LMIA Work Permit දාලා ගෙදර යන්න වෙයිද.? කැනඩා PR සිහින බොද වෙයිද..? අපිට මොකද උනේ🤦‍♂️

  Рет қаралды 10,343

KaSi Vlogs In Canada

KaSi Vlogs In Canada

Күн бұрын

Пікірлер: 149
@lakpathum
@lakpathum 4 күн бұрын
මමත් LMIA එකකට මෙහෙ ඇවිල්ල ඉන්නෙ. ඔයා මේ ඇත්ත ඒ විදිහටම කියපු එක ගැන ගොඩක් ස්තුතියි. ලංකාවෙ රස්සාවක් තියෙන දෙයක් කරගන්න පුලුවන් කෙනෙක් නම් එන්න හිතන්නවත් එපා. ගොඩක් අය වැටුන නිසා ලිං කටෙන්ම ගොඩ එන්න හැදුවට ඔයාලත් මේකට ගොඩ ඉඳන් පයින්න එපා.
@dpl-z5c
@dpl-z5c 5 күн бұрын
මගේ කතාව මන් කන්නාඩියක් ඉස්සරහා ඉඳගෙන කිව්වා වගේ.. ඇත්ත ඇති සැටියෙන් කියනවට ගොඩක් පින් අයියේ.
@KaSi133
@KaSi133 4 күн бұрын
සැග උන ඇත්ත බම්🤦‍♂️
@subashkaran6370
@subashkaran6370 5 күн бұрын
Guys what he is saying 100% correct pls think twice before you plan to come.
@Zahranlk
@Zahranlk 5 күн бұрын
What do u have to say about visiting canada and planning to stay
@daxw5034
@daxw5034 2 күн бұрын
@@Zahranlk😂 Eka maru
@hareshsenarathne6200
@hareshsenarathne6200 5 күн бұрын
වර්තමාන යතාර්තය විවුර්තව කතාකිරීම පිළිබඳව hats off to you. 👍👍👍
@umeshasandepani964
@umeshasandepani964 5 күн бұрын
Thank you aiye. Oya hamadema aththama information apita denawata.
@athulaperera6209
@athulaperera6209 2 күн бұрын
I am a Canadian citizen.I came to Canada with PR under skilled category. I am straightforward. Canada is not a good country to migrate now.Don't destroy life here.
@yolendafernando
@yolendafernando 5 күн бұрын
අැත්ත කථා කරන ඔබට මාගේ ප්‍රනාමය.🙏🙏🙏
@dilinipriyanka2890
@dilinipriyanka2890 4 күн бұрын
Hats off to you 👏talking about the reality in Canada
@KaSi133
@KaSi133 4 күн бұрын
Tnq👍
@Adthl503
@Adthl503 4 күн бұрын
Thank you for telling the truth🎉
@sherryrodrigo5457
@sherryrodrigo5457 3 күн бұрын
Thank you for telling the truth
@Jezzy184
@Jezzy184 3 күн бұрын
Thank you ❤❤
@aikarunaratne
@aikarunaratne 4 күн бұрын
Wish you all the very best machan. Oyata waradinne naha.
@KaSi133
@KaSi133 4 күн бұрын
Tnqq Bro
@Suranjithsandaruwan53
@Suranjithsandaruwan53 19 сағат бұрын
Aiye man aiyage video hemadama balanawa man weda karanne cargills food city eke 3 years wage work express saha ielts karagaththoth apply karanna puluwanda.
@KaSi133
@KaSi133 18 сағат бұрын
මේ කාලේ ටිකක් අමාරැයි කොල්ලෝ මෙහෙ ඉන්න උන්ටත් renew කරගන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ 🤷‍♂️ඉදිරියෙදි වෙනස් උනොත් update දාන්නම් අනිවා🤞
@DulaniWaduge
@DulaniWaduge Күн бұрын
Apita LMIA positive letter ekak hambuna ayye Automotive Mechanic (skill worker) work permit apply karala thiyenne. Low wage nam neme awulak weida situation ekath ekka
@KaSi133
@KaSi133 Күн бұрын
Okkoma depend wenawa review karana immigration officer akka. Hariyanna kiyala prartana karanawa🤞
@p.m.d.pjayabandu2377
@p.m.d.pjayabandu2377 3 күн бұрын
මෙක හරි. හැබයි මමත් ඉන්නේ Canada 🇨🇦. කස්ටියට කියන්නේ මේක kethumathiya කියලා හිතන්න එපා. පුළුවන් නම් PR හදාගන්න බලන්න. ඒකට ඕන Qualification හදා ගන්න. හැටි Canada 🇨🇦 economic situation එක proceeded කරන්න මිනිස්සු ඕන. එකෙන් එයාලා ට අයින් වෙන්නේ ම බෑ. ඉදිරි Election එකෙන් පස්සෙ මෙක වෙනස් වෙන්න පුළුවන්. තොරතුරු ටිකක් මටත් දෙන්න පුළුවන්.
@ElectroVTX
@ElectroVTX Күн бұрын
Aluth Keyboard Ekak Ganing Machan.
@dilankaperera5271
@dilankaperera5271 5 күн бұрын
Uba patta awankai....ban...elakiri...me pinenma unata PR hambavenava....❤....man eda idan Ube..vedio baluwa ...comment nokalata....podi balaporoththuvak thiyenava...balamu...kavadahari ubai mai canadavedi hambawei....ethakan uba digatama update deepan.....❤
@KaSi133
@KaSi133 5 күн бұрын
Tnqq broo👍
@warunaravinathmahathanthri7454
@warunaravinathmahathanthri7454 3 күн бұрын
That's true. This is the reality.
@ElectroVTX
@ElectroVTX Күн бұрын
Denata Canada inna ewunta PR eka ganna thiyena ekama Option eka Canadian Naaki Suddiyek hari allagena marry karala PR ganna eka thamai.
@KaSi133
@KaSi133 Күн бұрын
🤭🤭🤭🤭
@iamthebest2040
@iamthebest2040 2 күн бұрын
Good video and lots of information,i just want to add my point of view,as i came as temporary and got PR, nowadays ya due to some reason temporary workers facing some issues,but for sure by next year will be fine,if anyone planning to come to Canada just take the opportunity, even if you work at Gulf the situation is waste,if you really work hard for sure tour employers will do some thing like he may give high wages or changes your resignation,this ie beautiful country with good people
@RashmiandRose
@RashmiandRose Күн бұрын
♥♥♥
@ruwanasampath6657
@ruwanasampath6657 2 күн бұрын
Attha Ayya laga hitiyanam.Dana gahala wadinawa.100true
@apekshasaduni567
@apekshasaduni567 Күн бұрын
Man biometrics deela inne tawama viza awe naa.. LMIA ekakin enna hitan inne
@mybackupnew4160
@mybackupnew4160 2 күн бұрын
Helth side eke Administrator assistant job ekakata LMIA ekakin awoth PR apply karanna barida? PNP walata eligible nadda? LMIA ekakin addi spouse ta Open work permit ekak ganna barida?
@KaSi133
@KaSi133 Күн бұрын
Not all LMIA jobs are eligible to sponsor for spousal work permit. Even healthcare side some limited jobs title are eligible to apply for PR. But Healthcare Assistant administrator can apply for PR
@mybackupnew4160
@mybackupnew4160 Күн бұрын
Thank you..
@A1..3707
@A1..3707 23 сағат бұрын
Absolutely true...thiyana ekath nathi kara ai lankawata..
@selwakumar156
@selwakumar156 5 күн бұрын
ස්තුතියි ඔබට
@WettasinghePerera
@WettasinghePerera 5 күн бұрын
Thanks Bro. caregiver update danna.
@sureshinoj2943
@sureshinoj2943 4 күн бұрын
Yes please
@anushathilakaratna3882
@anushathilakaratna3882 2 күн бұрын
LMIA apu katawath renew kra gnna barida work permit NS walath .....mehe inna ayatath....API,PNP apply kranna barida eathkota Please explain
@KaSi133
@KaSi133 Күн бұрын
බැරි නෑ පුළුවන් මම කිව්වා වගේ ඒක depend වෙනව කරන job එකෙ හැටියටයි job title එකෙ හැටියටයි NS වල AIP and NSNP දාන්න පුළුවන්. ඒක නිසා work permit එක තවම වැලීඩ් නම් ඉක්මනට පේපර් රෙඩි කරලා දාන්න
@preethiwarnakulasuriya
@preethiwarnakulasuriya 5 күн бұрын
Thank you.
@krishsingz3829
@krishsingz3829 5 күн бұрын
Im in BC, do u think in Alberta food supervisor could get PR faster than in BC ?
@KaSi133
@KaSi133 5 күн бұрын
I guess so yes🤞
@arunakliyanage2651
@arunakliyanage2651 3 күн бұрын
It was not that hard in 2008, I got upto citizenship, I believe still possible if someone show their value with higher education or wealth like businessmen.
@ishanifernando2835
@ishanifernando2835 3 күн бұрын
Mama LMIA ekakata dala tiyenne Electronic Service Technician BC wala. Ekatat prashnayak weida
@KaSi133
@KaSi133 3 күн бұрын
Okkoma decided karanna IRCC aken welawa anakam balagana inna tamai tiyenna
@NOVA-fy5hn
@NOVA-fy5hn Күн бұрын
Oheta awilla USA walata paninna barida?ehe awulak nadda?
@KaSi133
@KaSi133 Күн бұрын
ඒක ගැන දැනුමක් නෑ 🤭මට නම්
@NadeeshaniNelson
@NadeeshaniNelson 5 күн бұрын
Ayye trad service aulda apita work permit labila thiyenne
@ruwan23boy
@ruwan23boy 14 сағат бұрын
100% Aththa
@hiyalromitha5319
@hiyalromitha5319 2 күн бұрын
Mageth close work permit eka iwarai next april..kohomada eeka extend karaganne..
@KaSi133
@KaSi133 Күн бұрын
ඉතින් මේ වෙනකම් බලන් හිටියෙ මුකුත් කරෙ නැද්ද ?🤦‍♂️වැඩ කරන තැනින් ඇහුවෙ නැද්ද renew කරනවද කියලා ?
@user-if6or3tl6v
@user-if6or3tl6v 4 күн бұрын
IMP(international Mobility program) eken awoth aulak nathi weida?
@KaSi133
@KaSi133 3 күн бұрын
Ow bro tama tiyenawa ath sure na IMP how far work karaida kiyala mokada godak employerla a wada karanna na
@shiromijasingedona5047
@shiromijasingedona5047 5 күн бұрын
Sahatika atta. Mama citizen. Namuth wadata yanawa kanawa bonawa nawath wadata yanawa. So boring.😢
@sampaththalgaswattha505
@sampaththalgaswattha505 2 күн бұрын
මොටර් මැකැනික් වලට කොහොමද ? වයස කිය වෙනකොට එන්න පුලුවන්ද?
@ThilakWithanachchi-o2u
@ThilakWithanachchi-o2u 3 күн бұрын
That's thru. 😢
@ChamindaPrasanna-s6w
@ChamindaPrasanna-s6w 5 күн бұрын
Care giver job walata thiyena demand eka kohomada?
@slmiltaryslmiltary477
@slmiltaryslmiltary477 5 күн бұрын
Wiarhouse awoth kohomada
@bolddesign1045
@bolddesign1045 2 күн бұрын
Noc 70010 job level eket me widihamada ?
@KaSi133
@KaSi133 Күн бұрын
Construction job akak nisa aulak wena akak na But overall Canada these days not predictable 🤭
@NOVA-fy5hn
@NOVA-fy5hn Күн бұрын
USA walata panaganna barida?
@ChanikaMadushani-d7v
@ChanikaMadushani-d7v 4 күн бұрын
Mn hairdresser apply krla tiyenne lmia processing next month tama Anne kiyla tiyenne mata prashnayk weida plz rep me
@KaSi133
@KaSi133 4 күн бұрын
So far yes..Hair dresser Job consider a trade skilled job එකක් හැටියට TEER3 job එකක් PNP program එකකට යන්නත් පුළුවන් sponsor PR එකට support කරනවනම් අවුලක් නෑ හොදයි
@samkiri6041
@samkiri6041 4 күн бұрын
​@@KaSi133and how many hairdressers do you know who actually qualified? Don't mislead people mate. That is not considered a qualifying trade. Check facts before you give advice.
@ChandimalGajanayake
@ChandimalGajanayake 3 күн бұрын
@@ChanikaMadushani-d7v lmia එක කොයිතරම් කාලෙකටද approve කරන්නෙ කියලා බලන්න. Lmia දැන් issue කරන්නෙ අවුරුද්දකට විතරයි. ලොකු ගානක් ගෙවලා නමි එන්නෙ ඒක ඇත්තටම risk එකක්.
@KaSi133
@KaSi133 3 күн бұрын
That’s why bro clear said Hair dresser job aka consider as a skilled trade and its teer 3 NOC 63210. I don’t miss lead anyone I was telling about possibilities are there if they are in rural area and if sponsor willing to support they can go for it. I don’t think I have guide wrong and I assume that u won’t understand my comment😂😂😂
@maduclassicvoice9706
@maduclassicvoice9706 4 күн бұрын
Pending WP approval for a bookkeeper job Edmonton (high wage) will it be a wise decision to come Canada with this new situation?
@KaSi133
@KaSi133 4 күн бұрын
Even its highe wage LMIA these days are bit challenging to get PR. If it’s not in demanding list quit tough.
@dilinipriyanka2890
@dilinipriyanka2890 4 күн бұрын
I am working as a book keeper here in Alberta . You have to think about PR pathway
@piumimadushika9510
@piumimadushika9510 3 күн бұрын
Hairdresser kenk widiyata Enna chance ekak lebuna LIMA thina. Novascotia wala .ena eka risk ekka da
@KaSi133
@KaSi133 3 күн бұрын
ඔයාට කියන්න තියෙන්නෙත් කලින් කෙනාට කිව්වා වගේම ඒ job skilled trade job එකක් ඒ ඇවිල්ල sponsor support karoth PR යන්න puluwan But NS kiyanna quit expensive province akak city එකක වගෙ හිටියොත් ඔක්කොම depend වෙනව හම්බෙන job එකෙ පැත්ත අනුව
@piumimadushika9510
@piumimadushika9510 Күн бұрын
@@KaSi133thanks ayye❤
@niroshananayakkara2806
@niroshananayakkara2806 Күн бұрын
Caregiving section ekatath ea wageda
@KaSi133
@KaSi133 8 минут бұрын
නෑ නෑ ඒකට අවුලක් නෑ
@thanujapeiris3692
@thanujapeiris3692 4 күн бұрын
Hi, if someone is coming to canada based on LMIA as a Book keeper (tier 2) will it be ok? Exoecting your honest view .Thanks !
@dilinipriyanka2890
@dilinipriyanka2890 4 күн бұрын
Hi I am working as a book keeper in Alberta . You have to study about your PR pathway in your province . And ask your consultant whether you get the correct job of book keeping nothing else and get confirmation of your work hours
@thanujapeiris3692
@thanujapeiris3692 4 күн бұрын
@dilinipriyanka2890 Hi,Thanks alot for your response on my question.Yes he is a reputed RCiC consultant.We'll ask the the things you asked from him.Thanks again...
@KaSi133
@KaSi133 4 күн бұрын
Make sure that you will be eligible to apply for PR with that LMIA through since so many LMIA jobs title not entitled with PR.
@KujanthaGunawardana
@KujanthaGunawardana 3 күн бұрын
Why does canada need book keepers from Sri lanka.Just for my information do you have any niche skillset?
@nirmalapeiris2539
@nirmalapeiris2539 3 күн бұрын
Caregiver s lata thathwe kohomada
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 3 күн бұрын
මම කැනඩාවේ ඉන්න ගෑනු ළමයෙක්ට කැනඩාවේ දැන් කේස් එක ගැන කියල කිව්වම එයාල හිතන් ඉන්නේ උත්සහයෙන් Positive විදිහට හිතල වැඩ කරල මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන් කියල. මේක අපිට විසදගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විසදෙනවද නැත්ද කියල තීරණය කරන්නේ කැනඩාවේ රජය. PNP points 98 ඉදන් 146 කරාම ආය මොන කතාද
@KaSi133
@KaSi133 3 күн бұрын
ඔව් Broo ඇඩෙනව ඒකට මම දාන්න ඔන්න මෙන්න ඉද්දි point ගාන වැඩි උනා eligibility එක මගහැරැනා 🥹
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 3 күн бұрын
@@KaSi133 අපේ නංගී cranbrook ඉන්නේ ඔයාල ඉන්න පැත්ත දන්නවා කිව්වා. තාම Student ඉන්නේ Family එකත් එක්ක. ශුවර් නෑ කියනවා මොනා වෙයිද කියල Student Visa එකෙන් පස්සේ. මම Wp එකකට එන්න ගිහින් නූලෙන් බේරුනේ ආවනං සොරි තමයි මට Foreign Experience ඉල්ලුවා Warehouse ගන්න එකෙන් Interview එකෙන් එලියේ. MBA එකක් තියෙනවා Logistics ඒත් වැඩක් උනේ නෑ. හැමදේම වෙන්නේ හොදට කියල හිතන්න Bro 👍
@KaSi133
@KaSi133 3 күн бұрын
@@Anuranga-ik9fy student අයටත් දැන් අවුල් තමයි graduation එකෙන් පස්සෙ PGWP එක ගන්නත් දැන් language test එක ආයෙ දෙන්න ඕනෙ. ගේමක් ගහන් අල්ලගෙන ඉන්න කියන්න. පුළුවන්නම් මාරැ කරගන්න කියන්න healthcare side එකට course එක මෙහෙ ආපු ඉන්දියන් උන් ඒ විදියට මාරැ වෙලා one year course එක කරල healthcare පනිනවා.
@tharakadesilva5254
@tharakadesilva5254 5 күн бұрын
කැනඩාව නම් සාපයක්. හම්බ කරන හැම සතේම rent වලටයි කන්නයි යනව. එ මදිවට බෙහෙතක් ග්න්න් doctor කෙනෙක් නෑ. මහ එවුන් හැමදාම් ඉන්න මිනිස්සුන්ව එලවන්න try කරන්ව. ඒමදිවට හීතල. මොනාද අප්ප මෙ රට්වල්?
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 5 күн бұрын
@@tharakadesilva5254 lankavata vren bn
@krishsingz3829
@krishsingz3829 5 күн бұрын
@@tharakadesilva5254 ha ha so true. Karumayak gewanawa
@KavinduNishan-g8b
@KavinduNishan-g8b 5 күн бұрын
@tharakadesilva5254 still you won't come back neh. 🤣🤣🤣
@mariodilano
@mariodilano 5 күн бұрын
@@tharakadesilva5254 ඇයි එහෙනම් ආවෙ. ඉන්න රටට ගරහන්න එපා.. ඉන්න බැහැ වගෙ නම් යන්න
@samkiri6041
@samkiri6041 5 күн бұрын
Then go back. No one is forcing you to stay
@MILD609
@MILD609 5 күн бұрын
4000 wage ekak ganna awoth eka safeda ayye? Enna hadanne factory worker kenek vidiyata February wala?
@upendradeepal6482
@upendradeepal6482 16 сағат бұрын
If u can get $ 4000 per month, u can save $ 2000. Great
@hermonfernando857
@hermonfernando857 5 күн бұрын
I apply for international mobile program do you know about that
@seanperera4867
@seanperera4867 5 күн бұрын
මචන් මායි මගෙ වයිෆ් Newfoundland වලට එන්න try කරනවා, වියිෆ් Caregiver job ekata Next year. මෙකත් අවුලක් වෙයිද Apply කරන්න. ?
@KaSi133
@KaSi133 5 күн бұрын
අවුලල් නෑ try කරන්න
@ThusharaRathnayaka-v1y
@ThusharaRathnayaka-v1y 5 күн бұрын
HVAC technicians ayata mokada wenne aluth ruls ekka.
@nhmfarhan
@nhmfarhan 5 күн бұрын
Machan. Mage tama final decision. Almost 26 weeks. Tawa masa kiyakin wage yaida? Please help. Ane manda monawa weida kiyala
@KaSi133
@KaSi133 4 күн бұрын
Work permit ද?
@nhmfarhan
@nhmfarhan 4 күн бұрын
@KaSi133 ow. Low wage Lmia Based. Just worried. Tawa masa kiyak wage yaida?
@KaSi133
@KaSi133 3 күн бұрын
Unpredictable bro dannam low wages walata chance aka adui
@nhmfarhan
@nhmfarhan 3 күн бұрын
@@KaSi133 aka tamai. Web forum raised karalath ahuwa. Additional documents submit karanna onida kiyala. Reply awe 'Be patience your application is on Queue ' kiyala
@mohamedanas7856
@mohamedanas7856 5 күн бұрын
හයි , අයියෙ මගෙ LMIA එකට apply කරලා තියෙනවා Construction Field Inspector කෙනෙක් විදිහට, Newfoundland වලට තමා එන්න ඉන්නෙ, එකට අවුලක් වෙයිද? Construction field එකෙන් මෙ විදියට ආවොත් PR එක දාගන්න පුළුවන් ද?
@KaSi133
@KaSi133 5 күн бұрын
Construction අවුලක් නෑ PR ගන්න පුළුවන්👍
@barneycasting8331
@barneycasting8331 4 күн бұрын
මම නම් Canada වල same sex marriage එකක් කරල PR එක ගත්තේ! මේ කිසිදෙයක් ඕනි නැහැ, මෙහෙම බොරුවට බය වෙන්න ඕනිත් නැහැ! Visit විසා අරගෙන ආව ගමන් Asylum file කරන්න. එතැන ඉගෙන Canadian citizen කෙනෙක් හොයා ගන්න marry කරන්න. මම ගොඩක් කෙල්ලෝ set කරගත්ත නමුත් කව්රුත් marry කරන්න කැමති වුනේ නැහැ. අන්තිමට අපේ apartment complex එකේ maintenance අන්කල්ට වැඩේ කිව්වා. පොර කොළු කාරයෙක්. මම මිනිහට Canadian ඩොලර් 6000ට වැඩේ කරලා දෙන්නම් කිව්වා. ඒ අනුව අපි marry කරලා එකට හිටිය. ගේමක් ගහන්න හොදම රට Canada. හැමෝම කරන දේ කරන්න එපා, හැමෝම PR එක ගන්න try කරන විදිහට කරන්න එපා. මම කරපු විදිහ ලංකාවේ මෙලෝ යකෙක් කරන්නේ නැහැ. නමුත් මට PR එක තියෙනවා. අංකල්ව ඉදල හිටලා බලන්න යනවා කරපු උදව්වට. දැන් ලංකාවෙන් කෙල්ලෙක් marry කරලා ගේනවා.
@samkiri6041
@samkiri6041 4 күн бұрын
@barneycasting8331 and you are proud? Mate you are a shameless monkey who would pretend to be who you are not. I think I should report you to the CBSA
@samkiri6041
@samkiri6041 4 күн бұрын
You think Immigration authorities don't know this scam? You will be reported to the CBSA.
@amithrajapaksha7657
@amithrajapaksha7657 5 күн бұрын
Aipp program eka avoth ehamada aiya
@preethiwarnakulasuriya
@preethiwarnakulasuriya 5 күн бұрын
Caregiver,Work permit apply karapu ayata mokada wenna 🙏
@KaSi133
@KaSi133 5 күн бұрын
ඒ අයට අවුලක් නෑ👍
@preethiwarnakulasuriya
@preethiwarnakulasuriya 5 күн бұрын
Thank you
@NadeeshaniNelson
@NadeeshaniNelson 5 күн бұрын
Dependent open work permit ganna barida
@asantharavindadewage3764
@asantharavindadewage3764 4 күн бұрын
New Zealand 🇳🇿 anna
@himalikariyawasam3703
@himalikariyawasam3703 5 күн бұрын
student lata mokada wenne?
@indi3101
@indi3101 4 күн бұрын
Mata PR hamba wela 2 years, oya wage rural palathaka ( BC wala) idala gaththe, ewunata life ekata nam fatta amarui dn hoda jobs na, hamba wena gana expense walata iwarai, emadiwata seethala, Lankawata yanna plan kalath ehama yanna ba oya kiwwa wage , ewunata dan nam try karanne khomahari ganak save karan lankawata yanna, dont come to cities no jobs at all,
@KaSi133
@KaSi133 4 күн бұрын
හැමොටම තියෙන්නෙ ඔය ප්‍රස්නෙ කාටවත් යන්න විදියක් නෑ මෙහෙට ආවට පස්සේ අපි ට්‍රැප් එකකට අහුවෙලා වගේ🥹
@indi3101
@indi3101 4 күн бұрын
@ ow mcn habai giyapu kattiyath innawa bn business ekak karagena lankawe, eka ithn welawa thami
@KaSi133
@KaSi133 4 күн бұрын
ඒක තමයි මචං ඉස්සර ආපු අයට අවුලක් නෑ ගේමක් ගහගන්න පුළුවන් උනා ඒ කාලෙ හැටියට නමුත් දැන් එන අයට ඉතින් සොරි තමයි හැම තැනින්ම හිර කරලා🤦‍♂️
@himalikariyawasam3703
@himalikariyawasam3703 5 күн бұрын
caregivers lata on arrival PR denawada?
@KaSi133
@KaSi133 5 күн бұрын
Yes..👍
@NadeeshaniNelson
@NadeeshaniNelson 5 күн бұрын
Ayye mama massages ekak dala thiyenne fb eken plz ekata reply kranna
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 5 күн бұрын
තව අවුරුදු 2/3ක් යයි බොහෝ දුරට මේක හරි යන්නෙ
@chathurnilan9020
@chathurnilan9020 4 күн бұрын
Truck driving kohomada
@KaSi133
@KaSi133 4 күн бұрын
ඒක නම් හෙිදයි ඒත් depend වෙනව එන location එක අනුව. PNP දාන්න පුළුවන් industry එක අනුවත් වෙනස් වෙනව කොහෙිම උනත් ඒක හෙිද ලයින් එකක්
@anurathissa844
@anurathissa844 3 күн бұрын
Nursing assistant awoth mokada wenne
@wy999-33
@wy999-33 2 сағат бұрын
Nursing walata pr ganna chance tiyanaewa.
@wy999-33
@wy999-33 2 сағат бұрын
PR apply karalama anna.
@dulanjalibagya
@dulanjalibagya 4 күн бұрын
Software engineer PR gnna puluwanda
@KaSi133
@KaSi133 3 күн бұрын
It’s consistently mentioned in the demanding job list as TEER 1 job NOC 21231. It has higher chances to get PR Bro.
@nuwanindika1369
@nuwanindika1369 5 күн бұрын
C
@surangianuradha6433
@surangianuradha6433 5 күн бұрын
මේ කියන්නේ ඇත්ත. මම මෙහේ PR තියෙන කෙනෙක්. ජීවිතේ හරිම අමාරැයි.
@mariodilano
@mariodilano 5 күн бұрын
@@surangianuradha6433 සිටිසන් තියෙන අපිටත් අමාරුයි සිරාවටම
@samkiri6041
@samkiri6041 5 күн бұрын
@@mariodilano Then go back
@Jezzy184
@Jezzy184 3 күн бұрын
Habibi come to Sri Lanka
@mafazmafaz3246
@mafazmafaz3246 2 күн бұрын
What about having PR and no job 😂
@KaSi133
@KaSi133 2 күн бұрын
එතකොට අහන්න වෙන්නෙ දැන් කැනඩාවෙ සැපද කියලා🤭🤭වැඩක් නෑ බම් කියලා කියන දේ අපෙ උන්ට තේරෙන්නෙ නෑ😂මේක අමාරැ කාලයක් හැමෙිටම😂😂
@Maneesha-k6z
@Maneesha-k6z 2 күн бұрын
Ayye man Canada inne mta oyage number aka dannako
@KaSi133
@KaSi133 Күн бұрын
FB aken msg akak danna 👍nagi
@vinukrathnayake4150
@vinukrathnayake4150 5 күн бұрын
Refugees inna ayata mokada venne
@samkiri6041
@samkiri6041 4 күн бұрын
Ah they will be deported. Sri lanka is bow considered a peaceful country
@Tiro_Elena
@Tiro_Elena 2 күн бұрын
This guy is saying the truth, don't come to Canada, specially people have good jobs and house in Sri Lanka. Better off over there than suffering here. This is not the same Canada 20 years ago. Even for Canadians having hard time. It is a dream to buy a house in Canada now, even an apartment. If you are in 30's you will have to work till you die to survive and no life.
@KaSi133
@KaSi133 2 күн бұрын
not possible to make them understand until they jump to this situation
@Tiro_Elena
@Tiro_Elena 2 күн бұрын
@@KaSi133 yes, true
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Yukon Community Pilot in Sinhala - IELTS (or language test) required
30:36
Harsha & Sophia - Sinhala
Рет қаралды 38 М.