අපේ පුංචි පික්නික් එක ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 131,209

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 1 100
@SomalathaBH
@SomalathaBH 4 ай бұрын
ඔයා දක්ෂ හොඳ house wife කෙනෙක් ඔයා වගේ wife කෙනෙක් ලබන husband ල හරිම වාසනාවන්තයි මම හදවතින්ම ඔයාලට සුභ පතනවා ❤❤ ආදරෙයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ❤❤❤❤❤
@heshanigunarathne3186
@heshanigunarathne3186 4 ай бұрын
Wife වගේම හරිම හොද husband කෙනෙක්❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepakumarikumari5392
@deepakumarikumari5392 4 ай бұрын
ඔයාගෙ ආදරණීය පවුලත් සමග ඔය වගේ ලස්සණ තැන් වලට ගියාම අපිටත් පෙන්වන්න.ල ස්සණ දෝණි ඒ ගමනට ගියාම තවත් ලස්සණයි.ඔයාලත් ඵක්ක අපිත් යනවා වගේ දැනෙනවා.ඔයාලට ගොඩක් පින් සිදු වෙනවා අපට දකින්න සලස්වනවාට.ඔයාලගෙ පවුල දෙවියෝ ආරක්ෂා කරත්වා...🎉🎉🎉🎉🎉
@siirisinisalmi5420
@siirisinisalmi5420 4 ай бұрын
ජීවිතයක හමුවීම...❤
@Sanji-c3e
@Sanji-c3e 4 ай бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🩷
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 4 ай бұрын
සන්සාරේ කරපු පින් ලස්සන පවුලක් හොද සැමියෙක් ලස්සන දුවෙක් ඒ වගේම එ අයට ආදරණීය බිරිඳක් මවක් ලබන්න....මන් නම් හරිම සතුටින් බලන්නෙ වීඩියෝ ..කෑම ඔක්කොම හරිම ලස්සනයි ඇස් වලට ප්‍රියයි රස බලන්න බැරි උනාට රසත් නන්ගීගෙ ආදරෙත් එක්ක හොදට ඇතී.....ගවුමත් සකුරා මල් වලටම ගැලපෙනවා ...මලීශ ලැජ්ජයි වගේ නේද....ඔයාට ගොඩක් ස්තුතියි නන්ගි ආසාවෙන් බැලුව හරිම ලස්සනයි ....ඔක්කොම ලස්සනයි ❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ...❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️ එයා පොඩ්ඩක් ලැජ්ජයි ♥️
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 4 ай бұрын
ජීවිතේ හරි ලස්සනට විදිනවා ඇස්වහක් නම් වදින්න එපා මේ වගේ ජීවත් වෙන්න හීන මවන හැමෝගෙම ඒ හීන හැබෑ වෙන්න ඕන දවසක❤😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
අපේ පවුලේ ඔක්කොම හරිම සතුටින් වීඩියෝ එක බැලුවේ. ජපානේ ආවා වගේ හැගීමක්. ගොඩක් ස්තුතියි අනූ නැන්දට. ❤ අපේ අනූ නැන්දා සකුරා මලක් 🌸වගේ මලීෂ අයියා තෝරපු ගවුම මාර ලස්සනයි. නැන්දා පවුලේ අය හැමෝම සතුටින් නීරෝගීව ඉන්න. තෙරුවන් සරණයි නැන්දෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි පැටියො.. 🌸🌸♥️🌷🙏 ආදරෙයි ගොඩාක් ඔයාලාට ♥️♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 4 ай бұрын
අද විඩියෝ එක නම් හරිම ලස්සනයි අක්කේ. අක්කා හදපු කෑම ටිකනම් හරිම ලස්සනයි ඇස් වලට හරිම ප්‍රියයි. ඒ කෑම වල පාටවල් හරිම ලස්සනයි. අක්කා පිලිවෙලට කෑම ටික හදලා තියෙනවා. සකුරා මල් හරිම ලස්සනයි අක්කේ. අක්කාට ගොඩක් පින් අපිට ජපානේ ලස්සන පෙන්නුවාට.මායි මගේ දුවයි හරිම සතුටෙන් තමයි මේ විඩියෝ එක බැලුවේ. අක්කාට ඒ ගවුම ඇදලා හරිම ලස්සනයි. අපේ මරීනා දුවත් හරිම ලස්සනයි. පවුලේ හැමෝම ලස්සනට හිටියා. අපිත් හරිම සතුටින් මේ විඩියෝ එක බැලුවේ. මේ වගේ තව ලස්සන තෑන් අපිට පෙන්නන්න. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි..!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🙏🌸🌸🌷🌷 ආදරෙයි ♥️♥️♥️
@LANKAPERERA40
@LANKAPERERA40 4 ай бұрын
ඔයා දක්ෂ හරිම කලාත්මක විදියට උයන ගෘහණියක් බලන් ඉන්න හරිම ආසා හිතෙනවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
ජපානේ අසිරිය පෙන්නන්න අපි වෙනුවෙන් මහන්සි උනාට බෙහෝම පිං ඔයත් සකුරා මලක් වගෙම ලස්සනයි අපේ මරීනා මැණික සතුටින් ඉන්නවා දකිද්දි ආසහිතෙනව තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavindadilshan9571
@kavindadilshan9571 4 ай бұрын
ඔයාගෙ විඩියෝස් ඇබ්බැහි වෙලා වගේ බලන්නේ ඉක්මනින් 100 k gahanna පුලුවන් වේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RanDinu-of4xp
@RanDinu-of4xp 4 ай бұрын
අක්කේ, ඔයාගේ පිලිවෙල,පිරිසිදුකමට මම හරි කැමති. ඒ නිසාම ඔයාගේ videos බලද්දි හිත නිමෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandyakumuduni3312
@sandyakumuduni3312 3 ай бұрын
උදේ ඉදල හවස් වෙනකල් ඔයාගෙ වීඩියෝ බලල මං දැං ඉන්නෙ ජපානයේ වගේ.හරිම ෂෝක් අනේ ඔයාල
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@W.a.h-hashi
@W.a.h-hashi 4 ай бұрын
නැන්දිගෙ කටහඩටයි කතා කරන විදියටයි තමා මන් ආස හරි කියුට් ඒ කතා කරන විදිය භාවනාවක් වගේ ඕනි තරම් වෙලා අහන් ඉන්න පුළුවන් ❤ නැන්දිට sing කරන්න පුළුවන් ද😌🥺
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බෑ අම්මො 🌸
@anjalivijayange392
@anjalivijayange392 4 ай бұрын
ලස්සන ජපන් බඔනික්කියෙකුයි..❤ ශ්‍රීලංකික ලස්සන පෙනුමක් තියන ලස්සන පුතෙකුයී❤ බුදු සරණයි ඔයාලට 🙏 💐 ඉන්න හොද ආදරණිය පවුලේ දෙමව්පියන් ඔයාලා...❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@Rathnayaka-oe7tq
@Rathnayaka-oe7tq 4 ай бұрын
නැන්දට මලීෂ අයියා තොරපු ගව්ම හරිම ලස්සනයි .ඒවගෙම නැන්දාගෙ පවුලේ අයත් හරිම ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Anu.00
@Anu.00 4 ай бұрын
මලීෂ අයියත් ලස්සනයි 🙂
@ThanujaKarannagoda-e5n
@ThanujaKarannagoda-e5n 4 ай бұрын
P ​@@Anu.00
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ වීඩියෝ එක .ඔය රටේ මිනිසුන් කොච්චර පරිසරයට ආදරෙයීද කියලා ,හිතා ගන්න පුලුවෙනී මේ වීඩියෝ එකෙන්.ඒ තරමට පිරිසිදු පිලිවල කම,මුලු පරිසරය පුරාම දැකගන්න තිබුනා .හරිම සැහැල්ලු නිදහස් සරන ජීවිතයක් ඔබ ගත කරන්නේ .හරිම සුන්දරයී.(ඒක වාසනාවක් නංගෝ )..ඔයා පිලියෙල කරන කෑම ගැන කියන්න වචන නෑ .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .මාරම ගතියක් තියෙන්නේ.ඇත්තටම මම ගොඩාක් ආසයී ඔබ උයන කෑම ,සහ වගාව බලන්න .ඔබට පවුලේ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dewminisathsarani4932
@dewminisathsarani4932 4 ай бұрын
ඔය දවසෙ දාලා තිබ්බ ෆොටෝ ටික හරිම ලස්සනයි.♥️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@nipunithissera9861
@nipunithissera9861 4 ай бұрын
හරිම ලස්සනයි අක්කි ... ඔයාගේ වැඩ හරිම පිරිසිදුයි හරිම පිළිවෙලයි ඒ වගේම ලස්සනයි . වර්ණ ගැලපීම ඉතාම හොඳයි. ..මම හරිම ආසාවෙන් අක්කිගේ වීඩියෝ බලන්නේ.... ඒ වීඩියෝ වලින් මගේ ජීවිතයට ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා.... ගෘහණියක් විදිහට ලස්සනට ජීවත් වෙන්න රහට උයන්න වගේම ඒව ලස්සනට පිළිගන්වන්නත් මම ඉගෙන ගත්තා ...මම තාම බැඳලා අවුරුදු දෙකයි ඉතින් මට පුළුවන් උනා අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන හරිම ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න... ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් කරන්න.. අක්කාගේ ජීවිතයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .... ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️
@SanukiGayansa
@SanukiGayansa 4 ай бұрын
කෑම ටික නම් හරිම ලස්සනයි ඒ වගේම රස පාටයි..😁😊ඇන්ටිගේ කටහඩට හිත මාරම විදිහට නිවෙනවා 🌸🌸ඇන්ටිගේ කටහඬ නම් භාවනාවක්❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 4 ай бұрын
ඒ කෑම ටික දැක්කම ආසයි...aunty මාරම පිළිවෙලයි...මාර කලෆුල් ඒ ටික......හරිම පිළිවෙළ ආදරනීය බිරිඳක්, මවක්, නැන්දෙක් ආන්ටිනම්....🥰🥰❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@yohanbaba3596
@yohanbaba3596 4 ай бұрын
මලීෂ පව් අනේ ..දුක හිතෙනවා එයාව දැක්කම ..එයා අහිංසකයි වගෙ ...ඔයා එයාව ලගට ගත්ත එක ගොඩක් හොදයි අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@rajithasiriwardana2975
@rajithasiriwardana2975 Ай бұрын
Malisha akkage puthada...harima අහිංසකයි.....මටත් ඉන්නවා ඔය වගේ පුතෙක් .
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 4 ай бұрын
අද නම් නන්ගිගේ වීඩියෝ එක wedding එකක කෑම මේසයක් වගේ අනේ.ඇස් දෙකටම පුදුම ලස්සනක්.ගිය සැරේ නන්ගිගේ වීඩියෝ එක බලද්ද මන් අසනීපෙන් හිටියේ.ඒකයි ❤ දාලා නිකන් හිටියේ,comment නොකරම බැරි නිසා.වීඩියෝ එක ලස්සනයි නන්ගියේ.සකුරා මල් හරිම ලස්සනයි.ඔයා මේ කරන වැඩේ හරිම වටිනවා නන්ගියේ.අපිට කවදාවත්ම සියැසින් දැක ගන්න බැරි දේවල් ඔයා පෙන්නනවා.ඔයාට ගොඩක් පින්.එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි ඔයාලට.❤❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@devikathotawatte8479
@devikathotawatte8479 4 ай бұрын
හරිම ලස්සනයි.පිලිවෙලයි,ඒවා අලංකාර ව ලැස්ති කරපු හැටි...නියමයි.ස්තුතියි අපිට ජපානෙ සකුරා මල් පෙන්නුවට
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vasithagunaratne5303
@vasithagunaratne5303 4 ай бұрын
හරිම ලස්සනට කෑම ටික හදලා අසුරල තිබුණ. දකිනකොට කන්නම හිතෙන විදියට. මං හරි ආසයි ඒ වගේ ලස්සනට පිළිවෙලට වැඩ කරන අයට. සකුරා යායට පිපිලා. අපිට ගිහින් බලන්න බැරි වුණත් මේ විදිහට හරි දැක්කනෙ.ගොඩක් ස්තූතියි පෙන්නුවට. ඔයාල වාසනාවන්තයි ගොඩක් ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@erangamendis6643
@erangamendis6643 4 ай бұрын
හරිම ලස්සනයි නැන්දා vedio එක...ඔයලා හැමදාම සතුටින් ඉන්න ඕනේ...❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අක්කා අපිට හැබැහින් දකින්න බැරි ජපානයේ ලස්සන ඔයා ගොඩක් මහන්සි වෙලා අපිට ලස්සන vlog එකකින් අරන් එනවාට🙏🥰.කෑම ටික නම් සුපිරි අක්කා,පාට වගේම හරි රසට තියෙන්න ඇති 😊.පුලුවන් විදිහට ජිවිතේ විදින්න ඔනි අක්කා.එතකොට තමයි ජිවිතේ රහ🥰🥺.මලිශ හරි ආදරේයි මරීනාට .එ සහොදර බැදිම නම් හරිම ආදරණීයයි 💞.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@d.sshanthi7898
@d.sshanthi7898 4 ай бұрын
ගොඩක් ලස්සනයි දුවේ .බොක්ස් ටිකට ආස හිතුණා .ගොඩක් ආදරෙයි සියලු දෙනාට .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
අදනම් වෙනදටත් වැඩියෙන් ගොඩක් සතුටුයි අක්කේ .මම වගේ අනිත් අයත් ගොඩක් සතුටු වෙන්න ඇති.හිත නිවෙනවා ඒ ලස්සන සකුරා මල් ටික දැක්කම 🌸🌸🌸ඒ පරිසරය ඒ පිරිසිදුකම .අක්කට පිං අපිත් එක්ක ඔය ලස්සන දවස බෙදා ගත්තට❤හැමෝම ගොඩක් විනෝද උනා..අක්කගෙ ඒ ගවුම සකුරා මල් වලට ගැලපෙනවා .මලීෂ මල්ලිට තමයි ලකුණු දෙන්න ඕනි .අනේ අර කෑම ටික දැක්කම හිත පිරෙනවා❤❤මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤❤😘
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 4 ай бұрын
නැන්දි හදන කැම රස පාටයි ......😊❤ හරිම ආසාවෙන් නැන්දිව බලන්න එන්නෙ...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 4 ай бұрын
අක්කාට ගොඩක් පින්.අපිට කවදවත් යන්න බැරි නිසා මේහෙම හරි දැකගන්න ලැබුනට.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@B.K.VihangiKaveeshaHansamali
@B.K.VihangiKaveeshaHansamali 4 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක 💖🥺 වෙනදා වගේම ආසාවෙන් අදත් බැලුවා ❤❤ ආදරෙයි හැමදාම 🌸💛💛
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ManojNirosh-k8b
@ManojNirosh-k8b 4 ай бұрын
අපි ලංකාවේ හිටියට මේ vedio බලනකොට දැනෙන්නෙ ජපානයේ ඉන්නවා වගේ හැඟීමක්. මේ vedios වලින් හරි අපි ව ජපානෙට එක්කන් යනවට නැන්දට ගොඩක් පින්❤මලීෂ අයියට නැන්දයි නැන්දගෙ හස්බනුයි හරියට අම්මයි තාත්තයි වගෙ ❤ කිසිම වෙනස්කමක් කරන් නෑ❤❤ ඒ පික්නික් එකට නැන්ද හදපු කෑමත් මාර ලස්සනයි😍 නැන්දගෙ පුංචි පවුලට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Priyakandy-k9d
@Priyakandy-k9d 4 ай бұрын
හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ.මරිනා දෝනි ගොඩක් සතුටින් ඉන්නේ .සියලුම දෙනාට බුදු සරණයි.ආදරෙයි හැම දාම❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChanukaSachith-l7e
@ChanukaSachith-l7e 4 ай бұрын
අනේ අක්කගේ පිළිවෙලට ආස හිතෙනවා කෑම ටිකත් ලස්සනට පිළිවෙලට හදනවා. බලන්න පුදුම ආසාවක් තියෙන්නේ 😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 4 ай бұрын
ඇත්තටම කෑම ටික නම් හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගි ♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 4 ай бұрын
වීඩියෝ එක බලන්න සතියක් විතර පරක්කු වුනා අනේ 😢ගොඩක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් 🎉ඔයාලත් සකුරා මල් වගේම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️
@Nethu12704
@Nethu12704 4 ай бұрын
අනේ ජපානේ ලස්සන 🥺♥️මට jft exam එක මේ මාසේ 25 වෙනිදා 🥺♥️pass වෙලා ඉක්මනට ජපන් යන්න පුළුවන් වේවා කියලා පාර්ථනා කරනවා 🥺♥️✨🇯🇵
@ThashiMahisha
@ThashiMahisha 4 ай бұрын
බුදුසරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️🌷🌸
@Nethu12704
@Nethu12704 4 ай бұрын
@@anushajeewani2016 ♥️
@yasasindunil7499
@yasasindunil7499 4 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . ඔයත් අද සකුරා මලක් වගේ ලස්සනයි . ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ . ආදරෙයි හැමදාමත් .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌸🌷🙏 ආදරෙයි ♥️♥️
@Study_With_Shehara
@Study_With_Shehara 4 ай бұрын
ඉක්මනින් 100K ගහමු ❤️‍🩹🤍✨
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 4 ай бұрын
වෙනදා වගේම අදත් වීඩියො එක ලස්සනයි ඇන්ටි...කෑම හදද්දි පාට ගැන දැන්වත් වුනෙ මමත් ඇන්ටිගෙ වීඩියොස් බල්ද්දි...ලගදි මැරිකරපු මම වගෙ අයට ඇන්ටිගෙ වීඩියොස් ගොඩාක් වැදගත්...පොඩි ටිප්ස් එකක් පවා හොදට පැහැදිලි කරනවා...තෙරුවන් සරණයි , ජේසු පිහිටයි ඔයාල හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@InukiMinduli
@InukiMinduli 4 ай бұрын
Budu saranai hamotama❤ first comment ek
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 4 ай бұрын
නැන්දි ඒ ගවුමට හරිම හරිම හරිම ලස්සනයි.....😍😍😍❤🌼
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 4 ай бұрын
Harima lassana pratai harima piliwelai hrima lssanai ewgem rasath athi ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DiyasinuYt-ic5os
@DiyasinuYt-ic5os 4 ай бұрын
Apith picnic ekate සම්බන්ධ una wage දැනුණේ...thank you හරිම ලස්සන පරිසරයක සුන්දරත්වය apite balanne salassuwate...ආදරෙයි ගොඩක්...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@SurprisedFlyingSaucer-df1gt
@SurprisedFlyingSaucer-df1gt 4 ай бұрын
අක්කගේ වීඩියෝ හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා. මරිනාත් හරිම ලස්සනයි 🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PLMS583
@PLMS583 4 ай бұрын
හිතේ ලොකු දුකක් වේදනාවක් තියෙන වෙලාවක අක්කගේ වීඩියෝ එක බලන්න ගත්තේ. හිත සුවපත් උනා. මගෙ අක්කට ගොඩක් පින්. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඔයාගේ හිතේ දුක තුනි වෙලා සතුටක් ලැබෙන්න ඕනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
නංගි හරිම ලස්සනයි ඇන්ටි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandanihemamala9256
@chandanihemamala9256 4 ай бұрын
ඔයාට පින් ,හරිම ලස්සන,දෙ,ලස්සනට වටිනා ව්ද යට අපට,කියා දෙමින් ,අපව සුවපත් කලා ,❤ සියලු දෙනාට තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 4 ай бұрын
අද හරිම ආසාවෙන් ඉදියෙ නැන්දා එන නිසා❤️ කෑමවල පාටත් ලස්සනයි කෑම ටිකත් රස පාටයි😋 මරීනා නන්ගි හරිම සතුටින් නේද❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🌹🥰💞🌸🌼💕😍💐
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 4 ай бұрын
හරිම ලස්සනයි ..❤️❤️ හෂි පාවිච්චි කරන විදිහට මම හරි ආසයි . ඔයා මාරම දක්ෂ යි. ගොඩක් ආසාවෙන් බලපු එකක් ❤️❤️❤️❤️❤️❤️ සකුරා මල්වල ලස්සන ෆොටෝ ටිකක් දාන්න බැරිද...ලංකරල ගත්ත ඒවා. ඒ වගේම picnic box ටිකට නම් මාරම ආස හිතුනා. 日本料理は目で食べるのをよく分かった。ありがとう。
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආයෙත් ලබන අවුරුද්දේ තමයි ♥️
@SubhashiniMadhusankha
@SubhashiniMadhusankha 4 ай бұрын
මන් ගොඩක් ආදරෙයි අක්කට🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@AAS-wl1lh
@AAS-wl1lh Ай бұрын
කෑම ටික හරිම රස පාටයි. නැන්ද ඒව ටික භාජනවලට හරි ලස්සනට අසුර ගත්තා... මට දැනුනෙ මාත් ඔයගොල්ලන් එක්ක ගියා වගෙ❤ ඒ පරිසරයත් හරිම ලස්සනයි 💚 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@AAS-wl1lh
@AAS-wl1lh Ай бұрын
@@anushajeewani2016 😊
@kumarikumari8346
@kumarikumari8346 4 ай бұрын
හරිම ලසන්තයි බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා බුදුසරණයි හැමෝම ♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼
@chandramalkanthi2892
@chandramalkanthi2892 4 ай бұрын
Pinwantha lamayi tikak 👌👌
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@IrukiDewrandika
@IrukiDewrandika 4 ай бұрын
හිතට ලොකු සැනසිමක් දැනෙනවා ❤. මට අක්කා ගෙ vedo බලන කොට .මගේ පුතා හැරීම ආසාවෙන් බලනවා 😊.ඔයාගෙ family එක දිහා බලන කොට .හිතට හරිම සතුටුයි . ජීවිතෙ thiyanne විඳින්න .oyala eka විඳිනවා .oya අපිත් එකට එකතු karagathata thanks ❤.mona video eka බැලුවත් හිතට සැනසුමක් නැ අක්කා ගෙ vedo eka බලනවා තරම් .❤😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌸🌸🌷🌷🙏 ආදරෙයි ♥️♥️♥️
@anushkakumari1978
@anushkakumari1978 4 ай бұрын
අක්කාට ගොඩාක් පින් මේවගේ ලස්සණ දේවල් අපිට පෙන්නුවාට​. 😘 අක්කා කෑම හදන වගේම පිළිගන්වන විදිහත් හරිම ලස්සණයි. ❤ හැමදාමත් මේවගේම ආදරෙන්, සතුටින්, පරිස්සමෙන් ඉන්න​. 💖❤💞 ජේසු පිහිටයි!
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@munasinghemanel9373
@munasinghemanel9373 4 ай бұрын
ඔයාගේ වීඩියෝ මං හුගක් බලනවා කමෙන්ට් නොකලට නංගි ලයික් එකක් හරි දානවා ජපානේ ලස්සන වගේම වැදගත් විෂෙස තැනුත් පෙන්නන්න දුව තනිකර ජපන් පාටයි හරි හුරත්ල් 🤗🤗 ඔයාලට බුදු සරනයි 🙏🙏🙏🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌸🌸🌷🌷
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අනේ කෑම වල ලස්සන ....මාත් ආසයි පික්නික් යන්න ඒත් තාම අපිට හරියට රස්නේ ආවේ නෑ අක්කේ ...මාරම ලස්සනයි අක්කි වීඩීයෝ එක❤❤❤❤අක්කි පික්නික් box eka shein ekenda gatte❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NiroshaniHettiarachchi-ee3qq
@NiroshaniHettiarachchi-ee3qq 4 ай бұрын
හරිම ලස්සනයි ..මම සකුරා මල් දැක්කමයි..හරිම ලස්සනයි ..ස්තුතියි ඔයාට... කෑම ටිකත් හරිම ලස්සනයි ...මම vegetarian උනාට බලන්න හරිම ලස්සනයි . පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි ...
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepikaperera2283
@deepikaperera2283 4 ай бұрын
ඔයාගේ දුවත් සකුරා මලක් වගේ ලස්සනයි.ඒ අයියයි නංගියිත් හරිම සමගියි. ඔයා වාසනාවන්ත අම්මා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න දෝණි.තෙරැවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 4 ай бұрын
හැමෝටම සුභ දවසක් කියන විදියෙන්ම හිතට ශක්තියක් ලැබුනා💪 පික්නික් යන්න කලින් පෙර සූදානම ඉතා අගෙයි.🥰 හරිම ලස්සනට හිත පිරෙන්න පිළිවෙලට කෑම ටික හැදුවා. අපිට දැන් ඔනිගිරි පුරුදුයි. 🥟🍥🫕🍡🥮🍰🍠🥞🍔🥪🌭🥩 ජපානයේ කෑම හදන්න කෑම කන්න ගන්න stik දෙකට මම මාරම ආසයි. ඒකට මොකක්ද කියන්නෙ නැන්දෙ 🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢? සකුරා මල් කෑම වලට ගන්නවා කියලා දැනගත්තෙ නැන්දාගෙන් 💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐 කෑම වල පාට පාට ලස්සනයි. 🍇🍏🍎🍉🍊🍋🍅🫒🥭🍍🍌🍉🍇🍈🍑🍒🍓🍓🫐🍊🍉🍌🍍🍋🍎🍏 Pic nik box එක හරිම neet. සකුරා මල් එක්කම එතන නිදහස් පරිසරයක් ඔයාලා හතරදෙනා එක්කම මමත් ආවා. 🏔⛰🏞⛰🏔⛰ හරිම සතුටුයි🤠
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි
@hiruninawoddya6366
@hiruninawoddya6366 4 ай бұрын
හැමදාම කියනවා වගෙ නැන්දාගේ කැම රහා පාට විතරක් නෙමෙයි ගොඩක් ලස්සනයි ඔනි කෙනෙක්ට ආසාවෙන් කන්න හිතෙනවා දැක්කාම මමත් කැම හදලා එවා ලස්සනට පිලිගන්වන්න ගෙදර පිරිසිදු කරගන්න ලොකු මොටිවෙශන් එකක් ගත්තේ නැන්දාගෙන්. තැන්ක් යු ජපානේ ලස්සනට අපිට මේම පෙන්නවාට ❤ පික්නික් එක ඇදන් ගිය ගවුම මේකප් නැන්දාට ගොඩක් ලස්සනයි 😊 හරිම පිරිසිදුයි අනේ හැමතැනක්ම 🥺
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 4 ай бұрын
. හිතේ තියන ප්‍රශ්න ටික අමතක උනා වීඩියෝ එක බලද්දි. අද වීඩියෝ එකත් ලස්සනයි ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🙏🙏
@thusharisamanthika7461
@thusharisamanthika7461 4 ай бұрын
Video එක හරිම ලස්සනයි. කෑම arrange කරපු විදිහ නියමයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️
@poornanuwangi5345
@poornanuwangi5345 4 ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@oshadhichamodya5057
@oshadhichamodya5057 4 ай бұрын
කෑම ටික නම් මාරයි අනේ 😁ඉක්මන්ට 100k දාමු නැන්දේ❤️අද ඔයා ලස්සනයි park එකත් ගොඩක් ලස්සනයි නේ
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thushari3225
@thushari3225 4 ай бұрын
හරිම ලස්සනයි..බලන් ඉන්න ආසයි.❤❤හැමදාම මම video එකක් ආව ගමන් බලනවා. මගේ වෙහෙස නිවා ගන්නේ, මේ වගේ දෙයක් බලලා.. 🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@janneshaharshani4889
@janneshaharshani4889 4 ай бұрын
අපි මොනවා කියන්නද කෑම ටික දැක්කත් බඩ පිරෙනවා 😊ඔයානම් හරිම දක්ෂයි ❤බුදුසරණයි අක්කි හැමදාම ඔය වගේ ලස්සනට සතුටින් ඉන්න ලැබේවා ගොඩක් ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@AnupamaSonali
@AnupamaSonali 4 ай бұрын
දැන් වේලාව පාන්දර 1 .30 දැන් තමයි ගමන්ක් ගිහින් ආවේ 😢 ආපු ගමන් දැක්කා විඩියෝ එකක් දලා ❤ ඒ තරමට ඇබ්බැහි වෙලා ඔයාලාගේ විඩියෝ වලට 😊❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@MahindaRanasena-n6u
@MahindaRanasena-n6u 4 ай бұрын
Harima ලස්සනයි ,Marina duwage frork ekath හරි ලස්සනයි ,budusaranai හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 4 ай бұрын
අනේ ඔයා ශෝක් එකට කෑම හදනවා...කටට කෙලත් උණනවා..අක්කිගේ හස්බන් හරිම වාසනාවන්තයි .අක්ක වගේ ලස්සන නිහතමානී කෙනෙක් ලබන්න..එ වගේම මැරිනා මැණිකත් හරිම වාසනාවන්තයි අක්කි වගේ අම්ම කෙනෙක් ලබන්න...අක්කගේ video හරි ආසාවෙන් මන් බලන්නේ...❤😊.. අක්කිට බුදුසරනයි...💗💕
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 😘🌷🌷♥️🙏 ආදරෙයි ♥️♥️♥️
@janajajayarathna4431
@janajajayarathna4431 2 ай бұрын
🎉🎉​@@anushajeewani2016
@dammikapradeepkumara9004
@dammikapradeepkumara9004 4 ай бұрын
මම දැනුයි බැලුවේ නැන්දේ ඔයාට පුළුවන් ද රාමෙන් හදන වීඩියෝ එකක් දාන්න හැබැයි අපේ රටෙ තියෙන බඩු වලන් අනේ හරිම ලස්සන යි නැන්දේ ❤ මටත් ඔය රටට එන්න ආස හිතුනා (මම ඔයාගේ නැදැයෙක් වුනානම් මලීෂ අයියා වගේ ඔය රටට එන්න පුළුවන් )❤❤😢 මම වැඩි පුර ආස හිතුණේ ඒ කෑම වල පාටටයි😊😊😊😊😊😊😊
@dammikapradeepkumara9004
@dammikapradeepkumara9004 4 ай бұрын
🎉
@dammikapradeepkumara9004
@dammikapradeepkumara9004 4 ай бұрын
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
උත්සාහ කරලා බලන්නම්කො. ♥️🌸🌸ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayumikaranathunga4914
@mayumikaranathunga4914 4 ай бұрын
🌸 හරිම ලස්සනයි අක්කෙ video එක🌸 අපිත් ගියා වගේ හරිම සතුටක් දැනෙනවා🌸🌸ඔයාලා හැමෝම ඉන්න videos ගොඩක් ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RoshanAruna-ik5mf
@RoshanAruna-ik5mf 4 ай бұрын
නැන්දාලා වගේම අපිත් ගොඩාක් සතුටු උනා.අපිත් ඔයාලත් එක්කම ආවා වගේ දැනුනේ.තව ටිකක් වීඩියෝ එක දිග උනානම් හොදයි🥺.හරිම ලස්සනයි .වීඩියෝඑකක් දාලද කියලා සැරින් සැරේ බලනව ඈවිත්.අනේ නැන්දා ජපන් කතාකරද්දි speed දන්න එපා.අපිත් ආසයි අහන්න.නැන්දා,අන්කල්,මරීනා නන්ගී,මලීශ අයියා ඇතුළු සියලු දෙනාටම මේ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤.බුදුසරණයි නැන්දේ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 4 ай бұрын
අනේ මේ තැන් ටික ඔක්කොම හරිම ලස්සනයි නැන්දේ, සකුරා මල් බලන්න වගේම් නැන්දලාගෙ පික්නික් එකටත් අපිව එකතු කරගත්තට ගොඩක් ස්තූතියි නැන්දට ❤ වීඩියෝ එක හරිම ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@unitedagent4373
@unitedagent4373 4 ай бұрын
මරීනගේ හිනාවට තමයි මං ආසම .මං ගොඩක් කැමති කෙනෙක් ඔයා අක්කේ .හරිම clean and neat ඔයාගේ වැඩ .husband වුනත් හරිම චාම්,beautiful family ❤️Love you darling .❤️❤️❤️❤️💖💐
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌸🌷🙏 ආදරෙයි ♥️♥️♥️
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 4 ай бұрын
හරිම ලස්සනයි.මට දැනුනෙත්,අපි ජපානයේ ඉන්නවා වගේ හැඟීමක්.ලස්සනට ඇදපු පින්තූර වගේ.ඔයා හරිම වාසනාවන්තයි.❤ මරීනා මැණික සිංහල කතා කරනවා නේද?අනේ ආසයි අහන්න. ඔයාට ගොඩක් ආදරෙයි අපිට කිසිම අඩුවක් නැතිව එතැනට ගියා කියලා හැගෙන පරිදි මේ වීඩියෝස් ගේනවාට.ස්තූතියි.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ruchiraperera6186
@ruchiraperera6186 4 ай бұрын
පාට ගලපලා අනූ ලස්සනට කෑම ටික හදලා තිබුනා. හරිම ලස්සනයි , පිලිවලයි . අද video එකත් හරිම ලස්සනයි . ස්තූතියි අනූ ඔයාට මේ වගේ ලස්සන වීඩියෝ අරන් එනවට. හැමෝටම ගොඩක් ආදරෙයි . සතුටින් ඉන්න . බුදුසරණයි ...🙏❤️❤️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@deepikaperera2283
@deepikaperera2283 4 ай бұрын
ඇත්තටම රස පාටයි!ඔයා දක්ශ ගෘහිණියක් රසත් හොදටම ඇති වාසනාවන්ත පවුලක්. හැමදාම සතුටින් ඉන්න මරිනා සහ සුදු මහත්තයත් එක්ක.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️😘🌷🌷🙏🙏
@wasala2744
@wasala2744 4 ай бұрын
ඔයාල ගිය පික්නික් එක මමත් ගියාවගේ දැනුන .....😊 ගොඩක් සතුටුයි නoග ....ජීවිතය විදිනව කියන්නෙ මේකට....පුoචි කාලෙකට අපි අරන් ආව මනුෂ්‍ය ජීවිතය ..සුන්දර ව යහපත් ව ගෙවන්න ඕන ..... ආදරෙයි ගොඩක් සතුටුයි ඔයා ල එක්ක මමත් ගිහින් ගොඩක් සතුටූඋනා.....ස්තුති නoග .. ගොඩක් ආසාවෙන් vedio බැලුවා හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ...ආදරෙයි හැමෝටම ....තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ......❤❤🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@DanaliPrashadi
@DanaliPrashadi 4 ай бұрын
ඊයෙම ඔයාගෙ photos දැක්කම හිතුනා ලස්සන තැනකට ගිහින් ඇති කියල .🌸.අක්කගෙ කෑම වල පාට ගැලපීම නම් superb 👍.ආසාවෙන් බැලුවා ...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@VishmiSupulsara
@VishmiSupulsara 4 ай бұрын
හරිම ලස්සනයි අක්කා ❤බොහොම ස්තුතියි අපිටත් ඒ ලස්සන පෙන්නනවට 🥰 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PinkyWithanage
@PinkyWithanage 4 ай бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එක... ජපානෙට විතරක්ම අවේනික සකුරා හරිම ලස්සනයි... ඔයාත් අද සකුරා මලක් වගේ ලස්සනයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. මම බලාගෙන ඉන්නේ ඔයා ආයෙම පැල වගා කරනකම් මම හරිම ආසයි ❤❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@LakshikaShyamali-yu2is
@LakshikaShyamali-yu2is 4 ай бұрын
අක්කා ඔයාගේ වීඩීයෝ බලන්න මම අලුතින් ඵකතු වුනේ,දැන් මම ඇබිබැහි වෙලා ඉන්නේ,ඔයාගේ පිලිවෙලට ආස හිතෙනවා,දුවත් හරි සෝක් අනේ.අපේ බබාලා දෙන්නා එයාට හරිම ආසයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 ай бұрын
මම හරිම ආආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ .ස්තුතියි ඔයාට ජජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KaushalyaKavindi
@KaushalyaKavindi 7 күн бұрын
මාර සැනසිමක් එන්නෙ මෙ video බලනකොට❤
@anushajeewani2016
@anushajeewani2016 7 күн бұрын
♥️♥️♥️♥️🙏
@DinushaSewmini-vg4mq
@DinushaSewmini-vg4mq 4 ай бұрын
හරිම ලස්සනයි අදත් vedio එක.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ! ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
ඔයා ගොඩක් පින් කරල තියෙන්නේ දුව. ලස්සනයි ඔයාගේ හැම වැඩක් ම බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@ජනිත්චින්තක
@ජනිත්චින්තක 27 күн бұрын
මෙ දවස් වල මට ගොඩක් අපහසු කාලයක් හිතට නිදහසක් නෑ.සතුටක් නෑ මම සතුටු වෙන්නෙ ඔයාගෙ videos බලලා.මම පෙරේදා තමයි ඔයාගෙ video එකක් දැක්කෙ.දිගටම ම්ම් දැන් ඔයාගෙ video ගොඩක් බැලුවා.අක්කෙ ඔයා ගොඩාක් වසනාවන්තයි මෙච්චර සැහැල්ලු ජීවීතයක් ගත කරන්න. හැමදාම මෙ වගෙ video දාල සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
අනෙ ඔයාගෙ හිතට ඉක්මනින්ම සැනසීමක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 දුක් වෙන්න එපා ආදරෙයි ♥️♥️
@NethminiPrawanshika
@NethminiPrawanshika 4 ай бұрын
Malishage තේරීම් හරිම ලස්සනයි.... ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 4 ай бұрын
ඔයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා සකුරා දේශේ ලස්සන ලස්සන දේවල් වීඩියෝ කරල අපිට පෙන්නලා අපිව සතුටු කරනවට.ඔයත් ඉතින් අද සකුරා මලක් වගේ තමයි..ඔයා හදපු කෑම ටික ලස්සන පාටයි..හිත පිරිලා ඔයාගේ වීඩියෝ එක බලලා..හැම දාම සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි..බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 4 ай бұрын
❤❤❤අනෙ අක්කි හරිම සතුටුයි ඔයාලව දකිද්දි 😊😊😊කෑම ටිකනම් හරිම ලස්සනයි රසත් එවගේම අැති නෙද ❤❤❤මගෙ අනාගත බලාපොරොත්තුවත් ජපානෙ ලස්සන බලන්න එන එක තමයි අක්කි 😊😊😊😊මගෙ මහත්තයා ලගදිම එනවා ජපානයට ❤❤❤බුදු සරනයි කට්ටියටම මරිනා අාාාදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kusalviduranga593
@kusalviduranga593 4 ай бұрын
❤ අනේ හරිම ලස්සනයි ඔයාගෙ මුලු පවුලම... හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න...❤ ඒ වගේම vedio එක බලද්දි අපිත් ජපානෙ ඇවිදිනව වගේ මට නම් දැනුනෙ. හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 4 ай бұрын
ඔයාලා හරි ආදරෙන් සතුටින් ,ලස්සනට ජිව්තේ විදිනවා.ඇත්තටම මමත් video එක බලනගමන් ඒ සතුට වින්දා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 4 ай бұрын
Akkiyo shoi oyage life aka..piliwelai...hadawathinma suba pathanawa oyalata... budusaranai mage frist comment aka vidiyo asawen baluwa hamadama donith asawen balanawa ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 4 ай бұрын
අනේ හරිම සෝක්,මෙි මල් හරිම ලස්සනයි, video එක දැක්කහම හරිම සතුටක් හිතට දැනුනේ❤❤මම නමි අක්කි කැම හදනවා, ගේ අස් කරනවා, shopping දාන හැම video එකටම ආසයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasangisasangi7926
@sasangisasangi7926 4 ай бұрын
නැන්දියෝ අද නම් විඩියෝ එක බලන්න පරක්කු වුනා අනේ සොරි හොදේ.. හැමදාම වගෙ හරිම ලස්සන විඩියෝ එකක් ආදරේ නැන්දි මරිනා නංගාවත් මතක් කරා කියන්න❤❤❤❤
@RavinduGihan-z1u
@RavinduGihan-z1u 4 ай бұрын
මරිනා නංගි නම් හරිම ලස්සනයි අද හදපු කැම රස පාටයි අලුත් විඩියෝ එකක් ඔනෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@rohanvijitha5147
@rohanvijitha5147 4 ай бұрын
ඇන්ටිගේ පාට පාට කැම ගොඩක් ලස්සනයි ජය වෙිවා ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shaniumesha7262
@shaniumesha7262 2 ай бұрын
අනෙ මන් ප්‍රෙග්නට් මන් හරිම ආසාවෙන් තමා අක්කගෙ විඩීයෝ බලන්නෙ හරිම පිළිවෙලයි රස පාටයි අක්කගෙ කෑම මාත් ආසාවෙන් ඉන්නවා පුංචි පවුලක් හදන් ලස්සනට ඉන්න ❤❤මේ වගෙ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම සුභ බතනවා හදවතින්ම ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sudusumithra
@sudusumithra 4 ай бұрын
මමත් හරිම අසායි අක්කා උයන ලස්සන බලන්න අද විඩියො එක හරිම ලස්සනයි ජෙසු පිහිටයි අක්කේ ❤❤❤❤❤❤ මරිනාව මතක් කර කියන්න කැමත් ලස්සනට තියෙනවා පාටත් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 3 ай бұрын
සකුරා මල් suwadai ද අක්කේ..අපි ඉතින් ලංකාවෙ නේ...හරිම ලස්සනයි. අපිටත් මේ ලස්සන දේවල් පෙන්නන වට...picnic එකත් හරිම ෂෝක් ආසාවෙන් බැලුවා video eka. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 4 ай бұрын
Kema tika දැක්කම හිත පිරෙනවා. කන්න ඕනේ නෑ.ඔයාගෙ පිලිවෙල මටනම් කරන්න බෑ.ekatath iwaseema thiyenna one.ath gune thiyennama one.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
වයිෆ්ව සතුටු කරන්න ලොකු දේවල් ඕනෙද? - VLOG 339
25:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 6 М.