𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Sanasennam Ma (සැනසෙන්නම් මා ) - Senaka Batagoda

  Рет қаралды 5,799,214

2FORTY2

2FORTY2

Күн бұрын

Пікірлер
@chamod-s8n
@chamod-s8n 3 ай бұрын
මේ මහත්තයාගේ මරනයෙන් පස්සේ මේක අහන අය කවුද😢😢😢
@dulsarakumarage7856
@dulsarakumarage7856 3 ай бұрын
😢
@NethmiNawoda-he5zr
@NethmiNawoda-he5zr 3 ай бұрын
Mn
@Rush956
@Rush956 3 ай бұрын
ඔයාලට මැරුණට පස්සෙට මිනිස්සු මතක් වෙන්නෙ
@NadunImesh-x2f
@NadunImesh-x2f 3 ай бұрын
😢
@RajinduKaveenFonseka
@RajinduKaveenFonseka 3 ай бұрын
Hadawathin nomarena minissu🥹♥️
@sathilaranatunge
@sathilaranatunge 3 ай бұрын
දැන් සැනසෙන්නේ කෝමද බං?කවදාහරි live concert එකක් බලන්න යන්න හිටියේ.RIP legend😭💔
@mr_dogg2153
@mr_dogg2153 3 ай бұрын
පපුව පැලෙන්න තරම් දුකයි bm
@sathilaranatunge
@sathilaranatunge 3 ай бұрын
@@mr_dogg2153 sirwt😭💔
@pulindutashen
@pulindutashen 3 ай бұрын
😢
@sadilarajapaksha8107
@sadilarajapaksha8107 3 ай бұрын
😓
@Dhananjaya_1107
@Dhananjaya_1107 3 ай бұрын
Sirawatam💔😓
@Chavindu-l1m
@Chavindu-l1m 3 ай бұрын
ආය මේ කටහඩ ලයිව් අහන්න බෑ කියල මතක් වෙද්දි මාරම දුකයි. නිවන්සුව ලැබේවා 💔🙏
@thamarapriyangana3477
@thamarapriyangana3477 3 ай бұрын
Umb mrunm apaye gihin ahpn
@OshanMethsara-n9e
@OshanMethsara-n9e 3 ай бұрын
Good bye legend 🥺🏳️ මට තිබ්බ depression එක ගොඩක් දුරට නැති කරපු සින්දුවක් ආය මේ කටහඬින් කවදාවත් අහන්න වෙන්නේ නැති එකට පපුව පැලෙන්න තරම් දුකයි 😓🏳️ Rest in Peace Sir. SENAKA BATAGODA
@sisirajayantha9155
@sisirajayantha9155 3 ай бұрын
Palayan wesikayo yanna
@maneeshaniroshanilangage5999
@maneeshaniroshanilangage5999 3 ай бұрын
ඇත්ත ❤❤
@anjulachamikara9119
@anjulachamikara9119 2 ай бұрын
​@@sisirajayantha9155 ube tatta thmy besiky
@isankaudayakantha
@isankaudayakantha 3 ай бұрын
නැති උනා කියලා දැනගත්ත ගමන් ඇවිත් අයේමත් ඇහුවා... RIP Ledgend 🥺
@Kalanamanuja1313
@Kalanamanuja1313 3 ай бұрын
දුක නම් නිසි ඇගයීමක් නොමැතිවම මිය යාමයි🥺
@sachinthamadushan2861
@sachinthamadushan2861 3 жыл бұрын
රෑ අහසේ තරු තිබුණට... නෑ එළියා.ක්. හඳ වාගේ... ජීවිතයට මොනවා තිබුණද... නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... පාට ඉතිරෙන දේදුන්නක හැඩ... පාවී යන්නෑ සුළඟේ බොඳවී... ලෝකය ගැන නුඹ දකිනා සිත... පාට පාට දේදුන්නක් වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා...
@Prolink662
@Prolink662 3 жыл бұрын
Adooo
@sachinthamadushan2861
@sachinthamadushan2861 3 жыл бұрын
@@Prolink662 uba marilada
@sandun55
@sandun55 3 жыл бұрын
much appreciated
@dilkisomarathna5908
@dilkisomarathna5908 3 жыл бұрын
Me sinduwen kiyanne Duwak Grenada...
@charika143
@charika143 2 жыл бұрын
💓
@mahindakumara-y9j
@mahindakumara-y9j 3 ай бұрын
අපි මැරෙනකම් සේනක බටගොඩ අපිත් එක්ක හැමදාම ඉදී ❤legends never die
@punsaraganindu1494
@punsaraganindu1494 2 жыл бұрын
2023 තවමත් අහන කට්ටිය කෝ ❤️ අධ්මාත්‍රා
@chathurangadhanushka8310
@chathurangadhanushka8310 Жыл бұрын
දවසට අඩුම තුන්පාරක්..❤❤❤
@Ann-shashila
@Ann-shashila 10 ай бұрын
24❤
@donsrathnayaka4694
@donsrathnayaka4694 5 ай бұрын
iiiu65uiiii6ii6iiii6i66u65uiuiiuiiuiii5iiiii6iiiiiiiiiiiiiii6ii6iiiiiiii65iiuuu6🎉y6ii6iuiiiuii6uu6🎉y66i5i4iiiiooooooooooioooiiiiiiiiiiiiiiiiiiiiiiioi7oiiiiiiiuiiiuoUiuu7uuuuiuuiiuuuuiuouuiiiiuuiiuiuii7o76Uiii6uuuuiuiuiouiuoiiiuiuuiuiuouiuiiiiiiuiiuuiii7uiuu6iiiiiiiiiiuiuiuiuiiiiiuioiiioiii7iii5iiiiiuuu7u6uii7iuiuu5uuu7uu7uuouuuiuiuiiiiuuuiuuuuuuioooooiooioooooiooooiiiioiiiiioooiuuuiiuuiiiii7ouuoiuuuouioiiioioouioiiiiiiii7iiiiioioioiooiiooioooouioooiooiiiiiiiooooooooooi6ioooooooioiiioiiioooooioooiioooooiooooooooooooooooioooioouuuuuuouuuiuuouuiiiiiiioiiiiiiiiiiouuuoooouiiioooiiiuuoiiooooooiiiiiiiiooooooioooooioii6i866ii665iiioi6i666i666i6i66o6i656i6666666556566i56666565i655i88u555ui65yuu5yy6i6uuiuiiioiioo76ii6oooòiiiiii88i77777i7i5i7u6🎉🎉🎉🎉😢
@clashofclan-v2t
@clashofclan-v2t 10 ай бұрын
2024.. මන් වගෙ අහන සෙට් එකක් ඉන්නවනම් like එකක් දාන්ඩ බලමු
@josephpillai3034
@josephpillai3034 9 ай бұрын
Yes bro. I have heard this song many times, the first time I heard it in the year 2024 is today, March 23rd listening from cold europe
@thusarawelivita2799
@thusarawelivita2799 7 ай бұрын
Ya bro
@chamathsandeepa5564
@chamathsandeepa5564 3 ай бұрын
Senaka sir 2024 nathi wei kiyala hituwada kawadawath?
@BandaraKaru-zt7vp
@BandaraKaru-zt7vp 3 ай бұрын
අනිවාර්යවෙන්ම.
@fk.praveen
@fk.praveen 4 жыл бұрын
"සේනක බටගොඩ නොමැති නම් ඇතැමුන් කොටඋඩය" සේනක බටගොඩ යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ කාල සීමාවේදී අඩුවෙන් කතාබහකට ලක් වූ නමුත් ඔහුගේ ගීත නිසා වෙනත් පිරිසක් දැඩි කතාබහට ලක් කිරිමට සමත් වූ සංගීතවේදීයෙකි. මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ක්ලැරන්ස් විජේවර්ධන ගෙන් පසු ව එම සටහන තැබීමට සමත් වෙතැයි බොහෝ දෙනෙකු සේනක බටගොඩ කෙරෙහි බලාපොරොත්තු තැබූ බව නොරහසක්. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔහු ගේ ගීත එම කාල සීමාවේදී එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැත. කලකට පසුව බොහෝ දෙනෙක් සේනක බටගොඩ නාමය යළි අසන්නේ වායෝ සංගීත කණ්ඩායම නිසාය. "අපි කවුරුද" , "අපි නැළවිල්ලේ" යන වායෝ සංගීත කණ්ඩායම නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයන් ගේ මුලින් හිමිකරු සේනක බටගොඩ බව බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා විය හැකිය. එම ගීතයන් ගේ ගායනය පමණක් නොව පද රචනය එමෙන්ම සංගීතය ද සේනක බටගොඩ ගේමය. රූනී නැමැති ගායකයා නිසා ජනප්‍රිය වූ "අනන්තයට යනවාමයි" ගීතය ද සේනක බටගොඩ අතින් නිර්මාණය වූවකි . නමුත් ඇතැම් රියැලටි තරගයන් හිදී පවා ගීතයේ හිමිකරු ලෙස සේනක බටගොඩ ගේ නම සටහන් නොවීම කණගාටුවට කරුණකි.
@maridemel6208
@maridemel6208 4 жыл бұрын
Very very nice your comment
@binukandagedon6710
@binukandagedon6710 3 жыл бұрын
Never knew
@sandun55
@sandun55 3 жыл бұрын
@UshanOfficial
@UshanOfficial 3 жыл бұрын
එකඟයි මචන්.. 👊 මං "අපි කවුරුද" ගීතය වායෝගෙ එකක් කියලා හිතන් හිටියෙ..🥺
@thamodibandara2305
@thamodibandara2305 3 жыл бұрын
අනේ ඒක සහතික ඇත්තක්..මමත් අදමයි දැන ගත්තේ
@Indunilweerasinghe
@Indunilweerasinghe 3 жыл бұрын
සේනක බටගොඩ සර්ට උපරිම සාදාරනයක් කරපු මම දැකපු එකම බෑන්ඩ් එක, අප්ලෝඩ් කරපු දවස් වල ඉඳන්ම තාමත් අහනව මේ සිංදු සෙට් එක ❤️💪
@tharakadisanayake839
@tharakadisanayake839 2 жыл бұрын
Aniwa saho❤️✌️
@chathurasilva4996
@chathurasilva4996 2 жыл бұрын
මමත්.
@malindunimalsiri9561
@malindunimalsiri9561 2 жыл бұрын
.
@rusithumenga6651
@rusithumenga6651 2 жыл бұрын
මාත් ❤️🥰
@kalana_weerasinghe3797
@kalana_weerasinghe3797 Жыл бұрын
දැනුත් අහනවා මේ ❤️😍
@chamikawiraj7404
@chamikawiraj7404 4 жыл бұрын
වැස්ස වෙලාවක කඳු වලින් වට වෙච්ච පාරක බස් එකක ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා දුර ගමනක් යද්දි මේ වගේ සිංදුවක් අහගෙන යනව කියන්නෙ❤❤
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Obe sithuvili bohomathma lassanai saho❤
@DisalDS
@DisalDS 4 жыл бұрын
@paradunaadare7830
@paradunaadare7830 3 жыл бұрын
💯
@ethalfreda4278
@ethalfreda4278 3 жыл бұрын
Jivithe vidina it's wada deyak naha
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
පිස්සුවක් තමා ඉතින් ❤️🌎
@Blackadam335
@Blackadam335 2 жыл бұрын
👑👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️🎵🎶
@lahiruchathuranga3509
@lahiruchathuranga3509 Жыл бұрын
aniwaren
@thambaraadhikari8014
@thambaraadhikari8014 Жыл бұрын
Atta💜️
@imrandeen9913
@imrandeen9913 Жыл бұрын
Best comment ❤
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 9 ай бұрын
❤Kirulla api pallndamu
@priyanthikumari7480
@priyanthikumari7480 2 ай бұрын
@Devilmn1234
@Devilmn1234 3 ай бұрын
දැන් ඉතින් මේවා අහලවත් සැනසෙන්නම් අපි ❤ , නිවන් සුව සෙනක මහත්මයා
@sisirajayantha9155
@sisirajayantha9155 3 ай бұрын
Ai tho uge thaththada
@HirushiOshadhi
@HirushiOshadhi 3 ай бұрын
ජීවිතයට මොනවා තිබුනද......නෑ.. කිසිවක් නුබවාගේ 😢🥺 නිවන්සුව කලාකරුවානෙනි 🏳️❤️🥺
@DESHAN07
@DESHAN07 2 жыл бұрын
දළ තියෙන ඇත්තු වැඩිය රගන්නෙ නැ කියන්නෙ බොරුවට නෙවෙනෙ 😎 Respect ❤️ Love so much
@peshakajayawardena4614
@peshakajayawardena4614 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
❤❤❤ ඒක නම් ඇත්ත 😊
@BandaraKaru-zt7vp
@BandaraKaru-zt7vp 3 ай бұрын
ඔව් ඇත්ත තමයි.
@lakindumadusanka9595
@lakindumadusanka9595 4 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනින සින්දු මෙවා සේනක් අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා!! ❤️❤️❤️❤️❤️
@dimuthuyapa9580
@dimuthuyapa9580 2 жыл бұрын
ඇත්තටම
@priyanthawickramasinghe6018
@priyanthawickramasinghe6018 Жыл бұрын
​@@dimuthuyapa9580😊😊
@ShaneFernando-pt7mp
@ShaneFernando-pt7mp Жыл бұрын
Exactly right 👍❤️
@chathurangadhanushka8310
@chathurangadhanushka8310 Жыл бұрын
ඇත්ත❤
@dumiduchamodya5426
@dumiduchamodya5426 2 жыл бұрын
නෝනා වෙනුවෙන් හදපු ගීතයෙන් තේරෙනවා ඔහු කෙතරම් සුන්දර මිනිසෙක්ද කියා ❤️💖 legend ✨
@youcenon
@youcenon Жыл бұрын
අම්මට නෙමෙයි ද මචන්
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
@@youcenon මං දන්න විදිහට නම් දුව වෙනුවෙන් කරල තියෙන්නෙ ඒ වුනාට ඒක අම්ම වෙනුවෙන් වයිෆ් වෙනුවෙන් girl friend වෙනුවෙන් වුනත් කියන්න පුලුවන්..මං දන්න විදිහට
@KumaraIndrajith
@KumaraIndrajith 7 ай бұрын
තමන්ගෙ දරුවෙක් ට වුණත් අදාළ කරගන්න පුළුවන්..
@mr_dogg2153
@mr_dogg2153 3 ай бұрын
wife ta dipu gift 1k meka... salli nathi nisa me sinduwa liyala kiyala Sirma...
@nisalfernando7183
@nisalfernando7183 3 ай бұрын
Wifege birthday එකට දෙන්න සේනක මහත්මය ගාව මොකුත් තිබුනෙ නෑලු මන් අහල තියෙන විදියට gift එකක් දෙන්න මුදල් තිබිල නෑ...ඒ වෙනුවට මේ සින්දුව එතුමගෙ බිරිදට හදල දුන්නලු....❤ මන් අහල තියෙන විදියට හරිද දන්නෙ නෑ....🌸
@vishwasubash140
@vishwasubash140 3 ай бұрын
අනේ සේනක සර් 😭 🥺 මගෙ ආසම සින්දු ටික 😥 මන් ආසම ගායකයා 😭 මන් සර්ගෙ සින්දු අහන ගමන් කොච්චර අඩන්න ඇතිද මන් වැටුන වෙලාවල කොච්චර මාව සනසවන්න ඇතිද අනේ සේනක සර් නැති වුනා කියලා දැන ගත්තම ඇස් වලට කදුලු ආව සර්ගෙ නම කිව්වම සමහර මිනිස්සු දන්නෙත් නෑ 😢 සර් වගේ මනුස්සයෙක්ගෙ වටිනාකමක් නැති රටක ආය ඉපදෙන්න එපා දෙවියනේ 😥 සුබ ගමන් සර් 😥 🙏😭.
@priyanthikumari7480
@priyanthikumari7480 2 ай бұрын
@IsuruWaralath
@IsuruWaralath 3 ай бұрын
ලෙජන්ඩ්... සුබ ගමන්. මිනිස්සුන්ව සින්දුවෙන් නිවපු පිනම ඇති ඔබ තුමාට.
@rbfernando8484
@rbfernando8484 3 жыл бұрын
Amazing artist... I cant understand why he is so underrated.true legend that the world will never see again
@gomman.yamaya
@gomman.yamaya 3 жыл бұрын
This legend is too futuristic... I mean these songs suite nowadays, but in his era only few people must have had a good taste for such master pieces... the first time I heard අනන්තයට යනවාමයි I thought it was some youngster singing, after all we don't expect a such modern melody from an elderly artist... Senaka Batagoda had a taste way a head of his time...
@sulfikarm265
@sulfikarm265 3 жыл бұрын
@@gomman.yamaya 💯
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
Totally agreed with u
@sandun55
@sandun55 3 жыл бұрын
🖤
@mirandz5292
@mirandz5292 3 жыл бұрын
@@gomman.yamaya ❤
@dushanga
@dushanga 3 ай бұрын
"නිවනින් ම සැනසෙන්න...!"❤ [12/09/2024]
@tharindunishan7547
@tharindunishan7547 4 жыл бұрын
දෙයියනෙ මේ මනුස්සයා මනුස්සයෙක් වෙන්න බැ...මේ වගේ සිංදු ලියලා කියන්න මනුස්සයෙකුටනං බැ...
@asalankafernando8348
@asalankafernando8348 3 жыл бұрын
Atthamai aiyee..❤😑
@travelwithjith7746
@travelwithjith7746 3 жыл бұрын
අනිවාර්යයෙන් කදුලු එනවා නේද
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 3 жыл бұрын
❤️❤️❤️ ඒ තරම් feeling දැනෙනවා
@tharinduaththanayaka4855
@tharinduaththanayaka4855 3 жыл бұрын
100%
@ojithanishshanka7568
@ojithanishshanka7568 2 жыл бұрын
❤️❤️❤️❤️
@pasindugunawardhana4536
@pasindugunawardhana4536 2 жыл бұрын
සේනක සර් පුලුවන් නම් වයසට නොයා ඉන්න 🥺❤️ My favorite song ❤️
@sachirakalhara4835
@sachirakalhara4835 4 жыл бұрын
බලන්න සේනක බටගොඩ මහත්මයාගේ සිනහව, crowd එකේ හැමෝම ඒ සිංදුව ලස්සනට ගායනා කරනවිට. සේනක බටගොඩ මහත්මයා සිංදුවේ අන්තිමට හිනාවෙන්නේ ඒ සතුටට වෙන්න ඕන. ඒක නෙවෙයි ද ගායකයෙක් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ රසිකයන් ගෙන්. ඒ සිංදුව ගොඩක් අය අහලා නොතිබුණා කියලා හිතුවට ඒ සින්දුව ඇත්තටම නොදන්නා කෙනෙක් නැහැ.
@kasuniudeshika6213
@kasuniudeshika6213 3 жыл бұрын
සර් වයසට ගියත් කටහඬනම් කවදාවත් වයසට යන්නෙ නැ.❤️
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
minissunge katahada wayasata yanne na... scientifically prove karala tiyenne
@ivy_0111
@ivy_0111 3 ай бұрын
නෑ කිසිවාක්...නුඹ වාගේ❤️ RIP legend🕊️
@sajeewasenarath4205
@sajeewasenarath4205 Жыл бұрын
රෑ අහසේ තරු දිලුනට නෑ එළියක් ඒ හඳ වාගේ ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවක් ඒ නුඹ වාගේ සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම.. හඳුනාගන්නට.. ජීවිතයම සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවී යන්නෑ සුළඟේ බොඳවී ලෝකය ගැන නුඹ දකිනා සිත පාට පාට දේදුන්නක් වාගේ සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම.. හඳුනාගන්නට.. ජීවිතයම සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය හඳුනාගන්නට.. ජීවිතයම සැනසෙන්නම් මා..
@KasunRomen
@KasunRomen 8 күн бұрын
මේක අහන ගමන් 2025 ගැන කල්පනා කරන සෙට් එක ❤
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 4 жыл бұрын
මේකනම් භාවනාවක් සේනක බටගොඩ ඔබතුමාට දීර්ඝායුෂ වේවා 😍😍😍💖💖
@vimukthidhananjaya5760
@vimukthidhananjaya5760 9 ай бұрын
Grate ❤❤
@AmilaDilanka
@AmilaDilanka Жыл бұрын
2022ත් ඇහුවා, 2023ත් ඇහුවා.. කවද හරි අනාගතේ අවුරුද්දක ඇවිල්ලා අහද්දි ආසයි මගෙ මේ comment එක දකින්න.. ❤🔥👌
@buwanekamanujith6687
@buwanekamanujith6687 2 жыл бұрын
Generation බර ගානකට ලියපු ඒවා ❤
@youcenon
@youcenon Жыл бұрын
සදාකල් බ්‍රෝ...
@thilinichathurangika2294
@thilinichathurangika2294 Жыл бұрын
කියලා වැඩක් නෑ ❤
@buwanekamanujith6687
@buwanekamanujith6687 Жыл бұрын
@@thilinichathurangika2294 🌸🥺
@buwanekamanujith6687
@buwanekamanujith6687 Жыл бұрын
@@youcenon 🌸🥺
@ImashaPeiris-p5k
@ImashaPeiris-p5k 7 күн бұрын
Me sinduwata ai mama mechara aasa kiyla mamawath danne na...e taramatama aasai. ❤️😊
@nushadhianuththara9440
@nushadhianuththara9440 3 ай бұрын
මතක් වෙන ගානේ ඇවිත් බලනව ❤😢 නිසි ඇගයීමක් නැතුවම යන්න ගියා....
@laknulamenath6447
@laknulamenath6447 3 ай бұрын
Clarence Sir wagemai. Ratak watina sindu hadapu sundara minissu😪
@AnamManam.gossiplk
@AnamManam.gossiplk Жыл бұрын
වයස කියන්නේ ඉලකමක් විතරයි කියල ඔප්පු කරන මිනිස්සූ..❤️😍
@malikkarunananda3002
@malikkarunananda3002 4 жыл бұрын
මම මාත්‍රා හැම ගීතයක්ම ඩවුන්ලෝඩ් කරගෙන අහනව. ලස්සන කියන්නෙ හැමෝම එකට එක ගැම්මෙන් සේනක මහත්මයට දෙන සපෝට් එකට... ජයවේවා 2FORTY2 ....
@Team-2FORTY2
@Team-2FORTY2 3 жыл бұрын
Bohoma isthuthi Malik mahaththaya
@janithakarunanayaka7893
@janithakarunanayaka7893 3 жыл бұрын
Ayya
@jayasiribuddhika7921
@jayasiribuddhika7921 3 ай бұрын
ආයේ සේනක බටගොඩ කියන කට හඩ අපිට අහන්න හම්බෙන්නෙ නෑ....මේ සින්දු හැමදමත අපේ මතකයන් එක්ක තියේවිවී....නිවන් සුව 😥🥺
@warunafonseka3562
@warunafonseka3562 11 ай бұрын
සරලයිනම් මා නුඹ හා ගෙවනා කාලය..❤
@prabmadusanka5161
@prabmadusanka5161 3 ай бұрын
Rest in peace legend… 🕊 රෑ අහසේ තරු දිලුනට..... නෑ කිසිවක් නුඹ වාගේ.....
@tharaka.karu96
@tharaka.karu96 3 ай бұрын
you know a singer is GOAT when the live version is same as the recording, RIP OG !!!!
@mohamedshuhail6150
@mohamedshuhail6150 3 ай бұрын
Couldn’t agree Any less 😭
@Mg2185g
@Mg2185g 3 ай бұрын
ආය ඉතින් මේ වගේ ලස්සන සින්දු කවදා අහන්නද 😢 ලොකු පාඩූවක් මෙතුමා වගේ කෙනෙක් නැති උන එක . Rest in peace Legend 😓❤️
@asalankafernando8348
@asalankafernando8348 3 жыл бұрын
දවසගානේ අහන මන් වගේ පිස්සෝ නැද්ද ...😜❤❤❤❤
@ruwansakalasooriya7280
@ruwansakalasooriya7280 3 жыл бұрын
✋yes
@janithakarunanayaka7893
@janithakarunanayaka7893 3 жыл бұрын
Me too
@wimuxxx2451
@wimuxxx2451 Жыл бұрын
Innw🧘‍♂️
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 9 ай бұрын
Mm
@ShehanMihiranga-d6z
@ShehanMihiranga-d6z Жыл бұрын
බහරේන් එනකොට ඉස්සෙලම ප්ලේන් එකට නගින්න කලින් අහල කදුලු පුරවන් ආවෙ. දැන් අවුරුද්දක් හොටෙල් එකෙ වැඩ හැමදාම ඇහුවා,,, හැබැයි මේ වෙද්දි කෙල්ලත් දාල.ගිහින්.ඉතින් දැන් තමා සින්දුවෙ මාරම හැගීම එන්නෙ...තවම අහනව..වැකේශන් යනව ඉලග අවුරුද්දෙ ලන්කාවට..මන් හිතන් ඉන්නෙ ලන්කාවට අඩිය තියල මේක අහල අඩන්න කෑ ගහල.එතකන් ඉන්නෙ බලන්...
@NuwanThilina-s1z
@NuwanThilina-s1z 3 ай бұрын
😢😢😢
@Ashee_Music
@Ashee_Music 3 ай бұрын
One of the underrated singer in sri lankan music industry..RIP legend 🕊️
@Minushmunasinghe
@Minushmunasinghe 4 күн бұрын
නිවන්සුව ලැබේවා 💔🙏ATI DAKSHAYEK...SBAWA DARAMAYATA ANUKAULA SARALA SANWEDI ADAHAS SINDUWEN KIYANNE....LOVE FROM EUROPE.....
@pathumnuwan7157
@pathumnuwan7157 3 ай бұрын
Rest in peace Legend 💔😢
@TharakaImasha
@TharakaImasha Ай бұрын
මෙහෙම නිහතමානි චරිතයක් ආය හම්බුවෙන්නේ නැතිවෙයි😢
@Dulan_Buddika
@Dulan_Buddika 3 ай бұрын
මේ සින්දුවේ විශේෂත්වේ කියන්නෙ සින්දුවේ පුරාවටම එකම තැනක් වත් මග නොහර අහන්නේ බැරි ගීතයක් එකම විදිහට ගලා යන ගීතයක්. සේනක බටගොඩ නම් සංගීතාවේදියා ඔබට සුභ ගමන්
@bubblebeep296
@bubblebeep296 Жыл бұрын
අහම්බෙන් හම්බුන සිංදුවක් මෙච්චර ලස්ස්නයි කියල හිතුවෙ නෑ..❤
@supunweerakkody8595
@supunweerakkody8595 4 жыл бұрын
මැන්ඩලින් පාර සුපිරියටම යනවා!!!
@user-ui1io9uw6b
@user-ui1io9uw6b 2 ай бұрын
තාරුණ්‍යය ට ආමන්ත්‍රණය කල ඔහු....❤❤ නික්ම යාම දැවැන්ත පාඩුවක්...නිවන් සුවය ලැබේවා කලාකරුවාණනි...🙏
@kumashimendisrajapakse58
@kumashimendisrajapakse58 Жыл бұрын
දවසට එක පරක් හරි අහන තියෙන හැම ප්‍රශ්නයම අමතක වෙල සැනසිමක් ලැබෙන කියල නිම කරන්න බැරි අගයක් තියෙන ගිතයක් ❤
@avishkayohan2174
@avishkayohan2174 3 ай бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට!!! ඔබතුමා රචිත ගීත කිසිදා මියයන්නේ නෑත සුවහසක් රසික හදවත් වලට එම ගීත දිව්‍යමය ආශ්වාදයකි❤️
@rashmikeshara4164
@rashmikeshara4164 2 жыл бұрын
ඒ බෑන්ඩ් එක. 😥❤, ඔහොම බෑන්ඩ් එකක් එක්ක මේ sing කල එකම මරු ඒක කියලා වැඩක් නෑ. බෑන්ඩ් එකේ set එකත් මේ සින්දු වල අනුගාමිකයන් වගේ❤❤
@The_Singularity_Nexus
@The_Singularity_Nexus 2 ай бұрын
මියගියේ එතුමා නොව ඔහුගේ කය පමනයි ...... අපේ හදවත් තුල තවම ජීවත් වෙන එතුමාගේ හඬ සදා අමරණීයයි🥺❤.
@japandream481
@japandream481 3 ай бұрын
මෙයාගේ නැතිවීමත් එක්කම එයාත් මාව දාලා යන්න යන්න හදනකොට එයා කැමති සිංදුව අහනකොට දැනෙන හැගීම😢
@PathumN_18
@PathumN_18 3 ай бұрын
💔
@RoshanDamith-z7d
@RoshanDamith-z7d 23 күн бұрын
වායෝ සංගීත කණ්ඩායම නැති උනානම් ..සේනක බටගොඩ කෙනෙක් ලංකාවේ මිනිස්සු දන්නෙ නෑ.කමක් නෑ පරක්කු වෙලා හරි මෙවැනි වීශිෂ්ඨයෙක් අදුරගත්තනේ..ගොඩක් පින් වායෝ...🎉🎉😢❤❤❤❤❤
@isurushehan9345
@isurushehan9345 Жыл бұрын
අද දවසට මේ සින්දුව 5 සැරයක් විතර ඇහුවා. මෙච්චර ලස්සන ගීතයක් අහන්න දුන්නට ඔබ තුමාට ස්තූතියි. ❤ From Qatar 🇶🇦
@antonyp4359
@antonyp4359 Жыл бұрын
aii mama....🇮🇹
@dila8539
@dila8539 3 ай бұрын
හදවතේම උඩටම ගායකයෙක් ආදරෙයි 😢😢😢
@imasaslcoolboy9121
@imasaslcoolboy9121 3 ай бұрын
ස්තුතියි ඔබට අපගේ සිත් පිනවූවාට ආයෙත් මේ කටහඬ live අහන්න බැහැයි කියලා මතක් වෙද්දිලොකු දුකක් දැනෙනවා😢නිවන් සුව ලැබේවා!🙏😢🏳️
@tharakabombuwala6500
@tharakabombuwala6500 Ай бұрын
කවදාවත් එපා වෙන් නෑ හැමදාම අහනව 1002 වතාවටත් දැන් අහනව . ⁣ඒක වෙනම එකක් වෙන කොතනින්වත් නෑසුන 🤟❤️
@ishanalahakoon3095
@ishanalahakoon3095 Жыл бұрын
ඔබතුමාගෙ කටහඬින් මේ සින්දුව ඇහෙද්දි පරණ අතීතෙකට ගිහින් ඉබේම ඇස්වලට කඳුලු එනවා.. හැම ගායකයෙකුටම තමන්ගෙ රසිකයින්ව එහෙම හැඟීම්බර කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුශ වේවා! තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධර්‍ය ලැබේවා! ❤️🙏
@naveenariyawansha3742
@naveenariyawansha3742 Күн бұрын
කිසිදා නොමියෙන හඬවල් 🥺🩵 Rip legend 🥺
@dasupriyankara6684
@dasupriyankara6684 2 жыл бұрын
දවසක අනිවාර්යයෙන් ඔයා ඉස්සරහට වෙලා අහන්න ආසායී සර් කියන්න ලැජ්ජාවක් නෑ ඇත්තමයී ගොඩ ගොඩාරියක් ආසායි ආදරේයී හැමදාමත් ආදරේයී සිංදු වලට වගේම ඔබ තුමාටත් ගොඩක් ....
@SameeraSumanasooriya-e3w
@SameeraSumanasooriya-e3w 3 ай бұрын
මේ සිංදුව ඇහෙද්දී කියලා නිම කරන්න බැරි මාරම වේදනාක් දැනෙනවා දැන්.......😔😔😔
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවාක් නුබ වාගෙ....❤️😘
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
ඇත්ත ටම වට්නා කම දැනෙන්නේ නිකම්ම ගියාට පස්සෙ ඔබට අමාමහ නිවන් සුව 👑🙏😢😢😢😢😢🥲🥲🥲
@vishwapramuditha3062
@vishwapramuditha3062 2 жыл бұрын
රෑ අහසේ තරු තිබුනට...නෑ එලියක් හද වාගේ.. මගේ ජීවිතයට ගොඩක් සමීප සිංදුවක්😔 අවුරුදු 7ක සම්බන්දය නැවතුනා.කවුරු ජීවිතයට ආවා ගියත් එයා ඉන්න කාලේ වගේ නෑ😭
@ashenyomal2268
@ashenyomal2268 Жыл бұрын
ඒක ඇත්ත❤
@pasindu6378
@pasindu6378 Жыл бұрын
Come on mchn stay strong❤
@ChamudiRanshimala
@ChamudiRanshimala Ай бұрын
අමරණීය ගීතයක් ආත්මයෙන් එන
@chathurakavinda135
@chathurakavinda135 3 жыл бұрын
අදිමාත්‍රා ඖෂධ මේව නම් මේ මිනිස්සු නැති දවසක මේව පාලු සොහොන් වෙයි අපි හරි වාසනාවන්තයි
@minsjaeloghygge
@minsjaeloghygge 3 ай бұрын
මුළු සඳ අද ලස්සනයි, මේ නිස්කලංක කෝපන්හේගන් නගරයේ... මේ සිංදුව අහන ගමන්... ලංකාව, දෙමව්පියන්, සහෝද බැදීම්, යහළුවන්, දුක, සතුට, ජයග්‍රහණය, තරගය, යථාර්ථය, හැම දෙයක් ගෙනම, ගැඹුරට සිතන ගමන්... 💌
@bcha9382
@bcha9382 3 ай бұрын
Hithwala adare purawapu manussayek ,suba gaman ❤️
@hemanthalahiru3292
@hemanthalahiru3292 3 ай бұрын
අප අතරින් වියපත් වු ඔහු වෙනුවෙන් මෙම ගීතය උපහාරයක් වේවා ..... සුබ ගමන් සර් !!!!!!
@Miha1-x8z
@Miha1-x8z 3 ай бұрын
"සෑම දෙයම නිම විය හැක නිමේෂයක" Rest in peace Legend❤ ( 2024.09.11)
@nilupulchandana3455
@nilupulchandana3455 Ай бұрын
මමත් live concert එකක් බලන්න යන්නහිටියේ .RIP Mr.Senaka Batagoda .මේ කටහඩ ආය අහන්න ලැබෙන්නේ නෑ😢😢😢
@sehasD
@sehasD 4 жыл бұрын
කතා කරන්න දෙයක් නැ..ආසම ගායකයෙක්ගෙ ආසම සින්දුවක් ආසම backing එකකට සෙට් උනාම ඉතින්..silent legend batagoda sir..❤️😍 superd 2 forty 2
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you ❤
@jwinonlainmart1982
@jwinonlainmart1982 2 жыл бұрын
ඉපදුනාට පස්සේ කරපු ලොකුම ගොන්කම සේනක සර් ගේ ගීතයක් අහපු එක කුඩු ගැහුව වගේ දැන් අහන් නැතුව ඉන්නම බෑ මේවා සිය පාරක් ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා මාරම ඇබැහිවීමක්
@DINETH1516
@DINETH1516 Жыл бұрын
හදවතේ රැදුන ගීත ගායනා කරපු ගායකයෙක් තමයි සේනක බටගොඩ කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
මෙතුමා වැඩිය සද්ද නැතුව පාඩුවේ ඉන්න නියම ලෙජන්ඩ් එකක්...2023 ඔක්තෝම්බර් 7 මෙතුමා එනවා මීගමුවට...නියම කොන්සට් එකක්...එන්න හැමෝම...මියුසික් කියන්නේ ජීවිතේට අළුත් පණක්...
@nayanimarasinghe5146
@nayanimarasinghe5146 3 жыл бұрын
එක දිගටම හතරවෙනි පාරටත් අහනවා. සර් සේනක බටගොඩ බොහොම ස්තූතියි ඔබතුමාට සිත් නිවන වදන් වලට. හදවතේ පතුලටම කරන ගායනයට මගේ ආචාරය
@X_sltopic_X
@X_sltopic_X 3 ай бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක😢...! නිවන් සුව ඔබතුමාට🤍 [2024:09:11]🥀
@abilashshanuka1688
@abilashshanuka1688 Жыл бұрын
ජිතයට මොනවා තිබුනටට නෑ කිසිවක් නුබ වාගේ.. I felt it. 🥺😫❤️
@movinduhettiarachchi6238
@movinduhettiarachchi6238 3 ай бұрын
ඔබ තුමාව අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏😥😥😥❤
@kaviamarasinha3729
@kaviamarasinha3729 3 ай бұрын
ජිවිතයට මොනවා තිබුනාට..නැ කිසිවක් නුඹ වාගේ.. මෙ සින්දු මෙච්චර කල් ඇහිල තිබ්බාට කවුද කියන්නෙ කියල දැනගෙන හිටියෙ නෑ..දැන් සැනසෙන්නෙ කොහොමද....💔😢🙏rip sir😢
@movinduhettiarachchi6238
@movinduhettiarachchi6238 3 ай бұрын
මටත් ඒ වගේ හැගීමක් දැනෙනවා 😭😭😭💔💔
@vihagakanchana8182
@vihagakanchana8182 Жыл бұрын
මේ වැනි ගායකයින් තව තව බිහි වේවා ❤️
@DinethNimnaka
@DinethNimnaka Ай бұрын
Legends never die. ඔබ අපේ හදවත් තුල සදා ජීවමානයි. 💞✨✨
@sameeraabeyrathna5511
@sameeraabeyrathna5511 3 жыл бұрын
පුදුමාකාර තරුණ කටහඩක් තියෙන ආදරණීය ගායකයෙක්😘😘
@manushapahanage2989
@manushapahanage2989 3 ай бұрын
ඇස් වහගෙන අහන සිංදුවක් ❤ Rest in peace Legend 🙏
@premoddileepa1
@premoddileepa1 2 жыл бұрын
අධි මාත්‍රා 😍 සේනක බටගොඩ කියන්නේ ඇත්තටම දැවැන්ත චරිතයක්. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මේ වගේ concert එකක් එක පාරක් හරි බලන්න පුළුවන් නම් ඒක අපේ වාසනාවක් ❤️😍 නුවර අය ලෑස්ති වෙලා ඉන්න senaka batagoda live in concert එකත් ඇරගෙන ළගදිම එනවා අපි ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට. සිහින මවන්නැති අහස උසට තනියම යන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්න. #kandy #music #srilankamusic
@Sithijasenanayaka
@Sithijasenanayaka 3 ай бұрын
සැනසෙන්න බැ ඒත් සුභ ගමන්. 😢
@anuknisalitha5319
@anuknisalitha5319 3 ай бұрын
RIP Legend 🤍 සෑම දේම නිමවිය හැක නිමේෂයක... එහෙම උනෝතින් මොනවා හිතන්නද?... ඔව් ඇත්ත... සමුදෙන්නම් ඔබට... 🕊 Fly High Legend 🤍🏳️
@MaheeshaRathnasekara-sv7yw
@MaheeshaRathnasekara-sv7yw 3 ай бұрын
එයද එසේ නිමා විය.💔🙂
@chethanasewmini4494
@chethanasewmini4494 Жыл бұрын
දවසක එනවාමයි සර්ගෙ රෑ අහස යටට වෙලා ජීවිතේ අලුත් විදිහකට දකින්න. අහන්න. විදින්න. 🙂❤️‍🌻
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 2 жыл бұрын
ජීවිතයට මොනවා තිබුණද.. නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්න නම් මා.. ඔබ ළග නම්... හැම මොහොතෙම..... ❤️
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hii ❤️❤️❤️
@Hiru.Kaushani
@Hiru.Kaushani Жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙන ගායනක් 🥺🎧 වයසට නොයන කටහඬක් සේනක සර් 🥺💙
@sohanumeshka6786
@sohanumeshka6786 3 ай бұрын
මෙයා මැරුනට පස්සේ, මේ සින්දුවේ තෙරුම හරියට හිතට වැදුනේ...
@Saga_HiddenW
@Saga_HiddenW 3 ай бұрын
සැනසෙන්නම් මා..😢❤ සුබ ගමන් මහත්මයා...
@akadvertising6445
@akadvertising6445 9 ай бұрын
මොන වාරණය දැම්මත් තාමත් අපි මේ සිංදු අහනවා.. සේනක බටගොඩ කොහොමත් ලෙජන්ඩ් වෙලා ඉවරයි ලාංකිකයන්ගෙ හදවතේ..
@BiolaNDers_Official
@BiolaNDers_Official 9 ай бұрын
ඇත්ත ❤
@dila8539
@dila8539 3 ай бұрын
නිවන්සුව සේනක බඩගොඩ කලා කරුවනි 🥺🥺
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 158 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН