දේශිය කහ වගාව මාස දෙකෙ වර්ධනය. Local turmeric cultivation grows in two months.

  Рет қаралды 2,302

Meson Bass - මේසන් බාස්

Meson Bass - මේසන් බාස්

Күн бұрын

Пікірлер: 43
@dewnirod
@dewnirod 3 жыл бұрын
ජයෙන් ජය ✌ ..
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤👈 ජයවෙවා
@ruwanabesinghe5773
@ruwanabesinghe5773 3 жыл бұрын
Niyamai සහෝදරයා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ❤
@idusaraidusara6587
@idusaraidusara6587 3 жыл бұрын
ජය වේවා, සහෝදරයා ....... !
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤🙏
@dinethsasmitha
@dinethsasmitha 3 жыл бұрын
සාරුසර වේවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි මල්ලි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
@chamaraisuru5596
@chamaraisuru5596 3 жыл бұрын
Obe uthsaha wantha idiri gamanata suba pathanawa.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤🙏
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
Jaya wewa aiya❤️❤️❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයම වෙිවා ❤👈 සුබ දවසක් තෙරුවන් සරණයි
@sadaliparami3207
@sadaliparami3207 3 жыл бұрын
Aththamay, dakkamath asay, kohoma Hari Wade patan gannawa, Oyage udaw onee, budusaranay, parissamin inna
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මාහට ලබාදියහැකි සහයොගය නොඅඩුවම දෙන්නම් සුබ දවසක් තෙරුවන් සරණයි
@dammikarathnayaka5522
@dammikarathnayaka5522 3 жыл бұрын
Sathutui Malli siyalu sakthiya labewa bs
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤🙏
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 3 жыл бұрын
👍👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤👈
@samankuruppu1474
@samankuruppu1474 3 жыл бұрын
ජය වේවා සහෝදරයා..අපිට මේ ගැන අදහසක් ගන්න හමුවෙන්න පුලුවන්ද විස්තර ටිකක් දැනගන්න..
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 0775680900 ඇමතුමක් දෙන්න කියාදෙන්නම්
@C424c424
@C424c424 3 жыл бұрын
තමන්ගෙ දහඩිය මහන්සියෙන් කරපු වගාව දවසින් දවස හැදී වැඩෙනව දකිනකොට හිතට පුදුම සතුටක් නේද මල්ලියෝ ..😁😁👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අනිවාරයෙන්ම අක්කෙ අහින්සක සතුටක් දැනෙනව මේයනගමනත් එක්ක. ගොඩක් ගොඩක් ස්තුතියි අක්කෙ මේසන් මල්ලි බලන්න ආවට❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත් 🙏🙏
@surangadilshan777
@surangadilshan777 3 жыл бұрын
Thiran jayathu
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 3 жыл бұрын
කහ වගාවට කුඹුරක් යොදා ගත්තට වරදක් නැද්ද ? .....
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොදින් ජලය බැස යාමට අඩි දෙකක් තුනක් ජබුර කානුපද්ධති සකස් කරන්න පුලුවන්නම් ගැටලුවක් නැ. කහ වගාවෙ අස්වනු නෙලීමට අවම මාස 10 ක් ගතවිය යුතුමයි. එ මාස 10 ඇතුළත අධික තෙතමන අවදානම්ය.
@ruwanabesinghe5773
@ruwanabesinghe5773 3 жыл бұрын
මේසන් අයියා හින්ද තමා මට කහ හිටවන්න ආස හිතුනේ. ලබන අවුරුද්දේ හිටවනවාමයි. මේසන් අයියේ ගෙවල් කොහෙද කුරුණෑගල
@නිශාන්විදුරුවන්
@නිශාන්විදුරුවන් 3 жыл бұрын
මහව
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ආඩම්බරයි ජයම වෙිවා ❤🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
@@නිශාන්විදුරුවන් ස්තුතියි ❤👈
@ruwanabesinghe5773
@ruwanabesinghe5773 3 жыл бұрын
මේ නිමඩුවේ එනවා අනිවාර්යයෙන්ම . මම නිකවැරටිය අයියා.
@saubhaggayamaduwanthi6523
@saubhaggayamaduwanthi6523 2 жыл бұрын
අයියේ අපෙත් කහ තියනවා ඒවා තොග මිලට ගන්න තැනක් කියන්නකෝ....
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900වගාවෙ පොටොස් වටිසැප් එකට දාාන්න
@saubhaggayamaduwanthi6523
@saubhaggayamaduwanthi6523 2 жыл бұрын
එක පාරක් මන් අයියට පොටෝස් වට්සප් දැම්මා.....
@saubhaggayamaduwanthi6523
@saubhaggayamaduwanthi6523 2 жыл бұрын
දැන් කහ පැල මැරිගෙන එන්නේ අපි එවුවා දැන් ගලවන්න හදන්නේ..අනේ මට පුලුවන් නම් කහ අල කිලෝ 1000 ක් විතර එකතැනකටම ගන්න පුලුවන් තැනක් කියනවද...මිල කොහොම වෙයිද අයියේ.... බුදු සරණයි ❤
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
කොල් එකක් ගන්න හදිස්සිවෙන්න එපා මේදවස්වල ගොඩක් අඩුවට ඉල්ලන්නෙ.
@bctwins372
@bctwins372 3 жыл бұрын
aiyya kaha thambala, welala vikunanna puluwanda? ehema karoth kilo eka keeyada?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කරන්න පුළුවන් මිලගැන ගණනය කර බලන්න. කහ කුඩු කිලොවක් සෑදීමට හොදින් මේරු අමු කහ අල කිලො 6/7 අතර යනව. කිලොවක් සෑදීමට යන මිල බලන්න ඔයාට වෙලදපලට දෙන්න පුළුවන් කීයටද බලන්න. සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
@bctwins372
@bctwins372 3 жыл бұрын
aiyya api oyagen beeja gannavanam kohomeda ganne? api ohata enna oneda? beeja kilo eka keeyada aiyye?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පෙබරවාරි මාර්තු සිට ගන්න පුලුවන් මිල ඒවෙනකොට තමයි බලන්නවෙන්නෙ. ❤️
@mohomadnizam2708
@mohomadnizam2708 3 жыл бұрын
Bages have amtte 50 kg price 25. Rs
@bctwins372
@bctwins372 3 жыл бұрын
aiyya oya koheda inne?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කුරුණෑගල මහව
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
කහ වගා කරමු
6:15
PJ lanka news
Рет қаралды 23 М.
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН