එයාගේ ඒ ආදරේ♥️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🌷

  Рет қаралды 78,166

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 885
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 2 ай бұрын
මම හැමදාම කමෙන්ට් කරනවා කියල හිතුවට බැරිව ගියා..මම ගොඩක් අසනීප වෙලා රෝහල් ගතවුණා. අතක් උස්සගෙන ඉන්න බැරිවුණා.දින 10 ක් ඉදල ඊයේ ආවෙ. මරණාසන්න වුණා.ඔයාගේ clog තමා බැලුවෙ අසනීප වුණ දා ඉඳන්. ඔයා නංගී හරි පිළිවෙලට යි.හදන කෑම මම රස විඳිනවා.මට කෑම කන්න බැහැ.මරීනා හරි හොද දියණිය ක්.මලීෂත් ඔයාගේ දරුවෙක් වගේ ඔයා සලකන විදිහ. හැමෝටම ආදරෙයි.
@LilacSky-hn1ch
@LilacSky-hn1ch 2 ай бұрын
ඉක්මනින් හොදටම හොඳ වෙන්න බුදුසරණයි 🙏😊
@Anu.00
@Anu.00 2 ай бұрын
Ikmnta snipa wnna 🙏😊❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🙏🙏 මෙච්චර අමාරුවෙනුත් විඩියෝ බලුවා ඔයා බොහොම ස්තූතියි ඔයාට ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@Vindayadewmini
@Vindayadewmini 2 ай бұрын
Ik man in ma hodawenna oy at a theruwansaranayi
@sunethraperera3527
@sunethraperera3527 2 ай бұрын
W pouch
@nishamaliedmon250
@nishamaliedmon250 2 ай бұрын
ඇත්තටම මරීන බබාගෙ චිත්‍ර හරිම ලස්සනයි,බබත් ලස්සනයි,ඔයා හරිම වාසනාවන්තයි එහෙම දරුවෙක් ලබන්න ජය වේවා
@wasala2744
@wasala2744 2 ай бұрын
මරීන දූ අදින චිත්‍ර ගොඩක් ලස්සනයි හොද හැකියාවක් තියෙනවා ....මේ හැකියාව තව තවත් දියුණු වේවා ....අනාගතේ හොද ඩිසයින කෙනෙක් වෙන්නත් පුලුවන් දූට .....ආදරෙයි දුවේ....ඔයාගෙ අනාගතය යහපත් වේවා .....❤❤ Vedio ව ගොඩක් ලස්සනයි නoග ආසාවෙන් බැලුවේ ..... හැමෝටම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම .... 🙏❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️
@tharindu478
@tharindu478 2 ай бұрын
අපේ මිනිස්සුන්ට නම් ඔහොම අමතක වෙලා ගියොත් ඵෝන් එක යකා නටාගෙන එන්නෙ. බලන්නකෝ ඔයාගේ හස්බන් අනේ පව් හොදට හිනාවෙලා ඉන්නවා. බුදු සරනයි ❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 2 ай бұрын
Ow aththa
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 2 ай бұрын
mage husband nam ehema na habai ape tatta nam e wage yaka naginne ismudunatama
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
Marina හරිම දක්ෂ, ආදරණීය දරුවෙක්. මම හිතනවා දුවගෙ අඳින චිත්‍ර එකතු කරලා Exhibition එකක් තියන්න පුළුවන් නම් ෂෝක් කියලා. අද අදිමින් හිටපු art එකත් හරිම ලස්සනයි. දුවගෙ සියලු දේවල් වලට සුභ පැතුම් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏♥️
@DunikiDunikishehara
@DunikiDunikishehara 2 ай бұрын
කට්ටියම පරිස්සමෙන් ඉන්න ජපානයේ මේ දවස්වල ලෙඩක් පැතිරෙනවා නේද පරිස්සමෙන් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@wijithadarmanayaka7898
@wijithadarmanayaka7898 2 ай бұрын
අම්මෝ..... මලීෂ කොණ්ඩේ කපන්න හිතපු එකනම් ගොඩක් හොදයි ඈ.....❤😅
@dissanayake7901
@dissanayake7901 2 ай бұрын
😂
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️😀😀
@nirupaperera7320
@nirupaperera7320 2 ай бұрын
ඇත්තටම පින්වන්ත දක්ෂ දරැවෙක් .චිත්‍ර අදිනවා විතරක් ද අම්මා ගෙ කැඩුණු තාරාවත් හැදුවා .හැම දෙනාම පරිස්සමෙන් .ජපානයේ මොකක්ද ලෙඩක් තියෙනවා කියලා you tube එකෙත් දැක්කා.පරිස්සමෙන් .ජේසු පිහිටයි
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 ай бұрын
Ayet wiras ekak awilla kiyanawane oyala parissamin inna. Marinara oya kawadawat Sara karala nadda hoda duwek neda
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අපි හොඳින් ♥️♥️ ආදරෙයි අපි ගැන හොයලා බලනවට ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
අක්කා ඒ නිල් පාට ගවුමට ගොඩක් ලස්සනයි .මරීනා මැණිකගෙ ගවුමත් හරිම ලස්සනයි .අනේ මැණිකගෙ චිත්‍ර ටිකත් ගොඩක් ලස්සනයි .අර තීවීල් එක❤Daiso එකනම් මරු අක්කේ .දාලා එන්න හිතෙන්නෙ නෑ තමයි.මරීනා මැණික කොයිතරම් ආදරනිය දරුවෙක් ද අම්මගෙ දුක තේරිලා තාරාවා හදල දුන්නා .ආදරෙයි මැණික .මලීෂ කොන්ඩෙ කපල ලස්සනයි .මේ දවස් වල ජපානේ අසනීපයක් තියෙනවා කියල දැක්කා ..අනේ අක්කල පරිස්සමෙන් ඉන්න .ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 අපි හොඳින් ♥️♥️ ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 2 ай бұрын
@@anushajeewani2016 හොඳයි අක්කේ .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ❤❤❤😘
@mayurilakmali1168
@mayurilakmali1168 2 ай бұрын
ඔලුවේ ප්‍රශ්න ගොඩක් අක්කා😢.අක්කාගේ විඩියෝ එක බැලුවට පස්සේ ට්කක් shape🥰.මං වගේම තව ගොඩක් අය අක්කාගේ විඩියෝ එකකින් සැනසෙනවා ඇති.ඔයාට ගොඩක් පිං අක්කා❤.මරිනාගේ ච්ත්‍ර ගොඩක් ලස්සනයි 💞.එ වගේම අක්කාගේ කැඩුණු තාරවා හදලා දුන්න එක නම් හිතට ගොඩක් දැනුණා.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ එහෙමද කල්පනා කරන්න එපා නංගි ♥️ ආදරෙයි ♥️♥️♥️
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 2 ай бұрын
මාත් එයින් එක්කෙනෙක් 😢 අනු අක්කා නිසා තමයි හිත පොඩ්ඩක් හරි හැදෙන්නේ 😊
@madu14659
@madu14659 2 ай бұрын
හැමදාම අක්කගෙ videos වල හිත පිරෙන ලස්සන දෙයක් තියෙනවා 😊 අද දැක්ක දේ තමයි phone එක අමතක වෙලා ගිහිල්ලත් අක්කගෙ husband හිනාවෙලා ගිය එක,,, හරි සතුටක් දැනෙනවා එහෙම දේවල් දකිනකොට ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@zandaliiiiiiii
@zandaliiiiiiii 2 ай бұрын
Al class ගිහින් ආපු ගමන්ම නැන්දගෙ විඩියො එක බැලුවා😍 මරීනා නංගිගෙ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි ඇත්තටම නංගි ගොඩක් දක්ශ කෙනෙක් ඒ වගේම නැන්දා හොද ආදරණීය අම්මා කෙනෙක්🥺🥰 අදත් වෙනදා වගෙම video එක ලස්සනයි නැන්දේ හරිම ආසාවෙ බැලුවා... 幸せになってね、おばちゃん、気をつけてね。おばちゃん、愛してるよ...🫶🌹
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
ඔයා A/L වලට japanese laguage ද කරන්නේ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 2 ай бұрын
අනේ මරීනා නන්ගිගෙ චිත්‍ර මාරම ලස්සනයි නැන්දේ 🥰❤️ අහන්න බැරි උනානෙ දැන් එලවලු පැල ලොකු වෙලාද ගොඩක් ❤️ දයිසෝ එකේ තියෙන බඩුවල ලස්සන..කඩේ නවතින්න හිතෙනවා ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අනූ නැන්දේ මරීනා නන්ගි 🥰❤️😍😘🌼🌸💕🌹💗
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ටික ටික ලොකු වෙන ගමන් පැළ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nuwanithamodya
@nuwanithamodya 2 ай бұрын
ඇත්තටම නැන්දා නිතරම මෙහෙම වීඩියෝස් ගෙනෙද්දි ඒවා බලලා මන් සෑහෙන්න සතුටක් ලබනවා සහ නැන්දගෙන් අපේ ජීවිත වලටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. උයන එක උනත් තව කෙනෙකුට පහසුවෙන් ඒ දේවල් හදාගන්න උනත් පැහැදිලිව කියලා දෙන එක ගොඩාක් වටිනවා.. කැම්පස් එකේ වැඩ එක්ක හිරවෙලා ඉන්නැද්දි නැන්දගෙ මේ vlogs එක හරහා ගේන මරීනා නන්ගාගේ චිත්‍ර, නැන්දගෙ කෑම, රෝස පැල, වගාව, ජපානයේ ඒ පරිසරය මේ හැමදේකිම හිත නිවෙනවා stress එක උනත් අඩු වෙනවා.. ඉතින් නැන්දේ නැන්දට පුළුවන් හැම වෙලේම අපිට වීඩියෝස් ගේන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. මරීනා නන්ගියාට ආදරේ හිතෙනෝ ගොඩාක්. එයා හරිම දක්ෂයි නැන්දා වගේම. මන් ඩිග්‍රිය ඉවර උනු ගමන් ජපන් එනවා .. මන් ආසාවෙන් ඉන්නවා ඔයාලව හම්බෙලා වචනයක් හරි කතා කරන්න.. නන්ගා සිංහල කතා කරන හැටි බලන්න මන් නම් ගොඩාක් ආසයි. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මට පුළුවන් හැම වෙලාවක විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️🌸🌸 ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🌸🙏🙏 ආදරෙයි ♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
ඇත්තමයි හරිම ලස්සනයි, මරිනා මැණික හරිම දක්ෂයි❤❤❤❤❤❤ආද⁣රෙයි පැටියෝ, ඇත්තමයි ඒ කඩෙි පිගන් බඩු හරිම ලස්සනයි, මම ගියානම් අපේ හස්බන්ට මාව හොයා ගන්න වෙන්නේ නැහැ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️😀😀😀😀
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 2 ай бұрын
අනේ නැන්දේ මරිනා නංගි ලස්සනට චිත්‍ර අදිනවා... එයා හරි දක්ෂයි ❤..මරීනා නංගිගේ හිනාව ලාසස්නායි..මලීෂ මල්ලිත් වාසනාවන්තයි ..ආදරෙයි නැන්ඳේ ඔයාලාට....😘🥰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 2 ай бұрын
අනේ මරීනා මැණික හැමදේටම හරිම දක්ෂයි වගේම හරිම සංවේදී දරුවෙක්.එහෙම තමයි හොද දරුවෝ.ගොඩක් ආදරනීයයි අද වීඩීයෝ එක .ආදරෙයි කියන්න මරීනා මැණිකටත් ගොඩක්.සතුටින් ඉන්න.ආයෙත් ඉක්මනට එන්න ලස්සන වීඩියෝ එකකින්❤😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@PinkyWithanage
@PinkyWithanage 2 ай бұрын
ඔයාගේ වීඩියෝ බලද්දී පුදුම සතුටක් හිතට දැනෙන්නේ වෙලාව යනවා දැනෙන්නේ නැ. මරිනා මැණික කොහොමත් ආදරණිය දරුවෙක් මම එයාට හරිම ආදරෙයි...... සතුටින් පරිස්සමින් ඉන්න ආයෙම අපි බලන්න එනකම් ආදරෙයි ❤❤❤🌹🌹🌹😍🥰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ShanudriVlog
@ShanudriVlog 2 ай бұрын
අනේ නැන්දේ නැන්දා හරිම නිහතමානී කෙනෙක් ඒ වගේමයි ඔයාගේ පවුලේ හැමෝම.... හැමෝටම බුදු සරණයි මරීනා නංගිව මතක් කලා කියන්න.. ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 2 ай бұрын
ආසාවෙන් ආදරෙන් බැලුවා වීඩියෝ එක .ලංකාවේ නිවුස් වලට කිව්වා ජපානයේ වයිරස් එකක් තියනව කියලා .ඔයාලා පරිස්සමින් ඉන්න .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 2 ай бұрын
ඔයත් හොදින් සතුටින් ඉන්න හැමදාම ඔයාල දෙන්නා ජපන් වලින් කතාකරනව අහන්න ආසයි...ඔයා හරි හොදට පැහැදිලිව කතාකරනවා ලස්සන ට ..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරි එහෙම කරන්නම් ♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 2 ай бұрын
පැටික්කිගේ චිත්‍ර ගොඩක් ලස්සනයි කිව්වා කියන්න..මට නම් හරිම සතුටුයි ඔයාලගේ ආදරනීය කැදැල්ල දකිද්දි.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💖💖💖💜️💜️💜️💜️🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .මරීනා පුතාගේ දක්ෂ ,චිත්‍ර ඇදීම ගැන හරිම ආඩම්බරයී .මගේ ප්‍රියතම හොබී එකත්,චිත්‍ර ඇදීම .මේ රටවල ඉන්න අපිට විවේකයක් ලැබුණාම,මම හරිම ආසා දේ තමා චිත්‍ර ඇදීම සහ පාට කිරීම.(මනසට ,හරියට භාවනාවක් වාගේ .සැහැල්ලුයී.)සියලුම දෙනාට බුදු සරනයී .ජය වේවා .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DushaniShalika
@DushaniShalika 2 ай бұрын
ඇත්තමයී ගොඩක් තරහ ගිහින් හිටියේ මට you tube එකටවත් ගිහිම් අනූෂා නැන්දගේ වීඩියො එකක්වත් බලනවා කියල එද්දිම අලුත්ම vlog එක දාලා 😁🥰🤭 ආදරෙයී මරීනටයි ඔයාටයී ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
අද දකින්න ආසම අම්මාගේ සතුට වෙනුවෙන් මරීනා දීපු ආදරය 👩‍👧👩‍👧👩‍👧👩‍👧💏👩‍👧💏👩‍👧👩‍👧👩‍👧 කැඩුනු බිත්තර තාරාවා ලස්සනට හදල දුන්නනේ. ඒකයි වටිනාකම. 🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢 බලන්න ආසම අනිත් දේ තමයි මරීනා කලාකාරිනියගේ විශිෂ්ඨතම චිත්‍රය. 🦹🦹‍♀️🦹🦹‍♀️🦹🦹‍♀️🦹🦹🦹‍♀️🦹 ලංකාවෙන් ගෙනාව 3 whele එක වගේම ඇන්ද නේද දක්ෂ කලාශිල්පිනියක් වෙයි මරීනා.සුභ පතනවා. 👏👏👏👏👏👏👏 ඒවගේම ජපන් අකුරුත් හරිම ලස්සනයි.👌👌👌👌👌👌 ඔයාලා ගමන යද්දි දැක්කෙ. අම්මයි දුවයි තව ලස්සන වෙලානෙ. 🧚‍♂️🧚‍♀️🧚🧚‍♂️🧚‍♀️🧚‍♂️ අම්මා හිත හොද කෙනෙක්නෙ තවත් ලස්සනයි වාහනය ඇතුලෙ කට්ටිය ඉන්නකොට හෝදපු විදිය බලන්න ආසයි.ඒ මැෂිමනම් නියමයි. 👍👍👍👍👍👍👍👍👍👍 මල් පැළ හිටවපු පොල්කටු පෝච්චි ආස හිතුනා. මල් මල් විලේ හරිම ලස්සනයි. 💐🌸🌻🏵🌹🥀🌺⚘🌷🌼💐🌸🏵🌹🥀🌺🌻🌼🌷⚘🌹🥀🌺🌺🌻🌼 අපිට කියන්න කිව්වනේ Diso එකේ බඩු දැක්කම මටත් එන්න හිතෙනවා.ලස්සන ලස්සන දේ තියෙනවනේ හරිම ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌👈 මරීනගේ කොමඩු උත්සහයනම් පුංචි අත් ලොකු උනාම පුලුවන් 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉 මලීශත් ඔන්න ලස්සන වෙලා. 🧒🧒🧒🧒🧒🧒🧒🧒🧒🧒 කෑම කන කූරු ඒවා කූරුමද නම🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢🥢 හැමදේකම පිළිවෙල මම ඉගෙනගත්තා. 🤝🤝🤝🤝
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️ හැමදාමත් ලස්සන comment ♥️♥️🙏🙏🙏
@NadeekaJayalath-jx1ll
@NadeekaJayalath-jx1ll 2 ай бұрын
ඔයාගෙ vlog එක තමා බොරු සෝබන නැති එකම vlog එක. මේ වගේම නිහතමානීව ඉදිරියටම යන්න. ජයවේවා ..!❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@kmnranasingha5171
@kmnranasingha5171 2 ай бұрын
අපේ මරීනා නංගී හරිම දක්ෂ සුරංගනාවියක් 💐 මරීනා මැණිකගේ චිත්‍ර ගොඩක් ලස්සනයි කිව්වා කියන්න නැන්දේ. නීරෝගීව සතුටින් ඉන්න. තෙරුවන් සරණයි අපේ අනූ නැන්දට❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m 2 ай бұрын
මරීනාගෙ ඩෙනිම් ගවුම හරිම ලස්සනයි ❤.එයගෙ චිත්‍රත් ලස්සනයි ..ඔයාගෙ වගාව බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කා ...ආදරෙයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
වගාවේ විඩියෝ අර⁣ගෙන එනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 2 ай бұрын
මරීන මැණික ලස්සනයි ත්‍රිවීල් එක...නන්ගී මරීන මැණිකට කියන්න ඔයාව බලාගෙන අදින්න කියලා මට හිතෙනවා එක පුළුවන් කියලා කරන්න උත්සහ කරොත්....❤එයා හොද දුවෙක් ඔයාගෙ සිතුවිලි එයාට දැනෙනව හරි අපූරුවට ❤ ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒක නම් කියන්න ඕනේ නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nisansalasandamali2252
@nisansalasandamali2252 2 ай бұрын
අනේ අක්කා දැන් තමයි video එක බැලුවේ. මොකද මේ දවස් ටිකේ මම අසනීපෙන් ඉන්නේ උන හැදිලා. Comment එක දාගන්නත් බෑ අත් දෙක වෙව්ලනවා කෑවේ නැති නිසා කෑම කන්නත් අමාරුයි අක්කා. අර නිල් පාට මල් පැලේ නම් හරිම ලස්සනයි අක්කා ඒ මල් පැලයක් ගන්න අක්කා අයෙත් ගියාම 🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ එහෙමද නංගි .. පරිස්සමෙන් නංගි . ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Sachi0118
@Sachi0118 2 ай бұрын
ජපානයේ මේ දවස්වල ලෙඩක් පැතිරෙනවා නේද. ඒ නිසා ඔයාලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 ай бұрын
මරින හරිම ලස්සනට අදිනවා .අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilushipeiris7319
@dilushipeiris7319 2 ай бұрын
අනේ හරිම ලස්සනයි ඒ චිත්‍ර ටික...professional artist kenek wage .....jesu pihitai duwe oyata.....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 2 ай бұрын
ඇත්තටම මුලින්ම කියන්න ඕන ,මරීන මැණිකගෙ සමහර ආදරණීය හැසිරීම් බලද්දි මමනම් සංවේදී වන අවස්ථා තියනවා.මගේ හස්බන්ඩ්නුත් ඒ බව දන්නවා.අද ඔයාටත් කියවුනා ඇසට කදුළුත් ආවා කියලා.මරීනා අතේ egg _ stand එක තියනවා දැක්ක ගමන් මට තේරුනා වුන දේ.අනේ ඔයා කියන්න කලින් මට කදුළු ඇවිත්.දක්ෂතා වලින් පිරිපුන් හැමෝම හොදයි කියන පුණ්‍යවන්ත දරුවෙක් ඔයාට ඉන්නේ.හස්බන්, සුදු අම්මා,මලීෂ පුතා,ඒ හැම කෙනෙක්මත් ඔයාගෙ සතුට ගැන සිතනවා.ඒකනේ ලංකාවෙ අයගෙන් ඈත් උනත් සතුටින් ඉන්න ඔයාට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අහන්නම කියලා හිටියෙ මේ දවස්වල ජපානයේ දරුණු බැක්ටීරියාවක් පැතිරෙනවාලු නේද? අනේ කවුරුත් පරිස්සම්වෙලා ඉන්න.අපේ නෑදෑයොත් ඉන්නවා.හැම දෙනෙක්ම දෙවියො ආරක්ෂා කරන්න ඕන.ඔයාලට බුදු සරණයි.ආදරෙයි, සතුටින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏🌸🌸 ආදරෙයි ♥️♥️
@samankumara-kr9lc
@samankumara-kr9lc 2 ай бұрын
හරි ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.අපිට ලස්සන දේවල් පෙන්නනවාට ඔයාට ගොඩාක් පින් අක්කේ...
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🙏
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 2 ай бұрын
Malisha❤ ගෙදරින් එළියට යද්දී මොනවාද අමතක වුණේ කියලා chuttak balala ehema යන්න hondeee❤❤😢....marina manika ඔයාගෙ අම්මාට katahandin මාව washi කළා..anuge vedio depara thunpara බලන අවස්ථා තියෙනවා ...ආදරෙයි godaaaaaaaaaaak❤❤❤❤❤...පරිස්සමෙන් සතුටින් ඉන්න...theruwansaranai ...
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 2 ай бұрын
මරීනා මැණික ට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤧 . අක්කාගේ Blue colour frock👗 එක අක්කට ලස්සනයි. මරීනා මැණික ගෙ drawing හරිම ලස්සනයි. අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා. මගේ අවුරුදු 3 පුතාත් මරීනා අක්කි ට හරිම ආදරෙයි ❤ අපි දෙන්නා ම අක්කාගේ video බලනව
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
මරීනගෙ චිත්‍ර හරිම ලස්සනයි එයා හරිම හොඳයි සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanuperera95
@shanuperera95 2 ай бұрын
ගොඩක් දේවල් comment කරන්න තිබ්බත් කියන්න තේරෙන්නේ නෑ.ඇත්තටම අදත් හරිම ලස්සනයි vedio එක❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 2 ай бұрын
මරීනා⁣ දෝණිගේ චිත්‍ර හරිම ලස්සනයි .හැමෝම ආදරෙන් මතක් කලා කියන්න.පරිසමින් ඉන්න ඔයාලා....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 2 ай бұрын
වෙනදා වගේම අදත් video එක හරිම ලස්සනයි අාදරෙයි අක්කි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 2 ай бұрын
හරි ලස්සනයි වීඩියෝ එක ,මරීනා දෝණි ඉක්මනින්ම සනීප වෙන්න ,අද වීඩියෝ එක ගොඩක් වැදගත් ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි ❤🌹🌹🥰☕
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakmaliranasinghe5378
@lakmaliranasinghe5378 2 ай бұрын
අනේ දැනෙන සතුට අනු අක්කේ..කියන්න වචන නැ...ආදරේයි.....අක්කේ...මරිනා මැනිකටත්.....
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 2 ай бұрын
මරීනා නංගිගේ චිත්‍ර නම් ගොඩක් ලස්සනයි. මන් හැමදාම කියනවා එයා චිත්‍ර අදින කොටසක් විඩීයෝ එකේ තිබුණොත්. එයා හරිම ආදරණීය දුවෙක් ඇන්ටිට... ඇන්ටිගේ පිළිවෙල ලස්සනට හදන කෑම බිම බලන්න විඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ දැන් පුදුම ආසාවෙන්...කෑම හදන විඩීයෝ වැඩිපුර දාන්නකෝ...ඇන්ටි කෑම හදනවා බලන්න හරි ආසයි...❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
මම එකතු කරන්න උත්සාහ කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niroshabandara3971
@niroshabandara3971 2 ай бұрын
ඇදත් video එක ලස්සනයි අක්කා.. ❤❤ රෝස මල් ගන්න අනේ... ලස්සනයි ඒවා.. 😊😊 මරීනා නම් ඇත්තටම දක්ෂයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ගමු ♥️
@chanuranathunga3194
@chanuranathunga3194 2 ай бұрын
නැන්දේ මරීනා නංගිගෙ චිත්‍ර නම් ඇත්තටම හරිම ලස්සනයි, ඒ වගේම ඒවා පාට කරන විදිහත් හරිම creative🥹❤️❤️❤️ මාත් මේ දවස් වල DAISO එකේ coloring books අරගෙන පාට කරනවා. ඒකෙ චිත්‍ර තරගයක් තියනවා, දිනන අයගෙ චිත්‍ර mug එකක print කරලා දෙනවා කියලා අන්තිම පිටුවේ තියනවා. මරීනා නංගිත් ඒකට දැම්මොත් අනිවාර්යෙන් දිනයි 🥹❤️ ආදරෙයි නැන්දේ ඔයාලා හැමෝටම❤️💐🫂
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එහෙමද ආදරෙයි හොඳේ ♥️♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 2 ай бұрын
අනේ මරීනා හරිම දක්ෂ දරුවෙක් ඇත්තටම අක්කේ .. news වලදී දැක්කා ජපානයේ අලුත් රෝගයක් පැතිරෙනවා කියලා ... ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 2 ай бұрын
ඇයි මට හිතෙන්නේ මම ඔයාලගේ ගෙදර කෙනෙක් වගේ ⁣ඔයාගේ ගෙදර ජිවත් වෙනවා කියල.. 🥹🥹 හරිම ලස්සනයි හැමදාම අක්කිගේ වීඩියෝ ... හැබැයි වැඩියෙන්ම ආදරේ මරීනට. ❤😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ ගොඩාක් සතුටුයි ♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
wow මරිිණා ලස්සනට චිත්‍ර අඳිනවා......හරිම ලස්සනයි...beautiful... Bravooo Marina... oneday your Art collection you can show us....🎉🎉🎉🎉 I wrote by English for gorgeous Marina..... love you darling .....❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SanjulaWijesingha
@SanjulaWijesingha 2 ай бұрын
මරීනා හරි දක්ශ දුවෙක්. එයාට තව languages එහෙම උගන්වන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@Hasitha420
@Hasitha420 2 ай бұрын
ඇත්තටම මම මේ වීඩියෝ බලලා හරිම සතුටු වෙනවා වගේම යම් දේවල් ඉගෙන ගන්නවා ඔයාට දිරිය ශක්තිය ලැබේවා
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Chathuranga1234.
@Chathuranga1234. 2 ай бұрын
අනූ අක්කේ මම ඔයාගේ වීඩීයෝ බලන්නෙ හරිම ආසාවෙන් ❤ ඒත් මට එක දවසක්ම පහුවුනා ඕයාගේ vlog එක බලන්න 😮🎉❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ කමක් නෑ ආදරෙයි ♥️♥️♥️♥️
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 2 ай бұрын
ඒකනේ මරීනා මැණික කියාන්නේ❤කෙල්ලගේ චිත්‍ර ලස්සනයි අක්කේ🥰 (කෙල්ල කියාන්නේ ආදරේට හොදේ) හැමදාම සතුටින් ඉන්න🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️
@shereenmichelle3979
@shereenmichelle3979 2 ай бұрын
That was very kind and sweet of Marina to have repaired the broken egg holder for you. She did a good job. Her drawings are excellent and very creative. I like the way you and Marina dress, you both look very graceful and stylish.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
Thank you 🤗♥️♥️♥️🙏
@kavindyajayathilaka
@kavindyajayathilaka 2 күн бұрын
මන් මේ සැරේ A/l කරන්නෙ. පාඩම් කරල මහන්සි උන වෙලාවට මන් ආසාවෙන් ස්ට්‍රෙස් එක යවාගන්න බලන්නෙ ඔයාගෙ වීඩියෝ නැන්දෙ♥️හරිම ලස්සනයි .අපෙ අම්ම හරි ආසයි ඔයාගෙ වගාවට. එයත් වගා කරනව♥️
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
🌷🌷♥️♥️♥️♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 2 ай бұрын
මරීනා හරිම හොද ළමයෙක් ❤ එයා ට Cartoon අදින්න දක්ෂයි වගේ . ඔයා හදපු විදියට soup 🥣 එක මමත් හදලා බලන්න ඕන . එලවලු දාන්න බැරිද ? අපි වගේම ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එළවළු එපා දාන්න ♥️ මෙ විදියට හදලා බලන්න ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 ай бұрын
ඔහොම තමයී අපියන්නේ ගෙදරට අවශ්‍ය දේවල් ලියාගෙන ගන්න නමූත් ඵතනට ගියාම ගන්නේ වේන දේවල්. මමහිතන්නේ .ඵ් ගෑණු අපේ හැටි වේන්න ඇතී 😂.අදරේයි සියලුදෙනාම සියලුදෙනාටම. බුදුසරණ බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනේ 😀😀 ♥️♥️♥️♥️
@MethmiNavodya
@MethmiNavodya 2 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. මරීන නංගිගෙ චිත්‍ර ලස්සනයි කීව කියන්න නැන්දේ පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලත් ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️
@DarshaniRodrigo
@DarshaniRodrigo 2 ай бұрын
ඔයාගේ විඩියෝ වලට මං දැන් වශීවෙලා සුබ පැතුම් ඉදිරි අනාගතෙට❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️
@sachinanayakkara4828
@sachinanayakkara4828 2 күн бұрын
මරීනගෙ චිත්‍ර එයාගෙ වයසට❤ මාරම දක්ශයි එයා. කවදහරි ලොකු උනාම ලොකු චිත්‍ර ශිල්පිනියක් වෙයි
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
♥️♥️♥️♥️♥️🙏
@madu9756
@madu9756 2 ай бұрын
මරීන ගොඩාක් හොඳ ළමයෙක් .හැම අතින්ම එයා දක්ෂයි.ඒ තරම් හොඳ ළමයෙක් ලබන්න අක්කි හරිම වාසනාවන්ත කෙනෙක් .ඒ වගේම එයා හරි කරුණාවන්තයි.එයාට ලස්සන හදවතක් තියෙනව ඒකයි එයාට ලස්සනට කලා හැකියාව පිහිටල තියෙන්නෙ .හරිම ලස්සනයි මරීනගෙ චිත්‍ර වගේම නිර්මාණ .දෙවියන් වහන්සේ හෙමින් සීරුවේ මවපු පුංචි සුරංගනාවියක් එයා. ආදරෙයි අක්කියෝ😍 බුදු සරණයි! පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@vajirafernando2888
@vajirafernando2888 2 ай бұрын
ඔයාගේ හස්බන් හොද කෙනෙක්.බලන්නකෝ හිනා වෙලා අත වනා ගෙන ගිය හැට්.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@apsaragunasekara707
@apsaragunasekara707 2 ай бұрын
ඔයාගේ family එක දැන් අපේ family වෙලා.එනකල් බලාගෙන ඉන්නවා.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@upekaperera4780
@upekaperera4780 2 ай бұрын
ඔයාගේ video හැමදාම ආසාවෙන් තමයි බලන්නෙ පහුගිය දවස් වල මට ගොඩක් කරදර සිද්ද වුනා එත් මට ඔයාට කියන්න හිතුනෙ නැ ඔයා සතුටින් video දාද්දි දුක හිතෙන දේවල් කියන්න හිතුනෙ නැ අනුශා නංගි ඔයාගේ video බැලුවට මම comment මුකුත් දැම්මෙ නැ අවුලෙන් හිටපු නිසා මගෙ husband මීට මාසෙකට කලින් නැතිවුණා ඊට සති 2ට පස්සෙ මගෙ තාත්ති නැතිවුණා ඔයාගේ video වල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයා ජපන් කතා කරනවා අහන්න ආසයි මරීනා එයාගේ අම්මා යි තාත්තායි වගේ දක්ෂ දරුවෙක් ඔයා ආසාවෙන් ගන්න බඩු කඩාගන්නෙ නැතුව පරිස්සමෙන් ගේන්න අපිට ත් දුක හිතෙනවා එවා දැක්කහම මම තව ඇමරිකාවෙ ඉන්න අක්කා කෙනෙක් කරන පසන් නිවස් vlog එක යි Newzeeland ඉන්න farm එකක් කරන නංගි කෙනෙක් ගේ vlog එකයි ලංකාවෙ v7 කරන තේජා නංගි ගේ vlogs බලනවා මම හරිම ආස ඔයාගේ පිලිවලටයි පිරිසිදු කමටයි බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
අනෙ එහෙමද. එ දෙන්නාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏 දුක් වෙන්න එපා කියලා මට වචනයකින් කියන්න ලේසි වුනාට ඒක ඔයාට ගොඩාක් අමාරුයි කියලා දන්නවා. නමුත් මෙ හැමදෙකින්ම ටික ටික හරි ඉදිරියට යන්න උත්සාහ කරන්න ♥️♥️♥️ ස්තූතියි කොච්චර දුකකින් හිටියත් විඩියෝ එක බලලා Comment කරපු එකට ♥️♥️🙏🙏
@ChanukaSachith-l7e
@ChanukaSachith-l7e 2 ай бұрын
මරිනාගේ චිත්‍ර ගොඩක් ලස්සනයි. අනේ එයාගේ හිනාව❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 2 ай бұрын
පවු මරීනා ඔයා දුකෙන් කියලා එයා ඒක හැදුව හොද. දරුවෙක් බුදුසරණයි oylta❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 2 ай бұрын
මරීනා මැනිකගේ චිත්‍ර ලස්සනම ලස්සනයි කීවා කියන්න හොදද නන්ගි.වීඩියෝ එක ආසාවෙන් රසවින්දා,ලස්සනයි හැමදේම.අපේ මනසට සැහැල්ලුවක් ගෙන දෙනවා ඔයාගේ වීඩියෝ .අර මල් ටික නම් ගොඩක් ලස්සනයි .🌷🌷🌸🌸ඔයාගේ වගාව කොහොමද දැන්.ඒවත් පෙන්නන්න පුලුවන් වෙලාවක.එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න හොදේ.ආදරෙයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️ ආදරෙයි ♥️♥️
@AshokaSamanmali-m4o
@AshokaSamanmali-m4o 2 ай бұрын
හැමදාම ඔයාලගෙ ඒවා බලනවා අනේ රිප්ලයි එකක් දාන්නකෝ බොරු නැති හොද ජීවිතයක් ඔයාලා ගෙවන්නේ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි !!!!!
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@AshokaSamanmali-m4o
@AshokaSamanmali-m4o 2 ай бұрын
@@anushajeewani2016 ආදරෙයි හැමදාම ඔයලට
@rohinarodrigo9023
@rohinarodrigo9023 2 ай бұрын
Marina is such a talented and clever girl ❤ God bless your family 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@bhagyamunasinghe1477
@bhagyamunasinghe1477 2 ай бұрын
මරීනාගේ චිත්‍රය හරිම ලස්සනයි.එයාට මම සුබ පතනවා එයාගේ future එකට.❤😍😘
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 ай бұрын
Marina du godak daksa hoda daruwek.oya harima wasana wanthai.harima lassana family ekak.soup eka godak rasa patai.❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushkakumari1978
@anushkakumari1978 2 ай бұрын
මරීනා දෝණිගේ චිත්‍ර හරිම ලස්සණයි අක්කේ... 🤩😍 එයා චිත්‍ර පන්තියකට යනවද​? වැඩිදුර ඒපැත්තෙන් ඉගෙන ගත්තනම් ලොකු ගමනක් යන්න පුලුවන් එයාට​. 😘💝 මේ දවස්වල ජපානයේ බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවා කියලා දැක්කා, ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත් 💗💕 ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ireshaharshani3123
@ireshaharshani3123 2 ай бұрын
මරීන මැණිකට ඉක්මනින් හොඳ වෙන්න කියලා හිතනවා. මම ආසයි මරීනාගේ චිත්‍ර බලන්න. ඒවා හරිම ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 2 ай бұрын
නැන්දේ මෙහෙ news වලට කිව්වා ජපානේ වයිරස් එකක් පැතිරෙනවා කියලා ඒ අහපු ගමන් මට මතක් වුනේ නැන්දව නැන්දලාට කරදරයක් නෑ කියලා මම හිතනවා අදත් වීඩියෝ එක හරිම ලස්සනයි මරීන නම් හැම අතින්ම දක්ශයි ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
දැනට පරිස්සමෙන් ඉන්නවා ♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 2 ай бұрын
මරිනා ගෙ paint godak lassanai...adath vlog aka godak shok..❤❤akkata paule ayata budu saranai ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shafnanisrin9470
@shafnanisrin9470 2 ай бұрын
නියමයි අක්කේ..VDO එක.. මං ඔයාගේ VDO බලලා බලලා ගෙදරට බඩු එකතු කරනවා.. ඒවගේම husband ලගත් බැනුම් අහනවා 😂
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️ 😀😀 චුට්ටක් බැන්නාට අහගෙන ඉන්න ආස දෙ ගත්ත නිසා 😀😀😀
@chandimadivarathna7240
@chandimadivarathna7240 2 ай бұрын
හරිම අගෙයි මරිනගේ චිත්‍ර.අපි ඒවට ආසයි කියලා කියන්න.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
කියන්නම් 🌷🙏ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 2 ай бұрын
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏
@herbertlokuge1280
@herbertlokuge1280 2 ай бұрын
දුවගේ චිත්‍ර ලස්සනයි. බුදුසරණයිමරීන දුව අම්මා වගේම දක්ෂඊ.ආසයි ලස්සනයි හැමදෙයක්ම.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@thiliniruwangi6466
@thiliniruwangi6466 2 ай бұрын
ඇත්ත තමයි අනේ ඔයවගේ ලස්සන දේවල් දැක්කම කොහොමද නොගෙන යන්නේ නැන්දේ. මමත් කඩේකට යන්නෙ සෑහෙන්න හිත හදාගන ඒඋනාට දැක්කම ඉතින් ආස හිතෙනවනෙ අප්පා😅😅😅 මල් ටිකනම් ඔක්කොම හරි උස්සන් එන්නමයි හිතෙන්න. අනික ලස්සන jewelleries දැක දැක නොගෙන ගියාම jewelleries මා එක්ක තරහවෙයිද කියල හිතලා එකක් හරි ගන්නවා😅😁😁😁😁 මාත් ජපානේට එනවාමයි මගේ ඉගෙනීම් කටයුතුවලට😘😘😘 ඔයාලට බුදු සරණයි 💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒකනේ ඒකනේ ♥️♥️ ආදරෙයි ♥️♥️
@MalshaniNimanthika
@MalshaniNimanthika 2 ай бұрын
දාපු ගමන් බලන්න ආවා 🥺💗
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti 2 ай бұрын
සුප් එකනම් රස පාටයී අක්කී 👍දූගේ චිත්‍ර හරිම ලස්සනයි.හරිම දක්ශ ලමයෙක්.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 ай бұрын
ඔයාලා සනීපෙන් නේද .ඔයා වීඩියෝ එක දානකල් බලා හිටියේ. මේදවස් වල ජපානේ බැක්ටීරියා ආසාදනයක් ගැන කියනවා .අනේ අපි හරි බයෙන් ඉන්නේ අපේ පුතා ඉන්නවා තනියමනේ මලීෂට හොද නැන්දියෙක් ඉන්නවා .ඒකතාව ඇත්තද දරුවෝ පරිස්සම් කරන්න .ලමයි හරි විස්තරයක් කියන්නෑ .❤ඒගැන ඔයා මොනාද දන්නේ😢
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 ай бұрын
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
දැනට නම් අවුලක් නැතුව ඉන්නවා ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 2 ай бұрын
අක්කි කොහොමද තාම මෙ බලන ගමන් සුප් එක නම් මරු😊😊😊..අක්කේ ජපන් වල මොකද්ද ලෙඩක් තියෙනවා කියලා මේ දවස් වල හැමතැනම කියනවා...එහෙම එකක් තියෙනවද..ඔයාලා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එහෙම තියනවා නංගි නමුත් දැනට අවුලක් නැතුව ඉන්නවා. අපි හොඳින් ♥️♥️ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ChalaniPraboda-v7z
@ChalaniPraboda-v7z 2 ай бұрын
Adath vedio eka harima lassanai nande.harima adaraneeyay❤❤.hamadama sathutin parissamin inna hamoma.Budu saranai.❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mindfuljournei
@mindfuljournei 2 ай бұрын
මරීනා නංගිගෙඩ් චිත්‍ර හරිම ලස්සනයි. ❤❤❤ තව එඩ් වගෙ ඒවා ටිකක් පෙන්නන්න
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
ඔයාගෙ ගෙද සතුට හැමදවසකම මෙලෙසින්ම රැදේවා! දෙවිපිහිටයි. 🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@ishanikumuduni7310
@ishanikumuduni7310 2 ай бұрын
මරීනා ගොඩාක් ටැලන්ට් බබෙක් ❤🎉 ලස්සන අනාගතයක් ලැබන්න ඕනේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@kehan9577
@kehan9577 2 ай бұрын
දෝනිටනම් ආදරේ හිතෙනවා. සිංහල කතාකරනවා අහන්නත් ආසයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@udaramadubashini1002
@udaramadubashini1002 2 ай бұрын
Adanm video eka notification eka awa gamn baluwa akki..lassanai akkiyo video eka godk..adrei akke godak..-sithu=❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️♥️
@PiyumiHewage-w8s
@PiyumiHewage-w8s 2 ай бұрын
මරීනා මැනික...ඔයාට හරිම ලස්සනයි ගව්ම් ඇන්දම.ඔයාගෙ චිත්‍ර ත් එන්න එන්න ලස්සනයි ..keep up it cutie ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachinisalsani5749
@sachinisalsani5749 2 ай бұрын
ඇත්තටම මරීනා මැණික හරිම දක්ශයි හැමදේටම,ඇයි අක්කි මලීශ වාහනේ පිටිපස්සෙ යන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
එයාට නිදාගෙන යන්න ඕනේ නිසා ♥️♥️
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
My dear loving daughter Mareena, your drawings are very very beautiful keep it up and God bless you 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
Thank you so much ♥️
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
❤❤❤❤
@deepikafrancis7320
@deepikafrancis7320 2 ай бұрын
මරිනාගේ මෙි කලා හැකියාව වැඩි දියුණු කරගන්න හොද අනාගතයක් තියනවා එයාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dildil8040
@dildil8040 2 ай бұрын
මරීනා මැණික ... අනේ.. ෂෝයී අප්පා....ආදරෙයි අක්කේ..ඔයාලට..අපිත් ජපානේ ඉන්නවා වගේ... ආසයි දවසක ඩයිසෝ එකට යන්න තියෙනවනං......
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️ දැන් ගොඩාක් රටවල් වල Daiso එක තියනවා ලංකාවෙත් තිබුනානම් ගොඩාක් හොඳයි ♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 2 ай бұрын
❤❤❤❤අනෙ අක්කි රත්තරන් දු මැනිකක් තමයි අපෙ මරිනා මැනික අම්මා දුකෙන් ඉන්නවා බලන්න බැරිව ගියා නෙ ❤❤❤❤ඉස්සරහට අක්කි තවත් ලස්සනවෙලා ඉන්නවා අපිට බලන්න පුලුවන් වෙයි නෙද 😊😊😊😊😊අැග එහෙම තවත් හදාගෙන ❤❤❤❤බුදු සරනයිකට්ටියටම අාාාදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@bunnygirl4412
@bunnygirl4412 2 ай бұрын
මම හැමදාම phone එක අතට ගත්ත ගමන් බලන්නේ ඔයා වීඩියෝ එකක් දාලාද කියලා. අදත් ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 ай бұрын
සුපර්මාකට් එකේ මොකක්ද පැකට් එකක් අරගෙන මරීනා ඔලුවේ තියාගන්න කොට මට තනියම හිනා ගියා හයියෙන්.මමත් ඒ වගේ වැඩ කරනවා පිටරට කියලාගානක් නැහැ .ඇනේ ඒ තාරාවා මරීනා fix කරයි.මේ වයසේ අයට ඒ වැඩ සිම්පල්.සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ඒ රෙදි සෝදන සබන් එක 😀😀 ආදරෙයි ♥️♥️
@immortal2636
@immortal2636 2 ай бұрын
අද ඔයාලගේ ඇදුම් හරිම ලස්සනයි.දෝනිගෙ චිත්‍ර ලස්සනයි.🎉
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 ай бұрын
Mama phone eka ganana කොට හිතුවෙ oyage video ekak athida kiyala.ගොඩක් sathutui dakkama❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@rasathecreations
@rasathecreations 2 ай бұрын
මම අලුතෙන් නැන්දාගේ vlog බලන්න එකතුවුනේ, හරිම ලස්සනයි ❤ මරීන නංගිත් මගේ පොඩි නන්ගිග වයසේ , හරි ලස්සනයි මරීනා නන්ගි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН