අපේ රොටී කඩේ 😀|

  Рет қаралды 175,489

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 846
@induminikaushalya
@induminikaushalya 4 ай бұрын
Stress වැඩි වෙද්දි ඔයාගෙ වීඩියො එකක් බැලුවාම හිතට මාර සැනසීමක් දැනෙනවා අක්කි .. thankyou ඔයාට 💐💕
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@dineshamalwalage620
@dineshamalwalage620 5 ай бұрын
අක්කගෙ පිලිවෙල නම් හිතා ගන්න බෑ ❤...අක්කට සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@devikagamage9316
@devikagamage9316 5 ай бұрын
ඔයාගෙ කෑම හදන ඒවා මට නම් magic වගේ ......ඒ තරම් creative ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️❤️❤️♥️🙏🙏🙏
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 5 ай бұрын
අක්කාගේ වැඩ හරිම පිළිවෙල යි. මරීනා මැණිකත් අක්කා වගේම පිලිවෙලට වැඩ කරනවා. අක්කාගේ Kitchen items දැක්කම ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Craftwiththaru
@Craftwiththaru 5 ай бұрын
Vlog එක එනකල් හිටියේ නැන්දේ ❤❤නැන්දේ ඔයානම් මාරම පිලිවෙළයි ගෙදර හරිම ලස්සනයි එවගේම මරීනා නංගීත් හරිම හොඳයි හැමදේටම උදවු කරනවා මලීෂ අයියත් එහෙමයි ඔයා හොඳ අම්මා කෙනෙක් ඒ වගේම හොඳ නැන්දා කෙනෙක් හැමදාමත් vlogs ගෙන්න ජය වේවා ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️❤️
@chanuranathunga3194
@chanuranathunga3194 5 ай бұрын
ලොකූ කෙක් කෑල්ලක් 😢 නැන්දේ ඒක නම් හරිම රස පාටයි 🥺❤️ නැන්දා හරි, මේ රටේදී අපි ලංකාවෙදි ඉක්මනට කඩෙන් අරන් කාපු රස කෑමක් දැන් මහන්සියෙන් තනියම අපිම හදාගෙන කාලා තමා සතුටු වෙන්නේ. නැන්දා නම් ඒ ආත්ම තෘප්තිය හොඳටම විඳින කෙනෙක් ❤ ජපානයට එන්න හිතලාවත් තිබුනේ නැති කාලේ ඉඳන් මං නැන්දගෙ videos බලන්නේ, comment කරන්නේ 🥹 දැන් ජපානයට ඇවිල්ලත් මට පාළු හිතුන වෙලාවට නැන්දාගේ පරණ video එකක් හරි බලලා සතුටු වෙනවා, වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා 🥹❤️ බුදු සරණයි නැනදේ ඔයාලා හැමෝටම ❤💐❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ ♥️🥰🥰❤️❤️❤️🙏🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️🥰❤️
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 5 ай бұрын
නැන්දගෙ videos බලද්දි හරිම නිදහස්...මං බලාගෙන ඉන්නවා බදාදයි සෙනසුරාදායි වෙනකන් නැන්දගෙ videos බලන්න🤍😇
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 5 ай бұрын
අක්කගේ මුල ඉදන් හිටිය subscriber කෙනෙක් විදිහට ඒ වගේම youtuber කෙනෙක් විදිහට මම දන්නවා 100k කියන්නේ කොච්චර දෙයක්ද කියලා ඒ වගේම අක්කගේ චැනල් එක ඉකමනට grow උන විදිහ දැක්කාම අක්කා ගැන මාර ආඩම්බරයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️❤️
@umeshamadushan8503
@umeshamadushan8503 5 ай бұрын
කේක් කෑල්ලක් කන්න ඕන නංගියෝ ❤❤ රස පාටයි 😘
@nadeeshagamage4096
@nadeeshagamage4096 5 ай бұрын
මම මගේ බබාගෙ වැඩ කරල මහන්සි දැනුනම ඔයගෙ vedio එකක් දාගෙන බලනවා.මගෙ stress එක නැති වෙන්න.ඒ තරම් හිත නිවෙනවා.
@Homes_acct
@Homes_acct 5 ай бұрын
සමහර අය මෙතෙන්ට එන්නේ නැන්දගේ vlogs බලන්න නෙවෙයි.තමන්ගේ කුරිරු සතුට වෙනුවෙන් නරක comments දාලා අවදානේ ගන්න. ඒකෙන් පේන්නේ ඒ අයගේ ඊර්ෂීයාව කොයිතරම්ද කියන එක. නැත්නම් නැන්දගේ vlogs කොච්චර healing vibe එකක්ද 💙තියෙන්නේ මොකද්ද වැරැද්ද මිනිස්සු ඇයි ඔයතරම් හැමදෙයක්ම අවුල් කරන්න හදන්නේ. මතක තියාගන්න ඔයාලා කරන දේ තමයි තමන්ට ඉතුරු වෙන්නේ. අපේ රටේ ලස්සන නැති කරනනේත් ඔය වගේ අය.system change කරන්න කලින් තමන්ව change කරගන්න.
@Aesthetic12.641
@Aesthetic12.641 5 ай бұрын
කවුරුත් hate comment දාන්නෙ නැ . මේ channel එකෙ video වලට ඇයි ඔය අවදානෙ ගන්නද
@kavidiadeksha5711
@kavidiadeksha5711 5 ай бұрын
❤na giya daws wala kattiy dla thibba bad comments
@Nimesha.
@Nimesha. 5 ай бұрын
හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා හරිම සතුටුයි ඔයාලට බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .❤️❤️❤️
@Homes_acct
@Homes_acct 5 ай бұрын
@@Vamos_c @acchitahalgaranna මම නරක comment කිහිපයක් කලින් සහ අද දැකලා තමයි මගේ අදහසක් දෑවේ . ඒ ගැන වද වෙන්න එපා. මට අවධානයක් අවශ්‍ය නැහැ. මට ඔයාගේ reply අවශ්‍ය නැහැ.
