ජපන් එන්න ඉන්න අයට හා එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ටිප්ස් ටිකක් | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 19,540

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපන් එන්න ඉන්න අයට හා එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ටිප්ස් ටිකක් | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 286
@dilrukshi355
@dilrukshi355 10 ай бұрын
මම බලපු ජපානේ හොදම youtube channel එක ඔයාගේ ,හරිම වටිනවා
@RuwiniJayalat
@RuwiniJayalat 8 ай бұрын
තෙරුවන් .සරණයි..බොහෝම.පින්.ගොඩක් .හොද.පැහැදිලි කිරිමක් ..ඇත්ත.ඇතිසැටියෙන් .දැනුවත් .කිරීම .ගොඩක් .නොදන්නා .දේදැනුවත්.වුණා ..හදවතින්.මස්තුතියි .පරිස්සමින් ඉන්න බුදු සරණයි.❤❤
@variousvideos2351
@variousvideos2351 Жыл бұрын
Thank very much අක්කේ...ඇත්තටම ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. ❤😚
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you😊❤️❤️
@nerushn7376
@nerushn7376 10 ай бұрын
ඔයා ගිය ඒජන්සි එක මොකක්ද දානවද අනේ පුතේ මගේ දුවත් එන්න ආසාවෙන් ඉන්නේ,ගොඩාක් වටිනවා ඔයාගේ වීඩියෝ බුදු සරණයි පුතේ ඔයාට
@sarathhettiarachchi282
@sarathhettiarachchi282 9 ай бұрын
Really appreciate your genuineness and sincerity and coming out with very useful information with beautiful video coverages, too. While appreciating your fine presentation with very valuable information ,special thanks should go to the one who does the fine video coverage too. Good luck.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊
@lakhmiwasana719
@lakhmiwasana719 10 ай бұрын
අක්කී අනේ ගොඩාක් පින් ඔයාට හරිද ගොඩාක් විස්තර දැනගන්නවා ඔයාගෙ හැම videos එකකින් ම 🤗💫❤️
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Thank you☺️♥️
@ravindumadushan3693
@ravindumadushan3693 11 ай бұрын
හොඳට පැහැදිලි කරනවා අක්කේ ඔයා ගොඩක් වට්නවා වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ♥️♥️
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
THANK YOU SO MUCH♥️☺️
@Nadu.140
@Nadu.140 9 ай бұрын
Wedi katha ne..kelinma uththara denawa..respect ❤🎉
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@KaviDu-ru9hp
@KaviDu-ru9hp Жыл бұрын
❤අවංකව ඉස්සරහටත් ඔය විදිහට කතා කරන්න thnc y akkaa ❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
😊 Thank you so much. Mama danna hamadema issarahatath ogollo ekka share karagannawa....❤️
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 9 ай бұрын
ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙනවා.. ඒක තමයි මන් කැමතිම චැනල් එකේ❤❤🤗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️🥰
@nayanajithfernando5854
@nayanajithfernando5854 10 ай бұрын
2nd time ekatath video eka blapu mama. Important ea godak. Thanks . 😎
@Ayeshma-e7v
@Ayeshma-e7v 11 ай бұрын
Thank you nangi.. Godak watina hoda vedio ekk.godak dewal danagaththa♥️♥️. Parissamin inna😊
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Thank you😊❤️
@gimhanaiduranga4234
@gimhanaiduranga4234 8 ай бұрын
Great Video Akka❤️🇯🇵
@dileepmadushan8623
@dileepmadushan8623 9 ай бұрын
අක්කෙ මේ පාර A/L ලිය්ලා ජපන් එන්න ආසාවෙන් ඉන්නෙ මට ඔයාගෙන් ලොකු දෙවල් ටිකක් දැනගත්ත.❤🥰 දිගටම අක්කෙ මේ වගේ වීඩියෝස් ඕනී,පරිස්සමෙන් ඉන්න අක්කේ,බුදුසරණයී.❤️❤️🤗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️😊😊
@nushanjalithushara9057
@nushanjalithushara9057 10 ай бұрын
අනේ පුතේ ඔයා හරිම පැහැදිලි ව කියලා දෙනවා....ඔය ගියේ ,olවලින්ද කොහොමද ලන්කාව්‍ර්න් ඒ ෆ්හේවල් කර ගත්‍ය්හ්‍ර්‍ර් මගේ පුත alකරනව මේ අවුරුද්ද ....එයා හටිම ආසයි ජපන් යන්න. මට කියලා දෙන්න පුලුවන්ද .
@kushanvimukthi1160
@kushanvimukthi1160 10 ай бұрын
japan student visa enna puluwan uparima wayasak tiyenwada ? wayasa 32 ka wage kenekta enna puluwn widiya kohomda
@kanthikanthi358
@kanthikanthi358 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි දුුව ...!
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
බොහෝම ස්තූතියි 😊
@WathsalaUpamali-ky1dp
@WathsalaUpamali-ky1dp 8 ай бұрын
Akki bank ekedi sim ekak ganna giyama apartment ekak ganiddi oni wena wachana , conversations wala video ekak karanna puluwanda😊
@HiruPerera-xw4pb
@HiruPerera-xw4pb 11 ай бұрын
අක්කියෝ ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා ❤️😍
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Thank you dr ♥️☺️
@chanikanirmani-ux8jl
@chanikanirmani-ux8jl 11 ай бұрын
Student awith depend wa ganna kochchara kal yanwada akke🙄
@Jiang_Wan_Yin
@Jiang_Wan_Yin 4 ай бұрын
මොකක්ද ඒ යෙන් එකේ ෆෝන් එකේ කතාව අක්කෙ 🥲 ඒක පොඩ්ඩක් පැහැදිලි නෑ. එතකොට අපිට ෆෝන් එකක් ගේන්න බැරිද? සිම් එකක් විතරක් නෙවෙයිද ඕන කරන්නෙ
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
❤️❤️❤️❤️
@maleeshasadaruwan2635
@maleeshasadaruwan2635 10 ай бұрын
අක්කෙ.ලොකු පස්නයක් 😒.මං ssw එන්න ඉන්නෙ .බැරිද හොරෙන්වත් party time කරන්න
@wdwdhb3274
@wdwdhb3274 8 ай бұрын
නංගි plz මට මේකට answer එකක් දෙන්න. මන් මාස්ටර් වලට japan එන්න හිතන් ඉන්නෙ oct intake එකට. ඔයා හිතන විදිහට ගිඩක්ම හොද japanese school ඉදලා මාස්ටර් එකට යන එකද. නැත්තම් කෙලින්ම english mediam වලින් master apply කරලා එන එකද. ජැපනීස් school ඇවිත් master එකට සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද. මොකද මට ජැපනීස් scl එකට ඇරෙන්න අනිත් ඒවට ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න විදුහක් නෑ
@thari-z8k
@thari-z8k 6 ай бұрын
Thank you Akki 😍❤️
@isuspected
@isuspected 11 ай бұрын
සතියකට වීඩියෝ 1ක් හරි 2ක් හරි දාන්න පුලුවන් නම් අපිටත් update wenna puluwan
@Ishuu-x9w
@Ishuu-x9w 2 ай бұрын
Bank ekata gihin thaniyamada e dewal karaganna ona .kawuruth adurannathuwa awoth amaruine 😢
@umayanganirashmi2783
@umayanganirashmi2783 8 ай бұрын
Nangi issella mama gihin passe mahaththayai babawai gannawanam processeka kiyanna puluwanda dennama ekapara gaththakida
@chamikasanjana30
@chamikasanjana30 10 ай бұрын
Ada thamai akke oyage vedios balanna gaththr mn. Godak wadagath. Mn mee appril wala enna inne. Akke part time job wala payakata kiyak wage gewanawada.
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම රස්සාව කරන තැන කියලා එකක් ඒක බලන්න ☺️☺️☺️
@malkimadhushani595
@malkimadhushani595 Жыл бұрын
Arigatho akke..jpn enna inna kenekta watinwa akki pehediliwa kiynwa...❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you so much🥰😊
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 3 ай бұрын
R u in Honshu island?when did u come to Japan?
@madhu1531
@madhu1531 10 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කි ❤
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
☺️☺️☺️☺️☺️
@Bimsarakokila
@Bimsarakokila 11 ай бұрын
මරු අක්කා ❤ පුලුවන්නම් දයිගක්කු හරි සෙම්මොන්ගක්කු හරි ඉවර වෙලා යන්න පුලුවන් ජොබ් කැටකරි යී එවගේ සැලරිඑකයි ගැන කියන්නකො
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
😊❤️
@MalkiEmashi
@MalkiEmashi 8 ай бұрын
Akke yen kiyanne sri lanka mudal walin kochchara da.....kiyak wage genna ona da badu mila wage ewa gana vedios denna ko....adum mila kama wala ema❤️💗
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Oya okkoma mama dala thiyenne video. Balanna....
@krishanthikarannagoda1726
@krishanthikarannagoda1726 2 ай бұрын
Duwa oheta awata passe insurance ekakata mudal gewanna oneda
@PriyankaSubasinghe
@PriyankaSubasinghe 7 ай бұрын
වීසා එක ආ දිනයෙ ඉදල යන්න තියෙන දිනය අතර කාලය කොයිතරම් වෙනවද ?
@nilukapriyanthi8480
@nilukapriyanthi8480 4 ай бұрын
Japan basha pasall yana kinekuta lankawan jaan anna kinekuta basha pasalakata ganna puluhamda please danuwath karanna me gana mata❤
@pandamaproductions.4179
@pandamaproductions.4179 9 ай бұрын
අක්කේ, මම දැනට ලංකාවේ ජපන් ඉගෙන ගන්න පංතියේ, ජනවාරි අග විතර ඉන්ටවීව් දානවා කිව්වා, ඔක්තෝම්බර් ඉන්ටේක් එකට. ජපානයේ කොහෙට වගේ ඉල්ලුවොත් ද හොද ? ( kanagawa , shizuoka , kyoto ) මේ පැතිවලින් එකක් ද ? නැත්නම් වෙන පැත්තක් ද ?
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Tokyo nan main city ekane. Eheth hondai. Visa reject wena lamainuth innawa, visa wadina ayath innawa Tokyo. Shizouka th hondai, nagoya, osaka pethith hondai....
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 10 ай бұрын
Akke english medium bachelor ekak lankawe titeddi japan awith master krnna beda
@JananandaThero
@JananandaThero 11 ай бұрын
That's all right ❤
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
♥️☺️
@sanzzz___
@sanzzz___ 7 ай бұрын
Student visa එන්න ඕන qualifications මොනවද? A/l pass වෙලා තියෙන්න ඕනද?
@Sanu_xx
@Sanu_xx 5 ай бұрын
Sitting eka withrai one wenne, 12 years scl attendance balnwa,but O/l wlinuth yanna pulwn..
@dhanushkisrihara9929
@dhanushkisrihara9929 Жыл бұрын
Keep up the good work!❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you dhanu❤
@isurikamatharaarachchi796
@isurikamatharaarachchi796 10 ай бұрын
💙 thank you
@thusharibulugahamulla6258
@thusharibulugahamulla6258 7 ай бұрын
thanks my dear
@tharubhagya
@tharubhagya 11 ай бұрын
SSW1 visa eken awith aurudu dekakin wg SSW2 visa ekata maru wenna puluwnd
@pandamaproductions.4179
@pandamaproductions.4179 9 ай бұрын
10:25 අක්කේ, පාර්ට් ටයිම් ජොබ් එකට IT ජොබ් තියෙනවා ද ? ( ඩේට එන්ට්‍රි වගේ )
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Eeka tikak hoyla balanna one☺️❤️
@githmihashara6043
@githmihashara6043 10 ай бұрын
Thanks akke❤
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
☺️☺️☺️☺️
@chathurikasenanayaka5752
@chathurikasenanayaka5752 9 ай бұрын
Akke mn government degree ekak krnwa, dn second year. Eka iwra wela oheta enne කොහොමද. Mn ehema enn klin N5 exam eka krla enne. එතකොට ohen mta job ekak hoya gnna පුළුවන් weid. Ewa gana poddak kiynko.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Vedio okkoma balanna
@lahirumadhusanka400
@lahirumadhusanka400 Жыл бұрын
Akke mn Al biology walain S3k tiyanawa ethanin ehata japan awit study karan asai eth laksha 25k 30k hoyagan amarui e gana adahasak kiyan puluwnda mata karan puluwn mokadda kiyal
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Insta ekata msg ekak danna..... Insta id eka (Chathushki Jayanchana)
@lahirumadhusanka400
@lahirumadhusanka400 Жыл бұрын
Instagram ekatad akke ?
@damidusilva5665
@damidusilva5665 10 ай бұрын
Akke api Lanka wen eddi aran ena phone ekata ohe sim ekka da gena hadaganna puluwan neda.ethokota api phone bill ekak aie pay karanne.phone eka gewanna gathoth da ohen phone bill pay karanna one
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
ලංකාවෙන් එනකොට ගේන ෆෝන් එකට සිම් එකක් දාන්න පුලුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ වගේ ලේසියෙන් මෙහේ සිම් එකක් ගන්න බැරි එක, අන්න ඒ ගැනයි මන් ඔය කියලා තියෙන්නේ.
@JayanandaniSenanayake-yg4rg
@JayanandaniSenanayake-yg4rg 10 ай бұрын
Dear,mta kiynnko bisnuss visa avith podi job krla refujee visa vlat ynn puluvnda plz.
@kucksadventures479
@kucksadventures479 10 ай бұрын
තෙරුවන් සරනයි..
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
☺️☺️☺️☺️
@pandamaproductions.4179
@pandamaproductions.4179 9 ай бұрын
09:08 අක්කේ, අපි මෙහෙ පාවිච්චි කරන ෆෝන් එක, ජපානයේ දී පාවිච්චි කරන්න බැරි ද ?
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
පුලුවන්, ප්‍රශේනේ තියෙන්නේ ෆෝන් එකේ නෙමෙයි ලංකාවෙ වගේ මෙහේ ඉක්මනින් සිම් ගන්න බෑ.
@Vinny_98
@Vinny_98 8 ай бұрын
Thanks akki❤️❤️❤️❤️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
♥️🌹
@smalshi7174
@smalshi7174 11 ай бұрын
Nangi japan eddi kulu badu warga ehema genna berida?Gifu gena vistara kiyannko .
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Genna puluwan.... Man idiriyedi gifu genath kiyannan....
@LakviLLIIUE
@LakviLLIIUE 3 ай бұрын
Technical college වලට ජපන් වලින් කියන්නෙ මොකක් කියලද අක්කෙ ❤
@Daysofchathujay
@Daysofchathujay 3 ай бұрын
Senmon gakko....(せんもんがっこう)
@udayamaladissanayake5180
@udayamaladissanayake5180 11 ай бұрын
Phone එකක් ගත්තම බිල් එක ඒකට සමානව වැඩි වෙනව කිව්වෙ.. ඒක තේරුනෙ නෑ.. එයාලගෙ ගෙවන්න වගෙ දෙනවද සිම් කම්පැනි වලින් නැත්නම් අපෙ වගෙ කමියුනිකේශන් එක්කින් ගන්න පුළුවන් ද ගිහින්.. එහෙම උනාම මාසෙ කෝල් ඩේටා බිල් එකද අර ගාන කිව්වෙ..
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
එහෙම communication නැහැ මෙහෙ. මට ඔයා අහන දේ පැහැදිලි නෑ dr...
@Amydharmasena
@Amydharmasena Жыл бұрын
Thank you ❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
❤️😊
@madurangap-y8z
@madurangap-y8z Жыл бұрын
Akke,mn lbna awrdde a/l krna knek..mn exam ekta passe language eka igena gena job ekkta japan wlta enna tamai hitn inne..eka krnna pluwn deyk da..ehema eddi ati wei kiyla hithnna pluwn amarukam monwda akki..🙄🤔
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Puluwan. Dn job visa walatath kattiya enawa. Japan exam pass wela enna puluwan. Ehema eddi athi wenna thiyena prashna kiyanne ithin, visa lebennath puluwan, nolebennath puluwan. Oyage documents tika hariyatama thiyenna one, exam ehema karala thibboth hondai. Anith eka mulinma, job visa enna honda agency ekak hoyaganna.....
@madurangap-y8z
@madurangap-y8z Жыл бұрын
Mona wge job da tiyenne awith krnna..mn commerce stream eken thmai a/l krnne..saamanya honda results ekk tiyewi..ethkota mta koi wge job ekk krnna pluwn weida ..🙄
@taniyadisanayeka5922
@taniyadisanayeka5922 8 ай бұрын
watinawa❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
❤❤❤❤❤❤❤
@anuruddhaishantha7378
@anuruddhaishantha7378 Жыл бұрын
Thank you❤mata wisthara tikak dena ganna one.kohomada oyawa connect karaganne🤔
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Mage instagram ekata message ekak danna. Man danna dewal kiyannan....😊 (Insta ID eka - Chathushki Jayanchana)
@gayanicharuni9153
@gayanicharuni9153 8 ай бұрын
Akke student visa enna nm JLPT da JICT da krnna oni.plz akka reply💛
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
JLPT thamai samanyen karanne. Neththan JLCT eka
@PiyumiSandarenu-o3h
@PiyumiSandarenu-o3h Жыл бұрын
Good luck dear
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you❤️😊
@ThisariThisu-uu4ed
@ThisariThisu-uu4ed 10 ай бұрын
Akke mamai bf awoth apita school apartment in natuwa wenama aran inna puluwanda apu gamanma. Eka prashnyak nadda. Api register wenna onida na neda.
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Mulinma scl apart eke inna one. Ita passe wenama yanna puluwan dr. Oyala ena skoleth ehema nithiyak thiyanwada kiyala balanna poddak.
@ThisariThisu-uu4ed
@ThisariThisu-uu4ed 10 ай бұрын
Thank you akki godak pin parissamin satutin innaa hamadama budu saranai oyata ❤️😘
@HopefulGreyElephant-nu5sy
@HopefulGreyElephant-nu5sy 3 ай бұрын
Bisnas visa evith job 1 karanna berida
@mobilegaming7378
@mobilegaming7378 10 ай бұрын
අක්කේ ඔයා AL japn කරාද, පොඩ්ඩක් විස්තර කියන්න කො 🙏, student visa ඔක්කොම වියදම කියක් යනවද,, අනිවාර්යෙන් reply ඔනිමයි,
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Mn nam AL japan kare na, enna kalin mn Japan language eka igena gatta, matanam okkotama lakhs 26~27 witara giya☺️♥️
@mobilegaming7378
@mobilegaming7378 9 ай бұрын
@@Daysofchathujay අක්කා එන කොට බාශාව කතා කරන්න පුළුවන් ද
@malindut
@malindut 8 ай бұрын
අක්කා ජපානෙට ආවෙ මොන ejent එකෙන් ද
@Pramucraft
@Pramucraft 9 ай бұрын
කොහොමද apartment එකක් හොයාගන්නෙ
@lahirumadhusanka400
@lahirumadhusanka400 Жыл бұрын
Akke mehe tiyana 4n eka genawama japan waladi e sim eka dan use karan barid ?
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
ලංකාවෙ ෆෝන් එක මෙහෙදිත් පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මෙහෙ වැඩ වලට මෙහෙන් ෆෝන් එකක් ගන්න ඕනෙ, සිම් එකකුත් එක්කම.....
@thirannimnad7249
@thirannimnad7249 Жыл бұрын
Thanks ❤️
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
❤️😊
@harshi-wi7si
@harshi-wi7si 11 ай бұрын
Ane mn lankawe digriyak kranaw.ek iwar krala japn enawanm kohomd kiyl kiynnko..student visa ena eka hodid
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Student visa awith language scl iwara karala kelinma job visa danna puluwan, lankawe degree eka thiyna nisa. Degree eka anuwa thamai job eka balanna one. Oyata degree ekak thiyana nosa aye senmon yanna uwamanawak ne, oya kemthi nan yanna puluwan.....
@yashbs1450
@yashbs1450 4 ай бұрын
Mehen enkot lap ekk arn ena ekada hoda ohen ganna ekad
@Daysofchathujay
@Daysofchathujay 4 ай бұрын
Samahara scl walin laps denawa. Neththan oyta one nan mehen gannath puluwan.
@NIMASHAHESHANI-l7d
@NIMASHAHESHANI-l7d 11 ай бұрын
akke man me sare A/L karana kenek...A\l karapu gaman course eka karanna inne...ethakota okkoma wada tika karagena oheta enna kochchara kal yaida...tax eka ganath poddak kiyannako eka ganath man danne nh..thawa dewal wagayak danaganna one 🥺
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Samanyen masa 6k wagewath class yanna one. Iita wada giyath hondai. Oyage agency eken ahanna, e gena visthara. Tax eka gena qwoth, meheta awama tax gewanna one.
@NIMASHAHESHANI-l7d
@NIMASHAHESHANI-l7d 11 ай бұрын
@@Daysofchathujay hari akki😘....man oyata fb massage ekak damma aniwaren rply karanna akka
@DinithiBhagya-gb9oq
@DinithiBhagya-gb9oq 8 ай бұрын
Oya japan wala inn village ek mokakd😊
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Gifu වල තමයි මම ඉන්නේ
@DinithiBhagya-gb9oq
@DinithiBhagya-gb9oq 8 ай бұрын
❤️😘
@Princess_Tulip
@Princess_Tulip Жыл бұрын
අක්කේ ඇත්තටම අක්කා ජපන් එනකොට අක්කට හෝඩි දෙක විතරයිද පුලුවන්... අක්කා JlPT ලියන්නේ නැතිඅද ආවේ... අක්කේ තව අපි language school එකක කොච්චර කාලයක් ඉගෙන ගන්නවද?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Man JLPT liuwe ne. Man liuwe JLCT eka. Eth man eka liyaddith mata lokuwata japan be. Hodi deka puluwan. Grammar lokuwata danne ne. Eth exam eka liuwa, ehema liyala thiyana eka honda nisa. Language scl ekata October intake eke awoth 1 year and 6 months scl yanna one. April awoth 2 years yanna one.
@navodasewwandi9807
@navodasewwandi9807 11 ай бұрын
Akkee...studen visa walin japan enakota marry karala awoth 6 month walin thamange partner japan walata genna ganna puluwan kiyanawa....e kathawa aththada?🤭
@Princess_Tulip
@Princess_Tulip 11 ай бұрын
@@navodasewwandi9807 නෑ මාස හයකින් ගන්න බෑ... student visa වලින් ගන්න පුලුවන් අපි school ගිහින් ඉවර වෙලා technical college හරි university හරි යනකොට depending visa වලින් partnerව ගන්න පුලුවන්... ඒකට අඩුම අවුරුදු දෙක පන්නන්න ඕනි... SSW Visa වලින් අවුරුදු පහ වැඩ කරාට පස්සෙයි පවුලේ අයව ගන්න පුලුවන්...
@madushikaranasingha5563
@madushikaranasingha5563 10 ай бұрын
Akke aurudu 2k scl eke igena gena ita passe working visa ekakata maru wenna barida high scl ekaka cours ekk karann onamada
@harshasandaruwan2605
@harshasandaruwan2605 10 ай бұрын
​@@madushikaranasingha5563😊
@nayanajithfernando5854
@nayanajithfernando5854 11 ай бұрын
girl kenekge safe eka gena ideakth kiynna puluvnda , settle venna puluvnda ? Safeda ? idea eka gena kiynna puluvnda ?
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Ona tharan genu lamai thaniyama awith innawa. Safe eka gena nan baya wenna deyak ne. Maha රෑට wunath thaniyama yanna enna puluwan, lankawe wage nemei. Hebei ithin meheta ena අරමුණ amathaka nokara hitiyoth hari. Samahara genu lamai weradi පාරවල් වල yanawa. Ekai.... E arenna safe eka gena baya wenna kisima deyk ne☺️
@nayanajithfernando5854
@nayanajithfernando5854 11 ай бұрын
ok . Thanks . Me Karunu 2genath Video ekaka genna puluvanda, godak ayata vedgth vei . @@Daysofchathujay
@WaruniTharushika
@WaruniTharushika Ай бұрын
❤❤
@hashinitharuka6830
@hashinitharuka6830 8 ай бұрын
Japane gahanulamayekta atakshawa hodada ndd kiynnko akki
@Sanu_xx
@Sanu_xx 5 ай бұрын
Japan wala girl knkta thyna security eka godak hodaii
@prabathmaduranga6531
@prabathmaduranga6531 Жыл бұрын
Akke hodata pehedili ❤️❤️❤️
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you so much❤️😊
@ruwandiliyanage
@ruwandiliyanage 11 ай бұрын
Akke japanedi api mehe use krana 4n eka use krnn berida ehedi wena 4n ekk gann oned samsung 4n wlt ehe thina sim dann berid akke
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
නෑ නෑ ඔයාගේ ෆෝන් එක අරන් එන්න පුලුවන් ප්‍රශ්නේ තියෙන්නේ සිම් එකක් ගන්න එකයි
@ruwandiliyanage
@ruwandiliyanage 11 ай бұрын
@@Daysofchathujay e kiynne akke ehe thina sim mewt dann puluwn ne
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
ඔව් පුලුවන්
@ashen4120
@ashen4120 11 ай бұрын
Gtr ekk sound ekk awa
@heshanwickramanayaka4025
@heshanwickramanayaka4025 7 ай бұрын
Senmon gakkod hoda akke
@sandalimuthugala1178
@sandalimuthugala1178 11 ай бұрын
Man eka bank ekakata katha kara eyala degree ekak krnwnm withri loans denw kiwe
@harshahemarathna1242
@harshahemarathna1242 10 ай бұрын
Akke apartment eka kohomd ganne❤
@enolaperera1424
@enolaperera1424 10 ай бұрын
Akki JLCT exam eka gana kiyannako❤
@prebodhnikaushalya1056
@prebodhnikaushalya1056 10 ай бұрын
akke student enkot mond blnne A/l mokwge result ekd onii
@Waruninjp
@Waruninjp 11 ай бұрын
Akki gatta sim eka mokkda...AU da
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Mage sim eka, Y Mobile.....
@xvenu9406
@xvenu9406 Жыл бұрын
25-30 athara ganak yanne ticket ekath ekkada akke . Mn yana agent 42lks gannwa ticket ekath ekkama
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Ow. Mama apu kale thamai e gana giye. Den e ganata enna amarui
@JananandaThero
@JananandaThero 11 ай бұрын
How are things my friend
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
❤❤❤
@dush6312
@dush6312 9 ай бұрын
Japn enna al results eka blnwd akki science krl s2 ek sub ekk fail nn brid 😢
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
AL karala thiyenna one kiyala thamai mama danne. Results gena poddak agency ekakinuth ahala beluwa nan hondai neda
@malkimadhushani595
@malkimadhushani595 Жыл бұрын
Ane akki mn inster na akkigen dewl tikk dengnna oni mesenger ndda akii
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Ah innawa. Msg ekak dala thiyanna nangi. (Jana weerasighe )
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Japan awith apita hemadama inna puluwanda nangi wistara kiynnko.salary kiiyak witara gnna puluwanda
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Hemadama inna puluwan. Ekko PR apply karanna one, neththan citizen ganna one. Ehemath neththan visa eka aluth kara kara wunath inna puluwan kemathi tharan kalayak. Job visa inna ayata salary wedi student visa inna ayata wada....
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
@@Daysofchathujay thanks nangii wisthara kiuwata. ❤️
@dew752
@dew752 7 ай бұрын
අක්කේ..A/l නැතුව student visa එන්න පුලුවන්ද?
@Sanu_xx
@Sanu_xx 5 ай бұрын
Ow ehema pulwn
@chamikapathirana2390
@chamikapathirana2390 10 ай бұрын
Ape akkit ohe inne ey taniyen hmdema krgnnw.😢 eytat sitisan hmdema lgdim.😊
@chamikapathirana2390
@chamikapathirana2390 10 ай бұрын
Hmbenw lgdima.😅
@sakmanmaluwa079
@sakmanmaluwa079 11 ай бұрын
ඔයාට සිම් එකක් ගන්න මාස දෙකක් විතර ගියානම් එතකොට ඔයා ලංකාවට කතා කලේ කොහොමද
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Mage lankwe phone ekta part eke wifi connect karagena
@prathibhasathyaji5972
@prathibhasathyaji5972 11 ай бұрын
ලන්කාවෙන් එද්දිම 12 ප්‍රෝ වගේ එකක් ගෙනාවත් බිල වැඩිද
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
ෆෝන් එකක් ගන්න එක නෙමේ ගැටලුව තියෙන්නේ සිම් එකක් ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ.
@sampathpeiris-p9c
@sampathpeiris-p9c 10 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
☺️☺️☺️☺️
@kavishkaprabhath7861
@kavishkaprabhath7861 11 ай бұрын
ඔහෙට ආවම අනිවාර්යයෙන් 4න් එකක් ගන්න ඔනිද අක්කෙ. අපි මෙහෙ පාවිච්චි කරන එක ඔහෙ පාවිච්චි කරන්න බැරිද 🥲👉👈
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Puluwan.... Eth mehe weda walata japan phone ekai sim ekai one. E nisa aduwata ekak balala ganna....
@amandadharmadasa2945
@amandadharmadasa2945 8 ай бұрын
Akke school eken part time ekak hoyala denne nedda
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Hoyala denava❤️
@e233su
@e233su 11 ай бұрын
ඔයා AL මොනාද කරෙ❤
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Commerce....
@nalakawanigasekara2066
@nalakawanigasekara2066 Жыл бұрын
පුතේ මාගෙ දුව N5. N4 දෙකම pass
@nalakawanigasekara2066
@nalakawanigasekara2066 Жыл бұрын
Eyata ජපන් ලේසි widihk කියන්න. මුදල් ප්‍රශ්න තියෙනවා
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Hondai neh 😍 Meheta enawa nan godakma watinawa exam pass nisa…
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 208 М.