No video

Sihinayak - Nadeeka Jayawardane on 2forty2 Maathra

  Рет қаралды 1,407,380

2FORTY2

2FORTY2

Күн бұрын

2Forty2 Maathra is essentially a creative new generation music platform that breaks down music to a simple yet most moving format.
Musicians (2Forty2)
Nylon Guitar: Nigel Fernando
Acoustic Guitar: Heshan Joseph
Bass Guitar: Johan Ranmuthugala
Drums: Bonjo Fernando
Percussion: Lahiru Fernando
Keys: Sithara Fonseka
Piano: Shevon Rajasekera
Backup Vocals:
Nushika Fernando
Kavindi Kulasena
Stephanie Pereira
Production Crew
Recording Engineer: Rajiv Fernando
Audio Mix - Heshan Joseph, Billy Fernando
Audio Master - Kamani Koralage
Lighting Engineer: Chanaka Perera
Makeup: Samadi Mihara
Production Manager: Stephanie Pereira
Producer: Berny Liyanage

Пікірлер: 259
@Onilaa
@Onilaa 6 ай бұрын
Anyone still listening in 2024❤️
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 4 жыл бұрын
ලංකාවේ සිටින නිහඬ ගායකයා ආදරෙයි ඔබට හැමදාම.....
@error404fucku
@error404fucku 2 жыл бұрын
@@MC-py8nb තොට අහන්න බැරිනම් කුනුහ්ර්ප නොදා පාඩුවේ පැත්තකට වියන් ගොන් පකයා
@isuruperera3492
@isuruperera3492 Жыл бұрын
❤❤❤ cannot agree more
@sanuradilmith1711
@sanuradilmith1711 Жыл бұрын
​@@MC-py8nbනොදකින් කාලකන්නියා අම්මා කියන වචනෙට ගරු කරන්නවත් දන්නැති සක්කිලි 🤢😡
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 3 жыл бұрын
Most underrated singer in srilanka ❤
@subath187
@subath187 3 жыл бұрын
Yes true😓
@vishwafernando6136
@vishwafernando6136 3 жыл бұрын
Agreed.. a pure talented musician..
@shanukarashmika6603
@shanukarashmika6603 3 жыл бұрын
Agreed 1000%
@MOHAMEDHABEEBlive
@MOHAMEDHABEEBlive 3 жыл бұрын
Yeah... totally agreed !
@chariiCrypto
@chariiCrypto 2 жыл бұрын
Agreed
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
සෙනසුරාදා clz එකේ එයාව දකින්න පුළුවන් වෙන එක ගැන හිත හිතා ආසාවෙන් උපරිම ෆීල් එකේ අහපු සින්දුවක් මේක ඒ කාලේ❤️
@lakshithacharith
@lakshithacharith 7 ай бұрын
Love akata mokada une
@ushikaranabahu7579
@ushikaranabahu7579 Жыл бұрын
Decent musicians never go after money or fame they just do there work silently and enjoy life like western world Ppl who know and enjoy gd music appreciate there work
@dulangaperera7977
@dulangaperera7977 20 күн бұрын
එයාව හම්බෙන්න යන්න කලින් දවසේ මේ සින්දුව මුලින්ම cover version eka ඇහුවේ. එයත් එක්ක මේක දැන් ඇහුවත් තාමත් energy එක එකමයි 💛🔥😘
@CharithCooray
@CharithCooray 3 жыл бұрын
මම නදීක අයියාගේ ලයිව් පෆොමන්ස් බලල තියෙනවා. මාරයි එක දවසක් එයා එයගේ දුවගෙ බර්ත්ඩේ එක දවසේ පෆොම් කලා bmich එකෙ. හච් එකෙ කියන්න සින්දුව තාම මතකයි
@fazimansoor6022
@fazimansoor6022 2 жыл бұрын
This guy is the most underrated singer in SL music..period..😢❤
@rahulfernando5155
@rahulfernando5155 Ай бұрын
Learn sinhala dont worry
@timfernando6479
@timfernando6479 4 жыл бұрын
One of the best songs in sri lankan music history.... still love it...🤩🤩
@buddikawijekoon7190
@buddikawijekoon7190 Жыл бұрын
නිහඩ ගායකයෙකුගේ සිංහ නාදය......❤️❤️👌👌
@fernandodinith7593
@fernandodinith7593 Жыл бұрын
රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක වේවි අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවි පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි තවමත් මට මතකයි වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි යව්වනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... 🥺💗
@diluimalka5409
@diluimalka5409 Жыл бұрын
තරුණ කටහඩක් ඔහුට තියෙනවා 😊💓
@nipunudara1878
@nipunudara1878 3 жыл бұрын
මේ සින්දුව සිතිවිලි ගොඩාක් මවනවා..මත් වෙනවෙ අහද්දි මගේ කැමතිම ගීත අතරින් එකක්
@dafunkdi
@dafunkdi 2 жыл бұрын
What an amazing singer, what an amazing song & what an amazing performance. Simply wow. Cherished this song & artist for more than a decade I suppose.
@hweerakkody
@hweerakkody 3 жыл бұрын
One of the best modern song with great melody! Its so so sad mr. Nadeeka is so underrated!!
@ashekaamarasekera6007
@ashekaamarasekera6007 4 жыл бұрын
Really love the way he sings and the music composition!
@sltdabandarawela1171
@sltdabandarawela1171 4 жыл бұрын
Listening to this song for the 8th Time Today. All the way from National Holiday Resort- Bandarawela
@gaminidemel2136
@gaminidemel2136 3 жыл бұрын
Love the harmony part.. 1:26 ❤
@ishendrafernando8649
@ishendrafernando8649 3 жыл бұрын
Super performance by 2Forty2, music band. It is so nice to see each player is smiling and enjoying the music, very fascinating. Singer Nadeeka Jayawardane , I love all of his songs, my favorite songs and he never seems going after fame, just producing good piece of music always.
@serojaya
@serojaya 5 ай бұрын
One of my favvv song❤
@dilukabeylk
@dilukabeylk Жыл бұрын
this is not an easy song to sing. Hats off to the singer. Nice melody!
@sajiththushara5217
@sajiththushara5217 4 жыл бұрын
මා සුන්දර සිහිනයක් මැව්වා.... ❤️❤️❤️👍✌
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
Dislike කරපු එකාට සීදුවෙ සකුරා ආවේස වෙලාද?
@Dhanushka_85
@Dhanushka_85 4 жыл бұрын
sahara flash fan kenek ban
@thiwankajayaweera5459
@thiwankajayaweera5459 4 жыл бұрын
kamaj love u brother #wanghungnajiwithe
@strangerfitness1283
@strangerfitness1283 4 жыл бұрын
සීදූවෙ සකුරා කියන්නෙ එලිමහන් ප්‍රසන්ග වල play කරන හොදම band එකක්.
@chamidusubasinghe3945
@chamidusubasinghe3945 4 жыл бұрын
@@strangerfitness1283 පිස්සෙක් 😂😂
@strangerfitness1283
@strangerfitness1283 4 жыл бұрын
anuja subasinghe palayan ponnayo yanna. Me bands enna kalin unge sindu thamai hama ekama ahuwe. Dan sangeeth wayo karanna kalin sanidapa . E wage thamai. Moda huttala mula mathaka tyaganin
@dinowrx7608
@dinowrx7608 Жыл бұрын
Underrated but Unbelievable talented ❤💙
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. මා සුන්දර සිහිනයක් මවුවා... අප වටකර සිහිනයක් මවුවා... ඔබ මගේ කර සිහිනයක් මවුවා... පියාදරියේ...🌹♥️🤗
@the99division
@the99division 4 жыл бұрын
Mind blowing....no words to say.... a song u can losses ur mind...love it ... just love it... thanks for the wonderful memories...
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
බොදවු බව සැබෑව..එනමුදු මා සුන්දර සිහිනයක් මැව්වේය...මා තනිකර හැරදා ගිය ප්‍රියාදරියේ.....
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
Those three ladies seem to be enjoying the song as well!
@antonmoseby6573
@antonmoseby6573 Жыл бұрын
Super awesome sound track , amazing beat ! Great job guys
@nayantharaperera8961
@nayantharaperera8961 Жыл бұрын
Oh my God that voice....so soooo unique..
@anjueranda5187
@anjueranda5187 Жыл бұрын
One of the underrated singer in srilanka😍❤️🥵
@whaliena3108
@whaliena3108 2 жыл бұрын
So mesmerizing and pure music. His live vocals are 👌👌
@sinethanjana203
@sinethanjana203 4 жыл бұрын
marama lassanai adarei okkotama.....!!!!!!!!!!
@gayanijayasuriya335
@gayanijayasuriya335 4 жыл бұрын
My favorite singer Mr.Nadeeka Jayawardane.....
@chamindurashmika6787
@chamindurashmika6787 Жыл бұрын
2022 ත් අහන අය ඉන්නවද තවත් ♥️♥️😍
@pawangamage6239
@pawangamage6239 10 ай бұрын
One of my favorite songs❤❤
@ANOTHER974
@ANOTHER974 Жыл бұрын
Feel the vibes ❤️🇱🇰 Nice backing @2Forty2 ❤️😍
@sanuyt1
@sanuyt1 2 жыл бұрын
2022.06.30 Still most favourite ❤️🔥🙏
@Pasindur
@Pasindur 4 жыл бұрын
බිප් බිප් "ගුඩ් මොනින්.. මට කියන්න දෙයක් තියෙනවා..අපි මිට් වෙමුද..?" "අහ් ඒ මොකද්ද.." "ඒක මෙහෙම කියන්න පුළුවන් නම් කියලානෙ දැන්.. අපි 4ට kfc යමුද..? " "ම්ම්ම්ම්ම්... ඒ ටයම් බැහැනෙ අම්මා එනවා" "එහෙනම් මම call එකක් ගන්නද.." "බැහැ ආච්චි ඉන්නවනෙ" "එහෙනම් ඉතින් වැඩේ අවුල් නේ.. මම sms කරලා කියන්නද..?" "ඒක තමයි මැට්ටෝ මම කලිනුත් කිව්වෙ.." මම ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුනා ඊයේ.. මම මුලින්ම plan කරගෙන හිටියෙ කතාව කියලා ඊට පස්සෙ පන්සල් යමු කියන්න වැඩේ හබක් උනානේ.. මම හැබැයි ready වෙලා හිටියෙ මේ දෙට.. මම ඊයේ රෑ sms එකක් type කරලා තිබ්බා කොයිකටත් කියලා.. රෑ ඕක කලේ.. මට කියන්න ඕනී හැම දෙයක්ම එකට ගොනූ කරන්න පුලුවන් නිසා.. මෙකෙන් අපේ අවුරුදු දෙකක යාලුකමේ සංදිස්තානයක් අපි ඉස්සරහට යනවද.. මෙතනින් ඔක්කොම ඉවරද කියලා බලන්න වෙන.. ඕනි දෙයක් වෙන්න කියලා sms එක දාන්න හිතුනත් කොලු හිතත් ටිකක් සැලුනේ නැත්තෙම නෑ.. මම sms එක දැම්මා.. රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වෙවී අපේ ආදරේ උනුසුම ලබමින් ඒ සිත් සැනසෙවී "ම්ම්ම්ම්... මෙකයි මම හිතනවා හැම දෙකටම නියමිත හරී සිදුවිය යුතු වෙලාවක් තියෙනවා කියලා.ඒක නිසාම තමයි මං මේ දේ ගැන කියන්න හිතුවේ.. අපි දෙන්නා හොද යාලුවො දැන් අවුරුදු දෙකක ඉදං.. ඇත්තටම අපී හොදම යාලුවෝ.. අපි හැමදාම මෙහෙම ඉන්නෙ නෑ ලෝකේ වෙනස් වෙනවා.. හරි මං කියන්න හැදුවේ මේකයි.. මම මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා.. ම්ම්ම්ම්... මම ඔයාට ආදරෙයි.. ඔයා මොකද කියන්නෙ.." භය පැත්තකින් තියලා sms එක දැම්ම.. ඒත් මිනිත්තු 5ක් විතර ගියා කිසිම උත්තරයක් නෑ..මම ආයේ sms එකක් දැම්මා.. "Sorry මම වැරදි දෙයක් ද ඇහුවේ.." ඒත් උත්තර නෑ.. මම බල බල හිටපූ foot ball match එක off කරලා කාමරේට ආවා.. මලා මෙන්න call එකක්... මොකක් හරි මගුලක් වෙලා තියෙනවා.. මම භයත් එක්කම දොර වහලා ආන්ස්වර් කලා.. මොකද අම්මා ඉන්න නිසා.. "මල්ලී.." එහා පැත්තෙන් ඇහුනේ.. වෙන්න නෑනගෙ හඩ.. "මල්ලි නංගී phone එක එලියේ දාලා එයා කාමරේ ඉදං අඩනවා.. මං තියන්නම් මල්ලී.." ශිට් මට තව ටිකක් ඉවසන්න තිබුනනෙ.. මගෙ හඩිස්සිය තිබුනේ ඔක්කටම වඩා.. අක්කා මට උදැල්ල දායි මම හිතුවා.. මම තව sms එකක් දැම්මා.. "අක්කේ.. මම නංගිගෙන් දෙයක් ඇහුවා එයා මොකද කියන්නේ අහන්න.. එයාට මම sorry කිව්වා කියන්න.." ආයේ අක්කගෙන් call එකක්.. "අක්කෙ sorry අක්කෙ.. මගේ වැරැද්ද. . එයාට කියන්න මම ඉස්සර වගෙම ඉන්නම් කියලා..please අක්කෙ.." "මල්ලී ඇති අති.. මල්ලී නංගී කැමතී කිව්වා කියන කියලා.." "මොනවා.. ඇත්තමද අක්කේ... " "ඇත්ත තමයී..." රේඩියෝවේ ද්වනි සංධි පුපුරා යන මට්ටමින් මම ගීතය වැඩී කලෙමි.. පුංචී සංධියේ සෙල්ලම් කල හැටී තාමත් මට මතකයි වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි මට මතකයි යවුවනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරී යාමේ.. මම භය උනාට එච්චරම අවුලක් උනේ නෑ.. දැන් ඒ ආදරෙට අවුරුදූ 4යි.. තාම මම හීනේ දකිනවා රෑට රැට හැබැයි.. දැන් නම් මගෙම තමයි.. මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්ව ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ.. ---------------------------- රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වෙවී අපේ ආදරේ උනුසුම ලබමින් ඒ සිත් සැනසෙවී පුංචී සංධියේ සෙල්ලම් කල හැටී තාමත් මට මතකයි වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි මට මතකයි යවුවනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරී යාමේ.. මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්ව ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ.. නදීක ජයවර්ධන ©Pasindu Rathnayaka ®මංසල #mansala #sihinayak Check the link for more.. m.facebook.com/story.php?story_fbid=1559518567435526&id=100001321922021
@then4355
@then4355 4 жыл бұрын
nice
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
How romantic story....I love it...god bless both of you ❤❤❤❤❤
@kiyu1234
@kiyu1234 3 жыл бұрын
❤️❤️
@Pasindur
@Pasindur 3 жыл бұрын
@@kiyu1234 thanks ❤️
@Pasindur
@Pasindur 3 жыл бұрын
@@manoriperera4158 thanks 💓
@rhythmmusic7534
@rhythmmusic7534 2 жыл бұрын
මාරම ලස්සන සිංදුවක්❤️🔥
@tkheart
@tkheart 7 ай бұрын
One of my favourite Sinhala song ❤
@AsiriRajapaksha96
@AsiriRajapaksha96 Жыл бұрын
භාවනාවක් ❤
@SHAMROCK7561
@SHAMROCK7561 Жыл бұрын
@2Fourty2 we need the version of this song you played at Viharamahadrvi on November 12 2022
@rohanchanabey14
@rohanchanabey14 Ай бұрын
More than perfect Singing sweet potatoes 🌷🌷🌷
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 2 жыл бұрын
Wooow... 😌🎧❤️👌
@jalithayashmin
@jalithayashmin 3 жыл бұрын
I love alahmbra tone ♥️👍🏼
@justRuwanthi
@justRuwanthi 2 жыл бұрын
My favourite singer in SL!
@nethminnn
@nethminnn 4 жыл бұрын
Timeless classic.
@TheWadanambi
@TheWadanambi 4 жыл бұрын
Nostalgic.... totally 😘😘😘🙋🙆👫🕴👰💏💑👪
@himashinuwanthika3457
@himashinuwanthika3457 7 ай бұрын
Still love this song ❤
@virajdevinda520
@virajdevinda520 3 жыл бұрын
Anyone2020❤️
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
නදීක ජයවර්ධන එක්ක 2forty2.හොඳ ගැලපීමක්.
@lakindumadusanka9595
@lakindumadusanka9595 4 жыл бұрын
අම්මෝ harmony ටික 😍😍
@chamarakavinda7293
@chamarakavinda7293 4 жыл бұрын
❤️❤️ still love that fabulous voice
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Voice 🥺❤
@hansiathukorala9349
@hansiathukorala9349 4 жыл бұрын
Beautiful combination ❤️ Plus acoustic guitarist is so cheerful 😍
@anonymousfighter9165
@anonymousfighter9165 4 жыл бұрын
Nigel fernando ..he is one of a best guitarist in sri 🇱🇰
@mudithajay
@mudithajay 4 жыл бұрын
Evergreen voice
@Nuwan-bf3ni
@Nuwan-bf3ni 24 күн бұрын
Feel it ❤
@sularisilva4972
@sularisilva4972 8 ай бұрын
Man harima adare karana sinduwak,,
@nirmaramanayaka5466
@nirmaramanayaka5466 2 жыл бұрын
Masterpiece ❤️
@shashikalajayamannage9144
@shashikalajayamannage9144 Жыл бұрын
ආසම සින්දුව❤
@ddilkj
@ddilkj 2 жыл бұрын
30-05-2022 Still ma fav.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 6 ай бұрын
how I missed this one 💖
@maniquerathubalage1520
@maniquerathubalage1520 Жыл бұрын
amazing voice...
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Unsung music hero in sri lanka
@shewonfernando6666
@shewonfernando6666 Жыл бұрын
classyyyy❤
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
Most underated singer in sri lanka 🇱🇰
@dayanthiiabeywickrema6546
@dayanthiiabeywickrema6546 4 жыл бұрын
Love his voice...very natural
@hapankam74
@hapankam74 2 жыл бұрын
මා සුන්දර සිහිනයක් මැව්වා...........................................................
@ahanarecords
@ahanarecords Жыл бұрын
Sihinayak - Nadeeka Jayawardana (රැය පහන් කලා) Cover version by YAHAJA kzbin.info/www/bejne/fJKpqKqpgbuMr6M
@charusiriwardhana96
@charusiriwardhana96 2 жыл бұрын
So beautiful
@buddhikayapa7941
@buddhikayapa7941 2 жыл бұрын
Lone Voicer ❤️❤️❤️
@sehan3945
@sehan3945 3 жыл бұрын
Nadeeka's voice 💜️🤩
@user-xz8vj7wc6d
@user-xz8vj7wc6d Ай бұрын
Excellent...
@kalanabandara8819
@kalanabandara8819 2 жыл бұрын
Its really classic... 👌
@amilapanduka2672
@amilapanduka2672 Жыл бұрын
Oh man i'm in love ❤️😍
@lathikapreshan8763
@lathikapreshan8763 4 жыл бұрын
Download karanna denne nathi ekatanm mala panna 😑😑😑😑😑😑 Song ekanm super ❤❤❤❤❤
@sahanlahiru5269
@sahanlahiru5269 4 жыл бұрын
Computer eken KZbin gihin video eka play karala uda address bar eke thiyena URL eke www.youtube.com/ www. walata passe y walata kalin ss type karala enter karanna. (www.ssyoutube.com/) Eta passe eka saveform kiyala site ekakata yai. Ethanin download quality eka thoranna. Automatically download wenawa. No special softwares or toolbars needed.
@LoLo_s_den
@LoLo_s_den 2 жыл бұрын
තවමත් ඉස්තරම් ❤🎶
@kenulaandradi2680
@kenulaandradi2680 3 жыл бұрын
Anyone 2021❤✌️
@sajinikaushalya1586
@sajinikaushalya1586 3 жыл бұрын
Simply amazing!💗
@pushpithawansha1693
@pushpithawansha1693 4 жыл бұрын
Wow niyamai..❤❤
@sheronde9333
@sheronde9333 Жыл бұрын
Love this ❤🎉 Meditation 😊
@rekawasrilanka2483
@rekawasrilanka2483 Жыл бұрын
2008 one of best
@subodhananayakkara
@subodhananayakkara 10 ай бұрын
What a voice🎧❤️
@chithrufernando5052
@chithrufernando5052 3 жыл бұрын
Bruh this!😻❤️
@vikumchathuranga2009
@vikumchathuranga2009 Жыл бұрын
after long time 😍😍😍😍😍😍
@PleasureBot
@PleasureBot 4 жыл бұрын
thank you
@tharushikafernando7462
@tharushikafernando7462 Жыл бұрын
F.v. song 😘
@vihangafernando.6586
@vihangafernando.6586 Жыл бұрын
Love this💗
@nipunakalanka3665
@nipunakalanka3665 2 жыл бұрын
🔥❤️❤️
@dilshcool9340
@dilshcool9340 4 жыл бұрын
Superb song
@thisalma
@thisalma 4 жыл бұрын
This song ❤️
@000tsunami
@000tsunami 7 ай бұрын
night time sessions! ❤
@manularajakaruna6590
@manularajakaruna6590 4 жыл бұрын
Just... wow 👏🏽
@kalanabandara8819
@kalanabandara8819 2 жыл бұрын
Superb ❤😍
@supunferna
@supunferna 4 жыл бұрын
Killin it 🔥
@sandaruwandholapihille4667
@sandaruwandholapihille4667 3 жыл бұрын
Love it 😌❤️
@mymedlife2747
@mymedlife2747 4 жыл бұрын
song❤️
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
❤️❤️❤️❤️
@champakalalanthawolf6101
@champakalalanthawolf6101 Жыл бұрын
සුභ 🌻🖤🌼
Ra Ahase - Ra Ahase Live Negombo 2017
5:07
2FORTY2
Рет қаралды 1,4 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Nadeeka Jayawardana Song List - Mix
2:00:09
Nadeeka Jayawardana
Рет қаралды 11 М.
Daffodil Male  - Remake - Dayan Witharana - Chaaminda Rathnasuriya - Magical Lyricism
3:43
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 847 М.
Oba Kamathinam - Ra Ahase Live in Concert 2017
5:58
2FORTY2
Рет қаралды 2,5 МЛН