අනියම් බිරිඳ සමග යකඩ දාච්ච ගෙයි පුළුන් සොයන ගැහැනිය. Janaka Kumbukage interviews Kavindya Jayasekara

  Рет қаралды 170,836

Lines and Beyond

Lines and Beyond

Күн бұрын

LINES AND BEYOND
කවින්ධ්‍යා ජයසේකර සමග ජනක කුඹුකගේ.
( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
Uploading this program in whole or in part of Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Janaka Kumbukage

Пікірлер: 452
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
හරේන්ද්‍ර එක්ක මෙතුමියගේ වැඩසටහනක් තිබුනා ඒකෙන් තමයි මම මේ ලස්සන පරිසරය මුලින්ම දැක්කේ
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
ඔව් මාත් එහෙමයි .කවින්ද්‍ය ,ඔයත් එක්ක අද කතා කරන්නෙ ප්‍රවීණයෙක්.මම ඔය දෙන්නටම හරීම කැමතියි .කල කතාබහටත් ඒ වගේම කැමතියි .අර බඩේ කතාව .ෂා.... 👍 .ලින්න ගොඩක් දේ තිබුනත් මං නිහඬ වෙනව.මං සුබ පතනව ඔයාල දෙන්නටම .
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Mamat ahamamai.godak garu karanawa.oba tumiyata
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
රත්තරන් පුතේ පුතා කිසිදේකට බය වෙන්න ඵපා පුතාව විශ්වය ආරක්ෂා කරාවි.ඔබට තෙරුවන් සරණයි. ඔස්ට්‍රේලියාව
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඇත්ත ,මමත් ඒ වැඩසටහන නැරබුවා .ඒකේ මෙතුමියගේ දුවත් හිටියා .
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
අපූරුයි ...ගැහැනියකගේ සැඟවුණු පවුර්ශය ....ඔපවත් කලේ ආදරණීය පියාගේ පවුර්ශයි. වාසනාවන්ත දියණියක්..ජයවේවා 🌹🌹🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@vinitjaChandrvali
@vinitjaChandrvali 3 ай бұрын
ල්ක්ර්නාක්රංඖය්ය්ත්ම්ස්ය්ත්ර්නෞර් anau 5:54 🎉@@janakakumbukage747
@astertm99
@astertm99 Жыл бұрын
ඉතාම භාව පූර්ණ සාකච්චාවක්!! කලාත්මක ඡායාරූපකරණයේ නිරතවන අයෙක් හැටියට මම මේ සාකච්චාව ඉතාමත් රස වින්දා.. ජනක, බොහොම ස්තුතියි ඔබට..
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි තාරක ඔබට .👍
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක් ඔබ තුම්යට දිරගයුස නිරෝගි බව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👍❤🙏💐🌟
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@yudharichamika8633
@yudharichamika8633 Жыл бұрын
හරේන්ද්‍ර එක්ක මෙතුමියගේ වැඩසටහන බැලුවේ පලවෙනි වතාවට. දෙවනියට ඔබතුමා සමග ❤️ බොහොම වටින හරවත් සහ අපටත් ඉගෙනගතහැකි සහ ඉගෙනගතයුතු බොහෝ තැන් තිබෙන කතාබහක්. ස්තූති ඔබතුමාට සහ එතුමියට 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
ඔබට ජාතියේ ප්‍රණාමය....සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ...ආත්ම වාසියට පමණක් දේවල් කරන මිනිසුන් ඉන්න රටේ ඔබ වැනි ගැහැණුන් රටට දායාදයක් ....මටත් හරීම ආශයි ඔබලාව බලලා යන්න... තෙරුවන් සරණයි. ඔබ දෙදෙනාටම.....
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වින්දා මේ වැඩසටහන . මගේ ගෞරවය ඔබ දෙපලටම . එතුමිය ඉතාමත් ගෞරවනීය එඩිතර කාන්තාවක් . ජානූ .. මගේ ආදරණීය මිත්‍රයා ❤❤👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sanodihesanga7428
@sanodihesanga7428 Жыл бұрын
සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් උඩුගං බලා පිහිනන, ස්වබාවික සෞන්දර්යට ආදරේ කරන මිනිස්සු අතින් තමයි ලෝකය ලස්සන වෙන්නේ.. එවන් තත්වයකට පත්වීමට දියුණු මනසක් අවශ්‍යයි.... එවන් අය තේරුම් ගැනීමටත් දියුණු මනසක් අවශ්‍යයි.... කවින්ද්‍යා එවන් අපූර්ව සුන්දර ගැහැනියක්.... ජනක අය්යත් එවන් සුන්දරම සහුර්දයෙක්.,, ඒ නිසා තමයි ඔහුගේ camera කාචයට සුන්දර වෙනස් චරිත capture වෙන්නේ.,... ඔබ‍ට ජයම වේවා... ❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g Жыл бұрын
ජනක මල්ලි, ඔඹට ඉතාමත්ම ස්තුතියි මේ වටිනා වැඩ සටහන ඒ වගේම ගෞරවනීය ආකාරයෙන් ඉදිරිපත් කරාට. ඔබ ඇසූ ප්‍රශ්න සහ ඒවාට කාවින්ද්‍යා මහත්මිය දුන් ගැඹුරු හරවත් පිළිතුරු තුළ කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට තරම් බලවත් ආධ්‍යාත්මයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම අපේ රටේ ලස්සන පරිසරය ආරක්ෂා කර ගැනීමට දේශපාලන අපතයන් නොවන බුද්ධිමත් සමාජයකට යම් දවසක හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කෙනෙකුගේ පෞරුෂය තියෙන්නේ පෙනුම තුළ නොව දැනුම තුළ!!! මොන තරම් ලස්සන කියමනක්ද ඒක. 💐💐💐
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🥰🐧🌄
@srilalsilva3159
@srilalsilva3159 Жыл бұрын
🥰🐧🌄
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 Жыл бұрын
මේ වගේ සුන්දර මිනිසුන් ඉන්න තුරු ලෝකය ලස්සනයි. මම හරීම ආදරෙයි ඔයාට. මමත් මේ ගහ කොලට ස්භාවදහමට හරි ආදරෙයි. මමත් හිතාගෙන ඉන්නෙ කැලෑබද පරිසරයකට යන්න. තෙරුවන් සරණයි! ඔයාට. ❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@GaMaGe-q6p
@GaMaGe-q6p Жыл бұрын
සොබාදහමත් සමග රිසි සේ ජීවත් වීමට ලැබීමත් ඇය ලද භාග්‍යක්... ඒ මනුෂ්‍ය අදහස් වලට ස්තූතියි ඔබ දෙපලටම. 🖤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@asankaasanka1647
@asankaasanka1647 Жыл бұрын
ජනක කුඹුකගේ මහත්මයා හරිම වෙනස් ගමන් මඟක් සොයා යන කෙනෙක් .එතුමාගේ මේ චැනල් එක ඉඩක් ලද හැමවිටකදීම බලනවා..හරිම වැදගත් ,සුන්දර සහ දැණුමෙන් පිරි වැඩසටහනක් ..ජයවේවා ඔබතුමාට ..
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
ඔබ සමග මම ද එකග වෙමි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@gaminiwijayarathna9990 ඔබටත් බොහොමත්ම ස්තුතියි 👍
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 Жыл бұрын
මිනිස් සිතට පාරිසරික අගයක් එක්කරමින් විශාල දැනුමක් හා අගයක් ලබාදෙමින් ස්වභාවිකවම ජීවිතය විඳින හරිම පුදුම යකඩ ගැහැණිය,ඔබටත් දුවටත් තෙරැවන්සරණින් සියළු යහපත සැළසේවා .
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
සොබාදහමට ආදරය කරන්නට සියලු මිනිසුන්ට ශක්තිය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sujeerenu5300
@sujeerenu5300 Жыл бұрын
හරිම අපූරු වැඩසටහක් ජාන් අදත් ඔබේ රාමු ගත සීමාවෙන් ඔබ්බට.....ඇත්තෙන්ම ඒ පරිසර හිතකාමී වනාතරයේ ශීතල තුරු වදුල වල හැපෙමින් එතිමෙන් නොමැරෙන නොමැකෙන ප්‍රේමයක් ලබන්න ඇත්තම්. ....කියල හිතුනා. ඇත්තෙන්ම ඇය හරිම එඩිතර යකඩ ගැහැණියක් . ඒ ගැහැණු කමට තමයි මමත් ආසම. ඇගේ පියා කියා තිබෙන අයුරින් " හැම ඇඳුම ක් යටම නිරුවත් ගැහැණියක් හෝ පිරිමෙයෙක් ඉන්නව". සත්තකින්ම ඒ කියමනට මං ගොඩාක්ම ආසයි. ඒ ඔස්සේ දිගින් දිගට කල්පනා කලා. ඉතිං හැමදාමත් වගේ ජාන් ඔබගේ මේ අපූරු වැඩසටහන අලස බවකින් තොරව නැරඹුවා. අර නිල් වතුර කැටේ ට පැනල ගත සිත පුබුදු කරගන්නට මටත් ආස හිතුනා. මමත් ඇය වගේම තමයි ප්‍රාර්ථනා කරන්නෙ උපදින හැම භවයක ස්ත්‍රී උප්පත්තියක් ලැබෙන්න කියා. ඉතිං ඔබ දෙදෙනාටම ගොඩාක්ම ස්තුතියි සහ ඇයත් දියණියත් මේ වනාන්තරයේ හොඳින් සුරැකේවා කියා ද ප්‍රාර්ථනා කරනව ....❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
@lilawahti6406
@lilawahti6406 Жыл бұрын
💪♥️♥️♥️
@starlitnews
@starlitnews Жыл бұрын
වාසනාවන්,වාසනාවන්,ඔබ වැන්නන් මුළු ලෙවටම වාසනාවන්.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@susalidilhari7117
@susalidilhari7117 Жыл бұрын
ගොඩාක් හිතට දැනුණා.."යකඩ දාච්ච ගෙයි පුළුන් සොයන ගැහැණිය"❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
මේ වගේ අව්‍යාජ සරල ගති පැවතුම් තියෙන මිනිස්සු තමා අපේ රටට අවශ්‍ය බුදු සරනයි 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 3 ай бұрын
එන්න හිතෙනවා මේ කැලේට. ඒත් හැම කෙනෙකුටම එහෙම හිතුනොත්...අහිමි වේවි මේ සුංදරත්වය. ❤
@leano4ever633
@leano4ever633 Жыл бұрын
වැඩසටහන හරිම ආසාවෙන් බැලුව කාවින්ද්‍යා.මට ඔයා ගැන හරිම ආදරේ හිතුනා.ඔයා තුළ ඉන්න ඒ දඩබ්බර ප්‍රේමණීය නොසන්ඩාල ගැහැනියට මං හරි කැමතියි .පරිසරය විඳීමත් එක්තරා ආකාරයක සුන්දර රමණයක යෙදෙනව තරමටම අනන්දජනකයි.මමත් බොහොම පොඩි ඉඩක ඒ සුන්දරත්වය විඳින ගැහැනියක් නිසා මේසා විසල් වනයක් ඔබේ හිත කොයිතරම් හරිත වර්ණයෙන් දිනපතා දළුලනවා ඇතිද කියා හිතාගන්න පුලුවන් .ඒ ප්‍රේමණීය හරිත ගැහැනිය යටපත් නොකොටගත් යක්ඩ ගැහැනියට ඒ ස්ත්‍රී පෞර්ෂයට මගේ ආචාරය. සොබාදහමට පෙරලා ආදරය කිරීමට ඔබ අප සැම වෙනුවෙන් ගන්නා මේ මහඟු උත්සාහයටද මගේ ආදරය. එක වචනයක් නෑර අප දැන ගත යුතු සහ ඉගෙනගත යුතු දේ බොහෝ බව මේ පිරුණු ගැහැනිය මට කියා දුන්නා. මම ඔබ හරිත ගැහැනිය ලෙස හදුන්වන්නට කැමතියි. ස්තූතියි ජනක ඇයව අප හා සම්මුඛ කලාට.ඔබ අපූරවට ඇයව අපේ මනසේ නිධන් කලා.දෙදෙනාටම ජය.❤❤❤❤❤❤❤ ඉරේෂා හේමමාලි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඉරේෂා ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි ඉරේෂා ඔයාගෙ ආදරේට ..
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Жыл бұрын
ඔබ්තුමියට හා දියණියට ස්වභවධර්මයේ පිහිටත්, ජීවමාන නොවන අයගේ පිහිටත් රැකවරණයත් ලැබේනවා... මම ගොඩක් ආදරේ කරනනවා හුදකලාව ජිවිතේ ගෙනියන්න මේ වගේ වටිනා කාන්තා චරිත වලට... ඒ අතර ඔබ තුමියත්, දම්මි ගොඩමුන්න මහත්මියත්... ඔබ දෙපලම ස්වභධර්මයට ආදරේ කරමින් ජිවිතේ විදින කාන්තවන්... මේ vedio එක හරි ම ලස්සනයි... ආදරෙන් බලා ඉන්නවා 'අනියම් බිරිද ' එනතුරු...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@merlyabegunawardene8298
@merlyabegunawardene8298 Жыл бұрын
ඉතාම ලස්සන වනාන්තරය ක් සහ ඉතාම හරවත් කතාබහක්......මගේ සීයටත් තියනව මේ වගේ ලස්සන වනාන්තරය ක් අක්කර 20ක් පමණ ....මගේ පුන්චි කාලෙ ඒ කැලෑවේ ගෙවපු ලස්සන ජීවිතය ට මම නැවත ගියා වගේ මට දැනුනා...අපි සියලු දෙනාම ස්වභාදහමේ අපූරු නිර්මාණ නමුත් මමත්වය නිසා අපි අන්ද වෙලා ..සිතුවිලි වල ඝනත්වය වැඩි නිසා අපි එකිනෙකා ගේ වැරදි දකිනවා ..නමුත් බාහිරින් පේන්නෙ අපිම දැනගත්ත දවසට අපි ස්වභාදහම බවට පත් වෙනව ... .එතන හරිම සුන්දර නිවීමක් තියනවා....
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.මේ වනය පිළිබඳ විස්තර මගේ ඉන්බොක්ස් එකට එවන්න හැකිනම් වටිනව.👍
@anushakalawailapathirage4103
@anushakalawailapathirage4103 Жыл бұрын
ඉතා වැදගත් අර්ථ පූර්ණ සංවාදයක්.මනරම් පරිසරයක්.‍රාමුවෙන් පිට හිතන්නට පොළඹවන වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙපළටම. ❤️❤️❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
හරේන්ද්‍ර මහතා සමග කළ සාකච්ඡාවක් බැලුවා.හරීඊඊඊම සුන්දරයි .බුදුසරණයි.පරිසරය රකින්නා පරිසරය ආරක්ෂා කරනවා.❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@subhashinidilrukshi5875
@subhashinidilrukshi5875 Жыл бұрын
හුස්ම පොද දෙන පරිසරය රැකගත යුතු යි...මට නම් මෙහි සිතන්නට බොහෝ දේ තිබුනා..අගය කල යුතු වැඩසටහනක්...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@sandaliupeka
@sandaliupeka Жыл бұрын
ඇත්තෙන්ම අනර්ඝ වැඩසටහනක් ❤❤❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@casio745
@casio745 Жыл бұрын
පුදුමයට කරුණ නම් අපි බොහෝ දුර සිතනා ,වෙනස් සිතුවිලි , වෙනස් කලාවන් හදාරන, පරිසරකාමී ,විවෘත මනසකින් යුතු සැඟවුණු මිනිස්සු ඉද්දී අපි හිතක් පපුවක් නැති අමන අමනුස්සයන් රට පාලනයට පත් කිරීමයි.....මම ලොකු උගත් මිනිහෙක් නෙවෙයි මම කුඩා දුර්වල මිනිහෙක් ඒත් මට ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න බෑ.... ගහකින් වැටෙන කොලයක් තරම් (මේ නෝනා කියනවා වගේ) සේවයක් අපි පත් කරන මිනිස්සු රටට කරන්නේ නෑ අපි කරනේත් නෑ. ලස්සන රටක් වැරදි ජාතියකට ලැබුණ...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@samanperera4737
@samanperera4737 Жыл бұрын
ඔබතුමියට දිර්ඝායුවේවා තෙරුවන් සරණයි!!!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
හදවතට දැනුනු වැඩසටහනක් ❤️👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sunethraaluthdunne470
@sunethraaluthdunne470 Жыл бұрын
කවින්ධ්‍යා,ඔබ මොනතරම් තර්කානුකූලව ජීවිතය සහ පරිසරය පිළිබඳව සිතනවාද ?ඔබේ කුඩා සිරුර තුළ සිටින විසල් ගැහැනිය මොනතරම් අභිමානවත් ද? නිබය ද?ස්තූතියි ජනක මෙවන් සොඳුරු ,අඳුරු ,ගැඹුරු තැන්වලට එබෙමින් කළ අර්ථවත් සල්ලාපයට සහ සංවාදයට.......
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි සුනේත්‍රා අක්කා ඔයාට ..
@princyfernando.6284
@princyfernando.6284 Жыл бұрын
Good job ayya..🌻 මාත් හිතනවා කිසිම ආත්මෙක පිරිමියෙකු විය යුතු නෑ කියලා. අපුර්වයි මේ චරිතය..❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
Kavindya ❤ great women!!!Love your words and thoughts ❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@priyanganimadagoda678
@priyanganimadagoda678 Жыл бұрын
ඇය යකඩ ගැහැණිය,සොඳුරු වනපෙත ජීවය රකින. ආදරෙයි කවින්ද්‍යා .... වැඩසටහන ඉතාමත් චමත්කාරජනකයි ජනක. ස්තූතියි .🌹🌹🌹❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@gamagep.g.g6259
@gamagep.g.g6259 Жыл бұрын
හරිම සුන්දරයි ඔබේ වන පියස. හරේන්ද්‍රත් , ජනකත් , පැමිණ මේ කළ වැඩසටහන් දෙකම දැක්කම හිතුනේ අපේ රටේ කොයිතරන් නම් සුන්දරතැන් ලෝකෙට සැඟවිලා තියේද කියනෙක. මෙවර ජනකගේ කතාබහෙන් පොඩි භයක් දැණුනා ඒ තමා පරිසර සංවිධාන කියන නම. ඔබත් ඔබේ දියණිත් දෙදෙනාටම අනතුරක් වියහැකි පිරිසක් මේ සංවිධාන ඇත්තටම. මා දන්න තරමින් ඔවුන් ගෙන් ලොකු යහපතක් වෙලා නෑ මේ රටට පොඩි පොඩි දේවල් ටිකක් ඇති. ඒත් පහුගිය කාලේ තුල විදේශිකයින් පැමිණ මේ රටේ කෘමිසතුන් සහ ශාක ඇතුළු විවිධ දේ සොරකම කරමින් රැගෙන යද්දි මේ සංවිධාන නිහඬව හිටියා විතරක් නොවේ අදටත් ඔවුන් කැළෑතුල කරන විවිධ ක්‍රියාකාරකම් ගැන මං දන්නතරමින් කිසිම සැලකිලිමත් බවක් නෑ. ඉතින් ඒ අය මොකටද ඔබ මෙතරන් කාලයක් රැකගත්ත පරිසරය රකින්න ? ඒ නිසා ඇත්තට දියණිගේ අදහස ගොඩක් වටිනවා මෙඩිටේශන් පැත්ත ඔබෙ ඥාති පිරිසක් නාන මේ ලිඳේ මගේ පුතත් නාලා තියෙනව. හෛම ලස්සන වටපිටාවක් ඔබ හරිම වාසනාවන්තයි , ඉතින් පිටස්තරයින් මේ වන පියසට වැද්ද ගන්න විට සියපාරක් හිතන්න. ඒතරම්ම වර්ථමානයේ මිනිස්සු නපුරුයි. මමත් ගොඩක් ආදරෙයි වණයට ඒත් ඒ තුල සැරිසරන්න විනාශ කරන්න නෙවේ පිටතින් ඉඳන් සුන්දරත්වය විඳින්න. ඔබටත් දියණියටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ජයම ❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍
@malkanthiperera6429
@malkanthiperera6429 Жыл бұрын
ඇත්තටම සොබාදහම එක්ක ජීවත් වෙන්නෙ හරිම සුන්දර මිනිසුන්. ජනක ඔයාගෙ channel එකෙන් කරන මේ වැඩසටහන් පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට කියල නිම කරන්න බැරි වටිනාකමක් දෙනවා. මොහොතකට හරි හිත සුවපත් වෙනවා.
@samudraolsson5828
@samudraolsson5828 Жыл бұрын
Love to hear her Words about one nation!❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@nishanthijayathunge7681
@nishanthijayathunge7681 Жыл бұрын
හරිම ආදර්ශවත් කතා බහක්..ශක්තිමත් ගැහැනියක්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
හරිස අාදරෙයි මෙතුමියට සහ පරිසරයට දෙවියෝ රකිත්වා ඔබලව
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
කියන්න වචන නැහැ .ඔබතුමා ට ගොඩාක් පින් අපේ කන සහ ඇසත් මොලයත් පිනෙව්වාට.ඇය ඉදිරියේ අපේ වචන මොනවාද ??** මේ ටික නම් කියන්නම ඔනා...මහත්තයා ඔබ නිදි බව මම දන්නවා ඔබේ අතත් නිදිකරව ගන්න *** ඇත්තටම ඔබේ නිර්බිත කමට වඩා දුටුවේ නිහතමානී බවක්.එවැනිම ආදරණීය දියනියක් ඔබට ඉන්නේ .ඇයගේ පාර්තනා එසේම ඉෂ්ට වෙවා යි පතනවා ...** නොමියෙන ආදරය ඔබට ලැබේවා ...*** ඔබ තිදෙනාටම ජයවෙවා ...** සුන්දර වානන්තරයක සුන්දර කතා පුවතක්,එ සුන්දර වානන්තරයේ සුන්දර ස්ත්‍රීන් දෙදෙනෙක්,ඔබ දෙදෙනා ගේ ජිව්තයත් සුන්දර වෙවා****
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
@@janakakumbukage747 ස්තුතියි .හරිම වට්නාකමක් ඇති සුන්දර වානන්තරයක සුන්දර චරිත කතාවක්.එයත් එක පොතක් වගෙයි .👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@jayanthapadmine5452 👍❤️👍
@wpperera5032
@wpperera5032 13 күн бұрын
I love your programme.thanking both of you.
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Different discussion, Thanks.💚💚
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@teclarathnayaka8427
@teclarathnayaka8427 Жыл бұрын
කවින්ද්‍යා ඔයාව මෙහෙම දැක්ක එක හරිම සතුටුයි .අපිව හම්බවුනේ මීට අවුරුදු 30කට උඩදී ගම්පහ ලාල් සර්ගේ english class එකේදී .අපේ යොවුන් වියේ අපි හරි සතුටින් හිටියා.ඔයාට මතකද ඔයා මම ,සුබා,චන්ද්‍රිකා ....හරිම ආසයි ඔයාත් එක්ක කතා කරන්න...මතකද මන්දා ඔයාට මම ටෙක්ලා ...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
ඔබේ අංකය එවන්න ටෙක්ලා..
@nisansalasandamali7187
@nisansalasandamali7187 Жыл бұрын
ලස්සන වැඩ සටහනක්‌ 🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@ruwanpradip4317
@ruwanpradip4317 2 ай бұрын
මෙවන් මිනිසුන් තවම අපරටෙසටිම අපලද භාගයක් බුදුසරණයි ඔබ තුමියට
@sunithapeiris804
@sunithapeiris804 Жыл бұрын
හදවතට දැනුන හදවත පිනා ගිය එඩිතර කැලැ කෙල්ලක් නොහොත් කැලැ කොල්ලෙක්ගේ පිංබර වින්දනයක් ලබන්න ඔබ තුමිය සැමදා වාසනාවන් දිර්ඝායුෂ පතමි දියනියටත් ඔබ හට ස්තුතුයි සැමදා රැකගනිත්වා අප වන භුමිය
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@janakadissanayaka5646
@janakadissanayaka5646 Жыл бұрын
කාවින්ද්‍යා.. මිස් කියන්නෙ මම ගොඩක් කැමති එඩිතර ගැහැණු චරිතයක් ... දවසක ඒ ජීවන පරිසරය බලන්ඩ ලොකු ආසාවක් තියනවා ඒත් ගම්බද දුප්පත් අපිට ඒක ලොකු වැඩක්.. බුදුසරනයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
ජනක ඔබ කොහේද ඉන්නෙ ..විස්තර එවන්න ..
@EdirisinhageSurangamahesh
@EdirisinhageSurangamahesh 10 ай бұрын
මිස්ගේ එඩිතර දඩබ්බර කමට හිසනමා මා ආචාර කරන්නෙමි මිස්ගේ යහපත් අනාගත බලාපොරොත්තු ඉටු කරලන්නට මා ගෙන් කුමක් හෝ සහයක් අවශ්‍යයනම් ඒ සහය මා නොපිරිහෙලාම ඉෂ්ට සිද්ධ කිරීමට ඉතාමත් කැමැත්තෙන් සිටින්නෙමි දෙවි පිහිටයි තෙරුවණ් සරණයි මිස්.. 🙏❤️🙏
@sujatharajapaksha4715
@sujatharajapaksha4715 Жыл бұрын
මම ඔබතුමියව අගෙකොට සලකමි. අප රටට ඔබ වටිනා සම්පතක් . මමත් සොබාදහට ආදරය කරන කෙනෙක් ඔබටත් දියනියටත් තෙරුවන් සරනයි ! ජයෙන් ජය ලැබේවා !
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@prof.sunethrakankanamge
@prof.sunethrakankanamge Жыл бұрын
Mee program ekata mata kiyanna thiyenne obee wachanayenma Janaka.. KIYALA WEDAK NEEE.... SUPER HIT.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ ප්‍රතිචාරයට Thank you Prof.👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@kasunnawarathne4931
@kasunnawarathne4931 Жыл бұрын
ගරුකරමි.. ❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dinithikoralage228
@dinithikoralage228 Жыл бұрын
වෙනස්ම සුන්දර කතාබහක්.😍😍😍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි දිනිති ඔබට .👍
@TaraK_2050
@TaraK_2050 Жыл бұрын
මං වැරදි නැත්නම්, මේ මොහොතෙ නග්න පුරුෂ ශරීර ඡායාරූපකරණයේ යෙදෙන ලංකාවෙ එකම female photographer කවින්ධ්‍යා. ලංකාව වගේ සංස්කෘතිමය වශයෙන් පට්ට පසුගාමී රටක, ඒක අමාරු වැඩක්. අපි වගේ වයර් මාරු ගෑණුන්ට ඇරෙන්න සාමාන්‍ය ගෑණියෙකුට එහෙම "පිස්සු" මේන්ටේන් කරන්න බෑ..මං කැමතියි ජනක අයියා කවින්ධ්‍යා ගෙන් ඒ අමාරු වැඩේ කරමින්, ලංකාව වගේ රටක වසන එකේ අත්දැකීම ගැන ටිකක් ගැඹුරට කතා කරා නම්. Lines and Beyond එකේ theme එකට සෙට් වෙන සංවාද පොයින්ට් එක තියෙන්නෙ එතන කියලා මට හිතුනෙ. අන්න ඒ සංවාදෙ කවින්ධ්‍යා එක්ක කරන්න පුලුවන් නම් ලාංකේය දුර්වාදී පුරුෂ චිත්ත විදාරණය මරු එකට කරයි. ජනක අයියගෙ interviews වල clarity මරු. ප්‍රශ්න අහන විදිහ පැහැදිලියි, සන්සුන්. (ඒක ජර්නලිසම් වල අමාරු වැඩක්. මේ වගේ interviews කරන ගොඩක් පකීර්ල කියලා හිතන් ඉන්න අයත් කොස් කොල ගොඩේ කරත්තෙ යනවා වගේ ප්‍රශ්න අහන්නෙ. කණටයි, ඔලුවටයි හරි අමාරුයි.). දේශපාලනික වශයෙන් එකඟ වෙන්න බැරි යම් අදහස් interview එකේ වෙන තැන් වල කවින්ධ්‍යා කිව්වත්, male nude photography ගැන කතා කරන කොටසෙ ප්‍රතිචාර රහයි. (සරත් කොතලාවල එක්ක තනියම කරපු ඉන්ටවිව් එකත් මාරම රහයි. අනේ..මූ වගේ ආටිස්ට්ස්ලා ලංකාවෙ තවමත් ඉන්නවනෙ කියන සහෘද හැඟීම තදට දැනුනා ඒක බැලුවම.) තරංගා.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
අතිශයින්ම බොහොමත්ම ස්තුතියි තරංගා ඔබේ ඒ විචාරශීලී ආදරණීය ප්‍රතිචාරයට.👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
තරංගා ., උඹ කිව්වා වාගෙම ලංකාවෙ ඇත්ත කන්ට්‍රවර්ශල් මචෝ.. උඹට අපමණ ස්තූතියි කමෙන්ට් එක ලිව්වට ..උඹේ කමෙන්ට් එක වටින්නෙ උඹට ඩබල් ගේම් නැති නිසයි .. 🌈️☔🌦️
@jayamaliwanniarachchi8136
@jayamaliwanniarachchi8136 Жыл бұрын
Life lesson එකක් වගේ program එකක්. හරිම වටිනවා. ස්තූතියි බොහොමත්ම මේ වගේ ලොකු වටින කමක් තියෙන තැන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවාට ❤🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ජයමාලි ඔබේ ප්‍රතිචාරයට .👍
@dayawasala4315
@dayawasala4315 3 ай бұрын
ඉතාම ආඩම්බරයි.
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
👍 👍 👍 නියම වැඩ සටහනක් ජනක 😘😘😘😘
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@kamani229
@kamani229 Жыл бұрын
Oba apuru gahaniyak💕🙏👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔව් පලමු වීඩියෝ එකත් බැලුවා පරිසරය ලස්සනයි ඉතින් මේකත් බලමු නේද තෙරුවන් සරණයි ඔබට සහ සැමටම
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@upalirathnayake1927
@upalirathnayake1927 Жыл бұрын
I ve admired some of your potos Published in sundayTimes ,s mirror magazine .with Mettasena Although i have a bleak memory on portraits exshibited.on the front page of the Mirror magazine ,, generated a broad sense ,the vision you try implant in us by means of the third eye is,remarkable . and ,as an environmentalist, you fulfil your commitment ,to preserve envvirmont for the future Good luck
@buddhikejayasinghe4164
@buddhikejayasinghe4164 Жыл бұрын
කියලා වැඩක් නැ වටිනාම වැඩ සටහනක් මම දැක්ක මම කුරුණැගල මගේ ගේ වටෙත් ලොකු ගස් තියෙනවා මෙි කොනක්‍රිටි වානාතරයෙ මට පුලුවන් විදිහට හිටවගෙන රැක ගෙන ඉන්නවා මට තියෙන්නේ ප 25 රෑස්ස ගහක් වන නිල් වෙරලු ගස් පවා තියනවා නගරය මැද්දේ තියෙන්නෙ වැඩ සටහන කරන ඔබට ගොඩක් පින්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@malanigunaratne5057
@malanigunaratne5057 Жыл бұрын
හරිම ලස්සනයි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
Ana wasa nawan ma waga sobah dahamak ලබන්න harema ලස්සනයි 👍👍👍👍💐💐💐🤗🤗🤗
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@inokawickramasinghe7677
@inokawickramasinghe7677 Жыл бұрын
කවි අක්කා ජීවිතේ මුණ ගැහුණු සුන්දරම චරිතයක්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@mahimadipika108
@mahimadipika108 Жыл бұрын
ජයවේවා කවී ආඩම්බරයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@asankaasanka8538
@asankaasanka8538 Жыл бұрын
Eththtama hoda adahas thiyena eththa kathawak. TheruwAn saranai siyalu denatama.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ඔබ ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනමේ ඔබ ඉගෙන ගන්නා මට මතකයි ඔබේ කාර්යය විශිෂ්ටයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
බොහොම ස්තූතියි යසිරු.. contact no එක එවන්න .
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
ඔය මොනව කළත් හරිම ආට් එක බුදුහාමුදුරුවෝ දීපු එක.ඒක නොසොය මොනව හොයා ගත්තත් ෆේල්ම තමයි.තවත් එක සන්ධිස්ථානයක් විතරයි ජීවිතය .ඒක ඉවර කරන්නෙ නැතතාක් කල් දුක ඉවර වෙන්නෙ නෑ
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@user-ps2gl5bg5j
@user-ps2gl5bg5j 2 ай бұрын
හරවත් වැඩසටහනක්❤
@ranmaperera3443
@ranmaperera3443 19 күн бұрын
Great character. Bless you
@nayanaperera2684
@nayanaperera2684 Жыл бұрын
මගේ හිතට ගොඩක් දැනුනු සාකච්ඡාවක්.ඇත්තටම මං මේක හොඳින් වින්දා.ඉතාම බුද්ධිමත් හරවත් ආකාරයෙන් කරපු මේ කතා බහ මොන තරම් ආකර්ෂණීය ද,
@hussaincader4899
@hussaincader4899 Жыл бұрын
I enjoyed your conversation very well. You're very broad minded lady and out of box thinker. Invisible force will come to your defence. God bless you sis
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@kavijaya5387
@kavijaya5387 Жыл бұрын
Tnx a lot brother .plz send me your contact ..
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Adambarai nuba gana..niduk nirogi bawa labewa obatah Diyaniyatah.... Siyaluma bala poroththu itu wewa.... Sthuthi Janaka Mahathatah..🇱🇰 🙏🇮🇹❤️💐👌👏👏🕊️🦆🐦🐇🐰🦇🦔🐿️🐢🐸🐟🐌🐛🐜🦗🐞🌻🌷🌱🌾🌴☘️🍀🍁🍃🍂🌱🌱🌱
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@pushpamalaamarasekara1693
@pushpamalaamarasekara1693 Жыл бұрын
Yakada dachcha geyi pulun soyana gehaniya,...abhimanayak numba, ,,kantha parapurata,jayama wewa nimbata!!!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
බොහෝම ස්තූතියි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@starlitnews
@starlitnews Жыл бұрын
Buddha explains that if one remains in the present and concentrates and focuses his or her entire attention on the task, he or she is performing, whether, walking, sitting down, moving, turning, etc. it would eventually allow the person to train his or her mind, to concentrate on the desired objective, without allowing the mind to wander or get distracted.Kissa Gothami took only a few moments to attain Nirvana. Your forest provides an ideal background for meditation & reminds me of the Redwood forest I once visited in Oregon, USA. Like you, I believe in rebirth., The theory of rebirth is beyond the comprehension of an average person. An average Buddhist may accept rebirth, as it is an integral part of Buddha's teaching. The four noble truths and the dependent origination are the principal tenants of Buddha’s doctrine in which we see that all universal existences
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@kalyanikanaththage1229
@kalyanikanaththage1229 Жыл бұрын
මමත ඡායාරෑප ශිල්පිනියක් නිසා මට ලොකු වැදගත් කමක් තියෙනවා මේ වැඩසටහන❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
හුදෙකලාව ජීවත් වෙන අය හුඟාක් අල්පයි අද සමාජයත් සමග කාලය අනුවත් ඔබලාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ස්තූතියි ඔබලාට දැනුවත් කිරීමට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@indimallika4777
@indimallika4777 Жыл бұрын
සුවපත්වෙත්වා 🙏. ජනක,කාවින්ද්‍යා සුසංයෝගයට. මේ ආශ්චර්යය ආශිර්වාදයක් ලෙසම මේ සමස්තයට වැයවෙත්වා 🔑 අමාශාන්ති 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Earlier also I have watched one of her programme. (with Harendra) But most I like her daughter's concept. Thanks.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
@lalithajayawardena4462
@lalithajayawardena4462 Жыл бұрын
වටිනා සුන්දර දැනුවත් වීමකට ඉඩ සැලසූ Janaka මැතිදුන් ට බොහෝ පින් 🙏💥 මෙතුමිය ඇතුලු ඔබ සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏 වාසනාවන්ත අනාගතයක් වේවා 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@lalithajayawardena4462 👍
@samarathungasmb3
@samarathungasmb3 5 ай бұрын
Godak lassanai mat asari adarai sundara wanaturulata a man podi kalat jiwat unat oyawaga Parisarayakata ❤❤❤❤
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 2 ай бұрын
වැඩ සටහන තුලදී අහන සමහර ප්‍රස්න දුර්වල බවක් මට දැනුනා.
@rukshanihalagamage5830
@rukshanihalagamage5830 Жыл бұрын
Janak., bring more and more this type of programs to enlighten conservative minded SL society.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention 👍
@suranganibatathota547
@suranganibatathota547 Жыл бұрын
ඇත්තමයි කාවිනධ්‍යා මමත් පතන්නේ උපදින ආත්මයක ගැහැණියක් වෙන්නයි.පතන්නෙත් ගැහැණු දරුවන්මයි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
මෙන්න මිනිස්සු ..❤️✌️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sashikaperukandasashika4802
@sashikaperukandasashika4802 Жыл бұрын
Interesting conversation. Thank you Janaka ❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@prasannajayasekara1698
@prasannajayasekara1698 Жыл бұрын
Janak අයියා excellent program ..........👍👍👍😋
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@sarathsandacan6949
@sarathsandacan6949 Жыл бұрын
ව්‍යාජයෙන් තොරව තමන් කවුදැයි කියන අතර දේවල් දෙස විනිවිද දකින කාන්තාවකගේ කථාවක් වනය යනු සොබා දමේ සංකීර්ණම නිර්මාණයක් .එහි ඇති අපිළිවෙලම තමයි සුන්දරත්වය .මොකද ඒක ඒ තරම් විවිධයි. විවිධත්වය තුළ චමත්කාරය දකින දෙනෙත් ඉතා දුලබයි.ඒක දකින්න පුළුවන් නම් ලංකාව ඇතුළු මේ ලෝකයේ බොහෝ ගැටුම් නැතිවී එය සුන්දර වාසභවනක් වේවී .සමාජයේ ජීවත් වන අයට තමන් සිතා ඉන්න දේ පමණක්ද නිවැරැදි වෙන නිවැරැදි දේවල් නැද්ද කියා තමන් ගෙන්ම ප්‍රශ්න කරන්න උගන්වන සංවාදයක් සහිත උසස් නිර්මාණයක් . "මිනිසාගේ පෙනහලු එල්ලිල තියෙන්නේ ගස්වල "
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
@shyamacooray3422
@shyamacooray3422 Жыл бұрын
Good token janaka thank you god bless you
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Harima wadagath mewani watina dewal dakinne 2wani wathawatai math mea Europe idela mea ayage surangana lokeya dakinne Harima sundarai apurui 🥰🥰❤️❤️👍👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
ඉතාම හොද කෙනෙක් ගස්වැල තුරැලතා සතා සීපාවා විෂ ගෝර සරපයට පවා ආදරය කරන අපේ කාලයෙ වීරවරයකි මමඇයව දකින්නෙ මමත් මගෙ මේ වත්ත තියන් ඉන්නේ ඔය විදිහටමයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
ස්තුතියි ඔබතුමා විසල් සේවයක් පරිසරයට කරනව
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@thilakarathnakalyanapriya3830 👍👍👍
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 Жыл бұрын
@@janakakumbukage747 ඔබතුමා පරිසරයට සතා සීපාවට , පිටිසරට කොටින්ම බැද්දට කැලැගම්මාන වල ජීවත් වන මිනිසුන්ට දෙවියෙක් වන ආදරශවත් චරිතයක් මගේ තරැණම කාලෙ දැකපු රැපවාහිනී කතාමාලාවකින් තාම ගලේ කෙටුව වගේ සටහන්ව තියනව ඒ එදා ඔබතුමා අචලා අලස් මහත්මිය සමග පනපෙවු Dr. තාබුගල නම් චරිතයයි ඇත්තටම ලංකා ඉතිහාසයෙ Dr තාබුගල කෙනෙක් ඉදල තියනව ඔබ තුමා දන්නවත් ඇති මම එතමව 1986 සිට හදුනනව මොකද එකල මම රාජය ඔසුසල කොළඹ 7 ප්‍රධාන ශාඛාවෙ වෛදය වරැන්ගේ කවුන්ටරය බාරව සිටියා එතුමා නම් කොළඹ 07 පරිසරයෙ බංගලාවක ජිවත්වු ධනවත් මහතෙක් එතුමා අද වගේ චැනල් වලින සල්ලි හෙව්වෙ නැ ශලය වෛදයවරෙයක් එකල බස්තම අරන ඒ වාරැවෙන ඔසුසලට එනව වහනයෙ අත්දෙකව වැල මිටෙන් පහල හම ගිහින් ඒ සර්ජිකල් ග්ලවුස්ම දාගෙන ඉදලලු ඔපරේසන් කරල කායල එකල ජාතික රොහලේ පරන සේවකයන කියනව මම අහල තියනව ජවිතය මිනිසන් වෙනුවන් වැඩ කරල තියෙටර් ඇතුලම ඉදල හැබැය ටිකක් කෙනිතියනව මම එකල ආවම බෙත්ටික ලියල බිල දාල දෙනව එතුමාම ගිහින් පසුබියෙන් මුදල අරන් ගෙවල එනව අවුරැද 5-6 විතර එහෙම ආව එයාට එකල තරැණ වෛදයවර හරයට ගරැකලා මම මේක කිවෙ ඔබතුමාගෙ චරිතය මෙනවට ගැලපුන බව කියන්න
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@thilakarathnakalyanapriya3830 බොහොමත්ම අගයකරනව ඔබගේ ප්‍රතිචාරය.👍
@miulamiula328
@miulamiula328 Жыл бұрын
ආදරණීය kala karu obatumata ගොඩක් stutei ma වටින යකඩ ගැහැනිය lassane payakaru පරිසරය දැකීම වටින අර්ථවත් අදහස් වලට kamathi mita කලින් ma මහත්මිය harindra මහතා prachara kala dundarei.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@prageethweerasinghe679
@prageethweerasinghe679 Жыл бұрын
තම තමන්ගේ දෘෂ්ටි වල එල්බගෙන ඉන්න අයවලුන්ගේ කුලකයේ තවත් එක් කතාවක් !!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r 10 ай бұрын
❤❤❤, Harima Adareiy..BS....oa.anura.
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Aya atthatama godak wasanawanthai mea soduru jeewithe hama dekinma athiwela hudakalawe aya haven akkema thamai jeewithe wenne harima kamathi meyage jeewithe wenne amuthuma lokeyak a wature gaha kola kurullo sathun aya godak strong lady Excellent program waw super 👍👍🥰❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@kalyanimohotti1461
@kalyanimohotti1461 Жыл бұрын
හරිම ආදරණීය යි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 Жыл бұрын
මමත් අවු.50 ගානක මනුෂ්‍යයෙක් මගේ පුංචි කාලෙත් ඔවැනි ලින් වලින් නාලා තියෙනවා හරිම සතුටක් එවැනි ලිදක් දැක ගැනීමම
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@Realeye66
@Realeye66 Жыл бұрын
Excellent, it was so pleasure to watch and listen to people like them , down to earth people , as I live in London with constant noice and rush that my heart was robbed by that nature , water ways , big trees.,all are incredibly pretty ,awesome
@SameerAKumara-hq6hf
@SameerAKumara-hq6hf Ай бұрын
ජනක මහත්තයාගෙ ඇක්ටින් නම් මරැ......ස්වර්ණා
@nadeeshatharangani3163
@nadeeshatharangani3163 Жыл бұрын
Lassanai wadasatahanak theruwansaranai
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Great interview with an unconventional lady.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Oba thumiyata Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa!Theruwan Sarani.!
@bandararuwan7675
@bandararuwan7675 Жыл бұрын
nice...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your attention.👍
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН