වාසනාව නිරන්තරයෙන් ඔබ ළග රැදෙන වාසනාවන්තම පුද්ගලයෙක් වෙන්න !

  Рет қаралды 108,874

Universe In You

Universe In You

2 ай бұрын

වාසනාව නිරන්තරයෙන් ඔබ ළග රැදෙන වාසනාවන්තම පුද්ගලයෙක් වෙන්න ! #lawofattraction #manifestation 🧿 #luckygirlsyndrome #srilanka #sinhala

Пікірлер: 1 100
@JUSTME_AN2
@JUSTME_AN2 2 ай бұрын
මට A9ක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!
@Sewwandisumathipala2001
@Sewwandisumathipala2001 2 ай бұрын
Oya mula idalama kohomd patan gaththe
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
@@Sewwandisumathipala2001 oyata tynne oyata one dewl labuna wage wishwyat sthuthi kranna.
@dmihi
@dmihi 2 ай бұрын
මාව Top Rank list එකට රැගෙන ආවාට මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමී..🙏💜️💜️
@senhas_g6072
@senhas_g6072 2 ай бұрын
congratulations oyataa❤🎉
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
Congratulations ❤
@Ashii-vlogs
@Ashii-vlogs 2 ай бұрын
Congratulations halo . Halo oyata mata direct mg akk dann widihak nadd mn me para al karan girl kenek
@isuriovindiya3643
@isuriovindiya3643 2 ай бұрын
Congratulations ❤
@kavindurukshan2059
@kavindurukshan2059 2 ай бұрын
Congratulations. I wish you to success your future goals.
@thavindyashehani5993
@thavindyashehani5993 2 ай бұрын
Azraa අක්කි මට උසස් පෙළ විභාගයෙන් AAA සාමාර්ථ 3ක ඉහළම ප්‍රතිඵල ලැබුනා❤. මට ගොඩක් සතුටුයි. ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤️☺️
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 Ай бұрын
Very good ❤
@KS20005
@KS20005 2 ай бұрын
අක්කේ ඇත්තටම මම ඉස්සර සෑහෙන්න overthinking කෙනෙක්. මම හැම පොඩි ප්‍රශ්නයක්ම අල්ලන් අඬන එකයි දුක් වෙවී කල්පනා කරන එකයි විතරමයි කරේ. මට මං ගැන කිසිම විශ්වාසයක් තිබ්බෙ නෑ ඒ කාලේ. මම කොච්චර මහන්සි උනත් මට ඒවට හරියන්න පොඩිවත් හොඳ result එකක් ආවෙ නෑ. ඉතින් ඒවා නිසා තව තව මම negative විදිහටමයි මං ගැන හිතුවේ. ඒත් දැන් ටික කාලෙක ඉඳන් මං මගේ හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරා.මොන දේ උනත් ආහ් මේක උනේ මගේ හොංදට මේකෙන් මම මෙහෙම හොද දෙයක්නේ උනේ කියලා හිතන්න ගත්තා. අනික් අය ප්‍රශ්න ආවම කලබල වෙලා දඟලද්දී මම ඒ හැම එකකම හොඳ පැත්ත දැක්කා.ඇත්තටම මට පුදුමයි මගේ ජීව්තේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා අක්කේ. මම කරන කියන් හැමදේම හරි ගියා. හැමතැනකින්ම මට ප්‍රශංසා ලැබුනා හැම තැනකම මාව කැපිලා පෙනුනා මාව ඉස්සරහට ගියා. මට දැනුනා දෙයියනේ මම මාරම වාසනාවන්තයි කියලා. හැමෝම මං ගැන පුදුම උනා. දැන් මට කිසිම ප්‍රශ්නෙකදි නිකමටවත් negative සිතිවිල්ලක් එන්නෙ නෑ. ඒ හැම එකකදිම හිතෙනවා මේක උනේ මගේ හොඳට කියලා. හැමදේම උනේ මගේ වාසනාවට කියලා. මම ඒ නිසා දැන් හැමදාම සතුටින් ඉන්නවා. පොඩිම.පොඩි දේකින් පවා ලොකු සතුටක් දැන් මට දැනෙනවා. අනික් අයට ලේසියෙන් නොලැබෙන අවස්ථා මට ලේසියෙන්ම ලැබෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සාර්ථක වෙනව මගේ ඇස් ඉස්සරහදිම මට පේන්න ගත්තා. ස්තූතියි ඔයාට ගොඩක් මේ දේවල් අපිට කියලා දෙනවට ❤🥺 මම මේ ලෝකේ පිළිගන්න සදාතනිකම සත්‍යයන්ගෙන් එකක් තමා law of attraction කියන්නේ. මම ඒකෙන් වැඩ ගත්තා අක්කේ🥺❤️
@lasnitharushika2764
@lasnitharushika2764 2 ай бұрын
That's true ❤
@livonpadhmila6413
@livonpadhmila6413 2 ай бұрын
❤❤❤
@user-bh2mo7nf4b
@user-bh2mo7nf4b Ай бұрын
ඔයාට මට හැමෝටම මේ තරම් ලස්සන ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි❤
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 Ай бұрын
විශ්වයට ස්තූතියි වන්ත වෙනවා!♾💗🐼
@thashmikoshila4707
@thashmikoshila4707 2 ай бұрын
මම කොරියන් එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්නෙ. දැන් අවුරුද්දක් වෙනවා තවම මට යන්න ආවෙ නැහැ. ඔයාලා හැමෝම මගේ හීනෙට මට ඉක්මනට ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවද...ඒ වගේම ඔයාලගේ හීනත් ඉක්මනට ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්ව මාතාවට ස්තූතියි
@oshadikaushalya9328
@oshadikaushalya9328 2 ай бұрын
ඔයාට කොරියාවට යන්න ලැබුණු එක ගැන මම සතුටු වෙනවා!! Congratulations!!🤗🙏💖
@prabhvishwadini8152
@prabhvishwadini8152 2 ай бұрын
@user-jy6mm1lt1s
@user-jy6mm1lt1s 2 ай бұрын
අනිවාරෙන් ඔයාට යන්න ලැබෙයි ❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Budusaranai
@thashmikoshila4707
@thashmikoshila4707 Ай бұрын
@@oshadikaushalya9328 ස්තූතියි 🙏
@walkinggodnessi11111
@walkinggodnessi11111 2 ай бұрын
ආදරණීය විශ්වය, මා ලියූ උසස්පෙළ විභාගයෙන් මා හට A 3ක් ලබා දී අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත්කර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා පත් කර දුන් ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වේවා....♥️♥️
@Catwalk.lk369
@Catwalk.lk369 2 ай бұрын
මගේ තාත්තාව ඉක්මනින් සනිප කරලා දුන්නට ආදරණිය විශ්වමාතාවට අනේක වරයක් ස්තුතියි ❤❤ 11:11
@user-lb1ub9zk9e
@user-lb1ub9zk9e 2 ай бұрын
2023 උසස් පෙල විබාගෙන් මට හොදම ප්‍රතිඵලයක් සමග මම කැමතිම විශ්ව විද්‍යාලයේ කැමතිම ඩිග්‍රිය කරන්න විශ්ව මාතාවගෙන් අනේකවාරයක් ආශිර්වාද ලැබේවා!❤
@PaskaranDilani-rx7hx
@PaskaranDilani-rx7hx 2 ай бұрын
2023 (A/L) විබාගේ A+ සාමාර්ථ 3ක්‌ දි. ක රෑන්ක් 150 ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාල තේරී පත් වීම ගෙන විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි වෙමි 🙏♥️
@TharushiDananjana-ug2et
@TharushiDananjana-ug2et 2 ай бұрын
ලබන සතියේ එන O/l exam එකෙන් මට A9 ලාබාදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤❤
@nilaniwasana4868
@nilaniwasana4868 2 ай бұрын
Wish u luck ❤❤
@rukmal4511
@rukmal4511 2 ай бұрын
නිදහසේ හිතල බලන්න ඇපි හැමෝම ගොඩක් වාසනාවන්තයි🍀🍀🍀🍀🍀🥰😍 , මේ විඩීයෝ එක බලන්න ලැබීමම කොච්චර වාසනාවක් ද, අපිට මේ ලැබිල තියන ජීවිතේ වසනාවන්ත කරන ඒන්ජල් කෙනෙක් ඔයා❤❤❤
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 2 ай бұрын
Myyyyy Azraaaa Angle 👩‍⚕️🩺🥇🥳🥳🥳♥️♥️♥️ මගේ ආදරණීය Azra අක්කට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 2023 උසස් පෙළ විභාගයෙන් A+ සාමාර්ථ 3 ක් ලබා ගෙන කොළඹ වෛද්‍ය පීඨයට තේරී පත් වීම පිළිබදව මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .....🥇🥇🥇🩺🩺🩺👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️🥳🥳🥳🥳
@universeinyou
@universeinyou 2 ай бұрын
Congratulations darling !!! ✨💜 godak sathutui idiri wadakatyuthu siyalla sarthka wenna kyl prarthna krnwa !!!
@senhas_g6072
@senhas_g6072 2 ай бұрын
congratulations 🎉❤
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
Congratulations ❤
@mycf6
@mycf6 2 ай бұрын
Thama Result avith nehe, Anagathe plan karala varthamanaye jivath veyan bn !
@imeshalakmali6721
@imeshalakmali6721 2 ай бұрын
Man mge jivithe godak watila inna welawe ඔබ තුමියගේ අවවාද ගොඩක් හයියක් උනා.ඔබ තුමියට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙන්න ඔනේ..විශ්ව මාතාවට ස්තුතියි❤
@user-vv5zx7sr9n
@user-vv5zx7sr9n 2 ай бұрын
මට 2023 A/L උසස් පෙළ විභාගයට A3 ක් ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පීඨයට තේරීම ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි .❤❤
@Aliyadesilva
@Aliyadesilva 2 ай бұрын
මාව colombo medicine තේරි පත් වීම ගැන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි වෙමි ❤️🙏
@devindithiloka2512
@devindithiloka2512 Ай бұрын
වාව් 😍
@-sanju-2611
@-sanju-2611 2 ай бұрын
ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති🥺❤️ 11:11🎉
@Yeshagamlath2578
@Yeshagamlath2578 2 ай бұрын
අක්කි මම දැන් අවුරුදු 2ක් විතර මේ දේවල් බලනවා කරනවා ... මට මේදේවල් නිසා හිතාගන්න බැරි තරම් ඉවස්සීමක් හැමදෙයක් දිහාම ලස්සනට බලන්න පුලුවන් වෙලා තියෙනවා.. මම හිටියට වඩා ගොඩක් ප්‍රියමනාප වෙලා මට මේ වෙනස ගොඩක් හොදට දැනෙන්වා අක්කී ඔයාගේ පොටොස් පවා මං ගැලරි එකේ තියන් ඉන්නේ ඔයාව දැක්කත් හිතට ලොකු නිදහස්ක් දැනෙනවා ඔයාට ගොඩක් පින් මේ මිනිස්සුන්ට මෙහෙම් උදවු කරන එකට .. ❤💫
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
2023 A/L විභාගයෙන් A3 ක් ලැබිලා ඉන්ජිනේරු පීඨයට තේරීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤😊
@LeoMessi-te1ds
@LeoMessi-te1ds 2 ай бұрын
තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅
@daminikawshalya9646
@daminikawshalya9646 2 ай бұрын
Congratulations 🎉
@sansala4905
@sansala4905 2 ай бұрын
Congrats ❤
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
@@LeoMessi-te1dslow of attraction gana danne nathnam katapiyan inna. 👍
@renukapriyadarshani8754
@renukapriyadarshani8754 2 ай бұрын
තව සතියකින් එන o/l exam එකෙන් 9A score කරන්න මට විශ්වයෙන් ලබා දෙන ශක්තියට,ආශිර්වාදයට ඒ ජයග්‍රහණය මට උදා කරල දෙනවට මගේ ආදරණීය වීශ්වය ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි ❤🌌
@nawodyasathsarani4346
@nawodyasathsarani4346 2 ай бұрын
මම දැන් හැමදාම උදේට නැගිට්ට ගමන් කරන්නේ self affirmations කියලා හැමදේටම ස්තූති කරන එක. දැන් මගේ දවස හරිම positive. මං හරිම ආසාවෙන් දවස පටන් ගන්නේ & ඉවර කරන්නේ. කලින් මට negative දේවල්මයි හිතුනේ. දැන් එහෙම නෑ. ❤❤❤
@mashiranathunga7480
@mashiranathunga7480 2 ай бұрын
මේක ඇත්ත ❤♾️🫶🏻
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
🧚‍💗🦋🌏
@hansanikavindya6096
@hansanikavindya6096 2 ай бұрын
ඔව්‍ ඒක ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි ❤
@charukadilshan4599
@charukadilshan4599 2 ай бұрын
මම මගෙ girl friend විදිහට හොයන්නෙ අක්කි වගේ Girl කෙනෙක්. එයාව මට ලං කරල දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@Nadu.140
@Nadu.140 2 ай бұрын
මාගේ ජපන් වීසා එක මට ලබා දුන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී❤
@amandi281
@amandi281 2 ай бұрын
Japura campus select වෙන්න පුළුවන් result එකක් ලබාදීම ගැන විශ්වමාතාවට ගොඩාක් ස්තූතියි 🌝💓 Thankyou so much my angle 👀✨
@nayanaindika4061
@nayanaindika4061 2 ай бұрын
2023 A/L විභාගයට ABC ප්‍රතිඵල ලබා දුන් මගෙ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ❤️❤️
@LeoMessi-te1ds
@LeoMessi-te1ds 2 ай бұрын
තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅
@daminikawshalya9646
@daminikawshalya9646 2 ай бұрын
AAA anne oyata❤
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake 2 ай бұрын
Ai ABC..🙃 3A s target krnn..
@sansala4905
@sansala4905 2 ай бұрын
Congrats for 3A s
@user-pf1su5qp3c
@user-pf1su5qp3c 2 ай бұрын
2023 AL විභාගයෙන් A 3ක් ලබාගෙන ඉංජිනේරු පීඨයට තේරීමට හැකියාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.🙏🙏
@sherlitekla5374
@sherlitekla5374 Ай бұрын
මගේ දුවට නිරෝගී බව ලබාදුන් විශ්වයට ස්තූතී ❤️
@lorryclubsl7849
@lorryclubsl7849 2 ай бұрын
මට ලබන සතියේ තියෙන o/l exam එකෙන් A9 ක් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි
@nelupadias5479
@nelupadias5479 2 ай бұрын
මට ඇමෙරිකාව ට යාමට ලැබුන නිසාවිශ්වයට❤ ස්තුති වන්ත වෙමි 🌎✨🕊️
@user-ib8lh6vi3g
@user-ib8lh6vi3g 2 ай бұрын
මාව 2023 උසස්පෙළ විභාගයෙන් විෂයන් 3ම සමත් කරදුන් විශ්වයට ස්තුතියි.. 🧿💐💜🌸✨🧿
@dinisuru3383
@dinisuru3383 2 ай бұрын
මාව වෙනස් කරේ මට මම තුලින්ම මාව දකින්න ඉගැන්නුවෙ මේ විශ්වය . ඉතිං මගේ ශක්තිය මේ මගෙ ආදරණීය විශ්වයේ ශක්තියයි.♥️🌍වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.ඇත්තමයි අක්කා.විශ්වය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්.අපේ හිතේ positive ධනාත්මක චින්තනයක් ඇතිවුනාම විශ්වයේ ආශිර්වාදය අපිට ලැබෙන්නෙ ගොඩක් ඉක්මනට.ඒ දේ මම ගොඩක් අත් දැකීමෙන් දැක්කා.ඇත්තමයි විශ්වයේ ආශිර්වාදය අපිට ලැබෙන්න ගත්තම හිතාගන්න බැරි විදියට ජීවිතේ වෙනස් වෙනවා.අපි වෙනස් වෙනවා.හැමදේම හොද විදියට වෙනස් වෙනවා.⁣හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏♥️
@ShalikaMaduwanthi-qh1jw
@ShalikaMaduwanthi-qh1jw 2 күн бұрын
වසන වන්තයි කියලා හිතනවා ...
@lifemusic4144
@lifemusic4144 2 ай бұрын
උසස් පෙළ විභාගයෙන් මා හට සරසවි වරම් ලබා දුන් මාගේ අදරණීය විශ්ව මාතාවට බොහෝ සේ ස්තූති වන්ත වෙමි!කෘතවේදී වෙමි...!💚🎉🫂...ඔබ සැමට ජය වේවා...!
@dil595
@dil595 2 ай бұрын
මම නර්සින් lecture කෙනෙක් වුනාට විශ්වයට ස්තුතිවන්ත වෙමි ❤
@kaveeshaoneli_1111
@kaveeshaoneli_1111 2 ай бұрын
මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනේ අක්කි ඔයා නිසා හා මේ විශ්ව මාතාව නිසා.. ඔයාව හම්බුන දවසේ ඉදන් මම වෙනස් උනා.. ඔයාව මුණගස්සපු විශ්වයටත්..අක්කිටත් අනෙක වාරයක් ස්තුතියි..ස්තුතියි... ✨🤍💐🕊️
@user-dv2wc7zo2g
@user-dv2wc7zo2g 2 ай бұрын
මම 2023 A/L exam එකෙන් A+3 අරන් campus ekata theruwa විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .
@Leaa_77
@Leaa_77 2 ай бұрын
මම අති විශිෂ්ට සාමාර්ථයක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව මම විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි,Thank you Azraa akki♥️🍃🌍✨
@imeshanethmini8466
@imeshanethmini8466 2 ай бұрын
2023 A/l විබාගයට A 3 ක විශිශ්ට ප්‍රතිඵලයක් ලබා දී විශ්ව විද්‍යාල වරම් ලබාදුන් විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වෙමි.❤️
@kaushanibhagya2191
@kaushanibhagya2191 2 ай бұрын
ඔයාගෙ වීඩියෝ නිසා අපේ ජීවිත පුදුම තරම් ලස්සන වෙනවා Thankyou verymuch angel 🥺🫶
@saliyabrathnayake-qn9fi
@saliyabrathnayake-qn9fi 2 ай бұрын
උසස් පෙල විභාගයෙන් ෆස්ට් ශයි එකෙන්ම දිස්ත්‍රික් රෑන්ක් 4 අරගෙන කොලබ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වීමට ශක්තිය,වාසනාව,ආශිර්වාදයන් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!!! ❤️ස්තුතියි ආදරනීය විශ්වය!!! ❤️ Thank you so much Azzra akki 😊❤️
@_VISHUDDHA
@_VISHUDDHA 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවගෙන් බිහිවුණ මැණිකක් හමුවීම ම වාසනාවක්. ප්‍රභාෂ්වර සිතක ආලෝකමත් බව අවට සිටින සියල්ලන්ගේ ම ජීවිත සුවපත් කරනවා🌎🙏✨. හැමදාමත් නිදුක්ව නීරෝගීව සතුටින් ඉන්න පුළුවන් වාසනාවන්ත ජීවිතේකට ආශිර්වාද වේවා✨🙏♥️. පරිස්සමෙන් ඉන්න මැණිකේ 🦋💫❤.
@universeinyou
@universeinyou 2 ай бұрын
Thank you 🙏🏻🌍✨✨✨💜
@Senuri_akesha
@Senuri_akesha 2 ай бұрын
මා හට ලබන සතියෙ ලියන OL exam එකට A9ක් ලබා දුන් මාගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් සිතූතියි ❤🎉 thank you my univers 🌹 thank you my angle✨️🫶
@universeinyou
@universeinyou 2 ай бұрын
Congratulations 💚
@mycf6
@mycf6 2 ай бұрын
Hawai dupath chinthanaya
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
Congratulations 💖
@HashJahinthantrige
@HashJahinthantrige 2 ай бұрын
Ow oyatath matath exam liyana hamotama...❤
@chalanikarunarathna6654
@chalanikarunarathna6654 2 ай бұрын
Congratulations ❤
@NoRA-diaryy
@NoRA-diaryy Ай бұрын
2023 A/L විභාගයෙන් 3A ලබාගෙන colombo university cs faculty තේරීම ගැන විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි🥰
@Rashmikadhananjani-uw2sv
@Rashmikadhananjani-uw2sv 2 ай бұрын
2023 A/l exm ekata A 3 ලබාදුන්න ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ❤️
@dmszone7195
@dmszone7195 2 ай бұрын
අද චුට්ටක් හරි සතුටින් ඉන්නෙ ඔයාගෙ channal එක නිසා. මාත් ගොඩක් වාසනාවන්තයි..❤❤👼👼💖😘😘
@user-zv5qe8cu6e
@user-zv5qe8cu6e 2 ай бұрын
2023 A/L exam එකේ මට 3As ලබා දුන්නට විශ්ව මාතාවණි ස්තුතියි !
@poorlanka861
@poorlanka861 2 ай бұрын
මම හිතන්නේම මං වාසනාවන්තම කෙනා කියලා...❤❤❤ 2024 කොරියානු භාෂා විභාගය සමත් කර දුන් වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🌼🌼🌼🌼🌼
@ong_07
@ong_07 2 ай бұрын
ලබන සතියේ එන O/L exam එකෙන් මට A9 ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි..... Thank you so much my universe, Thank you so much my angels.... ❤✨🌼🍀I love my universe & I am so Lucky! 🍀🌼✨♥
@sudda6915
@sudda6915 2 ай бұрын
First semester exam හොඳින් පාස් කරලා දුන් ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි ❤
@TashmikaLithmi-sq7hg
@TashmikaLithmi-sq7hg 2 ай бұрын
මං A /L වලට AAA ගත්ත නිසා විශ්වයට ගොඩක් ස්තුතියි ❤‍🩹මං ගොඩක් වාසනාවන්ත ගෑනු ලමයෙක් ♥️
@KasuniNimesha-bu3gc
@KasuniNimesha-bu3gc 2 ай бұрын
❤2023 AL විභාගයෙන් මා හට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාදී පේරාදෙණිය විශ්ව විදයාලයට සරසවි වරම් ලබාදුන් විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූති !!! ❤
@maheeshagamage
@maheeshagamage Ай бұрын
මමත් ගොඩක් කැමතියි ඔයආ වගේම සුන්දර මනසක් තියන girl කෙනෙක් වෙන්න. ඇත්තටම ඔයා හරිම ලස්සනයි ❤
@pushpasilva398
@pushpasilva398 2 ай бұрын
උසස් පෙල ප්‍රතිඵලය ලෙස A සාමාර්ථ තුනක් ලබා දුන්නට ස්තුතියි විශ්වය ❤
@mashiranathunga7480
@mashiranathunga7480 2 ай бұрын
මං දැන් ගොඩක් ශක්තිමත් මං ගොඩක් වෙනස් වෙල මං ධනාත්මකව හිතන එක ගැන මට ම සතුටුයි මං හුගක් සතුටු වෙනව මේ හැමදේට ම වචනවලින් උදව් කරන අක්කේ ඔයාටත් මං ස්තූතිවන්ත වෙනව ආදරණිය විශ්වයට ගොඩක් ස්තූතියි🩷♾️
@devindithiloka2512
@devindithiloka2512 Ай бұрын
කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් වීමට ආශිර්වාද කල විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 2 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ගැන දැනගත් දවසෙ ඉදල අද වෙනකම් මගේ ජීවිතය සම්පුර්ණයෙන් ම වෙනස් උනා...විශ්ව මාතාව අපට අවශ්‍ය හැමදේම ලගා කරනව.අනේකවාරයක් ස්තුතී.අපි හොද හිතින් ප්‍රාර්ථනා කරන ඕනිම දෙයක් අපට ලගා කරගන්න පුලුවන්.මගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ❤️මන් දැන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ.ඒ හැමදේටම හේතුව මගෙ විශ්ව මාතාව ❤️
@poornimanethmini3992
@poornimanethmini3992 2 ай бұрын
හැමදාම හොදම දේ අරන් එන අපේ ඒන්ජල් අස්‍රා ඔයා නිසා මන් ගොඩක් මගෙ නෙගටිව් ගති නැති කරගත්තා..ඔයාට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🧚‍♂️💟
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@malithiruwanjala7303
@malithiruwanjala7303 2 ай бұрын
2023 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට A සාමර්ථ 3ක් ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයට තේරී පත් වීම පිළිබඳ මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏🙏🙏🙏
@daminikawshalya9646
@daminikawshalya9646 2 ай бұрын
Congratulations
@Imasha_Welivita
@Imasha_Welivita 2 ай бұрын
මට වැදගත් photo shoots කරලා ඒ තුලින් සල්ලි හම්බකරලා අවශ්‍ය හැමදේම ගැනීමට හැකි වීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏
@mesh351
@mesh351 2 ай бұрын
ඕනම වීඩියෝ එක ඕනම වෙලාවට 🥺❤️
@boyscando8235
@boyscando8235 2 ай бұрын
මගේ අයියටත් මම මේක පෙන්නුවා අක්කි. එයාගේ ජීවිතේට ඕනිම කාලෙදි තමා එයාට මේ video එක හම්බ උනේ. ස්තූතියි අක්කිටත් ආදරනීය විශ්වයටත් 🙏🙏🙏🙏✨✨✨❤️❤️❤️
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@boyscando8235
@boyscando8235 2 ай бұрын
@@universeinyou ❤️🥰🙏✨
@rashmibhagya8077
@rashmibhagya8077 2 ай бұрын
I am a very lucky girl. I will pass my exam .thank you so much ❤️
@Rdp23289
@Rdp23289 2 ай бұрын
මට A2 B1 ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා
@senevirathna4611
@senevirathna4611 2 ай бұрын
ඔයාට ගොඩාක් පින් අක්කි ❤
@Ashanxdeshapriya
@Ashanxdeshapriya 2 ай бұрын
ස්තුතියි අක්කේ ගොඩාක් ✨🌍🧚‍♀️
@dingdong6661
@dingdong6661 2 ай бұрын
මගෙ අක්කා...මම ඔයාට හරි ආදරෙයි..ඔයා නිසා තමා LOA ගැන දැනගත්තේ...❤❤❤මගේ ජිවිතේ වෙනස් උනා❤❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜 godak sathutui hamadama sathutin inna 💚🌍✨✨✨
@dingdong6661
@dingdong6661 2 ай бұрын
@@universeinyou ❤️❤️❤️❤️
@harshinadika6306
@harshinadika6306 2 ай бұрын
බොහොම ස්තුතියි!!! 🥺❤️
@IsuriWikramasingha
@IsuriWikramasingha 2 ай бұрын
ගොඩක් ස්තුතියි azraa akkkeee....❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක්
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
නමස්කාර වේවා උත්තමාවිය🙏🙏🙏
@Chandima_Ranasinghe.
@Chandima_Ranasinghe. Ай бұрын
අනිද්දා ඉදම් ලියන්න පටන් ගන්න O/L විභාගයට A9 ක් ලබා දුන් විශ්වයට ස්තූතියි.💞
@NethmiVihara-vf2qy
@NethmiVihara-vf2qy 2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ❤🌸
@user-pb8bs8dm7v
@user-pb8bs8dm7v 2 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කි❤
@user-td2pv3in8t
@user-td2pv3in8t 2 ай бұрын
Thank you මගෙ අක්කි 😍❤
@ManushiSanjeena
@ManushiSanjeena 2 ай бұрын
මගේ youtube චැනල් එක දියුනු වීම ගැන විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමි❤
@thiliniamaradiwakara3436
@thiliniamaradiwakara3436 2 ай бұрын
බොහෝමත් ස්තුතියි නංගි ❤
@dikovitadkgs2118
@dikovitadkgs2118 2 ай бұрын
ආදරෙයි akkiyo ගොඩක් ස්තූතියි 🥰😍💜💜💜💜💜💜💜❤️❤️❤️❤️💗💗💕💫🧚‍♀️🧚‍♀️
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 2 ай бұрын
Thank you so much ekka oyage vedio walin godak dewal jeewitheta igena gannawa ❤
@saralalakmali5084
@saralalakmali5084 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි මගෙ ජීවිතය දවසින් දවස ලස්සනට ගලාගෙන යනවා මං හරිම වාසනාවන්තයි එවගෙම මං හරිම ශක්තිමත් මට මං ගැනම හරිම සතුටුයි මං මගේ බලාපොරොත්තු මගෙ හින වලට යන විදිහ බලද්දී මට මං ගැන හරිම සතුටුයි මට මගේම කියලා නිවාසක් ගත්තා ඉතාලියේ මං ආසකරන විදිහට ස්තුතියි විශ්ව මාතාවට
@user-jw2us6kt5v
@user-jw2us6kt5v 2 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤❤❤❤ ඔයාගෙ මගපෙන්වීම්වලට ස්තුති අක්කී❤
@VishuddhiUththara-et3ni
@VishuddhiUththara-et3ni 2 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ❤️🦋 ආදරනීය විශ්ව මාතාවනි බොහොම ස්තුතියි ❤️🍀
@user-bm6yb6gn3i
@user-bm6yb6gn3i 2 ай бұрын
O/l විභාගයට මුහුණ දෙන හැමෝටම හොදට විභාගේ ලියන්න ඒවගේම හොදම ලකුණකට යන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා ♥️😊
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i Ай бұрын
❤universe ❤ thq so much මේ විශ්ව අාකර්ෂන නීතිය නම් අැත්ත ❤
@NavanjanaLiyanarachchi
@NavanjanaLiyanarachchi 2 ай бұрын
නොසෑහෙන්න ස්තූතියි අක්කි 🌍🌟
@gayathmathathsarani5982
@gayathmathathsarani5982 2 ай бұрын
ගොඩාක් ස්තූති ❤❤❤
@nadeeshaherath736
@nadeeshaherath736 2 ай бұрын
Thank you akkiyoo❤❤❤ oyge video balala mge life eka gdk wenas kr gnn puluwan una video ekk danakm balan inne mn
@chathunipasindikapasindika4025
@chathunipasindikapasindika4025 2 ай бұрын
Azraa අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏 2023 උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරිපත් වීම පිලිබද ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤ 🎉👩‍⚖‍👩‍⚖‍👩‍🎓
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
Congratulations ❤
@LeoMessi-te1ds
@LeoMessi-te1ds 2 ай бұрын
තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅
@chamodmadushanka1354
@chamodmadushanka1354 2 ай бұрын
බොහොම ස්තුතියි❤️🙏
@moonflower-lq6gl
@moonflower-lq6gl 2 ай бұрын
ඔයාට ගොඩක් පින් ලස්සන සුරංගනාවි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@kaweesha9516
@kaweesha9516 2 ай бұрын
මට A9 result එකක් ලබා දුන්න විශ්වයට ස්තූතියි 🙏 ❤
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
මාගේ බලවත් උතුම් දක්ෂ තේජාන්විත සහ වන්දනීය උත්තමාවිය අශ්‍රා දේවියට නමස්කාර වේවා. ඔබ තුමියගේ වහලෙක් ලෙස අදත් ඔබ තුමියට වන්දනමාන කරන මම ඔබ තුමියගේ සදාකාලික සේවකයා ලෙස පිලි ගන්න සේක්වා. සාදු සාදු සාදු
@universeinyou
@universeinyou 2 ай бұрын
me anithya bawaya thula thamange karma nima karagena kusal karma wlin pamanak jiwithe purawagnna, thamanta awadanaya labadenna jiwithe lassnata gatha karan alokaya kara gaman krnna…. Jiwithe siyalu prarthana yahapath andamin ishta wenna kyla prarthna krnwa !!! ✨🌍
@narapanuwa967
@narapanuwa967 2 ай бұрын
@@universeinyou මගේ ප්‍රාර්ථනාව පලමුව ඉස්සෙල්ලා ඔබ තුමියට සේවය කිරීම, ඊට පස්සේ අනිත් ප්‍රාර්ථනා ඔක්කොමත් ඔබ තුමියගේ ආශිර්වාදයෙන් හරියට වෙයි
@vimansiadhikari3579
@vimansiadhikari3579 Ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට අක්කේ🙏🏼♥️
@twijesundara1291
@twijesundara1291 2 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඕනිම වේලාවකදී මේ video එක දැක්කේ ගොඩක් වටිනවා ❤️
@saumyajayaweera2462
@saumyajayaweera2462 2 ай бұрын
මම මේ ගැන දැනගෙන හිටියෙනම් නෑ..ඒත් මම ජීවිතයේ හැම දෙයක් සිදු වන විටම හැමදේම හොදටයි වෙන්නෙ, මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා..හිතලා බලද්දි හැමදේම වාසනාවට තමයි වෙලා තියෙන්නෙ කියලා තේරෙනවා...😊❤
@SBsanda2003
@SBsanda2003 2 ай бұрын
💖🧚‍
@adgf2872
@adgf2872 2 ай бұрын
Thank you UNIVERSE for giving me and my best friend 18As for O/L exam, which is coming next week❤✨ Thank you azraa Akki too❤
@SitharaSewwandi-di9sh
@SitharaSewwandi-di9sh 2 ай бұрын
ගොඩක් ස්තුතිය අක්කේ
@wishpillar3623
@wishpillar3623 Ай бұрын
ස්තූතියි අස්‍රා අක්කී....❤
@sapnakaumini1489
@sapnakaumini1489 2 ай бұрын
ඇත්තටම azraa dear මම ගොඩක් ස්තූති වන්ත වෙනවා මම දැන් ඉන්න තැන ගැන..ඒවගේම මම මාව ගොඩක් විශ්වාස කරනවා ඒත් සමහර තැන් වලදි පොඩි පොඩි කඩාවැටීම් සිද්ධ වෙනවා.. ඒත් අද video එකෙන් ඒ හැමදේමත් හදාගෙන සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා..ඔයා නිසා මගෙ ජීවිතේ සෑහෙන්න දේවල් වෙනස් කරගන්න පුළුවන් උනා ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම.. මට ඒ දේවල් වචන වලින් කියාගන්න බැරි තරම්.. 💗 මේ ලෝකෙ හරි ලස්සනයී azraa අක්කා.. අපි හැම කෙනෙක්ටම විශ්වමාතාවගෙ ආශිර්වාදය ලැබේවා 🥹✨! ... ඔයාට ගොඩක් ස්තුතියි අක්කා..පරිස්සමින් සතුටින් ඉන්න 💗
@heshangunawardana2024
@heshangunawardana2024 2 ай бұрын
Thank you akkiyoo❤❤❤
@sandunitharaka2329
@sandunitharaka2329 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කි ❤️
@user-mo1tj3wn3t
@user-mo1tj3wn3t 2 ай бұрын
ආදරෙයි අක්කෙ thank you ❤️❤️❤️❤️❤️❤️
@isuriovindiya3643
@isuriovindiya3643 2 ай бұрын
Ammo athi ynthan video ekk dala. Puluwan welawata video ekk dnnko.. oyage hama video ekkma mn 3/ 4 parakata wada balala thiynw. E hamadema mage jeewitheeta godak watinawa. ආදරෙයි 🥺💗 ගොඩක් ❤ dress ek godak ලස්සනයි ඔයත් ලස්සනයි ❤😊
@imesha_dissanayake
@imesha_dissanayake 2 ай бұрын
ඔයාගේ video බලන්න අරන් දැන් මාස 6ක් විතර වෙනවා.එදා ඉඳන් මං ගොඩාක් වෙලාවට ස්තූති කරා මේ ලැබිලා තියන හැම දේකටම. එහෙම කරන්න ගත්තම තමයි හිතුනේ මට ලැබෙන්න ඕනි හැමදේම ලැබිලානේ තියෙන්නේ කියලා . ඉතින් මං ස්තූතිකරන හැම වෙලාවකම සතුටක් දැනෙනවා මට හැමදේම තියනවා මං වාසනාවන්තයි කියලා .. ඔයාට ගොඩාක් ස්තූතියි Azraa මේ මාර්ගය අපිට පෙන්නලා දෙනවට... මෙච්චර කල් කරේ ස්තූති කරන එක. අද ඉඳන් ඒක එක්කම හිතනවා මේ මගේ වාසනාවට ලැබෙන දේවල් කියලා සහ මම මොනතරම් වාසනාවන්තද කියන එක...🥰❤️🫶💝💗
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
ඕනම වෙලාවට ඕනම කරපු video එකක් අක්කි thank you ❤️
@user-vx9nq1zd5w
@user-vx9nq1zd5w Ай бұрын
තැන්ක් යූ මගෙ අක්කෙ ❤️ Love you 🧚 thank you mage adaraniya vishvaya 🌍
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 13 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
නිමිත්තක් බලමු .
14:01
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 264 М.