@Vamos_c
@Vamos_c 5 ай бұрын
@@Homes_acct eka eke kiyanna ithin Meke oya ehama kiyala thibbama api gihin blnwane meke comment section eka ehema ewa thinwada kiyala Nathi wuna nisa thama ehema kiwwe.
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 5 ай бұрын
අක්කෙ කොච්චර ව්ලොග් කරන අය හිටියත් ඔයාගෙ ව්ලොග් එක බලන්න තමා අපි ආසම.ගොඩක් ආදරෙයි.පරිස්සමෙන් ඉන්න ඔක්කොමලා.බුදු සරන පතනවා ❤❤❤
@Tharuu23
@Tharuu23 5 ай бұрын
❤❤❤❤
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 5 ай бұрын
💛💛💛
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️❤️❤️
@wasala2744
@wasala2744 5 ай бұрын
මලීෂ පුතාගෙ. රොටී තමා මට නම් ලස්සන ට ම පෙනුනෙ ඔන්න .. පුතාට හොද හැකියාව ක් තියෙනවා ....හැම වැඩකටම..දක්ෂයි වගේම හරිම පිළිවෙළ යි ....ආදරෙයි පුතේ ....❤ නoග ගෙ vedio ව ගොඩක් කැමැත්තෙන් තමා බලන්නෙ වෙනද වගේම ලස්සනයි ....අද ත් vedio ව .. බොහොම ස්තුති හැමදාම අලුත් දෙයක් එකතු කරනවට.. මරීන දූට ගොඩක් ආදරෙයි ...හැමෝම මතක්කලා කියන්න ..සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම
@SAJII__..
@SAJII__.. Ай бұрын
මලිශ කියන්නේ මෙයා ගේ ම පුතා ද
@Fairygirl_7L
@Fairygirl_7L 5 ай бұрын
ඇස් වහක් නම් වදින්න එපා. ඔයා නම් හැම දේටම දක්ෂයි.ගොඩක් ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@DanaliPrashadi
@DanaliPrashadi 5 ай бұрын
අද වීඩියෝ එක බලන්න ආසායි..ඔයාගෙ වීඩියෝ දැන් පිස්සුවක් වෙලා අක්කා ❤❤..කේක් කනකොට මලීෂ නම් ලැජ්ජාවෙන් හිනා වෙනවා 😂...මරීනා ආදරෙයි ජපන් බෝනික්කි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයා පොඩ්ඩක් එහෙම තමයි ♥️♥️ ආදරෙයි ♥️♥️
@poorni767
@poorni767 5 ай бұрын
අම්මෝ චොකලට් කේක් එකටනම් කෙලත් ගිලුනා😊😊 ඩෝල් හවුස් එකනම් ඇත්තටම ලස්සනයි ❤❤ විඩියෝ එක අදත් ලස්සනයි අයෙත් විඩියෝ එකක් ඉක්මනින් දාන්න❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RakUae-io4ju
@RakUae-io4ju 2 ай бұрын
ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලාවගේ නැගිටින්න හිතෙන්නෙම නෑ බලන්න බැරිවුන වීඩියෝ සේරම බැලුව වෙලාව යනවා දැනුනෙත් නෑ ❤❤❤
@RakUae-io4ju
@RakUae-io4ju 2 ай бұрын
හිතට දුකක් දැනුන වෙලාවට මං වැඩිපුර කරන්නේ ඔයාගේ වීඩියෝ එකක් බලන එක,, ඇත්තටම බාවනාවක් වගේ මොහොතකට හරි සැනසීමක් ලැබෙනවා 🙏❤️
@RakUae-io4ju
@RakUae-io4ju 2 ай бұрын
මං ඉන්නේ ඩුබායි වල මං මගෙ දුවටත් ඔයාගේ වීඩියෝ එකක් දැම්ම බලන්න කියලා එයත් දැන් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා වගේලු,, ඇත්තටම ගෑනු දරුවෙකුට ඔයාගෙන් ඉගෙනගන්න ගන්න ගොඩක්‌ දේවල් තියෙනවා,, ප්‍රර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආදරෙයි ඔයාගේ පුංචි පවුලට 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ මේ ආදරේට ♥️ ආදරෙයි ඔයාලට ♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
මම නම් ගොඩාක් ආසාවෙන් බලන්නෙ අක්කීගෙ vlogs මරිනා මැනිකත් අක්කාගෙ වැඩ පිළිවෙළ හරිම ලස්සනට ඉගෙන ගන්නවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumudukanchana5289
@sumudukanchana5289 5 ай бұрын
වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් අදත් ගෙනාවට ඔයාට ස්තූති අක්කේ. ❤ ❤️ඔයා හරිම වාසනාවන්තයි මලීෂ වගේ පුතෙක් ඔයා ළග ඉන්න එක. ඒ වගේම මරීනටත් හොද සහෝදරයෙක් ඉන්නවනේ දැන්.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sapnasassarani9966
@sapnasassarani9966 5 ай бұрын
මම නම් ආන්ටිගෙ වීඩියෝ තමා වැඩිපුර බලන්නේ.....🥰🥰🥰🥰.. ආන්ටිගේ වැඩ හරි ම පිලිවෙලයි බලන්න ආස හිතෙනවා.....මරීනටත් අපි ගොඩක් කැමතී...... අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤ ....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️❤️
@DewCh
@DewCh 5 ай бұрын
Auntyගෙ videos බලලම පිලිවෙලට, කම්මැලි නැතුව වැඩකරන පුරුද්ද මටත් ටික ටික ඇවිත් 😊🙏 ඇත්තටම motivational videos මේවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ගොඩාක් සතුටුයි 🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 5 ай бұрын
හරිම ලස්සනයි නන්ගී රසවත් වීඩියෝ එක්ස්ක් ❤️ මලීශ පුතත් හරි හරියට උදව් කරනව නේද ...මරීන මැණික හරි ගුනයහපත් දරුවෙක් ...ගොඩක් ස්තුතියි නන්ගී ඔයාට ආසාවෙන් බලන්නෙ...පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඒකනේ දරුවො දෙන්නා මට ගොඩාක් උදව් කරනවා ♥️❤️❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Shaliniprobodhika
@Shaliniprobodhika 5 ай бұрын
අද වෙනකොට තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට ආදරේ එයාලගේ සතුට ගැන හිතන නැදැයෝ ගොඩක් අඩුයි ඒ අතින් ඔයා අක්කේ. ඔයාගෙම දරුවෙක්ට වගේ සහෝදරයන්ගේ දරුවන්ට සලකන්නේ. ඔයාට දිනෙන් දින හරියන්ඩ ඕනා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 5 ай бұрын
අද විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ. අක්කාගේ කේක්‌ එක රස පාටයි. අක්කාගේ මස් රොටියත් හරිම රසයි😋😋ඒ රොටි ටික අක්කයි, මලීෂයි හරිම පිරිසිදුවට හා පිළිවෙලට හදලා තියෙනවා. අපේ මරීනා දුවත් උදව් කරනවා දැක්‌කාම හරිම සතුටුයි. මේ වගේ තව ලස්සන විඩියෝ එකක්‌ ඉක්‌මනටම ගෙන්න අක්කේ. අක්කේ විඩියෝ බලන්න අපි හරිම ආසයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි..!!!!❤❤❤❤❤🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🥰🥰❤️❤️🙏🙏 ආදරෙයි ❤️❤️❤️
@gayanimadushika8990
@gayanimadushika8990 4 ай бұрын
මම ඉස්සර ඉදන්ම අක්කිගෙ වීඩියෝ බලනවා.ඔයාට 100kහම්බුන එකට සතුටුයි මට.මම හරිම ආස චරිතයක් ඔයා.සුභ පැතුම් අක්කෙ..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@thathsarapanchali9485
@thathsarapanchali9485 5 ай бұрын
හැමදාම වගේ නැන්දගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ 😍❤️ බුදුසරණයි 😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 5 ай бұрын
අම්මෝ අද නම් හරිම රස කෑම ටිකක් තමා තියෙන්නෙ . ඒ මස් රෝටි ටික නම් හරිම ලස්සනට ඇවිත් තියෙනවා . අක්කා හදන විදියට මමත් හදන්න ඕනා . හදලා බලලා රස කියන්නම් . අක්කනම් හරිම වාසනාවන්තයි . ඒවගේම මරීන දුවත් මලීෂ පුතත් බොහොම ගුණ යහපත් දරුවෝ දෙන්නේ . ඉතින් ඔයාලේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි . සියලු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හදලා කියන්නකො නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ❤️♥️🙏🙏 ආදරෙයි ♥️♥️
@apsaragunasekara707
@apsaragunasekara707 5 ай бұрын
ඔයා කෑම හදනවා දැක්කම හරිම ආසා හිතෙනවා .Thanks Anusha.❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ ... මං නම් මග බලන් ඉන්නේ අක්කාගේ වගාව පටන් ගන්නකන්.. ඉක්මනින්ම 100k පහුකරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මමත් ආසාවෙන් ඉන්නෙ ❤️❤️ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️
@RashmiMaheshika-r5c
@RashmiMaheshika-r5c 5 ай бұрын
E පිළිවෙළ nam niyamai akke.හැමෝටම ඔහොම වෙන්න be.එහෙම බලද්දී ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපිටත් .හරිම ලස්සනයි .❤oya හදන ඕනම කෑමක් ගොඩක් රස ethi නේද .👍🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sasangisasangi7926
@sasangisasangi7926 5 ай бұрын
Hi nandiyooo❤❤ හැමදාම වගේම අදත් මාරම ලස්සනයි අනේ ඔයාගේ විඩියෝ බලද්දී මාරම මෝටිවේට් එකක් හිතට දැනෙන්නේ ....❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achinthagayani2175
@achinthagayani2175 5 ай бұрын
මමත් ඔයවගේම ලස්සනට එළවළු රොටී, මස් රොටී හදනවා. ලස්සනට පුච්චලා දෙන්නේ මගේ husband තමයි. ඔයාගේ video harima lassanai. මරිනා දුවට මමත් ගොඩක් ආදරෙයි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️❤️❤️
@ne7055
@ne7055 5 ай бұрын
🎉අනේ මම හරිම ආසයි නැන්දගේ ජීවිතේට ❤❤❤ මරීනා නංගි හරිම හොද ලමෙක් බලාගෙන හිටියේ නැන්දගේ වීඩියෝ එකක් එනකල් සතියටඑකක්වත් වීඩියෝ දාන්නකො නැන්දේ ❤❤❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
වීඩියෝ එක බලන්න ගොඩක් පරක්කු උනා ටිකක් කාර්ය බහුල උනා මේ ටිකේ. මගේ අනු නැන්දා හදන කෑම , ගෙදර වැඩ , ඒ වගේම නැන්දත් හරිම ලස්සනයි පිලිවෙලයි. නැන්දා අතින් හදපු කෑම කන්නත් ආසයි. මලීෂ අයියා මරීනා නංගි වගේම හරිම හුරතල්.🙈❤ ඔයාලා හැමෝම සතුටින් නීරෝගීව ඉන්න. තෙරුවන් සරණයි නැන්දෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
පරක්කු නෑ 🌷🌷❤️❤️ ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ❤️❤️
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
@rasanjalisenavirathna9394
@rasanjalisenavirathna9394 5 ай бұрын
Aunty, ඇත්තටම ගොඩක් ලස්සනයි Video. කරන හැම දෙයක්ම පිළිවෙලට කරනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
අම්මෝ කේක් එක දැක්කම කේක් එකම කන්න හිතුනා❤️😋 නැන්දගෙ මූන අදුරු වෙලා වගේනේ... මරීනා නන්ගි කොහොමත් නැන්දා වගේ පිලිවෙලයි වැඩ...❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰🌼🌹💕😍😘😘😘😘😘💐
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
එ කේක් එක රස පාටයි අක්කා 😋😋.රොට් ටිකත් ෂෝක් 😊.අක්කාට ආය එලවලු වගාව පටන් ගන්න පුලුවන් නේද.අක්කා fb එකේ දාලා තිබ්බ photos හරි ලස්සනයි ❤.වෙනදා වගේම අද විඩියෝ එකත් හරි ලස්සනයි😍.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️
@rishirishi..5316
@rishirishi..5316 5 ай бұрын
ලස්සන වීඩියෝ එකක්.කෙලත් ගිලුනා දැක්කම. ඔය⁣ාගේ දියුනුවෙි රහස තමයි කලගුන සැලකීම.තමන්ගේ මව්ට වගේම සුදු අම්මව බලාගන්න එක ...කාටත් ආදර්ෂයක් .බුදු සරණයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 5 ай бұрын
අම්මෝ අක්කේ රොටී ටිකේ ලස්සන ..චොකලට් කේක් එකට නම් කෙල ගිලුනා අක්කි ..මටත් කෑල්ලක් එවන්නකෝ...ඔයාගේ වීඩීයෝ මාර නීට් අක්කි ...ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ලඟපහතක නෑ නෙ නංගි ඉතින් 😀😀♥️ ස්තූතියි හොඳේ ♥️❤️🙏🌸🌷 ආදරෙයි ♥️ අපේ නංගිත් ඉතින් කෑම හදන්න හරිම දක්ෂයි නෙ ♥️❤️
@DinushaLakmali-m9y
@DinushaLakmali-m9y 5 ай бұрын
කොහොමද අක්කී. ඔයාගෙ විඩියෝ දැක්කත් ඇති හරිම ආසයි. ඔයාගෙන් ඉගන ගන්න දේවල් තියෙනවා. හරිම සන්තෝසයි ඔයාගෙ විඩියෝ වල පිලිවෙල දැක්කම. ආදරෙයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepikafrancis7320
@deepikafrancis7320 5 ай бұрын
ඔයානමි හොද නැන්දා කෙනෙක් හොද බිරිදක් හොද ලේලි කෙනෙක් හොද මවක්❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 5 ай бұрын
අක්කි ඔයාගෙ vlogs හැමදාම බලනව. කවදාවත් comment කරල නම් නැහැ Vlog එකක් දාන්නෙ කවද්ද කියලයි ඉන්නෙ අපි හැමදාම. මිනිස්සු කියන දේවල් කිසිම දෙයක් හිතන්න එපා. ඒ ගැන කතා කරන්නවත් ඔයා කාලය වැය කරන එක අපරාදෙ. ඔයා හරිම වාසනාවන්තයි. හරිම සතුටුයි ඔයා ගෙවන ජීවිතේ දැක්කම. ඒ ලස්සන ඉවසගන්න බැරි කුහක මිනිස්සු තමයි එක එක දේවල් කියන්නෙ ,අනිත් අයගෙ සතුට දැකල සතුටු වෙන්න බැරි මිනිස්සු. ඔයා හැමදාම මේ වැඩේ ආසාවෙන් කරගෙන යන්න. Good luck.❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rmajith6027
@rmajith6027 3 ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නැන්දේ.හරී ආසවෙන් ඔක්කොම බලන ගමන් ❤..මරීනා හරිම cute 💖🤗💐
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanvijitha5147
@rohanvijitha5147 5 ай бұрын
අක්කේ අදත් විඩියෝ එක බලනවා මම ඔයා ලාට හරි කැමතියි ආදරෙයි ජය වෙිවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@umalimadushika1124
@umalimadushika1124 5 ай бұрын
හරිම ලස්සනයි අද video එක ❤හරිම ආදරනීය අම්මා කෙනෙක් ❤අද voice එකත් හරිම clear ....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
හරිම ආසාවෙන්,කටට කෙල උන උන බැලුවා ඉතින් වෙනද වගේම නන්ගියේ😅..ඒ තරම් රස ඇති ඔයාගේ කෑම අනේ.😊😊😊.මරීනා මැනික ආදරෙන් මතක් කරනවා.මලීශ පුතත් ආදරෙන් මතක් කර්නවා.වීඩියෝ එක හරිම ලස්සනයි නන්ගියේ ..ආයෙත් වීඩියෝ එකක් ගේනකන් බලාගන ඉන්නවා.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...😊😊😊😊❤❤❤❤🌷🌷🌷🌷🌷😍😍😍😍😍ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️❤️
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 5 ай бұрын
ආසාවෙන්ම බැලුව, මේ සුදු මහත්තය, සුදු අම්ම, මරීනා, මතීෂ හරීම වාසනාවන්තයි,ඔයා වගේ කෙනෙක් ලබන්න, රස රස කෑම හදලා කොච්චර ඒ අය සතුටින්ම තියන්න ගන්න මහන්සිය, ඒ වගේම කේක් එකේ decorations excellent නියමයි, දන්නෑ කිව්වට කරන හැම දෙයක්ම superb, ආදරෙයි හදවතින්ම ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u 5 ай бұрын
හැමදාම වගේම අදත් vlog එක හරිම ලස්සනයි aunty,පරිස්සමෙන් සතුටින් ඉන්න, ආදරෙයි හැමෝටම 💗😘💐✨
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️♥️
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 5 ай бұрын
නැන්දේ මම හරිම ආසයි මේ වීඩියෝ වලට. ආදර්ශ ගොඩක් තියෙනවා . අලුත්ම එකක් ඕන.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@CJ-vs5kr
@CJ-vs5kr 5 ай бұрын
ඇත්තටම මං වගෙ වුනානම් මෙහෙම හදන්න මාරම කම්මැලී ...ඒත් නැන්දා මාර ආසාවෙන් ලස්සනට කෑම ටික හදනවා...දකින අපිටත් ආස හිතෙනවා..ඇත්තටම මාරම ශෝයි නැන්දෙ..කම්මැලී නැතුව වැඩ කරන්න අපිටත් ආදර්ශයක් ♥️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🥰❤️❤️🙏 ආදරෙයි 🥰🥰
@ngnupathissa4685
@ngnupathissa4685 5 ай бұрын
මරීනා නංගියාට ගොඩක් ආදරෙයි කිවුවා කියන්න නැන්දේ.❤❤.ඔයාටත් ඒවගේම තමයි.ආදරෙයි හැමෝටම❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️❤️❤️❤️ ආදරෙයි අපිත් ♥️♥️
@withpurna847
@withpurna847 5 ай бұрын
අනේ ෂෝක් කට්ටියම ❤❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි පුර්ණා❤❤
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
අදනම් වීඩියෝ එක ආයේ ආයේ බලන්න හිතෙනවා අක්කේ .කෑම ටික මරුවටම ඇති ❤.හරිම neat මස් රොටී ටික.මලීෂ මල්ලිත් හරි පිලිවෙලයි .මරීනා මැණිකත් ලස්සනට වීඩියෝ කරලා.ආදරෙයි අක්කේ .බුදුසරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤❤❤😘
@yasasindunil7499
@yasasindunil7499 5 ай бұрын
අදත් ලස්සනයි වෙනදා වගේම. මලීෂ පුතත් දැක්කෙ කාලෙකින්. කේක් එක ලස්සනයි ඒ වගේම ගොඩක් රස පාටයි. හැමෝටම ආදරෙයි .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@menakalakmali9820
@menakalakmali9820 5 ай бұрын
අක්කා.....විඩයෝ එක.... බැලුවා....රොටි හදන්න ටුයි කරනවා❤❤❤❤❤ ජේසු පිහිටයි🙏🙏🙏💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepakumarikumari5392
@deepakumarikumari5392 5 ай бұрын
හරිම ආසයි.රසවත් කෑම හදනවා ලස්සණ පවුලක්.අපිට කටට කෙල උනනවා.කෑම වල ලස්සණ දැකලා.මරීනා හැම වීඩියෝ ඵකකටම දාන්න.ලස්සණ දුව දිනපතා දකින්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එහෙම කරන්නම් ♥️♥️
@kumudupriyanka1937
@kumudupriyanka1937 5 ай бұрын
හරිම ලස්සනයි.ඒ වගේම පිළිවෙලයි..ගොඩාක් රස පාටයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Monarch9432
@Monarch9432 5 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි හැමොටම දෙවි පිහිටයි ❤❤❤ පරිස්සමින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🥰❤️
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
අනෙ ඇන්ටි 100k එනකම් මාරම ආසාවෙන් බලන් ඉන්නෙ ඇන්ටිගෙ චැනල් එකෙ මුල ඉදන් ඉන්න කෙනෙක් විදියට මට මාරම සතුටුයී ඇන්ට් ඉස්සරහට යනවා දකින එක🥰🥰🥰💪💪අනෙ හැමදාමත් වගෙ කෑම හදන එක තමා ආසම ඇන්ටිගෙ කටහඩ ඇහුවත් ඇති ඉතිම්🥰🥰මස් රොටි ටික නම්👌👌👌මලීශ මල්ලිගෙ වැඩත් ඉතින් අහන්න දෙයක් නෑනෙ ඇන්ටිගෙ අත්ගුනෙම තමා එයාටත් තියෙන්නෙ😊😊😍😍කේක් එක නියමයී හරිම ලස්සනයී සිම්පල් විදියට එක හදලා🥰🥰🥰🥰❤️❤️❤️මරීනා නංගීව ආදරෙන් මතක් කලා කියන්න....❤️❤️❤️❤️හැමදාමත් වගෙ ගොඩක් ආදරේයී....මම වගෙම දැන් මගෙ නංගිත් ඇන්ටිගෙ ලොකු ෆැන් කෙනෙක් එයත් ඇන්ටිගෙ විඩියො බලනවා දැන් මම බලනව දැකලා එවා බලලා🥰🥰🥰ඇන්ටී පරිස්සමෙන් ඉන්න හැමොම බුදු සරනයී ජෙසු පිහිටයී..🙏🙏☸️✝️❤️❤️😍😍🤩💪
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලා වගේ හොඳ අය නිසා තමයි මට මෙ ගමන මෙච්චර දුර එන්න පුලුවන් වුනෙ ♥️🥰 ස්තූතියි ♥️🥰❤️❤️❤️ ආදරෙයි ❤️❤️
@ඇසටමිහිරක්
@ඇසටමිහිරක් 5 ай бұрын
රොටි ටික දැක්කම නම් කන්නමයි හිතුනෙ.කේක් එකත් එහෙමයි .හරිම ලස්සනයි පැහැදිලියි video එක. පුතා කියනවා cake එක කපද්දි මරීනා ගෙදර යන්ලු ක්‍කේ කන්න🤗 මෙ තරම් ලස්සන ,වැදගත් video එකක් බලලා කැත කතා කියන අයට කියන්නෙ මුලින්ම අක්කගෙ වීඩීයෝස් මුල ඉදන් බලන්න එතකොට කැත කතා වලට ඔය දිවවල් නැමෙන් නැ. (ආදරෙයි පුංචි පවුලට ,මරීනා බෝනික්කිට .(නිශාදි )❤🥰😘🎁
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ඔයාලාට ♥️♥️♥️♥️
@nilukalakshani3026
@nilukalakshani3026 5 ай бұрын
ආන්ටිගේ වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ.මම හරිම ආසයි ආන්ටි කතා කරන විදියට.හැමදාමහරි වීඩියෝ දානවනම් මම කැමතියි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SathyaRanathunga-b3w
@SathyaRanathunga-b3w 5 ай бұрын
Hamadama wage lassanam lassana vlog ekak .බුදුසරණයි අක්කේ 😘😍❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 ай бұрын
අක්කා ආයි එලවලු හිටවන්න පටන් ගන්න නේද හදන්නේ, කැම ටික නමි හරිම රසපාටයි, අනේ තව කේක් රෙසපි ටිකක් පුලුවන් වෙිලාවට දාන්න අක්කා, මරිනා මැණික වයි, මලිෂ පුතාට, අයියට අක්කා ට බුදු සරණයි❤❤❤අක්කා අවන් කේක් එක කොච්චර ෛවෛිලාවක් දානවද,
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හරි මම එකතු කරන්නම් ♥️❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Deshani-jj6xw
@Deshani-jj6xw 5 ай бұрын
මම කේක් බිස්නස් එකක් කරන කෙනෙක්,ඔයා හැදුවේ spong කේක් එකක්,ඒක අයිසිං කරන්න කලින් හැම ලේයර් එකම sugar syrup වලින් නැත්නම් කිරි ටිකකින් හරි පොඟවන්න,නැත්නම් කේක් එක වේලිලා වගෙ තියෙනවා,කේක් එක moisture කරන්න අනිවාර්යයෙන් එතකොට තව රසයි.. ඔයා හොඳටම කේක් එක හැදුවා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ස්තූතියි හොඳේ කියලා දුන්නාට සීනි සිරප් එකට වැඩියෙ ආස නැති නිසා මම එහෙම දැම්මෙ නැත්තෙ කිරි වලින් නම් හොඳයි වගේ ♥️❤️❤️ ස්තූතියි ❤️♥️
@methminavodya8035
@methminavodya8035 5 ай бұрын
අනේ නැන්දගෙ චොකලට් කේක් එකනම් කන්න තිබුනනම් කියල හිතුනා.. ඒකනම් ගොඩක් රසට තියෙන්න ඇති❤ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි නැන්දේ මරීන නංගිවත් මතක් කලා කියන්න❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
Wooow නියමයි අදනම් වීඩියෝ එක ❤❤❤ කෑම ලෝකයක් සෝයි අනේ කේක් එකනම් රසටම ඇති ❤❤❤❤ ඔයාගේ කෑම හදන වීඩියෝ කියන්නෙ ඉතින් පිස්සුවක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 5 ай бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Vishuvlog-o2w
@Vishuvlog-o2w 5 ай бұрын
මම ලගදි තමයි ඇන්ටිගෙ video බලන්න ගත්තෙ.පාඩම් කරලා මහන්සි වෙලාවට හිතට සුවයක් දැනෙනවා මේ video බලද්දි 🎉🥺❤️.මරීනට මම හරි ආදරේ .එයා හරි ශෝක් ලමයෙක්.ඒ වගේම නැන්දටයි,අංකල්ටයි,මලීශා අයියටත් හරි ආදරේ .💐💞 කවදාහරි ජපන් ආවොත් අනිවාර්යයෙන් ඇන්ටිව හම්බවෙන්න ආසයි.🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@OmanthiInduwari140
@OmanthiInduwari140 5 ай бұрын
Adath baluva.lassanai vlog eka.ape ammath horenma balala.😊😊 oya nam nandi marai.kadisarai.harima active.❤❤❤ ආදරෙයි ආදරෙයි godak 3 denatama.dennama mathak kala kiyanna 😊😊🥺💖💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️🙏🌷 ස්තූතියි ♥️🙏🌷 ආදරෙයි ඔයාලාට ♥️
@OmanthiInduwari140
@OmanthiInduwari140 5 ай бұрын
Math ආදරෙයි nandita godak.❤❤😊
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 4 ай бұрын
@lakmaliranasinghe5378
@lakmaliranasinghe5378 5 ай бұрын
දවස් ගානක විඩියො ඩවුන්ලොඩ් කරලා තියාගෙන අද තමා බලන්න නිමාඩුවක් ලැබුනේ අක්කේ.. කියන්න වචන නැ..... පුදුම අසාවකින් බැලුවෙ.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
@loreetapreethika1248
@loreetapreethika1248 Ай бұрын
ඔයා නම් රස කෑම හදනවා අක්කේ ඔයා ශෝක් 👍👍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@sanu5727
@sanu5727 5 ай бұрын
නැන්දගෙ පිලිවලනම් හිතාගන්න බෑ අනේ . වීඩියෝ බලන්න ආස හිතෙනවා 🥰❤ කේක් එකනම් රස ඇති නේද .. 😁❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@wishmikanawodya2032
@wishmikanawodya2032 4 ай бұрын
අනේ අද තමා ලස්සන ම් vlog eka ආන්ටි හරිම ලස්සනයි....ඔයාලට බැරිද whatsapp group එකකුත් හදන්න....අපිට චැට් කරන්න.❤🌚❤.... I really enjoy that day...this vedio
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 🌷🌷♥️😘😘🙏 බලමු නේද ♥️♥️ ආදරෙයි හොඳේ ♥️♥️
@Uma_Perera
@Uma_Perera 5 ай бұрын
(This is my 1st comment) I have been watching Auntie's video for about 2 years now. This video is very valuable to relax when I tired after studying. Even an old child like me who is doing AL, aunty teaches many important things that can be seen.. I get an idea about life in Japan... keep bringing more videos like this aunty... Kindly remember, ""you,your husband,Marina,brother Malisha & your sudu amma"" who were the participants of the video. Dear Aunt,,I wish you the best of luck.❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
Thank you ♥️♥️🥰🥰🙏🙏🌷🌷
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
අනේ හරිම පිලිවෙලයි ඒ රොටි ආසාවෙන් බැලුවෙ අප්පා තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilshamalshani
@dilshamalshani 5 ай бұрын
නියමයි අක්කි ඔයාල😘 පවිලෙ කට්ටිය එකට එකතුවෙලා කෑම හදනව දකිද්දි බලන් ඉන්න ආසයි❤😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 5 ай бұрын
ලස්සනයි නංගි..කොහොමත් ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා මම.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️❤️
@ranilkumara1999
@ranilkumara1999 5 ай бұрын
Rata giyama lankawa amathaka karana minisun athara oyala wage akkala wasanawan,mulu pawlatama Budusaranai parissamin enna akke 🙏🤗,
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️❤️❤️❤️❤️🙏🙏🙏
@WishYasho
@WishYasho 5 ай бұрын
Anu Aunty vedio eka kalin baluwata dan thamai comment eka danne 😅 me vedio eka godak lassani 🥰 chocolate cake walata math marama asai 😋 Aunty hadapu cake eka lassanai rasa patai 🍫🥧 mas roti tikak elawalu roti wage ekath maru rasa patai 🤩 oyala denna roti kadeka wada karanawa wage kiyala kiyapu ekt nm hina giya 😂 adarei 🤎 parissamen sathutin enna hamadama 💌🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොදේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️❤️
@ThiliniYashoda-v3l
@ThiliniYashoda-v3l 5 ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවේ අක්කා.හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්ට බුදු සරනයි ❤❤❤❤❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️❤️
@Isurikamadumali-v4x
@Isurikamadumali-v4x 5 ай бұрын
අනේ අක්කි ඉස්සර ඉදලම මන් ඔයාගෙ video බලනවා දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කිගෙ video බලන්න ❤️❤️අනේ අක්කි plzz ඉස්සර video eke තිබ්බා වගෙ oyala kema kana videos dannako plz🥹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හරි මම එහෙම විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️❤️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️❤️❤️
@maheshikagamage7155
@maheshikagamage7155 5 ай бұрын
අක්කා ...කොන්ඩේ colur කරන එක ගැන සහ ඒකට ගන්න ඕන prouduct ගැන full vedieo එකක් ගෙන්නකෝ....🙏🙏මෙහෙ ජපානේ saloon ගනන් අක්කා...😞🥺
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හරි මම එහෙම විඩියෝ එකක් අරගෙන එන්න උත්සාහ කරන්නම් 🌹🌹🌷
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 5 ай бұрын
Vlog eka nam harima lassanai akke.adarei....💛💛💛💚💚💚💖💖💖💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🥰🥰 ආදරෙයි ❤️
@sachininisansala6426
@sachininisansala6426 5 ай бұрын
අද නන් මලීශ අයියත් ඉන්නවා❤️❤️....ඔයාගෙ කටහඩ live අහන්න හරි ආසයි💜❤️ අදත් විඩියො එක ගොඩක් ලස්සනයි ❤️❤️කේක් එක නන් රස පාටයි🙈
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TharushiErandika-x3i
@TharushiErandika-x3i 2 ай бұрын
නැන්දව කොහෙන් හරි දැකලා පුරුදුයි මන් ලංකාවේ ඉන්නෙ අනේ මන්දා ඉතිම් 🤗❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@AAS-wl1lh
@AAS-wl1lh Ай бұрын
Nenda harima huru purudui matath
@OhasOhas
@OhasOhas 5 ай бұрын
ආන්ටී වගාව පටන් ගන්නේ කවදද ගොඩාක් ආසාවෙන් බලන්නේ ආන්ටිගේ vlogs හැමෝටම ආදරෙයි ❤️💫
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ලඟදිම පටන් ගමු ❤️❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️
@ridmiprethibha5948
@ridmiprethibha5948 5 ай бұрын
අනේ නැන්දේ පුළුවන්නම් ජපානේ තියෙන සෝස් වර්ග ගැන විස්තර දාන්නකෝ ජපන් ඇවිත් ඉන්නේ පාවිච්චි කරන්න ඕන සෝස් වර්ගයක් හිතා ගන්න බෑ 😢
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
සෝස් වර්ග නම් ගොඩාක් තියනවා තමයි.. මම ගොඩාක් පාවිච්චි කරන්නෙ සෝයාසෝස් ඔයිස්ටර් සෝස් Ponzu සෝස් Mentsuyu මේ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නෙ මම. ♥️❤️
@BinaliGeethma
@BinaliGeethma 5 ай бұрын
Soya souse warge mokdd kiynko 4to ekak dannako
@ridmiprethibha5948
@ridmiprethibha5948 5 ай бұрын
@@BinaliGeethma අපිට පාවිච්චි කරන්න පුළුවන් සොයා සොස්, තක්කාලි සෝස්, ඔයිස්ටර් සෝස්, මයෝනිස්, බාබකිව් වගේ සෝස් වල 4to ටිකක් දාන්න පුලුවන්ද හිතා ගන්න බෑ ගන්න එකක්
@shiranichandrika6465
@shiranichandrika6465 5 ай бұрын
මම අක්කිගෙ වීඩියෝ බලන්න එන්නේ අක්කිගේ ඒ තියෙන vibe එකට❤හරිම ආසයි ඉතින් 😊 මම ආසාවෙන් බලන්ව ඉතිම්❤❤ ඔයා කෑම හදන විදිය,අයියා මරිනා හැමෝම ❤ හරිම රස පාටයි❤ මෙහේ නම් ඕකට කියන්නේ අල රොටී කියලනේ❤😊 මමත් අද දැනගත්තා අල රොටි හදන විදිය😊😊 අද ඉදන් හදනව අක්කියෝ ඔයාට පුලුවන්ද සමෝසා හදන විදිය දාන්න බල්න් ඉන්නව මන්❤❤😊 ඉතින් අදත් ශෝක්❤ ආසාවෙන් බැලුවා❤❤ තවත් මේ වගේ නිර්මාණශීලී වීඩියෝ දාන්න මමත් ජපානෙට එනව හොදින් ඉගෙනගෙන❤❤ බලන් ඉන්නවා පරිස්සමින් ඉන්න අක්කියෝ ❤❤ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හදමු සමෝසා 🤭♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 මස් එකතු කරපු නිසා මස් රොටී කිව්වේ නංගි ♥️♥️ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 5 ай бұрын
අද video ඒකත් ලස්සනයි.🌷 පොඩි දෙයක් කියන්න අනු බිත්තර සුදු මද කොච්චර වෙලාවට beat කරාද කහ මද එකතු කරලා කොච්චර වෙලා beat කරාද කියලා. දැන් වෙලාව දවල් 1.46 උයලා අස් කරනකොට ඔයාව මතක් උනා. ඔයා ලස්සනට පිලිවලට කුස්සිය තියන් ඉන්න නිසා. ඇවිත් ෆෝන් එක බලනකොට මෙන්න ඔයාගේ video එකක් 😊 හරි සතුටුයි. මලීෂ හොඳ දරුවෙක් ඒ දරුවට වරදින්නේ නෑ. එයාගේ හැම වැඩක්ම සාර්ථක වේවා !!! කියලා සුබ පතනවා. 🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බිත්තර සුදුමදය බීට් කරන්න ඕනේ ඒක සොෆ්ට් වෙලා හිම වගෙ වෙනකන් වෙලාව තමන් පාවිච්චි කරන දෙයින් වෙනස් වෙනවා.. කහමදය දාලා කලවම් වෙන්න බීට් කරගත්තාම ඇති.. ස්තූතියි හොඳේ ♥️❤️❤️❤️
@chamodyasanjani8593
@chamodyasanjani8593 5 ай бұрын
අනේ බීච් යන්නේ නැද්ද කවදාහරි ගියොත් වීඩීයෝ එකක් දානවා නේද 🥺❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
සමර් එකට එක්කන් යන්නම් ♥️❤️
@sachin-o7t7g
@sachin-o7t7g 4 ай бұрын
මරීනගේ කොන්ඩෙ එන්නැද්ද? එයාගෙ කොන්ඩෙ එන්න ඔලිව් ඔයිල් ගන්න හැමදාම රෑට නිදාගන්න යන වෙලාවට ♥️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි හොඳේ 🙏🙏♥️
@dilansenarath9866
@dilansenarath9866 5 ай бұрын
ආදරෙයි අක්කේ❤ඔයා හරිම දක්ෂයි!
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️
@LakshikaLakmali-t8x
@LakshikaLakmali-t8x 5 ай бұрын
ඔයාගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩාක් තියෙනව අක්කේ.❤ එකින් එක කියන්න බැරි තරම්.❤ හැමදාම වීඩියෝ ස් බලන්න බැරි උනාට වෙලාවක් හම්බ උන ගමන් ඔක්කොම එක හුස්මට බලනව. Respect u...❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️🌷
@Dilanka.V
@Dilanka.V 5 ай бұрын
නියමයි නියමයි නැන්දී👍👍👍👍👌👌👌👌👌😘😘😘😘😘😘😘😘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷බුදුසරණයි!!!..🙏🙏🙏දෙවි පිහිටයි!!!🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
❤️❤️♥️♥️🙏
@yamunamanel5431
@yamunamanel5431 5 ай бұрын
Cake එක රස පාටයි. ඔයා sponch cake එකක්‌ ද හැදුවෙ. අදත් ආසාවෙන් video එක බැලුවෙ. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හොඳ සොෆ්ට් එකටම තිබුනා මේ කේක් එක ♥️❤️❤️❤️ ස්තූතියි ♥️❤️
@samudrawijesuriya7163
@samudrawijesuriya7163 5 ай бұрын
මම අලුතින් akathuune හැරීම ආසාවෙන් බැලුවේ ඔයා ලස්සන ජීවතය්ක් විදින ව හරි ම සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරයෙන් පිලිගන්නවා අපේ පවුලට ඔයාව ♥️
@dedunuwithanage6063
@dedunuwithanage6063 5 ай бұрын
හරිම ලස්සන neat මස් රොටිය ❤හදල බලන්න ඕන Thank you Anusha
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Harshiseuwandi
@Harshiseuwandi 3 ай бұрын
අක්කේ චොකලට් කේක් හදන කොට චොකලට් පවුඩර් දන්න්ම ඕනද.චොකලට් එකක් දැම්මොත් අවුලක් වෙයිද
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කොකො පවුඩර් දාන්නම ඕනේ පැටියො.. ♥️♥️
@Harshiseuwandi
@Harshiseuwandi 3 ай бұрын
ස්තුතියි 🥰
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
I always wish you for your success අනූ නැන්දේ. ❤❤❤😊😊❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@ChamudiLakshika-m5x
@ChamudiLakshika-m5x 5 ай бұрын
Nandage videos harima lassanai hari asawen balanawa...Sathutin parissamin inna oyalata Budu saranai 😘❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChamudiLakshika-m5x
@ChamudiLakshika-m5x 5 ай бұрын
@@anushajeewani2016 ❤️🥰
@sumudusagarika3936
@sumudusagarika3936 5 ай бұрын
81 ඉපදුන හැමෝම එක වගේ වෙන්න ඇති කියල මගේ දුව කියනවා මොකද මමත් ඔයාවගෙයි වැඩ කරන්නේ කියල ජපානය ගැන විස්තර හොයනකොටයි ඔයාගේ vlog එක දැක්කේ මගේ දුවවත් ජපානයට එවන්න උසස් අධ්‍යාපනය ට ලංකාාවි ඉන්න අය කියන්නේ මොනවද කියල දැන ගන්න ඔයාට මම සුභ පතනවා🎉🎉🎉❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🥰❤️❤️
@udeshikachathurani4021
@udeshikachathurani4021 5 ай бұрын
Nandi marina nangita hamdamath adarai harima lassanai vlog eka ❤❤❤❤❤🇯🇵🙏🙏😍😍😍😊❤🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН