ජපානේ මගේ එළවළු වගාව 💕| Life in japan 🇯🇵🇱🇰| තවත් එක දවසක් ❤️

  Рет қаралды 137,209

Anusha jeewani

Anusha jeewani

10 ай бұрын

Anusha jeewani

Пікірлер: 548
@gayathrikaushalya4690
@gayathrikaushalya4690
අක්කාගෙයි ජපන් අයියාගෙයි love story එක ගෙන්නකො ❤
@shalanimalsha6666
@shalanimalsha6666
misge wagawa godake lassanai mis oya karana hama wadakema sarthaka wewa kiyala prarethana karanawa oyala samata budu saranai mis mama message ekake damma baluwada godake pin
@thesharidananjani247
@thesharidananjani247
හරිම ලස්සනයි අක්කගෙ වගාව.හිතම පිරෙනව.අක්කට තියෙන්නෙ දෙවියො දීපු ලස්සන අත් දෙකක්.කවදාවත් ඇස්වහක් වදින්න එපා 🙏.ආදරෙයි පුංචි සකුරා මල 😘😍😍😘😘😘
@lakmal8948
@lakmal8948
ලස්සනම ජපන් වීඩියෝ ගේන්නෙ අක්ක.ඔයාගෙ ගෙදර ආවා වගේ දැනෙන්නෙ.හරිම ලස්සනයි.එළවළු වගාවත් සරුවට තියෙනව.අක්ක හරි කඩිසර අම්මෙක්.දුවටත් තියෙන්නෙ අක්කගෙ ගති ගුණ.තෙරුවන් සරණයි!ඔයාල තුන් දෙනාට.🙂💞
@sandunibandara4411
@sandunibandara4411
Hariiima lassnai akki video eka.. Lassna video ekak aye genna parisamata sathutin inna.. Budusaranaiiiii ❤❤❤
@nethminandasiri8119
@nethminandasiri8119
Akkita hoda ath gunayak thiyenawa. Jaya wewa hamadama. Love u so much ❤❤❤
@Achini.99
@Achini.99
Elawalu wagawata nm godaaaak asa hithuna ada video ekat hrima lassnai akke mareenwa godaaak adaren mathak kala kiyanna❤❤❤❤
@achalaathukorala1162
@achalaathukorala1162
අක්කාගේ වගාව හරිම ලස්සනයි😍😍..දැක්කාහාම හිත පිරෙනවා.පිලිවෙලයි.දිගටම වගාව කරන් යන්න.බුදුසරණයි.❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️
@savesrilanka2969
@savesrilanka2969
අක්කිගෙ වගාව ගැන කියන්න දෙයක් නෑ ඇත්තටම හරිම ලස්සනයි පිලිවෙලයි දකින්න හරි ප්‍රියමනාපයි ❤❤❤
@gayathriprasadini915
@gayathriprasadini915
iye mata hithuna akka ada aniwa video ekak dai kiyala. akka hadapu bath ekanam hadala balanna ona rasa patai godak eka. thawa genna balagena innawa. budusaranai oyalata
@janakavimukthi9624
@janakavimukthi9624
Harima lassana video ekak ❤Prishamin inna budu sarani ❤
@manelgoonawardhana7036
@manelgoonawardhana7036
හරිම ආසාවෙන් video එක බැලුවා. ලස්සන වගාවක්. එළවළු මල්. ඒ වගේම පවුලේ විස්තර. ස්තූතියි. ❤
@sajinijayarathna5161
@sajinijayarathna5161
Akki adath wenada wagema vlog aka adaren sathutin beluwa ettamae godak asawen thamae akka nidahase balanne akkige weda piliwalata karagannawa awath balala apith a wage karanawa adare godak sathutin enna doniwa mathak kara kiyanna akki ❤❤❤❤❤❤❤❤❤
@rupikawijesinghe1792
@rupikawijesinghe1792
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ජය වේවා ...
@dilrukshl
@dilrukshl
නංගී ඔයාගේ වගාවට ඇස්වහා කටවහා වදින්න එපා 🙏🙏🙏 දකිද්දි හරිම ආසයි 😍😍😍😍 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@madumali3459
@madumali3459
එලවලු ටික හරි ලස්සනයි දැක්කාම අසා හිතේනවා..විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@hlchandani273
@hlchandani273
හරිම ආසාවෙන් බලාගෙන හිටියා ඔයාගේ වීඩියෝව. ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කරන ඉදිරිපත් කිරිම් වලට. මරීනා දෝණිට ඒ වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@dhanulakmini
@dhanulakmini
අක්කිගෙ වගාව හරිම ලස්සනයි ,හිතට ආස හිතෙනවා,මරිනගෙ යලුවො ටිකත් ශොයි,ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ,පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී bs❤
@user-yv9ip1ty7l
@user-yv9ip1ty7l
Man ada thamai oyage video baluwe aththatama mth asaii mewage jeewithayak Gatha karanna❤❤❤
@kaveeshamendis4791
@kaveeshamendis4791
Harima asai oyage vedio balanna akka.specialy uyana widiya a kama balanna thama asama.....
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 76 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 15 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 129 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
13:53
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 76 МЛН