ගිල්වා මරන්න හැදූ ශෝභාගාර කිවිඳිය | Upul Shantha Sannasgala

  Рет қаралды 135,528

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 294
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
තනි උනාම හා නිදහස ලැබුනාම ගැහැණිය හරිම ශක්තිමත්.හරිම ලස්සන කතා බහක්.
@sanju4866
@sanju4866 Жыл бұрын
මම අහන්න අාසම නැති මට අහන්න බැරි ගීතය ලීව කිවිදිය ඔබ❤
@sanju4866
@sanju4866 10 ай бұрын
හමාර බනවර
@upulimahaliyana1302
@upulimahaliyana1302 Жыл бұрын
පුංචි කාලේ පුංචි කෙල්ලකට ඒ තරම් හයියක්..ඒ කෙල්ලට ඒ තරම් බුද්ධිමත් සිතුවිලි සමුදායක් ...උගත් කමයි ..බුද්ධිමත් කමයි අතරේ වෙනසක් දකින්න ඇය ගේ කියවීම මාරයි. මේක සංසාරගත පුරුද්දක්..
@sanathkaluarachchi6774
@sanathkaluarachchi6774 Жыл бұрын
ලස්සන..ලස්සනම කවීකාර කටකාර ගැහැනිය...සූබ ආනාගතයක්
@lalithgunawardana1483
@lalithgunawardana1483 Жыл бұрын
අපේ කාලයේ හරි අපූරු ගැහැණියක් ! Hats off to you !
@kasunchathuranga1137
@kasunchathuranga1137 Жыл бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක් දීර්ගායුශ ලැබේවා 🙏
@ishanidunuwila5108
@ishanidunuwila5108 Жыл бұрын
❤❤ සර්ගෙ මං දැක්ක හොදම, ලස්සනම, වැදගත් විදියට වචන පාවිච්චි කරපු හොද වැඩසටහනක්..❤❤..
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
සන්නස්ගල මහතාගේ විශ්‍රාම කාලය තුල මේ සිදුකරන අමිල සේවයට ස්තූතියි..!
@swarnamalifernando2333
@swarnamalifernando2333 8 ай бұрын
ජීවිතය තේරුම් ගත් ,,ජීවිතය ට එඩිතර ව මුහුණ දුන් යකඩ ගැහැණිය ක්.කාන්තා අපට ආදර්ශයක් ..ඔබට තෙරුවන් සරනයි ..ඔබේ ඉදිරි සියලු කටයුතු සියල්ල සාර්ථක වේවා ❤️❤️❤️
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
මමත් නුවර. ඒ උනාට කවදාවත් දැකලා නෑ හරිම ලස්සන වැඩසටහනක්‌. ආසයි අහන්න ❤❤❤❤බුදුසරණයි
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 Жыл бұрын
සමාජයට වටිනා ,හරවත්,සවිමත් කාන්තාවක්.හරිම කැමතියි , සන්නා සර් ඔබට ස්තූතියි ...
@sheltonpeiris3477
@sheltonpeiris3477 Жыл бұрын
මේ වැඩසටහන තුළ මම දැක්ක නැතිවුන මාවම. මම ලියන්න ආස කෙනෙක්. දැනුත් ඉඩ ලැබුනම ලියනව. ඒත් මගේ ජීවිතය පුරාවට මාව පීඩාවට පත්කළ දුශ්කරතා සහ ප්‍රශ්ණ නිසා මට මාව අමතක කරන්න සිදුවුණා. මේ වැඩසටහන මට කිව්ව දැන්වත් මාව මතක්කර ගනිං කියල. සන්නස්ගල යන්ටත් ඉරේෂාටත් ස්තුතියි.
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අවුරුදු 50ක් කියලා කියන්නත් බෑ.ඇය එතරම්ම ලස්සනයි.❤😊
@vishulab5533
@vishulab5533 Жыл бұрын
ඔව් ඇය ඇත්තෙන්ම සුන්දර කතක් ❤
@chrishantha.perera
@chrishantha.perera Жыл бұрын
age just a number
@NamalPuspakuma-no7tj
@NamalPuspakuma-no7tj 8 ай бұрын
Hadawatha lassana minussu kawadawath wayasa Panna ne
@PupudupupuduPupudupupudu
@PupudupupuduPupudupupudu 6 ай бұрын
@sriyalathagomes2295
@sriyalathagomes2295 Жыл бұрын
හරිම සුන්දර ධෛර්යමත් ඇයගේ ඉදිරි ගමන සතුට සැනසුම වාසනාව පිරි ජිවිතයක් වේවා.
