Living in a Rig |ඔයිල් රිග් එකක ක්‍රියාකාරිත්වය සහ එහි සේවකයන්ගේ ජීවන රටාව |Oil platform

  Рет қаралды 13,343

SAILOR  TOLD

SAILOR TOLD

2 жыл бұрын

An oil platform, offshore platform, or offshore drilling rig is a large structure with facilities for well drilling to explore, extract, store, and process petroleum and natural gas that lies in rock formations beneath the seabed. Many oil platforms will also contain facilities to accommodate their workforce.
oil rig එකක සේවය කරන සේවකයන්ගේ ජීවිතවල අපි දන්නා සහ නොදන්නා පැතිකඩ ද එම rig එකක ක්‍රියාකාරිත්වය ද මෙම වීඩියෝව තුලින් සරලව ඔබට දැකගත හැක.
මුහුදු පත්ලට යටින් ඇති පාෂාණ සැකැස්මේ ඇති ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමට, නිස්සාරණය කිරීමට, ගබඩා කිරීමට සහ සැකසීමට ළිං කැණීම සඳහා පහසුකම් සහිත විශාල ව්‍යුහය.
🔴 මුහුද පත්ලේ බට එලීම සම්බන්ද වීඩියෝවේ ලින්ක් එක.
• The World's largest co...
Facebook page :
/ sailor-told-1153841041...
Whatsapp Group :
chat.whatsapp.com/KgXRxaeY6BL...
Telegram Group :
t.me/SailorTold
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.

Пікірлер: 175
@Ethigebernard
@Ethigebernard 2 жыл бұрын
We are Oil Ring builders in Singapore. One of the leading ship buiderd in the world. We build oil rig, FPSO, container carrier, Cargo ship and LNG ship. I gave lot of textbook regarding ship building to Moratuwa university. I like to share my knowledge and experience to Sri Lanka young generation. Best wishes to you all from Singapore.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
its pleasure to meet you sir. actually we need your help in this moment. we can do some thing great together for the newcomers in this field. Pls contact me 0765351000. Thanks a lot.
@tektok6630
@tektok6630 2 жыл бұрын
හොද පඩියාක් ගෙවනවා ඇති නෙ ඔවායෙ වැඩ කරන අයට 😍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඔව් පඩිනම් හොඳයි 👍
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
සුපිරියි වීඩියෝව❤️❤️👍🏻👍🏻👍🏻
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි🔥👍🔥
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️✌️
@tektok6630
@tektok6630 2 жыл бұрын
අඩෙ සුපිරි විඩියෝ එක මාමෙ 😍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️✌️ බොහොම ස්තූතියි
@nudir311
@nudir311 2 жыл бұрын
Niyamai...supiri video ekk...!!♥️♥️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️✌️
@himanshadilshan2699
@himanshadilshan2699 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි uncle 🖤✌️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ✌️❤️👍
@slgaminglk813
@slgaminglk813 2 жыл бұрын
සුපිරියි 😎😎😎
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@thuwanthikshana7698
@thuwanthikshana7698 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබතුමාගේ විඩියෝස් ..💜️💜️💜️🙏🙏🙏🙏😥
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට අපේ වීඩියෝ නරඹනවට 👍
@krishantv5586
@krishantv5586 2 жыл бұрын
නියමයි ෆ්ට් ආස එක්ක
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ✌️❤️👍
@user-jl8cm5rw1c
@user-jl8cm5rw1c 5 ай бұрын
Waw i like it this job rig floor man patta kamathi aiye
@shashikamiyuranga941
@shashikamiyuranga941 2 жыл бұрын
නියමයි
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ✌️❤️👍
@namalchathuranga.7185
@namalchathuranga.7185 2 жыл бұрын
Supiri 💕🤩
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ✌️❤️👍
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
Niyamai Bosa
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@mohamedaashik9342
@mohamedaashik9342 2 жыл бұрын
Good and important episode ❤🥰
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you
@nimalseneviratne4408
@nimalseneviratne4408 2 жыл бұрын
Nice one
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@anjanabandara2793
@anjanabandara2793 2 жыл бұрын
It’s really interesting and can learn so many things thru your videos. Great job, keep up. Thank you..
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
You are welcome
@thilankasanjaya480
@thilankasanjaya480 Жыл бұрын
I'm watching this video sitting in a rig 😀. Totally agree with you and thank you for making this unique video 👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ u r welcome
@mmjsrilanka2062
@mmjsrilanka2062 Жыл бұрын
Good job ❤️❤️❤️
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@32diren22
@32diren22 2 жыл бұрын
Hi ආසයි බලන්න ත් 😀😀 ඔයාට merry Christmas 😀😀💕💕 ලෝක වාසි සැමටත් merry Christmas 😀😀
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Merry christmas 👍 👍❤️✌️
@naveentharaka
@naveentharaka 2 жыл бұрын
Super
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
මම එක 😉❤️✌️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ආ...නියමයි 👍❤️✌️
@buspissa207
@buspissa207 2 жыл бұрын
Mama අසයි අයියෙ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
✌️❤️👍
@Flasher-tech
@Flasher-tech 2 жыл бұрын
Niyamsi supiri
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 😊
@asankakumara9268
@asankakumara9268 2 жыл бұрын
Hodai
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@SLDK758
@SLDK758 2 жыл бұрын
This is the first video posted in Sinhala about the oil rig.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️ Thank you very much
@thilinachathuranga739
@thilinachathuranga739 2 жыл бұрын
maru
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️✌️
@dilankamihiran8519
@dilankamihiran8519 5 ай бұрын
Hello Sir. very important video. mama Hydrographic surveyor kenek.mata denaganna puluwanda Lanke crew supply company monawada kiyala oil rig walata?
@thuwanthikshana7698
@thuwanthikshana7698 2 жыл бұрын
💜️💜️💜️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
✌️❤️👍
@sujikaihalawatta9271
@sujikaihalawatta9271 5 ай бұрын
Mama crane operator Mata experience thiyenawa onshore oil rig wala wada karala Dan nam lankawe inne puluwanda oil rig ekaka opportunity thiyena thakak kiyanna
@malindapinthu8604
@malindapinthu8604 Жыл бұрын
Your presentation skill is super. 👌.can I know what are the these companies?
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
Pls check previous comments of this video. Thank you 👍❤️
@Dhanushbro
@Dhanushbro 2 жыл бұрын
මමත් කැමති
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
පරණ comment වල විස්තර තියනව බලන්න
@sinhalaapiuk
@sinhalaapiuk 2 жыл бұрын
hodata wisthara kaeanawaa..
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️✌️
@denethkrishmin3947
@denethkrishmin3947 6 ай бұрын
Monada company mam asi join wena evata
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
Thank You,Dana ganna puluvanda oil rigvalata crew eka yavana tan gana..
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@nuwanprasanna8926
@nuwanprasanna8926 2 жыл бұрын
Mata oil rig walata minisun sapply karana lankawe companies thiyenawa nam ..danna mn fire fighter couse ekak karala thiyenawa danata navy eke marine engineer sailar kenek vidiyata work karanawa.. visthara danaganna viswasa than kihipayak danna thanks...
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@sarathduwage8434
@sarathduwage8434 3 ай бұрын
මේකට OS ranke සීමන් කොස් එක කරල මේකට යන්න පුලුවන්ද 😀
@mirajwijerathna3712
@mirajwijerathna3712 2 жыл бұрын
Deep water horizon rig එක ගැන නැද්ද විස්තර
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඉදිරියෙදි ගේන්න බලන්නම් 👍❤️
@ruwaninisansala9362
@ruwaninisansala9362 2 жыл бұрын
Mamath Asayi dena gana.Cours eka gena
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
පරණ comment වල විස්තර තියනව බලන්න
@viksithvimukthi7135
@viksithvimukthi7135 2 жыл бұрын
Sallerry kiyak witara gewanawada samanyaen
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
මේ ශේත්‍රයේ හොඳම පඩි තියෙනව මේවල. දරන තනතුරු අනුව පඩි වෙනස් වෙනව. බොහොම ස්තූතියි 👍❤️
@rhrthrththrthtrh4605
@rhrthrththrthtrh4605 2 жыл бұрын
mamath kamathii yanna padi kohomada?
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@T-ReX9586
@T-ReX9586 2 жыл бұрын
මොනාද සර් ඒ ලන්කාවෙ තියෙන company?
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@gayangayan376
@gayangayan376 2 ай бұрын
Mamath wada karanne oill rig ekaka
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
👍🩵
@danushkaindrajith1650
@danushkaindrajith1650 2 жыл бұрын
Please mata විස්තර කියන්න පුළුවන් ද... rig 1ta join වෙන්න .. mn crane operator කෙනෙක් offshore work කරලා tiyanawa
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@nuwanjayamaha679
@nuwanjayamaha679 2 жыл бұрын
Vacancy thiynwda.mewata mta CDC thiynwa.deckrating kre coures.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@kushanoshinwithfunny4965
@kushanoshinwithfunny4965 Жыл бұрын
Math asai monawada tin company
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ පරණ comment check කරන්න බොහොම ස්තූතියි
@sandunrukshan3733
@sandunrukshan3733 2 жыл бұрын
Sri lankan company tikath kiyanakoo owata kattiya ganna
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@tecpkt4158
@tecpkt4158 2 жыл бұрын
මම කටාර් වල වැඩ කරා ජපන් ගැස් කම්පැනි කටාර් පෙට්‍රොලියම් සහ ස්ක්ලම්බර්ජර් එත් රිග් එකක වැඩ කරල නැ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@madushabandara2339
@madushabandara2339 2 жыл бұрын
Aiye Air condition pettata kohomada ?
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@32diren22
@32diren22 2 жыл бұрын
මම ආසයි කියන්න කෝ මොනාද කම්පැණි 🙂🙂🙂🙂💕💕💕
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@thilinakumara297
@thilinakumara297 2 жыл бұрын
Aiya kohomada set wenne rig ekakata
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@malakadananjaya2046
@malakadananjaya2046 2 жыл бұрын
Can you let us know how to join this rigs
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@triplex3136
@triplex3136 Жыл бұрын
Monada company lankawe thiyena
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
මේ වීඩියෝවේ පරණ comments check කරන්න. විස්තර ඇති බොහොම ස්තූතියි ❤️👍
@tektok6630
@tektok6630 2 жыл бұрын
අතුගාන වාගෙ වැඩ නැද්ද දන් නැහැ 😂👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
😁 අපි හොයල බලමු.
@sanjayalakmal7316
@sanjayalakmal7316 2 жыл бұрын
Lankawe rig walata yawana company monwada aiya
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@kavindadilruk2764
@kavindadilruk2764 Жыл бұрын
Oil rig walata yawana companies kiyanna puluwanda
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
පරණ comment බලන්න මේ වීඩියෝ එකේ. ඒවල ඇති විස්තර. බොහොම ස්තූතියි 👍❤️
@chanakasampath9138
@chanakasampath9138 2 жыл бұрын
Electrician lata job nanda?
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@kusaldineth1862
@kusaldineth1862 2 жыл бұрын
මම Fitter කෙනෙක්.මට කෘ සප්ලයි ඒජන්සි මොනාද කියල දැනගන්න පුළුවන්ද
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@rumeshmadusha5285
@rumeshmadusha5285 Жыл бұрын
monawada companis
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
මේ වීඩියෝ එකේ මුල් comments check කරන්න. 👍❤️
@ishanbuddhika887
@ishanbuddhika887 2 жыл бұрын
Mata joing wenna puluwan companies tikak kiyna puluwan contact kraganna widihat ekka??????
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@Tharaka-Malli
@Tharaka-Malli Жыл бұрын
kohomada join wenne oil rig ekakata
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@amilabasnayaka87
@amilabasnayaka87 2 ай бұрын
Monawada ee company kiyanna puluwanda
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
උඩම comment වල reply බලන්න
@sanathasankabandara5287
@sanathasankabandara5287 2 жыл бұрын
Weldin walin job thiyanawada
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
තියනව 👍❤️
@sehara1234
@sehara1234 2 ай бұрын
Asai wadata yanna
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
🩵👍
@maheshkumara109
@maheshkumara109 2 жыл бұрын
Sar mat kamti කියන්නකෝ ලංකාවේ compani
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@ashan1209
@ashan1209 2 жыл бұрын
අයියේ මේ රැකියාවට යන්නෙ කොහොමද? , අවශ්‍ය සුදුසුකම් මොනවද? කියල කියන්නකෝ please🙏 ❤️ video ekakin hari kamak ne , e gana wisthara karannakoo...danaganna one 🙏
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@ashan1209
@ashan1209 2 жыл бұрын
@@SAILORTOLD ඒ කියන්නෙ ඒ සදහා මොකක් හරි කෝස් එකක් කරල තියෙන්න ඕනෙද අයියේ,වයස කොහොමද බලන්නේ ඒකට.
@tektok6630
@tektok6630 2 жыл бұрын
මුහුද විනාශ වෙනවා නෙ ලොකුවට 🥺🙏
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඔව් ලොකු විනාශයක් වෙනව ඔයිල් මුහුදු වතුරට එකතු වුණොත්
@socialtab1463
@socialtab1463 2 жыл бұрын
Kamathi yanna.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@spvlog2959
@spvlog2959 10 ай бұрын
Kohomada mekakata join wenne
@SAILORTOLD
@SAILORTOLD 10 ай бұрын
❤👍
@soorajsooraj3502
@soorajsooraj3502 2 жыл бұрын
Hlo sir. How can i join rig. Pls tell some agency
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@soorajsooraj3502
@soorajsooraj3502 2 жыл бұрын
@@SAILORTOLD ok sir thanks 🙏
@tharusharanasinghe4213
@tharusharanasinghe4213 2 жыл бұрын
How to join ?
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@dineshprenando1769
@dineshprenando1769 Жыл бұрын
Mata udauwak denna ko rig ekkata yanna
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
අපේ මේ වීඩියෝ එකට දාපු පරණ comment බලන්න. ඒවල vacancy link වගයක් ඇති
@chamidagunawardana-bw4zl
@chamidagunawardana-bw4zl 5 ай бұрын
එවන්න යන්න කැමතියි
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
👍🩵
@umeshrathnayaka3418
@umeshrathnayaka3418 2 жыл бұрын
අයියේ owage job thiyenwada monda one සුදුසුකම්
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@dinushathushan9898
@dinushathushan9898 2 жыл бұрын
Man asai join wenna
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@ishannethmina9917
@ishannethmina9917 2 жыл бұрын
Company’s monawda
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@sandunbandara7281
@sandunbandara7281 2 жыл бұрын
Kohomada join wenne
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@dinushagayan5131
@dinushagayan5131 2 жыл бұрын
ඔයිල් රිග් එකකට සෙට වෙන්නෙ කොහොමද
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry for delay.
@romagupta9430
@romagupta9430 2 жыл бұрын
Is der any Job vacancy
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 Sorry 4 delay.
@romagupta9430
@romagupta9430 2 жыл бұрын
English plss no kannda 😊
@siranthapradeep4512
@siranthapradeep4512 2 жыл бұрын
Apita yanna bario owata job walataa
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@tharindadilshan4444
@tharindadilshan4444 2 жыл бұрын
Company monada sir 🙄
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
පරණ comment වල විස්තර තියනව බලන්න
@dileepharshana199
@dileepharshana199 2 жыл бұрын
මොනාද company කොහොමද අපි යන්නෙ මේවට
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍 අපේ group වලට සෙට් වෙන්න. ඒකෙ වේකන්සි දානව නිතර
@dusinduchathum4834
@dusinduchathum4834 2 жыл бұрын
මොනවද අයියේ මෙ කම්පැනි
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Sea line shiping. McLarens shiping. ඉහත company වලින් oil rig සඳහා crew supply කළ ද, නිරන්තරයෙන්ම එකම කණ්ඩායමක් හුවමාරු වේ. මේ නිසා මේ company හරහා අළුතින් කෙනෙකුට join වීමට ටිකක් අපහසුයි. නමුත් "RIGZONE" web site එක හරහා online apply කර vacancy සඳහා ඔබට ඉල්ලුම් කර හැකියි. බොහොම ස්තූතියි ❤️👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
අපේ ගෲප් එකට ජොයින් වෙන්න. වේකන්සි දාල තියනව 👍
@dusinduchathum4834
@dusinduchathum4834 2 жыл бұрын
හා අයියේ😬❤️💫
@naizzokolla9360
@naizzokolla9360 2 жыл бұрын
සර් ලංකාවේ ඔයිල් රිග් තියන වද . ලංකාවේ මුහුදු සිමාවෙ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Ammo හරිම පුදුම දෙයක්
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@umeshrathnayaka3418
@umeshrathnayaka3418 2 жыл бұрын
අයියේ owage job thiyenwada monda one සුදුසුකම්
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
පරණ comment වල විස්තර ඇති මල්ලි බලන්ඩ
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 57 МЛН
Life INSIDE The World's BIGGEST Offshore Oil Rig
23:56
Science for everyone
Рет қаралды 484 М.
Oiler's Job onboard the Bulk Carrier Ship | Toping's World
15:39
Toping's World
Рет қаралды 21 М.
How Offshore Oilrigs Work, Float, and Extract Oil
5:08
3D Living Studio
Рет қаралды 2,1 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН