Hiru Star - Season 04 | SUPER 48 - Part 7 | 2024-08-17

  Рет қаралды 170,560

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 513
@MonoriSamanthika
@MonoriSamanthika 2 ай бұрын
රැවන්ට තරගකරැවන්ගේ හොද,නරක පැහැදිලි කිරිමට හොද හැකියාවක් තියෙනවා.සාධාරණයි ඔහුගේ තීරණ.❤
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
රුවන් විතරයි හරිම සාධාරණ , කියපු හැමදේම ඇත්ත . රුවන් කතා කරන්නේම හදවතින් අවංකවම . රුවන් රගපානවා කියන්නේම අවුල් ජිවිත දැක්මේ සහ ආකල්ප වලින්. රුවන් එදත් අදත් හදවතින්ම කතා කරන රගපාන්නේ නැති ජිවිතයක්. රඟ පාන කුහක ව්‍යාජ ජිවිත , රුවන් ට බණිනවා. වැඩිපුර , බහුතර සමාජයේ ඉන්නේම සත්‍යට විරුද්ධ වුන් මනේ ලන්කාවේ 😂😂😂
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
රැවන් ගේ ගෙදර පල
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ruwsn vitharai sadarana othana Enna Thun denagen mun essella thbokams Kara kalakanni denna munwa ainksranna ona🐂🐂🐂🐂🐂
@ChamilqChamila
@ChamilqChamila 2 ай бұрын
Oya hariyatma hari.
@shwusbs3889
@shwusbs3889 2 ай бұрын
හොදම දේ තමයි ටීම් එක අයින්ම කරන්න මෙතන ජජ්ලා තුන්දෙනාගේ ආතල් බලන්න නෙමයි අපි ඉන්නේ අනාගතේ හොද ගායිකාවන් ගායකයෙක් දකින්න විතරයි මේ ජජ්ලා නිසා හිරුස්ටර් බලන්නත් එපා වෙනවා 😮😮
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Mekige vibe eka naha Dan vayasabnisa tho vibe Una kale ewarai nakichchi
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 2 ай бұрын
ශනූ ... නියමයි🎉 ඔයාගෙ කටහඩ ඔහොම තියාගන්න.. ඔපරේශන් ඕන නෑ.. එක්සසයිස් වලින් කරගන්න.. හුස්ම ගැනීමේ අභ්‍යාස.. කටහඩ පාලනය ඉතා වැදගත් .. බුදු සරණයි .. ඇත්තෙන්ම නවජීවයක් ලැබුනා වගෙ මෙය බලපු අපට ත්...🎉❤
@madhawa220
@madhawa220 2 ай бұрын
නිරෝෂා තමන්ගේ කණ්ඩායමට අදිනවා කිය කිය බැන්නාට අනිත් දෙන්නත් කරන්නේ එකමයි රුවන් එක මිනිස්සුන්ගේ හිත රිදෙන් නැතිවෙන්න ගනට කරනවා...😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Niroshage vibe adu nisa vadapu in thudenekma dalagiye Dan mona vinda ban bahalapalayan eliyata tharuna lamainta sadaranayak nokaravmusala ganibokita daruwek minihek bath nathe okavthamai 🐂🐂🐂🐂🐂🐂
@ErangiSenul
@ErangiSenul 2 ай бұрын
සුරේෂ් චානක අද තරඟයේ හිටියනම් ඉදිරියට යන්න තිබුණා.එදා අසූ ගානක් ලැබිලත් අවුට් උනා .අද හැට ගණන් ගතිපු අය ඉදිරියට ගියා.හැත්ත ගණන් අසූ ගණන් ගතිපු අය අවුට් වෙලා හැට ගණන් ගතිපු අය ඉදිරියට යාමත් අසාධාරණයි.
@Ishaniwasana513
@Ishaniwasana513 2 ай бұрын
ශනුගෙ කටහාඩ හරි ලස්සනයි ❤❤ එ වගෙ හාඩවල් පිහිටන්නෙ ගොඩක් අයට කලාතුරකින් ❤❤❤
@Shanu-ranaweera-official
@Shanu-ranaweera-official 2 ай бұрын
🥺🥺🥺🥺🥺
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
මෙි ටිමි මගුල අයින් කරන්න පිලිස් හිරැ අයතනයෙන් ඉල්ලිමක් 🙏🙏
@ranjanprotes1765
@ranjanprotes1765 2 ай бұрын
ade ow ban.tim onne tamunge unta adinawa.
@ranjanprotes1765
@ranjanprotes1765 2 ай бұрын
owunge tim an karapiooooo.
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Ай бұрын
අනිවාර්යයෙන්ම හැම තරග කරුවෙක්ම විනිශ්ශය මන්ඩලේ තුන් දෙනාගේ රැකවරනය ඇතුව සින්දු තෝරගන්න සපෝර්ට් එකක් දුන්නනම් ඒක තරගකරුවන්ට පටට සාදාරනයක් වේවී..❤
@sithu-ct8pw
@sithu-ct8pw 2 ай бұрын
චම්පික ඇත්තටම හොඳ යි❤🥺 පව් අනේ
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 2 ай бұрын
මම හොඳටම දැකපු දෙයක් තමයි ,නිරෝෂගෙ කෙනෙක් කලින් සිංග් කළොත් ඊළඟට එන්නෙ කවුද ඒ කෙනාට නිරෝෂා vote කරන්නෙ නැහැ ,,vote කරන අපිත් දැන ගන්න ඕන ටීම් එකේ ජජ්ට නෙවෙයි තරග කරුවා හොඳයි නම් එයාට vote කරන්න නැත්නම් එයාලට තමයි අසාධාරණයක් වෙන්නෙ,,මේක තරගයක්,,
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 ай бұрын
අනිවාර්යයෙන් ,,ඒක ඇත්ත
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 ай бұрын
Anewaryen eka nirosha laranawamai
@Ratnayakemp
@Ratnayakemp 2 ай бұрын
Eka nam eththa. Eya eyage team eke ayata issara indalama vote karanawa. Anith ayata vote nokara eyage team eke aya beragannawa
@Ratnayakemp
@Ratnayakemp 2 ай бұрын
Team walata bedana eken asarana wenne tharaga karana aya.. eththatama tharaga karana aya paw..
@wish4918
@wish4918 2 ай бұрын
නෑ නිරෝෂා විතරක් නෙමෙයි.. හොදට බලන්න.. අනිත් දෙන්නා කරන්නෙත් ඕකම තමයි.. එකම වෙනස දෙපැත්තෙ ඉම්න දෙන්නා වගේ තමන් සාධාරණීකරණය කරන්න නිරෝශා කවදාවත් අනිත් දෙන්නගෙ vote ගැන කථා නොකරන එකයි.. අනිත් අයට blame නොකරන එකයි.ඒ නිසා කාටවත් දෙපැත්තෙ දෙන්නා කරන්නෙත් ඒකමයි කියල තේරෙන්නෙ නෑ. දෙපැත්තෙ ඉන්න දෙන්නා හැමදාම ඒ දේම කරන ගමන් නිරෝෂා ගෙ vote එක ගැන highligjt වෙන්න කථා කරනවා.ඉතිං මින්ස්සුන්ට පේන්නෙ නිරෝශගෙ වැරැද්ද.. හැමදාම සිද්ධ වුණේ ඕකයි.. හොදට පොඩ්ඩක් බලන්න මේ කියන දේ ඇත්තද බොරුද කියලා.. නිරෝශත් මේක තේරුම් ගන්නෙ නැතුව හරියට කථා නොකර හිටියොත් එළියට යන්නෙ වැරදි දැක්මක් තමයි..
@හිතහොදබුවා
@හිතහොදබුවා 2 ай бұрын
මේ වෙනකන් සීසන් 3ක් බලුව..අමලුයි නිරෝශ යි නිසා අපිට හිරු tv එකම එපා උනා..උන් නති කාලයක හිරු බලනවා..
@priyanikulathunga8086
@priyanikulathunga8086 2 ай бұрын
රුවන් හෙට්ටිආරච්චි විතරයි සාධාරණ අනිත් දෙන්නම ටීම් වලට අදිනවා
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
අශාන් අයියේ my congratulations 💖❤️❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! 💗❤️💕
@wish4918
@wish4918 2 ай бұрын
මෙතන වෙන්නෙ මේකයි හරියට බලුවොත්.. judges ලා තුන් දෙනාම ඇත්තටම තමන්ගෙ team එක බේර ග්න්න try කරනවා.. අමල් පොල්ලෙන් ගැහුවා වගේ අනිත් අයට ඇගිල්ල දික් කරනවා තමනුත් එහෙමම කරන ගමන්ම.. එයාට තේරෙන්නෙ නෑ අනිත් දෙන්නා වගේ එයත් කරන්නෙ තමන්ගෙ කෙනා වෙනුවෙන් vote එක පරිස්සම් කරන එක කියලා.. අනික අනිත් දෙන්නා අමල් තරම් අනිත් අයට අගිල්ල දික් කරන්නෙ නෑ.නිරෝෂා කොහොමත් කවදාවත් අනිත් අයගෙ vote එක ගැන කථා කරන්නෙ නෑ. ඒක නිරෝෂා ගෙ quality එක..අමල් හිතාගෙන ඉන්නෙ එයාට ඕනෙ විදිහටයි අනිත් දෙන්න vote කරන්න ඕනෙ කියලා.. හොදයි අද නිරෝශා ඒක ටිකක් හරි පැහැදිලි කරල දුන්නා.. රුවන් මුල්ම දවසක විතරයි ඇනගෙන මිනිස්සුන්ගෙන් හොදට අහ ගත්තෙ. ඊට පස්සෙ එයාට කවුරු හරි හොදට කියලදීල එයා හැදුනා. හැදුනා කියන්නෙ තමන්ගෙ team එක බේර ගන්න ගමන් මිනිස්සුන්ගෙ හිත හොදට දිනා ගන්න කථා කරනවා.. ඒ කථාවට ඇත්තටම මිනිස්සු අහු වෙනවා.. නිරෝශා අනිත් දෙන්නා වගේම තමන්ගෙ team එක බේර ගෙන රුවන් වගේ tacful වෙලා වැඩිය කථා නොකරන නිසා මිනිස්සු එයාට බනිනවා.. එයා මේක තේරුම් ගත්තනම් එදාට අනිවාර්යයෙන්ම නිරෝශටත් ගොඩක් හොද කියයි..
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
හරියට හරි
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 2 ай бұрын
Oya kiyana eka sampurna atta katawa anika ehema wena wenama team hadanawanam judges lawa marukaranna one
@akwmary1115
@akwmary1115 2 ай бұрын
ඔයාට තමයි ඒක හොඳටම තේරුණේ
@lifeenjoy2746
@lifeenjoy2746 2 ай бұрын
Katawa hari....taragakaruwan pau
@chamindhaweerathunga3569
@chamindhaweerathunga3569 2 ай бұрын
ඒක ඇත්ත.
@rekhasureka6449
@rekhasureka6449 2 ай бұрын
අද මේ අය එක්ක වැටෙන්න තිබ්බේ සුරේෂ් එයාට ආයේ වාරයක් එන්නම ඕන හොද තරග කරුවෙක් එයා.
@bhagyadisanayaka1124
@bhagyadisanayaka1124 2 ай бұрын
නිරෝෂා දැන් අන්තිමයි..මේම කරන එකෙන් නැති වෙන්නේ එයා මෙච්චර කාලයක් ප්‍රේක්ෂකයගෙන් ගත්ත ආදරේ...සාධාරණ වෙන්න නිරෝෂා මිස්.. මැරෙද්දි ඔයා ඔයාගේ කණ්ඩායමේ අයව අරන් යන් නෑනේ😊
@sandunilperera5621
@sandunilperera5621 2 ай бұрын
Mata nam asa nati kenek me gani malahontuwak, Ara pana natuwa kiyapu ekata dunna e ganige team eke nisa, anith kollo 3dena ma hodai e yaka ta wada, malahontuwa
@s.fernando4324
@s.fernando4324 2 ай бұрын
එක ටීම් එකක කට්ටිය එක දවසකට දැම්මා නම් මේ ප්‍රශ්නේ විසදෙනවා.ටීම් තුනෙන්ම දැම්මම දක්ෂතාවය නෙමෙයි තමන්ගේ එක්කෙනා බේරගන්න බලන්නේ. විශේෂයෙන් නිරෝෂා.. අමල්..
@priyankap4051
@priyankap4051 2 ай бұрын
Ow ow
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ruwsn ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sureshfernando4638
@sureshfernando4638 2 ай бұрын
sahathika aththa 100%
@shashikashashika2312
@shashikashashika2312 2 ай бұрын
ඒක හරිම ක්‍රමේ
@lahirupathun3030
@lahirupathun3030 2 ай бұрын
අනිවා ඒක 100%ක් ඇත්ත
@WasanaSebesthiyan
@WasanaSebesthiyan 2 ай бұрын
රැවන් ව්තරයි සාදාරණ ව්දියට ජජ් කරන්නේ,කොහොමත් හිරැ එකේ හැකියාව ට තැනක් ලැබෙන්නේ නෑ,ඒ නිසා තමයි හොද තරැ බිහි නොවෙන්නේ....දෙරණේ තමයි සුදුස්සාට ටැලන්ට් එකට තැන ලැබෙන්නේ ..❤
@AdLakshika
@AdLakshika 2 ай бұрын
මීටවඩා හොඳයි ටීමිවලට නොබෙද තරග කලානම්. කවුරුත් බෙරගන්න දගලන්නෙ නෑනේද මමත් හැමදාම වොට් දෙකක් දෙනව පොන් දෙකකින් එය කාටවත් වෙන්කරල නෑ. දරුවො සියලුම දෙනාට දෙනව. ජයගන්න ඉදිරියටම යන්න තෙරුවන් සරණයි
@ChethikaNeranjana
@ChethikaNeranjana 2 ай бұрын
රුවන් ඔයා හරි ම හොඳ මනූස්සයෙක් තෙරූම් ගැනිම තරම් වටිනා දෙයක් නැ.ගරු කරනවා ඔබට
@donakanthi8684
@donakanthi8684 2 ай бұрын
රුවන් විතරයි හරි අනික් දෙන්නම අසාධාරණයක් කලේ
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
කොච්චර දක්ශ වුනත් අද හිටිය අය , 80 වත් ආවේ නැ හිතන්න ඕනි එක එක්කෙනා වෙනුවෙන් කා කොටා ගන්න උන් ටික. මහජනතාවගේ වොට්ස් අඩුයි අද 4 ටම. අද 4 ම දක්ශ වුනත්, අද තරගයේ අසාර්ථකයි.
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
අෂාන් මල්ලී සුපිරි අදනම් මන් ආසම තරග කරු ගුඩ්ලක් මල්ලී ❤❤..සුබාති මල්ලීත් සුපිරි අද.❤❤
@pathumakash6166
@pathumakash6166 2 ай бұрын
ඉකේ අමලයාගේ එකාගේ ඇත්තටම සින්දුවේ කැත අහන අපිට අප්පිරායයි අමලයා ගෑණු මාරැ කරනවා වගේ තමයි එකත්
@priyankap4051
@priyankap4051 2 ай бұрын
Ow a ne meyala wedak na
@SudharmaEhelepola
@SudharmaEhelepola 2 ай бұрын
අමල්ගේ කතාවට මමත් සියයට සියයක්ම එකගයි...මෙි නිරෝෂා නමි .මෙවැනි තරග සදහා ගැලපෙන්නේ නෑ...මිටවඩා වෙනත් අය නැද්ද සුදුස්සන්
@PriyanthiWeerakkodi
@PriyanthiWeerakkodi 2 ай бұрын
නිරෝෂයි අමලුයිනම් ටීම් වලට අදිනව රුවන් දෙන්නෙ නියම විනිශ්චය .
@sampathsamarasinghe7354
@sampathsamarasinghe7354 2 ай бұрын
මේක හරිම අසාධාරනයි.චම්පික ජයරුවන් කියන්නේ දක්ශ කෙනෙක්.එත් අනිත් සිංදු කියන අයට විතරක් කොළ ලබා දීම හරිම වැරදියි.මේ තරගය ආයෙ තියන්න ඔන
@Randy2004-k1e
@Randy2004-k1e 2 ай бұрын
කවුරුත් මෙතන විනිශ්චය මණ්ඩලයට බනින්න දෙයක් නෑ හිරු ස්ටාර් වැඩසටහනෙන් දක්ශයො 4 දෙනෙක් එකට දැම්මාම කවුරු උනත් අසරණ වෙනවා තමන්ගෙ කෙනා රැකගන්න ... හැමෝම බනින්නෙ නිරෝශට ඒත් මෙතන අසරණම ඇය ... ඇයගෙ කණ්ඩායමෙ අයට හරියට මනාප වත් එන්නෑ වැඩිය මිනිස්සුන්ගෙන් ...
@indukumari1159
@indukumari1159 2 ай бұрын
ඒ මනාප එන්නේ නැත්තේ නිරෝෂා ගේ කුහක කම නිසා
@Randy2004-k1e
@Randy2004-k1e 2 ай бұрын
@@indukumari1159 ඒකට කියන්නෙ කුහකකම් නෙවේ අසරණකම එයාගෙ අයර වැඩිය මනාපත් නැතුව එයා කොහොමහරි තමන්ගෙ දක්ශයෙක් නම් ඉස්සරගට ගෙනියනවා ඒක නිසා එහෙම කියන්න එපා
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo 2 ай бұрын
අද නමි වැඩක් නෑ හරියට කිසිම කෙනෙක් sing කරෙ නෑ😊😊😢
@Ruwaniiii
@Ruwaniiii 2 ай бұрын
නිරෝශා හැමදාම එයාගේ ටීම් එකට අදානවා, රුවන් විතරයි සාධාරණ
@apsara_akarshi
@apsara_akarshi 2 ай бұрын
හොදටම තේරෙනවා නිරෝෂා හැමදාම එයාගෙ ටීම් එකේ කෙනාව බේරගන්න ඕන හින්දා අනිත් අයට වෝට් එක දෙන්නෙ නෑ කියලා. කොච්චර හොදට සින්දුව කිව්වත් නිරෝෂා වෝට් එක දෙන්නෙ නෑ එයාගෙ ටීම් එකෙ කෙනෙක්ව කැපෙනවා නම්. එයාගෙ ටීම් එකෙ කෙනවා බේරුවට පස්සෙ එයා සාමාන්‍ය විදිහට වෝට් එක දෙනවා. අනික එයා හැමවෙලේම ලකුණු බලලා තමයි වෝට් කරන්නෙ. එයාගෙ කෙනාට තියෙන්නෙ 80යි නම්, ඊලගට කියන කෙනට තියෙන්නෙ 60ක් වගේ නම් එයා වෝට් එක දෙනවා. මොකද එයා දන්නව වෝට් එක් දුන්නත් 80 පහු කරන්න බෑ කියලා. අනිත් අයත් තමන්ගේ ටීම් එකේ අය ගැන හිතනවා තමයි. හැබැයි නිරෝෂා වගේ මෙච්චර අසාධාරණ වැඩ නම් කරන්නෙ නෑ. මට හිතුන දේ ඉතින් මේක.
@Pramodi328
@Pramodi328 2 ай бұрын
එතකොට අමල් රුවන් දෙන්න තමා සාදාරණ ම😂😂
@apsara_akarshi
@apsara_akarshi 2 ай бұрын
@@Pramodi328 අමලුත් එහෙම තමයි. හැබැයි නිරෝශා තරම් නම් නෑ. නිරෝෂාගේ ටීම් එකෙ කෙනෙක් කොච්චර අවුට් සින්ග් කරත් නිරෝෂා දෙනවා. මේ programme එකේ මං දැකපු දෙයක් සහ මට තේරුණ දෙයක් ඒක. ඔයාලගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්. 😊
@Pramodi328
@Pramodi328 2 ай бұрын
@@apsara_akarshi මෙතන තුන් දෙනාම කරන්නෙ ඒ තුන් දෙනාගෙ අයව රැකගන්න try කරන එක.හැබැයි නිරෝශාගෙ හොද ගුනාංගයක් තියෙනවා එයා කවදාවත් අනිත් දෙන්නගෙ vote ගැන කතා කරන්නෙ නෑ ,පිස්සො වගේ වලි ඇදගන්නෙ නෑ .තමන්ගෙ vote එක ගැන විතරයි එයා කතා කරන්නෙ
@NimeshaKalpani-g8r
@NimeshaKalpani-g8r 2 ай бұрын
ෂාෂිකා. රුවන්. ෂිහාන් විනිෂ්‍ය ට හොඳ යි කියලා මට හිතෙනවා
@mmaxmmax6111
@mmaxmmax6111 2 ай бұрын
Ow 4a shanu kiuwa madi පළවෙනි ගීතය
@mmaxmmax6111
@mmaxmmax6111 2 ай бұрын
Mn balan une hashan aiya ඉදිරියට unkn lasanai gayanaya ....❤❤
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
දෙරන බලන හිරු ස්ටාර් ආවම ඔලුව අවුල් වෙනවා විනිෂ්චය මන්ඩලය මුනවල් කලු කරගත් ත ගමන් හිනාව ගැලවිලා වත් නැ ඒත් දෙරණට ගියා ම ඩිරිම්ඉස්ටාර් බලන මට හරිම සතුටුයි ඒ ඇය හැමෝම හිනා වෙච්ච ගමන්
@Peraunilover-ms3vq
@Peraunilover-ms3vq 2 ай бұрын
දෙරනේ නමක් තියන්න පුලුවන් ගායකයෝ හැදෙන්න එකම හේතුව Team ප්‍රශ්නයක් ඒකේ නැති එක.ප්‍රවීනයි කිය කිය උදම් අනන්නේ නැති එක.දක්ශ කෙනා ඉස්සරහට යනෝ.මේකේ මේ දක්ශයෝ කැපෙනෝ මුල ඉදන්ම බලද්දී තරගය ඒක තේරෙනෝ.ඉතින් කෝමද ඉදිරි ගමනක් තියෙන ගායකයෙක් බිහි වෙන්නේ හිරු එකේ
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
අපෝ 1 පාර චම්පිකවත් , අශාන්වත් හ්‍රියට Sing කලේ නැ පරණ වටවලදි වගේ. කිසිම ෆිල් එකක් නැ දියාරුයි. රුවන් හරි.
@thashilapramodi
@thashilapramodi 2 ай бұрын
Champika is very talented boy! Soo sad😢
@SeethahAnthony
@SeethahAnthony 2 ай бұрын
රුවන් රුවම්ගේ කණ්ඩායමේ අයටම vode කරන්නේ නැ.. බයට.. අනිත් දෙන්නට.. අනිත් දෙන්නා ජීවිතේට දෙන්නේ නැ. රුවන්ගේ කණ්ඩායමේ.. අයට.. හරිම අසාදාරණයි. රුවන්ට කවදාවත් කණ්ඩායමේ කෙනෙක් දිනන්න වෙන්නේ නැ.. හැම පාරටම. දිනන්නේ.. අමල්ගේ කෙනෙක් මේ හිරු ස්ටාර් එකේ 🤣🤣🤣
@sumudurandima7613
@sumudurandima7613 2 ай бұрын
මේ පාර රුවන් මහත්මයා ගේ කන්ඩාය්මෙන් දිනන්නේ ❤
@rekhasureka6449
@rekhasureka6449 2 ай бұрын
ඒ උනාට eda නිරෝෂා නිසා තමයි සුරේෂ් ට අයින් වෙන්න උනේ pw එයා
@shashikashashika2312
@shashikashashika2312 2 ай бұрын
සුබාතී කියන්නේ මන් ආසම කෙනෙක් එයා ඉසාරහින් ඉන්න ඕනේ හැබැයි නිරෝශා හිතන් ඉන්නේ එයාගේ ටීම් එකේ අය විතරයි හරියටම කරන්නේ කියලා 🤣 රුවන් පට්ට සාදරනයි ❤මේක තනිකර ජජ්ලගේ තරගයක් අමල් කිව්වා වගේ 😂😂😂
@samwije8586
@samwije8586 2 ай бұрын
අද ගයනා සියල්ලම කුජීතයි. රුවන් අවංකයි. නමුත් අද දවසේ හොඳම විනිශ්වය නිරෝෂා විරාජිනී.
@radical1455
@radical1455 2 ай бұрын
අශාන් බේරගත්තේ නිරෝෂා.. ඒක තවත් වතාවකින් රුවන් ⁣ඉදිරියටම දැම්මා.. නිරෝෂා බැනුම් අහන්න බලාගෙන හරි අති දක්ෂ යෙක් ඒ මොහතේ බේර ගත්තා. අද හඬ ගිලගෙන අශාන් ගීතය ගැයුවේ,අශාන් නිරෝෂා ටයි වැරද්ද කලේ... 😢😢😢
@gayaniumangasamarakoon7853
@gayaniumangasamarakoon7853 2 ай бұрын
සුභාති ...ඇත්තටම දක්ෂයා 🌹🌹🌹
@Vibha2007
@Vibha2007 2 ай бұрын
ඇත්තටම දක්ෂයෙක් ❤
@Arhan-q5r
@Arhan-q5r 2 ай бұрын
I can't understand a single word of sinhala but truly say that I am enjoying this show tooo much. Love u SRI LANKA from INDIA 🇮🇳🇮🇳🇮🇳
@warachch
@warachch 2 ай бұрын
Thanks for your ❤️
@georgevinitia1502
@georgevinitia1502 2 ай бұрын
🙏🙂❤🇱🇰
@KNSKD
@KNSKD 2 ай бұрын
@ashamaliashamali2670
@ashamaliashamali2670 2 ай бұрын
👍👍🌹
@mprpsenadeera
@mprpsenadeera 2 ай бұрын
@@Arhan-q5r Hello Kesa hoo
@chandrika3062
@chandrika3062 2 ай бұрын
මේ තුන් දෙනාගේ රණ්ඩු හරිම ආතල් 😂😅🤣😂😆😁🤣😀😂😆😁
@nirupanilanjani6696
@nirupanilanjani6696 2 ай бұрын
Atal.lokayak.ma.o3na😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ruwsn nihathsmani kama nisa ewasanaea❤❤❤❤❤
@AvishkaChathu-x7v
@AvishkaChathu-x7v 2 ай бұрын
මොනව උනත් දක්ෂයාට තැන දිය යුතුයි ❤❤❤❤
@induminiakarsha-tl1we
@induminiakarsha-tl1we 2 ай бұрын
ටීම් ගැන හිතන්නෙ නැතුව කලින් වෝට් කරා වගෙ වෝට් කරන්න ඕන....තරග කරන අය පව්😪🤨💔චම්පික අයියා😓❤
@MallikaRajapaksha-v9u
@MallikaRajapaksha-v9u 2 ай бұрын
ඔව්
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
අයෙ නිරොෂා එයගෙ ටිමි එකෙ එක්කෙනාට විතරයි මනාපය දුන්නෙ එකයි ඇත්ත 😢😢
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Ай бұрын
ශනූගේ හඩට ගැලපෙන්නේ කාගේ ගීතද කියල අමල් කියපු එකටනම් රෙස්පෙක්ට්..අත්දැකීම් පලපුරුද්ද කියන්නේ අන්න ඒකයි..❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
මෙතන කවුරුත් සාදාරන නැ එක තමයි ඇත්ත
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
පහු ගිය වටවලින් තේරිච්ච මේ 4 දෙනාම දක්ශයෝ. එත් , අද අසාර්ථකයි වෙනදට වඩා පළමු 3 ම. රුවන් කිවුවා වගේම පළමු තුන් දෙනාගෙන් හොද සුබාති. එත් සුබාතිගේ මුල් දක්ශකම් 1 සින්දුවෙන් ආවේ නැ . අද හොදම ගායනය ශනු රණව්ර . එත් නිරෝශා ගැනි කුහක අමලුයි වොට් කරේ නැ. තුක් නොදකින් කාලකන්නි තමුන්ගේ එකාව ගෙනියන්න හරි කෙනාට වොට් දෙන් නැ. එත් රුවන් තමන් ගේ අයට දෙන්නෙත් නැ අනිත් අයගේ අයට දෙනවා . එත් අනික් දෙන්නා තමන්ගේ අයට දෙනවා රුවන් ගේ අයට දෙන් නැ . අප්පිරියයි මේ නිරෝශා අමල් ෆිල් එකට, සෘතියට ගායනා කලේ ශනු රනවිර.
@chamindajayasinha1093
@chamindajayasinha1093 2 ай бұрын
Hmm eka aththa me amaluy nirashay dennama kuhakay ada davase lassanata kivve shanu thama
@nuwanmudalige4002
@nuwanmudalige4002 2 ай бұрын
නීරෝෂා ෆට්ට කපට් එච්චරයි කියන්න තියෙන්නේ
@supundarmathilaka6751
@supundarmathilaka6751 2 ай бұрын
යකෝ මෙතන script එක වෙන්නේ මේමයි.හැමදාම එක team එකකින් දෙන්නෙක් වැටෙනවා..ඒ දෙන්නගෙන් එක්කෙන්ක් අයින් කරනවා..එතකොට තමා balance වෙන්නෙ team එක..vote උනත් හිරු එකට ඕනේ විදිහට display වෙන්නෙ..හොදට බලන්න හැමදාම වෙන්නෙ ඒක.. කලින්ම එයාලා තීරනය කරලා ඉවරයි අයින් වෙන කෙනාව..
@mmaxmmax6111
@mmaxmmax6111 2 ай бұрын
Shanu thama wadima ලකුණු ❤❤❤
@Shanu-ranaweera-official
@Shanu-ranaweera-official Ай бұрын
❤❤❤
@dineshmanjuka6207
@dineshmanjuka6207 2 ай бұрын
අද නම්බ වන් සනු නිරෝෂා ඔයා දැන් වයසයි . අමල් ඔයත් නාකි කන් ඇහෙන්නේ නැ. ඔය බුරුවෝ දෙන්නා අයින් කරන්න. රුවන් සර් නියමයි
@sncraft2243
@sncraft2243 2 ай бұрын
නිරෝෂා,අමල්ව ප්‍රෙෂර් කරන්න එපා කෙල්ලේ.හුචස් ගාල හුලං ටික ගියොත් හෙම.😂😁😆😂😍😍
@renukajayalath6024
@renukajayalath6024 2 ай бұрын
හඩ අවුල් කියපු ශනු පෙන්නුවා ඒයා කවුද කියලා වැඩිම ලකුනු අරං❤️❤️නියමයි ශනු..වැටෙද්දි තමයි ලෙසි නැගිටින්න❤❤නිරොසා අන්තිමයි
@Shanu-ranaweera-official
@Shanu-ranaweera-official 2 ай бұрын
🥺🥺🥺🥺🫡🫡🫡🫡❤❤❤❤
@renukajayalath6024
@renukajayalath6024 2 ай бұрын
@@Shanu-ranaweera-official ❤️
@premalatha1280
@premalatha1280 2 ай бұрын
අද හොදම අය දාලා අපරාදේ චමිපික කැපුවේ එයාගේ ගිත දෙකම ලස්සනයි
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Ruwsnta Jaya wenawa ewasima nisa❤
@saniedman208
@saniedman208 2 ай бұрын
Shanu kapanna one
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Me nirosha kiyanaeki ekige psththata adinawa nakichchita Dan vibe venne na
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Meki nirodha ekige paththa adinawa me musala balli hamadama ekige kenagana balanne daksayata loku sadaranayak venne
@KanchanaD-p9f
@KanchanaD-p9f 2 ай бұрын
Me nirosha nakichchiss ain karanna ona meki lamainge angathe ekka sellama karanawa meki musali 🐂🤣🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@radical1455
@radical1455 2 ай бұрын
ශනූගේ හඬවල් 20ක් විතර තියෙනවා...ගීතය කෑවා...මේක සුරෙන්ඳ්‍ර කියනවා පට්ටට. 😅😅😅😅
@ErangiSenul
@ErangiSenul 2 ай бұрын
ඇත්ත.සුරේන්ද්‍ර ලස්සනට කියනවා.👍👍
@Rajith-h8z
@Rajith-h8z 2 ай бұрын
Ado surendarta puluwanda me wage Hindi kynna
@radical1455
@radical1455 2 ай бұрын
පුළුවන් හුත්ෙතා්..කව්ද බෑ කිව්ෙව්..​@@Rajith-h8z
@mmaxmmax6111
@mmaxmmax6111 2 ай бұрын
Ruwan sar hari සාධාරණ kenakkk mn ek vithri dakinne
@shenal1617
@shenal1617 2 ай бұрын
Ruwan hari kapati,amal karanne uta ona ona widiyata vote krnna ,ath nirosha mis harima vidiyata vote krnawa,poddak aye aye balanna molayak thiynawa neda poddak ass deka arala balanna kauda hari kauda waradi kiyla❤athakota hodata therei
@ErangiSenul
@ErangiSenul 2 ай бұрын
ඇත්ත.නිරෝෂා හරි විදියට වෝට් එක පාවිච්චි කරනවා.අමලුත් එහෙමයි.
@samwije8586
@samwije8586 2 ай бұрын
Nirosha is so professional.
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 2 ай бұрын
කොහොම වුණත් දක්ෂයා ඉදිරියට යන්නයි ඕන ❤❤❤❤❤❤ 25:54 25:54
@kumarikumari6376
@kumarikumari6376 2 ай бұрын
චම්පික ජයරැවන්. රත්නපුර.😢😢😢😢😢
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 2 ай бұрын
අමල්ට අමතකද කලින් අමල්ගෙත් කන ඇහුන්නැ ඩිපටිල් කඩුපිටියගේ සින්්දුව😂
@sampathsamarakoon9963
@sampathsamarakoon9963 2 ай бұрын
booo
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 2 ай бұрын
ශනුජයවිර .ජය ❤ . good luck 👍
@priyanikulathunga8086
@priyanikulathunga8086 2 ай бұрын
අමල් තනිකරම වාසියට කතා කරන්නේ. ..එයාත් කියනවා මේක මේ ගානවත් ගන්න ඕනේ කියලා වෙලාවකට...ආයේ එහෙම බෑ කියනවා ඒ මිනිහාට පිස්සු....රෝහණ බෝගොඩ වගේ සර් කෙනෙක් ගන්න එයා වෙනුවට
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 2 ай бұрын
නිරෝශාව කරුනාකරලා ඉවත් කරන්න ,මේ ගෑනි තමන්ගේ ටීම් එකට අදිනවා❤❤❤
@manojprasa-c9d
@manojprasa-c9d 2 ай бұрын
ලැජ්ජා වෙන්න ඕන හිරු.. නිරෝශා වගේ ආත්මාර්තකාමී ගැහැනියක් මේවගේ විනිශ්චය මන්ඩලයකට ගත්තාට...
@prasadweerasingha4058
@prasadweerasingha4058 2 ай бұрын
සුභාතී ජීප් එකේ යනකොට පරිස්සමින් පාරේ යන්න ලයිට් ගහන් යන්න තාම VIP නෙමෙයිනේ සින්දු කියන්න පුලුවන් වුනාට රගන්න එපා පාරේ පරක්කු නම් වේලාසනින් ගෙදරින් එන්න ❤❤❤
@supundarmathilaka6751
@supundarmathilaka6751 2 ай бұрын
අද ගොඩක්ම අවුල් අමල්ගේ කෙනා sing කරා..😢
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 ай бұрын
Eya sihamla song ekak nemei e nisa hosdai
@mprpsenadeera
@mprpsenadeera 2 ай бұрын
මේකේ වෙන්නෙ තමන්ගෙ ටීම් එකේ එකාව ඉස්සරහට දාගන්න කරන වැඩක් රුවන් විතරයි එහෙම හිතන්නෙ නැත්තෙ නිරෝෂා නම් ගන්න දෙයක් නෑ කුහකයි
@murin4754
@murin4754 2 ай бұрын
ටීම් බෙදාගෙන කරන්නෙ හරිම අසාධාරණය ක් මේ තුන්දෙනා ඉදිරියටම ගන්න හදන්නෙ එයාගෙ කෙනාව රුවන් හරිම සාධාරණ යි
@shenal1617
@shenal1617 2 ай бұрын
Nirosha mis witharai othana dakshathawayata idak denne hodata sawandenawa sinduwa❤
@samwije8586
@samwije8586 2 ай бұрын
aththa.
@umangalakmali9869
@umangalakmali9869 2 ай бұрын
අනේ මන්දා නිරෝෂාට එයාගේ කණ්ඩායමේ කාගෙවත් කියන්න කිසිම අඩු පාඩුවක් නෑ 😂😂😂හැබැයි අනිත් හැමෝගෙම අඩු පාඩු ඇහෙනවා පේනවා 😅😅😅
@kumarikumari6376
@kumarikumari6376 2 ай бұрын
ශනු රණවීර. වරකාපොල. 🌹🌹🌹🌹🌹💗💗💗💗💗❤❤❤❤❤
@janakak.a470
@janakak.a470 2 ай бұрын
මේක ඉන්දියාවේ රියලිටි වැඩසටහනක්ද?ලන්කාවෙ එකක්ද කියලා ආයෙමත් මම චෙක් කරලා බැලුවා , කොච්චර ලස්සන සින්දු ලක්ෂ ගානක් ලන්කාවෙ තියෙනවාද,
@ErangiSenul
@ErangiSenul 2 ай бұрын
👍👍
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
සුභාති ප්‍රභාශ්වර...ටිකක් හිනාවෙන්නත් ඉගෙනගනිං.....ගෑනි මැරිලා වගේ ඉන්නෙ නැතිව ...
@rakashig7601
@rakashig7601 2 ай бұрын
nice
@ErangiSenul
@ErangiSenul 2 ай бұрын
ඔව්.තරගකාරුවෙකුගේ මුහුණේ තියෙන ප්‍රසන්න භාවයත් ඉදිරියට යන්න බලපාන දෙයක්.ගායනය විතරක්ම නෙමෙයි.👍
@ArunaAdikari-s8x
@ArunaAdikari-s8x 2 ай бұрын
අශාන් හොද සින්දු තොරගන්න අද වාසනාව
@mmaxmmax6111
@mmaxmmax6111 2 ай бұрын
අනිවාර්යයෙන් ada wasanawak thibuna mkda okotama ලකුණු adu nisa❤❤ suba pathum ashan....
@neranjalakumari9153
@neranjalakumari9153 2 ай бұрын
Expertsla නැතිව මේ ලමයි කැමති ගීතය ගායනා කලා නම් ⁣දක්ෂයන්ට ගෙදර යන්න වෙන්නෙ නැ...ඇත්තටම මේ 4 දෙනාගෙන් හොදටම ගායනා කලේ චම්පික මල්ලි තමයි...දක්ෂයන්ට කොහෙත් තැනක් නැ
@chandanapradeepkumara3749
@chandanapradeepkumara3749 2 ай бұрын
Meyala kamathi song thamai kiyanne
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
කාටවත් ඇගිල්ල දික් කරන්නඑපා හොද ට බලපන් කවුරුත් තමන්ගේ ටිමි එක⁣ වෙනුවෙන් තමයි
@RVCreation-j1d
@RVCreation-j1d 2 ай бұрын
මේ නිරෝශා ගෑනී නම් මහ කපටි අම්මන්ඩියෙක්..තනිකර බොරුව වන්චාව කරන්නෙ..මට නම් පේන්න බෑ
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
අශාන් අයියේ හදවතින්ම සුභ පැතුම් එක් කරමි ❤️❤️❤️ ඊළඟ සැරේ මිටත් වඩා හොඳට ගීතය ගායනය කර හොඳ ඉහළම ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව ලැබේවා! ❤️❤️❤️
@Kaweebbh.
@Kaweebbh. 2 ай бұрын
Final ගිහින් cup උස්සන එකක් නම් නෑ. ඔයාගේ හීනේ සුන් වෙනවා
@neranjalakumari9153
@neranjalakumari9153 2 ай бұрын
අපො මොන හොදද
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
​​@@Kaweebbh.ඉරිස්සියා කරන්න එපා අශාන් අයියා අනිවාර්යයෙන්ම අවසාන 04 දෙනා අතර ඉන්නවා අන්න එදාට මං මේකට උත්තර දෙන්නම් ඒක හොදට මතක තියාගන්න
@realtechtrick1231
@realtechtrick1231 2 ай бұрын
Shanu මාර ලස්සනයි මාරම Vibe එකක් ඒක❤️✨
@Shanu-ranaweera-official
@Shanu-ranaweera-official 2 ай бұрын
❤🎉Thank you❤
@sugathpriyantha1058
@sugathpriyantha1058 2 ай бұрын
මෙක වෙනස් කරපු එකයි වරද ටීම් වලට කඩපු එක.එකෙන් මෙ වැඩසටහනත් ඉවරයි
@yash3567
@yash3567 2 ай бұрын
තුන් දෙනාම බලන්නේ තමන්ගෙ ඒකාව ඉස්සරහට ගන්න විතරයි..මේ ටීම් වලට බෙදලා කරන එකෙන් වෙන්නේ හොදට කියන අයව කැපෙන එක විතරයි
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 2 ай бұрын
අද හොදම ශණු රනවිර . වැඩිම ලකුණුත් ශනු . අනිත් 3 දක්ශ වුණත් අද අසාර්ථකයි . මහජනතාවගේ වොට්ස් අඩුයි පළමු 3ටම. තේරුම් ගනිල්ලා බොරුවට කා කොටා නොගෙන
@Shanu-ranaweera-official
@Shanu-ranaweera-official 2 ай бұрын
🥺🥺🥺🥺🥺🩵🩵🩵🩵🩵thnqu so much
@channakumara8065
@channakumara8065 2 ай бұрын
ගිය සතියෙ රුවන්ට කව් ගී ලියපු උන් මේ කොනට 😂😂😂
@senuthnonis7451
@senuthnonis7451 2 ай бұрын
ටීම් 3ට 3දෙනා ට දීල තව කෙනෙක් ඔතන වාඩි කරවන්න ටීම් 3ටම පොදු ජජ් කෙනෙක්.
@withkorea6770
@withkorea6770 2 ай бұрын
කිසිම ලස්සනක් පෙනෙන්නේ නෙ විනිසුරු පට්ට චාටර්.
@MalithAsanka-d4c
@MalithAsanka-d4c 2 ай бұрын
Giya sathiye ruvan hondata kiyapu ayatada vote kale... Mun diva deke nai vage....... Amal vitharai sing karana eka balala hariyata vote karanne .... Respect amal boss❤
@DinushaFernando-jl4jz
@DinushaFernando-jl4jz 2 ай бұрын
shanu kochara rhata kiyanna puluwan siduwakda me kisera rasa thenak oyagen ismathu une ne
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
ගිතයේ වැරදි තිබිලත් රැවන් කොහොමද කොල සලකුනක් දුන්නේ
@kanthikan5145
@kanthikan5145 2 ай бұрын
මුල් තුනාගෙන් ලස්සනටම කිවුවෙ චම්පික පවු ඒ ලමය😭
@neranjalakumari9153
@neranjalakumari9153 2 ай бұрын
චම්පික මල්ලි ගොඩක් දක්ෂ තරගකරුවෙක්... expertsla නිවැරදි ගීතය තෝරා නොදීම නිසා තමා මේ වගෙ දක්ෂ ලමයින්ට අයින් වෙන්න වෙන්නෙ...
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
මම නමි මෙි ⁣තුන්දෙනා ගෙ රංඩු බලන්න 😂😂😂තමගෙ එක්කෙනාට අදිනවා එත් මරැ
@priyankap4051
@priyankap4051 2 ай бұрын
Mat randu balanna anne detana dreemstar balanna 4 dena katakaragena comment denne
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 ай бұрын
Ruwan පිස්සු 😂😂😂 නිෙරාෂා හරි
@neharaadikarie4052
@neharaadikarie4052 2 ай бұрын
මේ නිරෝශා තමන්ගේ team එකට අදිනවා. මහා ජරා ගෑනු කෙනෙක්. අමාරු සිංදුවක් කියන කෙනෙකුයි සරල සිංදුවක් කියන කෙනෙකුයි කොහොමද compare කෙරෙන්නේ ? ඇත්තටම නිරෝශා නම් අප්පිරියයි. මෙතන්දි ජනතාවට කරන්න තියෙන්නේ නිරෝශා ගේ team එකට vote නොකරන එක. පව් ඒ ලමයි. ඒත් කරන්න දෙයක් නෑ.
@SanjulaHettiArachchi-lf3pv
@SanjulaHettiArachchi-lf3pv 2 ай бұрын
Plyn gonnu
@wish4918
@wish4918 2 ай бұрын
පොඩ්ඩක් හොදට ඇස් ඇරල බලන්න.. මෙතන වෙන්නෙ එකම දෙයයි.. හැමෝම තමන්ගෙ team එක පරිස්සම් කරනවා.. අමල් පිස්සෙක් වගේ හැමෝටම බනිනවා තමනුත් එහෙමම කරන ගමන්ම.. රුවනුත් එහෙමම කරලා මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න කපටි කමට හොදට කථා කරනවා. නිරෝෂත් ඒ දේම කරලා රුවන් වගේකපටි නොවී මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න කතා නොකරන නිසා මිනිස්සු හැමෝම එයාට බනිනවා.. නිරෝෂත් රුවන් වගේ ලස්සනට කතා කරන දවසට එයාටත් මිනිස්සු ගොඩක් හොද වෙයි..මේ ටික හැමෝම තේරුම් ගත්තනම් මෙතන වෙන දේ පැහැදිලි වෙයි හැමෝටම.. අනික තමයි නිරෝෂා කාගෙවත් vote එක ගැන කවදාවත් කතානොකරන නිසා මිනිස්සුන්ට අනිත් දෙන්න කරන දේ දැනෙනවා අඩුයි.. ඒ නිරෝෂා ගෙ quality එක..
@ronalkodithuwakku
@ronalkodithuwakku 2 ай бұрын
Amal hari hodai ethakoya😅
@ronalkodithuwakku
@ronalkodithuwakku 2 ай бұрын
Ane pala, ama kaloth hodai nirosha kaloth waradi, ruwan 48 patan gaththa dawasema hodata kiuapu kellek kapuwa team ekata adinna😂
@thilakhettiarachchi9878
@thilakhettiarachchi9878 2 ай бұрын
නිරෝශා චාටර්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 ай бұрын
නිරොසා හරියට හරි
@samwije8586
@samwije8586 2 ай бұрын
අද දවසේ හොඳම විනිශ්වය නිරෝෂා විරාජිනී.
@XhanghiKumari
@XhanghiKumari 2 ай бұрын
දැන් කණ්ඩායම් වල තියන අඩුපාඩු හදන්න එපැයි ඒකට ne කණ්ඩායම් වලට දන්නේ අඩු පාඩු හදන්න මොනාද මුන් කරන්නේ.. කණ්ඩායම් වලට බෙදන්න එපා ළමයිට අසාදාරන කම් වෙනවා එහෙම උනාම.. අපි බලනවා තමයි.. Drimstr එක්ක බලද්දී මේක මොකක්ද එකේ පැරණි ගීත දසක වල ගීත ගයන්න ඕනේ.. ලස්සනට වැඩේ වෙනවා දක්ෂ ළමයි inne.. කණ්ඩායම් බේද නැතුව දක්ෂ අය ඉදිරියට යවන්න.. අඩුපාඩු කණ්ඩායමේ අයිති karayin පෙන්වා දෙන්න. තරගේ ඇතුලේ ගායනා කරාට පස්සේ ඒ අඩුපාඩු කියන්න එපා එතකොට ජාජලාගෙන් ඇති වැඩක් නැනේ...
Hiru Star - Season 04 | SUPER 48 - Part 8 | 2024-08-18
1:25:58
Hiru Star
Рет қаралды 204 М.
Hiru Star - Season 04 | SUPER 24 - Part 01 | 2024-10-26
1:24:42
Hiru Star
Рет қаралды 124 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Hiru Star - Season 04 | SUPER 48 - Part 9 | 2024-08-24
1:11:19
Hiru Star
Рет қаралды 168 М.
Hiru Star - Season 04 | SUPER 48 - Part 10 | 2024-08-25
1:21:47
Hiru Star
Рет қаралды 176 М.
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 65 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
2:54
ROSÉ
Рет қаралды 159 МЛН
Roza Zergerli - İstedim 2024 (Yeni Klip) 4K
2:56
Roza Zergerli
Рет қаралды 2 МЛН
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 2,9 МЛН
Жандос ҚАРЖАУБАЙ - ҚАЛАУЫМ (official video) 2024
2:27
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 363 М.
Marhaba Sabi - Dem alam [Official lyric video]
2:58
Marhaba Sabi
Рет қаралды 90 М.