සුනාමි එනවා කිවුවත් අපි පාන්දර වෙනකම්ම මුහුදේ 😧| ගිම්හාන නිවාඩුව | අමුතු සෙල්ලම 🍉 | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 228,359

Pawani Perera

Pawani Perera

Күн бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#youtuberdayinlife#srilankaninjapan#pawaniperera#japanlifestyle#suikawari#summervacation
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 672
@yashodaindeewari9515
@yashodaindeewari9515 23 күн бұрын
අපේ ලොකු තාත්තට නියුමෝනියාව හැදිලා අමාරුයි අනේ එයාට ඉක්මන් සුවය පතන්න 😢❤️‍🩹🥺
@Shenuurathnayaka
@Shenuurathnayaka 21 күн бұрын
ඉක්මනට සනීප වෙනවා ඔයාගෙ තාත්තට. බුදු සරණයි ❤️
@arunigeethika340
@arunigeethika340 19 күн бұрын
Ilmntama saneepa wenna kiyala pathanawa.jesu pihitayi❤❤
@ReshuVindya
@ReshuVindya 18 күн бұрын
😢
@thiliniperera8111
@thiliniperera8111 15 күн бұрын
Get wel soon
@prarthanaabeywickrama7397
@prarthanaabeywickrama7397 14 күн бұрын
Budu saranai❤❤
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 24 күн бұрын
අනේ අක්කෙ මේක මන් ඔයාට කියන්නම ඕනි ඔයාට ගොඩක් ස්තූති මගේ ජීවිතේ වෙනස් කරාට ❤😊.. මන් දැන් අවුරුදු 3කට විතර කලින් ඔයාට video බලලා ජපන් යන්න ආසාව ඇති වුනේ දැන් මන් මගේ ඒ හීනේ ලගටම ඇවිල්ලා මේ මාසෙ මට වීසා හම්බ වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියනවා 😊.. ඉතින් ආයේ පාරක් ඔයාට ගොඩක් ස්තූති අක්කේ ❤❤.. කවදා හරි ජපානෙට ඇවිල්ලා ඔයාලව හම්බ වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා 🥰
@user-ol8oo8ml8g
@user-ol8oo8ml8g 24 күн бұрын
අද ව්ලොග් එකනම් මාරම ලස්සනයි.හැම ඉරිදම හවස 5 වෙනකම් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කි ඔයාගේ ලස්සනම ලස්සන කටහඬ අහන්න🥹🥹.මටනම් අක්කිගේ විඩීයෝස් බැලුවාම හැමදාම හිතෙන්නේ ලස්සනම ලස්සන සුරංගනාවියකගේ ජිව්ත කතාවක් බලනවා වගේ.ඒ තරම්ම ලස්සනයි.අක්කිගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි,ආදරෙයි ගොඩාක් 😍😍🥰🥰
@AlokaRasanjalee
@AlokaRasanjalee 24 күн бұрын
හිතට සැනසීමක් ගන්න පුලුවන් එකම ක්‍රමේ තාම අක්කගේ හිත නිවන කටහඩ අහන එක ❤ පුදුම තරම් හිතට නිදහසක් පරිස්සමින් ඉන්න ❤ ආදරෙයි ගොඩක්ක්ක්ක්ක්ක්🩷🥺💘😘
@KaviShshi
@KaviShshi 23 күн бұрын
akke japaneta bukampanayak awa kiyala news walin kiwwa oyala hodin neda akke
@user-vn4le6kh7l
@user-vn4le6kh7l 16 күн бұрын
ගොඩක් ලොකි පිඩනේකින් ඉන්න වෙලවක බැලුව ඔයාලගේ සතුට දැකලා හිත පිරිලා ගියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️අනේ බාබා ශොක් අක්කි .ගොඩක් පින් ඔයාලගෙ සතුට අපිත් එක්ක බෙදගන්නවට ❤️❤️
@ishukavi8507
@ishukavi8507 24 күн бұрын
හරිම ලස්සන Vlog එකක් අක්කි. ජාපානේ කියන්නේ හරිම පිරිසිදු ලස්සන රටක්. හැමදාමත් ඔහොම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න පුංචි පව්ල ❤️😍
@DinethiNikeshila
@DinethiNikeshila 24 күн бұрын
විනාඩියකට කලින් ව්ලොග් එක දාපු නිසා පලවෙනි කමෙන්ට් එක දාන්න ආවා ආසාවෙන් බලද්දි ඒ ඉක්මනට කමෙන්ට් 10කට වැඩි 🥰 ඒ අක්කට තියෙන ආදරේ කමක් නෑ පලවෙනි කමෙන්ට් එක දාන්න බැරි උනත් අක්කට මන් ගොඩාරියක් ආදරෙයි මන් අක්කගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා අක්ක ගෙදර කුස්සිය තියන් ඉන්න විදියට දැන් මාත් ඉන්න ආස කරනවා මට තාම අවුරුදු 21 ඒත් මන් ඉස්සරහට මගේ ජීවීතේ අක්කාව ආදර්ශයට අරන් ඒ විදියට සැනසිල්ලේ ජීවත් වෙන්න ආස කරනවා ❤️🥺 මගේ ආසම රට මන් ප්‍රාර්ථනා කරනවා දවසක මට අක්කව හම්බෙන්න පුලුවන් වෙන්න කියලා අක්කගේ කටහඬ ඇහුනත් ඇති හිත නිවෙන්න එහෙම කටහඩක් එහෙම රූපයක් ලැබෙන්න අක්කා ගොඩාරියක් වාසනාවන්ත නිසා නැත්නම් අක්කට මෙච්චර ආදරයක් ලැබෙන්නෑ අක්කේ ❤️🥺 මන් ඔයාටයි රියූ බබාටයි ගොඩාරියක් ආදරෙයි❤️🥺 චතුරංග අයියා වගේ කොල්ලෙක් හම්බෙන්න ඔයා ගොඩාරියක් පින් කරලා තියෙනවා හැමදාම ඔය සතුට ඔහොම තියා ගෙන හැමදාම ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මට අක්කේ ඔයා ගැන තියෙන හැගීම කියන්න වචන නෑ ජපානෙට භූමිකම්වාක් ආවා කියලා නිව්ස් වල කියද්දි මගේ හිතට එක පාරටම මතක් උනේ අක්කව කිසි කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා🥺🥺 මන් ඔයාව දැකලා නැති උනත් අදුරන්නේ නැති උනත් අක්කට මන් මාර විදියට ඇබ්බැහි වෙලා ඉරිදා වෙනකන් ඉන්නේ අක්කාගේ ව්ලොග් බලන්න මන් මෙච්චර කල් වීඩියෝ බැලුවට කමෙන්ට් එකක් දැම්මේ නෑ ඔන්න අද මගේ හිතේ තියෙන ඔක්කොම කිව්වා ආදරෙයි ඔයාලට❤️🥺 රියූ බබාටත් ආදරෙයි එයා හරි ශෝක්♥️😘🌍
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Anee adarei nanga 🥺♥️
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 24 күн бұрын
❤❤❤
@dinukisenee7288
@dinukisenee7288 24 күн бұрын
Mage hithe thibba dema oyath kiwwa. Comment ekakin kynna one kyl hithuna de.. Matath oyata e hithuna hamadeyak hithuna. ❤❤ aththatama pawani akkawa thamai, math adarshayata ganne. Math godak adarei pawani Akka and family ekataa❤❤❤❤
@user-oj1hb3oh6k
@user-oj1hb3oh6k 24 күн бұрын
❤❤❤​@@dinukisenee7288
@nimeshasewwandi7849
@nimeshasewwandi7849 24 күн бұрын
Akki manika,aiya,riu Pana hari lassanai oye thun dena man hari adarei ❤❤❤...hama vedio ekkama man balanawa ..
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 24 күн бұрын
අනේ,,හරිම ආදරණීයයි ,,,ඇස්වහක් නම් වදින්නෙපා ඔයාලගෙ ජීවිතේ සුන්දරත්වය ට් වගේම ඒ ආදරණීයබවට ❤❤❤❤
@R.Rashmi
@R.Rashmi 22 күн бұрын
මාරම ලස්සනයි හරිම ආදරණීයයි..මටත් එන්න හිතුනා ජපානේට..😢..රියුට වඩා පපා enjoy කරනවා දැක්කේ මං විතරද..කොහොම උනත් හරිම ශෝක් අනේ..සතුටින් ඉන්න හැමදාමත්...බුදු සරණයි ඔයලාට ..❤❤❤❤
@thakshilakalpani7480
@thakshilakalpani7480 24 күн бұрын
හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ඔිනි අක්කියෝ මට තාම මේ වගේ ජිවිතේ විදින්න ලැබුනේ නැ 🥺🥺ඒත් මන් ඔයාගේ මේ පොඩි vedio බලලා මාරම විදියට සතුටු වෙනවා ❤❤ අක්කියෝ ඔයාට ගොඩක් පින් අක්කියෝ ආදරෙයි හැමදාමත් වගේ ❤❤😘😘
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
🥺♥️
@user-th1nt9tt8y
@user-th1nt9tt8y 24 күн бұрын
ජීවිතේ හරි සැහැල්ලුවෙන් ගෙවෙනවා නම් කොච්චර සුන්දරද නේද නංගි..?? හැමදාමත් ආදරේට ආදරේ කරන ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සන වෙන්න ඕනේ..ආදරණීය පවනිට හැමදාමත් අපි ආදරෙයි ❤❤❤❤❤
@Ashen_sudda
@Ashen_sudda 24 күн бұрын
❤ අක්කා වගේ ජිවත් වෙන්න තිබූනොත් ඇති ❤ love you family 😍
@oshadioshadi
@oshadioshadi 24 күн бұрын
අක්කි හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ඔන රියු බබා හරිම ශොක් මම මෙ ලොකෙ දැක්ක වාසනාවන්තම කෙනා අක්කි ❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@OshiThushinara-p4f
@OshiThushinara-p4f 24 күн бұрын
E kthwanm aththa mth dakapu ❤❤❤❤
@PrabathChathuranga-z2q
@PrabathChathuranga-z2q 18 күн бұрын
🏄🏄🏄🏄🏄🏄🏄🏄🏄🏊🏊🏊
@malakamadushankularathna6576
@malakamadushankularathna6576 24 күн бұрын
අක්කේ මම ඔයාගේ පරන වීඩියෝ එහෙමත් ඉදලා හිටලා බලනවා.ඒ විඩියෝ බලලා මේවා බලනකොට ඔයා දැන් ගොඩක් පරිනතයි කියලා හිතෙනවා .ඔයාට ගොඩක් පින් එක විනාඩියකට හරි අපේ හිත් නිවනවාට😘😘❤❤
@DilhariPerera-yd1ll
@DilhariPerera-yd1ll 24 күн бұрын
ඔයාගේ ලස්සන සුරංගනා ලෝකය තව තවත් ලස්සන වේවා ආදරණීය මිනිසුන් මුණ ගැසේවා.. ආදරෙයි නංගා ..❤❤😘
@dilkiperera6517
@dilkiperera6517 24 күн бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනී ඔයාලා හැමොම හැමදාමත් ආදරෙයි...❤😘🙈✨
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@vishubhagy3660
@vishubhagy3660 24 күн бұрын
මාත් ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාම ලැබෙන්න කියල❤ ආදරෙයි akki doll🥰❤ Thank you so much akki vlog එකක් ගෙනාවට❤ ගොඩක් ආසාවෙන් හිටියේ මේ vlog එක බලන්න 🥺❤️💫🌸
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 22 күн бұрын
❤❤❤❤❤ඔයාලට කාගේවත් ඇස්වහක් කටවහක් වදින්න එපා,ගොඩාක් අයට කල් යද්දි ආදරේ අමතක වෙනවා වගේ නොවී. ඔය දෙන්නට හැමදාම ආදරේ කරපු මුල්ම දවසේ වගේම හැමදාමත් සසරේ හැම භවයකමත් ආදරෙන්❤❤❤ එකටම දුකක් ,කරදරයක් නොවී සතුටින් ජීවිතය ගෙවන්න ලැබෙන්න ඕන🎉🎉
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 24 күн бұрын
ඔක්කොම වැඩ පැත්තකට තියලා ආව ආව අක්කිව බලන්න ❤ 😊 vlog එක දානකම් බලාගෙන හිටපු මම ... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කි...😊😘 බුදු සරනයි.. vlog එක බලල comment එකක් දාන්නම්කො 🌼 good night🥰🤭
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@nishssp9523
@nishssp9523 24 күн бұрын
😢 අද දවසට මටම ගැලපෙන කතාවක් ඔයා වීඩියෝ එකෙ අන්තිමට කිව්වා නංගි. සමහර මිනිස්සු අමතක නොවෙන පාඩම් කියලා දෙනව කියලා . අද මගෙ හිත ජීවිතයෙ අලුත් පාරක යන ගමනෙදි මුලින්ම හොදටම රිදුනු දවසක්. මාත් ඕකම හිතුවා. ඒ වගේ ඒ ගමන යන්න වෙන විදිහක් හිතුවා වගේම යමින් හිටපු අඩිපාර අදම නවත්තලා දාන්න මං ලොකු තීරණයක් අරගත්ත දවසක් මට මෙ ටික ඔයාගෙනුත් අහන්න ලැබුනු එක ගොඩක් වටිනවා නංගි ❤❤❤❤❤❤. ඒ අමතක නොවෙන පාඩම් වලින් මම උගත් දේවල් වලින් මගෙ ජීවිතය මං ලස්සනට හදාගන්නවා කියලා හිතන් මං ගෙදර ආවෙ. ඔයාගෙන් මට ලොකු ෆ්ට් එකක් හිතට ආවා මං ගත්තු තීරණය හරියි කියලා . ❤❤❤ ආදරෙයි ඉතිං හැමදාම වගේම ❤💫🥰🥰🥰🥰🥰
@upekshadewrandi3295
@upekshadewrandi3295 24 күн бұрын
හරිම ලස්සනයි . හැමෝම එකමුතුව සතුටින්, විනෝදයෙන් ඉන්න එක. හරිම ආදරණියයි❤🎉
@user-vf8fb2lm8u
@user-vf8fb2lm8u 20 күн бұрын
ජීවිතේ විදින්න ඕනි විදිහ එතකොට ගන්න ඕනි ආදර්ශ ඒ හැමදේම අක්කගෙ වීඩියෝ වල තියනවා... තැන්ක් යූ අක්කෙ මේ වගේ ලස්සන දේවල් පෙන්නවට ❤❤❤❤
@rashmiavishka5053
@rashmiavishka5053 24 күн бұрын
අක්කලා ජීවත් වෙන විදිය දැක්කම අපිටත් ජීවිතේ ගැන බලාපොරොත්තු හීන ගොඩක් ඇති වෙනවා අක්කෙ.. ලස්සන මිනිස්සු එකතු උනාම ලෝකෙ කොච්චර ලස්සනද.. අක්කි හරිම වාසනාවන්තයි අනිත් ගෑනු ලමයිනෙ හීනයක් උන ජීවිතේ විදින්න තරම්.. ඒ සතුට අක්කි ලග හැමදාම පරිස්සම් වෙන්න ඕනි... ඒ හීනට ආස හැම කෙල්ලෙක්ගෙම ජීවිතේ මේ වගේ ලස්සන වෙන්න ඕන..❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@shanikadilrukshi8438
@shanikadilrukshi8438 24 күн бұрын
හරිම ආදරණීයයි..❤ හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඔින....😍😍😍
@sayanisansala
@sayanisansala 24 күн бұрын
මොන තරම් වැඩ තිබුනත් අනිවාර්යයෙන්ම බලනවා.එ තරම් අක්කි ඔයා හිතට සැනසීමක්.අක්කි ඔයාලා හැමොම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඔනි.ආදරෙයි අක්කි ඔයාලාට හැමදාම .❤❤❤❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@sayanisansala
@sayanisansala 24 күн бұрын
@@pawaniperera7214 .🥺❤️🥰
@sarathpriyantha9755
@sarathpriyantha9755 24 күн бұрын
ඇබ්බැහි වෙන සුලු yt chanl එක .. 🥺💕
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei ♥️
@user-tv2rl9dt2t
@user-tv2rl9dt2t 23 күн бұрын
ඇත්ත ❤❤
@chathuraireshawedding5736
@chathuraireshawedding5736 19 күн бұрын
එකමත් එක දවසක මුහුදට ගොඩක් ආදරේ කරන , දුක හිතුණත් සතුටු හිතුණත් ඒ හැමදේම මුහුදට කියන ලස්සන කටහඩක් වගේම රූපයක් තියෙන , පොඩි දේටත් අඩන අහිංසක ගැහැණු ළමයෙකුයි ,කඩවසම් මායාකාර පිරිමි ළමයෙකුයි අතරෙ හරිම ලස්සන ආදර කතාවක් ගෙතෙන්න පටන් ගත්තා.සතුටු හිතෙන දේවල් ගොඩක් මැද්දෙන් දවසක් මේ ගැහැණු ළමයට කදුළු සාගරයක් එකතු කරගන්න තරම් දුක හිතෙන පණිවුඩයක් ලැබුණා."විශ්ව විද්‍යාල ප්‍රවේශ පත්‍රය",මේ අහිංසක ගැහැණු ළමයගේ හිතේ තිබුණු ළාමක ගතියක් නිසාදෝ මන්දා,ඇය මේ ලිපියට වෙන කිසි දේටත් වඩා වෛර කරන්න පටන් ගත්තා,කුමක් නිසාද?....ඇය තම සිත් පතුලෙන්ම ආලය කළ ඒ පිරිමි ළමයාව තමාගෙන් දුරකට ගෙනයාමට මේ ලියුම හේතු වන නිසාත් ඔහුගෙන් තමාට ලැබෙන ඒ අසීමිත ආදරය ඇයට අහිමි වේ දෝ යි සිතාත්,....ඇය නිදි වර්ජිතව රෝස කම්මුල් රත් පැහැ කරගෙන ගැණිය නොහැකි තරමට කදුළු වැගිරෙව්වා දින ගණනක්ම,ඒ ඇයගේ සිතේ ළාමක ගතිය නිසා යැයිත් කිව නොහැකියි,එලෙස සිදුවීම පුංචි හිතට ඔහු කෙරේ තිබූ ආලයේ සංකේතයක් බවයි මා විස්වාස කරන්නෙ.මන්ද තම දෛවෝපගත ආදරය රැක ගනීමටත් , ළගින් රදවා තබා ගැනීමටත් ඇයට බෙහෙවින් උවමනා වුණා.තවත් එවැනිම කදුළු පිරුණු දිනයක් උදා වුණා."ගේට්ටුව ළග හොදින් දන්නා හදුනනා මුහුණක්" , ඇය නොඉවසිල්ලෙන් ගේට්ටුව වෙත දිව ගියා."අයියේ....."ඇය ඇමතුවා,කදුලින් බරව තිබූ ඇයගේ මුහුණේ මල් හිනාවක් ඉතිරී ගියා,මද සිනහවක් නගමින් කුමක් දෝ කොළ කෑල්ලක් ඔහු ඇයගේ අත මත තැබුවා,"මම මගේ ජීවිතේ ලොකුම කැප කිරීම ඔයා වෙනුවෙන් කරනවා"ඔහු පැවසුවේ මහත් ලොකු සැනසීමකින් වගේම,අවුරුදු ගණනක ඔහුගේ හීන නවාතැන්පොළ අතහැර දැමීමේ යම් සිත්තැවුලකින්,"විශ්ව විද්‍යාල ප්‍රවේශ පත්‍රය",ඒ කියන්නේ අයියා Campus යන්නෙ නැද්ද?, ඇය ඇයටම කියාගත්තේ ඇයට නැවත ජීවත් වීමට පණක් ලැබුණා සේය.එය ඉමහත් කැප කිරීමක් වන බව ඇය දැන සිටියාත් ...,ඔහුට එසේ නොකරන්නැයි කියා පවසන්නට හැකි තරම් ශක්තියක් ඇය තුළ නොවීය.කෙසේ වුවත් දැන් ඇය සතුටින්,ඔහු ඇය සනසා නැවත පිටවී ගියා.මෙලෙසෙ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඇරඹුණේ ඔවුනගේ කතාවයි.Pawani & Chathuranga ❤, එය එසේ නොවන්නට අද අපිට මෙතරම් අලංකාර ඕනෑම අවස්ථාවකදී සිත නිවන මේ රූපරාමු දැක ගැනීමට මෙන්ම ,ඇයගේ ඒ නොකිලිටි සිතෙන් පැන නගින සිත නිවන ඒ ගැඹුරු වාක් ඛණ්ඩයන්ගේ අන්තර්ගත පරම සත්‍ය වටහා ගැනීමටත් ,ආලයේ වතගොත වටහා ගැනීමටත් පුලුවන් නොවෙන්නට ඉඩ තිබුණි.ඉතින් දෙවියනි ඔබට හැමදාමත් බෙහෙවින් ස්තුතියි,මෙවන් ආල කතාවක් ලියා තැබුවාට..පවනි අක්කි,චතුරංග අයියා , රියු බබා,එමී.... එයාලාව හැමදාටම රැකදෙන්න දෙවියනි,එයයි ඔවුන වෙනුවෙන් මගේ පැතුම❤🥰
@pawaniperera7214
@pawaniperera7214 19 күн бұрын
Aneee adarei nanga 🥺♥️ අවුරුදු 11 ක් ආපස්සට ගෙන ගියාට 😭♥️
@chathuraireshawedding5736
@chathuraireshawedding5736 19 күн бұрын
​@@pawaniperera7214akkith ekka personally katha kranna thibunanam me videoswalin apiwa niwanawat wada loku sanasiimak labei ned.....🥺
@maneeshaprabodini5554
@maneeshaprabodini5554 24 күн бұрын
විනාඩි දහතුනකට ආදරේ කරන තරමක් ❤️
@Nimeshi1
@Nimeshi1 24 күн бұрын
හරිම ලස්සනයි අක්කේ 🥰 vlog එක පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකන්ම සතුටින් හිනා වෙලා බලාගෙන හිටියා 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබේවා හැමෝටම ! බුදු සරණයි අක්කේ 🥰
@Wishujayanath
@Wishujayanath 22 күн бұрын
වත්සලා අක්කා ශෝයි...එයා රිය්‍යූට හරි ආදරෙයි
@nilahasa405
@nilahasa405 24 күн бұрын
මොනව කරත් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්
@DinushiPrarthana
@DinushiPrarthana 24 күн бұрын
හැම මනුස්සයෙක්ම පතන්නේ මේ වගේ ජිවිතයක් තමයි....... ඔයා ඒ ජිවිතේට මිහිපිට ජිවත් වන හොදම උදාහරණයක් බුදුසරණයි අක්කා ආදරෙයි හැමදාම ❤️💐
@user-gn3we4mg4i
@user-gn3we4mg4i 24 күн бұрын
පුන්චා නටන විදිය මරු අනේ 🤩❤ අදත් ලස්සනයි වීඩියෝ එක ❤ 😘🤩
@SurekaSamarasinghe
@SurekaSamarasinghe 24 күн бұрын
වත්සලා අක්කි මාර ළගයි ආදරෙයි වගේ රීයූ පැටියට
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
♥️
@namanirathnayaka9172
@namanirathnayaka9172 24 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කිගේ ,ඔයාලාට පොඩි දෙයක් තිබ්බත් ඇති සතුටු වෙන්න❤ මේ වීඩියෝ එක නම් ගොඩක් enjoy කරා ,ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි අක්කි සමහර දේවල් ඔයාට නැතුව ඇති ඒත් අනිත් හැමදේම තියෙනවා ❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ඔයාගේ චැනල් එකේ ඒ කාලේ ඉදන්ම මට ඔනේ අක්කියි රියුයි අයියායි සතුටින් හිනා වෙලා ඉන්නවා බලන්න ,❤❤❤❤ මගෙ චූටී චැනල් එකේ අක්කිට පුංචි නිසදැස් ලියලා දැම්මා 😁
@wasanthayapa4540
@wasanthayapa4540 23 күн бұрын
Harima lassanayi akkiyo 🥰🥰🥰❤❤hamadama sathutin parissamin inno ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@menolisathsarani8241
@menolisathsarani8241 24 күн бұрын
ලස්සන ජීවිත....වාසනාවන්ත මිනිස්සු...ආදරෙයි අක්කියො...ඔයෙ ආදරේ ඔය සතුට හැමදාම තියෙන්න ඕනි 🔥❤🥺🔥🔥🔥❤❤❤❤🥺🥺🥺🥺🥺🥺
@Dilki374
@Dilki374 24 күн бұрын
සුරංගනා ලෝකයක් වගේ අනේ ආසයි බලන් ඉන්න ❤🎉
@dilhanipradeepika5463
@dilhanipradeepika5463 24 күн бұрын
අනේ අක්කේ මේ vlog එක එනකම් සතිඅන්තෙ වෙනකම් බලන් ඉන්නෙ බොහොම අමාරුවෙන් අද එකත් හරිම ලස්සනයි .ආදරෙයි හැමදාම ❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🧡💛❤️බුදු සරණයි 😘
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@nethuthennakoon8289
@nethuthennakoon8289 24 күн бұрын
ලස්සන වීඩියෝ එකකින් අපිව සතුටු කලාට ගොඩක් ස්තූතියි පවී...! ❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
♥️
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 24 күн бұрын
මාරම ලස්සනයි අක්කී ඔයා....අක්කගේ වීඩියෝ හරියට සුරංගනා ලෝකයක් වගේ....බලනකොට වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ....මාරම සැහැල්ලුවක් දැනෙන්නේ..අදත් මාරම ලස්සනයි...මේ වගේ සතුටින් ඉන්න හැමදාමත් ❤
@chiranridmal8975
@chiranridmal8975 24 күн бұрын
Oyage video eka enakan mama asawen inne nangi.hitha niwenawa oyage wadan walata.b.s.
@thejashenu-yy7ul
@thejashenu-yy7ul 24 күн бұрын
මන් අක්කගේ වීඩියෝ බැලුවට අද තමයි පලවෙනී පාරට comment එකක් දාන්නේ අනේ ඇත්තට ම හරීම ආදරනීය ජීවිතයක් අක්කා ගත කරන්නේ බලන් ඉන්නත් හරිම ආසයි මාත් දවසක බලාපොරොත්තු වෙන්නේ ඔයවගේම ආදරනීය ආදරයක් 😊❤❤ සතුටින් ඉන්න අක්කා හැමදාම 🌼🤍
@Ruzii-Sew
@Ruzii-Sew 24 күн бұрын
Clz ඇරිල දැන් අවෙ අනේ ආපු ගමන් මහන්සි නිවාගන්නෙ අක්කි ඔයාගෙ විඩියෝ බලල අනේ හරිම කියුට් අක්කි ඔයාල 🥺🩷
@sanduImalsha-v1b
@sanduImalsha-v1b 24 күн бұрын
හැමදාම ඔය විදියට සතුටින් ජීවිතේ විදින්න අක්කියෝ ආදරෙයී ඔයාලට.හැබැයි එමී තමයී අඩු. ♥🙃
@AmandiLaksarani
@AmandiLaksarani 24 күн бұрын
අනේ දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤😊 ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🤗 අක්කා හැමදාමත් වට්ස්ඇප් චැනල් එකට වොයිස් මැසේජ් එවනකම් මං හරි ආසාවෙන් ඉන්නෙ අක්කගෙ කටහඬ අහන්න 🫣😍 ආදරෙයි අක්කි ❤🥰😘
@SulochanaJayawanthi-cx1sb
@SulochanaJayawanthi-cx1sb 24 күн бұрын
හරිම වාසනාවන්ත පවුලක්🥰🧡ආද⁣රෙයි 🌼
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
♥️
@Imashadivyanjali2000
@Imashadivyanjali2000 24 күн бұрын
Vlog eka godak lassanai sathutin inna hemadama ❤
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 24 күн бұрын
අනේ අක්කි දිග ව්ලොග් ඕනි ප්ලීස් අක්කි අනේ ප්ලීස්. ප්ලීස් ප්ලීස් ❤❤❤❤❤. ආදරෙයි අක්කියො. බුදු සරණයි හැමෝටක. රියූ ඔයානම් අනේ ශෝයි පැටියො. බුදු සරණයි වස්තුව❤
@MadharaJayawardhana
@MadharaJayawardhana 24 күн бұрын
මන් මේ vlog එක බලන්න එද්දි වීඩියෝ එක දාලා පැයක්වත් නෑ. හැබැයි ලොකු කමෙන්ට් එක්ක ලස්සන යාලුවන්ගෙන් views ගොඩක් ඇවිත්. ❤ ආදරෙයි අක්කි මේ ආදරය තව තවත් වැඩි වෙන්න ඕන💚🌼
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 24 күн бұрын
අක්කියෝ හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කියෝ තුන්දෙනාම රියු මැණික ආදරෙයි පැටියෝ තුන්දෙනාටම අක්කිගේ වීඩීයෝ බලන්න හරිම ආසයි ඇත්තටම අක්කි එහෙම සතුටින් ඉද්දි මට හරිම සතුටුයි හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න තුන්දෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@w.d.dilani6418
@w.d.dilani6418 24 күн бұрын
සුදු බෝලේ රියු බබාට ගොඩාක් ආදරෙ හිතෙනවා. 😊☺️😍😍😍😍😍
@jayanigunarathna1255
@jayanigunarathna1255 24 күн бұрын
❤❤❤ මරු අනෙ අද. Funny ❤❤❤ නංගී ගෙ පාර වැදුනනම් කොමඩු 🍉 එක කුඩු😂😂❤
@sachisandhu601
@sachisandhu601 24 күн бұрын
ලස්සන video එකක් නන්ගා, හැමදාමත් පුන්චි පවුලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏
@sisirakumara6180
@sisirakumara6180 23 күн бұрын
හිත නිවන හැම දේම.. ලංකලා ම⁣ගේ ලොවට සදකි ඔබ ඉරකි මට.. එලිය කල ම⁣ගේ ලොව... භාවනාවක් වගෙයි මට ගෙවෙන මෙි ජිවිතය.. ආදරෙයි ඔබට මම මගේ මුලු ලොවම ඔබ❤❤❤චතුරංග මල්ලිට.පවනි නංගාගෙන්.
@nnipu6004
@nnipu6004 24 күн бұрын
අනෙ අක්කි හරිම ලස්සනයි 🥰❤️.දිග vlog එකක් දෙන්නකො.ඔයාගෙ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥹❤️
@Shey985
@Shey985 24 күн бұрын
4:30 boys over flowers balanwa wage hegimakuth awa 🥹💗
@nawawithanage7239
@nawawithanage7239 24 күн бұрын
පරිස්සමෙන් ඉන්න අක්කෙ ..හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤❤❤.හැම සතියෙම අක්කගෙ ව්ලොග්ස් බලන්න ආසාවෙන් ඉන්නවා🎉❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
♥️
@user-xo9bj5ni9q
@user-xo9bj5ni9q 18 күн бұрын
අනේ පුංචව දැක්කෙ කාලෙකින්.රියු මැණික ආදරෙයි ඔයාට .පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ❤❤
@KhIndika
@KhIndika 24 күн бұрын
හරිම ලස්සනයි නංගී. ඔයගේ පුංචි පවුලට ඇස්වහක්නන් වදින්න එපා😍😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
♥️
@mashi_Lk
@mashi_Lk 24 күн бұрын
අනේ ලස්සනයී 🥺❤ ඔයාට ගොඩාක් thank අක්කී ඔය ලස්සනම ලස්සන දේවල් අපිටත් පෙන්නනවට 🥺🙏 いつか私は日本へ来ます。💪❤
@kaushalyamadhushika
@kaushalyamadhushika 23 күн бұрын
අක්කියෝ ඇත්තටම හරිම ආදරණීය පවුලක් ඔයාලා මේ විදිහට හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤😊 බුදු සරණයි දෙවි රැක වරණයි අක්කියෝ ඔයාලා හැමෝටම ...
@user-tw9kb8bn2c
@user-tw9kb8bn2c 22 күн бұрын
Wenda wagem adath godaak lassnai vidio ek akki❤
@GimhaniSilva-w2h
@GimhaniSilva-w2h 24 күн бұрын
Chathuranga ayya cute ane❤❤
@Dinithi.25
@Dinithi.25 24 күн бұрын
අද vlog එකනම් පුදුම තරම් ලස්සනයි අක්කි .... ඇත්තටම අපිවත් නිකන් summer vacation ගියා වගේ.... රියූ බබා ඉක්මනට ලොකු වෙනවා නේද අක්කි.... ඔයාලගේ ඔය සතුට හැමදාමත් රැදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.... ඇත්තටම අක්කට හොද යාලුවෝ ටිකක් හම්බ වෙලා ඉන්නවා... අක්කා කිව්වා වගේ අපේ ජිවිතේ විවිධ යාලුවෝ මුණගැහෙනවා..... හැබැයි මට මුණගැහුණු ගොඩක් යාලුවෝ මාත් එක්ක හිටියේ මගෙන් උදව් ගන්න විතරයි.... අදටත් මට ඉන්නහොදම යාලුවා මගේ අම්මා..... හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි 🤍🤍🥰
@piyavi_ameesha
@piyavi_ameesha 24 күн бұрын
හැමදාම වගේ අයියයි අක්කයි පුංචි රියූ බබයි හැමදාම සතුටින් ඉන්න ඕනි ආදරේ පිරුණු අක්කගේ පුංචි කුරුලු කූඩුව ලස්සනයි හැමදාම ❤ මගේ හැමතැනම ඉන්නේ රියූ මං බබාලට ආස කෙනෙක් නෙමෙයි ඒත් මට රියූ බබා දැක්කම ආදරේ හිතෙනවා ඒ වගේම අපේ අක්කා බෝලෙත් 😚💟💟💟
@hansiraveena3210
@hansiraveena3210 24 күн бұрын
ඉරිද දවස ඉවර කරන්නෙ අක්කිගෙ vlog එක බලලා...ජීවිතේ හැමදේම සමබර කරගෙන අරන් යන විදිය හරිම ආසයි අක්කී🥰🥰❤️❤️හැමදාම වගේ අදත් vlog එක හරිම ලස්සනයී..❤️❤️🥰🥰
@imashishiwanthika113
@imashishiwanthika113 23 күн бұрын
Ada vidio aeka lassanai akki😍
@lashininiwarthana9265
@lashininiwarthana9265 24 күн бұрын
කවදාම හරි දවසක රියූ බබත් හරිම ආදරණීය පුතෙක් , ස්වාමියෙක් වෙයි 🥺❤️
@SanjuDisanayaka-sf2qt
@SanjuDisanayaka-sf2qt 24 күн бұрын
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ❤😊
@shanilahiru1016
@shanilahiru1016 24 күн бұрын
Video aka godaka lassanai aka balanna innakota iwara wanawa tharunna na akka ❤❤❤
@WasanaNimmi
@WasanaNimmi 24 күн бұрын
අනේ හරිම ආසයි අක්කිගෙ වීඩියෝස් බලන්න. රියූබබා හරිම ෂෝයී දැම්... බුදුසරණයි තුන් දෙනාටම...😍❤️🥹
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 24 күн бұрын
Thumbnail එකේ දාලා තියෙන පොටෝ එකෙ ඉන්නෙ අක්කිද පුංචා ද අඳුරගන්න බැරි උනෙ මට විතරයි ද ? 😢❤
@HarshaniPushpakumari-zc3gp
@HarshaniPushpakumari-zc3gp 24 күн бұрын
Puncha
@happyheart252
@happyheart252 24 күн бұрын
පුංචනෛ්ද
@nethmikothalawala4972
@nethmikothalawala4972 23 күн бұрын
Puncha
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 24 күн бұрын
ගත කරන සුන්දර යුගදිවියත් සමගම ගත කරන සුන්දර කාලය සතුට විනෝදය පිරි යහපත් වේවායි මගෙ ප්‍රාර්ථනය මැණික මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න රියු මැණික ඇතුළු මගෙ ආදරණීය ඔයාලා දෙන්නට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌💜💜💜💜💖💖💖💖💖💖💖💐
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 12 күн бұрын
අක්කි අයියා රියෝ බබී තුන්දෙනා හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 24 күн бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් පරිස්සමට ඉන්න රියු මැනිකට හරිම ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei ♥️
@salikapresangi2926
@salikapresangi2926 23 күн бұрын
අනෙ හරිම ලස්සනයි අද volg එක 😍 අක්කිගෙ කටහඬ අහන් ඉන්න අසයි . මෙ වගෙ හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤
@user-bt6bo6eb7x
@user-bt6bo6eb7x 24 күн бұрын
අනේ අක්කියෝ....සතුටින් පරිස්සමට ඉන්න මේ වගේම හිනා වෙලා අපි ඔක්කොමල ඔයාට හුගක් ආදරෙයි ඔයාට වගෙම රියු පැටියටත්❤❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@oshanidewindika9370
@oshanidewindika9370 24 күн бұрын
හිත සැනසෙන විනාඩි කීපය..අනේ ආදරෙයි අක්කියෝ ඔයාලට හැමදාමත් ❤️😘 ඔය වගේම හිතේ සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් වාසනාව ලැබේවා!! ..අනේ රියූ මනික දැන් ශෝයි ලොකු බබෙක් එය ...ඔයාලගේ video බලද්දී හැමදේම හැම පස්නයක්ම නැති වෙනව අක්කියෝ ඒ පිනම ඇති ඔයාලට ඇත්තමයි ආදරෙයි අනේ ආදරෙයි ඔයාලට❤️🥰😘😘😘😘😘😘😘😘
@nimesham881
@nimesham881 22 күн бұрын
Harima lassanai akki video eka. Adarei oyala hemotama❤️. Oyala video edit karanne mona app ekenda?
@diliniprasadani3341
@diliniprasadani3341 24 күн бұрын
හරි ශෝයි අනේ 😘🙃 අක්කගෙ වීඩියෝ බලල මටත් ආස හිතෙනවා මේ කාලේ හොදට මහන්සි වෙලා වැඩ කරලා අනාගතයේ ඒ වගෙ ලස්සනට පවුලේ අය එක්ක යාලුවො එක්ක chill එකේ ඉන්න 🙃 පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤💞 Happy Summer 🎉 🌊🌻
@kethnipahasarani1956
@kethnipahasarani1956 19 күн бұрын
බුදුසරණයී ඔයාලාට ආදරේයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@user-tz9fn1fv9x
@user-tz9fn1fv9x 24 күн бұрын
පපානෙ රියූට වඩා පොඩි වෙලා තියෙන්නෙ 😂 සෝයි අනේ අදත්.හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නම ඕන ඔයාලට 😘❤
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
😂♥️
@nadeekajayawardana531
@nadeekajayawardana531 17 күн бұрын
Harima lassanai nangi hamadema 💖 Paressamin sathutin Inna hamadama 💐 Theruwan saranai oyalata 💖💐🙏 Adarei ❤️
@MilariPerera12
@MilariPerera12 24 күн бұрын
Harima lassanaii vlog eka 🥰🥰🥰🥰
@madushanirajarathna5874
@madushanirajarathna5874 22 күн бұрын
ඔයානන් මාරම වාසනාවන්තයි පවනී❤❤❤❤රියූ බාබාට ආදරෙයි....❤❤❤ හැමදාම සතුටින් ඉන්න❤ ❤❤❤
@raveeshashehani2710
@raveeshashehani2710 24 күн бұрын
Sunamiyak tynwa kiuwama mn prartana kara karadarayak nam wena epa kiyala .harima satutui oyala hodin inna ekata..parissamin inna.budusaranai .❤❤❤❤❤
@prasannadissanayaka6871
@prasannadissanayaka6871 24 күн бұрын
ලස්සනයි අක්කියො අදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න ❤❤
@sulakshi54
@sulakshi54 23 күн бұрын
අනේ මටත් ඔය වගේ ඉන්න තිබ්බනම් 🥺♥️පවුලෙ අය එක්ක
@oshanimadubashini3005
@oshanimadubashini3005 24 күн бұрын
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි අක්කියො වීඩියො එක 🥺.. ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි 🌼♥️🥰 ඔයාගෙ ලස්සනම ලස්සන ව්ලොග් බලන්න අපිට මුනගැස්සුවට දෙවියනි ඔබට ස්තූතියි 🥰♥️🌼 ආදරෙයි 🥰♥️
@user-so8bh2ii2e
@user-so8bh2ii2e 7 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කි 🥰🥰 හැමදාම සතුටින් ඉන්න ❤
@arunodamadhushani6640
@arunodamadhushani6640 14 күн бұрын
Thank you akki🥰❤️ me wge satutak apith ekk bedagnnwat✨️hemdam sathutin inn lebenn oni 🌼🙏love u
@Angel_Vidu
@Angel_Vidu 22 күн бұрын
ඔයා නම් පිස්සුවක් අක්කේ මට මෙහෙමයි කියලා කියන්න බැරි තරම්.... ඒ තරම් ආදරෙයි ඔයාට❤
@gimhanipabasara1482
@gimhanipabasara1482 24 күн бұрын
ලස්සනයි ❤
@pradeepwasantha-z4g
@pradeepwasantha-z4g 24 күн бұрын
❤❤අනෙ හරිම ලස්සනයි නංගි විඩියෝ එක බැලුවා ඔයාලට දළදා හාමුදුරුවන්ගෙම පිහිට අරක්ශාව නිරතුරුවම ලැබෙවා
@MomosMoments
@MomosMoments 24 күн бұрын
අහම්බෙන් ඔයාගෙ ව්ලොග් එක දැක්කෙ.දැන් ඔක්කොම බලනවා.ඔයාගෙ වීඩියෝස් හරි ලස්සනයි.විනෝදයි.❤️❤️ මගේ අම්මා ලංකාවෙ.තාත්ත ජපන්.මම ලංකාවට ගොඩක් ආසයි.ඔයා වගේ ලස්සනට සිංහල කතා කරන්න ඉගෙන ගන්නවා👌❤️ ඊලඟ වීඩියෝ එකත් ඉක්මනට ගේන්න ❤️🩷
@dulakshipramoday9356
@dulakshipramoday9356 24 күн бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කේ අනේ අක්කා දකිද්දිත් ❣️❣️අාදරෙයි මගේ අක්කාට ❣️❣️ජිවිතේ ගොඩක් බලාපොරොත්තු අැතිවෙනවා අක්කේ
@pawaniperera7214
@pawaniperera7214 24 күн бұрын
Adarei nanga ♥️
@OluWathsala
@OluWathsala 24 күн бұрын
ආස හිතෙනවා අක්කගෙ vlog බලද්දි...හිතට සතුටක් දැනෙනව අක්කී❤
@malshahiruni8411
@malshahiruni8411 23 күн бұрын
අනෙ හරිම ශෝක් 🤗🤗🤗 ලස්සනයි ❤ මන් ගොඩාක් කමන්ට් දානවට වඩා හරි ආසයි එක ❤ එකකින් සියල්ල ප්‍රකාශ කරන්න .මොකද කියන්න වචන නෑ අක්කියො ඔයා ගැන ඒ තරම් මාර මාර මාර මාර මාරයි❤❤❤❤❤❤
@kandagenadeeshani98
@kandagenadeeshani98 24 күн бұрын
ස්තූති අක්කෙ ඔයාට.මම හරිම ආසාවෙන් ඉන්නෙ කොරියාවට යන්න.මම ව්ශ්වාස කරනව ඒ හීනෙට පන දෙන්න තව දවස් ටිකයි කියල.ඒ විශ්වාසය තවත් ඇති කරන ඔයාට ස්තූති 🙏 💚
@H.A.S.H.A.N.I--11.9
@H.A.S.H.A.N.I--11.9 24 күн бұрын
මේ වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම මිස් නොකර බැලුවා 😊
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
GIRL or BOY 💙💗 | Gender reveal ✨| It’s a ….. 🙊
11:38
Pawani Perera
Рет қаралды 609 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН