Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne

  Рет қаралды 54,363

General Kamal Gunaratne

General Kamal Gunaratne

Күн бұрын

Пікірлер: 85
@rakshilafernando7470
@rakshilafernando7470 8 ай бұрын
රාජ තෙජස කොතෙක් තිබුනාද මුදු වදන් ඔබේ පෙම්බරයි.. ඔබේ ලැබෙන්නා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි...
@chamindaprasad5948
@chamindaprasad5948 6 ай бұрын
ආදරේ වෙනුවෙන් කාන්තාවකගෙ ලැම වැසූ පිරිමියෙක් ...❤❤❤
@amayaishani3228
@amayaishani3228 4 ай бұрын
Yes❤️
@iprarthanadissanayaka2386
@iprarthanadissanayaka2386 Ай бұрын
මොහාන් රාජ් මඩවල මහත්තයගෙ ලොවීනා පොත කියවල ලොවීන බලන්න ආවේ 🥺
@Ageeth-e7n
@Ageeth-e7n Ай бұрын
Mamath marama dukai
@LalChandrasekara
@LalChandrasekara 20 күн бұрын
Mamath
@savee_san
@savee_san 8 ай бұрын
කලින් මේ සිංදුව අහලා තිබ්බා.. ඒ උනත් ලොකුවට දැනුනෙ නෑ. ඊයේ පොත කියෙව්වා.. දැන් නිකම් මේකඇහෙද්දිම් ඇගේ රෝම කූප කෙලින් වෙනවා..🙂❤️🌹
@selfie526
@selfie526 7 ай бұрын
True 🥺❤
@danushkanayanajith5365
@danushkanayanajith5365 6 ай бұрын
Yes❤
@emashathathsarani
@emashathathsarani 6 ай бұрын
Please කියන්න පුලුවන්ද ඒ පොත ගන්නෙ කොහොමද කියලා
@yashodagunawardana1986
@yashodagunawardana1986 6 ай бұрын
Yes
@ravishaniwaliminiarachchi4346
@ravishaniwaliminiarachchi4346 6 ай бұрын
@@emashathathsaranibook shop wala thiyenoo 😊
@wndperera3751
@wndperera3751 6 ай бұрын
Unlimited history 204-2 බලන්න. ලොවීනා යනු, පෘතුගීසි පියෙකුට දාව හෙළ කාන්තාවකට ඉපදුණ, නාටිකාංගනාවක් ලෙස කටයුතු කළ කතකි.
@tharu793
@tharu793 11 ай бұрын
පොත කියෙව්වම ඒකෙ තීන්නෙ ලොවීනා ආණ්ඩුකාරතුමාට ආදරේ කරේ නෑ කියල..ආණ්ඩුකාරතුමාගේ ඒකපාර්ශ්වික ආදරයක් කියල තමා කියන්නෙ..ලොවීනා ආදරේ කරේ රොඩී කුලේ පිරිමි ළමයෙක්ට කියල තීන්නෙ😢 කොහොම උනත් සින්දුව පට්ට..❤
@DilshaniFernando
@DilshaniFernando 11 ай бұрын
ඔව් ඒකනෙ
@dinithibandara2076
@dinithibandara2076 10 ай бұрын
නිර්මාණකරුවාට අනුව නිර්මාණය , නිර්මාණය කරන්න පුළුවන් . ලොවීනා පොතත් ඒ වගේ. ලොවීනා සින්දුවත් ඒ වගේ.
@cA-uq8dl
@cA-uq8dl 8 ай бұрын
​@@DilshaniFernandoආදරේ කලෙ නැත්නම් ඇයි මැරෙන්නෙ ලොවීනා
@Icey702k
@Icey702k 7 ай бұрын
ඒක ඒකපාර්ශ්වික ආදරයක් නම් ලොවීනා මෙට්ලන්ඩ් සහ බලන්න එන්නේ නැතිවෙයි නේ බිංගේ ඇතුලට
@slcartoono8340
@slcartoono8340 6 ай бұрын
ලොවිනා merune nehe ne
@JayalalithaImiyanmudiyanselage
@JayalalithaImiyanmudiyanselage 3 ай бұрын
මෙවැනි ආදර කතාවක් පහසුවෙන් තදින් හිතට දැනී ගීතයක් ලෙස මේ පද රචනය කල කමල් ගුණරත්න මහතාට ද,මෙය ගායනය කරන chitral Somapala & Kanchana Anuradhi ට බෙහෙවින් ස්තූතී වන්ත වෙනව ❤❤❤ ඇත්තටම මේක හරි ලස්සන ආදර කතාවක් හා ගොඩක් සංවේදී හිතට දැනෙන කතාවක් 😢😢❤❤
@ThamaraSamanthi-wo5rx
@ThamaraSamanthi-wo5rx Жыл бұрын
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට........
@thilinibhagya415
@thilinibhagya415 9 ай бұрын
තිසරු කොහොමත් ලෙන්ගතුයි....🌻🌻🌻🌻🌻
@jithmiravihansi-sy7rd
@jithmiravihansi-sy7rd 7 ай бұрын
loveena adare kare uthiya kiyana pirimi lamayatane pothe thiyenne ehemai song eka lassanai monawa unath jaya wewa
@ranganamohotti9970
@ranganamohotti9970 6 ай бұрын
Harima lasahai
@Canvas_wall_Art
@Canvas_wall_Art 3 ай бұрын
මේ සින්දුවනම්.....❤❤ ඇත්තටම හිතට දැනෙනවා.. ඒත් පොතේ තියෙන්නේ ලොවීනා ඇත්තටම ආදරේ කරේ උතියා කියන රොඩී තරුනයාට කියලානේ.....😕
@NethushaKarunarathna
@NethushaKarunarathna 2 ай бұрын
Ow nhe uththiya nisa ned ey muhudt pannhe
@Canvas_wall_Art
@Canvas_wall_Art 2 ай бұрын
@@NethushaKarunarathna ow ayeth habai godata ava
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
පොත කියෙව්වයින් පස්සෙ මේ සිංදුව පට්ටෙට හිතට වදිනවා ❤❤
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 3 ай бұрын
Aniwaren
@DisharaPremith
@DisharaPremith 3 ай бұрын
@@TamaraNethmi-jx2so 👊
@malithiprarthana902
@malithiprarthana902 4 ай бұрын
Chitral somapala voice eka ❤🔥
@AnjulaDewmini-i1g
@AnjulaDewmini-i1g 6 ай бұрын
මන් ඒ පොත කියෙව්වා..මේ සිංදුව අහද්දී හිතටම දැනුනා ඒ කතාව.❤️
@nidukisapunika4596
@nidukisapunika4596 22 күн бұрын
Potha kiyawala meka ahuwama 🥺❤️
@NRP0753
@NRP0753 Ай бұрын
Chithral is more talented in acting than singing. His facial impressions are really good in this song.
@priyangiedamarabandu173
@priyangiedamarabandu173 Жыл бұрын
❤. Superb lyrics. Exposes General Kamal Gunaratne 's love to the history of the country , and his creativity. Super talents behind the uniform. Also Kanchana has done the best to his effort. Such a beautiful voice , matching with the lyrics.
@pulasthisriparakrama2821
@pulasthisriparakrama2821 3 ай бұрын
❤️
@hirushifernando5370
@hirushifernando5370 5 ай бұрын
I just read the book 'Loveena' today..felt this reallyyyy🥹🥹thanq for the great job❤found almost every scene in the book as same in this video🫶
@Freefire-d4q5r
@Freefire-d4q5r 4 ай бұрын
Sup.........mara lassanai. Chithral mahaththayo oya me vage patta song tikak karanna. Amma thaththa vagema vennona nehe daruvothekr.oya ohoma hodai.oya oyavama hoyagena....maru maru.....voice eka su.....as deken feelings penava. Actions patta. Podi esskellath maru.verry pretty.konde...wow....voice..goddess kenek greek. All the best.
@NandanaSaman-t9y
@NandanaSaman-t9y 4 ай бұрын
Kalin sinduwa ahuwa eth hariyata therune naha 🥺 eth mn potha kiyewwa ❤ dan me sinduwa hadawathatama danenawa ❤❤❤❤❤❤❤❤❤❤
@oshadisandaruwani3724
@oshadisandaruwani3724 8 ай бұрын
Excellent creation chitty and kanchu❤
@sumedharuwan9464
@sumedharuwan9464 3 ай бұрын
Excellent
@simidi..
@simidi.. 8 ай бұрын
❤❤❤
@nk4045
@nk4045 8 ай бұрын
❤..
@shashigunarathne5937
@shashigunarathne5937 8 ай бұрын
❣️❣️❣️
@manuwan9102
@manuwan9102 Жыл бұрын
💝💞👌good song I love ☺
@nilakshikashalani6312
@nilakshikashalani6312 8 ай бұрын
Very Beautiful Song. I heard more than 10 times. ❤
@Jean-fq9pu
@Jean-fq9pu 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Suashie
@Suashie 4 ай бұрын
🥺♥️
@SaffronLeema
@SaffronLeema 6 ай бұрын
Ane harima innocent look ekak thiyena girl kenek. Kalin hitiya 'hiripodata' kiyana chithral ge song eke gani wage newei. posh wenna witharak dangalanne nathuwa sinduwata sadaranayak karala thiyenawa. Well-done chithral somapala. 👌 Nice song and i love the lyrics. Ganiyek kiyanne sellam baduwak newei.
@bee15ginger59
@bee15ginger59 4 ай бұрын
Hiripodata kiyana gani sindu walata asawe newei kollo allaganna kshethrahata awilla Inna ekiyak. Salli passe Yana ekata wada wadagath deyak me field ekata karanna puluwan Aya thama ihalata yanneth. me sinduwa lassanayi. Konde aththatama digayida meyage? Lassana girl kenek ne❤ Habayi kelle parissam wenna ona.
@ChathuryaSathsarani-yt6fe
@ChathuryaSathsarani-yt6fe 5 ай бұрын
Super ❤
@podaksan
@podaksan 6 ай бұрын
1:06 අලුතින් අහන අයට වැදගත් වෙයි
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 5 ай бұрын
❤❤❤❤💐🙏
@SewminiVihanga-i2z
@SewminiVihanga-i2z 2 ай бұрын
පොතේ හැටියට ලොවීනා මේට්ලන්ඩ්ට ආදරේ නෑ නේද
@iprarthanadissanayaka2386
@iprarthanadissanayaka2386 Ай бұрын
නෑ.ලොවීනා ආදරේ උතියා කියල රොඩී කුළයෙම කෙනෙකුටයි.
@podaksan
@podaksan Жыл бұрын
❤ asama ekak 😢
@VishaVisha-xv2gf
@VishaVisha-xv2gf 9 ай бұрын
❤️❤️❤️❤❤❤
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 9 ай бұрын
Harima Lassanai
@Mis..M104
@Mis..M104 11 ай бұрын
💔💔💔
@deepalgunarathna2584
@deepalgunarathna2584 5 ай бұрын
මේ හා සමාන කාලකන්නි නීති තිබුනාද මේ රටේ අනේ දෙවියනෙ
@erangaasela6197
@erangaasela6197 2 ай бұрын
එහෙම නැහැ bro මමනම් හිතන්නෙ නැහැ. ඕක නිකන් උන්ගේ පාලනය හොදය් කියලා කියන්න ගොතපු විකුර්තියක්.
@ilogs6628
@ilogs6628 7 ай бұрын
samaharu kiyanne ...lovina merune ne ..thomas medlend andu karawarayage pawle aya thamayi me dennawama marala thiyenne...
@Jean-fq9pu
@Jean-fq9pu 4 ай бұрын
Boru kiyanna epa ohoma
@NethushaKarunarathna
@NethushaKarunarathna 2 ай бұрын
Mohan raj madawala ge poth lssnai
@rakshilafernando7470
@rakshilafernando7470 8 ай бұрын
රාජ තෙජස කොතෙක් තිබුනාද මුදු වදන් ඔබේ පෙම්බරයි.. ඔබේ ලැබෙන්නා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි...
@sandunishashiprabha9680
@sandunishashiprabha9680 8 ай бұрын
❤❤❤❤
@lasanpeiris
@lasanpeiris 11 ай бұрын
Superb
@TheKing-hm4pu
@TheKing-hm4pu 10 ай бұрын
❤❤❤❤❤❤❤
@jayanthanagodavithana46
@jayanthanagodavithana46 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@keparamadukithsiri4081
@keparamadukithsiri4081 8 ай бұрын
❤❤
@Netflix2003
@Netflix2003 8 ай бұрын
❤🥺
@redfox_knowledge
@redfox_knowledge 7 ай бұрын
@dineshmadusanka5657
@dineshmadusanka5657 3 ай бұрын
@rashifernando9562
@rashifernando9562 9 ай бұрын
@MrNDKM
@MrNDKM Жыл бұрын
❤❤❤❤❤
@harshanirathnayaka8583
@harshanirathnayaka8583 Жыл бұрын
❤❤❤
@dilshanchinthaka4713
@dilshanchinthaka4713 Жыл бұрын
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 103 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 138 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa
5:00
Dhanushka Fernando Creations
Рет қаралды 9 МЛН
Hama Deyak Pene HQ Audio
4:39
Chinthaka Jayakody
Рет қаралды 57 М.
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,7 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН