KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lip kiss කිස් එකක් දීලා බලන්න ඒ තරම් මැජික් එකක් මේක | Life line | Nilukshi Thilakasiri
19:00
Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine
11:24
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
ඔයාගේ ලොකුසීන් නම් මගේ ඊට වැඩිය ලොකුසීන් | Nilukshi Thilakasiri | Neth Fm
Рет қаралды 180,766
Facebook
Twitter
Жүктеу
1
Жазылу 268 М.
Neth FM
Күн бұрын
Пікірлер: 537
@sandunnilantha
19 күн бұрын
දුක දැනුනත් කාටද කියන්නෙ 😢 කොච්චර දුක දැනුනත් අඩන්නෙ නැතිව කොහොම හරි හිත තද කරන් ඉන්නවා😢 අම්ම පවා කියන්නෙ පිරිමි කවදාවත් අඩන්නෙ නෑ කියල , අනෙ මන්ද මට ඒකටනන් එකග වෙන්න බෑමයි කියල හිතෙනවා. ඔය ගොඩක් පිරිමි පොඩි හරි හිනාවක් පෙන්නලා ඇතුලෙන් ලොකු ගිනිගොඩක් එක්ක ඉන්න කට්ටිය ලයික් එකක් දාපල්ලා. මා ඇතුලුව 🫡🫡🫡🙏🙏 respect brothers ❤❤❤❤❤
@chethiyalakshan5797
3 ай бұрын
මේ වගේ හිතන ගැහැනියක් ලැබෙන සෑම පිරිමියෙක්ම සදා සතුටින් ❤
@janu-wick
2 ай бұрын
ammo e husband nam mara wasanawanthai bro
@knkrathnayke
3 ай бұрын
"ආදරේ ගෝනියක් ඕනි නම් ආදරේ කන්ටේනරයක් දෙන්න"👍 ඇත්තටම
@Kulaya1991
3 ай бұрын
❤
@DeepthiWithanachchi
29 күн бұрын
නිලක්ෂි නිලධාරි තුමියනි. ඔබ මේ සමාජයට වාසනාවක් ........ ඔබවැනි බිරිඳක් ලබන්න ගොඩක් පිං කරන්න ඕන. මොකද ඔවැනි හිත් ඇති ගැහැණු ඉතාම දුර්ලභයි........ ඔබට... "තුණුරුවනේ පිහිටයි"
@TestdinuMobile
3 ай бұрын
අව්රුදු 18 ක තරුනයෙක් විදියට ජීවිතය ගැන යතාවබෝදයෙන් ඔබතුමිය දුන් මේ ජිවීතාදර්ශය ඔස්සේ සාමකාමී පව්ල් ජිවීත වලට මේ උපදෙස් දේශනාවක් ම වේවා යැයි මම ප්‍රාර්තනා කරනවා.❤️🩹 මේ වටින උපදෙස් වලට ඔබතුමියට බොහොම ස්තූතියි සහ බොහොමත් ම පිං ❤️🩹
@nurajmaduranga
3 ай бұрын
පළවෙනි වතාවට දැක්කෙ කාන්තාවක් මේවගේ අපක්ෂපාතීව පිරිමින්ගෙ හැඟීම් ගැන කතා කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න හිතුණා. හොඳ වැඩසටහනක් 👍
@AhasPerera
2 ай бұрын
ඒක ඇත්ත.
@karunasenakarunasena843
2 ай бұрын
😅 L Lnml mm Pmmll......😊p9mp9
@SaSs-o1n
18 сағат бұрын
ඒක එයාගෙ චැනල් එකට එකතු කරගැනීමේ. තිබෙන හැකියාව.
@chandrasirisamaraweera6647
3 ай бұрын
🖤*පිරිමින්ට අඬන්න තහනම්* 🖤 පණ වගේ ළඟ උන්න පළමු පෙම සශිකලා සරසවියෙ සුවය විඳ සිව් වසර පෙම් කළා මට වඩා ඔහු හොඳයි කියා පෙම පසෙකලා නොසිතු ලෙස ඇය ගියා හද මගේ සූරලා ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවෙලා... කෙලිලොල්ව දිනෙන් දින දවස් නම් ඉගිලුනා හිටිගමන් නොසිතු ලෙස පියා එක්තැන් වුනා ගෙදර මුළු බරම මගෙ හිසේ මත පැටවුනා කප්පරක් දුක් මැද්දෙ මගේ හද ඇවිලුනා ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවුනා... ඔෆීසියෙ ප්‍රශ්න මැද මං ගොඩක් හිරවුනා ජීවිතේ කළකිරී වැඩ ගොඩක් වැඩිවුනා ප්‍රිය බිරිඳ සමග මගෙ අඬ දබර සිදුවුනා ඇය හඬා වැටෙන විට මගේ හිත ගොලුවුනා පිරිමිකම සිහිවෙලා කදුළු බිඳු මියැදුනා.... මගේ ලේ වලින් ඇය පළමුවර ගැබ් වුනා දින මාස සති ගෙවී නව මසක් පහුවුනා ඇයත් සමගම මමත් රෝහලට පැමිණුනා ඇය විඳින දුක මෙම ට ඉවසන්න බැරිවුනා අඬන්නම ඕන මුත් නොහඬ ඉන්නට වුනා.... පඩි දවස නිසා අද යාලුවොත් සෙට් වුනා මත් වතුර සිගරට් ද බියර් හෙම එක් වුනා මගෙ ප්‍රශ්න උගෙ ප්‍රශ්න සැවොම කතිකා වුනා පෑරුන ම හිත් අතර කඳුලකුත් ගිලිහුනා පිරිමිකම පසෙකලා මටත් ඔහෙ ඇඬවුනා... "කදුළු පිස ගෙදර යමු දැන් හුඟක් රෑ වුනා..." ~සසිනි ප්‍රසාදි සමරවීර~ 2023.01.29
@nishanidsenevirathne9381
3 ай бұрын
❤
@dulanjiwijekoon8304
3 ай бұрын
Wow❤❤❤
@dulanjadilhan5240
3 ай бұрын
Lassanai❤❤❤
@subashinisandamali625
3 ай бұрын
Harima lassani dr mn hituwe pirimi kenek liyapu ekak kiyala
@kumaridehigama4293
3 ай бұрын
Love it, 💖🌹👍👌 thanks
@darshiblog8528
3 ай бұрын
"සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියැසි කැළක්. කපුරු මලක සුද සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්" මට මතක් උනේ මේ සින්දුව. අපේ සමාජේ මෙහෙම ජීවත්වෙන්න ආස පිරිමි බහුතරයක් වගේම ගෑණුත් ඉන්නවා. හැබැයි පිරිමි පාර්ශවය සම්බන්දයෙන් විතරක් අද සාකච්චාව කරාට ඇත්තටම ඒ වගේ සෙනෙහසක් දෙන්න බලාන ඉන්න ගෑණුත් මේ සමාජේ ගොඩක් ඉන්නවා..ඒත් ඒ සෙනෙහස නොදැනෙනව වගේ හැඟීම් දැනීම් නැහැ වගේ ඉන්න පිරිමිත් ඉන්නවා.. ආදරය ප්‍රේමය ලිංගිකත්වය කියන්නේ ඇත්තටම මිනිස්සුන්ව ජීවත් කරවන කාරණා.. කොටින්ම කීවොත් ඒව තමයි ජීවිතේ කියන්නේ..ඔය දේවල් නැති උනොත් ගෑණු වහේම මිනිස්සුත් ඇවිදින මල මිනී වෙනවා. ඉතින් ආදරේ අවැසි පිරිමින්ට සෙනෙහස අවැසි පිරිමින්ට වැළඳගැනීමක් අවැසි පිරිමින්ට මව් වත් බවක් අවැසි පිරිමින්ට ඒ වගේ ඒ ගුණ තියෙන ගැහැණුන්ව මුනගැසේවා.! ජීවිතය පමා වී හෝ සැනසීමක් ලැබේවා! ලෝකයේ ප්‍රේමයම ජය ගනිත්වා! ආදරය අවැසි ගැහැණුන්ට පිරිමින්ට ආදරණීය මානසික නිරෝගි භාවයෙන් යුතු පිරිමි, ගැහැණු මුනගැසේවා.!
@DanuBandara-c
Ай бұрын
මට ත් එසේම මුන ගැසෙවා ❤️
@wasanthakumara8260
2 ай бұрын
මිස් මමත් පිරිමියෙක් ඇත්තටම මිස් ඔයාවගේ ගැහැනියක් ලබන පිරිමියෙක් පුදුම වාසනාවන්තයි කවදාවත් මගේ බිරිදට මගේ තත්ත්වය තේරැමි ගන්න උත්සාහ කරන්නෙ නැ මිස් ඔයාගේ මෙි වචනේත් ඇති හිත හැදෙන්න ගොඩක් පන් මිස් ඔයාට බුදු සරනයි මිස්
@nokaSir
2 ай бұрын
ඔයා හිත හදු කවදා හරි ඔයාගේ බ් රිද තිරුම් ගන්න කියලා ප්‍රර්තනා කරනවා ..... ඒත් එහෙම තිරුම් ගන්න කාන්තාවට එහෙම හමු වෙන්නේ නහැ ...
@nokaSir
2 ай бұрын
ඔයාගේ මේ පහාදා දීම ගොඩක් වට්නවා ම්ස් බොහොම ස්තුතියි 🙏 .....
@vishmitheekshana3301
2 ай бұрын
වසර 50 කට ආසන්න මාගේ දිවියේ මා ඇසු ඉතාමත් ලස්සනට පෙල ගැස්වු විග්‍රහයක් ....මේ කිව්වේ ස්වාමිපුරුෂයෙක් හැටියට මාගේ ජිවිත කතාවයි..මාගේ තරුණ අවධියේ මාගේ මවගෙන් සහා එකම සහෝදරියගෙන් නොයෙකුත් විවාහ යෝජනා ආවත් ඒවා සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කල මා ආදරයත් මාගේ වචනයත් නිසාම විවාහ වූවා...බොහොම පොඩියට පටන් ගත් ජිවිතේ අද යම් තැනක ඉන්නවා...මාගේ ආසාව වූයේ දරුවන් කීප දෙනෙක් ...එහෙත් අද එක දුවෙක්ගේ පියෙක්...ඒ දුවද මාගේ ලග නැහැ ...ඇය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇයගේ මව සමග වෙනත් පලාතක ජිවත් වෙයි..මතක ඇති කාලයක සිට ඇය දියණිය සමග වෙනමම ඇදක..අවසානයේ මේ නිවසේ මාත් මාගේ ආදරනීය සුරතලා ( බල්ලා) සමග ජීවත් වෙනවා....මා අද කණගාටු වන්නේ එදා ගත් තීරණය ගැන නොවේ....හෙට දින මාගේ දියණියත් ඇගේ මව මෙන් ජිවත් වේදෝ කියායි..
@MaduNilaanka
Ай бұрын
මගේ මහත්තයා ආබාධිතයි ඒ උනාට මම එයාට ගොඩක් ආදරෙයි
@samadhithilakarathne-lm4uh
3 ай бұрын
හැම පිරිමි කෙනෙකුට ම, ඔහුව තේරුම් ගත් නිරන්තරයෙන්ම ඔහුගෙ මුවග මත සිනහව රදවන, ලිංගික සුවය අඩුවක් නොකර දෙන, ඔහුගේ ඉදිරි ජීවිතයට හයියක් වෙන, ඔහුගේ මනස හොදින් තේරුම් ගත් ගැහැණියක් ලැබේවා❤
@Chirannadula002
3 ай бұрын
Ow aniwaren ❤😊
@lankalanka9687
3 ай бұрын
පරක්කූ වෙලා හරි හමුවෙවා ..
@buddwik2719
3 ай бұрын
ඒ වගෙ කෙනෙක් ලැබුන නම් 😞
@chathuking7902
2 ай бұрын
ඇත්තටම
@DanuBandara-c
Ай бұрын
Ammo එසේම වේවා ❤️
@priyanwadaherath9050
2 ай бұрын
මිස් ... මගේ bf එයා ගොඩාක් busy කෙනෙක් ඉතින් එයාට එයාගෙ දේවල් හරියට miss වෙනවා. එයා ඒ නිසාම එයා ගැනම කේන්තියෙන් ඉන්නේ . මිස් කිව්වා වගේම එයා එයාගෙ හිතේ පීඩනේ මගෙ ඉස්සරහදී කෙන්තියෙන් එක සැරේ හැම දේම කියලා හිත නිදහස් කර ගන්නවා. ඒ වගේ වෙලාවට මං කොහොමද එයාට react කරන්න ඕනෙ කියලා මේ video එකෙන් මං දැනගත්තා ❤️ thankyou miss❤
@DinesikaDineshika-l8j
3 ай бұрын
මම life line හැම video එකක්ම බලනවා. කසුනි මිස් ව මුණ ගැහෙන්න මම bmich ආවා. එදා මා එක්ක විනාඩි 15ක් කතාකලා. මම ජීවිතය වෙනස් කරගත්තා. මම දැන් හරි ආසාවෙන් ජීවත් වෙනවා. එදා කසුනි මිස්ව මුණ ගැහෙන්න ආවේ නැත්තන් අද මම ජීවතුන් අතර නෑ. ස්තුතිය ඔබට කසුනි මිස් අපිට ජීවත් වෙන්න ආස හිතෙන්න තවත් මේ වගේ මාතෘකා ගැන නිලුක්ශි මිස්ගෙන් ප්‍රශ්න කරන්න. නිලුක්ෂි මිස් ටත් හරිම ආදරෙයි
@MahagedaraSenarath
3 ай бұрын
ඔබතුමියගේ කථාව මුල් සිටම ඇසු මම වයස අවුරුදු 73 ක් වයසෙ ජීවිතයක් ගතකරන කෙනෙකි.තර්කානුකූලව ඉදිරිපත් කරනලද කරුණු සියයට සියයක්ම නිවැරදිය.අද සමාජය තුළ මෙ පිළිබඳව අවබොධය ක් නොමැතිව ගොඩක් පවුල් දිවිය අසාර්ථක වී ඇත. මෙ අදහස් ටික මම ඉදිරිපත් කලෙ මතූ පරපුරට යම් දෙයක් කෙරුම් ගැනීමටයි.ඔබතුමියට තෙරුවන් සරණයි.දළදා සමිඳුන් පිහිටයි.
@manorikadhamayanthi4273
3 ай бұрын
පිරිමි කවමදාවත් තමන්ගේ ගැහැනිය ට.ඇහුකමි දෙන්නැ.එයා එයාගේ මතයට පමණයි ගරැකරන්නේ.ඒනිසා මිස් දෙයක් තෙරැමි කරලා දෙන තැන ගැහැනු අපි අසරණයි .ඒ නිසා ගැහැනු අපේ හිත් ගල් වෙනවා.
@abeync
Ай бұрын
@@manorikadhamayanthi4273බහුතරයක ක් එහෙම නැ.අනෙක පිරිමියෙක්ට ඇහුන්කම් දෙන්න පුලුවන් විදියේ ආමන්ත්‍රණය කරන්න ගැහැනිය දක්ස වෙන්න ඕන.පිරිමින් කැමති නැ නියෝග වලට එහෙම නොවන ආමන්ත්‍රණය ක් කරලා බලන්න .අනෙක ආදරය ලග ඕනම පිරිමියෙක් කීකරු වෙනවා.
@prabatheroshan1311
2 ай бұрын
සහතික ඇත්ත. පිරිමි වගකීම් වලින් බැදිල බැදල මිරිකිල ඉන්නෙ.මහන්සියි කියල නවතින්න බැහැ අහන්න කෙනෙක් නැහැ. ස්තූතියි ඔබට කවුරැවත් කතා කරන්නැති subject එකක් ගැන කතා කරාට.
@anojasudarshani198
3 ай бұрын
ලස්සන පාඩමක් මිස්, ආදර්ශමත් හරි ම වටින කතාවක්, ස්තුතියි ඔබතුමියට ❤❤❤
@dinithisamarasinghe4311
3 ай бұрын
මේ කතාව හරිම වටිනව. කිසිම කෙනෙක් මේ තරම් මේදේ පැහැදිලිව නොබියව කියන්නෙ නෑ.. බොහොම ස්තුතියි ඔබතුමියට. හැම ගැහැනියක්ම මේ විනාඩි 30 මේ vedio එක බලන්න වැය කරනව නම්.. ලෝකය කොයිතරම් ලස්සන වේවිද
@sameerapethum5062
3 ай бұрын
ඔබතුමිය හැම වැඩසටහනක්ම පුදුම ලස්සනකට කරනවා.ඒ හැම එකකම හැම කාරනාවක් ගැනම බොහොම ලස්සනට පිළිවෙළට තේරුම්කරල දෙනවා.ඔබතුමියට හැම කෙනෙක් ගැනම පුංචි පුංචි දේවල් ගැන පවා හොද අවබෝධයක් තියෙනවා.හැමෝගෙම හදවත් සුවපත්කරල මේ මුලු ලංකාවම ලස්සන කරන්න ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!
@nirmalalokuge8703
3 ай бұрын
මෙච්චර ලස්සන සිතුවිලි ලීවට ඔබට තුති🎉🙏
@DineshDarshana-jr7pc
2 ай бұрын
ජීවිත කාලයම තනියම ඉදල. පිනක් දහමක් කරල මේ සංසාර ගමනෙන් එතෙර වියන්. ඒක පට්ට බං.
@RuwanrukanthaDeseram
2 ай бұрын
Budda damma sanga oththarai ban apita thiyana pihita
@IsharaWickramathunga
2 ай бұрын
ඇත්ත@@RuwanrukanthaDeseram
@isharajayathissa7146
2 ай бұрын
just like me
@thisarinawarathna9528
Ай бұрын
yes
@NadeekaThilakarathne-vy6gp
Ай бұрын
ඇත්ත...
@chandima9276
2 ай бұрын
මිස් කියන්නේ ඇත්ත. 👍🏻පිරිම්න්ට දුක දැනෙනවා😭 නමුත් මගේ ජිවිතේ අත්දැකල තියනවා ගැහැණු සහ පිරිම් දෙපාර්ශවයම පිරිම් කදුලට තැනක් දෙන්නේ නැති බව සහ පිරිම්න්ව තේරුම් ගන්නේ නැති බව 😔
@Hansanirathnasooriy
2 ай бұрын
Aththa 💯
@ShabraRizmie
Ай бұрын
Math meka hama welema kiyana deyak
@shehandananjayasdk21
3 ай бұрын
100% නිවැරදි කතා බහක්...මගේ බිරිදගේ ආදරේ තමයි,මගේ ආතතිය නැති කරන්නෙ..❤❤
@RuwanSenadeera-i7w
2 ай бұрын
ගොඩාක් ගැටලු ඇති විමට හේතුව මේ දැනුවත් බව නැති කම.මෙයට මුලික වරද දෙමාපියන් ආදර්ශමත් ජිවිතය ගත නොකිරීම සහ ඒ අත්දැකීම් කුඩා කල සිට දරුවන්ට අත්විඳීමට සිදුවිම. මෙය බලා හෝ යම්කිසි ජිවිතයක් නිවරදි මාර්ගය අවබෝධ කරගැනිමට හැකිවුනොත් එය ඔබ තුමියට පින්.
@sithumwarnakula9699
2 ай бұрын
පිරිමි හිත ගැහැණු හිත නෙවෙයි... හිත කියන්නෙම දුක සතුට තරහව කරුණාව මේ වගේ සිතිවිලි එන යනතැනක්.. ගෑණු හරි පිරිමි හරි නපුංසක හරි කෙනෙකුට හිතක් තියෙනව නම් ඒ හිතට මේ සිතිවිලි කියන දේවල් දැනෙනව.. මොකද සිතිවිලි වල නවාතැන තමයි හිත... අපි හිතුවට තව කෙනෙක් හින්ද අපිට දුක හිතෙනව කියල ඇත්තටම ඒක අපෙ හිත හින්ද වෙන දෙයක් විතරයි ...
@User-k8hj5lp7
2 ай бұрын
Yes ❤
@dulanjanikumari-ho1ru
3 ай бұрын
අනේ මිස් මම මං හොදයි කියල කියනව නෙමෙයි.ඒත් මගෙ මහත්තය වැඩට ගිහිං එනකොට මට හිතෙනව වැඩට යන්න මට හරි දුකයි එයා දෙවියෙක් වගේ කෙනෙක් උදේට ගෙනියන්න බදින බත් මුලේ ඉදං එයාගෙ හැමදේම කරන්නේ මං හරි ආදරෙයි එයත් එහෙමයි වෙලාවකට ගැස්සිලි පැද්දිලි නැතුව නෙමෙයි ඒක මං හිතේ ගෙදර බත්එක ඉදෙනකංවත් තියනවද දන්නෑ මෙිරටේ හැමෝම එහෙම ජීවත් වෙනවා නං කොච්චර හොදද මෙිරට කොච්චර ලස්සන වෙයිද මං ඒක හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤
@buddhikasanjeewa9744
2 ай бұрын
❤
@avishkasadharu3046
3 ай бұрын
ඔබතුමිය පැවැත්වූ සාකච්ඡාව සමග එකගවන පිරිමින් අතර අයෙක් ❤
@gardihewageivan3320
2 ай бұрын
පිරිමි ගැන ටිකක් හිතලා..මෙි වැඩසටහන කල ඔබට සතූතියි..ඇත්තටම මෙය ඇත්තයි.
@wowworld186
3 ай бұрын
ඇත්තටම ඔය කියන පිරිමි දුක ගැන හරියට හිතන ගැහැණියක් ලබන්න සසර ගොඩක් පිං කරල තියෙන්න ඕන.
@MacNiroshan
Ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං මේව තේරුම් කරනවට බුදුසරණයි
@kamilakumara
3 ай бұрын
ඔබ තුමියගේ වැඩසටහන් ගොඩාක් වටිනවා ජීවිතයට.එහෙත් මේව තේරුම් නොගන්න අය ගොඩාක් ඉන්නව.පවුල් ජීවිතය රැකගන්න උවමනාවක් උනන්දුවක් නෑ.එක්කෙනෙක් හට දුක විතරක් ඉතුරු උන ජීවිත අනන්තයි.ස්තුතියි ඔබ තුමියට.
@ajithnilantha9630
2 ай бұрын
මේ මාතෘකාව ගැන කතා කිරීමෙ වැදගත් කම හදවතට දැනෙනවා... ස්තුති ඔබට...😢
@SUDESHRATHNAYAKA-dr8
2 ай бұрын
බොහොම පිං ඔබටත් නෙත් FM නිවෙදිකා තුමියටත්
@priyankajayasinghe3596
Ай бұрын
මේ,, හැම දේම ඇත්ත, මේ හැම දේම දීලත් පිට ආදරයක් සොයන පිරිමි ඉන්නවා නම් මොකද කරන්නේ අපේ හාමුදුරුවනේ,, 🙏🙏🙏
@nirosharohini9387
3 ай бұрын
මිස් හරිම අවබෝධයෙන් හැමෝම ගැන කතා කරනවා.අහන් ඉන්න හරිම මිහිරියි.සත්‍ය දැකීමත්,එය කාටත් තේරෙන්න ලස්සනට කියාදෙන්න කීයෙන් කී දෙනාටද පුලුවන් .ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🎉🎉❤❤❤
@HiruniKawshalya-h9w
3 ай бұрын
පිරිමි කරන සමහර වැඩ දැක්කම හිත්‍රන්නෙ උන්ට හිතක් පපුවක් නැ කියල😢
@wasanasewwandisewwandi8227
3 ай бұрын
රගපෑම වැඩියත් පිරිමි ආත්මාර්තකාමි සංවේදි අය අතේ ඇගිලි ගානටයි ඉන්නේ
@HiruniKawshalya-h9w
3 ай бұрын
@@wasanasewwandisewwandi8227 එකනම් ඇත්ත
@prasangarathnayaka4821
3 ай бұрын
හරිම වටින පැහැදිලි කිරීමක්. සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
@DinithiNehansa
2 ай бұрын
❤❤😅
@desilva6428
3 ай бұрын
සෑම බිරිඳක්ටම සෑම සැමියෙක්ටම මුළු ජීවිත කාලෙම ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා..❤❤❤❤
@ThilinaRuwan123
3 ай бұрын
හරිම දේ දැනෙන්න කියලා දෙන වැඩ සතනක් මේ.. ස්තූතියි ඔබ දෙපලට.❤️❤️❤️❤️
@eknaovine5084
3 ай бұрын
හරිම ආදරණිය midwifeරාජකාරියක් කරන ඇය මා දැකකකමයි ඇය හදවත හදුනන හදවතක්❤❤❤❤
@piumidilrukshi2670
3 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් .... බොහොමයක් රටේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම අහන්න ඕන වැඩසටහනක්
@dhanushkasudarshana3955
3 ай бұрын
මරාගෙන මැරෙන්න හිතිල තිබුණ වෙලාවක මේක දැක්කෙ... 🙄😪😪
@Mihindu.982
2 ай бұрын
maruna nam ekk bn.😂
@dhanushkasudarshana3955
2 ай бұрын
@@Mihindu.982 😅
@bpjayasinghe5091
2 ай бұрын
ගැහැනුන්ට මෙච්චර බාල්දු වෙන්න ඕනෙ නැහැ බුද්ධ කලෙත් තිබුනු ගණිකා වෘත්තිය නීති ගත කල යුතු ය එතකොට මුන්ගේ අහංකාරකම බලන්න ඕනෙ නැහැ සමාජයේ ප්‍රසිද්ධ නොවුණු ඇත්තම කතාව පිරිමි හිංසනය තමයි වැඩි
@dilukarosha7297
14 күн бұрын
මමත් හොයාගෙන ආවෙ
@ranjanjayabandu
3 ай бұрын
සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකි බිඳ වැළපෙනවා...... 🙂🙂
@dilukarosha7297
14 күн бұрын
හිතේ සම්පූර්ණ සීල් තැන් ගොඩක් ස්පර්ශ කරා ❤️ ජීවිත කාලෙම බණ ඇහුවත් මේ වචන වල සැනසීම ගන්න බෑ 🥺 එක විනාඩි පහක් කතාකරන්න තිබ්බනම් කියල හිතෙනව 😒
@aasha-x9t
3 ай бұрын
ස්තුතියි ඔබ දෙපලටම වෙනදා වගේම ජීවිතයට වැදගත් වන කරුණු වැඩිපුරම දැන ගන්න ලැබුනා. කුඩා එ්කකය වන පවුල සතුටින් සාමයෙන් නම් මුලු ගමක්.නගරයක්.රටක් එය අත් විදිනවා. මිස් කදුල ගැන කතා කරනවා කිව්වා එ් ගැන බලාපොරොත්තුවෙන් සිටිමි.
@nipuniumanda2973
Ай бұрын
ආදරේ නම් ඇත්තටම රන්ඩු වෙන්නෑ පොඩ්ඩක්වත් රිද්දන්නෑ ඒකයි ඇත්ත මන් මගෙ ආදරේට ගොඩක් ආදරෙයි ඉතුරු ජීවිත කාලෙම මට හම්බුන ඒ ආදරනීය මනුස්සයාගෙ හැගීම් දැනීම් ආසාවල් සේරම තේරුම් අරන් මැරෙනකම් මට එයාව ආදරෙන් බලාගන්න ලැබෙන්න ඕන ❤ මගෙ දරුවෙක් වගේ එයාව බලාගන්න මට ලැබෙන්න ඕන
@smaduraliyanage880
2 ай бұрын
පිරිමි හිතට දුක දැනුනම හිත හදා ගන්න තමයි රට පුරා බාර් දාල තියෙන්නෙ.. දුක වැඩි හින්ද අලුතෙනුත් බාර් පර්මිට් දුන්නෙ...
@saliyajayakodycreations7033
3 ай бұрын
පිරිමියෙක් විදිහට හරිම සතුටුයි මේ කතාබහට.......
@LaksiriKulasekara
3 ай бұрын
ඕවා ඉතින් පොතට විතරනේ....
@MalithiIndira
2 ай бұрын
එක ඇත්ත ...💚💚💛😍
@MadhuMadhu-xy1or
3 ай бұрын
හිතට සුවයක්... ගත ට සුවයක්.. පුදුම සහගත පැහදිලි කිරීමක්. 'මිස් කියන්න ව වචන නැ හරිම වාසනාවන්තයි ඔබගේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ ක් වශයෙන් ඔබ තුමිය මේ සමාජය ට මහඟු උපකාරයක්.. වේවා.. ජීවිත සාර්ථක කර ගන්න... හරිම.... උපයෝගී.. මම නම් සදා.. තනිකඩ යි... දිගාසිරි වේවා... ❤❤❤💪🙏🙏💐
@niroshinijayawardana8951
Ай бұрын
බොහොම ස්තුතියි මෙවන් පැහැදිලි කිරීම් වලට
@sandyakumari8701
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට
@AnuWeerasinghe-sg5ng
3 ай бұрын
මිස්ගෙ විඩියෝ මන් අනිවාර්යයෙන් ම බලනවා හරිම ප්‍රයෝජනවත් දිවිනසා ගැනීම් වැඩිය් දරුවන්ගෙ පුලුවන් නන් බබා කාලෙදිම එයාලව හදා ගන්න හැටි විඩියෝ එකක් ගේන්න මිස්❤❤
@saliyamudiyanse9492
27 күн бұрын
ඔබේ සුපිරි කතාව සහෝදරිය
@MonikaDarshani-h7o
2 ай бұрын
ස්තුතියි ඔබතුමියට..නො හිතන පැතිකඩක් පෙන්වා දුන්නට
@niroshanacool
2 ай бұрын
ඉතාම අර්තවත් මෙන්ම ඉතාම වටිනා සාකච්ඡා වක් තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා
@RoniAbesekara
3 ай бұрын
ඔබතුමී.අදසමාඡෙ.පිරියාඅසරන.කරතිබුනු.වටිනාම.මථුකාව.ඔබතුමීය.පිරිමී.අපිවෙනුවෙනකතා..කිරිම.ගැන.ස්ථුතී.
@nethrachannelsl
3 ай бұрын
ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.අපේ රට යහපත් මිනිසුන්ගෙන් පිරි රටක් බවට පත්කිරීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් අගය කොට සලකන්නෙමු.
@MalshaamadiniMalsha
3 ай бұрын
❤️❤️ ම්ස් ලස්සනට පවුල් ජිව්තේ ගැන ලස්සනට කියලා දෙනවා
@leninjohnson1816
3 ай бұрын
ඔබතුමියගේ කතාව ඉතාම වටිනවා, මේවා පාසැල් මට්ටමේ සිටම දැනුවත් කරන්න ඕනේ පන්සල් පල්ලිවල මව්වරුන්ට, නැන්දම්මලාට, ලේලිලාට මේවා කියා දෙන්න ඕනේ❤ සුන්දර වැඩසටහානක් ස්තුති life line ❤️🇰🇼
@LaksiriKulasekara
3 ай бұрын
Yes...👍
@B14ckyW01f
3 ай бұрын
ගොඩක් ස්තූතියි නර්ස් අක්කේ..
@WayanthiWeerakkody
13 күн бұрын
Hmm miss ge katha walata hitha pirenwa.ඇත්තටම ආදරණීයයි miss.තව තවත් සමාජෙට යහපත් දේවල් දෙන්ඩ ❤❤❤good luck
@CMPUNK-z1g
3 ай бұрын
මම නම් ඇඩුවේ ජිවිතේට දෙපාරයි එකක් අම්මා නැතිවුන දවසේ,දෙවෙනි වතාවට ඇඩුවේ අම්මගේ අවසන් කටයුතු කරලා ඇවිල්ලා ගෙදර ඉද්දි අම්මා බිත්තියේ ලියලා තිබුනු සටහනක් දැකලා...එදායින් පස්සෙ මේ වෙනකම් අඩලා නෑ..මොන දුකක් දැනුනත් හිනාවෙලා පැත්තකට වෙනවා...ආයේ හෙනගැහුවත් අඩන්නෙ නෑ..නැතිවෙන්නෙ දේකුත් නෑ,ලබාගන්න දේකුත් නැති නිසා මට දුකක් දැනුනම අඩ අඩා ඉන්න දේකුත් නෑ..
@embilipitiyekalyanajith3601
2 ай бұрын
හ්ම්... එ් කියන්ෙන හිත ගල් හිතක් වගෙද. හිත මුදු වෙන වෙලාවක් දැනෙනවාද.. හැඩීමක් අැති නොවීම ගැන සතුටුයි එ්ත් එය හිතා ගන්නෙ කොහොමද...
@tharakakarunarathne2420
26 күн бұрын
Wow. As a man I can agree that she is 100% correct. you should publish more videos. Keep up the good work.
@Duminda-f7z
3 ай бұрын
මාරම හරවත් කතාවක් ගොඩක් පින් මිස් මෙි පැහැදිලි කිරිමට..❤❤
@samiththilina5370
3 ай бұрын
හරිම හරවත් දනාත්මක කතාවක් ,,මම හිතෙන්නෙ හැම ගැහැනු කෙනෙක්ටම මෙතුමියට තියෙන දැනුම තිබිය යුතුයි කියලා ඉස්සර ගැහැනු අයට මෙි දැනුම තිබුනා
@DedunuSubashini
3 ай бұрын
මිස් මට තියෙනවා එක ප්‍ර්ශ්නක් ඔබට කතා කරන්න ඔනෙ ෆොන් නම්බර් එකක් තිබෙනවා ද?
@heashol646
3 ай бұрын
ඔබ තුමිය කියන කතාව නම්.1000000000%... ඇත්ත.මගේ බිරිඳත් මේ වගේමයි.ඒත් මන් චෝදනා කරන්නේ නෑ .මොකද මිස්.මට බෑ කාගෙවත්.හිතක් වෙනස් කරන්න.මේ ජීවිතේ.පිරිමියෙක් ජීවිතේ වැඩිපුරම කාලයක්.කලකිරෙන්නේ තමන්ගේ බිරිද නිසානම්.ඒ පිරිමියා කොච්චර අසරනයිද මිස්
@HarshiEdirisingha-hk3zj
3 ай бұрын
අපි සසරේ කරපු පිං පව් අපි ගෙවන්නම ඕන ...
@balasuriyaarachchigemanjul2620
3 ай бұрын
❤❤❤❤
@lankalanka9687
3 ай бұрын
Divorce වෙන්න... හරි කෙනා දවසක ලැබෙයි.. තමන් තමන්ට ඉස්සර වෙලා ආදරය කර යුතුයි.. සමහර විට කසාද බැඳලා ඉන්න ගැහැනි නෙවේයි.. මචං උබේ හරිම ගැහැණි... ඒකි කසාදයට ලියවිචිච ගැහැණි...
@ChandrakanthiAlwis
3 ай бұрын
Mamath mage samiyage waradi ganu pare yana.gdakma dakka kenek .nowadina wadum wadak kiwwa ehema karnna EPA kiyala .man godakma adarei kala.eth wadak une na .man marennath giya .dan man hitha hadan.eyagana hotanne na.wena kenekta adarei karanawa sathutin innawa.eya mata godak adarei .adarei nathuwa jiwath we na amarui
@Evonigresen
3 ай бұрын
ජිවිතේ විදින්න ❤
@sulochaniperera9049
3 ай бұрын
ගොඩක් වටින වැඩ සටහනක්,කිව්ව දේවල් හරියටම හරී.තව තවත් මෙවැනි දේවලින් මිනිස්සුන්ට මග පෙන්වන්න ඔබට ශක්තිය ධර්‍ය ලැබෙන්න ඕනා.❤️💯
@chandimakumari6304
3 ай бұрын
Thank u ❤oya dennata නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@shihanasanka5171
2 ай бұрын
ඇත්තටම ඒ කියපු දේවල් දුකක්.තමන්ගෙ දරැවවත් ලග නැතුව එකම ගෙයි වෙනම කාමරයක නිදනව කියන්නෙ ඇත්තටම මාරම දුකක්, කෑවද බිව්වද කියලවත් කතා කරල අහන්නෙ බලන්නෙ නෑ කියන්නෙ මාරම වේදනාවක්, අමාරුම වෙලාවකට අසනීපයක් අමාරුවක් කිව්වහම ඒක නෑහුනා සේ ඇයටත් අමාරුවක් අසනීපයක් තියනව කියද්දි දැනෙන හැගීම ජීවිතයට නිමාවක් දෙන්න හිතෙනව.තමන්ගෙම ලේ දුවන කුඩා පන පොද රැකිය යුතු නිසා ජීවත් වෙනව කියන්නෙම ඉවසගන්න අමාරු දෙයක්.මේ සෑම දේම ලොකයෙන් වසන් කරනව කියන්නෙ ….?
@Mdissanayaka
2 ай бұрын
ඊටත් වඩා අමාරු දෙයක්.
@shihanasanka5171
2 ай бұрын
@@Mdissanayakaහරිම අමාරු දෙයක්. කවදාවත් කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දෙන්න එපා
@hondahornet6510
2 ай бұрын
මේ වාගේ ගෑනු ලමයෙක් හැමෝටම ලැබේවා
@shalithashalitha8349
3 ай бұрын
මේක බලන සදා තනිකඩ මම😊
@DilanSanjeewa-jr4vo
3 ай бұрын
Kawadawath jodu wenna hithannawath epa
@Dasa_kariya
3 ай бұрын
ඒ මොකද?@@DilanSanjeewa-jr4vo
@balasuriyaarachchigemanjul2620
3 ай бұрын
Ohama hoda
@vinujasudhara8148
3 ай бұрын
Me to
@EzsoftMayura
3 ай бұрын
Ohomama hitahan bn...kawada hari jivithe widala nidahase sathutin merenna puluwan
@buddhikasanjeewa9744
2 ай бұрын
එහෙම දුක දැනෙන ලස්සන හදවත් වලට 🙏
@AMJAttanayake
Ай бұрын
ඇත්තටම පිරිමින්ට දුක හිතෙනවා ඒත් ඒක හඬල පිටකරන්නෙ නෑ .. ඒත් එහෙම මතුවෙන අවශ්ථා තියෙනවා . මගේ තාත්තා සියදිවි නසා ගත්තා හැමෝම ඇංඩුවා ඒත් මම ඇඬුවෙ නෑ. ගෙදර හැමදෙයක්ම කරගෙන හිටියා .ඒත් එක අවස්ථාවක ඉකි ගසා හැඬුනා ඒ මගේ මස්සිනා මළ ගෙදර ආපු වෙලාවෙ . මං හිතන්නෙ ඒ වගේ සමීපතමයෙක් ඉදිරියේ හදවත හඬා වැටෙනවා වෙන්න ඇති. බාර් එකක වැඩකල කාලෙත් පිරිමි හඬනවා මම දැකල තියෙනවා .
@wasanthakumara.2gotabayaja894
3 ай бұрын
අති විසිස්ට වැඩ සටහනක් ඔබ තුමිය ලස්සනට ප්‍රශ්න වටහාගෙන තෙරුවන් සරණයි
@dulipanuranga4405
3 ай бұрын
තව කතා කරන්නනේ තිබුණේ මිස්. කතා කරා මදි 😮
@vishu9455
3 ай бұрын
හරිම ලස්සනයි මිස් ඔයාගෙ මේ ප්‍රෝග්‍රෑම් එක .ඇත්තටම ඇත්ත මිස් මේ කියලා දුන්න හැමදේම ..ආදරෙයි මිස් ගොඩක් ..💜💜
@PradeepAmp
3 ай бұрын
මේ කතාව ඇත්ත ගැහැණියක් කවදාවත් තමන්ගේ සහකරුගේ ආදරේ තේරුම් ගත්තේ නැහැ හුඟාක් කාන්තාවන් ජීවත් වෙන්නේ තමන් පිරිමියා පාලනය කල යුතුයි කියන හැඟීමෙන් ඒ නිසා පුදුම පීඩනයක් පිරිමියාට දෙන්නේ...කාලෙකින් ඇසූ අර්ථවත් කතාවක්...
@maneeshacool5993
2 ай бұрын
දුර රටක ඉන්න husband or wife සමග long distance relationship eka sathutin gewanna ඔවදනක් ගේන්න.නිලුක්ෂි මිස් සමග❤
@ManojaNadeemali
3 ай бұрын
හිත් සුවපත් වෙිනවා ❤❤ ඔබ දෙපලට අනේකවාරයක් ස්තුතියි 👍👍💜️💜️💜️💜️
@jagathkumara2726
Ай бұрын
හදවතින්ම අදරනිය බිරිදක් තෙරුවන් සරනයි
@MaduMadhushi
3 ай бұрын
මාරම විදිහට හිතට වදින කතා ටිකක් 😊
@sudeeranilushan1452
2 ай бұрын
ඇත්තටම පිරිමි අපිට ගොඩක් දුක දැනේනවා පිරිමි කවදාවත් ඒ දුක පෙන්න යන්නේ නැ මොකද මේ ලෝකය එකයි පිරිමි ගැහැණු කියලා මවලා තියෙන්නේ මම හිතන්නේ ගොඩක් පිරිමි දුක අහන්න ගැහැණු මේ ලෝකය තුල නැ 😢😢😢
@rajithranawaka3097
2 ай бұрын
වැඩසටහනෙ වටිනාකම වචන වලින් කියල නිම කරන්න බැ .තවත් දැනුවත් විම් කරන්න .ඔබ දෙපලට දිර්ගායුශ ලැබේවා .නිදුක් නිරොගි සුවය ලැබේවා .තෙරුවන් සරනයි ..
@ShashithPrasanna
3 ай бұрын
100% ඇත්ත ඉතාම හොද වැඩසටහනක්
@ranjanmcosta366
3 ай бұрын
බොහෝ මයක් බොහෝ මයක් බොහෝ මයක් ස්තුතියි මහත්මිය ඔබගේ සමහරක් වැඩසටහන් මම බලනවා අද දින කියු හැම දෙයක්ම100% 1000% එකගෙයි නමුත් මට මෙතාක් කල්නෙලබුනෙ මෙ හැම තමයි නැවතත් හදවතින්ම ස්තුති
@manjularanasinghe7451
3 ай бұрын
පිරිමි අපිටත් ඇඩෙනවා මහ මෙරක් හිසේ කැකෑරෙනවා උකුලේ හිස සතපවා හුරතල් වෙන්න සිතෙනවා සුසිනිදු අතැගිලි වල මෙලෙක උණුසුම් හාදු වැස්සක පහස තොල් පෙති දෙකේ සියුමැලි පහස සුවයක් ගෙනේ පීඩිත සිතට කිට්ටු කලේ තුරුලේ සැතපෙන්න පිස්සුද අනේ අද බෑ පැත්තට වෙන්න සැරසී ආවේ මම අහගන්නද මෙහෙම ඔබ මත් වෙලා දැවටෙන මගේ පපුව වටේ රස සොය සොයා සනසන්නම් සැම මොහොතේ පිරිමි අපට ඕනෑ විට සුවය ලදේ ඇයි දෙන්නැත්තේ සැනසෙන්නට තුරුල අනේ ❤❤❤
@kalpani7054
3 ай бұрын
කිට්ටු කරලා බෑ තුරුලේ සැතපෙන්න... ආදර වදන් කියලා සිත සනසන්න.. ලගට අරන් ආදරයෙන් සිපගන්න... තුරුල් වේවි පතිනිය නුබෙ සැනසෙන්න... ආදරයෙන් ඈ ලග ඔබ දැවටෙන්න.. උයන විටත් ඈ ලග හුරතල් වෙන්න.. සුරතල් වදන් කියලා සිත සනසන්න... සැමදේ දේවි බෑ නොකියා ඇය නුබට...
@LaksiriKulasekara
3 ай бұрын
👍👍👍
@Evonigresen
3 ай бұрын
Mehema pirimi naa innawanam api thama wasanawanthama gahanu
@Roinprsh
3 ай бұрын
@@kalpani7054 Kuyanna wachana na...❤
@anandarathnasiri2369
3 ай бұрын
පිරිමියා කාන්තාව කියා වෙනසක් නැත මේ ජීවිතය දුක් පැවැත්මකි අපේ රටේ උපන් බුදුන් වහන්සේ මේ දුක් පැවැත්මට විසදුමක් දී ඇත වැරදි ආගමකටඅපි යොමුකර දුකෙන් මිදෙන මග බුදුදහමේ ඇත ඒ දේ හොයා ගන්නා තෙක් දුකෙන් මිදෙන්නට බැරිබව නියම සත්‍යයි මිනිසුන්ගේ සංවේදීතැන් සියුම්ලෙස කතාකරන්න ඔබ දක්ෂ උනාට දුක නැති කරගැනීමෙි මගක් ගැන හොයගත්තොත් මේවායින් මිදිය හැක ඒතාක් දුකටම් විසඳුමක් නැත
@BuddimaSupuni
3 ай бұрын
ස්තූතියි මිස් මේ ලස්සන සහ වැදගත් උපදෙස්වලට❤❤❤
@dhanukaprasad2098
3 ай бұрын
මගේ පුතා සංවේදි දරුවෙක්.එයාට යහලුවෙක් සහෝදරියෙක් ලෙසින් ඉන්න අාදරනිය මවක් වුනා මම.එ්ත් ඔබතුමිය කියන කාන්තාව වෙන්න අපහසු වුනා.එහෙම වෙන්න ගොඩක් උත්සහ කරනවා.ඔබතුමියට ගොඩක් පින්.තේරුම් කරනවට.සමාජයට විශාල සේවයක්
@jayaminisansala9131
3 ай бұрын
ගොඩක් වටිනවා .....ඔබතුමියට දිර්ඝායු වේවා....❤❤❤
@sunethwimukthi8175
3 ай бұрын
අනේ අපි ගැනත් වචනයක් කිව්වට බොහොම පිංසිද්ධ වෙනවා ❤
@sunimalpiyarathna3518
2 ай бұрын
Thnx miss pirimi kenekuge hitha gena hodinma therum aran upades dunnata pirimi pitathata penwanawata wada geburak hith ethule hirakaran nokiya innawa eka nisa wennethi gehununta wada pirimi ayusha athinuth adu kiyala mata hithenawa
@Sadun-z8z
3 ай бұрын
හරිම ලස්සනයි මිස්,අහන් ඉන්න ආස හිතෙනවා ❤❤
@HarshiEdirisingha-hk3zj
3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි madam...❤❤❤
@sethushashi4005
3 ай бұрын
බොහොම වැදගත් මිස්
@RadeekaGayani
2 ай бұрын
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්
@LaksiriKulasekara
3 ай бұрын
ගෙදරින් ප්‍රශ්න විශදා ගැනීමට නොහැකි තැන තමයි පිරිමි ලෝකයෙන් ප්‍රශ්න විසදාගන්න උත්සාහ ගන්නෙ ....
@kaushalyajayawardhane7466
Ай бұрын
හැම පිරිමියෙක්ම එහෙම නෑ.අවස්තාවාදී පිරිමිත් ඉන්නවා අහිංසක ගෑණු හිත් රිද්දන.😢
@samalipathirana4148
3 ай бұрын
මේ කමෙන්ට් එක දාන මම කන්තාවක් ඇත්තටම පිරිමි පව් එයාලට දැනෙන දුක කටවත් කියන්නෙ නෑ තනියම විදවනව ඇත්තටම පව් පිරිමි
@dilukarosha7297
14 күн бұрын
අම්මෝ මෙයා කොහොමද මෙහෙම හිත් කියවන්නෙ ❤️
@nayanakumari3133
3 ай бұрын
සිත සුවපත් වෙනවා ඔබ දෙපල කතා කරන විලාසය❤
@NelkaJeni
3 ай бұрын
ඔබ තුමියට මම ගොඩාක් කැමති ව්ඩියෝ බලනවා thank you
19:00
Lip kiss කිස් එකක් දීලා බලන්න ඒ තරම් මැජික් එකක් මේක | Life line | Nilukshi Thilakasiri
Neth FM
Рет қаралды 281 М.
11:24
Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine
MidwifeLK
Рет қаралды 948 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
25:43
වචන වලට පණ තියනවා Nilukshi Thilakasiri neth fm Life Line | Relationship
Neth FM
Рет қаралды 67 М.
33:56
බබාලා හැදෙන්නේ මෙහෙමයි ගොඩක් අය මේ ගැන දන්නේ නෑ | Life Line | Nilukshi Thilakasiri
Neth FM
Рет қаралды 566 М.
16:32
breakup sinhala relationship / සද්ද නැතුව ගේමක් ගහමු.
Gira voice
Рет қаралды 45 М.
24:24
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 141 М.
7:54
පවුල් ප්‍රශ්න කතා කරලා විසඳගන්න යන්න එපා - මේ විදිහට විසඳන්න
Psychology for life with Samitha Ethuldoraarachchi
Рет қаралды 283 М.
10:07
Midwife lk -තෘප්තිමත් ලිංගික ජීවිතයකට සුරතාන්තයේ සැබෑ සුවය
MidwifeLK
Рет қаралды 1 МЛН
32:12
පිරිමි ඇවිස්සෙන්නේ ගැහැණුන්ගේ....| Nilukshi Thilakasiri | Nethfm
Neth FM
Рет қаралды 31 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,8 МЛН
39:58
බිව්වාම රොමැන්ටික් වෙන පිරිමි Nilukshi Thilakasiri | neth fm Life Line
Neth FM
Рет қаралды 54 М.
31:50
ගැහැණු ළමයෙක් දූෂනය වෙන්නේ ලස්සන නිසාද ? | Nilukshi Thilakasiri | NethFM
Neth FM
Рет қаралды 132 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН