මං ආසම වැඩ වැඩි දවසට😍 /My Productivity day in Life❤

  Рет қаралды 19,618

Nishi Wijesinghe

Nishi Wijesinghe

Күн бұрын

Пікірлер: 134
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
මස්කරි තුනපහ නැතිනම් කලුකුඩු හදන්න අවශ්‍ය දේවල්👇👇 කොත්තමල්ලි මේස හැඳි 2 සූදුරැ මේස හැඳි 1 මහදුරැ මේස හැඳි 1 උළුහාල් මේසහැඳි 1/2 අබ ඇට මේස හැඳි 1/2 ගම්මිරිස් මේස හැඳි 1/2 කුරුඳු කැබැලි කිහිපයක් එනසාල් ඇට 5 /6ක් සැල්දිිරි කැබැල්ලක් තියෙනවනම් ගාගත් පොල් මේස හැඳි 2 සුදුහාල් මේස හැඳි 2යි
@MadhukaChathurangi-y2i
@MadhukaChathurangi-y2i 6 ай бұрын
ඔයා පදිංචි වෙලා ඉන්නේ ඔයාගේ ගම හරි ලස්සනයි
@dammi_ds
@dammi_ds 9 ай бұрын
Ow nangi kolapatata thiyena palawala pochchiyata sudu gawama lassanai. Habai ithin ikmanata kilutu wenawanam thamai. Lassanai. ❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Ou akka.. eliye tiyna ewatanam hari yanne na sudu..
@CTTSadamali
@CTTSadamali 9 ай бұрын
අපේ ගෙදර කන්නෙ එක මාලුවයි සමහරක් දවස් වල මාලු දෙකක් හදනවා
@chamilachandani102
@chamilachandani102 9 ай бұрын
❤❤❤ඔයා බොංචි කපලා උයනවාට වැඩිය කඩලාඋයලා කාලා බලන්න හරිම රසයි😊
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Me lesiyata karana wada dr.. 😁 ,thank u manika😍
@mis.darshi1236
@mis.darshi1236 9 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සුදු ❤❤❤❤ ඔයා කෑම හදන විහිදිය බලන්න හරිම ආසයි❤😮 මල් පෝච්චි ටික ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍🌺🌺😍😍
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ අක්කා..❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve 9 ай бұрын
හැමදාමත් වගෙ ගොඩක් ආසාවෙන් විඩියො එක බැලුවේ ,ලස්සනයි විඩියො එක ❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤.. බුදුසරණයි
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 9 ай бұрын
Oyawa dekkama puduma senaseemak දැනෙන්නේ oyagen ජීවිතයට ganna ගොඩාක් වටිනා දේවල් තියෙනවා හිතින් kadawetila inna වේලාවට ඔයාගෙ vidio ekak thiyena dekkama puduma සතුටක් දැනෙන්නේ oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤❤❤😊
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
අනේ.. ගොඩක් ස්තූතියි මැණික.. ගොඩක් ආදරණීය comment එකක්.. ඇත්තටම සතුටුයි ❤හැමදාම සතුටින් ඉන්න ඔයා.. ආදරෙයි 😘😘😘
@ThilkiWithanage
@ThilkiWithanage 9 ай бұрын
Adath hari asawen beluwa akke.hadan oni math maskari ekak.❤❤😊😊😊.ane hemdma vedio dannako.mn hari asae akke dekkma mara sathutui..😊attamai
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි ඔයාට
@nimeshasenani3611
@nimeshasenani3611 9 ай бұрын
Mama oyage vedio hemadama balanva akke. Oyagen jiwitheta igena ganna gdk deval thiyanava.❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික❤
@nimeshasenani3611
@nimeshasenani3611 9 ай бұрын
@@LifewithNishi1990 ❤❤❤
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 9 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගෙ වීඩියෝ හරිම ආදරනියයි
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා... 😍❤
@danurandi3534
@danurandi3534 8 ай бұрын
Nangi math daruwo 2nek inna amma kenek. Puthalama 2nai . Podi puthata 2year, loku putha grade 4 wala inne. Nangi maaththaya police ye thama rajakari karanne. Mamath gedra idan adum mahanawa podiyata. babalawath balagena thama me hamadema karanne. . nangi mata me lagakadi idan godak keenthi yanawa. Kopana uthsaha karath godak keenthi yanawa. Nangi mata yam upadeak denna. Eka mata loku pidaayak. Mata oni hamdema hodin sathutin karanna. Me yana arthika ratawath ekka pidanaya dara ganna marui. Mata yama upadesak oni. 🙏🙏🙏😢😢. Godak pin oyata.
@GayanKumara-w4c
@GayanKumara-w4c 9 ай бұрын
හරිම වටින හරිම ලස්සන vedio එකක් අක්කි ❤❤❤ බුදු සරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි
@ChathuraFernando-c9n
@ChathuraFernando-c9n 9 ай бұрын
අක්කේ බත් ඔයා රයිස් කුකර් එකේ උයනවා නමි බිත්තර ස්ටිමරයට දලා තියන්න ගැස් එකත් ඉතිරි.....
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 9 ай бұрын
Akkiyo oyage vidiyo godak hodai .hemadamth mehema karanna
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික❤❤
@sanalawasanthi
@sanalawasanthi 9 ай бұрын
ලස්සනයි අක්කෙ ඔයා හැමදාම දාන වීඩියෝ ගොඩක් ආදරෙයි ❤❤☺️😘😘 ජෙසූ පීහීටයී අක්කෙ ඔයාගේ family එකට❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික.. බුදුසරණයි... ❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 8 ай бұрын
ජපානෙ චාරිත්‍රයක් කෑම එකට වදින එක. ගොවියන්ට කෑම එක හදන අයට කෑම එක මේසෙට එනකල් මහන්සි උන අයට ස්තූති කිරීමක් තමයි කරන්නෙ. ඒවගේම කෑම එකට ගරු කිරීමක්.❤❤❤❤❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 9 ай бұрын
ලස්සන විඩියො එක නන්ගි 🎉🎉🎉🎉🎉
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා...
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 9 ай бұрын
ලස්සනයි නංගි වීඩියෝ එක❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා... 😘
@Niludilrukshi487
@Niludilrukshi487 9 ай бұрын
ලස්සනයි නංගා වීඩියෝ එක ❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා...❤
@cheramidealwis1063
@cheramidealwis1063 9 ай бұрын
කෑම ටික හරිම රස පාටයි❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික❤
@Darshi-s2z
@Darshi-s2z 9 ай бұрын
Mamath oyath akkama dawalta uya gaththa kammali kamak nethuwa thank you so much
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
අනේ.. හරිම සතුටුයි ❤
@dilumfernando725
@dilumfernando725 9 ай бұрын
Lasanai akki adatha video ekka...❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී... 😊
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 9 ай бұрын
මගේ දෙවන coment eka deparakma බැලුවා mamath galle
@ShamikaPrasadini
@ShamikaPrasadini 8 ай бұрын
Akke oya ude bipu bima eka gena poddak visthara karannako
@sakurabookshop8500
@sakurabookshop8500 9 ай бұрын
Adath lassanai......niyamai....
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ස්තූතිය ඔයාට❤❤
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 9 ай бұрын
Lassanae.❤❤❤❤❤
@SarasiSarasi
@SarasiSarasi 9 ай бұрын
අක්කෙ ඔයාලගෙ පව්ල ගැන වීඩියෝ එකක් කරන්නකො 😊ඔයාලගෙ විස්තර කියල
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ඒ video එක තව ටික දවසකින් කරන්නම් නංගී.. subs 10k වුණාම 😍❤
@SarasiSarasi
@SarasiSarasi 9 ай бұрын
@@LifewithNishi1990 😘❣️
@dilshiekanayaka
@dilshiekanayaka 9 ай бұрын
Mn hitha hitha hitiyeeeee...idam podi nisa garden eka lassanata hadanna puluwan kiyla akkage.thappeth kola pata wage gala mal ellanana hadaganna akka.woll eke.lassani ethakota.video eka lassanaiiii.❤️
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Ou manike.. tawa wada ti .. ehma lassanai.. oyage ideas hamadama hodaine.. thank u patio😊
@nadeekamadushani113
@nadeekamadushani113 9 ай бұрын
ලස්සනයි...😘😘 අක්කා අමු තුනපහ හදන විදියත් කියන් යන්න..
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
උඩම pin comment එකේ තියෙනවා අවශ්‍ය දේවල්.. හදන හැටිනම් මං video එකේ කියනවා❤
@amithaharshani9284
@amithaharshani9284 9 ай бұрын
ලස්සනයි
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ස්තූතියි❤
@kaushikaushi8892
@kaushikaushi8892 9 ай бұрын
Lassank akke video eka..tawa ekak ikkmnta genna❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී... බුදුසරණයි❤
@myworldudachammi691
@myworldudachammi691 9 ай бұрын
Akka babala udeta dawal ta reta kana dewal Wala video ekak puluwan nam danna
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
හරි නංගී. මං ඒ වගේ video එකකුත්.. කරන්නම්...
@VigashaniVigashani-oz3zf
@VigashaniVigashani-oz3zf 9 ай бұрын
Lassanai akke adath asawen beluwa ❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී❤
@sithubby532
@sithubby532 9 ай бұрын
Oyge video sathiye daws 7m demmth blnn asai akke😍
@miragehotel7240
@miragehotel7240 9 ай бұрын
Lassanai akka ❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ස්තූතියි නංගියා❤❤
@TaniyaSewwandi-u1f
@TaniyaSewwandi-u1f 9 ай бұрын
Chea sides ගේන්න ගත්තේ online page එක මොකක් ද.ane මම හොයන වා.
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
හා ඉන්න මං link ewnnam
@diksithchamara6155
@diksithchamara6155 9 ай бұрын
Mn oyata harima kamathi akka😊
@piyuminisansala7221
@piyuminisansala7221 9 ай бұрын
Akke chia seeds oder karapu paje eka kiyannko
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Description box eke tiynawa nngi link eka
@ruvinidinushika5190
@ruvinidinushika5190 9 ай бұрын
Presure cooker aka use karana hati kyala dennakko dr
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
මේකට කලින් video එකක් තව තියෙනවා.. friday දාන්නම්.. ඒකෙ කියනවා ඒ ගැන
@dhanojadilhani7750
@dhanojadilhani7750 9 ай бұрын
ලස්සන දවසක් ❤❤❤බුදුසරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ගොඩාක් ස්තූතියි .ඔයාටත් එසේම වෙවවා❤
@h.a.kanchanaroshini5166
@h.a.kanchanaroshini5166 9 ай бұрын
Lasanai dr video aka adari oyala hamotama ❤❤❤❤🙏
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 9 ай бұрын
Akke onama pek ekak dawalta demmata kamak nedd bs akke
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Dawalta dannat puluwn nngi. Gdkma hodai udema danawanam
@manelchandrasekara5876
@manelchandrasekara5876 9 ай бұрын
Nice video
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Thank u❤
@AnuradhaRathnayaka-o3b
@AnuradhaRathnayaka-o3b 9 ай бұрын
Akka kondeta mokadda karala thiyenne akke .plz replay keranna
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
A qwe nangi. Mn konde straight karala tibune. Dan auruddakata wadiy. Dannam aka gihin gdkma
@hansimadubashini4360
@hansimadubashini4360 9 ай бұрын
Miris thunapaha gedarama hadaganna dear.mata awrudu 33i.marry karala awrudu 9 i.marry karaddi ama hadala denawane miris, curry powder .ewa iwara una dawase idala thamath gedaramai okkoma gadaganne.kaden ganna ewa babalata dennaepa.hodannethna.ewa ahidinnethna.miris sudda karaddi godak hamabenawa naraka dewal❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Ou dr. Hadaganna ona. Issarahata tawth wada wadi wenawa. Balamu danata podi pramana walin hadanna patan gatta.. thank u manika❤
@jayaniwasana4812
@jayaniwasana4812 9 ай бұрын
Wedding ring එක දාගෙන උයන පිහින වැඩ කරද්දි ඒකේ පාට අඩු වෙන් නැද්ද අක්කේ...මටත් ආසයි එහෙම කරන්න...ඒත් vim වලට වගේ ස්වුත්තු වෙයි කියලා හිතෙනවා
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Patanam tikak adu wela nngi. Auruddakata sarayak man polish krgnnwa shop ekata deela. Eth itin galawala tiyannat bane nitara.. galeuwot daganna mathak wennet na
@jayaniwasana4812
@jayaniwasana4812 9 ай бұрын
ඇත්තටම එහෙම මොකුත් වෙන් නැද්ද
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Tikak patanam adu wela. Habai mn galawanne nam na.
@roshanroshan5965
@roshanroshan5965 9 ай бұрын
Akkio man aasama kaamak thama krikata akki mamanam 3 5 wargama 3ma gedarin hadagena ganne aiyanam shook ada bs akio
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
ඒක හොඳයි නංගී.. අනේ ඔව් එයා ගෙදර ඉන්න දවසට එහෙමයි😅 බුදුසරණයි නංගී❤
@samudrikafernando4344
@samudrikafernando4344 9 ай бұрын
Pressure cooker eke හාල්වලට වතුර තියන්න ඕන කොහොමද???
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
හාලෙන් හාලට වෙනස් වෙනවා. කැකුලු හාල් නම් ගන්න හාල් කෝපයකට වතුර කප් 1 1/2ක් 2 ක් අතර දාගන්න ඕන.කීරි සම්බත් එහෙමයි. සුදු කැකුලු වගේනම් හාල් කෝප්පයකට වතුර කෝප්ප කාලක් වගේ
@tharu6296
@tharu6296 9 ай бұрын
Sliding gate ekak hada ganna keeyak witara cost wenawada dear.
@aronxxx2243
@aronxxx2243 9 ай бұрын
අක්කේ අපේ පැත්ත ගමක්. මන් රාගම හිටියේ එත් මෙහේ අය හරිම වෙනසක් තියනවා. මාව කෝන් කරන හැගීමක් වගේ. මන් හැමදේම තනියෙන් මහත්තයා එනකම් කරගන්නේ. වේලාවකට ඒ ගැටලුව පීඩනයක්. නොදියුණු සමාජ මට්ටමක් මන් දකිනවා. ඒකයි ඔයා කොහෙද ඇහුවේ. මන් මොනාහරි හැදුවොත් එහා ගෙදරට වේලාවකට දෙනවා. අපි ගමට අලුත් නිසාද දන්නේ නැ. එයාලට කැමති විදිහට හසුරන්න මගේ දරුවව හසුරවන්න එන ගතියක් දැනේනවා. මට පීඩනයක් හිතෙනවා කෝන් වෙයිද කියලා.
@sumudupriyantha6152
@sumudupriyantha6152 9 ай бұрын
oya oyge paduwe inna .eyalge loku kam blanna ynna epa.ethakota wedi .ethakota niknma hariyai😊😊
@aronxxx2243
@aronxxx2243 9 ай бұрын
@@sumudupriyantha6152 ඔව් අක්කේ ස්තුතියි. දියුණු නැතිකම වෙන්න ඇති කියලා හිතන් ඉන්නවා.
@sumudupriyantha6152
@sumudupriyantha6152 9 ай бұрын
ou oya eyala ganata vetenna epa.
@aronxxx2243
@aronxxx2243 9 ай бұрын
@@sumudupriyantha6152 මගේ බබා හෙට පළමු පෙරපාසලට යොමු වෙන්නේ. ඔයාගෙන් ගොඩාක් දේවල් දැනගෙන තියනවා. ගොඩාක් ස්තුතියි අක්කේ.
@samanthikadarshani2183
@samanthikadarshani2183 9 ай бұрын
පාඩුවේ ඉන්න එක වාසී ලේසී සුදූ.ඔයාට ටික කාලයක් යනකොට තේරෙයි.
@ManelPathirana344
@ManelPathirana344 8 ай бұрын
❤❤❤❤🙏
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
🥰🥰🥰
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 9 ай бұрын
Akka oyala gate hadan nadda
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Hadanawa nangi.
@nadikaruwanthavidanagamage1072
@nadikaruwanthavidanagamage1072 9 ай бұрын
@asafernando6290
@asafernando6290 9 ай бұрын
නිරහංකාර කම
@erandidissanayake1878
@erandidissanayake1878 9 ай бұрын
Akke ayya maru Neda
@aronxxx2243
@aronxxx2243 9 ай бұрын
ඔයා කොහේද අක්කේ.
@ShaviniSasangi-zz8om
@ShaviniSasangi-zz8om 9 ай бұрын
E ata keels eka thiyenawada akki
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Issaranam tibba. Math aran kama walata ehma dala tiynawa. Me lagadi mn ambalngoda keels eke baluwa nngi tibbe na. Awet na qwa. Itin online gatte mn
@ShaviniSasangi-zz8om
@ShaviniSasangi-zz8om 9 ай бұрын
@@LifewithNishi1990 ok akki
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Description eke damma.. balanna nngi
@aliyairfan4931
@aliyairfan4931 9 ай бұрын
❤❤👍👍
@surangiyapa2537
@surangiyapa2537 9 ай бұрын
❤️❤️
@ShamalLakshan-yh1ww
@ShamalLakshan-yh1ww 9 ай бұрын
❤❤❤
@DarshanaKumara-su7ds
@DarshanaKumara-su7ds 9 ай бұрын
@erandisandunika-m9e
@erandisandunika-m9e 9 ай бұрын
චියාශිට් ගත්තේ කොහෙන්ද අක්කේ මටත් ගන්න ඕන
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Description eke dala tiynne nnagi a link eka❤
@nasikanayomi7036
@nasikanayomi7036 9 ай бұрын
👍👍❤❤❤❤❤🥰🥰🥰🥰
@lasnthika1900-vz1yt
@lasnthika1900-vz1yt 9 ай бұрын
👍💕🙏
@darshana7555
@darshana7555 9 ай бұрын
ලස්සනයි
@KasunHerath-c2n
@KasunHerath-c2n 9 ай бұрын
❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
❤❤❤
@Darshi-s2z
@Darshi-s2z 9 ай бұрын
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
❤❤❤
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 9 ай бұрын
❤❤❤
@senanikulasingha7742
@senanikulasingha7742 9 ай бұрын
❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 9 ай бұрын
❤❤❤❤
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 62 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 62 МЛН