මාලිංගගේ මගපෙන්වීමෙන් දෙනෙත්ට අද පුහුණු සැසියක් - පුහුණුවෙන් පසු දෙනෙත් කියූ දේ

  Рет қаралды 773,957

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2023-06-06
#swarnavahini #news #liveat8
Subscribe : www.youtube.co...
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledrama Log on to
/ +swarnavahinitv

Пікірлер: 607
@socialst824
@socialst824 Жыл бұрын
මාලිංග ඔයා කරපු වැඩේ හත්මුතු පරම්පරාවක් නිවන් දකිනවා,😯😯😯😯😯😇😇😇😇😇😇
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
මරු කමෙන්ට් එක 😁
@SHR-Films
@SHR-Films Жыл бұрын
great
@ferentinotyres7945
@ferentinotyres7945 Жыл бұрын
අවංකවම
@sameera600
@sameera600 Жыл бұрын
කොහොමද දන්නෙ?
@asdghj4320
@asdghj4320 Жыл бұрын
මුලින්ම ස්තුති කරන්න මුලින් විඩි ෙය් එක දපු මහාත්මයාට මුල අමතක කරන්න එපා ලසිත් මාලිංග ඔයාටත් ෙගාඩක් පිං ෙතරුවන් සරණයි
@dilumsampath5486
@dilumsampath5486 Жыл бұрын
Matath okama hithuna bro❤❤❤
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
Aniwarenma. Hiru eken hoya gaththa wage un kiyane nikan.
@hasinduprabath9318
@hasinduprabath9318 Жыл бұрын
Mu yako podi ekke
@thusharapradeep477
@thusharapradeep477 Жыл бұрын
ඒක ඇත්ත clip එක දාපු කෙනාටත් ස්තූතියි
@shanikasomarathna117
@shanikasomarathna117 Жыл бұрын
Aniwaryenma
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
මාලිංග සහ ලක්මාල් සහෝදර වරුන්ටත්,උදව්කල සැමටත්,හැදූවැඩූ දෙමාපියන්ටත්,අපේ පුංචි දක්ෂයාත් ජයවේවා .බුදුසාරණයි.
@malki7505
@malki7505 Жыл бұрын
Malinga sir obata godak pin Ma wage sengauna miniketa monatharan nam athda lankawe thawath nam
@laksharasampath2728
@laksharasampath2728 Жыл бұрын
අනාගතේ මාලිංග වගේ ලෝක වර්ත තියලා ලංකාවේ නම ලෝකය ඉස්සරහ උඩින් තියන්න මේ පුංචි පුතාට ශක්තිය දෙර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️
@chithraniabeygunawardana4855
@chithraniabeygunawardana4855 Жыл бұрын
මේ දක්ෂතාවය හඳුනගෙන වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට එවපු කෙනාට තමයි වැඩිපුරම ගෞරවය හිමිවිය යුත්තේ
@buddikalakmini3426
@buddikalakmini3426 Жыл бұрын
ඇත්තෙන්ම ඔව්. එයා මේ වීඩියෝ එක දැම්මේ නැත්නම් ඒ පුතාව බලාගන්න වෙන්නේ නැහැනේ. බොහොම ස්තුතියි.පුතාට හදවතින්ම සුබ පතනවා.
@sumithperera88
@sumithperera88 Жыл бұрын
Kawda eya...Thanks
@bandulasusantha3103
@bandulasusantha3103 Жыл бұрын
@@buddikalakmini3426 ඔ
@janakasurash5648
@janakasurash5648 Жыл бұрын
Aniwarenmaaa supirii porakk budusaranai...news's karayoo hoyagattha wagerr dagalannerrr dann.. Kollaa ussayda dannee ohoma giyoth..
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 Жыл бұрын
ඉතින් එයාට පුළුවන් නෙ ඉදිරිපත් වෙලා මමයි ඒ වීඩියෝ එක දැම්මෙ කියන්න
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
ජයවේවා ,a to z උපකාර කළ සැමටම පින් අපගේ උපහාර .
@playtimegost5616
@playtimegost5616 Жыл бұрын
රජයකින් කරන්න ඔනි දෙවල් පෞද්ගලික ව කරනවට ගොඩක් පිං උබට මාලී
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
කොල්ලගෙ වාසනාව, බලමු රටේම වාසනාවක් වෙයි ඉස්සරහට ❤❤
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
පළමුවෙන්ම ගොඩක් පින් ලැබෙනවා මේ වීඩියෝ එක සමාජයට මුදාහැරපු මහත්මයාට දෙවනුව මාලිංග සර්ට ගොඩක් පින් කියනවා දුප්පත් ළමයෙක්ට අතදෙන්න පිහිට උනාට හැමදෙනාටම බුදුසරණයි
@chan400
@chan400 Жыл бұрын
මාලිංග වගේ අනෙක් හැමෝටමත් මෙවැනි දරුවන්ට උපකාර කිරීමට ධෛර්ය ලැබේවා!
@slspggyyyuu
@slspggyyyuu Жыл бұрын
😂
@sadiwisd
@sadiwisd Жыл бұрын
@littleangel1555
@littleangel1555 Жыл бұрын
මලින්ම මේ දරුවාගේ දක්ෂතාවය දැකලා එය අදුරන් විඩියෝ කරලා මාලිංග වැනි උතුම් මිනිසෙක් මුණගැස්සු ඒ උතුම් මිනිස් සිත අගයමි.ඉරිසියා නැති සිත පූජ්නීයයි.මාලිංග යනු උතුම් මිනිසෙක් බව මෙයින් හැදින ගතිමි.මෙයයි විය යුතු රටකට.එයයි නියම නායකත්වය.❤️❤️❤️❤️❤️❤️❤️
@KumaraLn-nq6oq
@KumaraLn-nq6oq Жыл бұрын
පවු අහිංසක දුප්පත් පොඩි පවුලක්.. කවදා හරි හොද තැනකට එන්න ඕනිම ජීවිතයක්.. රටත් දිනවල තම ජීවිතෙත් දිනන්න ශක්තිය වාසනාව ලැබේවා❤️❤️❤️
@island48
@island48 Жыл бұрын
නුවන් කුලසේකර, සුරංග ලක්මාල් අපේ තිහතමානි cricket විරුවන් ඔවුන්ගේ මග පෙන්වීම සහ ඒ දරුවා වෙනුවෙන් සමාජයටම දිපු ආදර්ශ ඉතා උතුම් මනුෂිය ගුණාංග යක් ලෙස හැඳින්විය හැකිය.
@ruwanchathuranga3610
@ruwanchathuranga3610 Жыл бұрын
Budusaranai puthe.lokayatama lankawe nama regena yanna obata lebewa.lasith malinga mahathatath godak godak thank you... budusaranai.
@padawiyerakkithathero8450
@padawiyerakkithathero8450 Жыл бұрын
මාලි,සුරංග,කුලේ ඇත්තටම ඔබලගෙන් පස්සෙ ගොඩක් කණ්ඩායම පස්සට ගියා..මෙහෙම අය හොයාගෙන උදව් කරලා ජාතික කණ්ඩායමේ ඔබලගෙ අඩුව පුරවනවා කියන්නෙම ඔබලා තව තවත් ප්‍රේක්ෂකය හදවත්ළ නොමැකෙන නාම වේවී...❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
මුලින්ම සමාජ මාධ්‍ය ට ඒ වීඩියෝ එක upload කරපු කෙනාට ස්වර්ණවාහිනී නාලිකාවට සහ ලසිත් මාලිංග අපේ ක්‍රිකට් වීරය සහ සුරංග ලක්මාල් අපේ ක්‍රිකට් වීරයට බොහොමත්ම ස්තූතිය සුභපැතුම් චූටි පුතා දෙනෙත්...සහ ඔබගේ හැදූවැඩූ දෙමාපියන් ට❤❤
@fonsekadinesh8870
@fonsekadinesh8870 Жыл бұрын
තුනුරුවනේ පිහිට ලැබේවා පුතුට ❤❤❤සහ සිංහයා ට මාලී
@rajithadilshan9074
@rajithadilshan9074 Жыл бұрын
දැන් ඉතින් ඔය ලමයට වැඩක් කරගන්න නොදී හන්වඩු ගහන්නෙ නැතුව පාඩුවේ ඉදපල්ලා
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Me maddiya nam sakkili heththak
@teshanbhanuka1625
@teshanbhanuka1625 Жыл бұрын
ඇත්ත බන්...මාත් කියන්න හැදුව විතරයි...
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Жыл бұрын
Yes
@pamodyamaleesha606
@pamodyamaleesha606 Жыл бұрын
Ow bn
@danushonline
@danushonline Жыл бұрын
ඔව්. හරියට හරි.. මාධ්‍ය දැන් කරන්නේ උන් මේක වවාගෙන කන්න හදන එක..
@wicramaarachchigewicrama8790
@wicramaarachchigewicrama8790 Жыл бұрын
මුලින්ම මෙම දරුවාව් ලොකෙට ගෙනාපු ඒ මනුස්සයට ඉස්තුතියි ඉදිරියට දරුවාගේ අනාගතේ බාරගෙන රටට වැඩද්ද්‍යි දරුවෙක් හදන්න ලසිත් මාලින්ගට පින් සුබ ආනාගතයක්පුතේ
@gayanchameera598
@gayanchameera598 Жыл бұрын
දැන් යූ ටියුම් කාරයොයි මීඩීයා පකාලගෙනුයි නිදහසක් හම්බෙන එකක් නැ ....පුලුවන් නම් ඒ මිනිස්සුන්ට උදව් කරපල්ලා වවාගෙන නොකා...
@NelumLanka
@NelumLanka Жыл бұрын
ලසිත් මාලිංග ඔබට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි.. දෙනෙත් පුතාට ස්වභාව දහමේ ශක්තියේ ආශීර්වාද ලැබේවා උදව් උපකාර කරපු හැමෝටම ස්තුතියි
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
Video එක කරලා එ්ක සමාජ මාධ්‍යට එක් කල මහත්මයාව අමතක කරන්න එපා අම්මේ තාත්තේ පුංචි පුතේ. ඔයාව රටට ඔසවා තැබුව එ් උතුම් මිනිසාට පින් දෙන්න එයාට ප්‍රසිද්ධිය නැතුවට කමක් නෑ. එ් හිත කුහක කම නැති මිනිස් හිතක් පුංචි පුතේ ඔයාගෙ ගමන යන හැටි අපි බලං ඉන්නවා කොල්ලෝ. සුබ පැතුම්
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
දරුවගෙ දක්ෂ කම ඉස්සෙල්ලම අදුර ගත්තෙ එ් විශිෂ්ට පුද්ගලයායි.
@manjulakarunarathna6317
@manjulakarunarathna6317 Жыл бұрын
දෙනෙත් වලට කදුලු එනවා මේ video එක බලන විට , කොතරම් සතුටුද , මේ video එක දාපු කෙනා හිත හොද පුද්ගලයෙක් , මේ පුතාව තෙරුවන් සරණින් දෙවි රැකවරණින් මේ ලක්දිව බබළන තරුවක් වේවා
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
සුභ පැතුම් පුතාට අනාගතය සාර්ථක වේවා ❤
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 Жыл бұрын
ජෙරොම්ගෙන් ප්‍රවේසම් කරගන්න, උතුම් තෙරුවන් සරණයි,
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Ai Sangage geni. eeki kiyayi deiyo dipu dewa daruwek kiyala. 🐂😂😂😂
@kkahqwt8850
@kkahqwt8850 Жыл бұрын
ගොඩක් පීන් මේවීඩීයෝ ඵක දාපු ඵ් ගුනවත් මනුස්සයාට ඈත්තටම ගොඩක් සතුටුයි ඵ් පෝඩී පූතාට මේ උදවීව කරනවාට බුදසරනයි
@saliyamadush2827
@saliyamadush2827 Жыл бұрын
කෝනාර අයියත් දැන් ලග ලගම එනවා ඇති මයෙ පුතේ ❤😊
@indunilindunil8989
@indunilindunil8989 Жыл бұрын
Nilame😅
@risingsrilanka3733
@risingsrilanka3733 Жыл бұрын
ඇයි චමුදිත අන්කල්
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
හරීන්ද්‍ර මාමා 😂
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල Жыл бұрын
😂😂 යූටියුබ් පෙරහැර පටන් ගත්ත විතරයි පුතේ,දැනට කසකාරයො විතරයි ගියෙ...තව බොහෝ සංදර්ශන අරන් බොහෝ අය පැමිනීමට නියමිතයි ..😂
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
මුලින්ම ස්තුති කරන්න ඕනී..මේ දරුවගෙ වීඩියෝ එක සමාජ මාද්‍යට මුදා හැරපු සියලුම දෙනාට..පැහැදිලි දීප්තිමත් අනාගතයකට .සුබ පැතුම් පුතුනි...තෙරුවන් සරනයි ...💞💞💞..ලසිත් මාලිංග...සිංහ පුතුනි ආඩම්බරයක් ...ඔබ ගැන හදවතින්ම ප්‍රණාමය 🌹💞🙏💞💞💞
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
අන්න වැඩේ❤ තම්මේල් එක දැක්ක ගමන් ඇස් දෙකට කදුළුත් ආවා අම්මපා ආදරෙයි මාලි හැමදාම කොල්ලව හදල ගන්න ජයවේවා හදවතින්ම 😥❤❤❤❤❤❤❤
@amilaperera466
@amilaperera466 Жыл бұрын
මාලිංග සර් ඔබතුමාට බොහෝමත්ම පින් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
@menakajayathunga-hl3nh
@menakajayathunga-hl3nh Жыл бұрын
මාලිංගට විතරයි ලංකාවේ ක්‍රිකට් ගැන කැක්කුමක් තියෙන්නේ..❤️❤️
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ඒක ඇත්ත
@NiroMoviesSL
@NiroMoviesSL Жыл бұрын
තෙරුවන් සරනයි ඔක්කොටම වැඩිය මේක වීඩියෝ කරපු කෙනාට
@naomiperera1859
@naomiperera1859 Жыл бұрын
හරිම පින් 🎉🎉🎉❤❤❤
@sanathfernando4146
@sanathfernando4146 Жыл бұрын
ඒ දෙමවුපියන් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ වීඩියෝ එක දාපු කෙනාට ඒත් ඒක වීඩියෝ කරල දාපු කෙනාව කවුරුත් මතක් කරේවත් නෑ.පුතාටනන් තේරෙන්නෑනෙ ඒත් පුතේ කවදහරි තැනකට ආවම වීඩියෝ එක දාපු කෙනාට ස්තූති කරන්න.පුතාට සුබ අනාගතයක් වේව.අපේ යෝකර් කිංග් වගේ මුලු ලෝකෙම ඔයාගෙ නම බබලවන්න ලැබේවා.
@ajithperera255
@ajithperera255 Жыл бұрын
ලසිත් මාලින්ග....සොයුර...ඔබ ඉතාමත් වටිනා මෙහෙවරක් සමාජයට ඉටු කලා...ඒ තමයි ඔබලාගෙන් පසුව ක්‍රිකට් සදහා දෙවෙනි කණ්ඩායමක් බිහි කල යුතුය.....එය ඔබ ඉටු කලා..බුදු සරණයි ඔබට
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Malli! All the best for you future! 💪
@Wish472
@Wish472 Жыл бұрын
වාසනාව තමයි .වාසනාව කියන එක කොයි වෙලාවෙ එයිද කියලා හිතාගන්න බෑ.ඒ ලමයට ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න ඕනි.
@Hasarelsulakshana
@Hasarelsulakshana Жыл бұрын
යකෝ උබල මේලමයව විකුනන් කන්න එපා උබලට ඔච්චර අමාරුවක් තියනවනම් මේ වගේ ලමයි හොයාගෙන උදවු කරහන්කො
@worldbest5775
@worldbest5775 Жыл бұрын
දැන්වත් මාලින්ගටයි ඒ කොල්ලටයි පාඩුවෙ ඒ වැඩේ කරන්න දීල උබලගෙ නිව්ස් එකක් පෙන්නන් ඉදපන්..ඒ කොල්ලව විකුනන් කන්නැතුව
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
අනිවාර්යෙන්ම හොඳ අනාගතයක් තියෙනවා මේ පොඩ්ඩට❤😍
@pradeepkrishantha5867
@pradeepkrishantha5867 Жыл бұрын
ඉස්සෙල්ලම ස්තුතියි මේ දරුවගෙ හැකියාව අදුනගෙන වීඩියෝ ව දාපු කෙනාට.ඒක අමතක කරන්න එපා දරුවගෙ තාත්තෙ
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ඹයාටත් ඔයාව මේ තැනට ඒන්න උදවු කල සියලු දෙනාටත් බොහොම ස්තුතියි ලසිත් මාලිංග අපේ වීරයා හො හදවතක් අැති උතුම් මනුස්සයෙක් දරැවගේ වාසනාව ට දකින්න ලැබුනේ අනාගතය සුභම සුභ වේවා
@RoshanSaranga-g1q
@RoshanSaranga-g1q 3 ай бұрын
ගොඩක් පින්
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Жыл бұрын
පුතූනෙ ඔබට තෙරුවන් සරණයි සතුටින් ඉන්න
@venujagayanuka4411
@venujagayanuka4411 Жыл бұрын
මේ ළමයා බෝල් කරනවා video කරපු කෙනා ගැන කවුරුත් කතා කරන්නේ නෑ 😢
@nisansalafernando7324
@nisansalafernando7324 Жыл бұрын
Ane ow
@indikapushpakumara5836
@indikapushpakumara5836 Жыл бұрын
Ape rata hati 😥
@nandaninarangoda8879
@nandaninarangoda8879 Жыл бұрын
age. karanna. one. me. vidio. eka. dapu. kena ohu thamai. me. daruvage. dakshakama. dakke. .me. dapu kenanata. godak. pin
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ek thamai...dn ithin Madhya e ganama kywnw un hoyala dunna nisa hoda Nama gann🙂
@HarshaSenarathna-vs3ic
@HarshaSenarathna-vs3ic Жыл бұрын
සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා පුතේ ඔයාට හොද ගමනක් යන්න ඔයාටත් මේ උදව් කරපු උදව් කරන සැමටත් තෙරුවන් සරනයි
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE Жыл бұрын
බොහොම ස්තූතී ලසිත් මාලිංග සර් ❤🎉
@kavinduthathsara4194
@kavinduthathsara4194 Жыл бұрын
මෙ කොල්ලගෙ action එක වෙනස් කරන්න එපා ඒක අපරාධයක්
@dayawanniarachchi7381
@dayawanniarachchi7381 Жыл бұрын
දරුවාට උදව්කරන්න ඉදිරිපත් වු ඔබ සැමට බොහොම පින්
@asankasanjeeva8960
@asankasanjeeva8960 Жыл бұрын
ජයම.ලැබේවා
@priks2203
@priks2203 Жыл бұрын
ඊය බන් ඒ ලමයට පාඩුවේ ඒ ටික කරගන්න දීල පාඩුවෙ ඉදහන්කො. ලැජ්ජයි ස්වර්නවාහිනී👍
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
වීඩියෝ එක දාපු අය්යට හෝ මාමටත් ස්තුති කියන්ඩ පුතේ ඔයාටත් තෙරුවණ් සරණයි
@chamathhettiarachchi2324
@chamathhettiarachchi2324 Жыл бұрын
මාලිංගටත් කලින් මේක දැකලා වීඩියෝ කරපු කෙනා සුපිරි ක්‍රිකට් ඇසක් තියන කෙනෙක්.
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
ජය වේවා ❤
@khp7425
@khp7425 Жыл бұрын
මෙි දරුවටත් ඔහුට උදවි කරන සැමටත් තෙරුවන් සරණයි.සතරවමි දෙවි රැකවරනයි.
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම 🙏🙏❤️❤️
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
මුලින්ම මේ දරුවාගේ වීඩියෝ එකක් සමාජ මාද්‍ය වෙත මුදා හැරි තරුනයාට ස්තුතිය පුදකල යුතුමයි.ඔහු ඒ දෙය නොකලානම් කැලේ පිපී රහසේම සැගවෙන පුංචි මලක් වන්නට මේ දරුවට ඉඩ තිබුනේ.රටට වැඩදායක ක්‍රීඩකයෙකු වන්න පුන්චි පුතුට අපේ සුබපැතුම් ...
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල Жыл бұрын
ඔව් ඒක ඇත්ත,අද ඉඳල යූටියුබ් කාරයො පන්දම් පත්තු කරගෙන පෙරහැරේ එයි කොල්ලව සුප් හදල විකුනල වේලි වේලි තියෙන බඩවල් පොඩ්ඩක් තෙමාගන්න,😀😀,පුලුවන් නම් මේ දරුවව පලමුවෙන්ම හඳුන්වල දුන්න කෙනාව ගෙන්වල එයා ගැන ප්‍රසිද්ධියක් දීපල්ල.එතකොට තවත් අය පෙලඹේවි ඒ වගේ හොඳවැඩ කරන්න,
@priyanthidesilva7155
@priyanthidesilva7155 Жыл бұрын
සුභ පැතුම් ඒ දරුවට,
@PradeepVinethilaka
@PradeepVinethilaka 6 ай бұрын
👍👍👍👍👍👍
@rusiagamage9139
@rusiagamage9139 Жыл бұрын
ගොඩක් පින් ලැබෙන්න ඕන විඩීයෝ එක දාපු කෙ නටයි
@hailaa4912
@hailaa4912 Жыл бұрын
පුතේ මුලඅමතක කරන්න එපා ලසිත් මාමාවපලමුව
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
ස්වර්ණවාහිනිය මාධ්‍යයටත් ගොඩක්ම ස්තූතියි මාලිංග ටත් ගොඩක්ම ස්තුතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
දක්ෂයාට හැකියාව දියුණු කරගන්න අත දිය යුතුයි.👍👍👍👍💞
@shavid.jayakodi2468
@shavid.jayakodi2468 Жыл бұрын
මාලි වීඩියෝ එක ශේයාර් කරලා හොයනකන් එක මාධ්‍ය ආයතනයක්වත් මේ වීඩීයෝ එක නොදැක්ක එකනෙ පුදුමේ.. 😢
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
They need money.
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් මල්ලී 🇱🇰❤
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ගොඩක් පිං මාලිංග බුදුසරණයි ජයවේවා ස්තුතියි, සුභ අනාගතයක් වේවා ඒ පුතා
@mostalk9677
@mostalk9677 Жыл бұрын
මේ වගේ ලක්ශ සංක්‍යාත දරු සහ තරුන පරපුරක් රටේ ඉන්නවා විවිද අංශයන්ට දක්ශ.ඒත් අවාසනාවකට ඉන් බොහොමයකට පෝශ්‍යදායී ආහාර,වේලක්,සුදුසු නිවසක්,පහසුකමක් නෑ.වර්තමාන කාලකන්නි වැඩිහිටි ගොන් පරපුර එහි වගකීම බාරගතයුතුයි.
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
මේ පුංච් පුතු පැටියට උදවු කරපු කරන ඔයාල හැමෝටම ගොඩක් පින් මේ වගේ අපි දාන්නේ නැති සෙරෙප්පු දෙකක්වත් ගන්න නැති බැරි බොහොම දක්ෂ දරුවෝ ගම්වල ඉන්නවා ඒ හැමෝටමත් පිහිට වෙලා ඉදිරියට ගත්තොත් අපේ රට බබලයි මේවට මුල් වෙලා වැඩ කරපු හැමෝටම පින් මේ ඔක්කොම අපේ අපි එකමුතු වෙලා සියලු දේ ජය අරන් මේ මවු රට බබළවමු අහිතකර බලපෑම් විනාශ වෙලා අපේ ඔක්කොගෙම අහිංසක පැතුම් ඉටුවේවා 🙏තෙරුවන් 🙏සරණයි 🙏
@sriwanthasamarasimghe7604
@sriwanthasamarasimghe7604 Жыл бұрын
කැලෙ පිපෙන මල් කැලෙම පරව් යන්න නොදි ලොවක් බබළන තරුවක් කරන්නට දරන මෙ ප්‍රයත්නයට ලසිත් මලිංග මහතානෙනි ඔබට මගෙ ප්‍රනාමය❤❤
@sciencestreamdk
@sciencestreamdk Жыл бұрын
පුහුණුව ඉවර කරලා ක්‍රිකට් කණ්ඩායමට දාපන්, එතකොට ඉක්මනට ලංකාව දිනයි...😂😂😂
@horizonzerodawn1291
@horizonzerodawn1291 Жыл бұрын
Supiri kathawa
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
මේ දරුවාගේ හැකියාව ලොවට හඳුන්වා දුන් සැමට ස්තුතියි🙏 ලසිත් මාලිංගට ගොඩක් පින්🙏 මේ පුතාට උපන් හැකියාවට ශක්තියක් දෙන්න ඉදිරිපත් වීම ගැන👍 ස්තුතියි ඔබට🎉 පුතේ.. ඔයාට සුභ අනාගතයක්❤❤ ආදරෙයි පැටියෝ❤❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඔබට ස්තුතියි.කළුතර අපේ දක්ෂයෙක් මාලිංග සහෝදරයා.
@somawgk4778
@somawgk4778 Жыл бұрын
දැං එ්කෙ මානෙං හම්බ කරං කයි දැං ඉතිං ඕක අැති අපේ අයට 😢😢😢
@cedrikhenricus748
@cedrikhenricus748 Жыл бұрын
පුතෙ පෙර භවයේ ඔයා කර ඇති කුසල් තමයි ඔයාට ඔය පල දෙන්නේ.ඔයා වගෙ අය තව ඕන තරම් ඇති.කල නරක වගේම වගේම කල හොත් අපි පසු පස එනවා කියලා කියන්නේ මේවට තමයි ❤❤❤
@hl-vz2md
@hl-vz2md Жыл бұрын
ඉදිරි අනාගතයේදී සුභ අනාගතයක් ඔබට.. මෙවන් දරුවන් තව තව මගේ රටේ බිහි වේවා..
@adithadishan8074
@adithadishan8074 Жыл бұрын
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
❤❤❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අනේ ...ඔහුගේ නිහතමානීකම,අර දරුවව තමන්ට වඩා ඉහළින් තියා කතාකිරීම, මාලිංග සර්...ඔබ අති උතුම් මිනිසෙකි...
@dreamsense9660
@dreamsense9660 Жыл бұрын
යකෝ මාර වැඩේ ,දෙරන ,හිරු,ස්වර්නවාහියත් කියන්නේ උන් තමයි මේ දරුවා හොයල දුන්නේ කියලා 😂😂😂😂මුන් මාර කාලකන්නි චැනල්
@justinjustin1167
@justinjustin1167 Жыл бұрын
බුදු සරනයි ඔයාලට
@siwhelaya1406
@siwhelaya1406 Жыл бұрын
මෙ හැමදේම ලැබුනෙ මහින්ද මහත්තයා රට බෙරගත්ත නිසා කියලා අමතක කරන්න එපා නිව්ස් එකට එක කිව්වෙ නැ 🥹😀🤣😂😇🙃
@sangeethawenasa8475
@sangeethawenasa8475 Жыл бұрын
අනේ මුලින්ම මෙි විඩියෝ එක fb දාපු කෙනාට ස්තුතියි කරන්න මුලින්ම එ් ගෙදර දෙමාපියන්ටවත් හිතුනේ නැද්ද 😢😢😢😢😢
@xkillerfreefire4789
@xkillerfreefire4789 Жыл бұрын
ගොඩක් පිං මාලි! ❤ මේ වගේ තව කොච්චර දක්ශයෝ මේ රටේ ඇතිද? තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක ගොඩක් දරුවන් එක තැනකට කොටු වෙලා තියෙන්නෙ 😢💔
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
මුලින්ම වීඩියෝ එක පලකරපු මහත්තයා ගැනත් සදහන් කරනවානම් ගොඩක් වටිනවා මුල අමතක කරන්න හොද නෑ ජයවේවා මාලි 💝💝
@malithranasinha5179
@malithranasinha5179 Жыл бұрын
කවද හරි ලංකාවේ නම ලෝකේටම ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබෙන් ඕනේ..❤️
@desilva7641
@desilva7641 Жыл бұрын
Well done " SWARNAVAHINI " helping this Young Lad at early stages....... Moment i saw this Video few week's ago, i made a constructive comment about this Putha....... Daneth got a UNIQUE ACTION, his side on action is Marvellous....... Well balanced and the leap at this Stumps is spot on....... There's nothing to change in his action ( i prefered Daneth was a Left arm fast Bowler) As a Cricketer and the Love ❤️ of the game i will help this young Lad every possible way........ Last not least, Thank you very much....... Lasith, Nuwan and Lakmal and others who chipped in to help Daneth....... God Bless You All Regards from Melbourne!!
@dilansaman4461
@dilansaman4461 Жыл бұрын
ස්තූතියි මාලින්ග සර්
@daara2258
@daara2258 Жыл бұрын
ලසිත් මාලිංග ලංකාවේ cricket වෙනුවෙන් මේ කරන මෙහෙය අගය කල යුතු වටිනා දෙයක්❤❤❤❤.ඒ වගේම මෙවන් දක්ෂතා තියෙන නමුත් ඉහලට ‍යෑමේ දුශ්කරතා ඇති දරුවන්ට කරන්නාවූ විශාල සේවයක්.ආදරෙයි ලසිත්❤❤❤❤ ලංකාවේ මෝඩ පාලකයෝ වගේම හැම පැත්තටම අදින cricket bord එකක් තියෙන රටක team එකෙන්,අපි හිතුවටත් කලින්,හිතන්නෙවත් නැති වෙලාවක අපිවත් shok කරලා,ලෝබ හිතෙන විදියට cricket වලින් සමුගත්තත් තවත් ජයග්‍රහණ අපේ රටට ගේන්න ඒ තියෙන කැක්කුම පට්ට වටිනවා. ලසිත් කියන්නෙම ගැම්මක් තමයි ඉතින්❤❤❤❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
විඩියෝ එක දපු කෙනාට ගොඩක් ස්තුතියි ඒ වගේම මාලිංග මල්ලි ඔයාට ගොඩක් පින් සිද්ධ වෙිනවා මෙි පුංචි පුතා වෙිනුවෙින් කරන හැම දෙකටම ඇත්තටම පුදුමාකාර සතුටක් දැනුනේ තෙරුවණ් සරණයි
@lalithkumara1544
@lalithkumara1544 Жыл бұрын
සුපිරි
@nethraranasinghe319
@nethraranasinghe319 Жыл бұрын
Niyamai 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
ඒ දරුවාගෙ අනාගතය සුභ වේවා මාලිංග sir ස්තුතියි
@saraniwickramarathna7099
@saraniwickramarathna7099 Жыл бұрын
මේ වගේ දක්ෂ දරුවො රටේ තව ඉන්නව .ඒ ඒ දක්ෂතා අනුව අවස්ථා නැති එකයි ප්‍රශ්නෙ .
@virajejap
@virajejap Жыл бұрын
Who knows? He may lead SriLanka to victory in a Test Championship in England someday.
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 Жыл бұрын
ආදරෙයි හැමෝටම 🙏🙏🙏👏👏👏
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 Жыл бұрын
❤❤❤,සුපිරි මාලින්ග අවංකවම නියමයි බුදුසරනයි
@chandrikasenerath9084
@chandrikasenerath9084 Жыл бұрын
මේ දරුවාගේ ඉරියව්ව මුලින්ම සමාජ මාධ්‍යයට යොමුකළ කෙනාට මුලාන්ම ලකුණු ...දෙවනුව මෙය දැක්කෙ නැහැ වගේ නොසිට ඇසිල්ලට ක්‍රියාත්මක වූ ලසිත් මාලිංග අපේ අසහාය ක්‍රීඩකයාට ස්තුතිය💐💐💐💐
@udaratharidu4316
@udaratharidu4316 Жыл бұрын
Thanks boss
@amiladanush8643
@amiladanush8643 Жыл бұрын
ස්තුතිය සුවර්නවහිනියට නොව මුල් විඩියෝවේ හිමිකරුට
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
බුදු සරණයි චූටි පුතේ ❤❤❤🎈
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
අනෙ ලොකු දෙයක් මෙි පුන්චි හපනටඅත දෙන්න ඉදිරිපත් වෙන්න කටයුතු කරපු හැමෝටම❤❤ වැඩිඩෙක් වෙනව නියතයි හරියට පුහුනු කරොත්❤❤
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН