The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රූපවාහිනී සජීව සංවාදය

  Рет қаралды 155,517

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපේ රටට තව තවත්යහපතක් කරන්නට ඔබ වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා
@dulakumari2674
@dulakumari2674 2 жыл бұрын
ගොඩාක් වටිනාකම වැඩසටහනක්.. තව දෙතුන් වතාවක්වත් අහනවා.. ඒ තරමට වටිනවා.... ජාතික රූපවාහිනියට ස්තූතියි!!!🙏🙏🙏
@y.v.5069
@y.v.5069 2 жыл бұрын
සුපිරිම සුපිරි සාකච්ඡාවක්. මේවගේ ඒවා තමයි tv channel වලින් දෙන්න ඕන.
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@grsdjjggfss3373
@grsdjjggfss3373 2 жыл бұрын
Seriously! So true!! ❤️
@indikadumbukolasilentflute148
@indikadumbukolasilentflute148 2 жыл бұрын
තෙරුවන් සරණයි මහා මුනීන්ද්‍රයන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏💖💖💖
@tonythajudeen7967
@tonythajudeen7967 2 жыл бұрын
This priests preaching is very practical. I learned the actual great Buddhism from him and applied in my day to day life which gave me clear results and releaf.
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
පුද්ගල වන්දනාවෙන් තොරව විමසීමෙන් අහන්න. වැදගත් යයි තමන්ට වැටහෙන දේ පමනක් ගන්න.
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
අන්න කතාව
@sulakshanarandika2620
@sulakshanarandika2620 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්...🙏🙏🙏
@sanngall7462
@sanngall7462 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක්. නිවේදකයාටත් බොහොම ස්තුතියි කෙලින් ප්‍රශ්න ඇහුවට. ජාතික රූපවාහිනියටත් ස්තුතියි මේ වගේ ජාතික අවශ්‍යතාවක් පටන් ගත්තට. කියලා නිමකරන්න බෑ මනසට ලැබුනු ප්‍රබෝධය. බොහොම ස්තුතියි 🙏🙏🙏
@rasikakumaranayake5720
@rasikakumaranayake5720 2 жыл бұрын
හරිම වැදගත් කතාවක් 🙏
@rathnathennakon5833
@rathnathennakon5833 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️❤හදවතින්ම නිදුක් බව නිරෝගී බව සුව පත් බව හොද මගක් හොදම වැඩ ක්‌ තෙරුවන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍
@greenhut2078
@greenhut2078 2 жыл бұрын
සුපිරි මිටරයක්, කාලෙකින් බනක් අැහුවෙි, දන්න සිංහලෙන් කතාකරනඒක සැහෙන්න වටිනවා
@lahirudananjaya4970
@lahirudananjaya4970 2 жыл бұрын
පැය දෙකක් භාවනා කරා වගේ. තව දෙතුන් වතාවක් වත් අනිවාර්යයෙන් බලනවා.
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
මීට අවුරුදු 10 විතර කලින් ඉදන් මේ ස්වාමින් වහන්සේ ගෙන්නන තිබුණේ.. එහෙනම් බොහෝ පිරිසක් අද ගොඩ... මගේ ජීවිතේ මම දැකපු සුපිරිම ප්‍රඟාවන්තයෙක් තමයි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ 🙏 ගොඩාක් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏 ඒ වගේම නිවේදක මහත්මයා විශිෂ්ටයි ✌️🙏
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
ඇත්තමයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!! Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandee hite tiyena dawilla manasin sadahatama turankaragena yhapat Manusha wargayata Adaraya karana prjawak Lakmawata Labenawa niyatai ! Ayshadaya panayakarw ! Obatumata Budusarani !
@sahanmadhusha3483
@sahanmadhusha3483 2 жыл бұрын
Ow ow godee goda🤣🤣🤣
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
aurudu gaankta kalin meyaa rahath wela hitiye..e kaale gennuwanam goda thamai🤣
@janithmadumadawa6874
@janithmadumadawa6874 2 жыл бұрын
😂😂😂
@mayadunnage
@mayadunnage 2 жыл бұрын
ඉතාම වැදගත් ඉතාම වටින වැඩසටහනක්... 🙏🙏🙏 මේ විදියෙ කතිකාවත් තමා රටට ඕනෙ... අන්දයින්ගෙ ඇස් ඇරෙන්න.....
@filmgarajlk
@filmgarajlk 2 жыл бұрын
අපි ඉපදෙනකොට ආගම අරන් ආවෙ නෑනෙ මේක මේ බලෙන් පටලපු එකක් වරදක් නොකර ජීවත් වෙනවනම් සිංහල දෙමළ මුස්ලිම් වුනත් එපමණයි. ❤️
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
අනිවාරෙන්
@aluthgedharasameera999
@aluthgedharasameera999 2 жыл бұрын
කළු සුද්දෝ
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
💯
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 2 жыл бұрын
ෂා... ! අපූරු සාකාච්චාවක් ! 😍🙏💖🤗
@kavindusachintha8530
@kavindusachintha8530 2 жыл бұрын
2022 කෙරැනු වැදගත්ම වැඩසටහන .උන්වහන්සේ කියන්නේ සුපිරිම කතාවක්...
@ayeshacassim9772
@ayeshacassim9772 2 жыл бұрын
This is very good discussion. Love it. 🙏🙏🙏
@slrvvlogs4200
@slrvvlogs4200 2 жыл бұрын
බොහොම පිං ජාතික රුපවාහිනියට උන් වහන්සේ මේ වැඩසටහනට වැඩමුවට බොහොම වටිනා දර්මයක් කියාදෙනවා මෝඩ අපිට නොතේරුනාට නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏
@manojde_
@manojde_ 2 жыл бұрын
ආදරෙයි මගෙ රත්තරන් හාමුදුරුවනේ 🙏
@nisalmadhushan3530
@nisalmadhushan3530 2 жыл бұрын
S
@Danie5828
@Danie5828 2 жыл бұрын
හරිම ප්‍රායෝගික භික්ෂුවක්.මටනම් මේ හාමුදුරැවො කියන දේවල් හරි ගිහින් තියෙනවා ගොඩක්..🙂👍
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 жыл бұрын
අනිවාර්යයෙන් 🙂🙂🙂
@chethakahenry
@chethakahenry 2 жыл бұрын
සුපිරි සාකච්ඡාවක්.❤️🙏
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
හොඳ නිවේදකතුමෙක්.සමන්ත භද්‍ර හාමුදුරැවන්ඟේ ඉදිිරිපත් කිරීම් තාර්කිකයි.කාලාම සූත්‍රය තව තව උගනිමු.තවත් ඉදිිරියට යමු.සූවිසි ගුණ යෙහි පරාසය .....කෙතෙක් ද?
@VISHU5000
@VISHU5000 2 жыл бұрын
Gaurwaneeya swamin wahanseta mage namaskaraya wewa Thank you Rupawahini
@wasanthagamage2715
@wasanthagamage2715 2 жыл бұрын
සමන්ත්‍ර බද්‍ර ස්වාමීන්වහන්සේගේ දේශනාව සියයට දහස්වාරයක් නිවැරදි බව කිව යුතුයි,
@himallakshan608
@himallakshan608 2 жыл бұрын
අනිවර්‍යෙන්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!!
@chamanthamalinga7741
@chamanthamalinga7741 2 жыл бұрын
වේන්න බැ
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
😢😢😢😢
@PriyniRenuka
@PriyniRenuka 5 ай бұрын
@@suranginelummalamuthumunig5936 l
@manojde_
@manojde_ 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ බුදුවනවාමයි...🙏🙏🙏 ඔබ නැතිනම් මා අද මෙතන නෑ... උමංදාවමයි ශ්‍රීලාංකිය අනාගතය.. ජේසු පිහිටයි..බුදු සරනයි
@dharmapalaperera2576
@dharmapalaperera2576 2 жыл бұрын
පූජ්‍ය සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රණාමය.
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 2 жыл бұрын
Buddha darshanaya modern karanna baha.eya akalika wu sathya darshanyak.....buddhabashithaya kisi kenekuta wenas kala nohakiya.
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
මම නම් උපන්දා සිට ලංකාවේ ගොඩාක් හාමුදුරුවරුන්ගේ බණ අහලා තියෙනවා ඒත් ඒක බණකටවත් බැරි උනා හරියටම සත්‍යය කියනදෙය හරියටම මිනිස්සුන්ගෙ හිත් වලට ඇතුල් කරන්න. මම දැකපු දැනෙන්න බණ පදයක් කියපු එකම හිමිනම සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ විතරයි.
@asankagunasinghe1955
@asankagunasinghe1955 2 жыл бұрын
Yes
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!! Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandee hite tiyena dawilla turankaragena yhapat purawasiyan bhiwewi ! Lankawe Babalawi !
@nilupulherath5827
@nilupulherath5827 2 жыл бұрын
හා 💩😅
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
😂😂
@phindramalkante9185
@phindramalkante9185 2 жыл бұрын
👍❤🙏
@priyankarasubhash3918
@priyankarasubhash3918 2 жыл бұрын
සැබෑ බුද්ධිමත් දහම ඇත්තේ සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලග .
@upswingstore5821
@upswingstore5821 2 жыл бұрын
heee... dharamaya danne nati minissunta hena porak
@priyankarasubhash3918
@priyankarasubhash3918 2 жыл бұрын
@@upswingstore5821 ඔයා දන්නවාද ?
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 2 жыл бұрын
@@upswingstore5821 uba wage burana ballan hamathanama
@manojde_
@manojde_ 2 жыл бұрын
අනිවාර්යයෙන්ම❤
@luckysam5534
@luckysam5534 2 жыл бұрын
වැදගත් සාකච්ඡාවක් 🙏
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 2 жыл бұрын
නිවැරදි බුදු දහම අවබෝධ වේවා හැමෝටම🙏🙏🙏. මේ ස්වාමීන් වහන්සේ තර්ක නිවැරදි බුද්ධ දර්ශනය නොවේ. මේ ස්වාමීන් වහන්සේටත් ඉක්මනින් නිවැරදි ධර්මාවබෝධ්‍ය ලැබේවා.සැමට තෙරුවන් සරණයි🙏🙏🙏
@sigithi-4342
@sigithi-4342 2 жыл бұрын
ඔබ දන්නා නිවැරදි ධර්මය පවසන්න.
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
kzbin.info/www/bejne/ipTWl4yajcyej6c
@sachintha1577
@sachintha1577 2 жыл бұрын
ඔයා හරි මේක නිවැරදි දහම නොවේ...
@mwnarayana3054
@mwnarayana3054 2 жыл бұрын
@@krishantha1678 😂😂😂 පවු
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 2 жыл бұрын
@@sigithi-4342 මිතුර,ධර්මය මෙයයි කියා පෙන්වීමට තරම් මා සතු අවබෝධය අල්පය බව මා දනිමි. මන්ද ධර්මාවබෝධ්‍ය ලැබුවා නම් මා මෙහි නැවත ඉපදීමක් කිසිදාක නොලබන්නේය. නමුදු මා සතු අල්ප ධාර්මික දැනුමෙන් පවා මෙය අධර්මය බව තේරුම් ගැනීමට අවබෝධයක් පවතී. මිතුර තර්ක නොකරන්න. මන්ද එය අප තුළ විචිකිච්ඡා නීවරණය ඇති කරනවා. අනෙක මේ ස්වාමීන් වහන්සේ තමාව හැදින්වීමට සමන්තබද්‍ර යන වචනය භාවිතා කරනවා. එය අප බුදුරජාණන් වහන්සේට කියන තවත් උත්තම වචනයක් බව මා ධර්ම දේශනාවන්හි මින් පෙර අසා තිබෙනවා. මුන් වහන්සේ කරන ක්‍රියා නිසා මිනිසුන් තුළ ව්‍යාපාදය ඇති වෙනවා(ආවේගශීලි කතා විලාශයෙන් මනාව පැහැදිලි වේ). ඉතින් එතකොට සමහර මිනිසුන් සමන්තබද්‍ර යන වචනයෙන් බැන වදිනවා. එවිට බලන්නකෝ මිනිසුන්ගෙ ශ්‍රද්ධාව පිරිහෙන හැටි. ඉතින් මෙවන් ස්වාමීන් වහන්සේලා බුදු සමිදානන් වැඩ සිටින කාලයේත්,අදත්,මතුවටත් ඉන්නවා.
@indeewari7064
@indeewari7064 2 жыл бұрын
නිවේදක මහත්මයා ඉතාම හොඳයි
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
වැඩසටහන මුල සිට අගටම බැලුවෙමි.මේ හිමි නම වගාව සම්බන්ධ ප්‍රශ්න වලට හොඳ පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු දුන්නත් ධර්මය පිළිබඳ ගැටළු විවිධ උපක්‍රම භාවිතා කරමින් මග හරිමින් වක්‍ර පිළිතුරු දෙයි. මේ හිමිනම චීවර පොරවා ගත් ගොවි මහතෙක් මිසක් බුද්ධ ශාසනය තුළ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්තින් තුළ හික්මීමක් නැති අයෙක්. සසර බිය දැක නොපමාව පිළිවෙත් පුරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙවැනි පුද්ගලයන් නිසා බොහෝ බාධාවන් වලට මුහුණ දීමට සිදුවනවා. සියලු දෙනාම සැබෑ භික්ෂු ප්‍රතිරූපය අවබෝධ කරගෙන අධර්මාවාදීන් හඳුනා ගනිත්වා. චීවරය පොරවා ගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නැති බව තරයේ සිහියේ රඳවා ගනිත්වා. තෙරුවන් සරණයි
@saliya54
@saliya54 2 жыл бұрын
තරුණයෙක් වශයෙන් අපෙ හාමුදුරුවෝ කියන වචන හැම දෙයක්ම ඇත්ත.ඕන කෙනෙකුට සරලව තේරුම් ගන්න පුලුවන්.මේ දේවල් ඔබ වහන්සේ අපිට දේශනා කරන දේට පිං අපෙ හාමුදුරුවනේ.මේ වගෙ වැඩසටහන් කරන එක ගැන රුපවාහිනියට ස්තුති 🙏 තෙරුවන් සරණයි !!!
@ceylonorange1947
@ceylonorange1947 Жыл бұрын
Valuable.. Appreciate💫🌺🌼
@tharindulakmal4971
@tharindulakmal4971 2 жыл бұрын
ඇත්තටම හොද සාකච්චවක්..❤️❤️......සාම්ප්‍රදායික කරනදේශන අහල එක තැන ඉන්නවට වඩා හොදයි, මේ වගේ සකච්චා අහල ජිවිතේ හරි හදාගන්න පුලුවන්.....
@himallakshan608
@himallakshan608 2 жыл бұрын
බොහොම ස්තුතියි ජාතිකරූපවාහිනිය...........විය යුත්ත සිදුවෙමින් පවතී.......
@ayeshawijesinghe6123
@ayeshawijesinghe6123 2 жыл бұрын
Great discussion... Thank you rupavahini...🙏🏻
@imsagarapradeep4434
@imsagarapradeep4434 2 жыл бұрын
ඔබ වහන්සෙට නමස්කාර වෙවා.💙💜️
@hirushamalinga6415
@hirushamalinga6415 2 жыл бұрын
සිහියෙන් අහන්න මේකයි ලෝකේ සත්‍යය
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!!
@hsflake
@hsflake 2 жыл бұрын
ඔබලා මුලාවකයි ඉන්නේ. මේවා නෙමේ සත්‍ය මේවා මිත්‍යාදෘශ්ටින්.බුදුදහමෙන් පිට දෙවල් තමා මුන්වහන්සේ දේශනා කරන්නේ.
@PM-ui2ul
@PM-ui2ul 2 жыл бұрын
සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 💐💐💐🙏🙏🙏
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
pissuda yako
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 2 жыл бұрын
ඇත්තටම මෙ වැඩසටහන හොද වැඩසටහනක් සමාජයේ ඉන්න වෙනස් විදියට හිතන අයගේ අදහස් එකතු කර සමාජගතකිරිම රටක් විදියට චින්තනමය ලෙස අවදිවිමට මග පාදනවා.තවත් මෙවනි දර්ශනික අදහස් තියෙන අය එකතුකරගෙන වැඩසටහන් කරන්න.එයට එන විරෝධතා මත වැඩසටහනේ මුහුනු වර වෙනස් කරන්න එපා.ස්තුතියි
@sisitharukshan2958
@sisitharukshan2958 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ සුපිරි ම තාර්කිකයි.
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
කුණු ගොඩක් වෙලා තිබුණු මගේ හිත මල් යහනක් කරපු,මගේ කතා කරන බුදු හාමුදුරුවෝ ඔබවහන්සේයි.❤ බුදුපියාණන්ට නමස්කාර වේවා !
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !! Jivamana Budukeneki !
@MADU-tc2nv
@MADU-tc2nv 2 жыл бұрын
සමන්තබද්‍ර හිමි තමයි හරිම දේශනය කරන්නෙ.උන් වහන්සේව හෑල්ලුවට පත් කරන අය අනූනයන්.උන් වහන්සෙ බුද්දිමත් එ බුද්දිමත් බවෙන් අපිට ලස්සනට ඇත්ත බුද්ද වචනය හරි අපූරුවට කියා දෙනවා.ඔබ වහන්සේට පිං.🙏
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 2 жыл бұрын
නිවැරදි බුදු දහම අවබෝධවේවා 🙏🙏🙏
@peaceofmind9928
@peaceofmind9928 2 жыл бұрын
ඉන්ජිනේරුවෙක් පැවිදි වෙලා කියන දහම අහලා බලන්න kzbin.info/www/bejne/ZpLcZmB4gredf7s
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
ඔබට gawrawa නමස්කාර wewa හාමුදුරුවනේ .
@sepalajk6761
@sepalajk6761 2 жыл бұрын
ඔබ වහාන්සේ ඇත්තටම මගේ බසාවේන් කිඋවොත් ඇත්තටම ඔබ වහාන්සේ වැඩඩේක් තමා ඔබ වහාන්සේ තේරැවන් සරණයි
@DSD394
@DSD394 2 жыл бұрын
අනේද කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව බුදුන්ටත් වඩා kzbin.info/www/bejne/ipTWl4yajcyej6c
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
මම විදෙස් රටක ඉන්නෙ මම දෙහිවල ආරන්‍යයටගොඩ වැදුනා 2010යෙ ඉන්පසු මමවිදෙස් ගත උනා මම දැනට තාක්ෂණය නිසා බන අහනවා අවුරැදු 10ක් පමන තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@අනුරාධතෙන්නකෝන්
@අනුරාධතෙන්නකෝන් 2 жыл бұрын
නව ආරක අලුත් වැඩක් .. හොද ප්‍රවේශයක් .. කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී වැඩසටහන කරගෙන යෑමට ශක්තිය හා ධෛර්යය ..! උණුසුම් සුභ පැතුම්...
@ShriyaneeBerman
@ShriyaneeBerman 2 жыл бұрын
Great thoughts. Poverty will End if there are Administrators as this in the Parliament and among our Public Servants who serve this Land.
@chamindakumara130
@chamindakumara130 2 жыл бұрын
Yes actually
@sujeewagirihagama5203
@sujeewagirihagama5203 2 жыл бұрын
ජාතික රූපවාහිනී යට ස්තුතිය .
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
හොඳ වැඩසටහනක්. ......
@kathleenjensen4638
@kathleenjensen4638 2 жыл бұрын
Excellent 👍. If a child is in dark always, as a parent need to open the door, so the child could see the light. But then again need to teach the child that he/she could experiance the Storms and etc too👍
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸
@thanujalakmini8609
@thanujalakmini8609 2 жыл бұрын
මේ කාලයෙ විශ්වය තුල ඇති වටිනාම සම්පත ( සමන්තභද්‍ර ස්වාමින් වහන්සෙ දේශනා කරන ධර්මයමයි ) 🖤♥️💓💗💖💟💐💐💐🙏🙏🙏
@sandunjayasooriya3237
@sandunjayasooriya3237 2 жыл бұрын
බුදු දහම ගැන දන්නැති උඹලා වගේ උන් උන් නං ලංකාවේ සාපයක්
@chamindunethsarakumuduwila3691
@chamindunethsarakumuduwila3691 2 жыл бұрын
එතකොට බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය
@thanujalakmini8609
@thanujalakmini8609 2 жыл бұрын
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි................................නෙමෙයි " මේ කාලයෙ "
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
සමන්තභද්‍ර හිමි බුදු කෙනකි
@janakairoshan5907
@janakairoshan5907 2 жыл бұрын
ඔබ වහන්සේගේ දර්ශනය මේ පොළොවට උවමනාම වෙලාවක ජාතික රූපවාහිනිය ඔබ වහන්සේගේ පණිවිඩය රටටම ලබා දීම හෘදයාංගම ව අගය කරනවා.
@sachintha1577
@sachintha1577 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ_Xpmamlqmaf9E
@sachintha1577
@sachintha1577 2 жыл бұрын
මේක පොඩ්ඩක් බලපන් මී වස්සෝ ගිහින්....මෙතන වැලලෙන්නැතුව.....
@giveyouwings1157
@giveyouwings1157 2 жыл бұрын
මොලයක් නැති ngo කාරයෙක්
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@giveyouwings1157
@giveyouwings1157 2 жыл бұрын
abc සිරාම කතවක් බන් මුන් හින්දා තමයි බුදු දහම වැන්සෙනේ
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
Thank you Rupavahini and Mr. producer for letting people to watch valuable philosophical discussions like these 👍👍👍
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
@@ravindutharaka1955 @Ravindu Tharaka according to lord Buddha's teaching, I don't get into debates under a very true reason preached by him. All debaters are having lack of that sense. So it's of no use to continue this. Please find another 😊
@peaceofmind9928
@peaceofmind9928 2 жыл бұрын
මේක අහලා ගොඩක් අය නිවන් දැක්කා🙏 kzbin.info/www/bejne/ZpLcZmB4gredf7s
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@vidurapeiris1236
@vidurapeiris1236 2 жыл бұрын
@@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️
@Chathurachathura1
@Chathurachathura1 2 жыл бұрын
මේ සම්පුර්ණ වැඩ සටහන ඇහුවනම්, සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේ ගැනත්, ප්‍රශ්න අහපු ගිහි පැවිදි අයගේ දැනුම ගැනත් අවබෝදයක් ගන්න පුළුවන්. හැමටම උඩින් මනුෂ්‍ය ජිවිතයේ හරය තේරුම් අරන්, සැබෑ බුද්ධ දේශනාවට අනුව ජීවිතය නොබැඳී ජිවත් වෙන්න ඉගෙනගන්න පුළුවන්. ඔබ වහන්සේ මේ නිර්මාණය කරපු මොඩලය තවත් අව්රුදු සිය ගණනක් පවතීවී, දෙස් විදෙස් ඇගයීමට ලක්‌ වේවි. දහස් ගණනක් මිනිස්සුන්ට ජීවිතය සාර්ථක කරගැනීමට උදව් වේවි. ඉතින් බුද්ධ දර්ශනය කියන්නෙ ඒකම නොවේද. බුදුසරණයි!
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@AutoWorldReviews
@AutoWorldReviews 2 жыл бұрын
ඔලුව අතගාල පලපන් අයියෙ ක්ෂේශ වුන අං දෙක තියෙනවද කියලා 😅
@krishanthidesilva3154
@krishanthidesilva3154 2 жыл бұрын
Obatath deiyangema pihitai 😂
@chamindakumara130
@chamindakumara130 2 жыл бұрын
100% truly
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අපි හැමෝම ඔබ සමගයි ඔබ බුදූ කෙනෙකි
@ajithboc3249
@ajithboc3249 2 жыл бұрын
ජාතික රූපවාහිනීය කරපු සුපිරිම වැඩසටහන
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@ajithboc3249
@ajithboc3249 2 жыл бұрын
@@sss645y දැන් පන්සල්වල බුදු හාමුදුරුවෝ පනවපු විනය නීතිය ක්‍රියාත්මක කරනවද? වර්තමානයේ අඩුම තරමින් ඒ මනුස්සය රටට පනිවිඩයක් දෙනව දායකයන්ගෙන් කාලා සයිබරයෙ ජෝගි නටමින් අනුන්ගෙ ඕපාදූප හොයන බොහෝ චීවරදාරින්ට වැඩිය...
@akilamahinda8891
@akilamahinda8891 2 жыл бұрын
Obe wahanseta mage namaskaraya wewa budusaranai ස්වාමින්වහන්ස
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
බොහොම ස්තූතියි ස්වාමීන්වහන්සේ ව සම්බන්ධ කර ගැනීම ගැන
@ranjithsenadhira4889
@ranjithsenadhira4889 2 жыл бұрын
🙏🙏🙏 mathu parapura Sadaha boho watina kalochitha sanwadayak. Oba wahanseta pin sidu wewa. Jathika rupavahiniyatath ediripath kala Mahathmatath sthuthy
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 2 жыл бұрын
අපේ රට මේ අරාජිත්ත්වයෙන් ගොඩගැනීමට නම් දුර්ලභ වු මෙවන් යදිවරුන්ගේ යතාර්ථවාදී දේශනා රටතුල සුලබ විය යුතුමය. ජයwayවා !
@udakaweerakoon3225
@udakaweerakoon3225 2 жыл бұрын
ආදරෙයි
@mr.noob_swan_official
@mr.noob_swan_official 2 жыл бұрын
සමන්ත භද්‍ර හිමියන් කියන දේ හරියට ම අවබෝධ වෙන්නෙ බුද්ධිමතුන්ට ම විතරයි.
@lkeditors9167
@lkeditors9167 2 жыл бұрын
Amiwaryenma
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
අවබෝධය ලැබෙන්න සාකචිඡාවෙන් කීයලා දුරකථනයෙන් ප්‍රශ්න අහන අයට වීරෝධය පලකරනවා වක්‍රා කාර තර්ජනයක් කරනවා, ප්‍රශ්න අහන්නාත් අසනලද ප්‍රශ්නයත් හාස්‍යයට හා උපහාසයට ලක් කරනවා , ඔහුට ඕන ඔහු කීයනදේ වැරදී වුනත් හරීයී කීයාගෙන අහගෙන ඉන්න එහෙයීයෝ ටීකක් ?
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙරැමන් සරණයි ඔබ වහන්සේට
@manjulabandara1888
@manjulabandara1888 2 жыл бұрын
සිහියෙන් අසා දොරගුළු විවර කරගැනීමට උපකාර වේවා! ස්තූතියි. මේක ජාතික අවශ්‍යතාවයක්.🙏
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 2 жыл бұрын
Siw. Hela Siv. Hels Sive. Hela
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
Yes
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
@@ruwanpalithaamaraweera5303 @Ruwan Palitha Amaraweera
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
@Ruwan Palitha Amaraweera
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 2 жыл бұрын
Manjula Bandara
@VISHU5000
@VISHU5000 2 жыл бұрын
Thank you rupawahini Good job ❤❤❤
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 2 жыл бұрын
ජාතික රුපවාහිනිය මගින් ආරම්භ කල මේ මහගු සේවය ඉතා අගනේය❤️🙏🏾
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 2 жыл бұрын
මෙයාගෙ ගුරුවරයා ක්‍රිශ්ණයගැති බව පැහැදිලිය.
@nishani-id2wu
@nishani-id2wu 2 жыл бұрын
Hoda wadak ! 👍
@hansiarachchige7268
@hansiarachchige7268 2 жыл бұрын
ඔබවහන්සේගේ ඇසුර ලැබීමෙන් මා ඇත්තටම වෙනස් උනා
@arandiskumuduni9119
@arandiskumuduni9119 2 жыл бұрын
godak hoda wadasatahanak ape hamuduruwanta deergausha
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
වැඩකට නැති කාලේ කන වැඩසටහන් දානවට වඩා මෙවැනි දේ කොතරම් උතුම් ද ජාතික රූපවාහිනිය ස්තූතියි
@production9432
@production9432 2 жыл бұрын
මේවැනි වැඩසටහන් දිගටම කරන්න
@user-Mc-buddy
@user-Mc-buddy 2 жыл бұрын
ඇත්තටම නිවේදක මහතා කියන ආකාරයට සංස්කෘතික කණ්ණාඩිය ගලවලා මෙිම සාකච්ඡාව අහන ඔනම කෙනෙක් ඇත්ත නැත්ත මොකක්ද කියලා නිවැරැදිව වටහාගන්නවා නියතයි...තවත් ස්වාමීන්වහන්සේලා ⁣වඩම්මවා සාකච්ඡා කිරීම ඉතාමත් වටී...
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
@@sss645y එතුමා කියපු වැරදි දෙයක් පෙන්වන්න
@vidurapeiris1236
@vidurapeiris1236 2 жыл бұрын
@@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
ඉතා වටිනා සාකච්චාවක්...තවත් වරක් හාමුදුරුව්න්ව ගෙන්වන්න. තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවන්වත් වඩම්මන්න. Thank you Rupavahini.
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
kzbin.info/www/bejne/ipTWl4yajcyej6c
@ravindutharaka1955
@ravindutharaka1955 2 жыл бұрын
ඔව් මේක නිකම් සාකච්ඡාවක් විතරයි ධර්ම සාකච්ඡාවක් නම් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නෙ කෘෂිකර්මයයි ආර්ථිකය ගැනයි විතරයි. බුදු දහම කියන්නෙ කෘෂිකර්මයට නෙමෙයි. පැවිදි භික්ෂූන් කෘෂිකර්මය නගා සිටුවන්න ගියාම බුදු දහමේ අනාගතයට මොකක් වෙයිද.
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර ගත දර්මය තුල භික්ෂුවක් කලයුතු වගාව ගැන.නමුත් මෙ කරන වගාව නම් එතන නැ.කසීභාරද්වාජ සූත්‍රය
@ravindutharaka1955
@ravindutharaka1955 2 жыл бұрын
@@krishantha1678 ඒකනෙ
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Ou,Ou,Okkoma Chandi. me Hamuduruwange Golayek.Pathaleta Samanai.
@sumedhathejan4139
@sumedhathejan4139 2 жыл бұрын
හොඳ වැඩසටහනක්.එසේම බුදු සම්දුන්ට මාගේ නමස්කාරය වේවා.♥♥♥
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@vidurapeiris1236
@vidurapeiris1236 2 жыл бұрын
@@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️
@dinushisupunsara5639
@dinushisupunsara5639 2 жыл бұрын
ආගම ගැන මොන දේ දේශනා කලත් ඔබ වහන්සේගේ වචනය රටට ආශිර්වාදයක් ඔබ වහන්සේට පැහැදිලි දැක්කමක් තියෙනවා ඒ වගේ නායකයෙක් රටට අවශ්‍යයි 🙏
@yasiru6871
@yasiru6871 2 жыл бұрын
Super Explanation. Keep continue this program with this venerable thero every week . Very great discussion.
@geethaniwarnasuriya8919
@geethaniwarnasuriya8919 2 жыл бұрын
🤣🤣🤣 He thinks who goes to international schools are the educated.. Ayyoooo
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
@@geethaniwarnasuriya8919 Is that so? Unwahanse has explained very well .feel free to listen again what he has actually said there.
@moviefan6771
@moviefan6771 2 жыл бұрын
@@lovesrilanka6806 bullshit ☀️
@geethaniwarnasuriya8919
@geethaniwarnasuriya8919 2 жыл бұрын
@@lovesrilanka6806 rubbish .. what an idiotic remark
@yasiru6871
@yasiru6871 2 жыл бұрын
@@geethaniwarnasuriya8919 Isn't it? I think whether it's government or international both school have a curriculum to teach. As students who go to both school can learn & can be educated.
@ashankarajapaksha599
@ashankarajapaksha599 2 жыл бұрын
ජාතික රුපවාහිනිය කරපු හොඳ වටිනා වැඩසටහනක්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි.!
@gohome2252
@gohome2252 2 жыл бұрын
පචයන්ට රැවටෙමු 😇🙏
@newcreations4642
@newcreations4642 2 жыл бұрын
😂
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@simple_tricky
@simple_tricky 2 жыл бұрын
නිවේදකයා, වැඩසටහන සුපිරියටම හැන්ඩ්ල් කලා... ❤️❤️
@SA19.
@SA19. 2 жыл бұрын
සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ,වර්ථමාන සමාජයට ගැලපෙන විදියට මිනිසුන්ට කරුණු පැහැදිලි කරනවා!🙏
@nilupulherath5827
@nilupulherath5827 2 жыл бұрын
හා ඕකෙ 😅💩
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 2 жыл бұрын
@@nilupulherath5827 uba nigantayek ne
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
බොරු කාරයෙක්
@Asa058
@Asa058 2 жыл бұрын
@@Earth-nm5fh sira
@sss645y
@sss645y 2 жыл бұрын
බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
නමස්කාර වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@prabuddhapathirana7798
@prabuddhapathirana7798 2 жыл бұрын
This is needed so much for this country! Keep u the good work! ♥️
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
මගේ පුතා අවුරුදු 12 එයා දේශනා අහනවා ඒ සරළ සිංහල නිසානේ පාලිනමි පුංචි ළමයිටත් වැඩිහිටි අපිට නොතේරෙනවා කිසිම දෙයක් නොදන්න මම දැන් ගොඩාක් සතුටින් 🌹🌹🌹🌹
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wansege deshana Diwmaya ouhshada yak siyaludena panaya Karaw ! Pudumakara pratiharyek ! Obatumiyata Budusarani !
@madushanipremarathne5712
@madushanipremarathne5712 2 жыл бұрын
ඇති දේ ඇති සැටියෙන්,සරලව ධර්ම අනුශාසනා ඉදිරිපත් කරනවාට ඔබ වහන්සේට බොහොම ස්තුති....
@grantanmarketing4970
@grantanmarketing4970 2 жыл бұрын
මම දැක්ක හොඳම සන්වාදයක්
@chandanaihalagedara.342
@chandanaihalagedara.342 2 жыл бұрын
මෙන්න වැඩ අපේ ලංකාවේ වෙන්න ඕනම දෙයක්. අපේ මානසික ලෙඩ්ඩුන්ට හොද පිලිතුරක් සෑම පෝයට ම හාමුදුරුවන් වහන්සේගේ දේශනයක් ඉදිරිපත් කිරීම ට හැකිනම් වටිනවා
@ayeshdilmi9803
@ayeshdilmi9803 2 жыл бұрын
මට මා අවබෝධ කර දුන් දාර්ශනිකයන් වහන්සේ..... 😍😍😍❤️❤️❤️❤️
@sujithkumaradesilva2332
@sujithkumaradesilva2332 2 жыл бұрын
දැන් අවුරුදු 9k දේශනා අහනවා,,ජීවිතේ ගොඩාක් වෙනස් උනා,,හාමුදුරුවන්ගේ විස්තර වැඩක් නෑ මාර්ගයේ යන්නයි තියෙන්නේ,,ඒක ලේසි නෑ,,
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
👍👍
@janithmadumadawa6874
@janithmadumadawa6874 2 жыл бұрын
🤕
@kalanamaduranga8679
@kalanamaduranga8679 2 жыл бұрын
අහන්න ඕන අය මේවා අහන්නේ නෑ එකයි අවුල තියෙන්නේ. ඒ කියන දේවල් තේරුම් ගන්ඩත් පිනක් තියෙන්ඩ ඕන. මේ කියන ඔක්කොම ඇත්ත 🙂😇🙏🙏🙏🙏
@lakshikalakruwan5057
@lakshikalakruwan5057 2 жыл бұрын
💜️💜️💜️💜️💜️ මම අහපු හොදම බණ ඇහුවෙ මේ හාමුදුරැවොන්ගෙන්
@dinasour314
@dinasour314 2 жыл бұрын
එයාගෙ බණ kiyapn..ඔය බුදු දහම නෙවෙයි ..විකුර්තියක්
@wewalagamageosinton8297
@wewalagamageosinton8297 2 жыл бұрын
Rupavahiniya Kala supirima vada satahana.ayata thanks.siyallatama swamin vahanse kiyana deya notherenne pavata.
@ranithakannangara5782
@ranithakannangara5782 2 жыл бұрын
හොද වැඩසටහනක්. කාලීන මාතෘකාවන් . පීඩනයෙන් ඉන්න හිත් වලට සහනයක්.
@Dil123lil
@Dil123lil 2 жыл бұрын
thank you universe
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 2 жыл бұрын
මෙවන් දේශන රටට අවශ්‍ය යි, ඔබ වහන්සේගෙ වචන පව රටට ආශිර්වාදය ක් .🙏🙏🙏🙏
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 2 жыл бұрын
What an inspirational, motivational explanation.
@AnjulaRajamuni
@AnjulaRajamuni 2 жыл бұрын
මට මේ හමුදුරුවො කියන හැම දෙයක්ම මට තේරෙනවා ❤️
@akvg3114
@akvg3114 2 жыл бұрын
ඔබ සත්‍ය වෙනුවෙන් පාරමී පුරල ඇති .එවිටයි,උන්වහන්සේ කියන දේ තේරෙන,දකින,දැනෙන තත්වයට සිත පත්වන්නෙ.ඒ තෙවෙනි ඇසයි.ඒ තෙවැනි ඇස තව තවත් දියුණු කරන්න .දිගටම සවන් දෙන්න.
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
උබට තේ රෙන්ඩ උබ ☕ කෑවද සිරි සමන්ත බද්‍රර හිමි රහත් වෙලා ඉන්නෙ කැමතිද දැන ගන්න වල් ඌරු මස් ගෝන මස් කෑවහම අයේ දෙකක් නෑ නෙ මෝල කර වෙනවා ඊට පස්සෙ swimming 🏊 එක ක බැහැලා ඉන්නෙ
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
@@akvg3114 ප්ප්
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
සිරි සමන්ත බද්‍රර හිමි රහත් වෙලා ඉන්නෙ කැමතිද දැන ගන්න වල් ඌරු මස් ගෝන මස් කෑවහම අයේ දෙකක් නෑ නෙ මෝල කර වෙනවා ඊට පස්සෙ swimming 🏊 pool එකේ බැහැලා ඉන්නෙ
@janakasilva1899
@janakasilva1899 2 жыл бұрын
ක්
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
කෙස් පැළෙන තර්ක
1:07:15
Sathya Vlogs
Рет қаралды 575 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН