No video

ජපානයේ එළවළු, පළතුරු, මස්, මාළු මිල ගණන් | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 7,783

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපානයේ එළවළු, පළතුරු, මස්, මාළු මිල ගණන් | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 59
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
ජපානෙ මේ දවස් වල ලෙඩක් තියනවා කියනවා. ඒත් සමහර අය කියනවා ඒක බොරුවක්ලු. අපි වැඩ කරන තැන් වල ජපන් අයගෙන් ඇහුවම එයාලත් එහෙම ලෙඩක් ගැන දන්නෙ නෑ කිවුවා. ඉතිං මමත් තවම ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැහැ.... මේ ගැන මගෙන් කීපදෙනෙක් අහල තිබුනු නිසයි මේ comment එක😊
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 2 ай бұрын
Thnq akkiyo ❤
@nishshankapamindu6431
@nishshankapamindu6431 2 ай бұрын
ජප්පු නොදන්න ට්‍රැක් ලන්තේ ෆෝරම් කරන news චන්දේ ළගයි එකයි ට්‍රැක් පන්න හදන්නේ 💀👍💯💔💔😂😂😂
@lalbandara4717
@lalbandara4717 Ай бұрын
ජපන් එන්න ඇස් පෙනීම බලපානවද කණ්නාඩි පාවිච්චි කරන්න පුළුවන්ද
@lalbandara4717
@lalbandara4717 Ай бұрын
😢😢
@chathuraireshawedding5736
@chathuraireshawedding5736 5 күн бұрын
Akki den oya language scl gihin iwr athi ned,itpasse oyage life style ek gen,job process ek gen explain krl video ekak genna puluwand
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 2 ай бұрын
සුපර් බබෝ පැහැදිලි කිරීම ගැන. සතුටින් ඉන්න.
@Ddew659
@Ddew659 Ай бұрын
දන්නවනං කියන්න පුලුවන්ද N4 වලින් යන්න පුලුවන් සෙන්මොන් ගක්කෝ හොයා ගන්නෙ කොහොමද කියලා ☺️
@janidutharaka793
@janidutharaka793 2 ай бұрын
අක්කා විතරයි ජපානෙට එන්න ආස කරන්නේ අපිට අනිත් අය කියන ඒවා එක්ක බඩු මිල වැඩි ඉතුරු කරන්න බෑ ලන්කාවට එන්නවත් සල්ලි නෑ යුරෝප් යන්න බලන්න fb එකට ගියත් ඕවමයි මෙහෙම පැහැදිලි කරලා ගැම්මක් අරන් දෙනවට ස්තුති.❤️❤️
@user-sf4vy3xl9d
@user-sf4vy3xl9d 2 ай бұрын
මේවිඩියෝ එකනම් බලන්න ටිකක් පරක්කු වුනා.වෙනදට නම් දාපුගමන් බලනවා . තව විඩියෝ ඕනී❤
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
Thank you☺️
@user-iw8ui3jo5n
@user-iw8ui3jo5n 2 ай бұрын
ආදරෙයි ...ආයෙත් හමුවෙමු ❤❤❤❤
@surajwarnakulasuriya9638
@surajwarnakulasuriya9638 2 ай бұрын
ඔයා හරි ම ෂෝක් අනෙ බුදු සරණ යි
@lalanifaure744
@lalanifaure744 2 ай бұрын
Japan cost of living is very high compare to most of the countries.Therefore there is no price fluctuation in food markets .One has to calculate the expenditures according to the income.I think AJ gave a satisfactory information about this. Take care and be safe.
@narmadas97
@narmadas97 8 күн бұрын
ඔයා student visa ද ආවේ ? Gifu වල පැය 28 ක් විතරක් part time කරලා school fee හොයාගන්න පුළුවන් ද ?
@Rangi7243
@Rangi7243 2 ай бұрын
අගෝස්තු මාසයේ සෙන්මොන් වල නිවාඩුවක් තියනවද අක්කේ
@sachithrandika1153
@sachithrandika1153 2 ай бұрын
හුඟක් දවසකින් ..❤❤❤❤❤❤
@upulnanayakkara4677
@upulnanayakkara4677 2 ай бұрын
wow good commentator. ......
@AsangaChaththapani
@AsangaChaththapani 2 ай бұрын
Sthuthie...oyata jaya wewaa 💚❤
@anojashamali6908
@anojashamali6908 Ай бұрын
Akke oya contact krgnn puluvan vidihk kiynnko.....nttn akka mehdi japan igen gtta course ekyi japan apu agency ekyi kiynn puluvand ehh sensei kenek contact krgn puluvan vidhk
@Amatae95
@Amatae95 2 ай бұрын
අක්කා පරිස්සමෙන් ඉන්න... ❤
@SaaraDanthanarayana
@SaaraDanthanarayana 17 күн бұрын
Akka student hari wena visa ekakin hari japan enna a/l exam karala thiyenne onamada...😢 nat 5 eka pass
@durekshikabimali6518
@durekshikabimali6518 Ай бұрын
Akke oya ලංකාවේ japan clz giye koheda e gana poddak kiyannako
@NOwaySL
@NOwaySL 22 күн бұрын
Akke gifu wala part time jobs thiyeda hoya ganna amaruda hand cash jobs ehema mamath gifu thama enna inne puluwannam comment ekak dannako
@DularaSahan-yo4dc
@DularaSahan-yo4dc Ай бұрын
Akke dan godak aya kiyanwa job nahalu .living cost eka wadi hand cash jobuth naha thiyana ewage tax yanawa kiyala japan dan enna epa kiyala .meka aththakda
@Melonmelonnnn
@Melonmelonnnn 2 ай бұрын
Nangi oyge video eke play speed ekt wda gdk aduwen voive ek play wenne
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
Ow chuttak ehe mehe wuna😕
@dilushipeiris7319
@dilushipeiris7319 2 ай бұрын
ඔයාමද කියලා හිතගන්නත් ආමරුයි... මහත් වෙලානේ නංගියො......
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
🤗
@TharukaAriyarathna
@TharukaAriyarathna 2 ай бұрын
ඔයා ගියපු සුපර්මාකට් මොනවද❤❤
@raveeshasavindi04
@raveeshasavindi04 2 ай бұрын
Akka deyk dena gnn oni pls reply ♥️ lenguage school niwadu thiyenne mona masa vld? කොච්චර tiyed?
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 ай бұрын
ඔයාලා හොදින්ද ජපානයේ පවතින රෝගය කොහොමද 😢 අපේ පුතත් ඉන්නවා ජපානේ ඔයාලා වගේ .අපි හරි බයෙන් ඉන්නේ දරුවෝ .විස්තර ටිකක් කියන්නකෝ පුලුවන්නම් 😢
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
Samahara aya kiyanwa eka boruwak kiyala. Japan ayagen ahuwata eyala danneth ne. Hariyatama mamath e gena visthara thama danne nehe....
@lasanthiPerera-sk2wl
@lasanthiPerera-sk2wl 2 ай бұрын
Ane akki oyath parissmen inna
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 2 ай бұрын
See you later all the best
@chamaraisuru1995
@chamaraisuru1995 19 күн бұрын
ලංකාවේ ඉදන් 150000 ක වැටුපක් තව බෝනස් වගේ ගන්නව නම් ජපන් එන එකේ තේරුමක් නෑ නේද
@CoC__with_sinhala
@CoC__with_sinhala 2 ай бұрын
I'm first
@SaminiNawanjana
@SaminiNawanjana Ай бұрын
අක්කෙ ජපානෙ ආර්ථ්කය down wena ගමන් තියනවා කියන්නෙ ඇත්තද එහෙම උනොත් ජපානෙට එන එක අවදාම් නේද
@sumudusagarika3936
@sumudusagarika3936 2 ай бұрын
පුතා ජපානයටඅලුතින් ආව කෙනෙකුට ලැබෙන්නේ පාටි ටයිමි ජොබි එකෙන් හමිබ වෙන්නේ කොළ 10 යිද එතකොට එයාලට වියදමි කරන්න එ ලැබෙන මුදල මදිද මොකද දන්න දරැවෙක් ජපන් ආවා එයාට පාටි ටයිමි එකෙන් එ මුදලලු ලැබෙන්නේ එයා ගෙදරින් දැන් සල්ලි ඉල්ලනවා වියදමටත් සල්ලි මදිලු එයාල උයාගෙනලු කන්නෙත් මෙිවා මමඅහන්නේ මගේ දුවත් ජපන් එන්නයි හදන්නේ එකයි
@travelwithSakyaNirwan
@travelwithSakyaNirwan 2 ай бұрын
Oya daruwawa ewanna...mahansi wen nethiwa mehe mokuth karanna be,,,hebei kola 10 ta wada ganna aya nam innawa,,job 1ke hatiyata samanyen 14wage ganna puluwan ....sign karan nethi 1kuth ee atharin hoya ganna kiyanna..welawa thiyana hatiyata,,,kalayak yanakota yamak kara ganna puluwan ....
@user-cp6lt4kg1x
@user-cp6lt4kg1x Ай бұрын
Salari eka kohomada akke
@Warunanimal
@Warunanimal 2 ай бұрын
Student visa enna agency ekak kiyannako ??
@user-pr2du2zq8b
@user-pr2du2zq8b 2 ай бұрын
@user-tm1us1uv6q
@user-tm1us1uv6q 2 ай бұрын
Apo oya godak sawasakin dakke....😌😌😌😄😄😄
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 2 ай бұрын
අක්කි please reply this.. japan fukoka wala oita city eka hodai da
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
E gena danne ne dr
@priyankarasri9524
@priyankarasri9524 2 ай бұрын
Ohe virus ekak spread wenawada me dawas wala?
@sanduyoutube2497
@sanduyoutube2497 2 ай бұрын
❤❤
@user-pw2sd7nx5d
@user-pw2sd7nx5d 2 ай бұрын
Dear,,Me dawas wala working visa wadino adui da,imirigation wala parakku ida wada
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
Man ehema danne ne lokuwata
@sasniumeshka8215
@sasniumeshka8215 2 ай бұрын
🥰🥰🥰🥰
@janithachamodana8193
@janithachamodana8193 2 ай бұрын
අක්කා අලි වෙලා කෑම පාලනය කර ගන්නෝ 🤓
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
😁
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 2 ай бұрын
❤❤❤❤👍👍👍👍🌹🌹🌹
@memes_lk124
@memes_lk124 2 ай бұрын
අක්ක ජපන් ආවෙ කොයි කාලෙද🤡
@Daysofchathujay
@Daysofchathujay 2 ай бұрын
2022...
@RasikaJayalath-eq7en
@RasikaJayalath-eq7en 2 ай бұрын
@slthiwa5756
@slthiwa5756 2 ай бұрын
@gaminig6056
@gaminig6056 2 ай бұрын
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 11 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 23 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН