රිදෙන නොරිද්දෙන live @ Royal Taprobane

  Рет қаралды 49,603

Sanka Dineth

Sanka Dineth

Күн бұрын

Пікірлер
@pamodmadhusara
@pamodmadhusara 2 жыл бұрын
නූතනයේ කසුන් කල්හාරට පසු බිහි වූ සංගීතයේ ප්‍රාමාණිකයා, well done 👌
@resithaofficial
@resithaofficial 5 жыл бұрын
සන්නස්ගල අතින් ලියවුනු හොදම ගීත වලින් එකක්, ඒකට සාධාරණයක් ඉටු කරාට සංඛ බෙහොම ස්තුති. ❤️
@travelsrilanka5095
@travelsrilanka5095 5 жыл бұрын
මගේ ජිවිතේ දැකපු සුපිරිම වෙඩ්ඩෙක්..අපේ රටේ නම දවසක ඔයා අරන් යනවා ලොකෙටම සන්ක අය්යෙ.එක අනිවා......❤️❤️❤️❤️
@radeeshlakmal1063
@radeeshlakmal1063 5 жыл бұрын
එ කාලේ සල්ලි වියදම් කරගෙන උබට sms කලත් එන්න බැරි උනා උබට.දැන් උබම උබේ හැකියාවෙන් අපේ හිත් වලට කතා කරනවා.උබ කිව්වෙ ආදරෙට
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
මේ වගේ නිරමාණ 4ක් වත් දෙන්නෙ නැති එකනම් ඔයා කරන ලොකුම වැරැද්දක් සංඛ අයියේ....වෙනස් ඒවා කරන්න ඒත් මේ වගේ ෆීලින්ග් සෝන්ග් ඔයාට මාරටම මැච්....හැඟීම් ගායනා කරන්න බෑ හැමෝටම ඔයා ඒක අපිට වඩා හොදට දන්නවනේ🙄❤️😍
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 5 жыл бұрын
සන්නාගේ වචන දැනෙනවා රහට සංඛගේ සංගීතයත් එක්ක😘
@sansala29
@sansala29 5 жыл бұрын
දැන් මං ආසම ගායකයා, heart touching 😘😘
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
සංඛ අයියා+සන්නස්ගල සර්, ස්තූතියි මේ වගේ නිර්මාණ වලට
@himashacj6282
@himashacj6282 3 жыл бұрын
හැම සින්දවම මේ වගේ දැනෙන්නෙ නෑ වෙන්නෙ නෑ. මේක මාරයි❤️
@sashidilsha8018
@sashidilsha8018 5 жыл бұрын
My heart touching song🥺and my fav singer♥️
@dilandasanayaka5095
@dilandasanayaka5095 5 жыл бұрын
ඒක නම් සුපිරි.. ඊලඟ ශෝ එකටත් එන්න අනිවා... සංක අයියා...
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 5 жыл бұрын
Apita inna superb musician kenek, fattaaah adambarai brother...
@dinuddperera2761
@dinuddperera2761 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක්. ඒ වගේම නිහතමානී චරිතයක්. ♥️
@sohanfernando2007
@sohanfernando2007 5 жыл бұрын
අම්මෝ පට්ට ......හිරි ගඩු පිපුනා......❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💓💢👌😘😘😘😘😘
@janithfernando4643
@janithfernando4643 2 жыл бұрын
Wow The Beat box plays in backward is giving more energetic
@slasankautube
@slasankautube 5 жыл бұрын
Yko piyano eka maranawane , age hirigadu pipenawa sanka aiye ammapa , supiri
@danushkajayaweera7768
@danushkajayaweera7768 4 жыл бұрын
Dakshayek... jaya wewa...
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
කියඹුලතා වැල් කුරුලෑ අවුස්සලා කියලා ලියපු එක,කියඹුලතා ඇයි මාව අවුස්සලා කියලා වෙනස් කරන්න සන්ක එක්ක එකග වෙලා මේ ගීතයේ මිහිරි යාව විදින්න අපට අවස්ථාව දීපු එකට රසිකාවියක් විදියට සන්නා ඔයා ට මගේ ආදරය පුද කරනවා.ස්තූතියි දෙපලටම .කලාතුරකින් අහන්න ලැබෙන ලස්සන ගීතයක්.තැප්‍රබෙන් එකේ මේ තට්ටුව විතරක් වත් වායු සමීකරණය කරන්න පුළුවන් නම් හොද යි .එන එන හැමෝම දාඩිය දාගෙන ,පව් සන්නා .
@tharaka8124
@tharaka8124 5 жыл бұрын
True talented and much love your all musics and all good luck for everything you do sanka aiya ❤
@රසිකාඅරලියා
@රසිකාඅරලියා 5 жыл бұрын
Wow හරිම ලස්සනයි ...😍
@VajiraAberathna
@VajiraAberathna 5 жыл бұрын
Nice work sir good luck ohu sabama dakshayek..
@Anila_Zee
@Anila_Zee 5 жыл бұрын
ඒ වචන...ඒ වොයිස් එක ❤️
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
A favorite singer❤️❤️❤️ amazing voice 🔥🔥🔥
@hiransampath2294
@hiransampath2294 4 жыл бұрын
great voice.after kasun kalhara❤❤❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 4 жыл бұрын
Thank you
@playmotionstudio
@playmotionstudio 5 жыл бұрын
නිහතමානී සැබෑ දක්ශයෙක්.❤️❤️❤️❤️
@MrAchintha
@MrAchintha 2 жыл бұрын
" සිංදුව තමන්ම විඳිමින් ගායනය " ❤
@Ishanmadhuka
@Ishanmadhuka 4 жыл бұрын
You are the best
@anuradhanisamani3928
@anuradhanisamani3928 5 жыл бұрын
Lassanai.mama deparakma beluwa...
@ranamalimedha4523
@ranamalimedha4523 5 жыл бұрын
Amazing performance ♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘
@nalakafernando5612
@nalakafernando5612 3 жыл бұрын
පිස්සු හැදෙනවා ... ❤️ සුපිරි...🙏
@nayantharanathunga429
@nayantharanathunga429 5 жыл бұрын
One of the best performers in srilanka❤️
@nirashatekanayake554
@nirashatekanayake554 5 жыл бұрын
You are the best Sanka 😊
@SankaDinethOfficial
@SankaDinethOfficial 5 жыл бұрын
nirasha ekanayake ❤️ හුස්මක් පවා
@tharupiyasinghe967
@tharupiyasinghe967 2 жыл бұрын
Heart touching voice💖😍
@Bikelover-nt1lb
@Bikelover-nt1lb 4 жыл бұрын
උඹ දවසක සංගිතේ හිනිපෙත්තටම යනවා බං ජය වේවා
@chamikaishara3778
@chamikaishara3778 5 жыл бұрын
Love you always aiya ❤ nice 👌
@amp4695
@amp4695 5 жыл бұрын
අම්මෝ සර්.....නිවිලම.ගියා
@Dumayt
@Dumayt 5 жыл бұрын
Sanka best voice... ❤️❤️❤️
@sujcom2
@sujcom2 5 жыл бұрын
කියලා වැඩක් නෑ අයියේ superb
@shashikasellahewa6713
@shashikasellahewa6713 2 жыл бұрын
මාරම ආසාවෙන් ඇහුවේ......❤❤❤❤❤😍😍😍😍
@janithmadhusha4644
@janithmadhusha4644 4 жыл бұрын
Supiri sanka aiye oy patta
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 2 жыл бұрын
Patta!
@shaventubehd1940
@shaventubehd1940 4 жыл бұрын
Great song brother
@samithfernando8650
@samithfernando8650 5 жыл бұрын
❤️❤️❤️❤️😘👍🔥 මන් ආසම එකක් ...ආදරෙයි
@hadamalaproductions5479
@hadamalaproductions5479 5 жыл бұрын
Its superb Sanka....
@georgicj722
@georgicj722 2 жыл бұрын
Greatest voice after kasun kalhara
@bawanthathalagala5348
@bawanthathalagala5348 3 жыл бұрын
Sanka/Mihindu/Ruwan the most unbeatble Voices ever
@Melophile93
@Melophile93 2 жыл бұрын
addicted ❤️
@charundyasenadheera6954
@charundyasenadheera6954 7 ай бұрын
අධි මාත්‍රා❤️
@Bandarapu
@Bandarapu Жыл бұрын
ammo ❤️
@bathiya.arsecularatneuaear8087
@bathiya.arsecularatneuaear8087 3 жыл бұрын
සන්නා සර් ශුක්‍රාන් මෙහෙම වචන සවනට දුන්නට!!...
@chandaniruwanmali4981
@chandaniruwanmali4981 5 жыл бұрын
Bawanawak........baluwa thaproben eke live dapu weleth 😍
@danushkaperampalam3282
@danushkaperampalam3282 5 жыл бұрын
As always Supiri!!!!!!
@chathuraranathunga8058
@chathuraranathunga8058 5 жыл бұрын
මා නිවෙනවා...
@vihangadeneth3830
@vihangadeneth3830 5 жыл бұрын
Real and rare tallent and my favourite artist in this generation best of luck Sanka
@warunamalinda7031
@warunamalinda7031 2 жыл бұрын
මාර තැන් ටිකක් touch කරන්නේ 😢
@malakadeshan7558
@malakadeshan7558 5 жыл бұрын
🖤🖤🖤 superb👌👌👌👌👌
@mudithaliyanage3873
@mudithaliyanage3873 4 жыл бұрын
Woooow.....
@CinethaReviews
@CinethaReviews 6 ай бұрын
❤ Sanka ❤❤😊
@russacovershub6670
@russacovershub6670 3 жыл бұрын
Thawamath pattata adarei❤️💯🙏
@dude2759
@dude2759 3 жыл бұрын
Such a nice ❤️❤️
@kaushalyagamage8872
@kaushalyagamage8872 4 жыл бұрын
අම්මෝ ඒක ❤❤❤
@manjuladilhani4681
@manjuladilhani4681 5 жыл бұрын
wow
@ravindurathnayaka1580
@ravindurathnayaka1580 3 жыл бұрын
Sanna's place 😍
@pathofsuccesspvt
@pathofsuccesspvt 3 жыл бұрын
ඒ feel එක 🤟💚
@82065594
@82065594 5 жыл бұрын
මා ඇවිලිලා.... ඈ නිවෙනවා.... 💔
@thiniduthiwankalivera8290
@thiniduthiwankalivera8290 5 жыл бұрын
🤗🤗🤩😜 EKANAM ❤️💯
@sheh9
@sheh9 4 жыл бұрын
Ohh kyddi Sanka 😇
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 5 жыл бұрын
Wow😍
@kckLakshan
@kckLakshan 4 жыл бұрын
Super
@thilinamadushanka
@thilinamadushanka 4 жыл бұрын
Cajón එක නිසා සින්දුවේ feeling එක සම්පූර්ණයෙන්ම නැති උනා!
@chrishankurukulasuriya2704
@chrishankurukulasuriya2704 2 жыл бұрын
ඔව් ඒක නැතුව කියන්න තිබ්බෙ 😣
@sujithpriyanga1007
@sujithpriyanga1007 4 жыл бұрын
supirima waddek...
@karaliyasrilanka6749
@karaliyasrilanka6749 4 жыл бұрын
adarei adarei..
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 Жыл бұрын
❤️🌹
@keshikawisuru840
@keshikawisuru840 4 жыл бұрын
Excellent ❤️
@ChandanaH
@ChandanaH 4 жыл бұрын
Comments What do viewers think of this song? Melody And music : -Sanka Dineth kzbin.info/www/bejne/o5S6XpqXrdKIabM
@mishalnimnade9357
@mishalnimnade9357 3 жыл бұрын
Superb putha👍💖
@sachintha49
@sachintha49 5 жыл бұрын
Dakshayek
@emanivishma5968
@emanivishma5968 5 жыл бұрын
Ammo ❤️❤️
@chemlionline
@chemlionline 3 жыл бұрын
Better than the original version ❤️
@Alienstoy
@Alienstoy 5 жыл бұрын
👌👌👌👌
@dinukrehan3962
@dinukrehan3962 4 жыл бұрын
Lanaka we ELTON JOHN
@TharinduBlok
@TharinduBlok 5 жыл бұрын
😍❤️😍👍🏻👍🏻✌🏼✌🏼
@slasankautube
@slasankautube 5 жыл бұрын
ane sanka aiye matath oya wage Music igena ganna aasai , matath kiyannako aiya wage wenna, joke nemei aththatama kiwwe maarama aasai , plzzz
@Ashensheranga
@Ashensheranga Жыл бұрын
2023 අහන අය මේ පැත්තට❤
@shehapereira9315
@shehapereira9315 4 жыл бұрын
💜️🔥💎
@sheh9
@sheh9 4 жыл бұрын
❤️❤️🖤🖤
@wijithdissanayake4739
@wijithdissanayake4739 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@yasiruhasaranga9341
@yasiruhasaranga9341 4 жыл бұрын
😍😊
@nipunravindu182
@nipunravindu182 4 ай бұрын
දැල්වෙන cigarette එක එක්ක මතක ගොඩක් ඇවිස්සෙනවා අහද්දි (23.03)❤👣
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
math me sinduwa kiwwa enna balanna yaluwane
@vinushakulathunga4577
@vinushakulathunga4577 5 жыл бұрын
❤️❤️
@KanishkaMGunathunga
@KanishkaMGunathunga 5 жыл бұрын
🥺🥺❤️❤️
@raveenkushani8777
@raveenkushani8777 3 жыл бұрын
hagim vachana saha anartha sangithetha ekka musu u hagimen mn thuthimath mage pathuma ubage golayek vima
@raveenkushani8777
@raveenkushani8777 3 жыл бұрын
🤗
@champ9753
@champ9753 2 жыл бұрын
Fucking awesome
@Ranuxter
@Ranuxter 5 жыл бұрын
Pissu hadenawa sahodaraya
@musicunlimited7743
@musicunlimited7743 4 жыл бұрын
Dws thunak eka digata mekama ahanaw tmt epa une na.fattama meka nam
@ashehan4752
@ashehan4752 5 жыл бұрын
❤️
@යූටිබ්බා
@යූටිබ්බා 5 жыл бұрын
හායි
@lahiruranathunga2915
@lahiruranathunga2915 4 жыл бұрын
😍
@sanjuriza601
@sanjuriza601 4 жыл бұрын
❤❤❤❤
@chathurikajayawardana1319
@chathurikajayawardana1319 4 жыл бұрын
♥️
Ridena Noriddana - SANKA DINETH | Official Music Video
3:53
Sanka Dineth
Рет қаралды 8 МЛН
රිදන නොරිද්දන Copyright | Meme tv
32:31
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Ceylon Meets Bollywood - The Golden Mashup | Shaan & Sanka Dineth
4:19
The Golden Mashup | Shaan & Sanka | Shaan Sanka Live in Sri Lanka |
14:49
ඒ Film එක කෝ ?
14:11
Royal Taprobanian
Рет қаралды 18 М.
Bagjan Oktyabr - “Soul Therapy”
18:32
Bagjan Oktyabr
Рет қаралды 3,5 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09