහක් වදින්න එපා දළදා සමිඳු පිහිටයි ඔයාලා හැමොටම
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
Tawath ediriyatama yanna puthe🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️
@Fairygirl_7L
@Fairygirl_7L 5 ай бұрын
රෝස මල් ටිකනම් ගොඩක් ලස්සනයි. මමත් අහම්බෙන් වගේ තමා ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ. එදා බලපු වීඩියෝ එකේ ඉදලා අද වෙනකම් ඔයාගේ වීඩියෝ මගහරින්නේ නැතිව අනිවාර්යෙන් බලනවා. සුභ පැතුම් ඔයාට.සතුටින් ඉන්න. 🌷💗🌷🙏🏻💐
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 5 ай бұрын
අක්කාට ගොඩක් ලොකු දුර ගමනකට ආසිරි පතනවා....🎉🎉🎉🎉 අක්කාගෙ ව්ලොග් බලලා අපි ගොඩක් සතුටු වෙනවා....අක්කාටත් පව්ලෙ ඔක්කොමලටත් බුදු සරන පතනවා.පරිස්සමෙන් හොඳින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu_Perera1234
@Nethu_Perera1234 5 ай бұрын
අනේ මරීනා නම් හරිම ලස්සන ඒ වගේම ගොඩාක් හොද දරුවෙක් ..ඒ වගේම ඔයාගේ පවුලත් හරිම ලස්සනයි....ඔයාට තව තවත් ඉදිරියට යන්න හදවතින් ම සුබ පතනවා...Congratulations for your YOU TUBE SILVER PLAY BUTTON❤️❤️❤️❤️🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu_Perera1234
@Nethu_Perera1234 5 ай бұрын
@@anushajeewani2016 ❤️❤️🥰🥰
@ChamaraWijewardana
@ChamaraWijewardana 5 ай бұрын
හරිම සතුටුයි අක්කේ මගේ ඇස් වලටත් කදුළු ආවා ❤️❤️ congratutatins 👍👍, තවත් ඉස්සරහට යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poorni767
@poorni767 5 ай бұрын
Congratulations aunty 🎉🎉🎉 විඩියෝ එක දානකන් බලන් හිටියේ බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ😊😊රෝස මල් වල ලස්සන ආස හිතෙනවා 😊 ආන්ටි ජපන් කතා කරන කොටස් එකතු කරන්නකෝ විඩියෝ වලට.. ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා❤❤❤
@UdeshikaPerera-o2t
@UdeshikaPerera-o2t 5 ай бұрын
Congratulations akke
@UdeshikaPerera-o2t
@UdeshikaPerera-o2t 5 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි.හැම වීඩියෝ එකකින්ම මොනවා හරි දෙයක් දැන ගන්නවා අක්කේ.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️
@SadaliDinushika-q7u
@SadaliDinushika-q7u 4 ай бұрын
හිත හොද මිනිස්සුන් ට හැමදාම හරි යනවා අක්කා. ඔයාගේ video බලන්නේ හරිම අසාවෙන්. ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ජේසු පිහිටයි 🙏✝️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@pamo89108
@pamo89108 5 ай бұрын
සුභ පැතුම් අක්කේ...අම්මා කෙනෙක් විදියට ,බිරිඳක් විදියට,හොද ලේලික් විදියට ඔයා හැම අතින්ම ජීවිතේ සාර්ථකයි.ඔයා අපි හැමෝටම හොද ආදර්ශයක්.හැමදාම සතුටින් ඉන්න.🌷🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 5 ай бұрын
මමත් ඔයාගෙ වයසෙමයි 1981 අවුරැද්දෙ මට හරි සතුටුයි මම නමි අමාරැවෙන් ඉන්නෙ කකුල කැඩිලා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද පරිස්සමෙන් .. ♥️♥️
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 5 ай бұрын
මම ගාල්ලෙ
@OshaniDilsara-qs2xq
@OshaniDilsara-qs2xq 5 ай бұрын
අනේ මං මුලින්ම නැන්දිගෙ වීඩියෝ බලනකොට 6k විතර sub හිටියෙ🎉❤මාර සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@rohanvijitha5147
@rohanvijitha5147 5 ай бұрын
අක්කේ ඔයාට හොඳ හස්බන් කෙනෙක් හොඳ දුවක් දේවියෝ දිලා තායෙන්නේ ඔයාහොද නිසා තව ජයක්ගහන ලැබෙවා ආදරෙයි ජය වෙිවා ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️😘
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 5 ай бұрын
නැන්දා ඒක open කරද්දි මටත් ඇඩුනා එක පාරටම සතුටට ඔයා වගේම අපිත් ඒ සතුට වින්දා ඉස්සරම ඉදලම video බලලා මම ඒවයින් හුගක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින් නැන්දට ඔයා හොද අම්මා කෙනෙක් පරිස්සමින් ඉන්න කට්ටියම ආදරෙයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sanuriad5047
@sanuriad5047 5 ай бұрын
congratulations නැන්දා,මම නැන්දගේ වීඩියෝස් බැලුවට කමෙන්ට් කරලනම් නැහැ,ඒත් අද කමෙන්ට් කරන්න හිතුණා.ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා!
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@craftyowl148
@craftyowl148 5 ай бұрын
ගොඩක් සතුටුයි අනූ. ඉස්සෙල්ලාම ඔයා ලියන ඒවා කියෙව්වෙ ඔයාගෙ ලස්සන ගෙදර දැක්කේ ladies only group එකෙන්. ඊට පස්සේ ඔයාගේ page එකෙන්. KZbin පටන් ගත්තට පස්සේ හැම වීඩියෝ එකක්ම මම කොහොම හරි බැලුවා. ඉතින් මට ගොඩක් සතුටුයි ඔයා අද මේ විදිහට සතුටු වෙනවා දකිනකොට. අපි gold play button එකත් ගම්මු. . ❤❤(මේක මරීනා බබාට) සෙව්වන්දි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nimashaprasadini1294
@nimashaprasadini1294 5 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@nimashaprasadini1294
@nimashaprasadini1294 5 ай бұрын
​@@anushajeewani2016 මරීනා ගැනම full video එකක් ඕනි
@janakrodrigo2600
@janakrodrigo2600 5 ай бұрын
අනෙ ලස්සනයි මල් ටික..ජෙසු පිහිටයි ඔයාලට..පරිස්සමෙන් inna jesu පිහිටයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 28 күн бұрын
හිතට දුකක් දැනුනම නැන්දගෙ video එකක් බැලුවම ඒ ප්‍රශ්න අමතක වෙනවා❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@かわいい工芸品
@かわいい工芸品 5 ай бұрын
මම නැන්දිට හදවතින්ම සුබ පතනවා❤ නන්දිලාගේ පවුල හරිම ලස්සනයි වගේම ආදරණීයයි නැන්දලට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි❤ ඒ වගේම තමන් නැන්ද හදල තියෙන රෝස මලුත් හරිම ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SurangiSurangi-f5u
@SurangiSurangi-f5u Ай бұрын
වෙලාවක මලීෂත් එක්ක සිංහලෙන් කතා කරන දුව කතා කරන ඒවත් දාන්න.අපිට ඒගොල්ලන්ගේ කටහඩවල් අහන්න ආසයි❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
ගොඩක් සතුටුයි අපේ අනූ නැන්දා ගැන.තව තවත් ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා නැන්දට. නැන්දගේ නිල් පාට ගවුම මාර ලස්සනයි ඒක නැන්දට පුදුම විදිහට ගැළපෙනවා.💐 හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න නැන්දේ. තෙරුවන් සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Edu_HUB6350
@Edu_HUB6350 4 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් lucky supportive husband කෙනෙකුයි , දුවෙකුයි , පුතෙකුයි ඉන්නවා 😊❤ ඔයාත් හරිම calm කෙනෙක් 😊😊 congratulations 🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️😘🙏🙏🙏
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 4 ай бұрын
හරිම ලස්සනයි .ඇත්තටම කමෙන්ට් වලට රිප්ලයි කරලද කියලා නිතරම බලනවා.පුදුම සතුටක් දැනෙනවා රිප්ලයි කරලා තිබුණා ම. තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා පතනවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 5 ай бұрын
😊 congratulations for your you tube silver play button ..love you ❤ අද නැන්දට ගොඩක් සතුටු දවසක්..ඒක අපිත් වින්දා. මරිනා නංගියත් තව ලස්සන වෙලා.. නැන්දාගේ රෝස මල් ටිකත් ලස්සනට තිබ්බා.. නැන්දා ගොඩක් වාසනාවන්තයි ...ඉදිරියට තව ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියලා මන් පාර්ථනා කරනවා...ඒ වගේම golden play button ekath ගන්න ලැබෙවා...🥰 ආදරෙයි නැන්දේ ...බුදුසරණයි..😘🫂💛❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@yasasindunil7499
@yasasindunil7499 5 ай бұрын
ඇත්තමයි මගේ ඇස් වලට කදුලුත් ආවා. ගොඩාක් සතුටුයි අක්කේ . ඔයාට වගේම සතුටක් මටත් ආවා දැක්කම. ඔයාගේ පුංචි පවුලට ඇස්වහක් වදින්න එපා හරිම ආදරණීය පවුලක් ඔයාට තියෙන්නෙ. ආදරෙයි හැමදාමත් ජේසු පිහිටයි අක්කේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@shashi7178
@shashi7178 5 ай бұрын
අනෙ සුබපැතුම් අක්කෙ ශොක් අද විඩියො එකනම් මලිස කොන්ඩෙ කපල හරිම ලස්සනයි පිලිවෙලයි කොන්ඩෙ.... අනෙ අක්කෙ රොස මල් අතටත් වඩ ලොකුයි❤ හස්බන්නම් අක්ක්ගෙ හරිම හොද කෙනෙක් හරිම පියකරු මුනක් තියෙන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SanjeewaniMadumali-wr1zu
@SanjeewaniMadumali-wr1zu 5 ай бұрын
අක්කෙ තව තවත් ඔයාට මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. අක්කෙ ඔයාගෙ මහත්තයා ඔයාට ලොකු ශක්තියක්. අනේ ඔයාව දකින්න තිබිබනමි. හැමදාමත් සතුටින් ඉන්න ගොඩාක් ගොඩාක් ආදරේ යි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@kanishkamadushani6518
@kanishkamadushani6518 5 ай бұрын
අහම්බෙන් දැකපු channel එකක්. ඒත් දැන් ඔයාගේ videos මගහරින්න බැරි තරම් ඇබ්බැහි වෙලා.ඇත්තටම ගොඩාක් සතුටුයි.ඔයාගේ videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේම ඒවා අත්හදා බලන අවස්ථාත් තියනවා.සුභ පතනවා ඔයාටයි පවුලේ හැමෝටමයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@tharininirasha9185
@tharininirasha9185 5 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ. නැන්දගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏🙏
@nipun267
@nipun267 4 ай бұрын
ඇත්ත ම එක ඉකමනට වෙන්න ඇත්තෙ ඔයා අක්කා කතා කරන විදිහ හරි ම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@thesharidananjani247
@thesharidananjani247 5 ай бұрын
ආදරණීය අක්කා පණ ❤ අක්කගෙ සතුට දැක්කහම පුදුමාකාර සතුටක් දැනුන මටත්. හැමදාමත් අක්කගෙ සතුට මූනෙ තියෙන හිනාව දෙවියන් විසින් ආරක්ෂා කරන්න ඕනි.සුබ පැතුම් අක්කා ❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna 5 ай бұрын
අක්කි අද මන් ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි . අක්කිට විශ් කරනවා අපිට ලස්සන වීඩියෝ ගේනවට ජපානයේ ඉදන් . බුදු සරනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@renukaperera6334
@renukaperera6334 4 ай бұрын
සුභ පැතුම් මුලින්ම විිඩියෝ බලන්න අරන් දවස් කිිපයයි එක දිගට ගොඩක් බැලුවා එතකොට තමා මෙම විිඩියෝ එක බැලුවේ හරි ම ආදරණීය කටහඬක් පිළිවෙල,පිරිසිදු කම,අතින් ඉහළයි හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා මරිිනා මැණිකට ආදරෙයි මිණිපිරියෝ දෙන්⁣නෙක්ගෙ ආච්චියෙක් මං
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sheen_v5
@sheen_v5 5 ай бұрын
මාර සතුටුයි ම⁣ටනම් 💗😍🥳🥳 congratulations නැන්දේ..🥳🥳 ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි ❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamithdevidu2979
@chamithdevidu2979 3 ай бұрын
මම අලුත් ⁣ඔයාගෙ චැනෙල් එකට මටත් හරිම සතුටුයි මහත්තය හිනාවෙලා ඉන්නව දැක්කෙ අද ඔයත් හිනාවෙලා ඉන්න හැම වෙලේම හරි ලස්සනයි එතකොට
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 ай бұрын
අනේ රෝස මල් දැක්කහම ලෝබ හිතෙනවා, හරිම සතුටු යි,❤❤❤තව තවත් ලස්සන video අපිට ගේන්න ලැබෙිවා, හරිම ආසාවෙන් බලන්නේ, හැමදාම දානවනම් හැමදාම බලනවා,අපි ⁣ඉක්මනින් gold එකම ගමු❤❤❤අද අයියා ත් video එකේ ⁣ඉන්නවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏 ආදරෙයි ♥️
@subashinisubashini1143
@subashinisubashini1143 5 ай бұрын
මට හරිම සතුටුයි.අක්කගෙ වීඩියෝ එකක් දානකම් මම බලාගෙන ඉන්නෙ.ඔයාට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@madunishaa3018
@madunishaa3018 5 ай бұрын
හැමදමත් සතුටින් hina vela inna කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ සුබ පැතුම් ඔයාට සිල්ව ප්ලේ බටන් එක ගත්තා වගේම තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️😘🙏🙏
@kanthipathirana3178
@kanthipathirana3178 5 ай бұрын
රොස මල් වලට හරිම ආස හිතුනා.ඔයාගෙ ගමනට හදවතින්ම සුභ පතනවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@saruu6235
@saruu6235 5 ай бұрын
Congratulations නැන්දා❤...ආසාවෙන් බලන චැනල් එකක්.ආදරෙයි 💜️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@hasithaamaradasa7968
@hasithaamaradasa7968 5 ай бұрын
අක්කෙ හැමදාම comment නොකලට මම ඔයාගේ videos බලනවා පුදුම තරම් ආසාවකින්,මෙ වෙනකල් ඔයාගෙ එක video එකක් වත miss කලේ නම් නෑ,එතරම් ඇබ්බැහි වෙලා,ඔයාගේ හිත නිවෙන කටහඩ මරීනා මැණිකගේ හිනාව පිලිවෙලට කෑම හදන ලස්සන මං හරිම ආසාවෙන් බලන්නේ,congratulations අක්කි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️😘😘🙏
@lochiakarsha1101
@lochiakarsha1101 5 ай бұрын
හැමදාම මං වීඩියෝ බලනව ගොඩක් ආසවෙන් බලන්නේ හැම වීඩියෝ එකම... හරිම පිළිවෙල වැඩ.. ආස හිතෙනවා දැක්කම.. අපේ ජිවිතේටත් කවදාහරි ප්‍රයෝජනවත් වෙයි මේ දේවල් ආපිට උනත්... ලස්සනයි රෝස මල් ❤❤❤හැමදේම හොද අතගුණයක් තියනවා ❤❤❤ආදරෙයි ගොඩක් මරිනා... ඔයාලා හැමෝටමත් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sadalitharuka2716
@sadalitharuka2716 5 ай бұрын
Channel එක පටන් ගත්තු කාලෙ ඉදලම ආදරෙන් බලනවා ❤ අම්මො හරිම සතුටුයි තව දුර යන්න තියනවා අනූ නැන්දෙ 😘 මරීනා නංගි අද හරි ම ලස්සනයි ඔය සතුට හැමදාම ඔය විදියටම තියෙන්න ඕනා 💕 බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි. おめでとう ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@chamarifdo6915
@chamarifdo6915 5 ай бұрын
මම මීගමුවේ.. මන් අක්කාගේ videos ගොඩාක් කාලේක ඉදන් බලන්නේ.. කෑම උයන ඒවා.. වගා කරන ඒවා නිසා තවත් ආස උනා... තව තවත් අපට ජපානේ ලස්සන videos හරහා ගේන්න සුබ පැතුම් එක් කරනවා. හැමෝටම ජේසු පිහිටයි ! 💜
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@chayanigunasekara111
@chayanigunasekara111 5 ай бұрын
Math හරිම ආශාවෙන් බලනවා . Oya හදන සමහර kama man hanawa. Oya ge පිළිවෙළ පිරිසිදු inna ekata man හරිම ashayi. Oyata suba pathanawa mulu hadawathinma. බුදුසරණ yi
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@HappyMeadows-lf8ku
@HappyMeadows-lf8ku Ай бұрын
අැත්තටම ගොඩක් අාසයි ඔයාගේ මේ චැනල් එකට මම ගොඩක් අසාවෙන් බලන්නේ අක්කගේ දුව හරිම අහිංසකයි හරිම අාදර නියයි ඔයාලා
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️♥️
@KhnMangala-es2bl
@KhnMangala-es2bl 4 ай бұрын
ඔයාගෙ පවුල හරිම හොඳයි හරියට එකමුතුව ඉන්නවා marina පැටියා හොඳයි ගොඩක් sakthimath අක්කේ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් තව ගොඩක් dura යන්න වාසනාව ලැබේවා අක්කේ ඔයාට
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏🌷
@sandunibandara4411
@sandunibandara4411 Ай бұрын
Hariiiima shoook ane video eka... Asawen baluwa... Akkita unusum suba pathummm.. Meccra durak awata duka kadula mdin.... Akki hamdamath diuyunuwen diyunuwata path wenna oni..... Suba pathum akki.. Marina shoook lamyek...... Terum aran a wade karanwa.... Akkita lku haiyak husbun.. E wagema malisha... Oyala okkomta jesu pihitai I ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 5 ай бұрын
මායි මගේ දුවයි මුළු හදවතිම්ම අක්කාට සුභ පතනවා... ❤️❤️❤️🎂🎉🎊🎉 ඇත්තමයි අක්කෙ පුදුමාකාර සතුටක්‌ හිතට දැනෙන්නෙ. විඩියෝ එක බලද්දි ඇස් වලට කදුළුත් අවා අක්කගේ සතුට දිහා බලත්දි. අක්කා දාන හැම විඩියෝ වලම අපේ ජිවිත වලට ගන්න මොනාහරිම දෙයක්‌ තියෙනවා. අක්කා අපේ මාරීනා මැණිකට හදපු ලන්චි බොක්‌ස් වලට හදපු කෑම වර්ග මම ඒ කෑම වර්ග මගේ දුවට ඉස්කෝලේ ගෙනියන්න හදලා දිලා තියෙනවා. අක්කා හොද අම්මා කෙනෙක්‌, හොද බිරිදක්‌ ඇත්තටම අක්කා ගැන හරිම ආඩම්බරයි. අක්කා හරි හිත හොද කෙනෙක්‌ අක්කට කවමදාවත් වරිදින්නෙ නැහැ. අක්කගේ ඉදිරි ගමනටත් ඔය වගේ සතුටින්, ශක්‌තිය, නිරෝගීකම මුළු පවුලේ සෑමටම ලැබේවා කියා මුළු හදවතිම ප්‍රර්තනා කරනවා. හැමොටම ගොඩක් ආදරේයි... පවුලේ සෑමටම ජේසු පිහිටයි...!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ඔයාලට ♥️♥️♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 5 ай бұрын
Congratulations ❤🎉 තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා!හැමදාම වගේ ලස්සන video එකක් බැලුවා. හරිම සතුටුයි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MethmiNavodya
@MethmiNavodya 5 ай бұрын
හරිම සතුටුයි නැන්දේ ,🎉 නැන්දගෙ වීඩියෝ බලන හැම දවසකම නැන්ද වගේ හැම වැඩක්ම බැලන්ස් කරගෙන කරන්න ඕනෙ කියල හිතනව සිල්වර් බට්න් එක නැන්දට හම්බුනා කීවහම පුදුම සතුටක් තමා හිතට ආවෙ ❤ හැමදාමත් වගේ අද වීඩියො එකත් ගොඩක් ආසාවෙන් බැලුව ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@NalaniMalsha
@NalaniMalsha 5 ай бұрын
ඔයා හරිම පිලිවලට ලස්සනට ඉන්න ගෘහණියක්.ලස්සන පවුලක් තෙරුවන් සරණ්‍යි අක්කේ ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshanikaushalya3084
@harshanikaushalya3084 5 ай бұрын
KZbin ව්ඩ්යෝ දාන කලේ ඉදන් මම හැම ව්ඩ්යෝ එකක්ම බලනවා කමෙන්ට් කරනවා හරිම සතුටුයි congratulations
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kumudupriyanka1937
@kumudupriyanka1937 5 ай бұрын
Congratulations Anusha😘♥️♥️ඔයාගේ ලස්සන ජීවිතයට මූලික අඩිතාලම ඔයාගෙ පුංචි වාසනාවන්ත පවුලයි... ජීවිතේ සාර්ථක වෙන්නේ ඔයාගේ සතුට ගැන හිතන ඔයාට නිතරම ශක්තියක් වෙන ඔයාව හොදින් තේරුම් ගත්තආදරණීය සැමියෙක් ලැබුන නිසයි... ඉදිරියටත් ලස්සන වාසනාවන්ත අනාගතයක් ලැබේවා.. තුනුරුවන්ගේ සරනින්. හැම දේම යහපත්ව ඉටුවේවා...♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 5 ай бұрын
අනේ අක්කා මම ඔයාගෙ video බලන්න ගත්තෙ ඔයාගෙ තක්කාලි ගහ තියෙන video එකෙන්..එදා ඉඳන් අද වෙනකම් මම ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් balanne...අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. නරක coment වලට හිත රිද්ද ගන්න එපා....අක්කේ රෝස මල් ටික අම්මෝ මට නම් අසාවෙ බෑ අනේ..ඉතින් හදවතින්ම සුභ පතනවා 100k ....ඉතින් අක්කේ ආයේ ඉක්මනට එන්න. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@thiliniruwangi6466
@thiliniruwangi6466 5 ай бұрын
මට සම්මානයක් ලැබුනා වගේම සතුටුයි නැන්දා ඔයා ඒතරම්ම අපේ ජීවිතේට සමීප වෙලා මේ ටික කාලෙට.😘❤❤ ඒවගේම අපේ ජීවිතවලට ගොඩක් වටිනාකියන දේවල් කියලා දීලා තමයි ඔයාට මේ තෑග්ග ලබුනේ. තවත් ඉදිරියටම සාර්තක ගමනකට ඔයාට සුබපතනවා. ඔයාගේ පව්ලේ හැමෝටමත් නිදුක් නිරෝගි බව ලැබේවා. ඒවගේම ඔයාට මේ හොද ගුණධර්ම පිලිවෙල ලැබෙන්න ඇත්තේ ඔයාගෙ දෙමව්පියන්ගෙන්. ඉතින් එයාලටත් බොහොම පින් ❤❤❤❤❤❤ බුදුසරණයි ඔයාලා හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ireshaharshani3123
@ireshaharshani3123 5 ай бұрын
මට ඇත්තටම සතුටුයි. මම හරි ආසාවෙන් බලන්නේ ඔයාහේ වීඩියෝ. වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලනකල්. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 5 ай бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා එ විඩියෝ එක දකිද්ද්.අවංකවම මට ලැබුණා වගෙ සතුටක් දැනුනෙ .ඔයාට හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඔනෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 5 ай бұрын
ඔයාගේ චැනල් එකත් එක්ක මුල ඉඳන්ම හිටිය කෙනෙක් විදිහට මට ගොඩාක් සතුටුයි.❤ මගේ උණුසුම් සුබ පැතුම්..🎉 ඉක්මණින්ම ගෝල්ඩ් බට්න් එකත් ලැබෙන්න ඕනේ. හස්බන්ඩ්ට ගොඩාක් සතුටුයි නේද? ඒක හොඳට පෙනුණා එයා සතුටු වුන විදිහ දැකලා. තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා. ආදරෙයි හැමදාමත් 😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එයාලා හැමෝම ගොඩාක් සතුටින් හිටියෙ නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@chalanimanjula4657
@chalanimanjula4657 5 ай бұрын
ගොඩක් සතුටුයි නැන්දේ... මම එක දිගට සතියක් විතර ඔයාගෙ vedios බැලුවා .. Addict වුනා ඒවා බලලා. ඒ වගේම ගොඩක් දේවල් ඉගන ගත්තා. තව තව ලස්සන vedios කරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 1m ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dinu792
@dinu792 5 ай бұрын
වීඩියෝස් කරන්න පටන් ගත්ත මුල කාලෙට වඩා දැන් නැන්දා ඉන්නේ ගොඩක් සතුටින් වගේ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@DagmaRooff
@DagmaRooff 5 ай бұрын
යම් යම් ඇතු නිසා නැන්දිගෙ විඩීයෝ බලන්නත් කමෙන්ට් කරන්නත් බැරි වුණා නමුත් නැන්දි මේ විඩීයෝ එක යලිත් අපේ හිතට සතුටක් ගෙනාවා ඇත්තටම නැන්දි නම් සුරංගනාවියක්. සුබ පැතුම් නැන්දි😊😊😊😊❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@madhushidilhara4125
@madhushidilhara4125 5 ай бұрын
හදවතින්ම සුබ පතනවා... පරිස්සමින් සතුටින් නිරෝගීව ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusithakumara5294
@thusithakumara5294 5 ай бұрын
ආව්..අයියා හරියට ලොකු පූස් පැටියෙක් වගේ💚💚💚💚
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️😀😀😀
@chamanithilakshika8636
@chamanithilakshika8636 5 ай бұрын
Congratulations 🎉🎉❤❤ akkiyo....godak sathutui...oya me awa gmana gena hemadamt oyath ekka adaren innawa....hemadamat sagthuten inna akki...api hemadama oya ekka innawa.bs .tc.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 🙏😘♥️ ආදරෙයි ♥️♥️
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 5 ай бұрын
Adai dakke video eke...තව තවත් adareniya හදවත් ගොඩක් එකතු kereganne gold play button eke ලැබෙන dawasa ඉක්මනින් ma ලැබේවා me ආදරයට...🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LakmaliPremasiri
@LakmaliPremasiri 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ මුල ඉදන් ඔක්කොම බලපු කෙනෙක් විදිහට මටත් ඇහැට කදුලක් ආවා...❤ ඇත්තටම ගොඩක් සතුටුයි...❤ තව දුර යන්න සුබ පතනවා...❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️🙏🙏
@kg94837
@kg94837 5 ай бұрын
ඔයාට සුබ පතනවා නංගී. ඔයා ඉතාම උත්සාහවන්ත කම්මැලි නැති කෙනෙක්. හොඳ බිරිඳක්, හොඳ අම්මා කෙනෙක්, හොඳ ලේලියක් වගේම නෑදෑයන්ටත් ගොඩක් ආදරය කරන කෙනෙක්. හුඟාක් දේ තියෙනවා ඔයාගෙන් ඉගෙනගන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 5 ай бұрын
මටනම් ගොඩක් සතුටුයි..මම හදවතිනම සුභ පතනවා ඔයාට..ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා නංගි..ආදරෙයි..බුදු සරණයි ඔයාලා හැමෝටම.. 💖💖💖💖❤❤🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Anusharaweerasinghe
@Anusharaweerasinghe 2 ай бұрын
ඔයාගේ වීඩියෝස් මන් හැමදම බලන්නේ හරීම අසාවෙන් ඒවගේම ඔයාගේ දුවත් හරිම cute හැමදම සතුටින් ඉන්න අක්කි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DammiPriyadarshani-kv6gf
@DammiPriyadarshani-kv6gf 5 ай бұрын
ගොඩක් සතුටුයි අක්කා ඔයාගේ video බලන්න අරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවා .ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ.ඉතින් සුබ පැතුම් අක්කා❤❤ ඉදිරියටත් මම ඔයත් එක්ක ඉන්නවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
හරිම ලස්සනයි අක්කයි විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AAS-wl1lh
@AAS-wl1lh 3 ай бұрын
හරිම ලස්සන පවුලක් ❤ දකිනකොටත් හිත පිරෙනවා... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🙏🙏
@AAS-wl1lh
@AAS-wl1lh 2 ай бұрын
@@anushajeewani2016 🙂❤
@Shashi-n3w
@Shashi-n3w 5 ай бұрын
Congratulations නැන්දේ ඔයාගෙ ගමනට හදවතින්ම සුභ පතනවා🎉❤💐..ඔයත් පවුලෙ අයත් පරිස්සමින් සතුටින් ඉන්න..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️😘🙏
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 5 ай бұрын
ගොඩක් සතුටුයි අක්කා.ඔයාගෙ ආදරණීය පවුලට අපි ගොඩක් ආදරෙයි❤හැමදාම සතුටින් ඉන්න ඉක්මනින්ම golden play button එක ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NikiniRashmida-x6h
@NikiniRashmida-x6h 5 ай бұрын
මම හරි ආසම විදියෙ කෙනෙක් ඔයා නැන්දේ❤ඉස්සරහටත් කරන කියන හැම දෙයක්ම හොදින් කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා....❤😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SandamaliDhanushka
@SandamaliDhanushka 5 ай бұрын
අද නම් ලස්සනයි ගොඩක්.ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට ❤කෑම හදන වීඩියෝ නැතුව චුට්ටක් විතර දුකයි😂😂😂😂😂❤❤❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Pperera92
@Pperera92 5 ай бұрын
Congratulations අක්කියෝ...මම හැමදාමත් ඔයාගේ video එකක් එනකම් මග බලන් ඉන්නවා...ඔයාගේ video එක දැක්කම පවුලේ කෙනෙක්ව දැක්කා වගේ සතුටක් එනවා...හරි ම ආසාවෙන් මම නම් බලන්නෙ...youtube එකේ personal vlogs වලින් බලන එකම channel එක ඔයාගේ channel එක...අඩුම ගානේ කිසිම celebrity කෙනෙක්ගෙවත් එකම video එකක්වත් මම බලන්නේ නෑ...මට හිතෙන්නේ නෑ බලන්න...ඔයාගේ පිලිවෙල, පිරිසිදුකම, කෑමවල ලස්සන, කටහඩ...specialy මරීනා...❤❤❤ ඔයාගේ life එක මේ හැමදේම මාරයී...මාත් බලන් ඉන්නේ ලගදීම දවසක ඔයා වගේ ජීවත් වෙන්න...ඔයා තමයි මගේ inspiration එක...මේ ආව වගේ තවත් ඉස්සරහටම යන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...මම දවසක ඔයාවයි මරීනවයි බලන්න එනවමයී අක්කී...ඔයාගේ අතින් හදපු කෑමක් කනවමයී...ඒ දවස එනකල් මග බලන් ඉන්නවා...හැමදේම ඉක්මනටම විසදුනොත් ඔයාවත් බලන්න එනවා අනිවාර්යයෙන්ම...love you akki and mareena petiyooo...best of luck for you and your family...😘😘😘❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔයාට මම හදවතින්ම සුභ පතනවා නංගියො😘😍😍 ඔයාගේ හැම වැඩකටයුත්තක්ම ඒ විදියට ඉශ්ට වෙන්න ඕනේ ♥️♥️ ස්තූතියි හොඳේ ♥️😘🙏🌸🌷 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@Pperera92
@Pperera92 4 ай бұрын
Oyatath eii widihatama hari yanna ona..math adarei...😘❤​@@anushajeewani2016
@lahirusammani3979
@lahirusammani3979 5 ай бұрын
මුලු හදවතින්ම සුභ පැතුම් ඔබට...❤❤❤ගොඩක් සතුටුයි ..මම ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි ආන්ටි..ඔයා දිගටම මේක කරන් යන්න කවුරු කොහොම කිවුවත්..අපි ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන්..ආදරෙයි ඔයාලට❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🙏
@lahirusammani3979
@lahirusammani3979 5 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@dildil8040
@dildil8040 5 ай бұрын
සුභ පැතුම් අක්කේ......අනේ ෂෝයි....🎉🎉💐💐 ඔයා තවත් ලස්සන වෙලා හොදේ......ඔයාගේ රෝස ගස් ටිකත් ලස්සනයි ....❤❤❤
@dildil8040
@dildil8040 5 ай бұрын
වීඩියෝ එක බලන්න පටන් ගත්ත ගමන් කමෙන්ට් කරේ..ඒත් දිගටම බලන් යද්දී තව කමෙන්ට් එකක් දාන්න හිතුනා.ඔයා සිල්ව බට්න් එක අන් බොක්ස් කරද්දී ඇත්තටම මටත් ඇඩුනා.. මගේම අක්කට ඒක හම්බුනා වගේ....අවංකවම සතුටුයි අක්කේ.... මලීෂයි මරීනයි හරිම හොදයි ...සුදු මහත්තයා ගේ සිංහල ටිකක් අහන්නත් ආසයි..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ගොඩාක් ආදරෙයි නංගියො😘😍😍
@VishiPremarathne
@VishiPremarathne 5 ай бұрын
Congratulations Aunty 🥳❤️ හරිම සතුටුය්❤aunty කිව්වා වගේ මමත් reply එකක් එනකන් බලන් ඉන්නෙ🙈
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
Thank you ♥️♥️😘🙏
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 5 ай бұрын
හරිම සතුටුයි අනූ.... සුභ පැතුම් .... ඉදිරි සුභ වේවා.... ජයෙන් ජයම වී යහපතක්ම වේවා ... ආදරෙයි පවුලේ හැමෝටම ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@bimalibimali721
@bimalibimali721 5 ай бұрын
නැන්දා මම ඔයා මේ යූටියුබ් ගමන පටන් ගත්ත දවසෙ ඉදන් ම බලනවා ගොඩක් ලස්සනයි සුබ පැතුම් ඔයාට❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@maduliyanage
@maduliyanage 5 ай бұрын
Congratulations අක්කේ ... අම්මෝ මට නම් මාරම සතුටුයි......ඒ වගේම තමා රෝස මල් ටික 😮😮😮😮ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍 ඔයාටත් සුභ පතනවා ♥️♥️😘
ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰
20:58
Anusha jeewani
Рет қаралды 124 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 135 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 78 МЛН
donut recipe | රසම රස ඩෝනට්ස් හදමු.
4:16
එයාගේ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰
17:57
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН