පෙත්ත | Peththa | The Pill - @Lochi

  Рет қаралды 1,131,286

Lochi

Lochi

Күн бұрын

Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Voice Over: Sarith Fernando
Production Crew:
Shenal Mario
Jason Mortier
Cast:
Lochana Jayakodi
Rumesha Ushani
Kavindu Yasas
Chamath Sandaru
Dilshara Shehangi
Isanka Sudeera
Sumeda Rangana
Roshini Yapa
Ravishan Rajarathna
Kasuni Nimesha
Sandun Chathuranga
Prabath Jayasinghe
Shenal Mario
Jason Mortier
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.ne...
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 1 400
@Lochi
@Lochi 18 күн бұрын
Hi යාලුවනේ, ගොඩක් අය තම තමන්ට කැමති දේශපාලන පක්ශ වලට වාසි වෙන විදිහට මේ Video එක තෙරුම් අරගෙන තිබ්බා! හැබයි ඉතින් මම සමාජයේ ඇත්තටම වෙන දෙයක් අරගෙන ඒක Comedy කරා විතරයි. කිසිම දේශපාලන පක්ශෙකට කඩේ ගියෙත් නෑ, කවදාවත් එහෙම යන්නෙත් නෑ! පෙත්තක් දීලා හරි මේ වගේ රටටම ලෙඩක් වෙලා තියන දේවල් හොන්දකරගන්න පුලුවන්නම් කොච්චර හොන්දයිද කියන එක තමයි අපිට ඔයාලට පෙන්නන්න ඕනෙ වුනේ. පෙත්තෙ පාට ගැන කියලා ගොඩක් comments දැක්කා. හැබැයි ඒ පෙත්ත අපි හිතලා ගත්ත එකක් නෙමෙයි. Shoot එක කරපු තැන තිබ්බ Pharmacy එකෙන් දීපු පෙත්තක් තමයි ගත්තේ. පාට බලල නෙමෙයි ගත්තේ.. ඒක Gastric වලට ගන්න පෙත්තක්... ඉතින් යාලුවනේ මේ Video එක පාට පක්ශ බලන්නෙ නැතුව වින්දින්න. දිගටම අපිත් එක්ක ඉන්න හැමෝටම ස්තූතියි!❤
@Ro_izz
@Ro_izz 18 күн бұрын
❤️
@VibhuNathisha-qm1tw
@VibhuNathisha-qm1tw 18 күн бұрын
@charithaedirisinghe558
@charithaedirisinghe558 18 күн бұрын
ඒ උනාට අන්තිමේට තියෙන හාට් එකත් රතු පාට 😁❤❤❤
@travelducksfinland
@travelducksfinland 18 күн бұрын
❤️
@VinodiAmodhya9694
@VinodiAmodhya9694 18 күн бұрын
@@Lochi 💕❤️
@hesalyaranajeewa9124
@hesalyaranajeewa9124 20 күн бұрын
අපේ අම්මත් AG office එකක වැඩ කරන්නේ ඒ උනත් අම්මා ගෙදර ඇවිල්ලත් කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරලා, විසඳුමකට උදව් කරන එක. මං විහිළුවට කියලත් තියෙනවා අම්මා අපි ගැන හිතනවට වඩා ජොබ් එක ගැන, මිනිස්සු ගැන හිතනවා කියලා. සමහර මිනිස්සු වැඩේ ඉක්මනට කරලා දුන්න කියලා තෑගී බෝග එහෙම ගේනවා. ඒවවත් බාර ගන්නේ නෑ අම්මා.මගේ අම්මා ගැන මට හරිම නිහතමානි ආඩම්බරයක් තියනවා.❤
@hasharanethmini5084
@hasharanethmini5084 19 күн бұрын
එහෙනම් ඔයාගෙ අම්ම ගොඩක් හොද කෙනෙක්♥️ ඒත් අපේ AG Office එකේ ගොඩක් අය මිනිස්සුන්ව රස්තියාදු කරනව💔
@hirushiabeykoon7822
@hirushiabeykoon7822 19 күн бұрын
Mage ammat oyage amma wagemai. ❤ Eyat AG office eke wada karanne. Gedara awillat karanne minissunge pension hadala dena eka. Samahara welawat eyata apiwa maga arenawa. Et me dewal dakinakota hari adambarayak danenanawa mage amma gana. 💕💞❤️🥰
@vinzy_24
@vinzy_24 19 күн бұрын
Ape ammath 🥲
@kavindubandara7172
@kavindubandara7172 19 күн бұрын
Ape නැන්දත් එහෙමයි 👍👍
@Saraniranush
@Saraniranush 19 күн бұрын
ඒ උනාට මම දැකලා ඉන්න අය නම් 😑 සැක් කියලා වැඩක් නෑ.එපා ම කරපු අය.
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 20 күн бұрын
ලෝචිගේ වීඩියෝ බලන එක දැන් පුරුද්දක් වෙලා..ලෝචිගේ වීඩියෝ එකක් වත් මග නොහැර බලනවා super acting.. පොඩ්ඩක් වත් skip කරන්න හිතෙන් නැති සුපිරි ම chanal එකක්..ජයවේවා අපේ ලෝචිට❤
@HimaWeerasena
@HimaWeerasena 20 күн бұрын
Ture
@bhagi20
@bhagi20 20 күн бұрын
ඒක ඇත්ත
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 20 күн бұрын
🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🥭🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 20 күн бұрын
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 20 күн бұрын
🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇
@thilinisamanmali8564
@thilinisamanmali8564 20 күн бұрын
මේ විදිහට අනේක වාරයක් මම රස්තියාදු වෙලා තියනවා. තාමත් එහෙමයි වැඩක් කර ගන්න ගියාම. එකම වැඩේ කර ගන්න ගියාම එක එක තැන්වල එක එක නීතිය. මේවා බලලාවත් හැදුනොත් හොදයි. ගොඩක් ස්තුතියි මෙහෙම විඩියෝ එකක් දැම්මට🙏
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@user-santhush1234
@user-santhush1234 20 күн бұрын
මේ කොමෙන්ට් එක double tap කෙරුවොත් නිකන්ම like වැටෙනවා❤❤❤❤❤❤❤❤❤
@bumblebee-ku1si
@bumblebee-ku1si 20 күн бұрын
double tap karanawa ube moonata
@teleeshiarodrigo8445
@teleeshiarodrigo8445 20 күн бұрын
​@@bumblebee-ku1si 😂
@nirmalnethsara-jc4ee
@nirmalnethsara-jc4ee 20 күн бұрын
mata ube ganita gahanna dunnoth nikamma lamai hadenawa
@yesu-bj8lj
@yesu-bj8lj 20 күн бұрын
Double tipe kram dislike wenne😂
@Kuvinirisara
@Kuvinirisara 20 күн бұрын
@@yesu-bj8lj 🤣
@user-rn2hp9fr5p
@user-rn2hp9fr5p 20 күн бұрын
රාජ්‍ය සේවකයොත් මේ වීඩියො එක බලනවා ඇති කියල හිතෙද්දි දැනෙන සතුට අම්මො 🥹
@nethmiayodya8116
@nethmiayodya8116 18 күн бұрын
😂😂👍 ඇත්ත
@amilakumara94
@amilakumara94 17 күн бұрын
ඇයි උඹලට කැසිල්ලද..?
@ishannethsara5302
@ishannethsara5302 16 күн бұрын
​@@amilakumara94ඊයා හොරා
@shanika-e6q
@shanika-e6q 15 күн бұрын
😂😂😂
@Radeeshwr98
@Radeeshwr98 13 күн бұрын
​@මේ ඉන්නේ එහෙම ගොබ්බයෙක් 😂amilakumara94
@tharushadimalshi9499
@tharushadimalshi9499 20 күн бұрын
මේ අත්දැකීම මීට සතියකට විතර කලින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදි ලැබුනා.ladies ලා ඔක්කොම කෙනෙක් තව කෙනෙක් ලගට ගිහින් හයියෙන්ම හිනාවෙවී බර කයිය..රාජ්‍ය සේවයට අවන්ක පිරිස නැතිව නෙමෙයි..ඒත් මේ වීඩියෝ එක හරියටම එතැනට ගැළපෙනව කියල මේක බලද්දි මතක් උනා
@senethmahewage12
@senethmahewage12 20 күн бұрын
Aththa
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 20 күн бұрын
Oya kochara galapunath ape ewanwa hadanawa boru
@tharushadimalshi9499
@tharushadimalshi9499 20 күн бұрын
@@chathurangaheenatigala2688 that's true
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i 20 күн бұрын
එකේ තමයි ඔහොම එවුන් වැඩිපුරම ඉන්නේ කොහෙත් එකයි බලන් යද්දී. කන්න පැයයි තේ බොන්න පැය බාගයයි. ඊටපස්සේ වැඩ කරද්දී පට්ට slow කුබියෙක් වත් පෑගෙයි ද දන්නේ නැ වගේ... 😁😄
@tharushadimalshi9499
@tharushadimalshi9499 20 күн бұрын
@@chathurangaheenatigala2688 true
@dinupalakmali586
@dinupalakmali586 19 күн бұрын
මෙච්චර කල් ඔයා කරපු ඔක්කොම videos පරාදයි මේකටනම් ❤🥺..acting superb 🔥 content creater කෙනෙක් විදියට මේ සමාජෙට කරන්න පුළුවන් ලොකුම මෙහෙවරක් ඔයා මේ කරන්නේ.. මිනිස්සුන්ගේ ඇස් පාදන contents මේවා.. Thank u lochi ❤ඇත්තටම මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ පොඩි මනුස්සයාගේ ඉදලා තමන්ගේ රාජකාරිය හරියට නොකරපු නිසා සහ රජයේ ආයතන වලට අද්‍යාපන සුදුසුකම් නැති අයට දේශපාලන මාර්ගයෙන් රැකියා ලැබුනු නිසා
@prasadisenaviratha
@prasadisenaviratha 11 күн бұрын
Aththamai eka hari ❤️🫂
@Naveenmihiranga-j2z
@Naveenmihiranga-j2z 20 күн бұрын
තනිකඩ කොල්ලො කෙල්ලො සෙට් එක ලයික් එකක් දාන්න 😌🌝
@solotravelwithisuru-ou1oq
@solotravelwithisuru-ou1oq 18 күн бұрын
කපුකම් කරනවද? 😂
@jayanthirathnayaka566
@jayanthirathnayaka566 16 күн бұрын
නිකන් කිචර බං
@thuryamag111
@thuryamag111 20 күн бұрын
පාලකයො හදන්න කතා කරන ගොඩාක් උන් දන්නෙ නෑ තමනුත් හැදෙන්න ඕන කියල.. අපේ මිනිස්සු හැදෙනකන් මොන පාලකයටවත් මේ රට හදන්න බෑ..
@jayanthirathnayaka566
@jayanthirathnayaka566 16 күн бұрын
ඔයත් එහෙමනෙ හලො
@chalanikariyawasam16
@chalanikariyawasam16 6 күн бұрын
මාත් කියන්නෙ ඒකමයි.... මිනිස්සුන්ගෙ ආකල්ප හැදුන දාක, මේ රට දියුණු වෙනවා ❤
@binulkulathunga7524
@binulkulathunga7524 20 күн бұрын
එනකන් පරන වීඩියො බල බල හිටියේ කව්ද....?❤
@user-wq8cb2px9f
@user-wq8cb2px9f 20 күн бұрын
mama ehema tamai hitiye
@malithanuhas6752
@malithanuhas6752 20 күн бұрын
මම ❤❤
@JanithNishantha-mi6ug
@JanithNishantha-mi6ug 20 күн бұрын
❤❤❤❤❤❤
@chinthanasenarathna5161
@chinthanasenarathna5161 20 күн бұрын
මමත් 🫠
@DilhaniRathnayaka-h1u
@DilhaniRathnayaka-h1u 20 күн бұрын
Math
@user-mz9ne9fy4h
@user-mz9ne9fy4h 20 күн бұрын
නියමයි ලෝචි office වලට ගියහම මේ වගේ දේවල් සිද්ධ වෙනවා අද කාලෙට බොහොම වටින විදිහට ඔයා මේ වීඩියෝ එක හදලා තියෙනවා ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 20 күн бұрын
ලෝච් ඔයාගෙ contents fantastic 👌❤️🔥 ඇත්තටම අපේ රටේ මේ වගේ පිනට පඩ් ගන්න සමහරක් රාජ්‍ය සේවකයොන්ට ඔයා වගේ (පෙති ට්ක දිය කරල පොවන්න කලින් හිටපු) කොන්ද පන තියෙන කෙලින් වැඩ කරන්න පුලුවන් සාදාරන අය ආවොත් මේ රට දියුනු කරන්න පුලුවන් ❤️ අන්තිමට අර දුන්න පෙත්ත වගේ එකක් ඇත්තටම අපේ රටේ ජනාධිපති ඉදන් සුලු සේවකයට වෙනකම් දෙන්න පුලුවන් දවසක් ආවොත් අපි හැමෝටම නිදහසේ සතුට්න් ඉන්න පුලුවන් වෙයි ❤️ මේ vidio එකටනම් අනිවාම ඔයාට aword එකක් ලැබෙන්නම ඕනි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 youtuberslgen මන් දැන්නම් වැඩ්පුරම ආස ලෝච්ට මේ වගේ සුපිරි වැඩ ට්කක් තව ඕනි good luck lochi ❤️😍
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@ChamaraAwishka
@ChamaraAwishka 20 күн бұрын
සැබෑම දක්ශයෙක් ලෝචි කිය්න්නේ .මේකිට සම්මාන වලින් ඉතිරෙන්න ඕනි .නියමයි ලෝචියෝ .❤❤❤❤❤
@rengandilrukshi7299
@rengandilrukshi7299 20 күн бұрын
නියම වැඩක්.. ඇත්තටම මේ වගේ පෙත්තක් කම්මැලි රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න පුලුවන් උනානම් 🙏🙏
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@dahalexander
@dahalexander 20 күн бұрын
පෙත්ත බීපු උන් තමයි පිස්සු කෙලින්නේ. මැඩම් හොඳට ඉඳලා අවුල් වුනේ පෙත්ත බිව් නිසා.
@luckysam5534
@luckysam5534 20 күн бұрын
මේකෙ මුල් ටික බලද්දි තරහා ගියා ලංකාවෙ රාජ්‍ය සේවයේ සැබෑ ස්වරූපය සහ මිනිස්සුන්ගෙ ඇත්ත 😢 thank you ලෝචි❤❤❤
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@PoDdA-g2t
@PoDdA-g2t 20 күн бұрын
ලෝචිට ආදරේ අය ලයික් කරමු❤❤❤❤❤
@Kasthuridiary
@Kasthuridiary 19 күн бұрын
ඇත්තටම ඒකනම් හිතට දැනුනා😢 මිනිස්සු කොච්චර දුක්විදිනවද, තමන්ගෙ රාජකාරිය කරානම් කොච්චර වටිනවද, ? ❤
@Auto-wm4zc
@Auto-wm4zc 20 күн бұрын
Lochiට ආදරේ අය මේ කොනට ❤
@gayanlakmal3494
@gayanlakmal3494 20 күн бұрын
මන් අධ්‍යාපන සහතික ගන්න බත්තරමුල්ලෙ ගිහිල්ලත් මෙන්න මේ වගේමයි වුනේ.අයිස් ගහන සෙට් එකක් ඉන්නෙ එතනත්.සහතික ගන්නවනම් උදේම එන්න ඕනලු උන් කියනව.එදා සිකුරාද දවසක්.ආපහු සදුද එන්නලු.මන් බන්ඩාරවෙල ඉදල ගියේ.සදුද වෙනකන් කොහේ ඉන්නද.හොද වෙලාවට එක හොද මිස් කෙනෙක් ඉදල එයාට ඉන්ටර්ව් එකට යන්න ඕන නිසා අදම දෙන්න කිවුව.අරුන් ඒත් අකමැත්තෙන් කියනව අද කොහොමද දෙන්නෙ ගගා.විනාඩි පහේ වැඩේට ඒ.අන්තිමට අර මිස් කිවුව නෑ නෑ අදම දෙන්න කියල.ඒ මිස් නොහොටියානම් මන් සෑහෙන්න අසරණ වෙනව.රාජ්‍යසේවකයොනම් මහ ජරාම යක්කු ටිකක් ඉන්නෙ ලංකාවෙ.ඒ අතර රාජකාරිය අවංකව කරන කිහිප දෙනෙක් ඉන්නව.ඒ මිනිස්සුන්ටත් එපා වෙනව ඇති අර බහුතරය නිසා.
@KiyushiOnara
@KiyushiOnara 20 күн бұрын
ED eka gananam ktha krnn epa..lanakwe inna kalakannima ewun tika eka athule inne..😑😑😑 mm dwas 3k giya sahathika tika ganna.. eka dwasin krgnn bari una.. anthimta cakuth arn denn una.puluwnthram mawa rasthiyadu kara..
@pahandialwis9148
@pahandialwis9148 18 күн бұрын
ඕකුන්ට හෙන හතම ගහනව. ඕකුන් කන කෑම එකත් වස වෙනව. පර බල්ලො
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 18 күн бұрын
Oya hariyata hari ❤. Mata penna be okunwa hena 7 nemei 67 gahanna oone. Man lankawe nemei inne, eth vacation giya welawata Government eke wedak karaganna giyahama thuuuuuu kiyala hithenawa ewunwa.ekata me ratawal private, Government kiyala ne okkoma services excellent.
@shanika-e6q
@shanika-e6q 15 күн бұрын
හැමතැනම එහෙම තමා 😢
@cgeneration1962
@cgeneration1962 12 күн бұрын
And it is for these kinds of people that our politicians are promising salary increments.
@Zilongirl
@Zilongirl 20 күн бұрын
ලෝචි live එකක් එනවට කැමති කවුද
@B2k-u1t
@B2k-u1t 20 күн бұрын
😢
@deepikakodikara5744
@deepikakodikara5744 20 күн бұрын
මම
@user-tv2rl9dt2t
@user-tv2rl9dt2t 20 күн бұрын
Mama ❤❤
@user-xs7ve1jh4p
@user-xs7ve1jh4p 19 күн бұрын
Mn😊😊😊😊
@sewminigunasena
@sewminigunasena 16 күн бұрын
Mama
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 20 күн бұрын
නියමයි නියමයි..මේක බලලවත් ලංකාවේ ඔෆිස් වල ඉන්න උන් හැදුනොත් ලොකු දෙයක්😂
@wasanaboxing
@wasanaboxing 20 күн бұрын
ඇත්තටම යාලු... වටිනා අදහසක් ... අපේ රට මේ තරම් පහලට වැටිල තියෙන්නේ තමත්ගේ වරද තමන්ට නොපෙනෙන නිසයි... හිනාවෙවී බැලුවට මමත් මෙතනමයි... ස්තුති ❤
@sdhananjayaofficial8910
@sdhananjayaofficial8910 20 күн бұрын
එකෙන්ම ඇත්තක් , ත්‍රිවිධ හමුදාව , පොලිස් ඇරෙන්න රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතනය ඔක්කොම මේ වගේ , මේ හැත්ත අපේ සල්ලි වලින් පඩි අරන් අපිට ටෝක් දෙන උන් , ලොචි කීවා වගේ ඒම කරන උන්ගේ හතර වලිගේ උන්ටම හෙන ගහන්න ඕනී 😊
@Padamasiri771
@Padamasiri771 20 күн бұрын
අම්මෝ පොලීසියේ ඉන්නෙ දෙයියෝ😂
@powerofyou1111
@powerofyou1111 19 күн бұрын
Yeah Sri Lankan police is ultra efficient 😂😂
@SanjeewaChathuranga-ox7bv
@SanjeewaChathuranga-ox7bv 18 күн бұрын
ඇත්තටම ඇත්ත. කොහෙත් එකයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන ❤❤❤
@sltcgaming4788
@sltcgaming4788 20 күн бұрын
පෙරලියක් ඇති කරන්න ජන්දෙ අරකට ජයවේවා මෙක ට ජයවේවා කියලා රැස්විම් වල කතා අහලා වැඩක් නෑ, තමන් කරන්න වැඩේ හරියට කරානම් ඇති ,රට වෙනස් කරන්න කලින් තමන් වෙනස් වෙලා ඉන්න , ආදායම මදිනම් ආදයම් වැඩිකර ගන්න උත්සාහ කරන්න ❤
@hedemu1902
@hedemu1902 20 күн бұрын
මොන ආණ්ඩුව ආවත් මේ රට හදන්ඩ බෑ කාලකන්නි නිලධාරි ඉන්නකම් 😢😢😢😢😢😢😢
@hariyaeverything3626
@hariyaeverything3626 20 күн бұрын
ඉතින් අන්ඩුවෙ ඉදන් හරක්නෙ ඉන්නෙ එනිසා ලොකු තැන මුලින් වෙනස් කරන්න ඔනෙ
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 18 күн бұрын
​@@hariyaeverything3626 gon katha kiyanna epa .loku thana wenas karala thiya makalawath mun wge niladarin hadanna ba
@Osi00
@Osi00 4 күн бұрын
අනේ ඔය නිලධාරීන් පත්කරන්නෙත් උන් එක්ක එකතු වෙලා ගසා කන්නේ ඔය දේශපාලකයින් තමයි දේශපාලනයෙන් ම තමයි මේක වෙනස් කරන්න ත් පුලුවන් .වෙනසක් කරමු මේ පාර
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 20 күн бұрын
පෙත්ත දිලා ලස්සනට වැඩේ ගොඩ ගත්තා නෙද දැන් සැපද සනීපද අපිටත් හරිම සතුටුයි තොපිටත් එහෙම ද බොලව්??? එහෙනම් දිගටම මතක් කරලා පෙත්ත ගනිල්ලා හොදේ. ලෝචි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuhasamarasekara
@anuhasamarasekara 20 күн бұрын
පලවෙනි ලයික් එක මගෙන් ❤❤❤🎉🎉🎉🎉
@suhasisathischandra1950
@suhasisathischandra1950 20 күн бұрын
ඉස්තුති ලෝචි මේවගේ දෙයක් දැම්මාට 🙏 පසු ගිය මාස ගානෙම, අම්මා ගේ පෙන්ෂන් එක හාදා ගන්න call ගත්තාම කිව්වේ මාස ගනන් වල ඒවා, රට වටෙන් එන ඒවා file ගොඩගැහිලා කියලා. Department of Pension.. කට්ටිය සවස 4.00pm off. 5.00 ඇරෙන ඔෆ්ස්.කතා කරන්නේ හරිම rude.
@elitarantula2833
@elitarantula2833 10 күн бұрын
ඉක්මනට ඔයාගේ අම්මගේ pension වැඩේ කරගන්න ලැබේවා 🙏🏻
@iweegill
@iweegill 19 күн бұрын
මගේ තාත්තා දැන් retire වෙලා මාස ගානක්. ඉසුරුපායෙන් විමර්ශනයක් කරා 2022 ඉදන් තාම ඉවර නෑ, අද වෙනකන් තාත්තට pension එකත් නෑ. තාත්තගේ වැරැද්දක් නෑ කියලත් එයාලා දන්නව. නුවර ඉදන් ඉසුරුපායට 7 පාරකට වඩා ගියා. Monday call කරන්න අර දවසට call කරන්න ගගා තාත්තව රස්තියාදුකාරනව උන්. Lochi ge වචන ටික loudspeaker එකකට දාලා ඉසුරුපාය ඉස්සරහින් ගිහින් තියන්න හිතුනා. Thanks lochi BTW ❤
@ama_girl22
@ama_girl22 20 күн бұрын
මේ කතාව නම් ඇත්ත රජයේ ආයතන මෙහෙමයි 😂 8 පාස් උන් දාගෙන කනවා මේක. 😂
@ama_girl22
@ama_girl22 20 күн бұрын
ලෝචී යන්න ඕනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. 😂
@rjj7825
@rjj7825 20 күн бұрын
මෙදා පාර තමයි හොඳම පෙත්ත දුන්නෙ 😂😭
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@Osi00
@Osi00 4 күн бұрын
මෙදා පාර හරි ම තීරණය ගමු .වෙනසක් කරමු අනිවාර්යයෙන් ම
@TashiVibodya
@TashiVibodya 19 күн бұрын
මරු අනේ තව videos දාන්න අක්කේ මරු අනේ ඔයා. ඉස්සරහට ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ 🥰♥️
@chandanadissanayaka5682
@chandanadissanayaka5682 20 күн бұрын
ලෝචිට අදරෙ අය මෙ කොනට ❤
@lovindupalani1000
@lovindupalani1000 19 күн бұрын
හිනාව මැදින් ලොකු ආදර්ශයක් දෙන කතාවක් ❤️නියමයි ලෝචී්😍
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 20 күн бұрын
සාරියට ලෝචියගෙ ලස්සන😊❤
@pradeepakumudini7177
@pradeepakumudini7177 19 күн бұрын
Mfesmbsäbjczcbnmkoode and to 🎉
@d.s.taudioaudio5908
@d.s.taudioaudio5908 19 күн бұрын
what
@inokaperera4613
@inokaperera4613 20 күн бұрын
ඇත්තමයි මෙහෙම අයිස් ගහන උන්නම් හැඳි ගෑවිලාම යන්ඩ ඕනි
@coversgate8540
@coversgate8540 20 күн бұрын
Godak durata issrata wada dan hodai..habai pradeshiya lekm karyala wage pradeshiya mattame awa nam thwama oohma thmai..habai ID office, passport office wage awa nam dan godak durata hadila thiyenne..Salute Lochi me wage ekak kalata❤
@nireshprabashana8572
@nireshprabashana8572 17 күн бұрын
මේක ලොකු ආදර්ශයක් දෙන කතාවක් මේකේ අත්දැකීම ලබන්න ලංකාවේ රජයෙ ඔෆිස් එහෙකට ගිහින් තියෙන අය දන්නවා.( උදාහරණයක් විදියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ) මම මේ කරුමය අත්විදපු කෙනෙක් THANKS ❤
@elitarantula2833
@elitarantula2833 10 күн бұрын
Maath 👍🏻
@slchannel5558
@slchannel5558 19 күн бұрын
පෙත්ත ඇත්තට හම්බෙනවා සැප් 21. ඔහොම ඉන්ට 😂 Good content 🎉🎉🎉
@janithaperera4942
@janithaperera4942 20 күн бұрын
පිං බත් කන සේරම දකීවා😂🫵
@Malith-v5w
@Malith-v5w 20 күн бұрын
අපි ඔක්කොමටම ලෝචිට හැදිච්ච පිස්සුවම හැදුනනන් කියල හිතෙනව 😅😅😅😅😅
@DilshaniWeerasinghe
@DilshaniWeerasinghe 20 күн бұрын
මේකනම් ඇත්තම ඇත්තක්. රජයෙ තැනකට වැඩක් කරගන්න ගියාම ඔහොමම තමයි. පුදුම චාටර් එකක් කන්න වෙන්නෙ 😢
@dilanuwan.2252
@dilanuwan.2252 20 күн бұрын
ලොචි වගේ කෙනෙක් හිටියනම් අපේ ag office එකේ අම්මෝ මිනිස්සු ට මාරම සහනයක්👍
@asithisuru3017
@asithisuru3017 19 күн бұрын
ස්කොල hospital ඇරෙන්න අනිත් හැම දේම pvt කරන්න ඔනේ
@hemanthabandara1600
@hemanthabandara1600 20 күн бұрын
ලෝචී අක්කි ඔයාගේ වීඩියෝ ලස්සනයි අලුත් එකක් එනකල් බලන් හිටියේ😊😊😊😊😊😊😊😊
@rajeewa1618
@rajeewa1618 20 күн бұрын
ලෝචිය ලස්සන සාරියට ..සුපිරි
@tharangadarshani7259
@tharangadarshani7259 20 күн бұрын
අනේ මේකට ලයික් 20ක් දාන්න
@nayomiperera7322
@nayomiperera7322 20 күн бұрын
ඇත්ත ..මෙි වගේ සිද්ධිවලට ඕන තරම් මුන දීලා තියනවා ..අපි වැඩක් කරගන්න ගියාම උන්ගෙ කෝලම් ඔක්කෝම ඉවර වෙනකන් ඉන්න ඕනේ..ලෝචි අක්කේ ඔයා ?👍
@oshadialton3865
@oshadialton3865 20 күн бұрын
ලොචිගෙ චරිතයට ලොකු අසාධාරණයක් උනා එකට ගොඩක් දුක හිතුනා හොඳ නිර්මාණයක් සුපිරියක්
@dahalexander
@dahalexander 20 күн бұрын
👍. අද ලෝචිගේ වීඩියෝ එකෙන් දුන්නේ කතාකල යුතු දෙයක්. office වල සේවකයින් වැඩ හරියට කරන්නේ නැතුව system change කරන්න කෑගහනවා. පාලකයින්ට බනිනවා. ඒත් ඇත්තටම සියළු ජනතාව තමන්ගේ duty එක හරියට කරනවනම් රටේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. අනික මේ කතාවෙන් දුන්නු හොඳම දේ තමයි හරියට වැඩ කරද්දි මානසික රෝගියා. පිස්සු කෙලිද්දි තමයි normal . අද ලෝචි දුන්නු පනිවිඩිය සියළු ජනතාව හරියට ගත්තනම්, මේරට ට හරියනවා. 👍❤️
@sajaniruwinika184
@sajaniruwinika184 20 күн бұрын
මේකනම් ඇත්ත දැනට මාස 8k වෙනවා අප්පච්චි නැති වෙලා අප්පච්චිගේ විශ්‍රාම වැටුප අම්මට හරවන්න දීලා මහනුවර ප්‍රදේශ ලේකම් කාර්යාලය ට තවමත් වැඩේ උනේ නැ හැමදාම අහද්දී අද හරි හෙට දන්වා අරයා අසන් කරන්න තියනවා කිය කියා වටේ යවනවා ඇත්තමයි පුදුම අප්පිරියාවක් එන්නේ රාජ්‍ය සේවය එක්ක මාස 8 ක් ගෙදරට කිසිම ආදායමක් නැ ලෝකෙටම ණය වෙලා ඉන්නේ අපි එ පඩිය හම්බ වෙනකල් 😢
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@danushikanayomi1054
@danushikanayomi1054 20 күн бұрын
කියන කතාව නම් ඇත්ත එත් හැමෝම එහෙම නැ.. හරියට වැඩ කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ වගේඅය නිසා වැඩ කරන මිනිස්සුත් දැන් ඒ මිම්මෙන්මයි මනින්නේ
@windy5483
@windy5483 19 күн бұрын
Ane ..😢
@LathaJayasinha-g5g
@LathaJayasinha-g5g 19 күн бұрын
Apeth thaththage pansion eka masa 4k thisse hadunna😢
@tharindudilshan8340
@tharindudilshan8340 14 күн бұрын
බැනපන් හොදට ගිහින්
@isurupathirana1257
@isurupathirana1257 16 күн бұрын
සුපිරි මේ video එක හැමදාමත් උදේට රජයේ office වල වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා දාලා වැඩ පටන් ගත්තා නම් මරු❤❤😊😊😊
@ne7055
@ne7055 20 күн бұрын
වීඩියෝ එක ලස්සනයි වගේ දහයට එන්නම්කො❤❤❤
@madushinisagarika7472
@madushinisagarika7472 19 күн бұрын
ස්තූති ප්‍රශස්ත ගායනා වැඩක් නෑ මේක අපේ රාජකාරිය ...නියමයි...❤දේශපාලුවො උඩ දාගෙන නටන මිනිස්සුන්ට කියන්න තියෙන්නෙත් ඔච්චරයි...රට හදන්න දියුණු කරන්න කියලා උඩ පුටුවලට යවන දේශපාලුවො අන්තිමට කරන්නෙ උන්ගෙ හත්මුතු පරම්පරා ගොඩදාගන්න එක...චන්දෙ කාලෙ නියම පණිවිඩයක් ...චන්දෙ පාවිච්චි කරනකොට දැන්වත් මොලයක් පාවිච්චි කරමු පරණ නිවුස් voice cut එහෙම බලලම...👍
@ManjanaMihisarani-mg3yc
@ManjanaMihisarani-mg3yc 20 күн бұрын
විඩියෝ එකක් දානකම් බලන් හිටපු අය මේ කොනට❤️👍🌼
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@madhavipraneethi9872
@madhavipraneethi9872 20 күн бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල මේ හැමතැනම මේ වගේ..ජරා සත්තු ඉන්නේ ...
@DileshaBasuru-ve6me
@DileshaBasuru-ve6me 18 күн бұрын
ඉවර උනා කියලවත් හිතුන්නෑ අනේ මරු ❤
@CT-dg2ge
@CT-dg2ge 20 күн бұрын
කියන්න වචන නෑ රිදෙන්න දුන්න පට්ට පට්ට පට්ට බ්‍රෑන්ඩ් එකක් ඔයා ❤
@thilakamaldeniya6948
@thilakamaldeniya6948 18 күн бұрын
රජයේ සේවකයින් ගේ තත්ත්වය ඔිකයි. වැඩ ක් කරවා ගන්න ගියොත් ඔය විදිහට මයි. මහජන යාට සලකන්නේ .ආදරෙයි ලෝචි.❤❤❤
@Osi00
@Osi00 4 күн бұрын
ශක්තිමත් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට මේ system එක change කරන්න ම ඕනි .මේ පාලන ක්‍රමේ වෙනස් කල යුතු මයි
@Supun.Govinda
@Supun.Govinda 19 күн бұрын
ඇත්තටම හොද එකක්. මෙහෙම හරි මිනිස්සුන්ගේ ඔලු හදන්න උදව්වක් දෙන එක.❤️
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 20 күн бұрын
Respect lochi 🔥❤️ දීලා අදත් රිදෙන්නම
@SamanSaman-pc8zi
@SamanSaman-pc8zi 20 күн бұрын
Maru lochiyoo❤❤ ආදරෙයි ❤❤ sudu❤❤
@isuruliyanaarachchi4333
@isuruliyanaarachchi4333 20 күн бұрын
තව විනාඩි 7 යි. එනකල් බලන් ඉන්නේ lochi අක්කේ🎁😄😃😍😍
@AlanPerera-t8t
@AlanPerera-t8t 20 күн бұрын
kzbin.info/www/bejne/noe2k3aLprCNZsUsi=-5IOIH-nMP0KUtbO
@TaniyaAmandi
@TaniyaAmandi 20 күн бұрын
හැමදාම වගේ නියමයි. ආදරේයි පැලෙන්න Lochi akke ❤❤
@Kuvinirisara
@Kuvinirisara 20 күн бұрын
ලෝචි ඔයා තමා හොදටම කරේ 😁🥰🤩💫🎀
@tissajayarathna1837
@tissajayarathna1837 20 күн бұрын
ඇත්තටම ලස්සනයි මේක 🌝🌝❤ loochige video ekk enkan balan inne mmath 🤗🤗
@chinthanasenarathna5161
@chinthanasenarathna5161 20 күн бұрын
සුපිරි කතා වක් හොදේ මේපාර😍😍😍😍😍😁😁😁😁✨✨✨✨
@dilkichandrasekara7541
@dilkichandrasekara7541 20 күн бұрын
මම මේ ලගදී ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියා 1 වැඩකට 10 රජයේ සේවකයෝ උන්ට වැඩ නෑ. දවල් 12 යනකොටත් ලග ලග මේස උන් එක්ක ගැහැණු පිරිමි මල් පලතුරු ,හොරා පොලිස් සෙල්ලම ඕපදුප කතාව. උගත් බුද්ධිමත් උන් නේ රාජ්‍ය සේවයට දාන්නේ photo copy ගහන්න වෙනම එකෙක්, කාර්‍යයාල කාර්‍ය්ය සහයක එකෙක් අනේ මං දා අපේ රටේ උන් ලැට් හෝදන්න හරි වෙනම position එකක් දායි. දවසෙන් කරල දෙන්න තියන වැඩේ මාසයක් කල් දානවා. නිකන්මයි දවස ගෙවන්නේ උන් සුරංගනා ලෝකයක් 🤣🤣🤣🤣
@MihinNimnada
@MihinNimnada 20 күн бұрын
ඉක්මනට ඔනේ විඩියෝ එක අපි බලන් ඉන්න්වා❤
@niroshamayadunna7304
@niroshamayadunna7304 11 күн бұрын
ඇත්තටම ඔව් 💐ගොඩාක් ස්තුතියි ලෝචි ❤ මේ වගේ පණිවිඩ සමාජයට දෙනවට
@user-eg3rd8ko2x
@user-eg3rd8ko2x 20 күн бұрын
ලොචිගේ video එකක් දානකන් බලන් ඉන්න මම 😂💕
@SeshanBhagye
@SeshanBhagye 20 күн бұрын
😂 කාන්තාරයේ ට වතුර වැටෙනවා වගේ දැං ගොඩක් අයගේ චැනල්. රැට්ටා එහෙම
@priya-zc8dy
@priya-zc8dy 17 күн бұрын
කාලීන මාතෘකාවකට හදපු වැදිය යුත්තන්ට වැදෙන වටින video එකක් .Good job lochi👍
@user-rq6ng7tj9x
@user-rq6ng7tj9x 20 күн бұрын
ලෝචිගෙ වැඩ මරූ..කියන අය කෝ❤❤කෝ
@shaseen8772
@shaseen8772 20 күн бұрын
ඇත්තටම ආසාවෙන් බලන්නේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ... ලස්සන ම ලස්සනයි අක්කියෝ...❤❤❤
@yennna
@yennna 20 күн бұрын
සුපිරියක් කියන කට්ටිය ලයික් එකක් දාන්න 🌝💖🫶.........
@bhagi20
@bhagi20 20 күн бұрын
එලම 🤟🤟 මරු කතාව මේ පාරනම් දීල තියෙන්නෙ..
@grd840
@grd840 20 күн бұрын
අද මගෙ උපන් දිනේ❤🎉 ලෝචිගෙන් තෑගි
@user-wq8cb2px9f
@user-wq8cb2px9f 20 күн бұрын
happy birthday ☺
@malithanuhas6752
@malithanuhas6752 20 күн бұрын
Happy birthday 🎉🎉 🎂🎂🎂❤
@grd840
@grd840 20 күн бұрын
Thank you all ❤
@user-ns2dj3ee9z
@user-ns2dj3ee9z 20 күн бұрын
Happy birthday ❤️
@gimhaniUpeshi
@gimhaniUpeshi 20 күн бұрын
Happy birthday 🎉
@Duleeofficial1111.
@Duleeofficial1111. 20 күн бұрын
කාලීන මාතෘකාවකට කරපු ලස්සන වීඩියෝවක් ලෝචි නියමයි නියමයි සුපිරිම සුපිරි ❤❤
@DinaraSathsarani
@DinaraSathsarani 20 күн бұрын
Me video eka nam supiri akke Niyamai Ikmanata thawa video ekak danna Adarei akke❤❤❤❤❤❤❤❤
@thilinikanchana261
@thilinikanchana261 19 күн бұрын
මේ vedio එකට නම් respect lochi❤ ඇත්තටම රජයේ ආයතන වල ගොඩක් උන් මෙහෙමයි .රටටත් බරක්. දේශපාලකයන්ට ම බැනල වැඩකුත් නෑ.මෙවා බලලවත් හැදෙනවා නම් හොඳයි 🙂😔
@aesthetic_taekook
@aesthetic_taekook 20 күн бұрын
හැමදාම කියනවා වගේ මරු හොඳේ ලෝචි අක්කේ. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ආදරෙයි ගොඩක් අක්කි ❤
@charu65
@charu65 19 күн бұрын
ඇත්තටම ඒ වගේ රජයේ කාලකන්නි නිලධාරීන් දැනටත් ඉන්නවා ඕන තරම්. මේ වගේ උන්ව ඒ කාර්යන් වලින් ඉවත් කරල හොද කාර්‍යක්ශම තාවයෙන් ඉන්න සේවකයන් හා පාලකයින් පත් කල යුතුයි..එහෙම නැතුව මේ රට රටක් විදියට ඉදිරියට අරන් යෑමට ඉතා අපහසුයි😊 ඒ වගේ අද video එකත් සුපිරි ❤🎉
@asithathushan9487
@asithathushan9487 20 күн бұрын
ලෝචි කාලෙට ගැලපෙන්න දීල තියෙනවා සුපිරියට.
@user-sz3bd1im9o
@user-sz3bd1im9o 19 күн бұрын
සුපිරියි..මේවා අදාළ පාර්ශව බලන්නම ඕනෙ..අපි විතරක් බලලා බෑ
@Slcarman
@Slcarman 20 күн бұрын
අප ඉක්මනින් බලාපොරොත්තුව 😂😂
@sandundilshan1789
@sandundilshan1789 20 күн бұрын
අඩේහ් . අපේ කොල්ලෙකුත් ඉන්නවනෙ... එල එල.....❤❤❤❤නියමයි. ..❤❤❤❤❤
@Dewmi12
@Dewmi12 20 күн бұрын
Lochi akkita adare aya like wassak demu ❤❤
@kawindisathsarani4402
@kawindisathsarani4402 20 күн бұрын
මාත් එහෙමයි ලොචි අක්කගෙ කතා එනකම් බලන් ඉන්නෙ.මන් ආසමකතා.මන් බලපුවත් අයෙ බලනව
@ChamodyaVibashini
@ChamodyaVibashini 20 күн бұрын
සුපිරි ලෝචි අක්කියෝ🎉❤
@ChaandaneeGamlath
@ChaandaneeGamlath 20 күн бұрын
ලෝචි ඔයාගේ විඩියෝ වලින් මම ආසම පෙත්ත විඩියෝ එකට.😊😊😊😊
@Thisakya0
@Thisakya0 20 күн бұрын
Enakan balan inne akke ❤ adarei dodak loch akkata adare ayako me paththata enna like karan yamuuu ❤️❤️❤️❤️😢
@rumeshfernando9684
@rumeshfernando9684 20 күн бұрын
Lochita adarei kiyala ubata like kalama uba gahanna denawada moda hutti
@nisalrashmitha9445
@nisalrashmitha9445 20 күн бұрын
😂
@geeshanisaduththara8012
@geeshanisaduththara8012 20 күн бұрын
Oh my god 😮​@@rumeshfernando9684
@YehwheuehejYeuwg8wiwj
@YehwheuehejYeuwg8wiwj 20 күн бұрын
Mama
@Thisakya0
@Thisakya0 20 күн бұрын
😢😂
@samansaladewapura5997
@samansaladewapura5997 19 күн бұрын
කනට ගැහුවා වගේ ඇත්තම දාල තියෙනවා. ❤
@Shenurishali
@Shenurishali 20 күн бұрын
මේක නම් සහතික ඇත්ත AJ Office eke nam ohommamii ammooo baaaaa
@ksamarafernando8582
@ksamarafernando8582 20 күн бұрын
මට මේ දේ (පගාව ගන්නේ නැ )එත් රස්තියාදුව සිදුවේමින් පවනිනවා…😢😢😢😢 මගේ ඒ ලියුම්ටික දැන් මාසේකට වැඩියි රස්තියාදුව දැන් ඔක්කෝම කරලත් ඒ ප්‍රාදේශිය සභාවේ … රැස්වේන සභා දිනයක් දිලා නැලු තාම ඒ නිසා එක සහතික කරගන්න බැරුව මම බලන් ඉන්නවා… 😢😢😢😢 මිට වඩා මේ අය මානුෂිය වේන්න ඔන ඒ වැඩ කරන තැන 20 කට වැඩිය ඉන්කවා එත් කිසිම දේයක් ඔනැකමින් කරනැ…. 😢😢😢 ගන්න පඩියටත් ණයයි… අපරාද සල්ලි නාස්තිය…. රටක් දියුනු වේද…????😢😢😢😢
@VinodiAmodhya9694
@VinodiAmodhya9694 20 күн бұрын
We are waiting ❤❤❤❤♥️💕
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 20 күн бұрын
Ane Lochiyoo❤peththak Dila hari weda karawaganna puluwannam loku Deyak Affa
@user-lr5fo8xf5y
@user-lr5fo8xf5y 20 күн бұрын
අපි බලාගෙන ඉන්නවා ඉක්මනින් දන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉දන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@DasuniHimansa
@DasuniHimansa 20 күн бұрын
අපේ ලෝචි වීඩියෝ එකක් දානකම්ම මම වගේ බලන් ඉදියේ කවුද❤😊
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1,4 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Paradeese | Episode 33 - (2024-09-11) | ITN
18:53
ITN Sri Lanka
Рет қаралды 305 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 996 М.
රෙද්ද | Redda - IRO Ft.Ashi @FrogDVlogs
12:44
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 1 МЛН
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
27:35
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН