අල වගා කරගන්න මෙච්චර ලේසිද 🥰| Life in japan 🇯🇵🇱🇰 දවසින් ටිකක් ❤️🥰

  Рет қаралды 79,893

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha Jeewani

Пікірлер: 898
@shananu8631
@shananu8631 Жыл бұрын
දාපු ගමන් ආසාවෙන් බලනවා....මට ඉන්නවා අවුරුදු 4ක දුවෙක්.එයා school ගිහින් කියලා එයා මරීනා වගෙ වෙනවලු.ටීචර් මට priwat කතාකරලා ඇහුවා ඒ කවුද කියලා ....ඒ තරමටම එයා අසයි .හැමදාමත් බලන් ඉන්නවා ........ඔයාලා හැමෝට බුදු සරණයි.......
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම වීඩියොං එක අද මට ඕනම වීඩියෝ එක අල පැල කරනව දැකල හරිම සතුටුයි. අරත්තටම හොදම අත් දැකීමක් මොකද අද තියෙන රටේ ප්‍රශ්න වලට හරිම වැදගත්. මටත් ලංකාවට යනතුරු ඉවසුම් නෑ.හරිම ආසයි.ගෙදර සේරම එකතු වෙලා මෙහෙම ඉන්න විට හරිම ආසයි. ඉකිමනටම තව වීඩියෝ එකක් අරන් එන්න.මරීන හරිම හොදයි.ජේසු පිහිටයි❤❤❤
@ajanthalalith8727
@ajanthalalith8727 Жыл бұрын
hrima sok
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද Shan anu❤❤ ගොඩාක් සතුටුයි .. ගොඩාක් ස්තූතියි ❤❤ අපි ඉතාමත් ආදරයෙන් දුවව මතක් කරා කියලා කියන්න ❤❤❤🙇‍♀️🙇‍♀️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@malijayaraj7130 ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
💚🖒🖒
@gayathrishani1970
@gayathrishani1970 Жыл бұрын
අනේ මටනම් කම්මැලිනෑ අක්කා. මොකද ඔයා උත්සාහවන්ත ආදරනීය අම්ම කෙනෙක්, . මං ආසයි අක්ක හදන කෑම වලට. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ .. බුදු සරණයි .💜️💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@asankaanishanthijayalath2706
@asankaanishanthijayalath2706 Жыл бұрын
ලංකාවේ කෙනෙක් ඔහොම ඉන්නවා දකිද්දී හරිම සතුටුයි අක්කේ, ඔයා හරිම වාසනාවන්තයි, ❤️❤️❤️❤️❤️❤️ සතුටින් ප්‍රවේසමෙන් ඉන්න, මරීනට ගොඩක් ආදරෙයි, බුදුසරණයි, ❤️❤️❤️❤️❤️❤️😚👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@nslmusic3722
@nslmusic3722 Жыл бұрын
ඔයාගේ විඩියෝ බැලුවම හිතට පුදුම සතුටක් දැනෙනවා ..අපේ ලංකාවේ කෙනෙක් නේද කියලා ...ඔයාගේ දූ හරිම හොද දරුවෙක්..එයා වීඩියෝ වල නිතරම ඉන්නවානම් ෂෝක්..එයා හරිම cute
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@nethu996
@nethu996 Жыл бұрын
🤔මේ හැමදේකටම අඩුපාඩු හොයන මිනිස්සු ඇයි මේවා බලන්නේ 😕😒 නිකරුනේ කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැතුව කෙනෙක්ව දිරිගන්වන්න බලන්න❤ මේ වගේ ආදර්ශමත් දෙවල් අපේ ජිවිතයට ගොඩාක් වටිනවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ආදරෙයි ❤
@nethu996
@nethu996 Жыл бұрын
@@anushajeewani2016 ❤️
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 7 ай бұрын
Anee owww
@madumali3459
@madumali3459 Жыл бұрын
ඕව ගනන් ගන්න එපා අක්කා ..අපිනම් අක්කාගේ විඩියෝ බලන්නේ හරි අසවෙන් ...විඩියෝ එක හරි ලස්සනයි අක්කා ....මරිනාත් ඉතමත් ආදරයෙන් මතක් කලා කියන්න ..ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣මම කියන්නම් ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
හැම වැඩේම පහසුවෙන් කරගන්න උපකරණ තියෙන නිසා ඕනිම වැඩක් තමන්ටම කරගන්න පුලුවන් එක කොයිතරම් දෙයක්ද...අපේ රටේ එහෙම මෙහෙම දෙයක් කුලියට කරගන්න හිතගන්න බැරි මුදලක් වැය කරන්න වෙයි...ඇත්තටම අක්කා ඔයා හරි වසනාවන්තයි ඔයාගෙ හැම vedeo එකක්ම බලනවා කවුරු මොනා කීවත් මෙහෙම vedeo දාන එක නතර කරන්න එපා අපිට කවදාවත් දකින්න නොලැබෙන දේ අපි දැක ගන්නෙ ඔයා නිසා ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤️❤️
@nethu996
@nethu996 Жыл бұрын
අපිටනම් කිසිම කම්මැළි කමක් නැ😊😊 ඔයාගේ වැඩ මටනම් ගොඩාක් ආදර්ශමත් ❤❤ හැමදාම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා ❤ ඔයත් ඔයාගේ පවුලේ අයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ බුදු සරණයී
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
ඇත්තමයි ඔයා වීඩියෝ එකක් දානකම් හරිම උනන්දුවෙන් බලන් ඉන්නේ. ඒ තරමටම ඇබ්බැහි වෙලා දැන්❤ ඔයාලාගේ එකමුතුකම නම් හරිම ශෝක්. අනේ අපිටනම් ඔයාගේ වීඩියෝ වල කිසිම කම්මැලිකමක් නෑ. ඔයාගේ කටහඬ අහන් ඉන්නත් හරිම ආසයි. ඔයාගේ වීඩියෝ වල තියෙන්නේ අපේ ජීවිතේට ගන්න දේවල් මිසක් බොරු දේවල් නෙමෙයි. 😊 මලීශ ආපු එකනම් ශෝක්. එයා ඇත්තටම හොඳ පුතෙක්. ඔයාගේම දරුවෙක් වගේ. හැබැයි ඒ දීපු කෑම එක ගැනනම් ඉරිසියයි😢 මටත් කන්න තිබ්බානම් 😢😢😢😢 ආදරෙයි හැමදාමත්❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤ ලඟ පහතක හිටියනම් හදලා දෙනවානෙ❤❤ ආදරෙයි අපිත් ❤️❤️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
අපිට නම් චුට්ටක් වත් කම්මැලි නෑ..ආන්ටිගේ වීඩීයෝ .හරිම motivation ..අපි නම් ගොඩාක් ආසාවෙන් බලන්නේ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@nwinfinity205
@nwinfinity205 Жыл бұрын
ඔයාලගෙ එකමුතුව දකිනකොට මටත් හරිම සතුටුයි .හරිම ආසාවෙන් සතුටෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි !!!.දෙවි පිහිටයි !!!.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඇත්තටම නංගී ඔයාගේ වීඩියෝ වලින් මම බොහොමයක් දේවල් ඉගන ගන්නවා.ඔබට ස්තූතියී ඒ වෙනුවෙන්.ඇත්තටම ඔයාට ලොකු හයියක් ඔයාගේ දෝනී සහ හස්බන් .ඔයා හරිම ලකී.ඔයාගේ එලවලු කොටුව බලන්න මම පෙර මග බලා ඉන්නවා.ඔයාගේ උත්සහය කැපකිරීම උනන්දුව ගැන කියලා වැඩක් නෑ ❤❤ මම ගොඩාක් ආසයී නංගී .❤❤ඔබට සහ පවුලේ සියලුම දෙනාට බුදු සරනයී .❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thusharisaku5417
@thusharisaku5417 11 ай бұрын
අනේ අක්කි ඔයාගෙ වීඩියෝ වලින් මටනම් කම්මැලි කම නැතිවෙලා වැඩ කරන්න ආස වෙනවා.මන් අපේ ගෙදරත් ජපන් ගෙදරක් වගේ .හරි ආස හිතෙනව අක්කි.බුදුසරණයි ඔයාලට.ආදරෙයි හැමදාම.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@apsararathnayake8502
@apsararathnayake8502 Жыл бұрын
අපෙ බබාත් phone එක අරන් මරීනා දාලා දෙන්න කියලා ඉල්ලන්නෙ.එයා ආසයි මරීනා අක්කට...😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ආදරෙයි කියන්න පැටියට ❤️❤️ ගොඩාක් ස්තූතියි ❤️❤️
@manoriw7438
@manoriw7438 Жыл бұрын
අපිට නම් කිසිම කම්මැලි කමක් නෑ ඔයාගෙ වීඩියෝවල .බැලුවම පුදුම එනර්ජි එකක් එන්නෙ මටනම්. සත්තයි අක්කෙ ඔයාගෙ වීඩියෝ බලල මමත් ගොඩක් දේ පිලිවෙලට තියාගෙන ඉන්නව. ඔයා ගෙ වීඩියෝ මටනම් මාරම මාර ශක්තියක්. බුදුසරනයි...මරීනා ...love you...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤❤❤
@Chiwo1996_
@Chiwo1996_ Жыл бұрын
බලන්නකෝ නේද. මේවා බලද්දි හිතෙනවා ලංකාවේ අපි කොච්චර කම්මැලිද කියලා. මොකද එයාලා එයාලගේ හැම දෙයක්ම තනියෙන් කරගන්නවා. ලංකාවෙනම් මේවා හදන අය වෙනම ගන්නවා. හැමදේම එහෙමනේ. ඇත්තටම රටත් දියුණුයි මිනිස්සුත් දියුණුයි. හරිම ආස හිතෙනවා මේ වගේ මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්නත් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
අක්කා ඔයාගේ වීඩියෝ මං හැමදාම බලනවා ... හරිම ආසාවෙන් බලන්නේ ... ඒක අද තමයි comment 1 තිබ්බේ... අපේ රටේ ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තව කෙනෙකුගේ දියුණුව බලාගෙන ඉන්න බැරි එක... ඔයා ඒ දේවල් වලට උත්තරයක් වත් දෙන්න එපා අක්කා ... එයාට කම්මැලියි නම් නොබලා හිටියාම ඉවරයිනේ .... එහෙම ලියන්නේ ඔයාගේ හිත රිද්දන්න .... ඒ නිසා ඒවට ප්‍රතිචාර දක්වන්න එපා ... ඔයාගේ වීඩියෝ වල ඉගන ගන්න දේවල් ගොඩාක් තියෙනවා ... ඔයාගේ පිලිවෙලට පිරිසිදු කමට මං නම් හරිම ආසයි .... ඔයාගේ වගාව පටන් ගන්න කම් ආසාවෙන් බලාගෙන ඉන්නේ ... තෙරුවන්සරණයි ...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤❤❤
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 Жыл бұрын
අනේ අපිට නම් කම්මැලි නැහැ when we see that how you manage your life,preparing of meals and about many many things we getting courage to our lifes also.ඔයාව අධෛර්යමත් කරන්න කියන ඒවා බලන්න එපා.සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි ඔයාලට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 Жыл бұрын
අද මම කමෙන්ට් කරන පලවෙනි දවස...මම නම් පුදුම ආසාවකින් මේ වීඩියෝ බලන්නෙ....ඔයා හරිම ආදර්ශමත් කාන්තාව ක්...මේවා බලනකොට මට මම ගන පුංචි දුකක් ආවා ...මම ගොඩක් කාලය නාස්ති කරන කෙනෙක් කියලා ....ඔයාගෙ වීඩියෝ වලින් මම නම් motivate උනා මිස කම්මලි උනේ නැහැ ..ඔයාට ත් පවුලේ අයට ත් බුදු සරණ්‍යි...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මෙ ආදණිය වචන මන් වෙනුවෙන් ලිව්වාට ❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
අනේ අක්කා කිසිම කම්මැලිකමක් නැහැ ඔයාගේ video වල, මම නමි හරිම ආසයි, හදන කැම බලන්න, ඒ වගේ ගොඩක් හොද දේවල් තියෙනවා මගේ ජිවිතේට එකතු කරගත්ත දේවල් ඔයාගේ video වලින්, පුලුවන් හැමවෙිලේම video දාන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අදත් video eka හරිම ෂෝක්...ඔයාගෙ video බලද්දී කම්මැලි කියන්නේ පිස්සු නේද...මට නම් හරිම motivation video හැම එකක්ම...බලන්න බලන්න ආස හිතෙනව....අක්කා ඕවා ගණන් ගන්න එපා....අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා....ඔයාගෙ maleesha පුතාව mathak kala kiyanna..එයාල හරිම හොඳ ලමයි...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න Akki...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම එ ගැන හිතන්නේ නෑ නංගි .. ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ මම කියන්නම් ❤❤❤
@woshithasamiru8566
@woshithasamiru8566 Жыл бұрын
ඇන්ටි වීඩියෝ එකක් දානක්න්න් මම පුදුම ආසවකින් ඉන්නේ a/l ඉවර නිසා මාත් ඔයා වගේම වගා කරනවා හරිම ආසයි ඔයාගෙ වගාවට අපේ අම්මා නම් ආසම ඔයගෙ පිලිවෙලට 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙇‍♀️🙇‍♀️🥰😍
@shakiladissanayake9618
@shakiladissanayake9618 10 ай бұрын
මං ලගදි අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ...ගොඩාක් ආස හිතෙනවා. ..ලංකාවෙ මිනිස්සු වැඩට කම්මැලි නිසා තමයි හැමදාම එකතැන...අනුන්ගෙ කුණු හොයන්න විතරයි දන්නේ....ඕවා ගනන් ගන්න එපා😊good luck ❤️😘😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘🙏🙏🙏 ආදරෙයි ♥️♥️
@Achini.99
@Achini.99 Жыл бұрын
අක්කගෙ වීඩියෝස් බලන්න යූටියුබ් එන්න බැරි උනා පහු ගිය ටිකේම අද ඉඳන් එක දිගට බලන්න ඕන missed වුනු ටික මේ දවස් වල නම් ගොඩාක් ආසාවෙන් බලන්නෙ වගාව නිසා ගිය සැරෙත් වගා කරපු දේවල් දැකලා ගොඩාක් ආසා හිතුනා මේ සැරේ ලොකු වගාවක් නිසා පැල ලොකු වෙලා හැදෙනකම් ඉවසිල්ලක්නෑ විඩියෝස් ගැන negetive comments නම් ගනන් ගන්නම එපා අක්කෙ වැඩ දැක්කම කම්මැලි නෙමේ හිතෙන්න ඕන ඇයි අපිත් නොකරන්නෙ කියලා මායි අම්මයිත් වගාවක් දාන්න හිතන් ඉන්නෙ අක්කගෙ වීඩියෝස් වලින් අදහස් ගන්නත් පුලුවන් ගොඩාක් ආදරෙයි අක්කෙ අක්කත් සතුටින් ඉන්න මරීනාවත් ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට. 🥰😍😍🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@nimashapawani3298
@nimashapawani3298 Жыл бұрын
ලස්සනයි නැන්දෙ වීඩියො එක..කම්මැලිකමක් නම් අපිට නැ...හරිම ලස්සනයි ආසාවෙන් පිස්සුවෙන් බලනව හැම වීඩියො එකක්ම...❤ බුදුසරණයි ..! මරීනා හරිම ශෝක් 😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 Жыл бұрын
පෙරුම් පුරාගෙන හිටපු වීඩියෝ එකක් .... අල පැළ කරන හැටි ... අද හරිම සතුටුයි .. හෙටම මගේ පැලවෙලා තියෙන අල ටික හිටවන්න ඕන ... පුදුම සතුටක් දැනෙන්නේ මේ වීඩියෝ දකින කොට ... ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ... මරීනා පුංචි කාලේ ඉඳලා ඔයා වගේ වැඩ කරන්න පුරුදු වෙනවා .... හරිම ආඩම්බරයි දු. පැටියා ගැන .... තව සැරයක් බලන්න ඕන අද වීඩියෝ එක .... අද නම් ගොඩක් සතුටුයි මටත් ... හැමෝම සතුටින් ඉන්න ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍😍🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@user-ep9sx7ix3w
@user-ep9sx7ix3w 11 ай бұрын
මට නම් එපා වෙන්නේ නැති video එකක් . ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි..
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chethanachandrasiri114
@chethanachandrasiri114 Жыл бұрын
අහඹුවකින් බලන්න ගත්තු අක්කගෙ වීඩියෝ ආසාවකින් බැලුවෙ වීඩියෝ බලද්දි ඇත්තටම අමුතුම fleeing දැනෙන්නෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
අදත් බොනික්කි ඉන්නවා චුට් දු හරිම ලස්සනයි හරිම ලස්සනයි ව්ඩ්යෝ ඔයලා තුන් දෙනාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@nayanaabeyrathne7285
@nayanaabeyrathne7285 Жыл бұрын
අනේ ඔයා අපි හැමෝටම ආදර්ශයක් . ජපන් අය හැමදාමත් කඩිසරයි. ජපානයේ ඉන්න ඔයා වගේ අපේ අයත් ඒ ආදර්ශය ගන්නවා නම් කොච්චර හොදයිද ?
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@menuri1313
@menuri1313 Жыл бұрын
වැඩ කරන හැටි දැක්කම වැඩ කරන්න ආස හිතෙනවා මිසක් කම්මැලි හිතෙනව කියලා ඇහුවමයි 😂අඟහරු ජීවියෙක්ද කොහෙද් ඒ මනුස්සයා.me vedio honda motivation apita nam ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@rashinthasithum6627
@rashinthasithum6627 Жыл бұрын
ඔයා ගෙ වැඩ නම් හරිම පිලිවෙලයි 👍👍👍👍ආශයි බලන්න 😍😍මලිශ පුතා දැකිමත් සතුටුයි...✋✋✋සතියක් නිවාඩු නෙ .සෙනසුරාදා වෙන්න කලින් මලිශත් එක්ක විඩියෝ වක් දාන්න අපි ට බලන්න සියලු දෙනාටම දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ අනිවාර්යයෙන් දාන්නම් ❤❤
@user-xb9qo2sd8x
@user-xb9qo2sd8x Жыл бұрын
මට නම් හරිම motivation එකක් ලැබෙනවා ඔයාගෙ videos බැලුවාම 🤗🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පවුලේ සේරම එකට එකතුවෙලා වැඩ කරන එක කොච්චර හොඳ ද ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
පස් ටිකත් සල්ලි වලට අරන් වගා කරනව කියලා අහද්දිනුත් පුදුමයි. අපේ රටේ අක්කර ගණන් ඉඩ තිබිලත් අපේ අය ඒවගෙන් වැඩ ගන්නෑ. සතුටුයි ඔබ ගැන 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@dulmiartrainbow9348
@dulmiartrainbow9348 7 күн бұрын
හරිම ශෝක් පවුලක් අනේ..ආස හිතෙනව මෙහෙම එකමුතුවෙන් වැඩ කරනව දකිද්දි හැමෝම.❤️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 7 күн бұрын
♥️♥️♥️♥️♥️
@shashisewwandi9467
@shashisewwandi9467 Жыл бұрын
ඔයාගේ විඩීයෝ බල්න්නේ හරි ආසාවෙන් අක්කේ.ඔයාගේ love srory එක ආසයි දැනගන්න.ඔයාගේ husban කොහොමද හම්බ උනේ කියලා දැන ගන්න ආසයි.🥰🥰💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම දාන්න බලන්නම්කො. ❤❤ ස්තූතියි ❤
@swarnahiguchi7997
@swarnahiguchi7997 Жыл бұрын
හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් ඔයා. මරිනා දුව හරිම අහිංසක අනිත් ගෑනු ළමයින්ට ආදර්ශයක්.❤❤ගෙවල් වල කිසිම වැඩක් නොකර ඉන්න අයට නම් කම්මැලි ඈති මමනම් ගොඩක් ආසයි අනුෂා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 🥰🥰🙏
@vanishad3419
@vanishad3419 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා අදත් video එක.. මම නම් හරිම ආසවෙන් බලන්නේ .. අක්කා හරිම කඩිසරයි 💪 God Bless You ❤ 💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
වැඩ කරනව දැක්කම කම්මැලි හිතෙන්නෙ කාටද අනේ.....🤔 අපි නම් ලොකු මෝටිවේෂන් එකක් ගන්නවා තියෙන කම්මැලිකම නැති කරන් ගෙදර ගොඩගැහෙන වැඩ කරල පිළිවෙළ කර ගන්න.... ❤ කොහොම උනත් විවිධ ආකල්ප තියෙනවානෙ මිනිස්සු උනාම.... ඉතින් කෙනෙක්ට එහෙම දැනුනා කියල වරදක් ඔයා නොහිතපු එකත් ඔයාගෙ ලෙංගතු පිළිතුර ගැන හරිම සතුටුයි...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍🥰🙇‍♀️
@dilrukshl
@dilrukshl Жыл бұрын
මමනම ඔයාගේ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් ඔයාගේ ඉගන ගන්න දෙවල් ගොඩක් තියෙනවා නංගියෝ ඔයාලා පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඔයාගෙ videos හරිම inspiring අනුශි❤ පුදුම සහජ දක්ශතාවයන් ඔයාට තියෙනවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@black-out8714
@black-out8714 Жыл бұрын
මටනම් කම්මැලි නෑ පොඩ්ඩක්වත්.මම මට වැඩකරන්න කම්මැලි වෙලාවට ඔයාගෙ videos බලනවා.ඊට පස්සෙ මට කම්මැලි නැතිව යනවා.ඔයාට තරම් ලස්සන දේවල් අපිට නෑ.ඒ උනාට තියෙන දේවල් වලින් ලස්සන කරගන්න උත්සාහ කරනවා.ස්තූතියි මෙහෙම videos ගේනවට.ඔයා කරන job එක ගැනත් ටිකක් කියනවද.ආදරෙයි ඔයාලට.බුදු සරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍😍😍😘🥰🥰🙏🙏
@HasansiDewendaya
@HasansiDewendaya 10 күн бұрын
ඇත්තටම ඔයා කරන වැඩ මාරම පිළිවෙලයි සහ ලස්සනයි..😊 මමත් හරි ආසාවෙන් ඔයාගෙ විඩියො බලන්නෙ❤
@anushajeewani2016
@anushajeewani2016 10 күн бұрын
ස්තූතියි ♥️♥️🌷🙏
@madushikabhasini3252
@madushikabhasini3252 Жыл бұрын
Lassanai akki manika...... Adareiiiiiii akki....... Niwadu sathiyema video danna ...... parissamata inna akki Pana bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@thejachathurani893
@thejachathurani893 Жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ.අදත් හරිම ලස්සනයි.මරීනට සිංහලෙන් ටිකක් කතා කරන්න කියන්නකො.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ මරීනාට සිංහල පොඩි පොඩි වචන තමයි පුළුවන් .. මම කියලා බලන්නම්කො. ❤❤
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 Жыл бұрын
Video බලන්න කම්මැලි එක්කෙනාට දුන්න උත්තරේ නම් නියමයි 😊, වැදගත් දේවල් බලලා පුරුදු කෙනෙක් නෙවෙයි වෙන්න ඇති 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@ruwanthinirmala8811
@ruwanthinirmala8811 Жыл бұрын
ඇත්තටම අක්කි ඔයා වීඩියෝ එකක් දානකල් තමා මමනම් බලාගෙන ඉන්නේ. හරිම ආසවෙන් බලන්නේ. මම බලපු ඒවත් ආයේ ආයේ බලනවා. මේ ටිකේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඇත්තට මේ වීඩියෝ බලනකොට හිතට සැනසීමක් ලැබෙනවා. ඔයාට ගොඩක් ස්තූතී. මේ වගේ ලස්සන දේවල් අරන් එනවට❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න ❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤
@InukiMinduli
@InukiMinduli 4 ай бұрын
මරීන නම් හරිම දක්ශ ලමයෙක් එයාට හැමදේම පුලුවන් බුදු සරනයි❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@hirushinavodya9676
@hirushinavodya9676 Жыл бұрын
එක එක මානසික මට්ටම් වල මිනිස්සු ඉන්නවනෙ නැන්දෙ ඒ මිනිස්සු කරන කියන මෝඩ දෙවල් වලට උත්තර දෙන්න ඕනෙ නැනද උත්තර දුන්න විදියට තමයි 😌😉නැත්තම් අපිත් ඒ මිනිස්සු ගානටම වැටෙනව ගොඩක් මිනිස්සු ගාව නැති නැන්දගෙ නිවිච්ච ගතියට මන් හරි ආසයි😊❤️ අනිත් අයව අගේ කරද්දි බලන් ඉන්න බැරි ඒ වගෙ මිනිස්සු හැමදාම එකම තැන තමයි ඉන්නෙ 🖐️ අද vedio එකත් හරිම ලස්සනයි . Vedio එකක් එනකල් බලන් ඉන්නෙ මම නම් 🥳🥳 good luck නැන්දෙ .මරීන නන්ගිව මතක් කලා කියන්න ☺️❤️
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
ඔව් ඒවට උත්තර දෙන්න යන්න එපා ආන්ටි ඔයා..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ මම මරීනා ට කියන්නම් ❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@binodhasaranga7242 ❤❤❤
@pavaniishadi9193
@pavaniishadi9193 Жыл бұрын
මමනම් හැමදාම අක්කගෙ වීඩියෝ බලලා එන්ජෝයි කරනවා...ඔයා වැඩ කරන විදිහට හරි කැමතියි මම...පිලිවල,ලස්සන ඒ හැමදේම මං ඔයාගෙන් ඉගෙන ගන්නවා...නිවාඩු සතියෙ වීඩියෝ එකකුත් ඉක්කමනින්ම දාන්න...දිගගගගම දිග එකක්...😘♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰🥰🙇‍♀️🙇‍♀️
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
මම නම් ඇන්ටිගෙ වීඩියෝ බලන්නේ ගොඩාක් ආසාවෙන්.ඇන්ටිගෙ වීඩියෝ බලද්දි ඔයා වගේ වැඩ ටික කරන් යන්න හිතෙනවා.මාරම හිතට නිදහසක් දැනෙනවා.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@PiyumiKsushalya-cl3gr
@PiyumiKsushalya-cl3gr 10 ай бұрын
කම්මැලි නම් නෑ වීඩියෝ ඒක බලන් ඉද්දි වීඩියෝ ඒක ඉවරවෙලා නේද කියලා තේරෙන්නෙත් නෑ ඒ තරන් අසාවෙන් මං බලන වීඩියෝ ❤️😍😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
දැන්නම් එලෝලු වවන්න නේද හදන්නෙ හරිම ශෝක්.. අපිට ආයෙත් එලවලු අස්වැන්න බලාගන්න පුලුවන්.. බැල්කනි එක ලස්සනයි... මං ආසම auntyගෙ කෑම හදන video බලන්න... අනේ අද මරීනටයි හස්බන්ඩ්ටයි හදපු resipe එක දැම්මෙ නෑනේ.. ඒත් ඒක කලින් හදපු එකක් නෙවේද මංදා..😢😢 අපරාදෙ කියලා හිතුනා ඒක miss උනේ... ඒක හදපු විදිහත් බලන්න තිබ්බනම් මරු.. ඒත් auntyට වෙලාව නැති උනා කිව්වනෙ.. වෙන දවසක කියලා දෙන්න.. මලීශ අයියගෙ ලැජ්ජාව බලන්න එපෑ😂😂 බුදු සරණයි ඉක්මනින් තව video එකකින් එන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට වැඩට යන්න හොඳටම පරක්කු වෙලා තිබුනෙ පුළුවන් ටික විතරක් විඩියෝ කරා.. මම වෙන දවසක දාන්නම් .. ගොඩාක් ස්තූතියි 🥰😍😍🥰
@ssn2450
@ssn2450 Жыл бұрын
​@@anushajeewani2016 හරි❤
@chamarich
@chamarich Жыл бұрын
මමනම් හරිම කම්මැලියෙක්. ඔයාගෙ වීඩියෝ බලලා තමා කම්මැලිකම නැති කරගන්නෙ . පුදුමයි මේ විඩියෝ බලන්න කම්මැලි හිතෙනවා කීවම . ස්තුතියි ඔයාට . Good luck Anu. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@mudithaherath275
@mudithaherath275 9 ай бұрын
මම නම් කම්මැලි වෙලාවට Motivation එකක් විදියට අක්කිගේ වීඩියෝ එකක් තමා බලන්නේ.මරිනාට ගොඩාක් ආදරෙයි කියන්න ❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
ඔයාගේ Video බැලුවම අපිත් ඔයා වගේ කඩිසර විදියට වැඩකරන්න ඕනේ කියලා හිතෙනවා .ඔයාගේ වගාව දැකලා හරිම ආසාවක් ආවා වගාකරන්න.අනූශා ඔයාට බොහොම ස්තූතී.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍🥰🥰❤️
@asankaupendra3938
@asankaupendra3938 11 ай бұрын
ඔයාගේ විඩියෝ බලන්න අපි හරිආසයි අනේ .. මොන කම්මැලිද... නැගිටලා වැඩ කරගෙන කරගෙන යන්න හිතෙනවා ... ඔයා හරි දක්ශ කෙනෙක් ... අපේ ලංකාවේ අය බලාගෙන ඉන්නේ ඔක්කොම අතට පයට ලැබෙනකම්😂❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhu_nim
@madhu_nim Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලපුවම හරියට අපිව motivate වෙනවා අක්කේ. මමයි මගේ හස්බන්ඩ්නුයි දෙන්නම ඔයාගේ video බලනවා.❤ mind එක මාර විදියට relax වෙනවා ඔයා වැඩ කරන දිහා බලද්දි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@saumyathakshila9211
@saumyathakshila9211 Жыл бұрын
චුට්ටක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ කැමැත්තෙන් බලනවා...ආදරෙයි මරීනා 💙
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ආදරෙයි 🥰😍😍🙇‍♀️🙇‍♀️
@himalidanushka4557
@himalidanushka4557 Жыл бұрын
ලංකාවේ කට්ටිය ගේ කම්මැලි කම නිසා නෙ මේ විනාසෙ.මම හැමදාම ඔබ තුමිය ගේ විඩියෝ බලනවා.ජෙසු පිහිටයි!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍
@tim-e-laps
@tim-e-laps Жыл бұрын
කිසිම කම්මැලිකමක් නැහැ ඔයාගෙ වීඩියෝ වල..මන් නම් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න..❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ඔයාගෙ හස්බන්ඩ් නම් නියමයි. බැරි දෙයක් නෑනෙ. ඔයා නම් හරිම ලකී❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍😍😍🙇‍♀️🙇‍♀️🙇‍♀️
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
අනේ අනූශා මමනම් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ.හරිම පිලිවෙලයි.ඔයා පවුලේ ඔක්කොමලවම උදව්වට ගන්න එක ගොඩක් හොදයි.දුවත් ඔයාගෙ හැම වැඩේම ඉගෙනගන්නව.හරිම ආසයි.පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰🥰🙇‍♀️🙇‍♀️
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
@@anushajeewani2016 පරෙස්සමින් ඉන්න බුදුසරණයි
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
හරීම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා.ඇත්තමයි ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගනගන්න තියෙනවා .❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰😍😍❤️❤️
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක මට මාර සතුටක් ගේනවා...හිතට ලොකු සැනසීමක් දැනෙනවා.....ඔයාට ස්තූතියි....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@Pperera92
@Pperera92 Жыл бұрын
අක්කා...ඔයාගෙ vedios බලන්න මම නම් හරි ආසයි..ඒව බලද්දී හිතට හරිම සතුටක් දැනෙනවා.. ඔයාගෙ කටහඩත් හරිම sweet...ඔයාගෙ vedios බලද්දී මට නම් කම්මැලිකමක් දැනෙන්නෙවත් නෑ..❤😘😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍🙇‍♀️
@dewanjigodage1626
@dewanjigodage1626 Жыл бұрын
හෙට මගේ යාලුවො හතරදෙනෙක් අපේ ගෙදරට lunch වලට එනව .අක්කිගෙ vlogs බලල ඉගෙන ගත්තු රස කෑමත් ඒකට මම එකතු කලනව .😍😘ඒව ගොඩක් ලස්සන නිසා මේසෙ ගොඩක් ලස්සන වෙන්නත් එක්කයි මම ඒව හදන්න හිතන්නෙ .අක්කිට ගොඩක් ස්තුතියි❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ හැමදෙයක්ම ලස්සනට හදාගන්න පුළුවන් වෙයි නංගි .. ගොඩාක් ස්තූතියි 🥰😍🥰❤️
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
මම නම් හරිම ආසවෙන් බලනවා නේ මරීනා දුව ගේ වැඩ කරන හැටි බලන්න ආසයි අනේ මරීනා දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Video 1lassanai akka💖💖💖marinatai thathatai hadap kama tika nam niyamai..rasa danuna wage😁😁ewa hadapu widiyath welawaka kiyala denna...ewagema akka work karana thenath video 1k danna puluwannm danna...hamoma asawei Jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰😍🙇‍♀️🙇‍♀️🙇‍♀️
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
ලස්සනයි අක්කේ video එක ආසාවෙන් බැලුවා මරීනා වැඩ කරන විඳිය දැක්කම ආසයි ඔයාලට සතියක් නිවාඩු ද අපේ පුතා කියනවා ලොකු උනාම එයත් ජපානයට යනවා කියලා බුදු සරණයි ඔයාලට ❤❤🧡
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එයා හිතන දෙ වෙන්න ඕනෙ 🥰🥰 ගොඩාක් ස්තූතියි ❤️❤️🥰😍
@niro6797
@niro6797 9 ай бұрын
මට අහම්බෙන් හම්බ වුනේ ඔයාගේ වීඩියෝ....ඒත් මන් දැන් ආසාවෙන් බලනවා.අපි නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා...මට නම් කිසිම කම්මැලි කමක් නැහැ...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න කම්මැලි කිව්වෙ කවුද කියන්නනම් දන්නෙ නෑ අක්කා මම ඔයාග වීඩියෝ එකක් බලන වෙලාවට අපේ අම්මත් ලගට ඇවිල්ල ඒක බලනවා මරීනගෙ අම්මගෙ වීඩියෝ එකක් නේද කියලා එයා හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ඒ වගේම මමත් ඇත්තටම ඔයා නියම කෙනෙක් අක්කා... ආසයි පුලුවන්කමක් ඔයාට තියනවනම් රැකියාව කරන තැන වීඩියෝ එකක් බලන්න සතුටෙන් ඉන්න අක්කා හැමෝම බුදුසරණයි ජේසු පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ පුළුවන් වුනොත් දාන්න බලන්නම්කො. ❤️❤️🥰 ආදරෙයි ❤️❤️
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
අම්මො අළුත් විඩියෝ එකක් ආසාවෙන් බැලුවා.දු මැණිකත් අනේ ඔයා වගේම පිළිවෙලයි කඩිසරයි කිසිම කම්මැලිකමක් නෑ වාසනාවන් මැණික.ඔයාගේ වීඩියෝ දකිද්දී හිතට හරි සතුටුයි.ඔයාවගේ වැඩකරන්න හිතෙනවා.ඔයා කෑම හදන විදිය ගෙදර හැමෝටම සලකන විදිය එලියෙ වැඩකරන විදිය මාර ආසයි.මං ඔයාගේ පරණ විඩියෝ හොය හොයා බලනවා.ඒ බලද්දි දැක්කා එක්කෙනෙක් කියලා තිබ්බා ඔයාට ඕන වැඩක් පුළුවන් ඔයානම් පැකේජ් එකක් කියලා.ඇස්වහක් නම් වදින්න එපා ඒක නම් ඇත්තමයි.ඔයාගෙ පවුලේ හැමෝටම බුදු සරණයි හැමදාම සතුටම ලැබේවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dulanjanilankani
@dulanjanilankani Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බැලුවම කම්මැලි හිතෙනව නෙමෙයි , මන් මහ කම්මැලියෙක් කියල හිතෙනව ඇත්තටම😂😂 මන් ආසම කෑම හදන වීඩියෝ වලට. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍🥰🥰🥰🥰😍❤️❤️
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
ඔබේ වීඩියෝ බලනවිට කිසිම කම්මැලිකමක් මටනම් දැනෙන්නෙ නෑ. ඔබෙන් ගොඩක් දේවල් මගේ ජීවිතයටත් එකතු කරගන්නවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍❤️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අම්මෝ අක්කි චිකන් එකයි ගෝවා එකෙයි ලස්සන රස පාටයි කියල නම් හොදටම දැක්කා ඒත් ඉතින් රස විදින්න නෑ නේ අක්කි උයන්න වගේම අනිත් දේවල් වලටත් හරිම දක්ශයි නේද. අක්කිගෙ වීඩියෝ හැමදාම බලනවා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ ලඟ පහතන හිටියනම් දෙන්න තිබුනා.. ගොඩාක් ස්තූතියි ❤❤❤
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
@@anushajeewani2016 අනේ ඔව් අක්කි 😁
@user-wg2cb9kf8n
@user-wg2cb9kf8n Жыл бұрын
මට නම් ඔයාගේ video බලන්න කම්මැලි නෑ ආන්ටි..මට කම්මැලි වෙලාවට ඔයාගෙ video බලන්න හිතෙනවා.ඒ තරම් ලස්සනයි..ආදරණීයයි..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@user-wg2cb9kf8n
@user-wg2cb9kf8n Жыл бұрын
🌹🌹🌹🌹
@adeeshpansilu1555
@adeeshpansilu1555 Жыл бұрын
Video එක හරිම ලස්සනයි .මරීනා හරිම හොද දරුවෙක් .මරීනා දුවට ගොඩාක් ආදරෙයි කිවුවා කියන්න .ඒ වගේම එයාගෙ හිනාවත් ගොඩාක් ලස්සනයි .ආදරෙයි මරීනා පැටියෝ ❤❤💖💝
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් .. ස්තූතියි 😍😍🥰🥰
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කි සතුටින් බැලුවා එළවළු වගාව බලන්න ආසාවෙන් ඉන්නවා මරීනා මැණික ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@thecakefairy5120
@thecakefairy5120 Жыл бұрын
අපේ අය වැඩ නොකර නිකන් ම ඉදලා වැඩ කරනවා දැක්කම කම්මැලි ඇති .මමනම් ඔයාගේ video වලට කැමති ඒවා හරිම පිලිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍❤️❤️
@duludilhan9289
@duludilhan9289 Жыл бұрын
ඇන්ටි ඔයාලාගෙ විඩීයෝවලින් තමයි අපිට දකින්න බැරි ජාපනය දකින්නේ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍💕💕💕
@user-jh3sr3cy8f
@user-jh3sr3cy8f 11 ай бұрын
අනේ අක්කේ කම්මලිනම් බම්බු ගහන්න කියන්න .අපිට නම් ඔයාගෙන් ගන්න ගොඩාක් දෙවල් තියෙනවා අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 🥰🥰🥰🙏🙏 ආදරෙයි 🥰
@vineetha5846
@vineetha5846 Жыл бұрын
හරිම ආසාවෙින් බැලුවා විඩියොව හරිම ආසාවෙින් බලන් ඉන්නවා වගාව ❤❤❤️ ජෙසු පිහිටයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@isharasampath2681
@isharasampath2681 Жыл бұрын
Oyage video nam mara lassanai akke .wediyenma lassana akkage piliwela....kema hadana vidiya balan ennath asaiii
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@maleesha5157
@maleesha5157 Жыл бұрын
මම ගොඩාක් කැමතියි ඔයාගෙ videos බලන්න. ඔයාගෙ වැඩ ගොඩක් පිලිවෙලයි. හැබැයි ශබ්දය නම් ටිකක් මදියි. හැමෝටම බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ මම හදාගන්න ම්❤❤
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න ම්න් හරිම ආසයි. ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි 😍😍 ඒ පිරිසිදු කම පිලිවෙලට ම්න් හරිම ආසයි . ඔයාල හැමෝටම අපි හරිම ආදරෙයි 💖🌼🌼💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤❤
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
අනේ මලීෂ ෂෝයි මම හරි ආසයි එයාට මම කලිනුත් කියලා තිබුනා ඔයාට ඔය එක්කෙනෙක් දෙන්නෙක් කියන කතා අහන්න එපා කියලා. ඒක එයාලගේ මානසික මට්ටම ලොකුකම. අපි හරි ආසයි ඔයාට ඔයගේ පවුලේ අයට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
මමනම් අක්කි පුදුම අසාවෙන් බලන්නේ ඔයාගේ විඩියෝ ....මල්ලිලා දෙන්න බලන්න ගොඩාක් අසාවෙන් හිටියේ 🥺🥺.. අක්කී ඔයාගේ කෑම රස පාටයි 🤗🤗 ආදරෙයි අක්කී හැමදාමත්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🥰😍🥰🙇‍♀️🙇‍♀️
@gayanidinesha7292
@gayanidinesha7292 Жыл бұрын
මන් ලගදි ඉදන් තමා ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ .මරීනා දුවට සිංහල චුට්ටක්වත් කතා කරන්න බැරිද ආසයි එයා සිංහලෙන් කතා කරනව බලන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට පොඩි පොඩි වචන තමයි පුළුවන් .. 🥰😍😍🙇‍♀️🙇‍♀️
@sajeewanimendis2181
@sajeewanimendis2181 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ ඉගන ගන්න දේවල් ගොඩාක් තියෙනව මට ඔබගෙන්😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@ShakilaDemel-zy6bf
@ShakilaDemel-zy6bf Жыл бұрын
මන් නන් ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි අක්කේ.ඒ තරම් ලස්සනයි.පිලිවෙලයි.අපිට ගන්න පුලුවන් ගොඩක් දෙවල් ඔයාගෙ වීඩියෝ වලින් තියෙනවා.ආදරෙයි අක්කේ.මරීනා ආදරෙයි පැටියෝ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤❤
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 Жыл бұрын
Oya hamadama harima asawen balanna hithena dewal genawata bohomath sthuthi❤jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@imashasadarangi4898
@imashasadarangi4898 Жыл бұрын
අනේ නන්ගියානම් ශෝක්.. ❤️🌺🌺.. හරිම ලස්සන්යී. විඩීයෝ එකත් ලස්සනයී .. තුන්දෙනාටම බුදු සරනයී නැන්දියෝ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍😍🥰❤️🙇‍♀️🙇‍♀️
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
අනේ ඔඕ ආශාවෙන් ඛැලුව. Balcony ය නමි නියමයි. හරිම ලස්සනයි පිලිවෙලයි පාටත් ලස්සනයි. මමත් හරිම ආසයි වගාකරන්න මමත් දාන් හෝ ගාල වවනව. ගෙයි වැඩයි එලියේ වැඩයි. ඒ ඔක්කොම හොදයි. Ok Anusha.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
@rashikakb2233
@rashikakb2233 Жыл бұрын
ආසාවෙන් බලනවා.ඉගුරු සුදුලූණු පේස්ට් 1හදපු හැට් පෙන්නුවාට සතුටුයි.දවසක් මම කමෙන්ට් කරා ඒක හදන හැට් පෙන්නන්න කියලා.අක්කා වැඩට යනවා කියලා මම අදයි දැනගත්තේ......
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍🥰🙇‍♀️🙇‍♀️
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
අක්කා වීඩියෝ දානකල් අපි නම් බලන් ඉන්නේ. කොහොමත් කම්මැලියන්ට වැඩ කරන්න කම්මැලියි වගේම වැඩ කරනවා බලන්නත් කම්මැලි ඇති අක්කේ. ඔයා ඒවාට උත්තර දෙන්න ඔයාගේ කාලේ වැය කරන්න එපා ඒ වචන ටිකත් අපි වගේ මේ ආසාවෙන් බලන අයට දෙයක් කියන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි ❤️❤️❤️
@SanjeewaniMadumali-wr1zu
@SanjeewaniMadumali-wr1zu 3 ай бұрын
අපි හරිම ආශාවෙන් බලන්නේ. හැමදාමත් සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අපිත් අල ඔය විදියට තමා වගා කලේ . හරිම ආසවෙන් බැලූවා නංගී . පැල ගෙනත් හදන විඩියෝ එක බලන්නත් ආසයි නංගී ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
පැල ගන්න විඩියෝ එකකුත් දාන්නම් අක්කා .. ⁣ ස්තූතියි අක්කා ❤❤
@AyeshaJayasundara-jg9ni
@AyeshaJayasundara-jg9ni Жыл бұрын
අනේ අපිට නම් කම්මැලිකම ඇගෙන් යන්නේ ඔයාගෙ විඩීයෝ බලපුවහම.ඔයා නම් .ග්‍රේඩ්.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Whoa
01:00
Justin Flom
Рет қаралды 59 МЛН