@rothebro2304
@rothebro2304 6 ай бұрын
ඉතාම සුන්දර අදහස් තියෙන කලාකාමි ආදරනිය සහොදරියක්...ඇත්තටම ආදරනිය චරිතයක්
@a.n.wanigarathna9110
@a.n.wanigarathna9110 Жыл бұрын
රස විඳින්නට යමක් දුන් ඔබට ඉස්තූතියි
@dsurensilva9315
@dsurensilva9315 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර කාන්තාවක් 🌹🥰 හැම මොහොතකම සතුටින් සිටින්න ලැබේවා කියලා පාර්තනා කරනවා.. 🙏
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 8 ай бұрын
Obata jayawewa! duwe....
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
පට්ටම චරිතයක් කොහෙද මෙච්චරකල් හිටියෙ...😊🥰
@shyamasam16
@shyamasam16 Жыл бұрын
මං හිටපු ගමේ කන්දෙන් එහා පැත්ත අලවතුගොඩ. සර් හැමදාම කියනව වගේ ගම හොඳයි ඉදල හිටල මතක අවුස්සන්න හැබැයි ඉන්න නෙවේ. ගමේ ලස්සනින් කැත ටික වැහිල තමා. සර් ගෙ අම්ම පොත ලගදි කියවපු නිසාත් ගම බොහෝ සමීපයි. මෙතුමිය ගේ ධනාත්මක සිතිවිලි නිසාම පනස් විය ඉක්මවූවත් younger looking 😊. නිර්මාණකරණයේ බොහෝ දුර යන්නට ඇයට ශක්තිය ලැබේවා. කස්සගෙ හඩින් ඇගේ පද පෙල අහන්නට නොඉවසිල්ලෙන් ❤
@subashwijenayake865
@subashwijenayake865 Жыл бұрын
ඇත්තටම මමත් ආසම නැතිත්... ඒ ගීතයේ සිදුවීම ඒ අයුරෙන්ම මුහුනදුන් කෙනෙක් නිසා.. ඒත් හරිම මිහිරි අහන්ටම ආස ගිතයක් ඔබ ලීවෙ.. සිතූති ඔබ දෙපලටම..
@roshaniajantha690
@roshaniajantha690 Жыл бұрын
නුවර ගැන සන්නා සර්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
@ajithmahesha1701
@ajithmahesha1701 7 ай бұрын
කතාව සම්පූර්ණ ඇත්ත
@kamalmadhika
@kamalmadhika Жыл бұрын
මොනවද ලියන්නෙ (මම)...ඒ්කනම් මාරයි.. (perfect කතාව) ...ඒහෙම කියන්න තරම්..perfect වෙන්න...ඇත්තම කියනවා නම් මට මේ සිංදුවේ මුල් ‌‌‌‌පද ටික විතරයි හැමදාම ඇහෙන්නෙ..මට අහන්න අවශ්‍ය නැහැ ඉතුරු ටික..මම හැමදාම නතර වෙනවා..ඇයි ඒ්..මම මේ programe ඒක ඔක්කොම බලනවා...බලලා මේ ඒක්කම ඒන අනිිිත් programe ඒකත් බලන්න පටන් ගන්නවා..(සිම්පල්යි සයිමන්) හැබැයි මනස පුරාම දුවන්නේ ඒ් අව්‍යජ ප්‍රකාෂණය. අත වෙව්ලන, ඇස් දෙකේ උනන කඳුළු, ලස්සන හිනාව, tone ඒක, ඒකිනෙක පද ගලපපු වචන, මොන තරම් දේ ලියන්න පුලුවන්ද?..මෙහෙම ගැහැණු ඉන්නවද..?...ඒ්ක නම් මාරයි පට්ට ආදරෙයි අක්කා,,, මට හිතා ගන්නත් බෑ ඒ් අතීත කතාව...නාඩිය...කොහොමද point ඒකට ගහපු ගැහිල්ල..මම මෙහෙම ලියන ඒකම..හරියටම තැනට ගහලා කියලා කියන්න පුලුවන් ..ඒ්ක මට දැනෙනවා..feel වෙනවා..ජීවිතයේ වෙනසට අවු 52 යනකං ඉන්න වුනා..සන්නාගේ programe ඒකකින්ම බලන්නත් වුනා දැනෙන්න..ඒ්කත් මාරයි..සතුටුයි..මේක වලාකුලු / වියන් මතින් ආපු ගමනක් නොවෙන බව ...නොතෙරෙන තරමට මූන හැදිලා තියන අපූරුව..කියන්න ගොඩක් දේ තිබුනත්..‌කොහොමද කියන්නෙ...ආයේ දකින්න අහන්න ලැබේවා!.. ඔබට ජය!
@riansboits8510
@riansboits8510 Жыл бұрын
🙂🙂 ලස්සන හිත් තියන අය හැමදාටම තරුණයි.....shes beautiful...best motivation for all womens
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
👍♥️♥️♥️😪
@ursulakahandawala2920
@ursulakahandawala2920 8 ай бұрын
ඉරේෂා හේමමාලි, වටිනා කතාබහක් ... දිවිමග සෙත්මල් පිපේවා... දිවිසැරිය නිමා කොට අවසන් ගමන් යන පියෙකුගේ. .. සෝ ගී රාවය හොඳ නිර්මාණයක් විදියට සංවේදීව එලිදැක්වූ ඔබට... ජය සතුට ...🎉🎉🎉🎉
@dweerakkdoy421
@dweerakkdoy421 11 ай бұрын
කවිය ගැන ලොකු අවබොදයක් නැතත් ගීතයක් උන එ කවිය අහන හැම වෙලාවෙම ගොඩක් දැනෙනවා ❤️ කළාව කිසිම විදියකට කොටුවිය යුතු නෑ කිසිම දේකට එ මට දැනෙන දේ
@harindraindrajith7058
@harindraindrajith7058 Жыл бұрын
හරිම වටින සහ වැදගත් ජීවිතයට බොහෝ දේවල් ගන්න තියන වැඩසටහනක් .සන්නස්ගල සර් බොහොම ඉස්තූතියි ..
@vishulab5533
@vishulab5533 Жыл бұрын
පළමු වරට ඇය ගැන දැන ගන්නේ.. ඇය කිවිදියටත් වඩා මට හැඟෙන්නේ පොළොවේ පයගහල කුඩා කල සිට යකඩ ගැහැණියක් බවට කෙමෙන් කෙමෙන් පත් වූ නියම සිංහල කතක්.. ඇය වැනි බිරිඳක් මවක් සහෝදරියක් ලබන අය වාසනාව උපතින්ම ගෙනා අය බවයි ❤️ ඒවගේම ඇය සංවේදී ආදරණීය කතක්.. බොහෝ දේ ඇය ගැන දැනේ හැගේ නමුත් මෙතනින් නවතිමි.
@nilanthanuwankumarapathira2274
@nilanthanuwankumarapathira2274 Жыл бұрын
මං ආසම සිංදුව. ආසම මගේ ගුරුවරයා එක්ක.
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 ай бұрын
Harima lasssanaiy shakthimath kanthawak mona unath daruwo dedenakuth yaha magata gath obata budu saranaiy 🙏🙏🙏🙏😢👍🏼❤️❤️❤️❤️
@sandunikaathauda9958
@sandunikaathauda9958 Жыл бұрын
හරසුන් වචන කිසිවක් ඇයගේ කතාව තුල නොමැත. Multi talented කාන්තාවක්. ස්තුතියි සන්නා !!!
@pradeepsaman4478
@pradeepsaman4478 Жыл бұрын
මට කියාගන්න බැරි උනත් මේ වැඩසටහන මාව අඬ එව්වා... ගොඩාක් ලස්සනයි ..
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
ජිවිතේ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබේ කතාවේ. ❤️ ❤️ සුබ පැතුම් ඔබට ❤❤
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ඉරේෂා හේමමාලි ආදරණීය නැගණිය ❤🌹 ඔබේ සොඳුරු වත තුළ ඇති ධෛර්යය සම්පන්න ගැහැණිය සැබවින්ම ආශිර්වාදයක් සමාජයට. ඉදිරියද ජය නියතයි 🌹❤ උපුල් සර්ට සහ ඔබට ආදරණීය සුභාශිංෂණ!
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
හරිම ආදර්ශමත් කතාබහක් ඇය පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක් ලස්සන නිරහංකාර චරිතයක් ඇයටත් සර්ටත් තවතවත් ලියන්නට සමාජයට ආදර්ශමත් නිර්මාණ කරන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
මුල ඉදලා බැලුවා සර් නියම වැඩසටහනක් ❤ ජය වේවා ඔබ තුමියට 🗽 බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලට
@senarathbandara7723
@senarathbandara7723 5 ай бұрын
විවුර්ත කතාබහක් තාත්විකයි
@ayeshaathukoorala7339
@ayeshaathukoorala7339 8 ай бұрын
ආදරනීය කාන්තාවක් .දීගායූ වේවා ❤❤❤
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 Жыл бұрын
Excellent program ..... Thank you Mr Sannasgala..Iresha Hemamali How glamorous are you ....Your character,, Your talent, etc.
@siherath1385
@siherath1385 Жыл бұрын
She is a poem of nature that gives a lingering feeling to the innermost corners of of the soul.. An excellent explanation of impression. Thanks Mr Sannasgala who brought fame to Uva Province.
@ChandrarathnaMallawa
@ChandrarathnaMallawa 8 ай бұрын
ඔබ හරිම ආදර්ශමත් දිරිය දියනියක් තවත් නිර්මාණක් කරන්න දුවේ. මම ඔබට හරිම ආදරෙයි.සුවපත් වේවා ඔබ සැම!
@සියලුසත්වයොසුවපත්වේවා
@සියලුසත්වයොසුවපත්වේවා Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා .. බොහොමයක් ස්තුතිය ඔබ සියලු දෙනාට ..
@chithra300
@chithra300 Жыл бұрын
ඇත්‍තටම ගොඩාක් ආදර්ශමත් ලස්සන චරිත කතාවක්. 👍
@nissankaseneviratne5241
@nissankaseneviratne5241 8 ай бұрын
මගේ ජීවිතකාලයේ දැකපු සුන්දර කාන්තාවක්
@R-Storybook
@R-Storybook 6 ай бұрын
සමහරුන්ට හිතා ගන්න බැරි වුනත් තනිවීම තුළ ලබන පන්නරය එය තුළින් ම ලබා ගත් කෙනෙකුට මිස ඒ ගැන හිතලා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. පිරි මැදෙන්න පිරි මැදෙන්න යකඩ මුවහත් වෙනවා. ඉරේෂා මහත්මිය, මම ඔබතුමිය, හා හමාර බණවර ගීතය පිළිබඳව මුලින්ම දැන ගත්තේ "සිහිනයකි රෑ" වැඩසටහන තුළින්, එදත් මගේ ඇස්වලට කඳුලක් ඉනුවා. ගීතයට හා ඔබතුමියගේ ජීවිත කතාව ගැන. ඒක අදත් එහෙමයි. ඔබ තුමියට නිදහස් කාව්‍ය නිර්මාණයට තවතවත් ශක්තිය ලැබේවායි පතමි.❤
@lalani-vh5rt
@lalani-vh5rt Жыл бұрын
මමත් ඔබ වගේම හිත ඇතුලේ පුදුමාකාර ශක්තියක් තියෙන ගැහැණියක්.ඒක මට ලැබුනේ පුංචි කාලේ ඉදන් කියලයි මාත් හිතන්නේ...දෙමාපියන් හුගක් ලං උනේ නැති නිසා...මමත් ඔබ වගේම තනිවමයි වැඩුනේ...මමත් නිරන්තරයෙන්ම මගේ සතුටම හොයන්න ලස්සන දකින්න උත්සාහ කරනවා.ඉතින් ඒ නිසා මම ඉස්සරට වඩා සතුටින්..ඔබට සුබ පතනවා..සතුටින් ඉන්න හැමදාම
@quintaspinsiri3585
@quintaspinsiri3585 Жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනයි.
@susilrathnayaka9671
@susilrathnayaka9671 Жыл бұрын
පට්ට.අලුත් song ekath hit වෙයි.. kasunge hadath එක්ක සුපිරි වෙයි. 👍👍👍
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
සර් ගෙ කියවීම හරියටම හරි , මන් නුවර කෙනෙක් උනාට ජීවත් වෙන්නෙ හැටන් වල මේ වතුකරයේ දමිල මිනිසුන්ගේ සරල ජීවන රටාව නිසාම , බොරු සෝබන නැති . මෙතුමිය ලන්කාවෙ තනියම ජීවත් වෙන්න බැ කියන සමස්ත කාන්තාවන්ට පරමාදර්ශී චරිතයක් .
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
@manupraba3994
@manupraba3994 Жыл бұрын
අක්කත් හැඩයි. අක්කගෙ කතාවත් හැඩයි. ❤
@D.S.N833
@D.S.N833 Жыл бұрын
අක්කටත් හිතයි🤣
@chansam8966
@chansam8966 Жыл бұрын
​@@D.S.N833 😇
@PadmaSenarathne
@PadmaSenarathne 11 ай бұрын
දිරිය කාාන්තාවක් සමග කල හොද වැඩ සටහන ක්
@akalankakawshalya7482
@akalankakawshalya7482 Жыл бұрын
ඒ වචන වල ගැඹුර හරිම ලස්සනට මුදාහරිනවා.. හරිම සතුටුයි❤
@meladefonseka6204
@meladefonseka6204 Жыл бұрын
I haven't heard about you before lady but you are a unique person. Congratulations !
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 Жыл бұрын
සන්නාගේ කටේ මසුරන් දාන්න ඕනි. "නුවර මිනිස්සු හිතන තරම් ලස්සන නැහැ" ඒක පට්ට කතාව. සහතික ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 Жыл бұрын
😢
@ishanimanthi8144
@ishanimanthi8144 Жыл бұрын
අනිවාරේන්
@shamaranaveera9857
@shamaranaveera9857 8 ай бұрын
අපේ ගෙවල් ලඟත් ඉන්නවා නුවර උන් හරිම කුහකයි
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
අපි හරි ආසයි මේ කිවිදියට.හොය හොයා බලන්න.
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 Жыл бұрын
Hats off.
@lokawasiya
@lokawasiya Жыл бұрын
matath kadulu piruna sir...athi wishishta geetha nirmanayak..a wagema sir tath godak pin ma karana patta wadeta....jaya wewa
@LayalLuvi
@LayalLuvi 9 ай бұрын
මෙ සින්දුව ලයිව් වල කියද්දි ගොඩක් අය අඩනව කියන්න එපා කියනව දරා ගන්න අමාරු හදවතට කතා කරන සින්දුවක්😢😊
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 9 ай бұрын
අවසන්බවර මේගීතය අහගන ඉන්නබෑ.කදුලුකඩාහැලෙනව.ගීතයලිවිවට ත් රවීන්ද්‍ර හදපිරි තුති.ගීතයවගේම ඔබද හරිම සුන්දරයි.අම්මටත් ගීතයක් ලියලරවීටම දුන්නනමි තවත්වටිනව.
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Awesome really wonderful creative you both. Meeka maarama waauu ekkak.
@nimalwijesundara7448
@nimalwijesundara7448 10 ай бұрын
So proud අක්කා ape gama kenak oya.
@anakshiaseka5145
@anakshiaseka5145 Жыл бұрын
From then until now the smartest woman I have ever seen in my life. Wish u all the very best for ur everything
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 Жыл бұрын
සර් ගෙ ලස්සන ම Program එක මෙක❤❤❤
@lsavithri6640
@lsavithri6640 Жыл бұрын
ජීවිතේ පලමු වරට මට මගේ කතාව වෙන කෙනෙක්ගෙන් අහන්න ලැබුනා....❤
@sanjeewaranasinghe5763
@sanjeewaranasinghe5763 Жыл бұрын
Sannasgala sir kora una me lady ge personality ekata eka maru ❤
@gaminiedirisinghe3253
@gaminiedirisinghe3253 Жыл бұрын
Healthy mind in a healthy body……keep yourself fit….you will be always young….!!!!!
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 Жыл бұрын
ස්තූතියි සන්න
@cholithaishang.3705
@cholithaishang.3705 11 ай бұрын
අනුබූතින් තුලින් කවියක්, ගීතයක් ,නිර්මාණයක් බිහිකිරීමට වඩා ඒක තමන්ගෙ අත්දැකීම් තුලින් බිහිවෙද්දි මං හිතන්නෙ අර කිව්ව නාඩිය අහුවෙන්න ලියන්න පුළුවන් .
@NawarathneNawarathne-im6st
@NawarathneNawarathne-im6st 7 ай бұрын
Oya hari nihathamanai. Dura gamanak yanna puluwan. Parissamin yanna. Thunuruwan saranai!
@poragechandrarathna812
@poragechandrarathna812 Жыл бұрын
ලස්සනයි සන්නා
@SadeepMadusanka-h5z
@SadeepMadusanka-h5z Жыл бұрын
ඉතාමත් රසවත් වැඩසටහනක්....🎉
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
What a great people's. Well done Great personality
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
මිට අවුරුදු 30 - 40 කලින් අලවතුගොඩ කියන්නෙ ඉතාම ගැමි පරිසරයකින් යුතු සුන්දර පාලාතක් ඒ නිසාම තමයි ඉරේෂාට අද කිසිම ආපදාවකට මුහුණ නොපා මෙ ගමන එන්න පුළුවන් කම ලැබෙන්න ඇත්තෙ. ඒ කාලෙ ඇත්තටම ⁣තනියම ගෑනු ළමයි ඉන්න තැනකට වටපිටාවේ ගෙවල් වලින් ආරක්ෂාව ලැබුණා. නිකං හරි කොල්ලො ඔය ඉරේෂාලාගෙ ගෙ ළඟ කැරකුනා නම් අල්ලපු ගෙදර අච්චි අම්මා කෙනෙක් නැන්දා කෙනෙක් මාමෙක් හරි "එයි කොල්ලො ඔය අහිංසක උන්ට පාඩුවෙ ඉන්න දියල්ලා"කියලා සද්දක් දායි අම්මා තාත්තා ළඟ නැති උනත් එහෙම ආරක්ෂාවක් ඒ ගැමි පරිසරයෙ තිබුනා මම කුඩා කලයෙ පාසැල් නිවාඩුවට නුවර ඉදලා අලවතුගොඩ මාමලාලෙ කුලී ගෙදරට යනවා කොකෝවා වත්තක් මැද ඒ ගෙදර තිබුන ගෙදර අය්ති අය ලගම හිටිය සමහර දාට මාමා රාත්‍රි වැඩ ගෙදර ඉන්නෙ මමයි නැන්දායි ගෙවල් අය්ති ගෙදර ආත්තම්මා මට පැණි රස කැමකුත් අරගෙන බලන්න එනවා හරියට එයාගෙ ලමයි බලනවා වගෙ මයෙ පුතේ රැට එලියට යන්න එපා දෙයියො කියලා ඔළුව අතගාලා යනවා, එදා එහෙමයි අලවතුගොඩ පළාත නමුත් අදනම් සිංහල මිනස්සු ඉඩම් විකුණලා මුලු ප්‍රදේශයම වෙනත් ජාතිකයන්ගෙ යටතට පත්වෙලා. එදා දෙමාපියන් නැතිව තිබුන ආරක්ෂාව අද නම් එක දවසකටවත් තියේද සැකයි. කෙසේ නමුත් ඔබ දක්ෂ නිර්භීත නිහතමානී කාන්තාවක් හරිම පුදුමයි ඉතිං අවුරුදු 16 ඉදන් නංගි මල්ලිත් රැකගෙන ඉගෙනීමෙනුත් ඉහළට ගොස් අද උසස් තැනක ඉන්න එක සතුටක් ජයවේවා ✌ තෙරුවන් සරණයි ☸️🙏🙏
@nilakume4143
@nilakume4143 Жыл бұрын
ලස්සනයි වැඩේ සන්නා
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
දෙවන සින්දුව හමාර බණවර වගේම පට්ටට හිත හිල්වෙලායන වචන පේලි .
@wasanadsk1368
@wasanadsk1368 Жыл бұрын
සුභ අනාගත යක් , ඉරේෂා . යුගයක තහංචි බිඳින්න තරම් ශක්තියක්.... හැමෝටම නැහැ .
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
What an amazing human being. 👍♥️♥️😪 May God bless you sis. All the best for your future endeavors..♥️ Thank you Upul S.
@nimeshadilhani5672
@nimeshadilhani5672 Жыл бұрын
Harima lassana piyakaru penumak obata tiyenne.e wagema obe hadawathath piyakaru athi bawai mage hageema .e nisai oba kividiyak wannata aththe..❤
@rizwanamith9066
@rizwanamith9066 Жыл бұрын
83 කලබල කාලේ අපිත් හිටියේ අලවතුගොඩ.මාව ඒ අතීතයට ගියා.ස්තූති.සන්නස්ගලගේ කථාව ඇත්ත වාසකමෙන් ඉස්කෝලේ කථා කරන්නේ.අපේ සීයාලගේ අත්දැකිමෙන් කියන්නෙ නුවර මිනිස්සුන්ගේ මාන්නය.
@narayanajanaka5400
@narayanajanaka5400 Жыл бұрын
Aka mannema newei saho puruddak
@gayanarosha
@gayanarosha Жыл бұрын
රස විඳින්නට යමක්‌, හිස්මුදුන පසාරු කරගෙන ගිහින් යටිපතුල දක්වා දුවන හැම ස්නායුවකටම තද පහරක් වැදුනා.. වචන ටික අහ්ද්දීම.... ❤️❤️
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
She is a great Lady.......appreciate her work...
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Very beautiful personality. Very honest character.
@samudrajayasundera5907
@samudrajayasundera5907 Жыл бұрын
Iresha Akki, ane sathutui oyawa mehema dakkama❤️ oya apu dura gena harima sathutui..❤
@lasithagunasekara6405
@lasithagunasekara6405 7 ай бұрын
Great.. congratulations!!
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
good interview. thanks.
@srimadayapalee4537
@srimadayapalee4537 7 ай бұрын
Lassanama Lassana interview ekak Thanks a lot
@bharathiweerasinghe6839
@bharathiweerasinghe6839 Жыл бұрын
Good luck
@emersonfernando8241
@emersonfernando8241 Жыл бұрын
You are a lady who has turned sorrowful situations into happiness. Remember pressure is what makes coals into diamonds.Break a leg!
@Awankathushan1984
@Awankathushan1984 Жыл бұрын
මේකනම් මරු ❤
@danushkadesilva9376
@danushkadesilva9376 Жыл бұрын
අක්කා ❤️❤️❤️
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Mage Amma genamai me.eya budu wewa!!!! Obata pin Amma gena wagema arthawath basin piruna geetha nirmanaya karanawata. Suba pethum.
@chrissilva3649
@chrissilva3649 Жыл бұрын
Superb interview, Well done.
@suharshanidharmarathne6533
@suharshanidharmarathne6533 Жыл бұрын
හොඳ වැඩසටහනක්..ඉරේෂා welldone
@janakadivarathne3137
@janakadivarathne3137 Жыл бұрын
Great women breave heart ...love you all the best
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 Жыл бұрын
Budusaranai
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
hoda wadasatahank
@karunathilakawl2963
@karunathilakawl2963 7 ай бұрын
සුබපැතුම්
@kamarypop65
@kamarypop65 8 ай бұрын
❤දිරිය කතක්❤❤❤ ,all the best you 🌹🌹🌹👑
@anuruddapeiris9954
@anuruddapeiris9954 8 ай бұрын
Great...Great....Great....❤
@thejasamarakon1554
@thejasamarakon1554 Жыл бұрын
ඇත්තටම සර්ගේ මන් දැකපු ලස්සනම interview එක.❤
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
33:08
Upul Shantha Sannasgala
Рет қаралды 56 М.
මේ Mark මාක් කර ගන්​න!
58:51
Upul Shantha Sannasgala
Рет қаралды 26 М.
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 308 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН