Akkai Nangi - Part 4 (අක්කයි නංගියි)

  Рет қаралды 3,551,008

Lochi

Lochi

Күн бұрын

Akkai Nangi - Part 4 (අක්කයි නංගියි)
Directed by Lochana Jayakodi
DOP / Editor / Visual effects: Pasindu Perera
Cast:
Lochana Jayakodi
Rumesha Jayakodi
ක්‍රිශාන්ත 🐶
with love,
Lochi ❤️
Connect with me,
Instagram: ....
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 1 900
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අපි හිටපු video එකට තමයි නිකම් වත් නංගිව එක්කන් එන්න බැරි උනේ 😞😃
@Lochi
@Lochi 2 жыл бұрын
එතකොට මට කැපිල්ලනේ .... 😅😅
@yashii7588
@yashii7588 2 жыл бұрын
@@Lochi හායි ලෝචි අක්කෙ.. ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා 😌❤️ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.. 😘
@Tharukisapnadijayasooria
@Tharukisapnadijayasooria 2 жыл бұрын
@@Lochi ඉක්මනට තව එකක් දාන්න හැමදාම ඔයත් එක්ක lochi
@CharithCooray
@CharithCooray 2 жыл бұрын
අඩො ජනිතයා වයිෆ් දකී
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 2 жыл бұрын
සිරිල් අයියට ඒ නංගි කැමතිනම් මට ඒ වැඩේ කරන්න පුලුවන්.😅
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
තිබ්බ හොදම දෙබස තමා "අම්මත් හරියට මට සලකන්නෙ cricket board එක භානුකට සලකනවා වගේනෙ"😆 මරු අනේ ඔයාගෙ videos ❤️
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@amilapriyashantha6700
@amilapriyashantha6700 2 жыл бұрын
@@shehalfernando ඇඊ $
@kawishikanethni8656
@kawishikanethni8656 Жыл бұрын
😂
@ShiyaniDammika
@ShiyaniDammika 4 ай бұрын
ංචච්ච්​@@shehalfernando
@ShiyaniDammika
@ShiyaniDammika 4 ай бұрын
ංචච්ච්​@@shehalfernando
@ama3106
@ama3106 2 жыл бұрын
පව්ලේ වැඩිමලා ලෙස මාගේ කනගාටුවට ☹️ වීඩියෝ එක සෝයි අක්කි ❤❤👌
@nirmalajayasinghe5959
@nirmalajayasinghe5959 2 жыл бұрын
🙃
@kumuduniperera7140
@kumuduniperera7140 5 ай бұрын
Ekanam attha😢
@wmrssamarasinhasamarasinha3328
@wmrssamarasinhasamarasinha3328 4 ай бұрын
@rashi9746
@rashi9746 2 жыл бұрын
අසාදාරණේට ලක්වන පවුලේ වැඩිමලුන් දෙන්න බලන්න ලයික් එකක්😂😂
@Janith2001
@Janith2001 2 жыл бұрын
භානු වෙනුවෙන් වචනයක් ඇහුන එකක් පට්ට සතුටුයි 🇱🇰🇱🇰❤️
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share☺
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
❤❤❤❤
@gamingthanu6469
@gamingthanu6469 2 жыл бұрын
අනිව brothe
@user-tb1oc9lk5z
@user-tb1oc9lk5z 2 жыл бұрын
අනිවාරේන්
@hiru5362
@hiru5362 2 жыл бұрын
Aniwa❤
@sisuriminupama789
@sisuriminupama789 2 жыл бұрын
කොච්චර වුනත් අපේ අම්මා අක්කට වෙනමයි නංගිට වෙනමයි සලකන්නෑ ඒක ලොකු දෙයක්♥️
@sidathhettiarachchi4300
@sidathhettiarachchi4300 2 жыл бұрын
භානු වෙනුවෙන් වචනයක් ගැම්මක් තමා ලොචි අක්කෙ👌❤
@mlk9015
@mlk9015 2 жыл бұрын
මරු මරු 😂😂😂😂❤ භානුක ගැන ඇහුන ටිකට නම් ආස හිතුනා ❤️❤️
@user-ih1op8gj3m
@user-ih1op8gj3m 2 ай бұрын
😮J
@chandrachandra9225
@chandrachandra9225 2 жыл бұрын
බාලයට වැඩි සැලකිලි දුක් වෙන්න එපා ලෝචි හැමගෙදර ම ඒමයි.
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
ow ow 😁 hbei u tm wadipurm banum ahnne 😂😂✌🏻😇
@chathuanushki6331
@chathuanushki6331 2 жыл бұрын
Hapooo eke anith patta ape gedra😢😢
@hawr9169
@hawr9169 2 жыл бұрын
@@maduariyarathne2808 attac 😐
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@cricketlions7097
@cricketlions7097 2 жыл бұрын
හ්ම්ම්ම්
@Hasith640
@Hasith640 2 жыл бұрын
ඒක සුපිරී part 5 ඉක්මනට ඕනේ ලෝචියෝ 😊👍
@onetap9144
@onetap9144 2 жыл бұрын
ලයික් ගිගා කන්න
@naveenmadushanka8136
@naveenmadushanka8136 2 жыл бұрын
I like this series 🤣🤣
@shashirupasinghe
@shashirupasinghe 2 жыл бұрын
Ow ow
@lalithsamarasingha2487
@lalithsamarasingha2487 2 жыл бұрын
පවුලෙ වැඩිමහල් කෙනාට මාර විදිහට නෙද අසාධාරණකම් වෙන්නෙ 😤🥺😂 මටත් ඔහොම තමා😒
@user-lw5bb6zh6h
@user-lw5bb6zh6h 2 ай бұрын
ඒක ඇත්ත
@sandunikaushalya1992
@sandunikaushalya1992 Ай бұрын
Sirwt
@dineshharshana900
@dineshharshana900 Ай бұрын
Matath ehemai 😢😢
@athulaathula6087
@athulaathula6087 Ай бұрын
එකනම් ඇත්ත තමයි 😢
@tharu5412
@tharu5412 2 жыл бұрын
සුවහසක් කුඩම්මාගෙ සැලකිලිවලට ලක්වූ අක්කලාට විනාඩියක නිශ්ශබ්දතාවයක්😁😂😂
@jayani4209
@jayani4209 2 жыл бұрын
භානුක වෙනුවෙන් නැගීසිටීමට අපගේ ප්‍රණාමය ලෝචි අක්කෙ ❤️😍😁🔥💪☺️ මේ වීඩියෝ එකනම් මරු 🔥🔥🔥
@liana3711
@liana3711 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@WpParitha-hn7hm
@WpParitha-hn7hm 11 ай бұрын
🎉
@kavikaushalya
@kavikaushalya 10 ай бұрын
​@@shehalfernandoyou😢😮😅😊😢😂😅😊😂😊😊🎉😮😅😊😊 by Kevin by
@sududoni5060
@sududoni5060 2 жыл бұрын
බිස්කට් කතාව නම් සුපිරියි අක්කීයි❤️🥰🥰😂😂🤘🤘👍👍
@sududoni5060
@sududoni5060 2 жыл бұрын
@Nimsara Creative Academy ok akki
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Ow
@givindu
@givindu 2 жыл бұрын
අන්න සුපිරි. ඇඩ් බලලම එපා වෙලා හිටියෙ. කොලිටි වැඩක්. ❤
@stylishs.w
@stylishs.w Жыл бұрын
නංගි ගේ voice එකට පට්ට කැමති ....👍🇱🇰
@inokasadamali8377
@inokasadamali8377 10 ай бұрын
නංගි ගේ vpice එකට පටිට කැමති❤❤❤
@chavi.69
@chavi.69 2 жыл бұрын
පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂😂😂😂♥️♥️♥️♥️♥️
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
@G A M I N G W I T H P R O F E S S O R මමත්
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@kaweeshagayani5618
@kaweeshagayani5618 2 жыл бұрын
.
@ireshamadushani9802
@ireshamadushani9802 2 жыл бұрын
ඔයා හින්ට් ගහනවා අපේ ස'ට😂 සුවහසක් අක්කලගෙ කදුළු කතාව 😹 නියමයි අක්කි ♥️
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@AnilAnil-sd6el
@AnilAnil-sd6el Жыл бұрын
​@@shehalfernando Love❤
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
ලෝචිගේ නංගි නම් මරු... ❤ ලෝචියා කොහොමත් මරුනේ... ❤
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
😃
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
Advertise කරන්න හිතලා හදන වීඩියෝ් වලට වඩා මේවා entertaining කියලා හිතෙන්නේ මට විතරද ? ❤️❤️🙌
@C424c424
@C424c424 2 жыл бұрын
ලෝචි double acting කියල නම් කියන්නවත් බෑ ..සුපිරියි..😁😁👍
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඒක නම් ඇත්ත 👍👍❤️❤️
@thisukainol
@thisukainol 2 жыл бұрын
ඕයි 😂 මේ comment එක දැකල ඒක මතක් උනේ 😂lol
@nalakahewawasam6889
@nalakahewawasam6889 2 жыл бұрын
කියන්න බැරිනම් කොහොමද කියුවෙි
@amazingvideos8330
@amazingvideos8330 2 жыл бұрын
😁
@Applied96
@Applied96 2 жыл бұрын
*C4 24 Double double 😋
@yellinsathsara7250
@yellinsathsara7250 2 жыл бұрын
ඔන්න අක්කේ ආයෙත් ඔයා පරන ට්‍රැක් එකටම වැටිලා මට ගොඩක් සතුටු යි , අද වීඩියෝ එක මරු.. ජෝක්ස් එහෙම පදමට තිබ්බා හැමදාම මේවගේ ජෝක්ස් දාලා වීඩිඕ කරන්න , ඇඩ් නැතුව එතකොට තමා බලන්න ආස හිතෙන්නේ..... සුබ පැතුම් ❤❤❤❤
@sunilwimalaweera7582
@sunilwimalaweera7582 2 жыл бұрын
N mm c n n. Xn. Yn. Nbnxblxxdnbb b b nbn b b b nb b b. Bb nb hbbhb. Bob nb bbh b h හහ. පහ. හ. ප හණණහ. පහ. ප හ හ. පහb b hbbbbb h, mmbxbzb nb nzb nb nbb nbc M M M M
@buddhikajayaneththi2100
@buddhikajayaneththi2100 2 жыл бұрын
ඇත්තටම අන්තිම වෙනකන්ම හිතුවේ ad එකක් කියලා 😅😅😅 Love your content Akka ❤️
@supusri1789
@supusri1789 2 жыл бұрын
ඒක සුපිරි lochiyo ❤️❤️❤️❤️❤️ script එක මරු
@user-fw2qj6mp3i
@user-fw2qj6mp3i 2 жыл бұрын
පට්ට දැන් ලියන script නම්....😂🤘👍❤️🥰 බිස්කට් කතාව නම් සුපිරියි...❤️🥰😂🤘👍
@bigchamiya1896
@bigchamiya1896 2 жыл бұрын
නියමයි ලෝචි දැන්නම් නියමෙටම තියෙනවා කතාව . හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා ජයවේවා
@timashiheenatigala8506
@timashiheenatigala8506 2 жыл бұрын
Sript එකනම් පට්ට 🤩 දැන් නම් ආපහු වීඩියෝ බලන්න ආස හිතෙනවා😊♥️ සර් තමයි හොදටම කරේ 😂💔 බානුක වෙනුවෙන් කතා කරපු එකනම් වටිනවා ♥️
@modelwithdila9107
@modelwithdila9107 2 жыл бұрын
අම්මො.... මේ පාරනම් වීඩිඕ එක මාරම funy.....😂 අරයට රිදෙන්න ම දීලා..... ආඅ අනික ඔයාගෙ අක්කෙ කැටෙ එකත් මරු...😂.. තව එකක් එඩිටින් නම් පට්ට...😂
@__-fn4bw
@__-fn4bw 2 жыл бұрын
Funny.....කොහෙන් තාත්වික acting එනවද මන්දා.තව දිගට වීඩියෝ එක තිබ්බා නම් කියලා හිතුනා.lv u lochi akki❤️😘
@mohomedshifan9856
@mohomedshifan9856 2 жыл бұрын
Ad eka enakam math balan hitiya 😂😂
@maheesha4114
@maheesha4114 2 жыл бұрын
අක්කි ඔයා නියමට වීඩිඕ කරනවා.ඔයානම් සුපිරි.අක්කයි නංගියි පර්ට් 5ත් ඕනා.
@maheesha4114
@maheesha4114 2 жыл бұрын
Like එකක් වත් දන්නකෝ.😇🙏🙏
@nuthu__90
@nuthu__90 2 жыл бұрын
Part 5 පුලුවන් ඉක්මනට ඕනි අක්කියෝ❤️😊
@maliya766
@maliya766 2 жыл бұрын
භානුක වෙනුවෙන් කතා කලාට thanks ලෝචියො😁❤️❤️
@udayaweihena9836
@udayaweihena9836 2 жыл бұрын
ඒක මරු ජෝක් එකක් ඇතුලේ රටේ ප්‍රශ්න මිනිසුන්ට මතක් කරලා දෙනවා 👍😏👏🤣🤣
@Rushini559
@Rushini559 2 жыл бұрын
ලොචි අක්කෙ මේක නම් නියමයි 😂👍
@niroshadias1129
@niroshadias1129 2 жыл бұрын
Lochi කියන්නේ සම්මාන ගන්න ඕනි සමාජශිලි පොලවෙ පය ගහල ඉන්න අති දක්ෂ අක්කා කෙනෙක්. Good luck අක්කේ. අපේ ගෙදර ඉන්නවා අක්කයි නංගී එක නිසා ඕවා අපි 3න් දෙනාම බලලා විනෝද වෙනවා.
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
👍🏻
@shanoowikrama4304
@shanoowikrama4304 6 ай бұрын
😍
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 2 жыл бұрын
අඩො සිරා 400යිද දන්නෙත් නෑ යකො සැමන් කෑව කාලයක් මතක නෑ 🤭🤭🤭 ආණ්ඩුවට බුදුසරණයි 😂😂😂😂😂😂
@user-le9qm6kk3f
@user-le9qm6kk3f 3 ай бұрын
මේ වගේ අක්කගේ නංගිගේ තියෙන දේවල් අපිට තව ඕනේ
@neranjiprarthana5379
@neranjiprarthana5379 2 жыл бұрын
කතා දෙකක් නෑ ලෝචි අක්කේ..සුපිරි ❤......රටේ ප්‍රශ්න ගැන හීන් නූලේ කතා කරා නේද 😂😂😂............සුපිරි acting ❤
@thamodiherath5459
@thamodiherath5459 Жыл бұрын
තමෝදි
@C424c424
@C424c424 2 жыл бұрын
ඒ අම්මගෙ ගව්ම නම් අමතක වෙන්නේ නැහැ කවදාවත් ..😁😁👍
@sehansanethsarani5484
@sehansanethsarani5484 2 жыл бұрын
අපේ අම්මත් මේවගේ
@sanula7521
@sanula7521 2 жыл бұрын
සුපිරියෝ , ❤️❤️❤️❤️ ලෝචී අක්කී ඉක්මනට part 5ඕනේ .
@user-tb1oc9lk5z
@user-tb1oc9lk5z 2 жыл бұрын
හැමදාම වගේ සුපිරියක් තමා❤
@xxxtentacionfan2234
@xxxtentacionfan2234 2 жыл бұрын
ලෝචී අක්කා සුපිරියි ගොඩක් මම ආසයි මේ video එකට අක්කයි නංගියි 5ත් කරන්න මරු 😂😂😊💖💖💖😂😂
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 жыл бұрын
අන්න ඕවනෙ අපිට ඕනෙ. ❤❤❤❤❤❤u r the best lochooo..... අක්කයි නංගිය්ය් 2න්ම මරු.👍💐❤❤❤
@shiran4362
@shiran4362 2 жыл бұрын
සුදු වෑන් එකකින් සාවාරියක් ගිය පලමු ස්ත්‍රීය ලෙස ඉතිහාසගත්වීමට යන ලකුනු 😁
@sanelishehara3749
@sanelishehara3749 2 жыл бұрын
අදසහ් නම් හරිම creative 🥰 දැන් නම් ලෝචි බ්‍රෑන්ඩ් එකක් වෙලා ❤️🤗
@indunilprabath2839
@indunilprabath2839 Жыл бұрын
🎉😂❤Tyuuieuejjejdjd
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Great. Super contest. Thanks Lochi akki. Super entertaining. 🤭👍 'අක්කයි,නංගියි' 😅
@harshi9403
@harshi9403 2 жыл бұрын
ෂෝක් අනේ.ඉක්මනට අනිත් කොටස් ටිකත් ඕනෙ.සුපිරි 👍👍👍❤️❤️❤️❤️❤️❤️
@chavi.69
@chavi.69 2 жыл бұрын
අම්මත් හරියට මට සලකන්නේ අර Cricket Board එක භානුකට සලකනවා වගේනේ😂😂. භානුක රාජපක්ෂ වෙනුවෙන් නැගී සිටිම වෙනුවෙන් ඔබට අපගේ උත්තමාචාරය ලෝචි අක්කේ😍. Nice Script Lochiyooo🥰🥰.
@widanapathirana1813
@widanapathirana1813 2 жыл бұрын
පල යන්න බොටා 🤣
@nethsara69
@nethsara69 2 жыл бұрын
@@widanapathirana1813 me bot kenek nemw bn
@tharebelssrilankan1673
@tharebelssrilankan1673 2 жыл бұрын
බා## රාජපක්ෂගෙ ලොකුද දන්නෑ....
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@ranjithwaransooriya3447
@ranjithwaransooriya3447 2 жыл бұрын
සුපිරි නංගියෝ 💜️💜️😂😂😂😂😂 පට්ට ආතල් 😂😂😂
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru lochi akka video eka සුපිරි ජය වේවා
@CMNisal
@CMNisal 2 жыл бұрын
1:56 Perfect Clone Acting 👌
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
ක්‍රිශාන්තත් ඇවිත් රංගනයෙන් දායකත්වය ලබාදෙන්න..😍😍❤️❤️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ජය වේවා.. !! 🙏 💛
@Shaligirl___
@Shaligirl___ 2 жыл бұрын
භානු වෙනුවෙන් වචනයක් ඇහුන වීඩියො එකක්..❤️ ගොඩක් ලස්සනයි අක්කේ..❤️
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
Lochige කට නම්..😄👌 මතකයේ රැදුනු මියුරු ගීත නව මුහුණුවරකින් රසවිදීමට අප හා එකතුවී සිටින්න යාලු...ඇවිත් බලන්න..හොදයි නම් සහයෝගයක් දෙන්න...🙏❤️🇱🇰
@samithaindika1835
@samithaindika1835 2 жыл бұрын
හා හා
@wendigo807
@wendigo807 2 жыл бұрын
Higannek😂
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
💗💗 කචා බදන් song එකේ ඇත්තම තේරුම සිංහලෙන් 😍😯👇👇kzbin.info/www/bejne/fYeciKhvm9miicU&feature=share
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@shanayt1371
@shanayt1371 2 жыл бұрын
අදරෙයි අක්කියෝ ඔයා රේස් එකේ පට්ට විදියට රගපානවා 😍😍😍😍
@kalmithdarshanarathnayaka255
@kalmithdarshanarathnayaka255 2 жыл бұрын
අද එකත් සුපරි ... Part 5 onii.... 😂😂😂😂😇😇😇😇
@oshadeeomaya5046
@oshadeeomaya5046 2 жыл бұрын
Wow! Excellent and brilliant. Your script is gaining very very superb. Your double acting is superb, sometimes I can't remember it's both you. Waiting for our next comeback with a new video.!!❤️♥️❤️♥️
@thamodiherath5459
@thamodiherath5459 Жыл бұрын
තමෝදි
@chamod2003
@chamod2003 2 жыл бұрын
බාලයට තමා වැඩි සැලකිලි.ගැම්මක් තමා 😎✌😂
@bhanurap5097
@bhanurap5097 2 жыл бұрын
Na pissuya balayata salakanne na
@sahanfonseka3750
@sahanfonseka3750 2 жыл бұрын
කන හරහා මොලයට...මරු ලෝචියෝ....🥰🥰🥰
@samanthasisiruwan509
@samanthasisiruwan509 2 жыл бұрын
ambeee akkai nangi ekak aaye enakam goedak kal balan hitiya ............
@kaveegamage8882
@kaveegamage8882 2 жыл бұрын
සුපිරි 😍
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
එක ගලෙන් ලෝචී අක්කි කුරුල්ලො සේරම කපලා😂💔
@mithilaranasinghe7051
@mithilaranasinghe7051 2 жыл бұрын
අම්මෝ ලොචියෝ හිනස්සලා මරන්නද හදන්නේ 🤣🤣 සුපිරි හොදේ .❤❤ good luck nangi ❤❤
@roorah19
@roorah19 2 жыл бұрын
`දැන් සැපද????´😂 Wow she nailed it🌚😂
@amandadewmini5561
@amandadewmini5561 2 жыл бұрын
Yeah
@amandadewmini5561
@amandadewmini5561 2 жыл бұрын
Damn true 🤣
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
ලස්සනයි නියමයි ..සුභ අනාගතයක් ...
@dkmr9570
@dkmr9570 2 жыл бұрын
Bhanuka වෙනුවෙන් අපි ඉන්නවා හැමදාම. මේ ලංකාවේ හැටි, වැඩකාරයට තැනක් නෑ.. ඔලුව පහත් කරන් එහෙමයි...එහෙමයි... කියන උන්ට තමා හැමදේම ලැබෙන්නෙ.
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 2 жыл бұрын
මරු අනේ දැන්නම් පාඩම් කරන්න ❤️මොලේ ඉඩදෙයි
@dklewies2741
@dklewies2741 2 жыл бұрын
O l da 🥲
@wasanaabesingha5391
@wasanaabesingha5391 2 жыл бұрын
දෙන්නෙක් ඉද්දි ඔහොමනම් ගෑණු ළමයි තුන්දෙනෙක් ඉන්න අපේ ගෙදර කොහොම ඇද්ද 😂😂😂😂😂
@sandsacademy23
@sandsacademy23 2 жыл бұрын
Haththike thama 😂😂😂
@wasanaabesingha5391
@wasanaabesingha5391 2 жыл бұрын
@@sandsacademy23 😂😂😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
ඇඩ් එකක් නොවිච්ච එක නම් ඔයාට ලොකු පිනක් ලස්සනයි වීඩියෝ එක ක්‍රිකට් මතක් කරපු එකට තෑන්ක්ස්
@n-2kyt635
@n-2kyt635 2 жыл бұрын
සුපිරි අක්කි ඔයාගෙ ඔක්කොම වීඩියෝ වගේ.බැලුවා💖😇
@Rashinda123
@Rashinda123 2 жыл бұрын
ඒකනම් සුපිරි ආ..Part 5 ලගදිම ඕනෙ අක්කී♥️🤗
@Noname-il3tu
@Noname-il3tu 2 жыл бұрын
Ow lochi akki😘
@naradawarnasundara8941
@naradawarnasundara8941 2 жыл бұрын
ඇත්තම සුපිරි ස්ක්‍රිප්ට් එකක්..
@NIMASL
@NIMASL 2 жыл бұрын
නියමයි අක්කේ සුපිරී.
@RVSONGS610
@RVSONGS610 2 жыл бұрын
අඩේ ලෝචියා පස් වෙනි විව් එක මගෙන් 😂😂එල එල කෙම්ලේ..මහත් වෙලා යකෝ .ගොඩ කාලෙකින් බැලුවෙ ❤️
@nethushidiumeshi1458
@nethushidiumeshi1458 2 жыл бұрын
චුට්ටක් විතර මහත් වෙලා ලස්සනයි අක්කෙ හැමදාම ඔය වගෙ විඩියො දාන්න අපෙ සපොට් එක හැමදාම ඔයාට තියෙනවා බුදු සරණයී😊💖
@malaniherath9960
@malaniherath9960 2 жыл бұрын
අනේ අක්කි තව අක්කා නංගි පාට් 5 එකත් දාන්නකෝ අනේ අනේ ane😊😍
@malaniherath9960
@malaniherath9960 2 жыл бұрын
ඔව් අනේ දාන්නකෝ අක්කි
@umayas7338
@umayas7338 2 жыл бұрын
තව බලාපොරොත්තු උනා... anyway love it ❤️❤️
@user-dm1iz2ow4w
@user-dm1iz2ow4w 2 жыл бұрын
අවුරුදු 15කට කලිං හම්බ වුන gift එකක් මාමට අමතක ඇති කියමුකෝ ඒක උනාට නැන්දට මතකද කියල කව්ද දන්නෙ 😉😉😂
@a__b__h2722
@a__b__h2722 2 жыл бұрын
අම්මො එනකන් බලන් හිටියෙ අක්කෙ..❤ keep it up... Good luck Akki ❤❤💫
@THENUEditZ2005
@THENUEditZ2005 2 жыл бұрын
කපුටාස් හිට් ද ප්ලේන්😂😂😂
@VNishu630
@VNishu630 2 жыл бұрын
කපුටා උඩින් ගිහින් ප්ලේන් එකේ වැදිලා ආර්ථිකේ කඩන් වැටෙනවා... එහමවත් හිතලා අපි හිත හදා ගමු 😌😅💔
@shanaff767
@shanaff767 2 жыл бұрын
මේක එනකම් තමයි බලන් හිටියෙ පට්ට අක්කියෝ..... ❤❤❤❤
@sahassaneera9451
@sahassaneera9451 2 жыл бұрын
සුපිරි අක්කේ මරු❤️❤️❤️😀
@dulniethugala1290
@dulniethugala1290 2 жыл бұрын
The fact tht this is so relatable with the situation I struggle with my sister 😂😂😂
@dilinigamage4332
@dilinigamage4332 2 жыл бұрын
අද නම් මරු ලෝචි අක්කා ❤️😂
@piumaltiktok7569
@piumaltiktok7569 2 жыл бұрын
අනෙහ් අම්මෝ ඒකහ්😁 මරු මරු මරේ මරු🥰❤️ජය වේවා ලෝචි අක්කේ පට්ට ලස්සනයී🌝❤️ අක්කේ වීඩියෝ එක😊
@wijesekarathanu8039
@wijesekarathanu8039 2 жыл бұрын
නියමයි නංගී ❤️❤️❤️ අක්කයි නංගියි 1 2 3 කොටස් ආසාවෙන් බැලුවා කීප වතාවක්ම..අනෙක් කොටස් ටිකත් ඉක්මනින් ගේන්න නංගි 🌸🌸🌸
@sandaninishaya7853
@sandaninishaya7853 2 жыл бұрын
'දැන් සැපද' ඒකැල්ල පට්ට 🔥
@rukmalkuruppu0115
@rukmalkuruppu0115 Жыл бұрын
ඔයා btsලට කැමතිද ?❤❤
@shehanfernando8005
@shehanfernando8005 2 жыл бұрын
Patta patta 👏👏👏👏👏👏👏👏
@ishandanushka2110
@ishandanushka2110 2 жыл бұрын
Ammo eka supiri lochi 🙂🥰🤟
@kpopstatus7539
@kpopstatus7539 2 жыл бұрын
ලෝචි අම්මගේ ගව්ම වෙනස් වෙන්නෙ නැති එක නම් මරු ඒ ඇදුමටත් හින යනවා ලෝචි අක්කේ😹😹😹❤️
@maruthribala
@maruthribala 2 жыл бұрын
ලෝචිගෙන් අදත් සුපිරියක් 😂❤️
@priyanthakumara3037
@priyanthakumara3037 2 жыл бұрын
Attatama alut aka niyamai tawa oni 💚💚💚💚💚
@tophitsstudio2205
@tophitsstudio2205 2 жыл бұрын
මරු මරු 😹👍
@SahanDevinda_
@SahanDevinda_ 2 жыл бұрын
හම්බෝ ඒකනම් ආතල්..... 🤣🤣🤣 Part 5 ඕනෙ ඕනෙ ඕනෙ ඕනෙමයි.
@dumindavitharama3607
@dumindavitharama3607 2 жыл бұрын
ලෝචි අක්කා වීඩියෝ්‍ එකක්දාලා තියනවා කියල දැක්කහම උඩ පැන්න අය ලයික් කරන්න...😋😋😋😋😋😋😋
@digesiyaththra
@digesiyaththra 2 жыл бұрын
ලමයි හදන විදින බලල ඩේටා ටික ඉවර කරමු😁😁😁😁😁😁✌✌✌✌🍻🍻🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
ගොඩාක් කාලෙකට පස්සෙ මේ චැනල් එක බැලුවෙ...මේව තමයි සුපිරි...ඉස්සර මතක් උනා..😌🤘❤️‍🔥🇱🇰
@thisarisewwandi9472
@thisarisewwandi9472 2 жыл бұрын
පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😍😍😍♥️♥️♥️♥️♥️😅😅😅😅
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 45 МЛН
චමරි අතපත්තු වගේ 😍 #shorts
0:57
Sirasa TV
Рет қаралды 289 М.
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
Lochi
Рет қаралды 1,1 МЛН
පතෝල | Snakegourd  ft. ලෝචි
5:53
Ratta
Рет қаралды 9 МЛН
Malsaara | මල්සාරා | Valentines Special - Lochi
19:56
Dancing Into Ai World (Audrey)
0:19
Hugo Valentin
Рет қаралды 12 МЛН
Парень Совершил Большую Ошибку 😂
0:21
Глеб Рандалайнен
Рет қаралды 4,6 МЛН
Сын своего отца 😂
0:15
Pavlov_family_
Рет қаралды 985 М.