වයස තුන වෙනකං වචනයක් වත් කතා කරේ නැහැ | ඇල්බට් අයින්ස්ටයින් |Life Story of Albert Einstein

  Рет қаралды 67,021

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 403
@lahirukaduwela1731
@lahirukaduwela1731 4 жыл бұрын
ඇල්බට් අයින්ස්ටයින් එක තැනකදී කියනවා...loard budda is correct 👍👍👍 මේ ගැනත් කියන්ඩෝ....තව part එකක් ඕනේ අයින්ස්ටයින් ගැන කීවා මදී.......
@lahirukaduwela1731
@lahirukaduwela1731 4 жыл бұрын
Owwww
@supunbasura5843
@supunbasura5843 4 жыл бұрын
O
@TheRandikal
@TheRandikal 4 жыл бұрын
He never told like that.. only he believes Holly Bible scripture
@nadulabhises8223
@nadulabhises8223 3 жыл бұрын
ohu kiyanne kisima dahamakata wada budu dahama shreshtai kiyala....mokada ohu hoya gatta siyaluma siddantha budu dahama samaga galapena nisa
@damithchandana2359
@damithchandana2359 2 ай бұрын
​@@nadulabhises8223මමත් බෞද්ද ඒත් ඔහු එහෙම කිවුවා කියලා කිසිම සාක්ෂියක් නැහැ හැබැයි ගොඩක් බටහිර අය ඒක පිළිගන්නවා❤️‍🩹
@nathashanathasha7571
@nathashanathasha7571 4 жыл бұрын
මෙලොව පහල වූ බුද්දිමත් මිනිසුන් අතරින් ඉදිරියෙන්ම සිටිනවා වගේම විද්‍යව විශය ක්ශේත්‍රයට ඉමහත් සේවයක් කල පුද්ගලයෙක්..😏😏 ස්තුති සින්හ දෙනුම..😍😍
@tharindumadusanka2006
@tharindumadusanka2006 4 жыл бұрын
ගොඩක් හොඳට ඔයලා වීඩියෝ කරනවා. නොදන්න දේවල් ගොඩක් ඒ වගේ අපිට අහන්නත් පුළුවන්. ඔයලා ගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා. මගේ පුංචි අදහසක් මම ඔයාලට කියන්නම්.හොයල වීඩියෝ කරනකොට ඒවාට background sound එකක් තිබුනොත් තවත් මේක creative වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝස් සහ photos ඒ වගේ දේවලුත් දැනට වඩා තව භාවිතා කරනවා නං තව තවත් මේක creative වෙනවා. ඒ වගේම තව මේකට english subtitles add කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද අපිත් එක්ක ඉන්න සමහර යාලුවන්ට. සිංහල භාෂාව බෑ ඒ අය ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ වෙනත් භාෂාවලින් මේ වගේ තියෙන කරුණු දැන ගන්න ආසයි කියලා කියනවා. ආහාර වෙලාවට අපි මේ වගේ තියෙන දේවල් ඒ කට්ටියට කියනකොට ඒ අය ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා. 1. Challenger deep 2. Mariana trench 3. The conjuring (based on the true story) වගේ දේවල් ගැනත් පුලුවන්නං කරන්න. අපි ගොඩක්ම ආස හොල්මන් සහ mysterious වගේ දේවල් අහන්න බලන්න. ඒ වගේ වීඩියෝස් ගොඩක් කරන්න හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නවා. ජය වේවා. බුදු සරණයි කොරෝනා වසංගතයේ පීඩා විඳින සියලුම ජනතාව ඉක්මනින් ම සුවපත් වේවා
@anurasilva701
@anurasilva701 4 жыл бұрын
ඇල්බට් අයින්ස්ටයින්ට කුඩා කල උපදේශය දුන් ගුරුවරයා සමහරවිට ඇල්බට් ඇල්බට් අයින්ස්ටයින්ට වඩා බුද්ධිමතෙක් වෙන්ඩ පුලුවන්.
@sanudahashen3058
@sanudahashen3058 4 жыл бұрын
Uba itath wada buddimath da danne
@slchemistry967
@slchemistry967 4 жыл бұрын
Ow ehema buddimath aya godak ithihasa maga arila athi
@oshithatharood2986
@oshithatharood2986 4 жыл бұрын
@@sanudahashen3058 ඒක ඇත්ත
@genious4463
@genious4463 2 жыл бұрын
එතකොට ඒ ගුරුවරයා ගැන කිසිම සඳහනක් නැද්ද....
@kuhumbuwa
@kuhumbuwa Жыл бұрын
ඒ මම බන්.
@genious4463
@genious4463 2 жыл бұрын
Thankyou soooomuch......!!!! මේක ලොකු උදව්වක්......
@Ariel-lg6bb
@Ariel-lg6bb 4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ අයින්ස්ටයින් ට උගන්වපු ගුරුවරයෙක් වෙන්ඩෑ 😁😁
@angelangel3085
@angelangel3085 4 жыл бұрын
😂😂
@minutesofdamish
@minutesofdamish 4 жыл бұрын
German karayo
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
අද 1comments na වගේ😂😂 තෑගිත් හම්බෙන්නෑ නේ
@Media_Subcommittee_FAS_SUSL
@Media_Subcommittee_FAS_SUSL 4 жыл бұрын
150k subs congratulations අයියේ. සිංහ දැනුමට හදවතින්ම ආදරේ හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤💪❤💪
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
විද්දයා ව නැමති කුලුගෙඩියෙන් ගහලා විනාෂ කරන්න බැරි එකම සත්‍ය බුද්දිමත් දර්මය බුදු දහමය් කියලා කිව්වෙත් මෙයානේ 😊😊😊
@samithadhamma472
@samithadhamma472 4 жыл бұрын
Good luck අයියේ ........ ❤️❤️
@chanakamaduranga5520
@chanakamaduranga5520 4 жыл бұрын
මටනම් මෙලොව පහල උනු ශ්‍රේෂ්ඨ මහා බුද්ධිමතා බුදුන්වහන්සේ පමනයි. උන් වහන්සේගේ මහා දැණුම ඉදිරියේ අයින්ස්ටයින් කුඩා ලදරුවෙක් වගේ..😄🙏🙏
@dilanhansa2889
@dilanhansa2889 4 жыл бұрын
Ekenma ❤️
@kasunmaheshan432
@kasunmaheshan432 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Well Said. YES
@shlifeofmusic6454
@shlifeofmusic6454 Жыл бұрын
එතකොට ඔබ වැලි ඇටයක ,පරමානුවක ඉකෙක්ට්‍රෝඩයකි.😏
@kalidugihan8128
@kalidugihan8128 Жыл бұрын
බුදුහාමුදුරුවෝ කියන්නේ හුදෙක් බුද්දිමතෙක් විතරක් නෙවේ එතුමා පුතජ්ජන මිනිසෙක් නෙවේ අයින්ස්ටයින් කියන්නේ වැඩ්ඩෙක් එතුමා පුතජ්ජන මනුස්සයෙක් ඒක නිසා බුදුහාමුදුරුවෝ සමග සැසදීමටවත් අවශ්‍ය නැත සහෝදරයා
@creativeideas-hm7ox
@creativeideas-hm7ox 4 жыл бұрын
ආසම මාතෘකාවක්😀
@niranjankavinda5123
@niranjankavinda5123 3 жыл бұрын
මාරි කිවුරි ගැන පොඩි distription එකක් දෙන්නකෝ 😊
@GAMEOVER-hw8vr
@GAMEOVER-hw8vr 4 жыл бұрын
Video eka patta Godak wadagath dewal danagatha
@masterdragon5884
@masterdragon5884 4 жыл бұрын
ආඩම්බරයි.එතුමා ගැන.
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාවත් ඕනි අයියේ. මං අහලා තියෙනවා ටෙස්ලයි අයින්ස්ටයිනුයි හොදම යාලුවෝ කියලා. මේක ගැනත් Content එකේ දාන්න.
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
අයින්ස්ටයින්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ලෝකේ බුද්ධිමත්ම මිනිසා වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ කියලා. අයින්ස්ටයින් කියනවා ඒක ගිහිල්ලා ටෙස්ලාගෙන් අහන්න කියලා...
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
@@MusicLover-pj7gp හරි බං ඕක මම කියාපු එකක් නෙමෙයි අයින්ස්ටයින් කියාපු එකක් 😂😂😂. අනික ටෙස්ලාගෙ හුගක් තියරි තියනවලු ලෝකෙට දෙන්නෙ නැතුව හංගගෙන තියං ඉන්න.
@maco2399
@maco2399 4 жыл бұрын
@@MusicLover-pj7gp 🤣🤣 ආතල් දෙන්න එපා බන් ඇල්බට් අයිස්ටයින් ජනප්‍රිය වුනේ න්‍යෂ්ටික අවි හදපු සමීකරනෙ නිසා ටෙස්ල කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් මුලු ලෝකෙටම නිකන් බල ශක්තිය දෙන්න මිනිහ plan කරෙ ඇල්බට් අයිස්ටයින්ගෙ සමීකරන ගොඩක් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැ හැබැයි ටෙස්ලගෙ හැම සොයා ගැනීමම කරෙ මිනිස්සු වෙනුවෙන්
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
@@thilinachristy3678 ඔව් මාත් අහලා තියෙනව සමහර අය කියනවා අයින්ස්ටයින්ට වඩා නිව්ටන් වැඩ්ඩා කියලා.
@vimukthiweerasinghe1516
@vimukthiweerasinghe1516 4 жыл бұрын
Aniwa
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
නියමයි 😃
@Sachin-ss1qv
@Sachin-ss1qv 4 жыл бұрын
ස්ටීවන් හෝර්කින් මහතා ගැනත් වීඩීයෝ එකක් කරමු.
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
එයා ගැන වීඩියෝ එකක් මේකේ තිබුණා.
@kaudaboy5666
@kaudaboy5666 4 жыл бұрын
මගෙත් ඇග පොඩි ඔලුව ලොකුයි සාමෙන් ඉන්න කැමති දෙයක් තේරුම් ගන්න වෙලා යනව.කරන කියන හැම වැඩක්ම අසාර්ථක වෙනව.මට හිතෙන්න මම තමා මොලකාරය කියලා😎 නමුත් යාලුවො කියන්නෙ මගෙ මොලේ තියෙන්නෙ පුකේ කියල😣✌
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
😄😄😄😄👍
@ruwanimudiyanselage7767
@ruwanimudiyanselage7767 4 жыл бұрын
😅
@hemanthaperera2283
@hemanthaperera2283 3 жыл бұрын
තමා ගැනම තමා හැදින්වුනාම අපට දෙන්න උත්තරයක් නෑ !...
@shashikamadusanka1229
@shashikamadusanka1229 4 жыл бұрын
Oya karana hama ekak ma balanawa godak hodai.🙏❤🇱🇰
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
කෝ අද සිංහ පවුලේ නැත්තම් ,බලල් පවුලේ අය😂😂රාවණ පවුලේ අය මේහට💚💚
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
🙋‍♂️
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
@@kavindarupasinghe6717 ඔය ඉන්නේ මොන පවුලේද😂😂
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
මම බලල් පවුලෙ 😌
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
@@lahiru-madushan 😁😁👍
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
@@chanucrishmal346 💎
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
තව පොඩි දෙයක් එකතු කරන්න ඕන, මෙතුමා වයලීන් වාදනයට දක්ශයෙක් , මෙතුමාගේ මව වයලීන් වාදනයට අති දක්ශ තැනැත්තියක් කියල සදහන් වෙනවා, ,මේ ලෝකප්‍රකට පුද්ගලයන්ගේ ජීවිත කතා තුලින් ගන්න තියෙන ලොකුම ආදර්ශය , තමන් තුලින් තමාවම සොයා ගැනීමයි, තමුන් දක්ශ මොකක්ද අන්න ඒ මාර්ගයේ ඉස්සරහටම යනවා කියන්නේ, නිතරගයෙන්ම තමන් සුපිරි වැඩකාරයෙක් වීම තමයි
@damindutharinda8815
@damindutharinda8815 4 жыл бұрын
Aniwa 👍👍👍
@ayeshasubodhani4324
@ayeshasubodhani4324 4 жыл бұрын
Aniwa
@violintraditions282
@violintraditions282 4 жыл бұрын
අනිවාරෙන් අති දක්ශ වයලීන් වාදකයෙක් මෙතුමා..විද්‍යාවිශයන් ගෙන් මොහු ඈත් උනානම් වෘත්තිය වශයෙන් සංගීතය තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් තිබිනු බව මෙතුමා කියල තියනවා
@genious4463
@genious4463 2 жыл бұрын
විශ්වයේ බිහිවීම, මිනිස්සු එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක් වෙනස් වීම ආරම්භ වුණේ කොහොමද ..........මේ ගැනත් පුළුවන් නම් video එකක් ඕනේ....
@MahindaMama
@MahindaMama 4 жыл бұрын
Nikola Tesla ගැන video එකක් හදන්න.
@ayushithangameshow3150
@ayushithangameshow3150 4 жыл бұрын
✌️♥️✌️♥️ විඩියෝ එක හොඩයී ..නිකලෝ ටෙස්ලා ගැනත් කරා නම් ගොඩාක් වටිනවා ..
@malimeragal8259
@malimeragal8259 4 жыл бұрын
Godak Lassanai me wada satahana..thanks a lot
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
Mr.been ගැනත් වීඩියෝ එකක් ඕන.
@saminduishiwaradaham893
@saminduishiwaradaham893 4 жыл бұрын
Subs la 150k neee,සුපිරි
@sachinthadeshapriya2399
@sachinthadeshapriya2399 4 жыл бұрын
Thank you aiye oyata.illapu de dunnata.godak sathutui
@mihiribstl2678
@mihiribstl2678 4 жыл бұрын
Busy welawak nisa vdeo1 balanna bri unath notification1 dkka gmn awilla like1k dmma.sinha dnumata echchara asai🖤
@tastyfoodiesinworldwide2260
@tastyfoodiesinworldwide2260 4 жыл бұрын
අභිරහස් සත්තු ගැන විඩීයෝ එකක් කරන්නකෝ 😍😍😍😍😍😍
@IAMlanka
@IAMlanka 4 жыл бұрын
Great video
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
කාලෙකින් තමය් ජීවිත කතාවක් අහන්නේ x fil ගැන විඩියෝ එකක් කරන්න
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
@dimuth perera ඔයා දන් නැද්ද අර රූපවාහිනී නාලිකාවෙ යන්නේ අබිරහස් දේවල් ගැන ඉස්සර ගියේ හැබැයි youtube එකේ හොයල බලන්න
@sasindusenevirathne3068
@sasindusenevirathne3068 4 жыл бұрын
Aiye video eka maru...... tesla gana full video ekak karanna ......hama ekema tiyanna baageta tesla gana 🔥❤️
@shiharaossen9128
@shiharaossen9128 Жыл бұрын
Aiye motivation videos danna baride scientist la gana mn hithanawa eyala gana thiyena motivationuth wadagath kiyala😊😊😊
@tharu9423
@tharu9423 2 жыл бұрын
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිනගේ ජීවිත කතාවත් දාන්නකෝ
@tironijahnsen6757
@tironijahnsen6757 4 жыл бұрын
Thank you so much Aiya 🙏✨✨✨🇩🇪
@charakapiumal6143
@charakapiumal6143 4 жыл бұрын
Zodiac Killer ගැන විඩියෝ එකක් කරන්න.,,
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
Video eka notification එක ආව ගමන් ආපු කට්ටිය කෝ
@tharakamadushani6406
@tharakamadushani6406 4 жыл бұрын
Superb 😃😃👍
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 4 жыл бұрын
හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤
@maneeshagunarathna6837
@maneeshagunarathna6837 4 жыл бұрын
Elon musk ගේ එකකුත් ගේන්න පුළුවන් නම්❤️🙏
@dinithimohotty9634
@dinithimohotty9634 4 жыл бұрын
ලංකාවේ තිබෙන පැරණි වලව් පිළිබඳ video එකක් කරන්නකෝ ☺️
@ඉන්දික-ල4ව
@ඉන්දික-ල4ව 4 жыл бұрын
මට පළවෙනි කොමෙන්ට් එක දාන්ඩ දෙන්නෙම නැද්ද තොපි😂😂😂😂😂
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
Na
@petaofficial4452
@petaofficial4452 4 жыл бұрын
🙄🙄
@hasanifranandofranando9939
@hasanifranandofranando9939 4 жыл бұрын
😂😂😂
@niranjanpremasiri166
@niranjanpremasiri166 4 жыл бұрын
පලවෙනි comment එක දැම්ම කියල තෑගි ලැබෙනෑ bn😂😂😂
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
@@niranjanpremasiri166 ow bn mn kalin video ek 1st comment ek damma Mata thagi dunne ne
@gayanchathuranga907
@gayanchathuranga907 4 жыл бұрын
Niyamai mewane balanna oni danaganna oni dewal.
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
හොද චිත්‍රපට ටිකක් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. 👍
@lakindumg358
@lakindumg358 4 жыл бұрын
tesla ගැනත් ඕන
@davileyes9485
@davileyes9485 3 жыл бұрын
ඔව්
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo Жыл бұрын
Boho wadagath thawa me wage danna videos aiyeee😊😊❤thawa scientists la gana danna ko aiyee meka request ekak 😪❤❤❤❤❤❤❤
@mashmelooow3331
@mashmelooow3331 4 жыл бұрын
ඇලන් වෝල්කර් ගැන වීඩියෝවක් ඕනි
@vimukthisankalpa1068
@vimukthisankalpa1068 4 жыл бұрын
Ow. Alan walker gana oonamai.
@yasithkavinda7499
@yasithkavinda7499 4 жыл бұрын
Niyamai sinha danuma
@shiharaossen9128
@shiharaossen9128 Жыл бұрын
Best scientists in the world thawa scientist la gana karunu genna obatha shakithiya dairya labewa😊❤❤sahodaraya😊❤
@dilanpredeep3828
@dilanpredeep3828 4 жыл бұрын
Thanks sinha danuma channel
@ticatama5935
@ticatama5935 4 жыл бұрын
අයියා live වීඩියොවක් කරන්නකො
@sadaruwanbandara231
@sadaruwanbandara231 4 жыл бұрын
ඒකනම් හරි its really
@wasanthkumara1172
@wasanthkumara1172 3 жыл бұрын
Best of one
@arosha654
@arosha654 4 жыл бұрын
සිංහ දැනුම් අරන් මේ පැත්තේ එන්න
@kavishkajayasinghe6538
@kavishkajayasinghe6538 2 жыл бұрын
Albert Einstein was a intelligence person in the world
@dulsharalakshani7743
@dulsharalakshani7743 3 жыл бұрын
මරු 😋😋
@sahanrashmika5069
@sahanrashmika5069 4 жыл бұрын
Thanks ❤️♥️♥️🙂♥️🙂♥️🙂♥️♥️♥️🙂♥️🙂♥️🙂🙂♥️🙂🙂♥️🙂
@mithumsupunsana5284
@mithumsupunsana5284 3 жыл бұрын
නිව්ටන්ගේ ජීවිතය කතාවත් ඔනේ..
@roshniroshni9896
@roshniroshni9896 2 жыл бұрын
Good video tank u
@dineshudukala4916
@dineshudukala4916 4 жыл бұрын
Doing very well
@neojazz3321
@neojazz3321 4 жыл бұрын
physics kiwwa gaman mathak wenne අයින්ස්ටයින් ge ammawai thathawai
@slanonymous606
@slanonymous606 4 жыл бұрын
Nice video....important .....oyage jeewitha kathawa dannako....😍
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
සුපිරි
@niroshanmadhushanaka240
@niroshanmadhushanaka240 4 жыл бұрын
Patta
@kalindurandima3291
@kalindurandima3291 4 жыл бұрын
Usain Bolt Gana Video ekak karannakooo
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Thank you so much...!!!
@isurulakshan5745
@isurulakshan5745 4 жыл бұрын
ඇල්බට් අයින්ස්ටයින් පරාද කලා නේද ලංකාවෙ නිශී උග්ගල්ල..එයා ගැනත් වීඩියෝ එකක් කලොත් මොකද
@supunbasura5843
@supunbasura5843 4 жыл бұрын
IQ agaya wedi aya aistainta wada aya godak inno.namuth aistain wada hollana theroy wena wedi IQ ayayak ethi minissunt hon beri una Teslar thama eyata sama kranna eekke
@milindahashan531
@milindahashan531 4 жыл бұрын
@@supunbasura5843 hmmm oya atta kiynne
@tcp8674
@tcp8674 3 жыл бұрын
Iq eka wadi wunata සොයා ගැනීම athin enstine godak issarahin
@Sama0102
@Sama0102 2 жыл бұрын
Godak thanks sir ❤️
@romiyoalex8629
@romiyoalex8629 3 жыл бұрын
((Albert Einstein))((ඇල්බට් අයින්ස්ටයින්)) නූතන භෞතික විද්‍යාවේ පියා vegetarian නිර්මාංශ අයෙක්
@sithijadulanjana
@sithijadulanjana 4 жыл бұрын
Part 2 ekak onee Aiyaaa
@Pradeep_Deew
@Pradeep_Deew 4 жыл бұрын
ඇල්බට් අයිස්ටන් ඇයි මේලොකෙන් සමු ගත්තේ 😭😭😭😭😭😭😭😭😭
@pendragonprime2433
@pendragonprime2433 4 жыл бұрын
මර්ලින් ආතර් ගැන වීඩියෝ එකක් කරන්න
@vindyaweerasekera5797
@vindyaweerasekera5797 4 жыл бұрын
Ane please
@kasungunarathne807
@kasungunarathne807 4 жыл бұрын
අයියේ හොද t.v serious එකක් ගැන දාන්නකො..🙏
@asankakumara2135
@asankakumara2135 4 жыл бұрын
Ayya red indian gana video ekak karanna puluwanda saha a sambanda poth thiyanwanam a pilibadawath hadinweemak karanna puluwanda thank you
@someoneudontwant1495
@someoneudontwant1495 3 жыл бұрын
සීයෙ රාවනා ගැන වීඩියෝ එකක් දෙන්නකො????????
@omalkauadayantha8210
@omalkauadayantha8210 3 жыл бұрын
සීයා? 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@someoneudontwant1495
@someoneudontwant1495 3 жыл бұрын
@@omalkauadayantha8210 man 6ye bn
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 4 жыл бұрын
Thanks for This Important 📹
@ruveenproskating9549
@ruveenproskating9549 4 жыл бұрын
Super
@thamarakanthi9467
@thamarakanthi9467 4 жыл бұрын
Emc
@helawoodlanthe3748
@helawoodlanthe3748 4 жыл бұрын
Ada ekath maru
@nevinrajapaksha122
@nevinrajapaksha122 4 жыл бұрын
Eee teacher maru
@chanakakularathna8653
@chanakakularathna8653 4 жыл бұрын
Aniwa aiyaa mewage jiwitha katawalin ganna dewal tiyanawaa ok elaaaa...
@brianpeiris7827
@brianpeiris7827 4 жыл бұрын
Bruce Lee ganeth video ekak karanna puluwanda
@sachinthadeshapriya2399
@sachinthadeshapriya2399 4 жыл бұрын
Aiye MAHA RAAWANA gena video ekak karana puluwanda.kalin eka dunnata thanks
@gusto6803
@gusto6803 4 жыл бұрын
Niyama channel eka❤️
@sumuduweerasekara753
@sumuduweerasekara753 3 жыл бұрын
Very good
@laxrambo
@laxrambo 4 жыл бұрын
පුළුවන්නම් 2000 වසරේ සිදු වූ ලෝකයම බොහෝ කම්පා වූ රුසියාවේ නාවික හමුදාව විසින් භාවිතා කරන ලද හා සෙබලුන් 118 සමග විනාශ වී ගිය cruise submarine පිලිබදව video එකක් කරන්න. අවසානයේ එහි හමුවු ලිපි තුලින් ඔවුන්ගේ පවුල් අය වෙනුවෙන් ආමන්ත්‍රණය කර ඇති ආකාරය බොහෝ වේදනාකාරියි. මෑත සියවසයේ සිදු වූ එහෙත් බොහෝ තොරතුරු වසන් කරන ලද ඉතා දුක් මුසු ලොවට රහසක් වූ සිදුවීමක්. අප බලාපොරොත්තු වනවා ඔබ එය ඉදිරිපත් කරයි කියා.
@sathijadinelka990
@sathijadinelka990 4 жыл бұрын
අපේ රාවනා ගැන වීඩියෝ එකක් ඕනි
@BanTuwa_Official
@BanTuwa_Official 4 жыл бұрын
එදා ඇල්බට් අයින්ස්ටයිනට උපදෙස් දුන්න ගුරුතුම නොහිටියනම් අද phy6 මීට වඩා ලේසි වෙන්නත් තිබුන මිත්‍රවරුනී..... දෙවෙනි පාරටත් a/l නොකර ඉන්න තිබ්බ....
@BanTuwa_Official
@BanTuwa_Official 4 жыл бұрын
@𝓜 𝓚 na na karalama na..ema subject ekak thibbeth nane e dws wla.😐😐😐😐😐
@BanTuwa_Official
@BanTuwa_Official 4 жыл бұрын
@@MusicLover-pj7gp ithin bn a theory tikawath nathi unanm meka tikak hri lesi wenwne..apple gediya weteddi aruta updes denna ekek hitiye nane.
@abhishekpriyasanka7418
@abhishekpriyasanka7418 4 жыл бұрын
හිට්ලර් ගේ ජිවිත කතාව කියන්නකෝ
@vimukthiweerasinghe1516
@vimukthiweerasinghe1516 4 жыл бұрын
Ebraham Lincoln ganath vedio ekak karanna puluwanda ????
@madheerapradishka9326
@madheerapradishka9326 4 жыл бұрын
Ashkar aiye ,mn Allianz eke ekkena Video eka Superb ❤❤
@priyanganibandarawatta1918
@priyanganibandarawatta1918 4 жыл бұрын
nikolas tesla ගැන කතා කරන්නකෝ
@wowvideo2.056
@wowvideo2.056 4 жыл бұрын
video eka balan iddi views like wedinawa sathutui sinha denuma KZbin channel eka gena❤❤❤❤
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
හායි_යාලුවනේ😍 සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛 අපේ පත්තෙ #songs ටිකක් තියේ නිදහසේ අහන්න හිත නිවෙන සිංදු ටිකක්🤗,ඇවිත් බලන්න හොදනම් සහයෝගයක් දෙන්න. තෙරුවන්සරණයි 😍🤗🌻🌷❤😘😋🙊💛💗💘
@දකොමෙන්ටර්
@දකොමෙන්ටර් 4 жыл бұрын
ලයිව් එකක් එන්නකො අයියා 😍😍
@Dulanjana10
@Dulanjana10 4 жыл бұрын
ලගදිම sub මිලියනේ ගහන චැනල් එකක්❤
@prasathsatchi8862
@prasathsatchi8862 4 жыл бұрын
මේ ලෝකේ වෙනස් වුන හැටි Video එකක් කරන්න.
@aselaperera1712
@aselaperera1712 4 жыл бұрын
Ela bn ela
@කුවේට්නිව්ස්
@කුවේට්නිව්ස් 4 жыл бұрын
පරිනාමවාදය ගැනත් එකක් ගෙනාවොත් මොකද? ❤
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 22 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 6 МЛН
ලෝකයේ ඉන්න භයානක මමී මෙයා තමයි | The Story of Moses and Firawn
13:20