මට නම් තේරෙන් නෑ සාන්ත 🤣🥺

  Рет қаралды 129,758

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

Пікірлер: 486
@gimhaniAbeysinghe-sr1hb
@gimhaniAbeysinghe-sr1hb 8 ай бұрын
වෙන tik tok care කරන්නෙ නැති මම මේක නම් අනිවාර්යයෙන්ම බලනවා..ලේ ටික පිරිසිදු වෙනවා...අහිංසක වැඩක්...හරිම හොඳයි.මේරි ආච්චි ..හරිම අහිංසකයි..❤
@Praza666
@Praza666 9 ай бұрын
මේරි ගේ නහරක් වත් පුපුරයි තෝ දෙන වදේට 😢 බුදුසරණයි ආච්චි ඕකාගෙන් පරිස්සම් වෙන්න ❤
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 10 ай бұрын
එහා ගෙදර උන්ටත් එක්කම ඉව්වලු 😂😂😂😂😂හයියෝ මට බෑ සාන්ත 😂😂😂😂
@nadeenadee9047
@nadeenadee9047 10 ай бұрын
තනියම හිනා වෙන මම😂😂
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
ගොඩාක් ආදරෙයී අත්තම්මේ .❤❤❤.පව් මල්ලී ,අත්තම්මා .මම ගොඩාක් ආසාවෙන් බලන චනල් එකක් .ජය වේවා .
@christeenlaity3201
@christeenlaity3201 10 ай бұрын
ආච්චි ලස්සනට ඉන්නඇති තරැණකාලේ අනේ මටහරිම ආසයි ආච්චිව බලන්න මම හැමදාම ආච්චිගෙයි මුනුබුරාගෙයි විඩියෝ බලනවා මටකම්මැලිනැ හරිමආසයි කොයිවෙලාවෙත් යන්න හදනවා මුනුබුරාට අදෙරෙයි අහනඅහන එවාට බැනබැන හරිඋත්තරදෙනවා ෂෝක් ආච්චි අම්මෙක් හරිලස්සනයි තැන්කියු විඩියෝ වලට ❤❤🙏🙏🌹🌹🙏🙏🌺🌺 🌼🌼🥀🥀🌻🌻🌷🌷🙏🙏😅😅
@gunawathigunawathi911
@gunawathigunawathi911 6 ай бұрын
❤❤❤❤
@nadikanadi3944
@nadikanadi3944 9 ай бұрын
අම්මෝඔ මට හිනා වෙලා ..ම ඔලුව රිදෙනවා ..😂😂😂😂😂😂😂😂😂
@rishafathi7729
@rishafathi7729 10 ай бұрын
මේ මල්ලි කවද හරි මැරෙන්නෙ එහා ගෙදර උන් අතින්😂
@rangaprasad3546
@rangaprasad3546 9 ай бұрын
😅😅😅ඇත්තමයි
@dilushanidilu6229
@dilushanidilu6229 9 ай бұрын
😂😂
@nadeekahemali2397
@nadeekahemali2397 10 ай бұрын
බැරි වෙලාවත් එහා ගෙදරට හෙනයක් ගැහුවොත් තමයි කොල්ලෝ..😂😂
@LankaCool-ui8gw
@LankaCool-ui8gw 10 ай бұрын
මහන්සියක් දැනුනු වෙලාවට අහන්න,බලන්න අපූරු ආච්චි අම්මයි මුනුපුරයි....❤❤❤❤❤
@Dallka
@Dallka 9 ай бұрын
💪💪👍👈😁😁...hamadama...lassanae...Santa..oya❤❤❤❤❤❤
@Travelchatuwa
@Travelchatuwa 10 ай бұрын
හැමදාම වීඩියෝ බලනව මටත් ආච්චි අම්ම කෙනෙක් හිටිය අද ජීවතුන් අතර නෑ.. ඉස්සර අපිත් ඔය වගේ බොරු කියල අවුස්සනව .. ඔය වගේම බනිනව මේක දකින කොට ඒ කාලෙ මතක් උනා ❤
@ManelCaldera-u1i
@ManelCaldera-u1i 10 ай бұрын
අද නම් ආච්චි අම්මට මලම පැනලා...කෝ සීය ගැන අදත් ඇහුවෙ නෑනෙ...පුතේ ❤❤❤
@gunawathigunawathi911
@gunawathigunawathi911 10 ай бұрын
❤😂
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 7 ай бұрын
මාර ඇරියස් එකක් කොල්ලෙ උබට තියෙන්නෙ එහාගෙදර උන් එක්ක...,❤️❤️❤️❤️ බඩ කැක්කුමයි හිනා වෙලා
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Ай бұрын
පුතේ ඔයා කතාකරන විදිහට මම මාරම ආසයි.😂❤❤❤❤❤
@geethmadawala2637
@geethmadawala2637 10 ай бұрын
මුන්දාගේ ඔලුව කචල් කරනවා මේකා😥😂😂😂
@rangaprasad3546
@rangaprasad3546 9 ай бұрын
Ouu😂
@IsankaLakmali-oi8un
@IsankaLakmali-oi8un 4 ай бұрын
Aiyooo sannthaa😃😃kiyana boru මුණුපුරෝ😊😁😁😁
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 10 ай бұрын
අක්කර 5ක් උදලු ගෑවා තනියෙන් ..පැය භාගෙන්...🤣🤣🤣🤣..යකෙක් තමා ...😂😂😂
@madhubashinibandaranayake
@madhubashinibandaranayake 10 ай бұрын
හැමවෙලෙම යන්න තමා ආච්චි අම්මට❤😂ඔනි
@samanbandara5340
@samanbandara5340 10 ай бұрын
Koheda oya yan kiyanne achchiamma
@rameshashehani6260
@rameshashehani6260 10 ай бұрын
​@@samanbandara5340eya yan kiyanne pallehata udenma video karana nisa the bonna midula athuganna yan kiynne
@RaniWearagama
@RaniWearagama 9 ай бұрын
මටනම් මේ ආච්ච්ගෙන් තොර ලෝකයක් නෑ පුල් ආතල්❤ බුදු සරණයි ආච්චියේ 😂😂😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 10 ай бұрын
තව ටිකක් වෙලා හිටියානම් හොදට අහගන්න තිබුනා මේරි ආච්චිගෙන් 😂😂😂
@dilmisankalpana5466
@dilmisankalpana5466 10 ай бұрын
😂 බොරු කියන්න හොද නෑ 😂 සීයට කැන්ද කොල ඇන්දුවලු 😂
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
😅😅😅😅😅
@GamlathChami
@GamlathChami 10 ай бұрын
ආච්චි අම්මට ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 10 ай бұрын
Man ආසාවෙන් බලන්නේ ආච්චි අම්මා සතුටින් ඉන්න නිසා apey මල්ලි ඔහොම thami ආච්චි අම්මා yakha නගනවා 😂😂😂aya සතුටින් ඉන්නේ ❤❤❤ 🇦🇪🇱🇰
@sudarshideepa6726
@sudarshideepa6726 9 ай бұрын
අනේ ආච්චි වන ඉබින්න හිතෙනවා,❤ මුනුබුරා මරු ඓයා ආදරෙයි ආච්චි ට , දීර්ඝ ආයුෂ ලැබේ වා
@AwanthiPathmakumari
@AwanthiPathmakumari 8 ай бұрын
Ane pattama patta malli oya karana wihilu tika achchi ammata malama paninawa neda...man hari asai
@sksechi2790
@sksechi2790 10 ай бұрын
මේක බලන එහා ගෙදර උන්🤣🤣
@maladayangani6910
@maladayangani6910 10 ай бұрын
😂😂😂😂
@nawarathnabandaranawarathn4155
@nawarathnabandaranawarathn4155 10 ай бұрын
Budusaranai ......ammme.. Sathutin ennaaa...hemadama ....
@mydubia7377
@mydubia7377 10 ай бұрын
😂😂😂😂😂
@KuKu-s6o
@KuKu-s6o 10 ай бұрын
මුට. පිස්සුද මන්දා
@kmdweerasingha1667
@kmdweerasingha1667 10 ай бұрын
😂😂😂😂
@abcdefghijk8246
@abcdefghijk8246 10 ай бұрын
යකෝ.. pashion fruit තෙල් දාලා .. අම්බෝ ඒක බන් ..🤣🤣🤣😂😂😂😂😂🤣💔 උබත් එක්ක හිටියොත් මචන් ආච්චිට චකබුම් තමා ..🤣🤣🤣💔🤣🤣🤣🤣🤣🤣☝️💔🤣🤣🤣🐵🐵🐵🐵🐵 කොහෙද බන් ආච්චි යන් යන් ගාන්නේ.. 😂😂😂😂💔💔💔💔💔💔💔💔💔💔😉
@karunadikkumbura9217
@karunadikkumbura9217 10 ай бұрын
මම කුවයිට් වල සිට ඔයාගෙ යි ආච්චිගෙයි මේ වැඩහටහන බලන්නෙ ..Verry nice speech ❤❤❤❤❤❤ i love so much
@priyantakumara1652
@priyantakumara1652 10 ай бұрын
මාත්
@karunadikkumbura9217
@karunadikkumbura9217 10 ай бұрын
👍👍👍
@山田アリー-i1i
@山田アリー-i1i 8 ай бұрын
මල්ලියෝ බොරුකීම පවුපිරෙනවා. අල්ලපු ගෙදර අය 😂. අමිමෝ
@Kalyani.kristhimbu
@Kalyani.kristhimbu 10 ай бұрын
හිනා.වෙලා.පන.යනවා.මේ.මුනුබුරා.හරි.?👌 😅😅😅
@ChristinaAudrey-tk5iz
@ChristinaAudrey-tk5iz 5 ай бұрын
අනේ අම්මේ.. හිනා වෙලා හිනා වෙලා... 😂😂😂😂
@kumarihemamala4466
@kumarihemamala4466 9 ай бұрын
අත්තමා දැක්කාම අපේ අත්තමා මතක් වෙනවා ආදරෙයි ❤❤❤❤❤
@geethasamaranayake277
@geethasamaranayake277 10 ай бұрын
ඒකනම් නියමයි ❤
@مليكهبودا
@مليكهبودا 9 ай бұрын
මුළුඟුරාගේ මූණ පෙන්නන්නආච්චි විතරක් පෙන්නන්නෙබුදු සරණයිආච්චිඔයාට
@banukaliyanage1201
@banukaliyanage1201 10 ай бұрын
අම්මො උබනම් පට්ට අයියා හිනාකාලා මැරුනා 😂😂😂😂😂😂😂😂
@vaielateperera3135
@vaielateperera3135 10 ай бұрын
මරු ආච්චියි මුණුපුරයි. මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව හිනාවෙවී. ඔයානම් මාරයි ලොකූ.
@KumariChandrika-xo2hk
@KumariChandrika-xo2hk 10 ай бұрын
අනේ මල්ලි පවු තරහ ගස්සන්න එපා ආසාවෙන් බලන චැනල් එකක් මම බුදු සරණයි දෙන්නටම.මම සවුදියේ සිට.❤❤❤❤❤❤
@randalpathadu7120
@randalpathadu7120 9 ай бұрын
Ela ela broooo...Maru dabala...JAYA WEWAAA BROOO❤❤❤❤
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 10 ай бұрын
අපෙ චූටි ආච්චිමයි 😂😂😂......එයාව මතක් වෙන්න මේ ආච්චිව බලන්බෙ මං 😢
@kumaripremachandra1649
@kumaripremachandra1649 8 ай бұрын
Mn saudiye inne ahamben me vedio eka dakke dn hamadama nidagaddin balanawa shork ane❤
@Madhu-e8d
@Madhu-e8d 8 ай бұрын
අහම්බෙන් හම්බවුන ටික්ටොක් එකක් දැංනම් මං එන්නෙම අත්තමගෙ වීඩියෝස් ටික බලන්න 😊 තෙරුවන් සරණයි අත්තම්මා❤
@ruvinihasangika8472
@ruvinihasangika8472 10 ай бұрын
මට මගේ ආච්චි මතක් වෙනවා ❤❤
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 Ай бұрын
Loku gey voice eka lovely
@priyankabandara5323
@priyankabandara5323 10 ай бұрын
පෝං බලන එකමනේ වැඩේ උබෙ😂😂😂😂
@ChalaniChandrika-tg8vt
@ChalaniChandrika-tg8vt 10 ай бұрын
මම ආසාවෙන් බලන vidios ,මේ god bless you ❤❤❤❤❤❤❤❤❤❤❤
@rameshashehani6260
@rameshashehani6260 10 ай бұрын
ඇත්තටම කට රිදෙන්නේ නැද්ද බන්😂 😂 හොද වැඩේ අදනම් බොරු කියනවට.
@WKusumawathi
@WKusumawathi 4 ай бұрын
අඩෝ මල් ළඟ හිටියනං උඹට දෙනවා හොඳ ටොක්කක්❤❤
@sandiyadesimon7928
@sandiyadesimon7928 10 ай бұрын
අනේ මේ අම්මා ව බලන්න ආසයි හරිම sweet ❤️❤️❤️ආදරෙයි 🤣ආදරෙයි ❤️❤️
@kumariherath9471
@kumariherath9471 7 ай бұрын
අනේ මුනුබුරා පේන්නැහැ තොප්පිය ගලවලා ආච්චි අම්මා පවි 😂😂😂😂
@mykitchenlife5122
@mykitchenlife5122 9 ай бұрын
බොරුවට දොඩවන්න එපා යකෝ අනේ පවු ඇත්තටම හරිම ලස්සනයි දුකේ බෑ පරිස්සමෙන් බලාගන්න එයාව තෙරුවන් සරනයි අම්මේ
@SandyaKumudu-r6h
@SandyaKumudu-r6h 4 ай бұрын
amooo allapu gaera ungaen parmesan wanna kaeema dayai lagadeema 😅😅😅
@ruwanshantha6345
@ruwanshantha6345 10 ай бұрын
මුගේ කියවිල්ලට මටත් තරහ යනෝ .... හුස්ම ගන්නත් බෑ යකෝ .. 😂බූරු අලියා
@NrmalaKsa
@NrmalaKsa 9 ай бұрын
අනෙ පව් ආච්චි මං ආසාවෙන් බලන්නෙ එයා හරි සෝක් බුදුසරනයි
@LalaniUyanwaththa
@LalaniUyanwaththa 4 ай бұрын
මම හැම විඩියො එකක්ම බලනවා එත් කමේන්ට් කරන්නෙ නැ ආච්ච් පවු ගොඩාක් ආදරෙයි
@renukafernando2692
@renukafernando2692 10 ай бұрын
අදනම් කේන්තියෙන් මේරි නෝනා ❤️❤️
@juhidissanayake675
@juhidissanayake675 10 ай бұрын
ආච්ච්ගෙනුත් ආතල් ගන්කෝ මුණුපුරෝ😂😂😂😂
@yasikagayathri5120
@yasikagayathri5120 9 ай бұрын
Aththatama harima sathutui achchiye oyage kathawa ahala..munupuratath, achchiye oyatath theruwan saranai.
@Dilu-zp5ok
@Dilu-zp5ok 3 ай бұрын
අනේ මන්දා මේ මුණුපුරා 😂😂😂😂😂❤❤
@rgv6694
@rgv6694 9 ай бұрын
උයපුවා උයන වා උබ😂😂 බුදුසරණයි අම්මා 🙏🙏🙏🙏
@thanujathanuja9642
@thanujathanuja9642 10 ай бұрын
අම්මෝ කොල්ලෝ ඔබ,,,සුපිරියටම කරනවා ආච්චි එන්ඩකෝ මෙහෙ..😂😂😂😂
@dilisvlog.74
@dilisvlog.74 8 ай бұрын
හරිම ආසයි ආච්චි අම්මාට තරහ ගිහින් ඉන්නවා බලන්න 😍😍
@SandikaLiyanage
@SandikaLiyanage 3 ай бұрын
Bano oya marane boru kiyala thamai marenne allapu gedara aya tharahada ❤❤❤❤❤
@ShiraniManawadu
@ShiraniManawadu 10 ай бұрын
Harima sathutui oya Dana veedio sudu Amma ekka ❤❤❤❤❤ ape punchi doni Adithya inner grde 1 eyath mn ekka balanawa hina wevvi. Ikmanata although ekak Danna.budu saranai dennatama.❤❤❤❤❤
@malkanthimanike2259
@malkanthimanike2259 8 ай бұрын
හැම වීඩියෝ එකකම යංයං කොහෙද යමු කියන්නේ 😂😂😂😂
@rathnahabarakada5955
@rathnahabarakada5955 10 ай бұрын
ඒ කනං හැබෑව.පෝන් එක අතේමයි.....
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
ධාතුසේන මස්සිනා බස් හෝල්ට් එකෙන් අරන් ඉක්මනට පුරේ පලයන් අන්න දුටුගැමුණු මග බලන් ඉන්නෙ
@rohiniguruge1416
@rohiniguruge1416 9 ай бұрын
ආච්චිගේ නීරෝගී බවට ඔය කතාකිරීම ගොඩාක් වටිනවා.
@lakshankawinga6961
@lakshankawinga6961 10 ай бұрын
Dirgauuu Wewa Aththaamii.Budu Saranai ! ❤😘🌼
@KaradaYamuna-ro8xi
@KaradaYamuna-ro8xi 9 ай бұрын
Ane. Mary kiri ammai munubyrai denna budu saranai oyalata❤❤❤
@teklarajapaksha9965
@teklarajapaksha9965 4 ай бұрын
Ammooo aiii ඔහොම බොරු කියන්නේ aththammata ඔයා mara ivillak uyala thiyanna ඔයා naaaa adarai dannatama 😂😂😂😂😂❤❤❤❤❤❤
@samanthipremalal969
@samanthipremalal969 4 ай бұрын
Ane ehagedara unta uynne moktda .un uyn knwa ❤😂😂😂😂
@kumarykumary6303
@kumarykumary6303 10 ай бұрын
බුදු සරණයි අමිමා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@tharuu77
@tharuu77 10 ай бұрын
හෙට උදේ වෙද්දි... එහා ගෙදරට හන ගහල ..ගේත් ගිනි අරං තිබ්බාම😂😂😂
@SepaliShiroma
@SepaliShiroma 6 ай бұрын
බොරැ කියන්න එපා යකෝ කටට හොද නැහැ 😂😂😂😂
@sriyajayasinghe3141
@sriyajayasinghe3141 5 ай бұрын
💞 අයියෝ සාන්ත....🤣🤣🤣
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 10 ай бұрын
යන් යන් යමන් බන් යන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@priyanthawijetunga2445
@priyanthawijetunga2445 5 ай бұрын
Oyage aachchi harima sweet ane. Mata mage aachchiwa mathak wenawa
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 3 ай бұрын
යමන් බන් යන්න පහලට ලේලි බනින ඇති
@Preethika.322
@Preethika.322 10 ай бұрын
😂😂 බොරු පූච්චානම් කිය කිය ඔයා පෝන් බලනව........
@induwejethunga5704
@induwejethunga5704 Ай бұрын
අම්මේ එහා ගෙදරට හොරෙන් යනවෝ මුනුපුරා
@gayanibrandigampala3506
@gayanibrandigampala3506 10 ай бұрын
මරු අප්පා......🤣😂🤣😂🫠
@dilushanidilu6229
@dilushanidilu6229 9 ай бұрын
බොරු කියනවා නම් එහා ගෙදර උන්ට හෙන ගහනවා ලු😂අනෙ අම්මෝ එහා ගෙදර උන්
@thausharamenik2120
@thausharamenik2120 10 ай бұрын
Mama Saudi wala. Ratawal 2a prsna mage oluwe. Mee dennage waliya balala mama 😅😅😅😅❤❤❤budusaranai dennatama. Achchita deergayu wewa ❤❤❤
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g 4 ай бұрын
පිස්සු හැදෙනව අපිටත් 😂😂😂😂😂😂
@asankabuddhi7671
@asankabuddhi7671 10 ай бұрын
අනේ ෂොයි.❤❤❤
@Dallka
@Dallka 9 ай бұрын
Apat..lassana..kaila...hoyala..dannada..pu❤❤❤❤
@malaniabeyrathna240
@malaniabeyrathna240 9 ай бұрын
හොද අප්ඩෙිටිස් ටිකක් දාන්ටකෙ පුතා අචිචිගෙ පරන විස්තර ටිකක්
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 ай бұрын
අනේ ආච්චි අසනීප වෙලා නේද බෙහෙත් අරන් දෙන්නකෝ . එයාව තරහ ගස්සන්න එපා.. බුදු සරණයි ❤
@AnulaRathnayake-q7j
@AnulaRathnayake-q7j 10 ай бұрын
ඇත්තටම බොරු නොකියා ඉන්න .කටට හොද නෑ😂😂
@PushpaKumari-ot7sv
@PushpaKumari-ot7sv 8 ай бұрын
ආච්ච් අම්මටත් මුනුබුරා නැතිව බෑ යං යං කියකියා දාල යන්නෙත් නෑ පස්සෙම්ම තමයි 😅😅😅
@dtironi4489
@dtironi4489 8 ай бұрын
මම නම් මාර fun එකක් ගන්නවා මේ video බලන එකෙන්..🤣
@MilcahDhanushka
@MilcahDhanushka 10 ай бұрын
Ane achchi shoi aieye ❤ Ehma gedra minisunta henghnwa kiwwane😂 Meka blla aieyawat hoyagena ei 😁😁😁😁
@Anushkadilrukshe
@Anushkadilrukshe 6 ай бұрын
ආච්චි පව් අනේ කෙන්ති ගිහින් හොදටම❤❤❤❤❤
@nadeekasankapali3343
@nadeekasankapali3343 10 ай бұрын
❤❤❤Shooi achchi.matath innawa oy wage achchiyek.😂😂
@ThilakawathiPathirana
@ThilakawathiPathirana 4 ай бұрын
Pawle hemooma danna anee apita balanna
@chathuumeshika6653
@chathuumeshika6653 10 ай бұрын
මුණුපුරා අමතක නොවෙන්නම පාඩමක් ඉගෙන ගන්නෙ අල්ලපු ගෙදරින්.🤣🤣🤣
@PremaRajani
@PremaRajani 9 ай бұрын
අයියෝ සාන්ත පවි ඔය අමිමා ආදරෙයි යං යං කියනවා❤❤❤😂
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 5 ай бұрын
ඇත්තටම ලොකු සිල් සමාදන් කරවන්න. ඔයාගෙ කාමරයෙම. එයා. මොනව කරයිද බලන්න. ආසයි ඔය දෙන්නට
@DammikaDammika-to2ws
@DammikaDammika-to2ws 4 ай бұрын
අය්යෝ යකෝ බොරැ කියන්න එපාලු 😂😂😂අය්යෝ සිරිසේන🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අපේ පැත්තේ කැන්ද කොළ තියෙනවා ඕ‍නද පුතේ ඔය අක්කර පහේ අතු අපිව ගන්න බැරිද
@sandayanilmini7470
@sandayanilmini7470 9 ай бұрын
His වචන නොකියා hitapan puthe😮😮😮
@thamaragunasekera2715
@thamaragunasekera2715 10 ай бұрын
බලපන් කොල්ලො හොදට උබේ‍ කකුලෙද පස් තියෙන්නෙ ඔථවෙද කියල විහිථවටවත් හෙන ඉල්ලන්න එපා😊
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Osman Kalyoncu
Рет қаралды 4,5 МЛН
ලොකු කතාවක් #tiktok #sinhala #sinhalasongs2023 #viralvideo #1m #2023
9:58
Munupura_මුණුපුරා
Рет қаралды 96 М.
Chooty Malli Podi Malli | Ragapanna Asawa (රඟපාන්න ආසාව)
19:22
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
දැන් video Share කරන්නෙ නෑ ඒයී 🥺#tiktok #viral #comedy #10million
7:44