Explore Oil, natural gas in Mannar Basin, Srilanka |ලංකාව අවට මුහුදේ ඇති බොර තෙල් සහ ගෑස් නිදි

  Рет қаралды 17,596

SAILOR  TOLD

SAILOR TOLD

Жыл бұрын

ශ්‍රී ලංකාව අවට මුහුදේ පවතින බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිදි පිළිබඳව ඔබට මෙම වීඩියෝව තුලින් දැක බලාගත හැකිය.
Explore oil, natural gas in Mannar Basin, Srilanka.
🔵 Facebook page :
/ sailor-told-1153841041...
💎 Telegram Group :
t.me/SailorTold
🟢 Whatsapp group 02 :
chat.whatsapp.com/EJ8oj1RuzIO...
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
Dear friends,
This is SAILOR TOLD.
We do as a team. I am Saranga Jayathilaka and my co-partner is Sameera Nissanga.
In brief, this is an approximately 70 percent marine channel and also we discuss about technical side too. Our goal is to fill your mind with knowledge and present those things creatively.
Thank you very much for being here.
So stay tuned with Sailor told.

Пікірлер: 167
@nipunudara2024
@nipunudara2024 Жыл бұрын
ඔබගේ කතාව හරි.ඇත්තටම මේ රටේ දේශපාලකයො වගේම මේ රටේ මිනිස්සුත් වගකියන්න ඕන .තමන්ට පැවරෙන රජකාරිය තමන් හරියට කරානම් මේ රටට අද මෙහෙම වෙන්නේ නෑ .
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
ඔයාගෙ පුද්ගලික අදහස එක තමයි අත්ත හරිම දුකයි බ්‍රො😥
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@gihansathish6248
@gihansathish6248 Жыл бұрын
අපේ රට ගැන මිනිස්සු ගැන ඇත්තටම දුකයී...රටට ආදරේ කරන මිනිස්සු පාලකයන් නැති තාක්කල් රට හැමදාමත් ආපස්සට තමයී යන්නෙ.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
මේ රටේ අස්තාවර තත්වයන් ඇතිකරන්න හේතු මේව කියල තේරුම් ගත්තොත් හොඳයි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
අපේ මිනිස්සු විද්‍යාව හා තාක්ෂනය ගැන මෙලෝදෙයක් දන්නේ නෑ 😢
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@muthubanda7102
@muthubanda7102 Жыл бұрын
ඒක බොරු විද්‍යාව ගැන හොඳ දැනුමක් තියන පිරිසක් ලංකාවෙ ඉන්නව නමුත් ඒ පිරිසට දැනුමෙං වැඩක්ගන්න ලංකාවෙ නීතිය හා දේසපාලනය තුල අවස්තාවක් සලසල නෑ ඒනිසා ලංකාවෙ මොල වලිං වැඩගන්නෙ වෙන රටවල ආයතන හා සමාගම් .
@rbdayananda8866
@rbdayananda8866 Жыл бұрын
ඒක ඇහුවම හුස්මත් නතර වුනා වගේ දැනුණා එක වේලාවකට හිතෙනවා ඇත්තටම අපි මේ වගේ රටක ජීවත් වෙන්නේ මොකටද කියලත්
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍👌
@animalworldinsrilanka8978
@animalworldinsrilanka8978 Жыл бұрын
සුපිරි මාතෘකාවක්.නැවත විඩිඔ එකක් කරන්න.අපිත් කොහොම හරි මෙවා ජනසතු කරලා රට ගොඩ ගන්න බලමු.කාලකන්නි බලලොබියො ඉන්නකන් රට ගොඩ ගන්න බැ.ඉස්සෙලා 225 නැති කරලා ඉන්න ඔනි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
රනිල් හිටියොත් ඕක අනිවාර්යෙන් බහුජාතික සමාගමකට දෙනවා. අනුර කුමාර හිටියොත් විකුනන්නේ නෑ. රට හදන්න ඕනීනම් මේ වෙලාවේ හරි තීරණයක් ගන්න
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@sanjayawanasinghe5489
@sanjayawanasinghe5489 Жыл бұрын
අනුර කියන්නෙත් රනිලගෙම තවත් පිටපතක් කියලා මිනිස්සුන්ට තේරෙද්දි කල් ගිහිල්ලා වැඩියි .
@akashmanahara-yf4vk
@akashmanahara-yf4vk Жыл бұрын
😂
@tektok6630
@tektok6630 Жыл бұрын
මහෙ නම් අදහස 100 මිනිස්සුන්ගෙ වැරැද්ද නිසා තාමා මෙහෙම වෙන්න හෙතුව 🥺🙏
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතා වටිනා විස්තරයක් පැහැදිලිව අප වෙත ලබාදීම ගැන බොහොම ස්තූතියි.. ලංකා උතුරුකරේ තෙල් තියෙනවා කියලා වේලපහින් කීවට මෙච්චර පැහැදිලි විස්තරයක් අපට ලැබුණේ නෑ. අපේ රටේ පාලකයන්ගේ යහපත්කම එක්සත්කම තිබුණනම් මේ තෙල් අපිට හොඳ ක්‍රමයකට ලබාගන්න තිබුණා.. නමුත් විදේශ රටවල් සමඟ ගිවිසුම් ගත වෙන්නේ කොයි වෙලෙත් කොමිස් මුදලක් තියාගෙන අන්න ඒක තමයි ප්‍රශ්නය.🤔🤔🤔🤔🤔 කණගාටුයි😥😥
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
We have to be changed ourselves first and then select better people among us to run the country. ☝
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ Thank you
@shamindajayasooriya7757
@shamindajayasooriya7757 Жыл бұрын
ඇත්තටම දුකයි සහෝදරයා. අපේ රට ගැන හැගීමක් තියෙන පාලකයෙක් ආවනම් මේක සුන්දර වෙනවා. මම හිතන්නෑ අපට එහෙම පාලකයෙක් අවුරුදු ගානකට ඒවි කියලා. ඒක අපේ අවාසනාව
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@ashokajalanandana8444
@ashokajalanandana8444 Жыл бұрын
අනිවාර්යයෙන් ඕකත් තුට්ටු දෙකකට දිලා, මුන් කොමිස් ගන්නවා, අනේ ඇත්තටම අපි පව් නේද,, නිධානයක් උඩ ඉදන් හිගා කන රටක් බවට අපිව පත් කරපු , දේශපාළුවන්ට සාපම වේවා,,,
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@NamastePunjab2024
@NamastePunjab2024 Жыл бұрын
first time watching this channel. Thanks brother for these videos❤❤❤
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@senjhon
@senjhon 4 ай бұрын
ඇත්ත රටේ හම්බ වෙන තෙල් සම්පතින් විතරක් රටේ මුලු ණය මුදල් පියවා දාල රට ලෝකෙට ණය නැති රටක් කරන්න පුලුවන්
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
👍🩵
@shainikarunarathna6813
@shainikarunarathna6813 Жыл бұрын
ඈත්තෙන්ම ඔව් සිය දහස් ගුනයක්.දේශපාලුවෝ විතරක්මනෙවේ විනයක් නැති මිනිස්සු හැදෙන්න ඕන.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@teshanekanayaka4883
@teshanekanayaka4883 Жыл бұрын
අයියගෙ කතාව හරි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
🔥👍
@pasiyagaming5172
@pasiyagaming5172 Жыл бұрын
2nd😊❤
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
🔥👍❤️
@hirubeats_official
@hirubeats_official Жыл бұрын
1st view❤️😁
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍🔥
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
Supiri ❤️
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@lalithdisanayake5223
@lalithdisanayake5223 Жыл бұрын
Agree with you 💯
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ Thank you
@gihanabesinghe3910
@gihanabesinghe3910 Жыл бұрын
රට නියාමනයට පුද්ගලයකු වෙනුවට ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@gihanbathiya8639
@gihanbathiya8639 Жыл бұрын
😀👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@jehanpraboda858
@jehanpraboda858 Жыл бұрын
❤❤
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@Anonymous40456
@Anonymous40456 Жыл бұрын
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
දුකයී 👍🏻
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@sladsbro843
@sladsbro843 Жыл бұрын
👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@nimalseneviratne4408
@nimalseneviratne4408 Жыл бұрын
Nice video❤️ so sad hear that😥
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@sugathnishantha4461
@sugathnishantha4461 Жыл бұрын
🙏🙏
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@supunjayakody9767
@supunjayakody9767 Жыл бұрын
තෙල් බැරල් බිලියන දෙකක් මැනා ද්‍රෝනියේ තියෙනව කිව්වාම පපුවත් එක්ක නතර උනා🥺 ඇයි බන් අපේ රටේ දේශපාලකයො මේවයින් වැඩක් ගන්නෙ නැත්තෙ...උන්ගෙ මතු උපදින දරුවන්ටත් ශාpa වෙන්න ඕනෙ
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
🩵👍
@spremakumara8676
@spremakumara8676 Жыл бұрын
උදය ගම්මන්පිල මැතිතුමා මේගැන හොද හඩක් නැගුව නමුත් එය කිරීමට පෙර බලයෙන් පහඋනා එවැනි අවාසනාවන් සිදුඋනා.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤
@kelumlasantha
@kelumlasantha Жыл бұрын
මට හෙදට මතකයි 2010 වසරේ මම තලෙයි මැනා ඉනනකොට මන්නාරමි මුහුද පුරාම පිට රටක නැවු දෙකක් පමන තෙල් ගවෙිශනයේ යෙදුනා ,
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Attha thamae mahattayo ape hegakana ratabawara patwela iewarae
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤👍
@sandunjayasekara8980
@sandunjayasekara8980 Жыл бұрын
Ape තියෙන්නේ මීතේන්...bala ශක්ති උත්පාදනය සඳහා hodai
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@ramithuherath
@ramithuherath Жыл бұрын
රට ගොඩනැගීමේ සිස්ටම් චේන්ජ් එක සඳහා ජාතික ජන බලවේගය දිනවමු...❤️✌️
@SAILORTOLD
@SAILORTOLD 11 ай бұрын
.
@jayantharanamuka3150
@jayantharanamuka3150 10 ай бұрын
අපේ රටේ ඉදිරි අනාගතය අදුරට ඇද දමන මේ හොර දේශපාලකයන් පළවා හරින්නට මහජනයා වසයෙන් අපි එකතු කටයුතු කරමු. 13 ව්වස්තාවට කළින් මහජන චන්දයක් පවත්වන්න. අපට උවමනා නැති , 13 ගෙනැල්ලා රටේ දැවෙන ප්‍රශ්න විසදන්නට පුලුවන්ද ?
@SAILORTOLD
@SAILORTOLD 10 ай бұрын
❤👍
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
Wow..feel so sad
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@tarithelectronic3973
@tarithelectronic3973 Жыл бұрын
බෙහෙම හෙදවැඩක් මුංට මෙවා තෙරෙන්නැත්තේ අයි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@lalithfonseka9886
@lalithfonseka9886 Жыл бұрын
අවුරුදු 60 කට වඩා ජීවත් වූ අපි, ඔය ගැන ටිකක් හරි දන්න වා. ඒ ත් සමහරක්, ඒ ගැන හිතන්නේ වත් නෑ. ඒ ක මෙ රටේ ජනතාව ගෙ අභාග්‍ය යි. පාලක යො , බලං ඉන්න වා, අවස්ථා ව එක්කන් ,ඩීල් දාලා, රටේ ධනය සූරා කන්න.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@sanjeewabandara2938
@sanjeewabandara2938 Жыл бұрын
comis gahanna bari nisa me deshapalaka horu thell nidi thibbath ewa magaharinawa ratin gennuwama komis gahanna puluwan.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
Godabima wage pas gunayaj muhuda thiyenawa aniwaryenma ges saha thel nidi thiyenawa rajaya medihath wela owa ganna ona
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@kavidumadusanka6996
@kavidumadusanka6996 Жыл бұрын
🤔🤔🤔
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
,කොහොම හරි අපි මේවගේ නියම ප්‍රයෝජනය ගන්න ඕනි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@hashanbuddhikajayathunga9708
@hashanbuddhikajayathunga9708 Жыл бұрын
මග්ව්ව් පෞද්ගලික අදහස මම ප්‍රර්තාන කරනවා මේ දුශිත දේශපලන ක්‍රමේ තීනකන් තේල් ගෑස් නම අපිට ලැබේම්ම ඒපා 😢
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 Жыл бұрын
මේ තෙල් සම්පත් ප්‍රයෝජනයට ගන්න විදේශීය සමාගම් ආවා ඒත් අවාසනාවකට අපේ ඇමතිවරු මෝඩයෝ නිසා ඒකෙ ප්‍රයෝජනය ගන්න බැරි වූ බව පේනවා. ක්ද
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@darbydinesh2196
@darbydinesh2196 Жыл бұрын
Api apima hadila ape rate hoda nayakayo pathkarmu
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 11 ай бұрын
Kalakanni palakayo.
@SAILORTOLD
@SAILORTOLD 11 ай бұрын
👍❤
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
Thel saha gas sampatha ape rate thiyenawa
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 Жыл бұрын
If we have oil and gas better time is not now. Politicians will sell all China or India. Take good example Norway .izrbijan. how this government handle.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
Thank you 👍❤️
@nishanthasilva4137
@nishanthasilva4137 Жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න එව්න්ගේ දෙකොන මරු වෙලා තියෙන්නේ ඉතින් කොහෙද. මේවා පෙන්නේ
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
ලංකාව ආශිතව ආර්ථික වශයෙන් ලාබදායිව ඉවතට ගත හරකි තෙල් නිදි නැත.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි
@salindadesilva471
@salindadesilva471 Ай бұрын
Wattha babdata dee dassata datha niyawana palakayo
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
👍🩵
@tektok6630
@tektok6630 Жыл бұрын
එක අතකට ඔවා ගන්නෙ නැති එකාත් හොදයි නැත්තාන් මුහුදත් විනාශ වෙනවා නෙ 🤣👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️😁
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
තෙල් ගන්න බැරි එක හොදයි සහෝ ඕව ගත්තොත් මුං දෙගොල්ල උංගෙම කොම්පැනි දාගෙන තෙල් සම්පත හූරගෙන කනවා එක්කෝ කුනු කොල්ලෙට චීනට විකුනනවා ඊට හොදයි කවදහරි හොද පාලකයෙක් ආපු දවසට ප්‍රයොජනයට ගන්න තියනවා
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@freedommind2386
@freedommind2386 Жыл бұрын
අතට ගානක් එනවනම් විකුණලා දායි💩💩⚰️⚰️💔💔💔 කාලකණ්නි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@SG_SL
@SG_SL Жыл бұрын
Mekai,polowen thel,gas ganna kota polowe saaraya, kanija tika iwath wenne nadda?danne nathi Hinda ahanne🤔
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@dilhansavinda7653
@dilhansavinda7653 Жыл бұрын
Oil, gas walata මූලිකත්වය ගන්න ඕන රජය නේද....ඒක වෙන්නෙ නෑනේ, එකනේ අවුල.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@udayaekanayake2587
@udayaekanayake2587 Жыл бұрын
දුකයි අප්ප මේක අහද්දිනුත් .මේ රට මේ තත්වෙට පත්කරපු හොරා කාපු එවුන්ටනම් හොදක් වෙන්න එපා
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@nishanthakumara9838
@nishanthakumara9838 Жыл бұрын
Buruvo inakota ohoma tamai
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍🔥
@zuharashafan6404
@zuharashafan6404 Жыл бұрын
Masuran danna ona oyage wachana tikata
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤
@ramithachiranka2751
@ramithachiranka2751 Жыл бұрын
ලගකදී සිරසෙ පෙන්නුවා දන්නේ නැති නැවක් ඇවිත් අපේ මුහුදේ යටට බට බස්සනවා , මෙහෙම කැනීමකට අවසර දීල නෑ කිවුවා , කාගෙද ඒ නැව , කවුද එච්චර බල පුලුවන් කාරයා 😒, කවුරුත් නෙවි ඒ ඉන්දීයාව , ඉන්දීයාව දන්නවා අපේ රටේ තෙල් තියනවා කියලා , ගම්මන්පිල මහත්තයත් කිවුවා මේක ඉන්දීයාව කෙල හලනවා කියලා , ඒකයි ඉන්දීයාව අපිට දිගට හරහට නය අදාර දෙන්නේ , තව ඉස්සරහට බිලියන 5 දෙනවලු , ඒයාල කරන්නේ නය දීල රටේ මිනිස්සු දිනා ගන්න එකයි අපි නය වල හිරකරන එකයි , ඔන්න බලන්න තව අවුරුදු 2 , 3 කින් ඔය තෙල් කතන්දරේ උඩට එනවා , ඒක ගොඩ ගන්නේ ඉන්දීයාව
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@dileepanuwan6737
@dileepanuwan6737 Жыл бұрын
Oyage idea eka thamai aththa😢💔
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@arunakumara9594
@arunakumara9594 Жыл бұрын
පාලකයන්ටම බැනලා වැඩක් නෑ... ලං කාවෙ ඉන්නෙ පන්ඩිතයො මොකාටවත් කරන්න දෙන්නෙ නෑ
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
🔥👍
@akiluwarnakula9974
@akiluwarnakula9974 11 ай бұрын
Mun wage un matu Athmeka me polawe yali epa denna epa kala kanne rata wenasa karanawa thama
@SAILORTOLD
@SAILORTOLD 11 ай бұрын
👍❤
@danasiriherath9700
@danasiriherath9700 Жыл бұрын
Hora deshapalakayan ratawal antha dugee karanawa.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@hashannayanaruwan455
@hashannayanaruwan455 Жыл бұрын
මෙච්චරකල් රට පාලනය කරපු ප්‍රධාන පක්ශ දෙක ඇතුලු ඒ කණ්ඩායම් වලට චන්දය ලබා දුන්නොත් ඔවා නිසැකවම කොමිස් මුදල් වලට විකුණනවා ඒකාන්තයි..හොරකමට එරෙහි කණ්ඩායමකට ලබා දෙන්න
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@DinukaDeshan-uo4nr
@DinukaDeshan-uo4nr 3 ай бұрын
Minissu wena wena වැටුප් වැඩි කරන්න කියලා . උද්ඝෝෂණ කරනවා . මෙ සම්පත් වෙනුවෙන් තමයි හරිනම් උද්ඝෝෂණ කරන්න ඕනි . අපේ උන්ට ඔක්කොටම වඩා බඩ ලොකු වෙනෝ නේ .😑😑
@SAILORTOLD
@SAILORTOLD Ай бұрын
👍🩵
@elgroup9411
@elgroup9411 Жыл бұрын
හොදයි දැනුවත් කිරීම, ඕකත් හොරෙන්ම විකුනලද දන්නේ නෑ, පුදුමයි ඉතුරු වෙලා තිබ්බොත්,,
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
තව අවුරුදු 100කින් හරි මිනිස්සු ජවිපෙ තෝරගන්න දවසක දියුනු රටක් බිහිවෙයි
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@shakthibandara
@shakthibandara Жыл бұрын
මෙලහකටත් විකුනල ඇති 😪😪😪
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
ඕව කියන්න එපා ඒවත් හොරකම්කරයි.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@akashmanahara-yf4vk
@akashmanahara-yf4vk Жыл бұрын
මෙකේ කොහෙද බන් තෙල් තියෙන්නෙ😂
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@gkcjakie002
@gkcjakie002 Жыл бұрын
පොර ටිකක් හදාගන්න බෑරිව , ඔවා කොහේ කරන්නද, දෙමළ මනුස්සයෙක් නම් මොකක් හරි ට්‍රයි කරයි. අපේ අය ක්‍රීයාත්මක වීම අඩුයි, ගෙදර පොල් ටිකවත් ගාල දෙන්නේ නෑතිව රට හදන්න තමයි කතා කරන්නේ.
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@asanthakamara2014
@asanthakamara2014 Жыл бұрын
මෙක ගන්න බෑ රාජපක්ෂලා කොමිස් ඉල්ලනවා විෂෙසයෙන් බැසිල්, උබලා පූ.. දෙනවනේ රාජපක්ෂලාට
@SAILORTOLD
@SAILORTOLD 11 ай бұрын
❤👍
@dineshsanjeewa8088
@dineshsanjeewa8088 Жыл бұрын
👍👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
❤️👍
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 20 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН