𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Nidi Nathi Raya Pura (නිදි නැති රැය පුරා) - Senaka Batagoda

  Рет қаралды 1,393,318

2FORTY2

2FORTY2

Күн бұрын

Пікірлер: 583
@Boxofficeforyou
@Boxofficeforyou 4 ай бұрын
ශ්‍රීලංකීය සංගීතයේ කිරුළු නොපලන් රජුනි... යම් දිනක අප අතරටම නැවත පැමිණීමට ආරාධනා... නිවන් සුව මහත්මයා 😢❤🕊
@chathuradilhara4126
@chathuradilhara4126 4 ай бұрын
Niwan suwa lebewa 😢😢😢🙏🙏🙏🙏🫡🫡🫡
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
මේවා KZbin Trending එන්නෙ නෑ. ඒත් හැම වෙලාවකම අපේ හිත් ඇතුලේ Trending Number 1. Amazing backing Billy and the boys ❤🙏
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you so much Kamaj. Your comment makes so much of sense. Me wage sindu minissunge hadawathwala hamadaama trending. 🙏🏽❤
@pubudumalinda3557
@pubudumalinda3557 4 жыл бұрын
Ekenm ❤️💙
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
ඒ ඇති සහෝදරයා 😌🤟❤️
@smenterprises3608
@smenterprises3608 3 жыл бұрын
👌👌👌👌👌👌👌
@maneeshaasooriyabandara
@maneeshaasooriyabandara Жыл бұрын
​@@pubudumalinda3557 q😊
@freedom774
@freedom774 4 ай бұрын
2024/09/11 ඉන්නකල් ඇගයීමකට ලක්නොවූ වටිනම කලාකරුවානෙනී පතමි ඔබට නිවන්සුව ලැබේවා කලාකරුවානනී...❤
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
"මං මැරෙන්න කලින් අවසන් කැමැත්තට" සේනක බටගොඩගෙ සින්දුවක් අහන්න ඕනෙ කියල කියනවා... ඒ තරම් හිත නිවන ලේ වගෙ ඇග පුරාම දුවන සින්දු....තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා.
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Batagoda sir godaak kamathi wei me wachana walata.. 😍🙏🏽
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 4 жыл бұрын
ඇත්තටම...මම දන්නෙ නෑ මේ ගායකය කවුද කියලවත් ඉස්සර..ඒත් මේව අහනකොට අමුතු ලෝකෙකට මම යනව..අංකවම මැරෙන වෙලාවක මේව අහගෙන නිදහසේ මැරෙන්න තියෙනවනම්.....
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
#2FORTY2 අනිවාරෙන්,,,හදවතින්ම,,,ගායකයා කියන අකුරු හතරට පන පොවන ගායකයන්ගෙන් ඉහලින්ම සේනක බටගොඩ ඉන්නවා....ජීවිතය සහ දහම සින්දු වලට හරවන්න හැමෝටම බෑ....ඒ කටහඩට තාලයට පට්ටම ආදරෙයි...මැරෙනකන්ම...❤️❤️😘
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
@@dayanammuniarachchi4389 දන්නේ නැති හැමෝටම පෙන්නන්න... ගායකයෙක් කියන්නේ මේ වගේ අයට කියලා❤️❤️
@kgaama157
@kgaama157 3 жыл бұрын
ඇත්ත
@TheShekkaSL
@TheShekkaSL 4 ай бұрын
ඔබගේ හඬ අපේ හදවත් වල සදා රැව්දෙනවා. ඔබට මොක් සුව ලැබේවා 😔
@sanukedirisuriya148
@sanukedirisuriya148 4 жыл бұрын
මා ඔබතුමා ගැන දැනගත්තේ,ලෝකය සහ ලෝකයෝ වැඩසටහනින්.ඉන් පසුව මම අන්තර්ජාලයේ ඔබ ගැන තොරතුරු දැනගත්තා.ඉන් පසුව මා ඔබෙ ගිත නිතර ඇසුවා.මගෙ වයස තාම 18 යි.දැන් කාලෙ යන සින්දුවල තියෙන්නෙ මරන්න,කොටන්න වගෙ අදහස්.ඒත් ඔබතුමාගේ ගී වල තියෙන්නෙ සාමය.මම ඔබතුමාට හදවතින්ම සුභ පතනවා මේ වගේ ගීත 2000 න් පස්සෙ ඉපදුනු අපිට අහන්න තව හදන්න කියලා,මොකද 90 ගණන් වල ඉපදුණු අය හදන සින්දු අපේ මනස අවුල් කරනවා.ස්තූතියී!ඔබට දිඝාසිරි පතමි.
@gomman.yamaya
@gomman.yamaya 3 жыл бұрын
ඔබගේ වගේ තරුණ වයස් වල දරුවොත් මේ වගේ ගීත රස විඳිනව දැක්කම අපිට හරිම සතුටුයි
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 3 жыл бұрын
Oh woow.. proud about you..❤️💐 බුදු සරණයි..!!!
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
❤️❤️
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Yes bro ❤🌝
@kavindunethsara11
@kavindunethsara11 3 жыл бұрын
අඩෝ සිරාවටම බන් 😍❤️‍🔥
@plotaffix9921
@plotaffix9921 4 жыл бұрын
නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි... ජීවිතයේ මේ විදිහට ප්‍රාර්තනා පුරවාගෙන කාලය තුල දිව යනවා කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවනැල්ලක් වාගේ... විටකදි නොසිතු දේ විටකදි ලඟා වෙති එලෙසම සමහරක් දේවල් ඈත් වෙතී අවසානයේදී හැම බොඳ මීඳුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි... ජීවිතයේ මේ විදිහට...///
@snuwan01
@snuwan01 3 жыл бұрын
Ela
@madushanmanoj806
@madushanmanoj806 3 жыл бұрын
Thanks
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
බෞද්ධ දර්ශනය ගීතයෙන්
@neeshasilva7467
@neeshasilva7467 2 жыл бұрын
Thank you
@shiromishalika9076
@shiromishalika9076 Жыл бұрын
@priyangajayathilaka
@priyangajayathilaka 4 ай бұрын
කිසිම කලාකාරයෙක් මැරුනට මට දුක හිතිල නෑ ඒත් සේනක බටගොඩ කලාකාරයා වෙනම ලෙවෙල් එකකට අරන් ගියා මාව ඒ තරමටම ඒ සින්දු අපේ හිත් ඇතුලටම කා වැදිල පාන්දර 3.38 යි වෙලාව තාම අහනව ❤❤❤❤❤😢🙏 REST IN PEACE LEGEND 🙏❤️
@avishkasadaruwan7861
@avishkasadaruwan7861 3 ай бұрын
ඇත්තටම 🙂❤️
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 4 ай бұрын
ආයෙත් මේ හඬ සජීවීව අහන්න නොලැබීම මොන තරම් දුකක්ද😢😢..නිවනින්ම සැනසේවා🙏🙏
@theekshana1156
@theekshana1156 3 жыл бұрын
ශ්‍රී ලාංකේය සංගීතයේ කිරුලු නොපැලඳූ රජ්ජුරුවෝ 😍❤️
@ehouse9602
@ehouse9602 2 жыл бұрын
😍😍
@හිරූමෙතූ
@හිරූමෙතූ Жыл бұрын
@රුස්සා
@රුස්සා 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 4 ай бұрын
මන් ගොඩක් ආසාවෙන් හිටියේ මෙතුමාගේ live show එකක් බලන්න 😞❤
@dumiduchamodya5426
@dumiduchamodya5426 4 ай бұрын
Mamath machun..wasanawak thibbe na shit 😢😫
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 6 күн бұрын
මාත් එහෙමයි machan... 😢😢😢 eth eka karagnda bariwunan 🥺🥺
@lahiru9351
@lahiru9351 3 жыл бұрын
කොහෙවත් ඉන්න ගෝත පැටව් තමා බැලුවොත් program වලත් ඉන්නෙ මේ වගේ අපිට අහන්න පුලුවන් හිත නිවෙන වැඩක් කරන සුපිරි චරිත හැමදාම හැන්ගුනු මැනික් වගේ ❤️
@kevinsen4969
@kevinsen4969 4 жыл бұрын
ඉන්ටර්නෙට් හොයාගෙන තිබ්බෙ නැත්නම් මේ මනුස්සයාව කවුරුත් නොදැන ඉදීවී. වැඩිහරියක් අපේ tv චැනල් fm ප්‍රමෝට් කරන්නෙ හාල් කෑලි. සේනක බටගොඩ ගෙන්නුව ටීවී චැනල් එකක් දැකලා නෑ මම. 😍
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
🙏🏽
@smenterprises3608
@smenterprises3608 3 жыл бұрын
Ammapaaaaah.....Bro
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 4 ай бұрын
😢😢
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
සේනක මහතා වගේ මනුස්සයෙක් බිහිවුනේ වාසනාවට නැත්තම් ඇඩියාවල් විතරයි... සංගිතයට නව පනක් අරුතක් දුන් බිලි ප්‍රනාන්දු, 2 FORTY 2 ස්තුතියි ඔබටත්.
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Bohoma isthuthi chandima shan mahaththaya
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 3 жыл бұрын
අප්‍රසිද්ධ මුත් ජනප්‍රිය නිර්මාණකරුවා, සේනක බටගොඩ ❤️❤️❤️
@kavishkajayasooriyaa
@kavishkajayasooriyaa 4 ай бұрын
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතක යි… . . . RIP to a true legend whose music inspired me from the start. 🎶🙏
@Achi__56-i2h
@Achi__56-i2h 2 жыл бұрын
මෙක වැඩිය අහන්න යන්න එපා මෙක වෙනම ලෙවල් එකක් වෙනවා 💚
@tonysoyza3296
@tonysoyza3296 3 жыл бұрын
Just discovered this singer. Don't know any thing about him. I wonder whether he is new in the music world. Is he with the band or on his own. Don't know any thing about this band too. The Sri Lankan government must give recognition to these type of people when they are alive. Not evey one can sing & not every one can sing well. I believe Mr. Sunil Perera was not given his due recognition when he was alive for his enourmous contribution to music. He is really a legend. Every one is sad for this great loss. Please give them their rightfull dues when they are alive. We love beautiful Sri Lanka. Long live Sri Lankan music. You all are really great. Love from Malaysia.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
Yes indeed our governments never do the needful to upbring any cultural, sports or at present not any sector....such a blessed country with so blissful people....it's going bad to worse lamentably ....🤔
@gangaedirisinghe5177
@gangaedirisinghe5177 2 жыл бұрын
We can't except like this things from our government.##gotagohome#giveusstolenmonyback##
@thusharasilva19
@thusharasilva19 2 жыл бұрын
He is an absolute legend
@ruwanfernando4566
@ruwanfernando4566 2 жыл бұрын
O
@ruwanfernando4566
@ruwanfernando4566 2 жыл бұрын
Inna
@shereensperera8833
@shereensperera8833 3 жыл бұрын
මාස ගණනක් රොහල්ගතව හිටිය මං සතුටෙන් හිටියෙ මේ සිංදු අහ අහ. ❤️❤️❤️❤️❤️
@arunodhjayasinghe6708
@arunodhjayasinghe6708 2 жыл бұрын
❤️❤️❤️❤️
@kavindutharinda9809
@kavindutharinda9809 Жыл бұрын
😍😍🎶😊
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
ගීතයෙන් ජීවිතය දේශනා කරන එකම කලා කරුවා.❤🙏
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 4 жыл бұрын
ලිස්ට් එකේ ට්‍රෙන්ඩින් නොවුනාට හදවතේ ට්‍රෙන්ඩින් ❤️❤️
@simplecooking96
@simplecooking96 4 жыл бұрын
වායෝ මෙතුමගෙ සින්දු ස්ටෙජ් වල පට්ට ගැහුව මිසක් ලබාදිය යුතු නිසි තැන මෙතුමට ලබා දුන්නෑ. හොදම පූර්වාදර්ශය චරිත, තලංගම ❤
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
Aniwa,,charitha respect ❤🌝✔...........wayola karapu deyk na kiyala hithenwa welawakata ,,,,,,,,,,,,,
@mahimadewmina4625
@mahimadewmina4625 3 жыл бұрын
ehema kiyanna epa bokka.methumava mathak karapu avsathath nathuvama nove...
@___z__a__m___2038
@___z__a__m___2038 4 жыл бұрын
එනකං බලං හිටිය සෙට් එක පාට කරං යමු 👇
@PeoTechLk
@PeoTechLk 4 жыл бұрын
Dan nil pata nemeyi 😂 sudu pata
@___z__a__m___2038
@___z__a__m___2038 4 жыл бұрын
@@PeoTechLk ඒක නිසා නේ බන් නිල්පාට කරං යං නොකියා පාට කරං යමු කිව්වේ ..🤗🤗
@PeoTechLk
@PeoTechLk 4 жыл бұрын
@@___z__a__m___2038 Ow ow na mama nikn kiwwe 🙂
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 3 жыл бұрын
ඔයා නම් මැනිකක්...අපේ කලාවට බටගොඩ සර්...😥🤩🤩🤩
@chamarakavinda7293
@chamarakavinda7293 3 жыл бұрын
හිතින් වැටෙන හැම මොහෙතේම මේ සින්දුව තමා මගේ අරිශ්ටය❤😊
@Shaggyyboy7
@Shaggyyboy7 4 ай бұрын
විටකදි නොසිතු දේ විටකදි ලඟා වෙතී එලෙසෙම සමහරක් දේවල් ඈත් වෙතී අවසානයේදි හැම බොද මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 4 жыл бұрын
මේකට එක like button එකක් මදි 💕💕
@spn5579
@spn5579 4 жыл бұрын
සේනක සර් එක්ක වැඩක් කළොත් ආයේ කියන්න දෙයක් නැ අයියේ උඹලා තමා සුපිරිටම බැකින් එක දෙන්නේ
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you
@danushkalasantha8643
@danushkalasantha8643 4 жыл бұрын
අනිවා බන් ගයෙක්ට මෙහෙම සහයෝගයක් බැන්ඩ් එකකින් ලැබෙනවා මන් දැකලා නැ මීට කලින් , ගායකයයි බැන් එකයි ගහට පොත්ත වගේ
@spn5579
@spn5579 4 жыл бұрын
@@danushkalasantha8643 සේනක සර් නිසා තමා තරුණ ගායකයන් ගොඩක් බිහි වෙලා තියෙන්නේ ඒ වගෙම මේ වගේ සුපිරි ගනයේ බෑන්ඩ් එකක් එක්ක විතරයි සේනක සර් සින්දු කියන්නේ ඒ වගෙම මේ වගේ සුපිරි සෙට් එකකට විතරයි පුළුවන් ඒ සින්දු වලට පන දෙන්න
@sanduntharanga1351
@sanduntharanga1351 3 жыл бұрын
සේනක බටගොඩ කියන්නෙ පිස්සුවක් ආ 😍😍 දීර්ඝායුෂ පතමි
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
බෑන්ඩ් එකේ අයගෙ කොයිවෙලේ බැලුවත් සතුට එකම විදිහට පේනව හරිම ප්‍රියමනාපයි...අතිවිශිශ්ටයි...❤️❤️❤️❤️❤️🥰🙏
@DamsaraVinvath
@DamsaraVinvath Ай бұрын
Srilanka කිරුලු නොපලන් රජුනි... නැවතත් අපි අතරටම එන්න 🥺🙏❤️
@shanfernando2096
@shanfernando2096 4 жыл бұрын
Billy කියන්නෙ music factory එකක්... 😍😍
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Billy Fernando - Ape naayakaya. Aadaren sangeethaya karana thawath sangeethajnayek
@mihidufernando9637
@mihidufernando9637 6 ай бұрын
අනේ මන්දා සෙනක බටගොඩ කලාකරුවාව ඇගයිමට මදි උනා මදිද කියලා හිතෙනවා මේ සිංදු අහනකොට😌👌🥰
@maheshdesoysa
@maheshdesoysa 4 жыл бұрын
කල කි දෙවල් පමනක් පසුපස වාගෙඉ දෙනෙනවා සෙවනෙල්ලක් වාගෙ ❤❤❤❤ ටු ෆොර්ටි ටු 😍😍😍❤❤❤❤❤
@anjanasudhara1563
@anjanasudhara1563 Жыл бұрын
පට්ට stress වෙලා ඉන්න වෙලාවට ගන්න මේ වගේ බෙහෙත් වට්ටෝරු හැදුවට සේනක මහත්තයට පිං ❤
@mahesharavinda4056
@mahesharavinda4056 4 жыл бұрын
සේනක සර්ගෙ ඒ වචන ටිකට එයාගෙම තනුවක් දාල ගත්තම,එයාම ඒක voice කරාම ඒකෙ රස කියල නිම කරන්න බෑ...මේ භාවනාවක්...❤️❤️❤️ thank u 242...
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Oba hariyatama hari.. Senaka sor kiyana hama wachanayakatama eyage hadawathinma enne. A mokada ohuma ewa liyapu nisa, ohuta eka 100% danenawa, ethakota apitath a widihatama danenawa 🙏🏽
@mahesharavinda4056
@mahesharavinda4056 4 жыл бұрын
@@Team-2FORTY2 ගායනයට හානියක් නොවෙන්න ලස්සන්ට play කරනවා...thanx... මේ ටිකේ වැඩිපුරම අහන්නේ මාත්‍රා සින්දු ටික...❤️❤️💪
@thushanwijayakoon
@thushanwijayakoon 3 жыл бұрын
Feelings දෝරේ ගලා යනවා😍😍🎶😊
@Sithijasenanayaka
@Sithijasenanayaka 4 ай бұрын
කල් ඉකුත් නොවන ගීත ...සුභ ගමන් ඔබට😢
@ThrinduPathirage
@ThrinduPathirage 7 ай бұрын
මේ වගෙ ජීවිතෙ ගැන කියන පට්ට ලස්සන සින්දුවක් අහලම නැහැ❤❤❤❤❤❤❤
@rukshandesilva6885
@rukshandesilva6885 3 жыл бұрын
I was there on this day, still remember the rain and most of youngsters enjoy the musics and Mr. Senaka has lot of Fans including my kids who were 12 years, 10 and 7 Years. I took a photo when he was going in the wheelchair. He is a star and he will always be
@ameendeen352
@ameendeen352 3 жыл бұрын
Your Family was so lucky to watch such a Amazing musical program brother❤️
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
😃😃😃😂😂😂kala keedewal ඉතිරි wei ❤ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🎁🎁🎁🎁🎁
@aadivagee
@aadivagee 26 күн бұрын
ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුළ දිවයනවා... කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනව සෙවණැල්ලක් වගේ ❤❤❤❤❤❤❤
@priyanthapriyantha7550
@priyanthapriyantha7550 3 жыл бұрын
වයසට ගියත් හදවත් තාම තරුණ සුන්දර මිනිසුන්..♥️♥️
@minsjaeloghygge
@minsjaeloghygge 4 ай бұрын
මුළු සඳ අද ලස්සනයි, මේ නිස්කලංක කෝපන්හේගන් නගරයේ... මේ සිංදුව අහන ගමන්... ලංකාව, දෙමව්පියන්, සහෝද බැදීම්, යහළුවන්, දුක, සතුට, ජයග්‍රහණය, තරගය, යථාර්ථය, හැම දෙයක් ගෙනම, ගැඹුරට සිතන ගමන්...
@surangasanjeewa3342
@surangasanjeewa3342 4 ай бұрын
Hithata danena duka kiyaganna therenne.was waiting to see him in a live concert. Now thats gone like a wind that cannot be touched. Senaka sir deserves so much good in life more than this. Typical sri lanka.but you will always remember in my heart ❤ 😢
@slrealityoflife4851
@slrealityoflife4851 4 жыл бұрын
මගේ ජීවිතේ දුටු අපූරුතම නිර්මාණකරුවා...ඔහුගේ ගීතත් අපේ ජීවිතත් දෙකක් නෙවි එකක්...
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Obe adahasa100% Niwaradi
@nirusooriyaarachchi5188
@nirusooriyaarachchi5188 Жыл бұрын
❤True
@BhashanaLiyanage
@BhashanaLiyanage 4 жыл бұрын
Ummmmmmmmmmmmmmmmmmmmh ❤️
@SAKURA-u1
@SAKURA-u1 4 ай бұрын
aranchi wechcha gaman me sinduwa hoyagena awe. niwan suwa, kalakaruwanani.
@sakilawadisa8236
@sakilawadisa8236 4 жыл бұрын
My favorite song my favorite artist and my favorite backing❤️❤️❤️😍 nothing to say this is the best feeling ever ❤️😍.
@SRICLAP
@SRICLAP 3 жыл бұрын
171,000 හරි රසාස්වදය අඳුනන ශ්‍රී ලාංකිකයන් ඉඳීමත් ලොකු දෙයක්😍😍
@oshanperera453
@oshanperera453 3 жыл бұрын
වචන නෑ මොනතරම් covers ආවත් මේකට ගහන්න සෑහෙන්න අමාරුයි.....❤️👌
@praveenlakshan8505
@praveenlakshan8505 2 жыл бұрын
එදා මෙදා තුර ලංකාවේ බිහි වූ අති දක්ෂයෙක්...😍😍😍
@dantha001
@dantha001 4 жыл бұрын
ඒක භාවනාවක්...
@vindyadakshini9391
@vindyadakshini9391 Ай бұрын
මම නිතර අහන සිංදු ලිස්ට් එකෙන් එකක්...❤ කල කී දේ පසුපස එනවමයි සෙවණැල්ලක් වගේ
@MiltonPatirage-n8m
@MiltonPatirage-n8m Ай бұрын
කටහඩ ඔබේය ,,,,, හදවත්. අපේ ය. ,,,,, තොටුපළ අතහැර ගිය මිනිසානෙනි ,,,,, ඔබ අප අතහැර ගියත්. ,,,,, අප ඔබ අතහැර ගියත්. ,,,, ඔබ අප. හදවත්. සදහටම නොමියයි. ,,,,,,
@chamiishan6291
@chamiishan6291 3 жыл бұрын
Senaka mahathmaya kiyanna wachana ne a wagema musix 2forty2 supiri ADDICTED❤️🌸
@yasassri9831
@yasassri9831 4 жыл бұрын
ටිටකදී නොසිතු දේ,විටකදී ළගා වෙති...... ප්‍රාර්ථනා පුරවාගෙන ජීවිතයේ අපි දිවයනවා. සල ලල ලා.....
@ractsr7797
@ractsr7797 4 жыл бұрын
I'm not going to say a word on this song as it's a perfection, it's the universal truth in lyrics. Nice to see Billy Fernando together with 2forty2 bring us this high quality live music plus the utmost respect to the great senaka batagoda. The way band and Billy enjoy while playing is so heartwarming. Well done...! We're eagerly expecting much more astonishing performances like this.🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️ "විටෙකදී නොසිතූ දේ විටකදී ළඟාවෙති ....එලෙසම සමහරක් දේවල් ඈත් වෙති "". කළ කී දේවල් පමණක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලක් වගේ
@kjcm123
@kjcm123 9 ай бұрын
Excellent Performance. Respect Sir ❤🙏🏻🙏🏻🙏🏻
@sameerahewawasam3497
@sameerahewawasam3497 3 жыл бұрын
Me wage live ekak balanna patta wasanawak thiyena one...tnx billy,senaka batagoda&all
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 3 ай бұрын
කපුගේ❤❤❤❤බටගොඩ❤❤❤❤
@janakadananjaya7992
@janakadananjaya7992 4 жыл бұрын
බිලී අයියා...සේනක මහත්තයට නියම සාදාරනයක් කරනවා😍😍
@saliyawanshanath1946
@saliyawanshanath1946 3 жыл бұрын
ජීවිතයේ යතාර්ථය සමග නව සංගීතයේ සුසංයෝගයකි ඔබ සේනක.
@OshanAngel-h2e
@OshanAngel-h2e 4 ай бұрын
Legend ❤
@smashhub97
@smashhub97 4 ай бұрын
I was very lucky to see him performing live with 2forty2 on 3/08/2024 in his last concert ❤️ Such a amazing man ❤ May he attain the supreme bliss of Nibbana
@EvanthaDivulwewa
@EvanthaDivulwewa 4 жыл бұрын
Amazing finish by Billy & the team. As always a heavenly voice of Mr Senaka Batagoda.
@ThrinduPathirage
@ThrinduPathirage 7 ай бұрын
නාහෙන් අඩන මල් සින්දු වගෙද මේවා❤❤
@dinushalakshan8363
@dinushalakshan8363 4 жыл бұрын
Senaka batagoda sir නම් සුපර් බෑන්ඩ් එකත් නියමයි.
@diro0502
@diro0502 3 жыл бұрын
Me feel eka denna danne lankawe bohoma tika denai . ❤️🤟🏼🥰
@Chamina-yg1dh
@Chamina-yg1dh 5 ай бұрын
❤ පුදුම විදිහට දැනෙන ගීතය ක😢😢ඇත්තටම මේගීතය තමන්ගේ අත්දැකිම අනුව සමීප කරගන්න පුළුවන් . මගේ ලොකු දුව තමයි මට මතක් වෙන්නේ.
@AsankaRubasinghe
@AsankaRubasinghe 4 ай бұрын
Rest in peace legend. Thank you for making our music world beautiful 🙏🙏🙏
@virajperera7483
@virajperera7483 2 жыл бұрын
kohomada energy eka wasaya unata? age is just a number for him... just wow❤️ may you long live😇❤️
@richietheexplorer
@richietheexplorer 2 жыл бұрын
බෞද්ධ දර්ශනය සරලව ♥️
@chamodprabashana9150
@chamodprabashana9150 4 жыл бұрын
Danakan balan hitiye patta💥🔥♥️
@HYITHO
@HYITHO 3 жыл бұрын
Shevon ge piano solo ekanam supiri aa!
@akilashehan9013
@akilashehan9013 4 ай бұрын
දවසට එක පරක් හරි මේ ටික අහනවම තමයි කවදාවත් එපා වෙල නෑ ❤❤
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
"2 forty 2" you are the best....backing perfect
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thanks so much
@YashKuruwitage
@YashKuruwitage 2 жыл бұрын
අපේ ආයුසත් අරන් මෙතුමන්ලා ජීවත් වෙන්න ඕන 😘♥️💐
@dedukakumari4496
@dedukakumari4496 4 жыл бұрын
කොහෙද මේව මෙච්චර කල් හැංගිලා තිබුනේ පටිට
@dt179
@dt179 Жыл бұрын
I'm still 19 years old but I addicted suddenly to this song 😍I wish if Senaka sir could make more songs like this.
@TharinduEkanayake-d7g
@TharinduEkanayake-d7g 23 күн бұрын
It was privileged to hear him in this session it was my first & last. Legend😍😍😍
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Thank you for your great songs Mr. Batagoda veteran musician in Sri Lanka. We would like to see more songs from you & from your lovely daughter Sereena with 242 geat people.👍
@ColintonDeSilva
@ColintonDeSilva 6 ай бұрын
Senaka sir I respect you ❤❤❤god bless you
@dinethhimsarakulathunga8903
@dinethhimsarakulathunga8903 11 ай бұрын
I love this feel❤
@adeeshaudayanga8557
@adeeshaudayanga8557 3 жыл бұрын
ජීවිතයේ විවිද අවදීන්,විදවීම් ඉගැන්වීම සින්දු තුලින් අප හද තුල තැන්පත් කල ඔබට මාගේ ගෞරවය ❤️😇
@chamathbandara4793
@chamathbandara4793 3 жыл бұрын
🥺❤️
@rim-om8yw
@rim-om8yw 4 ай бұрын
කලාකරුවානනී,ඔබ තුමන්ගෙ ගීත තව පරම්පරා ගනනක් යන තුරා රසිකයන්ගෙ සිත් සනසනු,කන් පිනවනු ඇත❤... ඔබට නිවන් සුව ලැබේවා!😢
@vimukthinirmana4976
@vimukthinirmana4976 Жыл бұрын
This touched my soul i have no words to explain respect senka legend billy you are giving him the perfect backing mate
@ntvscreation6356
@ntvscreation6356 4 жыл бұрын
Lovely song _/\_ Mr. Billy & the crew always best preforming😎🎶🎵👌
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you sooo much. We will always do our best for you ❤
@ntvscreation6356
@ntvscreation6356 4 жыл бұрын
@@Team-2FORTY2 🎶🎵😍
@pasindueranda9042
@pasindueranda9042 3 жыл бұрын
ගහන හැම මනෝපාරකටන පින් සර්...❤️
@umashakeshari2397
@umashakeshari2397 2 жыл бұрын
රස වෑහෙනවා...කොච්චරද කියනවා නම් වෙනම ලෝකයක අතරමං කරන්න පුලුවන් පුදුමාකාර රසවත් කටහඬක්..ඇත්තටම අපි වාසනාවන්තයි..you are the best Btagoda sir...amazing backing ..good luck 👍
@Niranthara2004
@Niranthara2004 4 ай бұрын
Rest in peace master. You gave a another level of vibe for us 🫶🏼
@mallikanilmini2008
@mallikanilmini2008 Жыл бұрын
සුපිරි
@mallikanilmini2008
@mallikanilmini2008 Жыл бұрын
😊😊😊😊😊
@CM2099Rap
@CM2099Rap 4 ай бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි!❤😢
@shehaniabeyrathne1276
@shehaniabeyrathne1276 2 жыл бұрын
A diamond we missed in the SL music.. this legend could have been an ERA..!!! Hats off
@abhilashamapatuna7117
@abhilashamapatuna7117 4 ай бұрын
අහෝ තවත් සංගීත සම්ප්‍රදාය ක් නිමා වුනා නොවේද...
@Julian_1990
@Julian_1990 4 ай бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා.
@Realeyesrealizereallies2023
@Realeyesrealizereallies2023 2 жыл бұрын
His songs never get old .This song took my breath away .One of the most amazing song🤲✨🌈⚡️🍻🔥
@BuddhiBanneheke
@BuddhiBanneheke 4 жыл бұрын
Awesome........... Mr Senaka Batagoda Billy bro & the crew always best preforming....................
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you soo much
@Demon-rz6hq
@Demon-rz6hq 4 жыл бұрын
Mr Senaka Batagoda is the most underrated artist of Sri Lanka
@dnnbuddy
@dnnbuddy 3 жыл бұрын
අප ගත කරන ජීවිතයේ යතාර්තය මිහිරි ගීතයක ස්වරූපයෙන් විඳින්න ලබා දෙන වටිනා සින්දුවක්...
@roshanjithendra7853
@roshanjithendra7853 2 жыл бұрын
Appraseiydda legend in Sri Lankankan music industry ❤️!!! Love you sir.
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 195 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sihinayak - Nadeeka Jayawardane on 2forty2 Maathra
4:16
2FORTY2
Рет қаралды 1,6 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,4 МЛН
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1,1 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН