විශ්වයේ නව සොයාගැනීම් වලට අභියෝගයක් වන ශ්‍රී ලංකාවේ සක්වල චක්‍රය

  Рет қаралды 413,833

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

Пікірлер
@Santhose45
@Santhose45 2 жыл бұрын
අපේ රට ගැන අපිට ආඩම්බරයි... හදවතින්ම ආදරෙයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
හැබැයි ඉස්කෝලේ ඉතිහාසය පොතේ රාවනා කියලා නමක් ඉගෙන ගන්න නෑ .සුද්දන්ගේ ඉතිහාසය තමා ඉගෙන ගන්නෙ ,
@sahaniperera3
@sahaniperera3 Жыл бұрын
Pudumai, mama jatiyantara pasalakata giye eth man Ravana Raju gena iganagatha.
@lakinduakash2073
@lakinduakash2073 Жыл бұрын
Ow
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
​@@sahaniperera3 මොකක්ද පාසල. මොන විෂය නිර්දේශය යටතේද ඉගෙන ගත්තේ.?
@sahaniperera3
@sahaniperera3 Жыл бұрын
@@SL_LIVE_NONSTOP Lyceum Jatiyantara pasala. Vishaya: Itihasaya. Iganagata pantiya: 3 ho 5 warshayedi.
@susanthakannangara9764
@susanthakannangara9764 Жыл бұрын
Cristian bath belayonta ithin mewa dirawanne😂😅
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce 11 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වෙවා
@shanthadissanayaka266
@shanthadissanayaka266 5 жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ කතාවනමි හරි කියා මමද විස්වාස කරමි භාවනාවෙන් සිත දියුණු කරපු හිමිනමක් නිසා තෙරුවන් සරණයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 Жыл бұрын
ඔබ.වහන්සේ පැහැදිලි කිරීම සත්‍ය මේ.චක්‍රය කියාත්මක.කලාම ලෝක තල.තිස්එක.බලන්න පුළුවන් මේ.බුදු රජාණන් වහන්සේගේ බලය
@krishanthapradeeppradeepkr5002
@krishanthapradeeppradeepkr5002 Жыл бұрын
මහා රාවනයන්ගේ විශ්වීය දොරටුවක්❤
@jayaniganga5894
@jayaniganga5894 Жыл бұрын
ඒ කාලෙනෙ වැඩ්ඩො ඉදලා තියෙන්නේ 😊😊😊
@sandamalisandamali2525
@sandamalisandamali2525 7 күн бұрын
ඇත්තටම අපි ඉගන ගන්න ඕන රාවණා ගැන
@nilubandara4948
@nilubandara4948 4 жыл бұрын
ලබා දුන් දැනුමට බෙහෙවින් ස්තූතියි.
@madeenethu8590
@madeenethu8590 2 жыл бұрын
සත්‍ය සිදුවීමක් මමත් මගේ යාලුවෙකුත් ඔය තැනට ගියා එතැන සඳුන් තෙල් පහනක් දල්වා ආසනයක ප්‍රධාන ආසනයක මම ඉඳ ගත්තා සිදු වුණ දේ මම කියන්නෑ නමුත් අපි මේ සක්වලම පාලනය කරපු මිනිස්සු බව මට පසක් වුණා මගේ යාළුවට ද එලෙසම එලෙසම දැනුනා රන්මසු උයන එක්තරා විදියක දිව්‍ය ලෝකයක්
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
koheda eka tiyenne?
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
@@laayolaveeniya8010 thisa wawe bunteka gawa
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
පැරණි හෙළයන් වදන් වෙන් කර නො ලී නිසා ඉ ස් ස ර ස ව ණ ඉස්සර සවන වශයෙන් සලකා ඉසුරු මුනිය ය් වැහැරෙන්ට වුණා !!! එහෙත් , ඉ ස් ස ර ස ව න යනුවෙනුය් මුල දි යෙදුණෙ , ඊ ශ් ව ර ගේ ව න ය තේරුමිනුය් !!! ඒකය් , පරණ විතානයන් වැ ර දි ය ට පළ කළ සාලිය මාලා ය් පෙම් යුවලගෙ කැටයම ගැන සැළැකුණ ශි ව පා ර් ව තී පිළිඹිබු කරන කැටයම ඉස්සර ස වනයේ බි හි වු යෙ !!! විස්තර සඳහා , කොළඹ කටුගේ 1 9 6 9 දී පමණ පළ කළ සිඟිති 2 වෙළුමේ 1 කලාපය් න ට රා ජා නම් ලිපිය බලන්න !!! ශිව යනු 1 0 වන රාවණ නමින් රජ වූ තුන් ලෝ තමා නතු කළ ර වු ළා ගුරු බැතියෙන් සළකනු ලැබූ එ දා සු පි රී ම තත්වයේ බලය තිබි ම හා යෝ ගී නම් ලද ඉසි වරයාණෝ ය් !!! ඉතින් , ඒ රාවණට ත් වැඩි ඉසි බල තිබි ශිව ගේ වනයේ සක් වල් තරණය සබැඳි කැටයමක් බිහි වීම රාවණ යුගයේ ම මෑ විය යුතු ය් !!!!!!!
@yesican5053
@yesican5053 Жыл бұрын
මොකක්ද ගහල හිටපු බ්‍රෑන්ඩ් එක?
@k.n6067
@k.n6067 Жыл бұрын
ඇත්ත කිහිප දෙනෙක්ම ඔය කතාව කිව්වා සමහරුන්ට ඔලුව කැරකෙන්න ගන්නවා ....රන් මසු උයනෙ ගස් කොල ඉතා පොඩියි ..පොලව අනික් තැන් වලට වඩා රස්නෙ වැඩ්යි . ..
@VihangaManujeewa
@VihangaManujeewa 6 күн бұрын
හරිම සැහැල්ලුවෙන් මේ ගැන හොයල තියෙන්නෙ. මේක බටහිර විද්‍යාත්මක රාමුව තුළින් දැකීමෙන් මේක හරිම අර්ථය හොයා ගන්න අමාරුයී. රටේ හෙළ උරුමයට අවංකවම ආදරය කරන මහත්මයෙක් මේ ගැන පුළුල්ව හොයා ගන්න❤
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ආධ්‍යාත්මය දියුණු කළ නායකයෙක් මෙන්ම මිනිසුන් ටික නැවතත් නිවන සොයා යා යුතුව ඇත දහම් දිවයිනක් ගොඩ නැගීමට මේ කාලය යි
@SarathNandasiri8524
@SarathNandasiri8524 Жыл бұрын
සුර්යා වටා ග්‍රහලෝක 8ක් ගමන් කරන බවත් තවත් එවැනිම ආකාර සහිත බවත් ජීවින් සිටින බවත්ය
@sujeewawithanage3580
@sujeewawithanage3580 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි .අපිව දැනුවත් කිරිම ගැන .....🙏
@rasinthauthpala3357
@rasinthauthpala3357 2 жыл бұрын
වෙනත් ග්‍රහයන් වල වෙසෙන ජීවින් හා සම්බන්ධ වූ මහා රාවණ යුගයේ විෂිශ්ට නිර්මාණයකි.
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
මිහින්තලේ ගලෙක සිරස් කැටයම හා සසඳා බලා වැටහුම හෙළි කරන්න ⁣කෝ !!
@e.m9476
@e.m9476 Жыл бұрын
අනුරාධපුර යුගයේ රාවනා කොහෙද පිස්සො
@truthimage2610
@truthimage2610 Жыл бұрын
ඔිින,එකකටඊනියා රාවනයෙක්,අල්ලගන්නව ඔයකියනරාවනලා කියපුඑක,වදනක් කියන්න,බලන්න.. Left...
@විශ්වදැනුම-ඟ3ෂ
@විශ්වදැනුම-ඟ3ෂ Жыл бұрын
@@e.m9476 ඉතිහාස පොතේ සඳහන් හැම දේම ඇත්ත නෙවෙයි. අපේ ඉතිහාසයේ අපි නොදන්න තැන් ගොඩක් තියෙනවා. රාවණ කියන්නෙත් එහෙමයි. රාවණ කියන්නෙ නමක් නෙමෙයි. හෙළයන්ගේ අනන්‍යතාවයයි. අපි ම අපේ ඉතිහාසය ගවේෂණය කළොත් ඇත්ත හොයන්න පුළුවන් වෙයි .
@විශ්වදැනුම-ඟ3ෂ
@විශ්වදැනුම-ඟ3ෂ Жыл бұрын
@@truthimage2610 රාවණ විවේචනය කරන්න කලින් රාවණ ගැන හොයලා එන්න. රාවණ කිව්ව වදන් නම් කියන්න දන්නේ නෑ. ඒත් රාවණ රජු ලියපු පොත් පත් නම් තාම තියෙනවා.කුමාර තන්ත්‍ර, උඩ්ඩිෂ තන්ත්‍ර, අර්ථ ප්‍රකාශන කියන්නේ ඒවාට උදාහරණ.
@isharakwt2935
@isharakwt2935 3 жыл бұрын
සිත දියුනු'කල මනසක් සමග අප නින්දට යන විට මෙම චක්‍රය ශරීරයේ න් පිට වෙන වා මනස ඵම'අවශ්‍ය ස්ථාන වලට ගිහින් නැවත පැමිණ අවධිය ලබනවා. කරදර සිද්ධ වෙන්න කලින් ලෝකයත් අපත් බේරා ගැනීමට සක්වල උදව් කරන වා. අප නොහිතන දේවල් කොයිතරම් සිද්ධ වෙනවා ද?.තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!.
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
Sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏
@tharidunayanabndara7809
@tharidunayanabndara7809 Жыл бұрын
මේ කෙසේ වෙතත් මමත් බලන්න නම් ගියා......නමුත් එතන ලොකු ආරක්ෂාවක් නම් මීට වඩා තියෙන්න ඕනේ කියලා මම හිතුවා එදා දවසෙත්.......මේ කතාව ඇහුවම පස්සේ ඒ තීරණය මයි මට අදත් හිතට ආවේ මේක රැකගත යුතුයි
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 2 жыл бұрын
මෙහි අන්තර්ගතය කරුනු තුනකි.එනම් .ලෝකවිශය.සත්වවිශය සහනිර්මල ශ්‍රීසත්දර්මයයි.
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
සක්වල චක්‍රය යනු පලමු දර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය බව දැන ගන්න,වෙස්සගිරිය යනු වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව දැන ගන්න,මෙය රන්මසු උයන ලෙසින් හදුන්වන්නේ දම්ම ච්ක්කපවත්ත සූත්‍රය ,එනම් රන්මස්ස මෙහි මෙහි තැන්පත්,කලනිසාය,මෙහි පණතිපණශ යනුවෙන් අක්ශර හයක්,ඇත ,වර්තමානයේ අප භාවිතා කරන පනාතිපාතා යන අක්ශර පහ නිවැරැදිව විග්‍රහ කලවිට පරම පවිත්‍ර දහම ම්තුකරගත ගත හැකිවනු ඇත ,පුලතිසි ඉසිවරයා හා සතරම් දෙවියන් හැරදමා කරන ව්ග්‍රහයන් අසාර්ථක බව දැනගතයුතුය 🙏
@unexpected9270
@unexpected9270 3 жыл бұрын
ඔතනට ගැලපෙන්නෙ ඉතිහාසය විස්වාස කරන ඒ වෙනුවෙන් කැපවෙන ගයාන් සදකැලුම් වගේ විශිශ්ඨයෝ
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
නියත වශයෙන්ම👊💖
@nadeerashehanmalaka
@nadeerashehanmalaka 5 жыл бұрын
වටිනා කරුණු රාශියක්. ගොඩක් වටිනවා. ජයවේවා.
@piyalnishantha7787
@piyalnishantha7787 3 жыл бұрын
අපො සෙනරත් බන්ඩාර්ගෙන් අහනවට වඩා හොදයි තමිල්නාඩුවෙන් ඇහුවා නම්
@yanilpathirana9628
@yanilpathirana9628 2 жыл бұрын
Ow ban mu ape ete hasay kapu sathek
@piyalnishantha7787
@piyalnishantha7787 2 жыл бұрын
@@yanilpathirana9628 👍
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
සහතික ඇත්ත .බොරැවෙි උපත රට වනසන මිනිසුන්
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ඒක නම් හරි ඌ පිස්සෙක්
@r.g.sranjith3702
@r.g.sranjith3702 Жыл бұрын
Ubla thamai bn lankawata henekata inne😂👌
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
රාවණා ඉතිහාසය ‌ඛුද්ධ දර්ශනය ‌මේ හෙළයයි පෙළ පොතට දැම්ය යුතුමයි දැන්වත්
@lahirudilshan3434
@lahirudilshan3434 5 жыл бұрын
ඕකෙ තියෙනවා පිටසක්වල යානයක රූපයක්.එය සොයාගෙන ඇත්ත තහවුරු කරන්න.උදව් අවශ්‍ය නම් කියන්න.
@JustiiiBro
@JustiiiBro 4 жыл бұрын
bro contact krnna puluwnda?
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
ඔබ කවුද??
@DhammaNirodha1
@DhammaNirodha1 3 жыл бұрын
මට මේ පිලිබද දැනගැනීමට අවශයි ඔබට හැකිද මට උදවු කරන්න
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
කියන්නැය් පළ කළාට උදව් දෙන වගක් නැති සත් වාදී වූයෙ මේ සක් වල ඉක්මවා පිට සක්වල සැරි සරා වෙහෙසිලා ද ???
@minura1
@minura1 5 ай бұрын
😂
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
ස්වාමින් වහන්සේගෙ තර්කය පිලිගත හැකීයි වගේ හැගෙනවා.
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
භාව නාවතුලින් දියුණු කළ මනසින් දකින්න පුළුවන් සැමට තෙරුවන් සරණයි!!
@sudeerathennakoon
@sudeerathennakoon 5 жыл бұрын
අපේ අයට ඕවා බොරු.කෝමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න එපැයි අපේ අයට.
@JustiiiBro
@JustiiiBro 4 жыл бұрын
eka atta,suddek kiwwanm bettak unath kai ape un..attama dukai
@wh2314
@wh2314 3 жыл бұрын
@@JustiiiBro ඔව්
@thenuthenu5478
@thenuthenu5478 Жыл бұрын
Suddange boru
@minura1
@minura1 5 ай бұрын
​@@JustiiiBrouba hithuwada ubala pawule un wage kiyala hamoma
@JustiiiBro
@JustiiiBro 5 ай бұрын
@@minura1 mata pawlk na
@asaqaq8669
@asaqaq8669 Жыл бұрын
මෙය අහන්න ජයරත්න patiraja mahatagan
@aselasjayaweera8946
@aselasjayaweera8946 5 жыл бұрын
මහා රාවණා යුගය
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
මීට ත් වඩා විස්තර කොටා ඇති සක්වල චක්කරයක් දෝ මිහින්තලේ ගලක සිරස් වශයෙන් ඇත ත් මා හා හිටි සරසවි ඇදුරු මහ ඇදුරු වැටහුම එ ගැන ⁣නො වී !!! ඒ රාවණ කාලෙ කෙටුමක් විය හැකි ය් හිටි
@suseewije3090
@suseewije3090 6 жыл бұрын
අරමුන කරා වහා ගමන් කිරීමට හැකිවේවා!!!!!
@lakshithdarmasena5640
@lakshithdarmasena5640 6 жыл бұрын
Susee Wije
@SriSUN-RU
@SriSUN-RU 6 жыл бұрын
Subscribe
@MrChinthaka11
@MrChinthaka11 5 жыл бұрын
@@SriSUN-RU ඔ
@chandunarachchi9762
@chandunarachchi9762 10 ай бұрын
කොහොමත් අපේ පුරාවිද්‍යාවට මේරටේ වටිනා පුරාවස්තු පිළිබඳව අදහස් නැහැ. මෙයාල මොනවද කළේ අපේ පුරාවිද්‍යාවට ඉතිහාසයට. කාලකණ්නි
@jeewaka59
@jeewaka59 Жыл бұрын
ස්වභාව ධහමෙ ජීවය සම්බන්ධ වන සියල්ල සිදුවනුයේ නියාම ධර්ම වලටයි.....ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට නම් සූවිසි ප්‍රත්‍ය ඒ ඒ හේතුකාරක ධර්මයට ප්‍රත්‍ය වන ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් තිබිය යුතුයි....
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 7 ай бұрын
ඇයි මට මේක 2024 Suggestion උනෙ KZbin 😅
@hirunisadunika2267
@hirunisadunika2267 Жыл бұрын
අනිවාර්යෙන්ම අනුරාධපුරයෙ යනවා ලබන වෙසක් දිනයට
@heladerana3726
@heladerana3726 5 жыл бұрын
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවද....
@nelummadushani5409
@nelummadushani5409 5 жыл бұрын
😁😁😁
@JustiiiBro
@JustiiiBro 4 жыл бұрын
okun ta kondak na..suddonta wahal kam karanawa thamath
@jemajoy8839
@jemajoy8839 4 жыл бұрын
පුරා විද්‍යා දේපාර්තුමේන්තුවේ ලොකු පුටු වලඅය වැඩ කරන්නේ දේශපාලන ලොක්කන්ට ඕන විදියට. එ් විදියට කළේ නැත්තම් ඔවුන් කම්බස්
@k.n6067
@k.n6067 3 жыл бұрын
Saha a departhumenthuwe buddimathun innawada
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
😂😂😂
@S.m.s.iKavindu
@S.m.s.iKavindu 4 күн бұрын
2024 මෙ පිලිබද දැන් කතාවක්වත් නැ...ඔන්න ඔකයි ලන්කාවෙ ප්‍රශ්නෙ මෙච්චර ශිශ්ට අභිමානවත් ශිශ්ටාචාරයක් තියෙද්දි කිසිදෙයක් ගවේශනය නොකර ඔහෙ ඉන්නවා.එවලෙට විතරයි ඔවා.මෙවා ඉතින් මහපොලොවත් එක්කම වැලලිලා යයි
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබතුම්යට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
අපේ රටේ එච්චර දියුනු තාක්ශනයක් තිබිලා නේද ...එත් අද මේ දේශපාලකයෝ ඒ සියල්ල නැති කරනවා...
@weerasingheb7a457
@weerasingheb7a457 4 жыл бұрын
මෙහෙමයි. එතන තිබුන සමහර සංකේත බ්‍රහ්මීය නොවන සංකේත වලට අදාලයි( අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර වලට අමතරව බ්‍රාහ්මීය නොවන අක්ශර සංකේත 43ක් තියෙනවා). සමහර විට මේ සංකේත සිතෙහි ක්‍රියාකාරිත්වය පුරුදු පුහුණු කරන අභ්‍යාසක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද ඒ සමයෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සංකීර්ණ ධ්‍යාන ක්‍රම අනුගමනය කරල තමන්ගෙ සිත ඉතා ප්‍රභල මට්ටම් වලට ගෙන එන්න කටයුතු කරල තියනව. බොහෝ කාලයක් ඉසුරුමුණියෙහි බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කල නිසා එකාරනාව පැහැදිලියි. එතන තියන රවුම සහ කතිර සංකේත, මාලුවාගෙ සංකෙත කියන සංකේත ලකුණු මාගෙ පෞද්ගලික අධ්‍යනයෙදී බොහෝ සේ පුර්ව බ්‍රාහ්මීය ලිපිවල යොදාගෙන තියනව.
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
මිහින්තලා ගලක සිරස් එ වන් කෙටිලි ත් බලා හදාරන්න !! ර වු ළා හෙවත් රාවණ නමින් රජ වූ 1 0 වැන්නා පොත් සකුවෙන් ලීවෙ ඛ⁣ රෝ ෂ් ඨි අකුරින් දැය් සොයන්න !!! වාල්මිකී වශයෙන් ඔහු රාමා පසසමින් වෙස්වළා රාමායණය දණ්ඩකාරණ්යයේ දී ලීවෙ ත් සකුවෙන් ඛ රෝ ෂ් ඨි යෙ න් ද ???
@kalumdesilva4175
@kalumdesilva4175 6 жыл бұрын
මේක ගැන මං හරියටම දන්නෑ.නමුත් මීට වසරකට පමන පෙර මා ඔය රන්මසු උයනට ගියා.ගියෙ හරියට දවල් 12 ට වගේ.මතකයේ හැටියට සිකුරාදා වෙන්න ඕනා.මං ඔතන බලල මැද තියන ආසනයෙන් ඉද ගත්තා එරමිනියා ගොතාගෙන.එතකොට වම් පැත්තෙ ආසන දෙකයි දකුනු පැත්තෙ ආසන දෙකයි.මං ඔය චක්‍රය දිහා බලාගන් ඉන්නවිට මගෙ ඔලුවට ආවේ ඊශ්වර ධ්‍යානය (මන්ත්‍රයක්) මං ඒ ධ්‍යානය සිහිකරමින් ඉන්නා විට.ඔය චක්‍රයේ මැදින්ම තියන පොඩි රවුම ඈතට ගියා අනික් අනික් රවුම් ටික ටික ඈතට ගියා.ඒත් එක්කම මගෙ ඔලුව කැරකවිල්ලක් වගේ එනවත් එක්කම අවුදෝ කතාකරල පුතා පසලොස්වක පෝය දවසෙ පාන්දර 3:00 එන්න කිව්වා.මං නැගිටල ආවා.ඒ ගැන මතක් වෙනකොට මට බයක් දැනෙනවා.ඒ දේත් එක්ක අර හාමුද්දුරුවො කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ.මේක මගේ අද්දැකීමක් විතරයි.
@erandaadikari3629
@erandaadikari3629 6 жыл бұрын
GANJA GANAHA EKA ADU KARANNA ETHAKOTA OKA HARIYANAWA
@Sri_lankan_sexy_girls
@Sri_lankan_sexy_girls 6 жыл бұрын
තව කෙනෙක් හිටිය ඔය අත්දැකීම ලබපු.එයාටනම් කරන්ට් එක ඇල්ලුවම ටිකක් හරි ගියා.
@arjunpartha2374
@arjunpartha2374 5 жыл бұрын
Ithin ei oya giye natte
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
ඈතට ගිය ඒ රවුම් ටික නැවත ඔතනට ආවේ කොහොමද?....නැත්නම් ඒක නැවත පිහිටුවන්න පාර්වතීගේ මන්තරය සිහි කරාද?....
@thimansaransathi7453
@thimansaransathi7453 5 жыл бұрын
අපරාදෙ ඔයාට තිබ්බෙ පාන්දර එතනට යන්න ..... ඇත්තටම ඔතන මොකක් හරි විශ්මිත දෙයක් ඇති ....
@ManojPriyankara-g5e
@ManojPriyankara-g5e 5 күн бұрын
නිවැරැදි. දෙ නිවැරැදි ව දැකිය හැක් කෙ විශ්වයට යහපතක් කළ හැකි අයට පමණි.සියල්ල දැන් එහෙත් දන්නා අය කාව්‍යය ඉදි නිහඩවම සිටි.
@isurupeshala4458
@isurupeshala4458 4 жыл бұрын
Lankawe පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියන්වද කියලත් sekai lankawe kochchara loku පුරාවිද්‍යාත්මක dewal thiyanawada ewa araksha karanna oni ethi පුරාවිද්‍යා department eka eka karanne
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට ඇති පිංබිමකි .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
විකාර,,,මහා සම්මත යුගයේ ඉදල මධ්‍ය දේශයේ දී නොබෙදුන මහා මන්ඩලයේ සටහන..දැන් ඒක ව්ව්නම මහද්වීප වශයෙන් බෙදිලා..😂😂😂
@truthimage2610
@truthimage2610 Жыл бұрын
අදුරේ,අත,පතගානවා හැරෙන්න,මෙිි.පිලිබදව නිවැරදිව,පැහැදිලි කිරිමට,කෙනෙක් දැනටමෙලොවනැත සිතහොදට,.වඩන කෙනෙකුට,සාමාන්‍ය දනිමක්ඇතත් එයනිවරැදිව..කිව හැක්කේ,අභිඣ්‍යා ලාබි,කෙනෙකුටපමනි විද්‍යාවට,මෙයකිසිසේත්සොයා ගතනොහැක... බොරැමත..ඔිිනතරමිි ගලාගෙනඑයි..අර ස්වාමින්වහන්සේ යමිිඉගියක්කලා ඒක,යමිිතාක් දුරකට
@thimathisilva30
@thimathisilva30 6 жыл бұрын
Srilanka 😍😍
@nethmisupulsara3866
@nethmisupulsara3866 Жыл бұрын
Ane mewage dewal araksha karanna ape ratata godak watina dawal me
@madukumari4181
@madukumari4181 5 жыл бұрын
රාවනා රජතුමාගේ sakwala චක්‍රය
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
ඒ එසේ ම මෑ සේ මැ ඔබ තුමියට වි ශ් ව බ ල හැකියාවක් ඇතැ ය් සිතම් !!!
@Talalansardeen33
@Talalansardeen33 10 ай бұрын
Nice1 thanks 👍💐👏✨
@samadhitharuka1311
@samadhitharuka1311 Жыл бұрын
එතනට ගිහින් භාවනා කරන්න හිතන් හිටියෙ මම
@asaqaq8669
@asaqaq8669 Жыл бұрын
මෙය අහන්න mivanapalana siridammalankara maha arahatun wahansagan සුවපත් වේවා
@janisherath470
@janisherath470 5 жыл бұрын
අපේ උන්ට ඕව බොරු .
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 жыл бұрын
thanks you ....
@surass-d8h
@surass-d8h Жыл бұрын
මේ ගැන තව‍ පැදිලි කිරීමක් කරන්න
@thimirafernando2052
@thimirafernando2052 6 жыл бұрын
Ane hariyaata dan nathuwa boru kiyala minissu rawattanna epa..meka adatat wada karana wishwaye ape chakrawatayai tawa eka grahalokekui balanna puluwan deyak.hamuduruwo hari meken wada ganna puluwan manasa diyunu karagat ayata witarai
@GEN3.69
@GEN3.69 Жыл бұрын
well, youtube recommending this to me after 5 years 🙂
@dararane3967
@dararane3967 Жыл бұрын
අපි වැව් අමුණු විහාර හදනකොට.... පොඩි දරුවෙක් ඇන්ද.... රුපයක් කියන එකයි මගේ මතය...
@aruna.jayamaha
@aruna.jayamaha 5 жыл бұрын
Its similar to the TV series Star Gate. Only seen 3 in the world i guess
@HonalKeshara
@HonalKeshara Жыл бұрын
අපිට වෙලා තිතෙන්නෙ සුද්දගෙ ඉතිහාසෙ ඉගෙනගන්න තමා😢
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Ane apitavela thiyanade Aththatama ma pilignnesamin vahansege adahasa Mata e adahasa ethan inna vita sithuna🙏🙏🙏🙏
@ransika_4158
@ransika_4158 4 жыл бұрын
මිනිස් රූපයක් තියෙනව ඉතාම පැහැදිලිව
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
ආධ්‍යාත්මික සුවය පොහොසත් කරණ ස්ථාපිත තවත් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
@ameshruwanthi205
@ameshruwanthi205 4 жыл бұрын
Athatama ape paruda ඉතිහාසය ape unta boruwak godak aya piliganna kamathi nha රාවණා kiyanne mithtawak dushakayek ganu horek kiyala loku waradi gonnak athumata dala tiyenne api harinm athumata garu කරයුතුයි
@fathimamajeed7338
@fathimamajeed7338 Жыл бұрын
This can only explain who ever realised the inner soul in our body
@ayaanscreative9621
@ayaanscreative9621 5 жыл бұрын
LOKAYE EDA WAGEMA ADATH ANKA EKE RATA SRI LANKAWAI. JAYA WEWA.
@niduknivara9668
@niduknivara9668 6 жыл бұрын
mama hithanne poya davasata hade eliya chakrayata vetila eke dan penne nathi deyak e velavata peneii
@Hypothesessite
@Hypothesessite 7 жыл бұрын
Excellent!
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 Жыл бұрын
වැලලී ගිය පැරණි තාක්ෂණික දියුණුව සන අධ්‍යාත්මික දියුණුව
@roshanchana4898
@roshanchana4898 5 жыл бұрын
owwa rawanage weda
@lasanthamahesh4938
@lasanthamahesh4938 2 жыл бұрын
🙏👍🙏👍🙏🙏🌹
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
Sitha diyunu ayata vitarai meken wada ganna puluwan , buDUSARANAI , api ahala tiyenne google walatath wadiya wegawath kiyala
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@slriyas939
@slriyas939 3 жыл бұрын
සෙනරත් දිසානායක මොනවද දන්නේ
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 Жыл бұрын
ඇයි p.h.d. එකක් එහෙම තියෙනවා නේද ....................
@user-sh9wy5iq5q
@user-sh9wy5iq5q 6 жыл бұрын
congratulation
@chandunarachchi9762
@chandunarachchi9762 4 ай бұрын
බලන්න පුරාවිද්‍යාවට කිසිම වැදගත්කමක් අදහසක් නැහැ. මොකට මුන්ට පුරාවිද්‍යා බාර දුන්නද මෙච්ර වටිනා පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබුණත් ලංකාවේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවට මේවට දෙන්න තියෙන අදහස් ඉතා ලාබාල තර්ක විතරයි ඇයි මේ මහා ඉතිහාසය හංගන්න දඟලන්නෙ.
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
මොන බොරැද මේ. කාවද මේ රවට්ටන්නේ 😁😁
@vbnnbvvbnvv6852
@vbnnbvvbnvv6852 6 жыл бұрын
Ape rawana rajugeda danne oka😯😯
@dushanreginald3672
@dushanreginald3672 11 ай бұрын
Meka sigiriye thiyana sakwala doratuwata sambanda dayal wenna ona. Pyramida salakuna thiyanawa kiyanne aniwaryenma Rawanata sambandai. Dang wath ape lankawe ithihasaya harigassanna. Pascal pelapothata Rawana raju gana danna ona. Ape hari ithihasaya. Api pituwahal jarapu sallalayek (vije raju) gen nemei paminenne.
@nuwanariyasingha5414
@nuwanariyasingha5414 3 жыл бұрын
යාලුවනෙ මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයක් ඇහෙනවනෙ. ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද???
@abhishek__r
@abhishek__r 2 жыл бұрын
Conquest of paradise
@nuwanariyasingha5414
@nuwanariyasingha5414 2 жыл бұрын
@@abhishek__r thank you
@jeffydinwiddie662
@jeffydinwiddie662 4 жыл бұрын
The vibration waves of an army pounding a drum in the right place. Star gates
@kapilasandaruwan8240
@kapilasandaruwan8240 5 ай бұрын
👍👍👍👍
@HaSiYa-44
@HaSiYa-44 11 сағат бұрын
Me sakwala chakra haraha sanniwedahana kara kiyala hithenne nadda.. dhyana wadapu aya..🤔
@Sfgivenemenikni
@Sfgivenemenikni 11 ай бұрын
Wete tgiyenne muhuda mada thiyenne lankawe maddaya lakshaya ha 🌍 bala කේන්ද්‍රය anith rauma sudu ha kalu kiyala balayan dekan weda karanawa eka kalu balaye shakthi කේන්ද්‍රය anith raumen pennawa podi ran walin pennene පිරමිඩ athi isthana me නිර්මාණය karala thiyenne ඉදිරියේදී siduwana pita sakwala peharata muhuna dima sadaha nirmanaya kara atha kalaya simithai
@chamaramadushan604
@chamaramadushan604 2 күн бұрын
@kmsrbkekulandara1782
@kmsrbkekulandara1782 5 жыл бұрын
Hodata thibba ratak..... Api watichcha thanak......
@imagine1531
@imagine1531 Жыл бұрын
labba thama bn...meke e kale idan hitye horu
@Nishikaviraji2603
@Nishikaviraji2603 4 күн бұрын
🥰❤
@aselakumarasiri1987
@aselakumarasiri1987 4 жыл бұрын
මෙකෙ සත්ය පිළිබඳව පැහැදිලි කරන්නම්... උපරිම මාසයක් දෙන්න..
@DhammaNirodha1
@DhammaNirodha1 3 жыл бұрын
හොදයි ඔබ ඉක්මනින් මේ ගැන ඉදිරිපත් කරන්න
@Jeewaka1
@Jeewaka1 6 ай бұрын
භාවනා ගැන මොකවත්ම දන්නේ නැති අය අදහස් දාල මෙය භාවනා කරන්න යොදාගත්තා කියලා...සම්මා දිට්ඨිය රජ කරන සමයක මිත්යා දිට්ඨියෙන් යුත් භාවනාවකට ඉඩක් නෑ...මේ හාමුදුරුවො ධර්මයක්වත් විනයක්වත් ඉගෙන නැතිබව කතාවෙන් පැහැදිලියි...ගුරාගේ හැටියටනේ ගෝලය😂. සමන්තබඩ්ඩගේ ගොලයෙක්නේ කථා මවන්න දක්ෂයි ...ඒත් හරසුන් ඒවා...
@apeitpanthiya9578
@apeitpanthiya9578 Жыл бұрын
ඒ දවස් වල න්ක්කං ආතල් එකට ඇදපු එකක්ද කොහෙද..
@lahirumadusanka8496
@lahirumadusanka8496 5 жыл бұрын
Hamuduwange kathawata mn akaga wenawa
@maheshjeewankumaramadanasi8994
@maheshjeewankumaramadanasi8994 6 жыл бұрын
මෙය අසුරයින් භාවිතා කල දොරටුවකි.
@SriSUN-RU
@SriSUN-RU 6 жыл бұрын
Sub
@maduwanthaabeynayaka1063
@maduwanthaabeynayaka1063 6 жыл бұрын
Kohe yanteyi??????
@svaragga
@svaragga 6 жыл бұрын
@@maduwanthaabeynayaka1063 ලැට් එකට
@thimansaransathi7453
@thimansaransathi7453 5 жыл бұрын
Mahesh jeewan kumara Madanasinghe මටත් එහෙම හිතෙනවා ...
@kawshalkawshal9097
@kawshalkawshal9097 3 жыл бұрын
😂😂😂
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 Жыл бұрын
මාහචාරිවරයා මොනවටද ඒ උපාදිය නරන් තියෙන්නෙ
@sarangijayaweera8558
@sarangijayaweera8558 Жыл бұрын
සෙනරත් කියන්නෙ උගත් මෝඩයෙක්
@Milandhanushka379
@Milandhanushka379 Жыл бұрын
Vishwa loka dharmathawa.
@wavesmusicteam8543
@wavesmusicteam8543 6 жыл бұрын
මේක සිතියමක්
@subodhap
@subodhap 4 жыл бұрын
Attada?kisi deyak nodana comments danna epa praveen mohan kiyala indian archaeologist kenek karapu youtube eke thiyanwa balala inna
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
@@subodhap මොකක් ගැනද කරල තියෙන්නෙ බ්‍රෝ?? ලින්ක් එකක් දාන්න පුලුවන්ද ??☺️
@subodhap
@subodhap 4 жыл бұрын
@@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan just type it
@subodhap
@subodhap 4 жыл бұрын
@@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan ranmasu uyana
@shanakadelgahage7157
@shanakadelgahage7157 Жыл бұрын
හැම එකටම රාවණ කියල එකෙක් ගාවනවා මේකේ ඉන්න උන්.. එහෙම එකෙක් ඉදල නෑ.. හිටියනම් එක ශක්ෂියක් පෙන්නපන්. දැන් ලෝකේ කාලය හරියටම කියන්න පුළුවන් ඕනෙම දෙයක.. අර indian නව කතාවක් අල්ලාගෙන අපේ උන් නහින්න හදනවා..
@nimalshadulanjali8902
@nimalshadulanjali8902 Жыл бұрын
ඔව් හැම එකෙටම ඒක ගොඩ ගන්න එපා එක එක youtube channel බලලා රාවනා ගැන කිව්වට තව අපි ඒක ගැන ඉගෙන ගෙන මදි අනික මේක ඔහුගේ මතයකි ඒකට ගරු කර ඒ ගැන සොයා බැලීම සුදුසුය
@kavindavimukthi5816
@kavindavimukthi5816 4 жыл бұрын
Lankawe purawidywe melo rahak ne rawana yugaye ewa tawa koitaram tiyanawada..ewata puravidyawe un lagatawath gehilla ne
@samayatissot2543
@samayatissot2543 5 жыл бұрын
kawuruth kisima deyak danne nathuwa hariyata hoyanne nethuwa monawath kiyanna hoda ne
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,7 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 117 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН