No video

ගැලවීම Galaweema - සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් දේශිත ආර්ය මාර්ගය

  Рет қаралды 237,530

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Siri Samanthabhadra Thero, Siri Sadaham Ashramaya, Bellanthara, Dehiwala.

Пікірлер: 262
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
බුදුන් වහන්සේ පරික්ෂාකරන්න ගිය මට වුනේ අන්තිමට මාව පරීක්ෂණයට පත්වීමයි.. ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු ..සාධු.. සාධු..
@NCSudesh-px1oh
@NCSudesh-px1oh 13 күн бұрын
සියල්ල සත්‍යයකි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .නිදුක් නිරෝගි සුවය පතනව .
@dushanisada2643
@dushanisada2643 Жыл бұрын
හිත තැලිලා තැලිලා මැරෙන බැරිකමට තියෙද්දී ඔබ වහන්සේ ගේ eka බුදු වදනකට හිතට දැනෙන සැනසීමක් 🙏. Eka දේශනාවක් ඇහුවම දවස් ගානක් මෙනෙහි කරලා සතුටු වෙන්න piluvan. දුක නිමෙනවා හිමියනි 🙏. දුකක් හිතට නොදැනෙන කෙලෙස් ගිනි නිවගන්න ඔබ වහ්න්සෙ ගේ බණ මී බිදු වගේ කනට. මහා ගින්නක් නිව් adahalaen වැස්සක් මෙන් දැනෙන සිත... හරිම පුදුමයක්... ලෝ වැසියන්ගේ හිත සුව පිණිස බොහෝ දීර්ගායු ලැබේවා... ඔබ වහන්සේට. නිදුක් වේවා.. නිරෝගී වේවා... සුවපත් වේවා 🙏🙏🙏🙏හිමියනි
@nishaniadikari5653
@nishaniadikari5653 21 күн бұрын
නමස්කාර වේවා🎉🎉🎉🎉 මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි 🎉🎉🎉ඔබ වහන්සේ කියන සත්‍යයට මා සැමදා ගරු කරමි🎉🎉🎉🎉🎉
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
ජීවිතේ අවබෝධය පාර කියන හාමුදුරුවනේ .ඔබ වහන්සේට .හැදු වැඩු දෙමාපියන් ට තුනුරුවන්ගෙ පිහිටයි
@sirimakudagodage452
@sirimakudagodage452 6 жыл бұрын
මම මගේ හිත නිවා ගන්නේ ඔබේ ධර්මයෙන් හිමියනි . ඔබට මගේ පනාමය නමස්කාරය
@sangeethanjalee209
@sangeethanjalee209 4 жыл бұрын
සාදු සාදු සාදු, නිවනම නාථයි නිවනම වෙත්වා.
@cyriljayawa4608
@cyriljayawa4608 Жыл бұрын
සත්‍ය සොයපු අයට බුදුන්ගේ සැබෑ සත්‍ය දේසනාව මිනිසුන්ගේ පෙර පිනකට පහල වෙලා ඇති අති උත්තම සංඝ නායකයාණන් ඔබවහසේමය් සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේට දීර්ඝායු වේවා. 🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 3 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni
@asokajayasinghe2198
@asokajayasinghe2198 5 ай бұрын
Mahaaweera sunakayek wani ayek yai , baawanaanu yoagee ayakuta labunaawoo maanasika paniwidayaki . Ththeruwan saranai !.
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
ඊතාම් වටීනා ධර්ම ව්ග්‍රයක් පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 සාධු ...සාධු ..සාධු ............................
@dinithithisarika3774
@dinithithisarika3774 3 жыл бұрын
මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🌹
@srilanka6159
@srilanka6159 2 жыл бұрын
Obà wahansege darmyai budun wahansege darma deshanayatha mage namas karayama weawa samiduni
@janaabandara2295
@janaabandara2295 8 ай бұрын
Sadu sadu sadu !!!
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 8 күн бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@rasika1perera
@rasika1perera 9 жыл бұрын
A great dhamma sermon, i have listened.
@walterrajaratne7682
@walterrajaratne7682 6 жыл бұрын
Really? This man must get his head examined at the earliest. The funniest comment he made in an interview I saw was that his skin colour turned fair when he reached the so called enlightenment. His behaviour is none other than that of a lunatic and he should be medically examined and treated by a psychiatric. We suggest this remedy according to Dhamma, that Lord Buddha stated in his sermons as a compassionate act on a human suffering with deranged mentality. May he recover from insanity before he drives others to that destructive path. I thought that the Sinhala audience in Sydney was somewhat advanced in their thought process. What a farce. His thuggery appearance is nothing but a flashback of his disciples, Kudu Mervin and Kudu Duminda, now at the mercy of hang man. hallelujah
@sarojarenuka2673
@sarojarenuka2673 2 жыл бұрын
Sadu sadu sadu
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Génial precious true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@nadeenadeeka1805
@nadeenadeeka1805 9 жыл бұрын
aththatama oba wahansege deshanawal ahuwama hithata loku sanasimak labenawa hamuduruwane
@vijayrathna7291
@vijayrathna7291 5 жыл бұрын
nadeeka nadeeya eeeogul p
@sheltongunawardana4112
@sheltongunawardana4112 10 ай бұрын
නියමයි අහන්න අසඊ
@sakunthaladarshani4406
@sakunthaladarshani4406 8 жыл бұрын
රහතන් වහන්සේ නමක් හදුනා ගත හැක්කෙ බුදු කෙනෙකුට හෝ තවත් රහතන් වහන්සේ නමකට පමණයි.මාර්ගය නිවැරදි නම් අපි ඒ මාරගයෙ යාමයි කළ යුත්තෙ.මාර්ගය පෙන්වන කෙනාගෙ පරම්පරාව සෙවීමෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.සමන්ත්භද්‍ර ස්වාමින් වහන්සේගේ මාර්ගය නිවැරදියි කියල මං තේරුම් ගත්තෙ ගරු තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභි ධර්ම දේශනා සම්පූර්ණයෙන් ඇසුවාට පසුවයි.ඒ වන තුරු මාත් වැරදි අවභෝධයකයි හිටියෙ.මේ ස්වාමින් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් විවිධ මත දරනව.ඊට හේතුව මං හිතන්නෙ කිසිම කෙනෙක් කැමති නෑ අර්‍ය මර්ගය කියන්නෙ අත් හැරීම කියල පිළිගන්න.මමත් ඒ තැන කාලයක් හිටියා.නමුත් මගේ කුසල කර්මයක් හේතුවෙන් සත්‍ය මං තේරුම් ගත්ත.ඒ වගේම අනිත් සියළු දෙනත් සත්‍ය අවබෝධ කරත්වා.සියළු දෙනාට තෙරුවන් සරණයි.
@sriyanidesilva2134
@sriyanidesilva2134 8 жыл бұрын
n.
@kapilawansathero211
@kapilawansathero211 7 жыл бұрын
දුකක් නැතුව ඉන්න හැටි කියල දුන්නද.? තිත්තයත් මේ කොකා වගේම තමයි. තමා තේරුම් ගත්ත 1 මොකක්ද.? තමන් මුලා වෙච්ච පලියට අනෙක් අය නොමග යවන්න එපා තේරුනාද... පුලුවන්නං තමන් ඔය කොකාගෙයි තිතිතයගෙයි බයිල අහල දැනගත්ත දේ කෙලින් කියන්න. බැරිනං පව් නොදී තමංගෙ වැඩක් බලාගන්න...
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 7 жыл бұрын
+kapila wansa සිත කලබල නොවී දිගටම දේශනාව අහන්න. තිත්තියාගෙ සහ කොකාගේ වෙනස තේරේවි.
@ramindakatuwala1580
@ramindakatuwala1580 7 жыл бұрын
මම මුන්වහන්සෙගෙ බනත් තිත්තගල්ලෙ ස්වමින්වහන්සෙගෙ අභිදර්මයත්, ඊට මුලාශ්‍ර සැපයු අජන්ත සම්පත් ගුරුතුමාගෙ දේශනාත් ඊට ගුරු කර ගත් රේරුකානෙ ස්වාමින්ගෙ පොත්ද අද්යයනය කලෙමි. ඒ දෙශනා සියල්ලෙ සමානකමක් දුටිමි. පෑහෑදිලි ක්‍රමවෙදයක් ද දුටිමි. (ඉතිරි ටික වඩන එක තමුන්ගෙ අතේ)නමුත් මුන්වහන්සෙගෙ දේශ්නා ඈසුවා ඈසුවා ...හරියට තිතට ක්‍රමයක් නොකියා වටේ යන බවක් පෙනෙනවා. අවසරයි.
@rathwije1579
@rathwije1579 7 жыл бұрын
Sahathika Aththa. Aththa kokath Ekawagemay. Pinsiduwewa.
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Tharuwan saranai swaminwahansa obawahanseta namaskara wewa
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 жыл бұрын
Obawahanseta mage namaskaraya wewa .Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏
@sanjeevaniindika2350
@sanjeevaniindika2350 10 жыл бұрын
himiyani oba wahansege deshana attatama diwa osuwaki. tawa tawath mewani deshana karana labewa.
@kapilawansathero211
@kapilawansathero211 8 жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂😂😂😂😂😂
@niroshanananda118
@niroshanananda118 7 жыл бұрын
Kapilawansa Angodin panapu pissek.
@buddhilahiru0067
@buddhilahiru0067 7 жыл бұрын
sanjeevani indika samantha aiyage gu kapan gihin
@sandaruwanwanniarachchi8502
@sandaruwanwanniarachchi8502 9 жыл бұрын
This is the best explanation till now. Listen over and over again.
@tutorssa1138
@tutorssa1138 Жыл бұрын
E
@maheshiadikaram948
@maheshiadikaram948 2 жыл бұрын
Theruwan saranyi
@samankumar454
@samankumar454 Жыл бұрын
නායක අරහත් අයට සොවන් උන අය හිටියා .ඔබ වහන්සේ ට
@tgshippingtgmarcketing7953
@tgshippingtgmarcketing7953 2 жыл бұрын
කොච්චර ඇහුවත් මදි දේශනාවක්
@mvupul
@mvupul 9 жыл бұрын
ගොඩක් අය මුන් වහන්සේ පිළිබඳ පිලිකුල් චිත්‍රයක් දමාගෙනයි ධර්මය අසන්නේ. එවිට සත්‍ය දකින්න බෑ. එය කරන්නේ වැරදි සේවීමේ අරමුනෙනුයි. නමුත් නිදහස්ව කල්පනා කරල බලන්න මෙම ක්‍රමවලින් ඇර කිසිම ක්‍රමයකින් සිතේ දුක නැති කල හැකිද යන්න
@kapilawansathero211
@kapilawansathero211 8 жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂😂😂😂😂
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 7 жыл бұрын
උන්වහන්සේ කෙරෙහි වැරදි චිත්‍ර යක් මවාගෙන හරි ඒ අය අසන්නේ උන්වහන්සේගේ බණ ඇසීමට ඇති කැත්ත නිසා නේද? ඒ අය උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන අය.
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 7 жыл бұрын
උන්වහන්සේ කෙරෙහි වැරදි චිත්‍ර යක් මවාගෙන හරි ඒ අය අසන්නේ උන්වහන්සේගේ බණ ඇසීමට ඇති කැත්ත නිසා නේද? ඒ අය උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන අය.
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 7 жыл бұрын
උන්වහන්සේ කෙරෙහි වැරදි චිත්‍ර යක් මවාගෙන හරි ඒ අය අසන්නේ උන්වහන්සේගේ බණ ඇසීමට ඇති කැත්ත නිසා නේද? ඒ අය උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන අය.
@rajarathnamnoeldarmarathna8244
@rajarathnamnoeldarmarathna8244 7 жыл бұрын
+kapila wansa ඔබ ඒ ඉදිරියෙන් ඉන්න අයගෙන් කීවෙනියද?
@dsudharma787
@dsudharma787 2 жыл бұрын
Budu saranai
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
Sadu sadu sadu 👏🌸🌸🌸
@nokjaenab3034
@nokjaenab3034 8 жыл бұрын
samantha badra himiyage bana itha watinawa. me tulin apita harima adarsayk.. sadu sadu
@hiran13177
@hiran13177 9 жыл бұрын
Great sermon
@lalewelgama4013
@lalewelgama4013 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@diadeeb4573
@diadeeb4573 6 жыл бұрын
සාදු සාදු සාදු
@sisrakumara523
@sisrakumara523 8 жыл бұрын
nirwana darmaya obata oninam maha rahathan wahansege budu sadaham margaye piwisenna........
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
🙏🙏🙏
@roshikasamarathunga1206
@roshikasamarathunga1206 2 жыл бұрын
නමස්කාර වේවා සමිඳුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjitprasan7044
@ranjitprasan7044 4 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
@kanthikanthi7166
@kanthikanthi7166 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent, absolutely true Deshana
@hishaniuthpala2545
@hishaniuthpala2545 2 жыл бұрын
🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 6 жыл бұрын
Mata.maga.galaveemkaru.oba.vahansa.pamani.sadu.sadu.sadu🌻🌻🌻🌻🌻🌻🌻
@R_Ekanayake
@R_Ekanayake 5 жыл бұрын
තම තමන් ගෙ කුසල අකුසල මට්ටම අනුව තමන්ට ධර්මාවබෝදය පිනිස ධර්ම කරුණු මුනගැහෙනව. දේවදත්ත බුදුන් වහනසේගේ දේශනා අනුගමනය කළේ නැහැ, දුගතියෙ ගියා. මේ ස්වාමින් වහනසේ හරිද වැරදිද, යන අදහස කියල , ඔබව මේ ස්වාමින් වහන්සේට කිට්ටු කරන්න හෝ අෑත් කරන්න මම උත්සහ කරන්නෙ නෑ. මම බලන්නෙ මට මෙතනින් ගන්න දෙයක් තියනවද කියල විතරයි.
@chandana2689
@chandana2689 2 жыл бұрын
Mage samidunta namaskaraya
@m.bjayantha3338
@m.bjayantha3338 8 жыл бұрын
thama thama nana pamanin vimasa dana gathuthu dahamak
@ravinduperera1003
@ravinduperera1003 3 ай бұрын
👍👍👍🙏
@user-th4oy5go4p
@user-th4oy5go4p 5 жыл бұрын
Great deshana
@chamariemapa1129
@chamariemapa1129 4 жыл бұрын
Mama.godak kemethi oba wahanseege bana ahanawa..o
@lpadayani8201
@lpadayani8201 4 жыл бұрын
Darmaya buduhamuduruvange aagama me nisunge
@satan3034
@satan3034 8 жыл бұрын
Great...
@ireneperera6469
@ireneperera6469 2 жыл бұрын
Beautiful wards
@nilanthadisanayaka1744
@nilanthadisanayaka1744 4 жыл бұрын
බුදුසරණයි
@twinsalmaskari1227
@twinsalmaskari1227 4 жыл бұрын
Magee namaskarawewaa oba wahanse wewaa
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
👍🙏❤👍
@hashinirenuka6506
@hashinirenuka6506 6 жыл бұрын
Ape rata dinenn dina mahaa winasayak karaa yanawa, neethiyak sadharanathwayak dakinna harima adui . Dan katha karanna hari nidahasak thiyanawa . Marayo adui kudu kaarayo , allas adui . Eth sadharanayen rata idiriyata geniyanna ida dennema na . Obawahansege mahaa buddi mahimaya mahata hodin watahenawa . Obawahanse magapenweemak ape ratata labunoth boho aganeya ! Namaskaara wewa! Obawahanseta, ! Sadhu sadhu sadhu!!!.
@19910717ify
@19910717ify 9 жыл бұрын
great
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@sjsubasingha2983
@sjsubasingha2983 Жыл бұрын
Sadu Sadu Sadu!!! 🙏🙏🙏
@ruwangangathilaka3655
@ruwangangathilaka3655 5 жыл бұрын
mhunadima pamani aththa yivithayata
@saliyakandegedara9959
@saliyakandegedara9959 2 жыл бұрын
Very excellent explanation..
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@Diyasena
@Diyasena Жыл бұрын
මේව වැරදී 💚 මේව වෙනස් කරන්න ඕන. ඇත්තම ඇත්ත... සතෙක්ගෙ කුනක් කන එක නිවනට හේතු වෙන් නෑ. 💚💚💚 හැබැයි නය වෙනව . විනයට බලපානව නේද . තවත් සතෙකුගෙ මස් කන එක නිවනට හේතු නොව්නත් හැමෝටම මෙත්සිත් පතුරපු කෙනෙක් සතෙකුගෙ කුනක් කන එක සුදුසුයි කියල අනුමත කරනවනන් සියලු සත්වයෝ සුවපත් වේවා කියන්ඩ ඕනෙ වෙන් නෑ නේ💚💚💚
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Namaskarawews
@mangalikaranasinha9920
@mangalikaranasinha9920 7 жыл бұрын
rahath eenna oni nam sithe siyalu keles duru karanna oni...mea sariraya 5ncha indriyan anithiyai...sithata atiwena sthiwili anuwa mea sariraya kriyathmaka wenawa....sitha damanaya kalot pamanai sanaseema labenne
@thilinithilini9725
@thilinithilini9725 6 жыл бұрын
sadu sadu!!
@tikiribandawijerathna6241
@tikiribandawijerathna6241 3 жыл бұрын
Budu bana nowei krishna murti wage wenawena dharsanikaingen ahulagat achcharu banaki issara harima lassanata banakiewa.den maaraaweesayen meewa kiyanne buddha chiewarayata wehilai mee kiyanne.
@kaluarachchi717
@kaluarachchi717 2 жыл бұрын
🙏🌸🙏
@anandikris2656
@anandikris2656 3 жыл бұрын
🙏🙏🙏🙏
@priyanithrikawala5321
@priyanithrikawala5321 5 жыл бұрын
Hamuduruwane bana maru
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
මහා නිඝණ්ඨයන් an වහන්සේ
@MsSeedee
@MsSeedee 6 жыл бұрын
sakunthala kiyana kathawa hari. garu thiththagalle ananda siri swaminwahansege abhidharmaya desana ahala garu siri samantha badra swaminwahansege desana ahana kota api hitiya mithyawa danenawa. mama kiyanne wiwechanaya karanna kalin desana ahannna kiyala. ahanna ahala therum ganna. itath passe ema margaya wadanna. ehema kalata passe hitha aduna gaththanam hitha niwenawanam, margaya hari kiyala danenawanam piliganna. dewesa sahagatha wiwechana nispalai.
@linaarachi8287
@linaarachi8287 6 жыл бұрын
sadu sadu
@chafsrilankachef1977
@chafsrilankachef1977 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@vidushabandara1998
@vidushabandara1998 9 жыл бұрын
Sadu sadu saaadu oba wahanse penwa dena uthum budda wachana sabama darmaya Lola wasi pinwat nanawantha mini sun ASA duka niwa ganitwa
@kapilawansathero211
@kapilawansathero211 8 жыл бұрын
🐃🐃🐃🐃🐃🐃🐃😂😂😂😂
@sajnajayalath8602
@sajnajayalath8602 4 жыл бұрын
🙏🌻🌼☀️
@anufernando9489
@anufernando9489 2 жыл бұрын
🙏🙏🙏❤💐🙏🙏🙏
@anushadarshani7213
@anushadarshani7213 5 жыл бұрын
Oaba wahnsege bana mama හැමදාමත් ahnwa eathia vimka ne ape හාමුදුරුවනේ
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 2 жыл бұрын
♥️
@sujeewanilanthi9642
@sujeewanilanthi9642 4 жыл бұрын
♡♡♡
@vedioblog1111
@vedioblog1111 3 ай бұрын
2024🙏🙏🙏
@arjunananayakkara6866
@arjunananayakkara6866 9 жыл бұрын
Boho pin. We should be wise enough to understand the dharma without worrying about how it is said and who says it. I thought the dharma preached is good and useful.
@yvonnesilva8019
@yvonnesilva8019 5 жыл бұрын
Mama katholika bakthikayek obawahansege wachana hithata sahanayak
@tissaeakanayake161
@tissaeakanayake161 7 жыл бұрын
Sitha nidadahas ayata pamani,kalabala sith athi ayata me bana banakma pamani,mama therum gath deyanam api kumak kalath kohe giyath monawa kawath beewath a karanade danagena karanawanan sihiyen karanawanam apita puluwan hari mokadadda kiyala therum gena siyalu badeem walin ewath wee niyama dahama soyahanna.api sampradaikawa karana dewal pawathma sadahaama pamani,
@shawarnat7513
@shawarnat7513 9 жыл бұрын
sadu sadu sadu athatam maga seth athe nuna
@rainbowelf4923
@rainbowelf4923 6 жыл бұрын
Sadu Sadu Sadu.
@twinsalmaskari1227
@twinsalmaskari1227 4 жыл бұрын
Namaskarai
@sedaraliyanage4115
@sedaraliyanage4115 6 жыл бұрын
Apsaraa divya lorka vishvaasha no karana oba mythyaa drushtikahek
@ElevatedBeatsTV
@ElevatedBeatsTV 4 жыл бұрын
😇
@kumara9933
@kumara9933 Жыл бұрын
Now showings umanwood presents Alopuwa galaweema Hilarious action comedy film Starring;The Terminator Dress codes copies form Buddhist monks. Uman mission. Laughfter is the best medicine.
@sunilsenarathna9744
@sunilsenarathna9744 6 ай бұрын
Athisrest magenamaskaraya veva
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
😊💔💔
@wasantharamani8604
@wasantharamani8604 7 жыл бұрын
Adhrsha math Bana tikak Sadhu sadhu..
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏Sadu🙏 sadu🙏
@prageethmadushanka3627
@prageethmadushanka3627 6 жыл бұрын
aneesha asm
@dahsgxyjzvzhff2220
@dahsgxyjzvzhff2220 5 жыл бұрын
great
@nuwansamantha4320
@nuwansamantha4320 4 жыл бұрын
මේ ක්‍රමේ හරි
@sisrakumara523
@sisrakumara523 8 жыл бұрын
sri samantha badra tero maha rahathan wahansemai. sa..du. sa..du..............
@kapilawansathero211
@kapilawansathero211 8 жыл бұрын
Modaya
@niroshanananda118
@niroshanananda118 7 жыл бұрын
Thange modakam ,paukarakam anek ayata penwanna epa.oya akamathinam wena wadak balaganna.
අවබෝධයට මග 20 |  නිශ්චල වීම
53:35
Siri Sadaham Ashramaya
Рет қаралды 46 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 7 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 261 М.
Thadi Gunaya ha Upekshawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
1:00:53
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 49 М.
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 139 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН