නෑදෑයොන්ට ආදරේ අය Like කරන් යම්න 🤣

  Рет қаралды 135,747

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

‪@WildCookbook‬ ‪@Lochi‬

Пікірлер: 672
@Mandakini1998
@Mandakini1998 9 ай бұрын
එක එක ඒවා කියලා ආච්චිගේ ඔලුවට සමනල ගැටේ ගහන්න එපා බං😂😂.❤️ බුදුසරණයි ආච්චිට
@hashanilaksiri
@hashanilaksiri 10 ай бұрын
වීඩියෝ බලන නෑදෑයොයි එහා ගෙදර මිනිස්සුයි 😅😅😅😅😅
@sangikasathsarani7541
@sangikasathsarani7541 10 ай бұрын
අනේ ආච්චිගෙ හිනාව හරි ෂෝක්❤
@roosranjani2154
@roosranjani2154 10 ай бұрын
සිදේවි සිනාවට ගමම සිිරියාවයි❤
@chamarajanarangana1749
@chamarajanarangana1749 10 ай бұрын
ගුරුන්නාන්සේ කොයිවෙලාක හරි කනවා හොදෙ. 😅 මම මාරම ආසාවෙන් බලන්නේ ඇත්තටම සුදු ආච්චි මාරම ලස්සනයි ❤️. ගොඩක් කෙන්ති යන වෙලාවට මම හරිම ආසයි බුදුසරනයි ආච්ච්ට😂
@lasithadeshan6906
@lasithadeshan6906 10 ай бұрын
අනේ ඉතින් මෙහෙමත් ආදරනීය මුනුබුරෙක් ලබන්න මේ ආච්චි කොයි තරම් පින් කරලා ඇත්ද අප්පා .... ආදරෙයි දෙන්නටම බුදුසරණයි
@RanjithLaal-gi8bc
@RanjithLaal-gi8bc 10 ай бұрын
මේ මුනුපුරා ආච්චි පිස්සු වට්ටනවා
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 10 ай бұрын
😂👍
@sujeewanilmini7800
@sujeewanilmini7800 9 ай бұрын
ඔයාලගෙ ආදරේ බලන් ඉන්න හරිම ආසයි ආච්චිලා ඉන්නකම් කොයිතරම් හුරතල් වෙන්න පුලුවන්ද අනේ ❤❤❤
@prabodhadilshani408
@prabodhadilshani408 9 ай бұрын
අනේ ඔව් හරි ශෝක් සුදු ආච්චි❤ආදරෙයි..බුදු සරණයි..🌼
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 10 ай бұрын
අනේ අත්තම්මා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!❤❤
@nadeekahemali2397
@nadeekahemali2397 10 ай бұрын
මේ කොල්ලා එක්ක වසන්ඩ බෑ අප්පා මේ ආච්චි අම්මට.😒ඉවසන ඉවසිල්ලට සම්මානයක් දෙන්න ඕනි මැණික් කැටේට❤😘
@chamee4734
@chamee4734 10 ай бұрын
අනේ ඒ ආච්චිට මාත් හරිම කැමතියි.සිරියාවයි ආච්චි.බුදු සරනයි.
@malanieindra123
@malanieindra123 10 ай бұрын
අම්මේ ඔයාට ආදරෙයි ❤ මුණුපුරා ඔයා සතුටින් තියාගෙන ඉන්නවා . ඒකත් පිනක් වෙන තැන්වල මුණුපුරා ල ඔහොම ඉන්නේ නෑ. ආච්චි ලා වයසට ගියාම බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අම්මේ තෙරුවන් සරණයි ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන වීඩියෝ එකක් .හැබැයී පුතෝ උබනම් ලගදීම ,අපේ ලස්සන අත්තම්මා ගෙන් ගුටි කනවා මල්ලියෝ.හැමදාම වීඩියෝ එකක් දමන්න අත්තම්මා සමග.බුදු සරනයී දෙදෙනාටම.
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 10 ай бұрын
මුනුපුරෝ මේරි නෝන අවුස්සන්නෙ නැතුව කඩපිය ඔය බිත්තිය මුල්ලෙ තියෙන මකුළුදැල් ටික😂😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
ගෙදර කහල් ගොඩ වගේ 😢😢
@shalikafernando820
@shalikafernando820 10 ай бұрын
අන්න ඒකයි😂
@himashinimsara3739
@himashinimsara3739 10 ай бұрын
1.22 අනේ අත්තම්මගෙ හිනාව❤❤ශෝක් 🥰🥰
@nihalyapa776
@nihalyapa776 9 ай бұрын
අනේ මේ ආච්චි අම්මා පින් කදක්.අපගේ දරුවන් හරි ආසයි ආච්චි බලන්න...
@dilinimadushani8279
@dilinimadushani8279 10 ай бұрын
ෂෝයි ආච්චී 😘😘මුනුපුරාගේ කෝලන් වලට අහුවෙනවා ආච්චී පව් ❤
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 10 ай бұрын
අයියනම් ලෝකූ පිනක් කරලා තියේ ආච්චි එක්ක විනෝදෙන් ඉන්න ඒ වගේම ආච්චිටත් නියම මුනුබුරා හම්බවෙලා තියේ ♥️♥️ අත්තම්මට තුනුරුවන්ගෙ පිහිටයි ❤️
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 10 ай бұрын
අනේ හිනාවෙ ලස්සන අත්තමිමගේ ♥️♥️♥️♥️♥️♥️
@AnuraLiyanage-p6w
@AnuraLiyanage-p6w 10 ай бұрын
අනේ .....හිනාව හරිම ලස්සනයි රත්තරනේ......
@ThanuskaNayana
@ThanuskaNayana 10 ай бұрын
අනේ ඒ හිනාව හරිම ලස්සනයි පින්වන්තයි.ආදරෙයි ආච්චි.
@IndiraHetti
@IndiraHetti 10 ай бұрын
අනේ මරු අච්ච්...ආදරෙයි .......❤
@gayanibrandigampala3506
@gayanibrandigampala3506 10 ай бұрын
යසන්ති අක්කට වඩා බාලයි......🤣🤣🤣😘😘😘
@hemamaliperera2076
@hemamaliperera2076 10 ай бұрын
හරි වාසනාවන්ත අම්මා කෙනෙක්. නීරෝගීව ඉන්න ලැබේවා.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 10 ай бұрын
පව් ඕයි 😂😂😂 පුක එලියෙ දාගෙන 😂😂😂 අම්මෝ මේරි ආච්චි 😂
@wmckkumari9808
@wmckkumari9808 10 ай бұрын
හිනාවෙලා මැරෙනවා
@krishmisudu2377
@krishmisudu2377 10 ай бұрын
අනේ ඒ හිනාව .වාසනාවන් ❤️❤️❤️
@sumithrakumari5835
@sumithrakumari5835 10 ай бұрын
😃😃😃😃 අනේ මේ දෙන්නා නම් 👍👍👍👍👍👍
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 10 ай бұрын
අද තමයි මේ channel 1කේ වීඩියෝ 1ක් මුලින්ම දැක්කෙ..💗.vidios ඔක්කොම අසාවෙන් බැලුවා ...ගොඩක් ආදරේ හිතෙනවා ඔයාගෙ ආච්චි අම්මගෙ හිනාවට...එයා හරි ලස්සනයි ..ආදරනීයය්...💗💗..දිගටම video s දාන්න...ගොඩක් ම කැමති එයා ප්‍රශ්න වලට දෙන උත්තර අහන්න😂😂 .. ආදරණීය අත්තම්මා...සහ මුනුපුරා..good luck ඔයාල දෙන්නටම !! God bless !!💗💗🌏🇮🇹
@sanduniudara609
@sanduniudara609 10 ай бұрын
ආච්චි අම්මා හරිම ලස්සනයි සීදේවි හිනාව නියම මුණුබුරෙක් ඉන්නෙ හැමදාම වීඩියෝ දාන්න හරිම ආසයි ආච්චිගෙ හිනාව කතාව ඒ වගේම කේන්ති යන වෙලාවට ෂෝක් අප්පා❤
@AnushaHerath-n5b
@AnushaHerath-n5b 2 ай бұрын
මේ මුනුබුරා නියමයි .😂ඇත්තටම ආස හිතෙනවා බලන්න
@disnaharshani5481
@disnaharshani5481 10 ай бұрын
මට තියෙන එකම ප්‍රශ්නේ තමයි කොහෙද අනේ මේ මේරී නෝනා හැමදාම යන් යන් කියන්නේ...😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
පහළ තට්ටුවට
@ManelCaldera-u1i
@ManelCaldera-u1i 10 ай бұрын
හිනාවනම් නවත්තගන්න බැරි උනා පුතේ..කොහෙන්ද අනේ ඔයාට වචන එන්නේ..😂😂ආච්චි ge හිනාව බලන්නකෝ ලස්සන
@Preethika.322
@Preethika.322 10 ай бұрын
😄යං යං තේ බොන්න යං. මේරි ආච්චි සුදු ම සුදු යි💜️
@isharamadushika9210
@isharamadushika9210 10 ай бұрын
කෝළම් මළු දෙකක්..අපි ආසාවෙන් ඉන්නවා ඔයාලා දෙන්නා එනකන්..තෙරුවන් සරනයි දෙන්නටම ..🙏🙏🙏🙏👍👍🤷🤷
@sandatharu6771
@sandatharu6771 10 ай бұрын
අනේ ඒ හිනාව❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 10 ай бұрын
මුණුබුරෝ ආච්චි අම්මාව මට දියෝ....😂😂😂
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 10 ай бұрын
මටත් ඕන
@chamodanibalasuriya9095
@chamodanibalasuriya9095 10 ай бұрын
එහෙමයි ගුරුන්නාන්සේ ❤ පව් බන් ඔය ගේ අවට ඉන්න අය
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 2 ай бұрын
Loku gey voice eka lovely
@upulwijeratna
@upulwijeratna 10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂මටත් හිටියනම් අාච්චි අම්මා මරු කොල්ලෝ එ්ක මරු😂😂😂😂😂😂😂😂😂
@RanjanaHolipitiya
@RanjanaHolipitiya 8 ай бұрын
Anee ඇත්තෙන්ම මන් හරිම ආසයි ..ආච්චි ගෙ මුණුබූරාගෙ වචන වලට.මරු කතා කියන්නෙ ..බුදුසරණයි !!!
@dineshidealwis7819
@dineshidealwis7819 10 ай бұрын
I can’t stop Laughing..😂🤣😅 She is so cute appa.. may she have long life 🙏🏼🙏🏼
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 9 ай бұрын
Munupuro❤ thawa dingen ada mawa seththapochchi😂...hinawela hinawela mata husmaganna beriuna...apiwa maranna epa munupuroooo😢.
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 10 ай бұрын
මේ කටහඩනම් පට්ට ගැම්මක් ❤❤❤❤
@ShiraniManawadu
@ShiraniManawadu 10 ай бұрын
Mamath balagenama inner oya veedio ekak danakam Achchiwa balanna wada iwara Well nidaganna gihama Achchige hinawa dakkama mahansiyak na.aththatama Acchi harima lassanai .oyala dennatama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤. Ikmanata veedio ekak Danna.
@hirushanika5138
@hirushanika5138 9 ай бұрын
මගෙ ආච්චි වගේමයි. එයා නැතිවෙලා දැන් අවුරුද්දක් 😢 අමෙ අයත් ඔය වගේමයි ❤😢
@Saaraaa_A
@Saaraaa_A 10 ай бұрын
ඈස් ලූ 😂 අන්න මරු කොල්ලා😂😂😂♥️♥️
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
හොදට ඉන්න ආච්චි අම්ම ව පිස්සු වට්ටන්න හදන්නෙ 😅❤️
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 10 ай бұрын
මෙි අමිම අපේ අමිම වගේමයි.බුදුසරණයි අමිමෙිපරිස්සමින් ඉන්න.
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 9 ай бұрын
නියමයි අනේ.ලේ ටිකක් පිරිසිදු කර ගන්නවා ඉතිං බලලා .ස්තූති දෙන්න්නටම ගොඩාක් ❤❤❤❤❤.
@RuwandiTharuka
@RuwandiTharuka 7 ай бұрын
අනේ පවු දැක්කම ආසයි.මරු කේන්ති ගියාම ගොඩාක් ලස්සනයි
@amilajanaka6008
@amilajanaka6008 10 ай бұрын
මේ වීඩියෝ එක බලන අහල පහල අයයි නෑදෑයොයි. දෙයියනේ තරහ වෙයි
@renukafernando2692
@renukafernando2692 10 ай бұрын
#මොන මගුලක්ද බං ගුරුන්නාන්සේ.# හිනාව පට්ට ❤️❤️❤️❤️❤️
@renukagamage6468
@renukagamage6468 10 ай бұрын
ආච්චි 😂😂😂😂😂😂බාලයි අනේ 😂😂😂😂
@isharapiyumali1703
@isharapiyumali1703 7 ай бұрын
අනේ ඇත්තටම ඒ හිනාව මාර ලස්සනයි ❤
@lakmisanjana3740
@lakmisanjana3740 10 ай бұрын
අනේ ෂෝයි .ආදරේ හිතෙනවා ආච්චි අම්මා❤
@jananidasunika1084
@jananidasunika1084 10 ай бұрын
අනේ පව් ආච්චීඅම්මා ලස්සනට හිනාවෙලා ඉන්නවා... මං හැමදාම රෑට නිදාගන්න යද්දි ආනිවාර්‍යෙන්ම බලනවා...ආච්චීඅම්මාට ඔන් නැති වචන පුරුදු කරන්න එපා අප්පා.....!!!!!❤❤❤❤❤❤❤.....
@sentrydancestudio4372
@sentrydancestudio4372 10 ай бұрын
ලෝකෙ තියන අහිංසකම හිනාව ❤️❤️❤️
@anjalianjali6817
@anjalianjali6817 10 ай бұрын
අනෙ මගේ අම්මා ඔයා නම් මම ලෝබයි අප්පා අනෙ මල්ලි ඔයාට ඔය පලාතේ යහතින් ඉන්න දෙනවද අහල පහල අය අද නම් අපේ අම්මා ගොඩක් හිනා උනා පොඩ්ඩක් කැස්ස ගතිය තියෙනවා නේද මල්ලි දැන් වැහි කාලේ සීතල නිසා වෙන්න ඇති පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ආදරෙයි අම්මා 😘😘😘😘😘😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@HMPHERATH-f1m
@HMPHERATH-f1m 10 ай бұрын
අනේ හරි සිරියාවන්ත ආච්චි කෙනෙක් කියන ඒවාට ආස හිතෙනවා
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 10 ай бұрын
අනේ මුණුපුරෝ...පව් ආච්චි අම්මා...හිනාවෙලා පණ ගියා😂😂
@DineshDili-CookingArt
@DineshDili-CookingArt 8 ай бұрын
😂😂😂අඩෝ අද නම් හිනා කාලා මැරුනා😮🎉😂😂😂 ආච්චි අම්මට දීර්ඝායුස ලැබේවා ❤
@charakachaturanga7320
@charakachaturanga7320 5 ай бұрын
ආච්චිගෙ හිනාව මාරම ලස්සනයි❤❤
@shyamakahangama2846
@shyamakahangama2846 9 ай бұрын
Mama ආසාවෙන් බලන්නෙ පුතා . අම්මා ta නිරෝගී සුව . Merenawa හිනා wela.
@abcdefghijk8246
@abcdefghijk8246 10 ай бұрын
යන් ...යන් .. යන්කෝ....😂😂😂💔💔😂☝️🤣🤣😉😉😂😂😂එහා ගෙදර ආතල්... පට්ට..🦊🦊🦊,,, එයාගේ සිරික්කිය මාව වශී කරා බන්...mokadda ඕඉ මගේ darling ට කියල දෙන කුනුහබ්බේ . . 💔💔💔💔💔💔☝️😂😂🤣🤣🤣
@AnulaRathnayake-q7j
@AnulaRathnayake-q7j 10 ай бұрын
ඔය⁣ ආච්චිට බන ටිකක් අහන්න දෙන්න මුණුබුරෝ .එයාව තරහ ගන්වන්න එපා.
@anestapriyangani4405
@anestapriyangani4405 9 ай бұрын
අනේ සුදු අම්මගෙ හිනහව දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට 😊😊😊❤❤❤❤
@lalitha2273
@lalitha2273 10 ай бұрын
අනේ වාසනාවන් අත්තම්මේ. සිරියාවන්ත හිනාව. දීර්ඝායුෂ වේවා.තුණුරැවන්ගේම සරණයි.දෙවියන්ගේම පිහිටයි
@malkanthikanthi761
@malkanthikanthi761 4 ай бұрын
හිනා කාලා මැරෙනවා බුදු සරනයි අමිමෙි 🥰🥰❤❤❤❤
@pramodyamadumadavi6211
@pramodyamadumadavi6211 10 ай бұрын
අනේ අප්පෝ ඒ හිනාව අපේ අත්තම්මා වගේමයි
@shashininayanathara6579
@shashininayanathara6579 10 ай бұрын
අනේ හරි ශෝක් අත්තම්මා🥹❤️🙏 හිනාව තමා ශෝක්ම❤️🙏
@nishanthishanti4504
@nishanthishanti4504 3 ай бұрын
Ad ආච්චි Lassnaiiiii budu sarni පරිස්සමෙන් inn ❤❤❤❤❤❤
@buddikasamanmali8124
@buddikasamanmali8124 10 ай бұрын
කොහෙටද ඒ සුරේ දාගෙන ඉන්නෙ....😮 පශ්චාත් භාගෙටද😊....අත්තම්මට ආදරෙයි ගොඩාආආආආක් .. අද කාලෙ මුනුපුරෙක් තමන්ගෙ අත්තම්මා එක්කමෙහෙම ඉන්න එකත් ලොකු සතුටක්....❤❤❤
@chandimabandara2138
@chandimabandara2138 9 ай бұрын
ආච්චි අම්මා ෆුල් 👻 හොල්මන් ගුරුන්නාන්සෙගේ ගණිතය පාඩමට අක්කා නැන්දා .හිනායනවා 👌 නියමයී
@shiwanthesudu7020
@shiwanthesudu7020 10 ай бұрын
ලස්සනයි අනෙ පවු තෙරුවන් සරනයි හැමදාම බලනවා මම
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Ane shoi sudu aththamma...me munubura th niyathai...😂😂😂😂❤
@warunithakshila8066
@warunithakshila8066 7 ай бұрын
අනේ හරි ශොක් ඒ අච්චි අම්මා..මගේ දුව හරිම ආසාවෙන් මේ අච්චි අම්මගෙ විඩියෝ බලන්න ❤❤
@RajakhanKhan-n7v
@RajakhanKhan-n7v 5 ай бұрын
දුකින් ඉන්න කට්ටිය හිනා ගසන්න ඔයා සොක් ආච්චි අම්මා සිදෙවි තෙරුවන් සරනයි ඔයලට
@malshakrishani8
@malshakrishani8 10 ай бұрын
ආච්චි අම්මගෙ ඒ හිනාව හරිම ආදරණීයයි ❤
@niroshasenani687
@niroshasenani687 9 ай бұрын
අනේ සුදු ආච්චි paw...හිතත් පිරෙනවා මේ වීඩ්යෝ දකිනකොට...
@pt3000
@pt3000 10 ай бұрын
1:21 හිනාව ❤
@dilhanirownie6924
@dilhanirownie6924 10 ай бұрын
මෙ අච්චි කෙල්ල කලෙ ලස්සනට ඉන්න ඇති දැනුත් මරම ලස්සනයි මුනුබුරා අචිචිට විහිලු තහලු කරවගෙ නොවෙයි පිනක් දහමක් කරගන්න ඉඩ දෙන්න මොකද දැන් කලෙ අකාලෙ සතුටු සිතින් බන එහෙම අහන්න දෙන්න ඩිර්ගයු ලබෙව ආච්චි තෙරුවන් සරණයි ❤❤
@milindasenaratna1334
@milindasenaratna1334 10 ай бұрын
පස්චාත් බාගෙ, 😂 aas, අම්මෝ බන් උබ නම් 🤣
@damayanthi12e3
@damayanthi12e3 9 ай бұрын
අම්මෝ සිරියා වන්ත හිනාව ❤❤❤❤ තෙරුවන් සරණයි
@kanthiwickramasingha5517
@kanthiwickramasingha5517 9 ай бұрын
Ane amma harima sidewi.theruwan saranai ♥️♥️♥️♥️
@ManishaS--
@ManishaS-- 5 ай бұрын
අනේ ඒ හිනාව...❤❤❤
@tatikus163
@tatikus163 8 ай бұрын
I miss my grandma when I see her. She is so loving and pleasant. Munupura's voice is so lovely. feel like he looks after grandma very well.
@chandrakanthi8002
@chandrakanthi8002 10 ай бұрын
Aneee asaweba lassanata hinawenawa.pinwantha muhunak thiyenne lassanai.theruwan saranai.
@prasannalaksiri2330
@prasannalaksiri2330 9 ай бұрын
පව් අනේ හරිම ලස්සනයි .
@teshanibalasuriya8887
@teshanibalasuriya8887 10 ай бұрын
අනේ...හිනාව❤
@pushpadesilva7087
@pushpadesilva7087 10 ай бұрын
Theruwan saranai අම්මාට .නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා
@UniversalMobile-d8m
@UniversalMobile-d8m 8 ай бұрын
අනේ.අච්.අම්මාට.නියිරෝගි.සූවය.ලබේවා.බූදු.සරණයි❤❤❤❤❤❤❤❤
@piumiwikumm
@piumiwikumm 10 ай бұрын
😂ෂෝයි මේ ආච්චි අම්මා. මුනුපුරා නම් ගන්න දෙයක් නෑ. 😂
@niroshafernando3646
@niroshafernando3646 10 ай бұрын
ඔහොම වද දෙන්න එපා ආචිචී අම්මට
@Madhu-e8d
@Madhu-e8d 8 ай бұрын
😂😂ලඟදිම ගුරුන්නාන්සෙ කනවා හොඳ කෑමක් ආච්චිඅම්මගෙන් 😂😂😊
@manelnandasiri5386
@manelnandasiri5386 10 ай бұрын
❤❤❤❤ඔය,විදියට,හරි,මුණුපුරෙක්,ආච්චි,අම්ම,ලග,ඉන්නව,කියන්නෙ,හරිම,සතුටුයි,අද,කාලේ,සමහර,දරුවෝ,ආච්චි,අම්ම,තියා,,අම්ම,තාත්තාව වත්,සලකන්නේ,නෑ,එවන්,රටක්, මේ,මුණුපුරා,වාසනාවක්,අනෙක්,අයටත්,ආදර්ශයක්,ඔබ දෙදෙනාටම, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
@padmakumari4134
@padmakumari4134 8 ай бұрын
Hinawela merenawa.😂😂😂harima chooi attamma.❤
@Withherpets
@Withherpets 10 ай бұрын
මේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙනවා අප්පා.. ❤😂
@PriyanthiHerath-c3b
@PriyanthiHerath-c3b 4 ай бұрын
Budusaranai amma niduk nirogi suwaya labewa
@nilminiperera7182
@nilminiperera7182 9 ай бұрын
කොයිවෙලේ හරි ඉදල්පරක්නම්කයි ගූරුන්නාන්සේ ලස්සනට අච්චිපව්අප්පා හරිම ආසාවෙන් බලනවා ස්තූතියි ❤ තෙරුවන් සරණයි හැමදම සතූටින් ඉන්නලැබේවා
@nilanthivijerathna3437
@nilanthivijerathna3437 10 ай бұрын
Ane amme oyatA mama godak adrei....tiktok hemadama beluwa bs amme❤❤❤
@jeewanthikeshika2032
@jeewanthikeshika2032 10 ай бұрын
Ane eyage hinawa... Harima ahinsakai 🥰🥰
@Suwimali93
@Suwimali93 10 ай бұрын
Wayasata yanna yanna siriyawantha patai..harima lassanai ..❤️❤️❤️
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 10 ай бұрын
ආසාවෙන් බලන්නේ ❤❤❤❤
දැන් video Share කරන්නෙ නෑ ඒයී 🥺#tiktok #viral #comedy #10million
7:44
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 21 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 57 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 3,1 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
1 Milion බලපු ඒ වීඩීයෝ එක 🖤#tiktok #viral #shorts #1milion
10:43
Munupura_මුණුපුරා
Рет қаралды 56 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 21 МЛН