අඩු පොලියට ණය ගමු ස්වයං රැකියා ආරම්භ කරන්න || low interest take a loan start new business 2025

  Рет қаралды 94,551

Business ideas

Business ideas

Күн бұрын

Пікірлер: 100
@Herbwind2022
@Herbwind2022 Ай бұрын
Thanks lot for sharing this valuable informations. 💐❤️🌹🌻🦁🇱🇰
@srilankaexplorer
@srilankaexplorer Ай бұрын
ස්තුතියි මේ ගැන දැනුවත් කල්ලාට. අපේ අනුර කුමාර ජනාධිපතිතුමාටත් අපේ මාලිමා ආණ්ඩුවටත් බොහොම ස්තුතියි මෙවැනි වැදගත් යෝජනා අවස්ථා සලසනවාට
@chandanichandani6913
@chandanichandani6913 Ай бұрын
බොහෝ ම හොඳ දෙයක් ස්තූතියි
@SkdiiCkskx
@SkdiiCkskx Ай бұрын
Boc eke katha karnda ba gahagnda wage manager
@lahirumadushanka8370
@lahirumadushanka8370 Ай бұрын
ලොකු බැන්කු වලට ගන්න ගියාම එවගෙ ලොකු කම බලන්න ඔන..සල්ලි තියනවන්ම් ලෝන් ගන්නෙ නෑනේ මිනිස්සු ..ඔය ලෝන් දෙන්න ඕන සමුර්දිය හරහා.ගම්වල හැම කෙනෙක්ම සමුර්දි සමිති වල ඉන්නවා ..ගම්වලින් ස්වයං රැකියා කරන්න කියලා ඔහොම වැඩ සටහන් කරලා නය දුන්නම ඒක වෙනව..වසම් වල අය එකතු වෙලා ඔවුනගෙ නිශ්පාදන පොලක් එහෙම තිබ්බම දෙගොල්ටම හොදෛ.ව්‍යාපාරිකයන්ටත් කියලා එහෙම කලාම අපෙ දේවල් අලෙවි කරන්න පුළුවන්
@SHASHIKALAShashi-y6e
@SHASHIKALAShashi-y6e Ай бұрын
Samudriyeth dan eka eka ewa illanaw😢
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
ගොඩක් ස්තුති
@santysantiaguel3152
@santysantiaguel3152 Ай бұрын
තෙරැවන් සරණයි වැදගත් වීඩියෝවක්❤
@businessideas4
@businessideas4 Ай бұрын
Thanks ♥️
@nadeeshaMudalige-s7o
@nadeeshaMudalige-s7o Ай бұрын
හැම දේම කරාට පස්සේ මොනවා හරි කියලා බැන්කු මැනේජ පාට් එක දානවා RDB BOC දෙකම එකයි සල්ලි තියෙනවා නම් ලොන් ගන්නේ නැහැනෙ අවුරුදු තිස්සේ ගන්න
@sriyankafernando6795
@sriyankafernando6795 Ай бұрын
අපිට නිකම් මුකුත් එපා, අපේ නිශ්පාදන විකුනා ගැනීමට වෙලද පොලක් සාදා දෙන්න. නිශ්පාදන අලෙවි කිරීම ඉතා දුශ්කරයි, සුලුලාබයක්වත් නැතිවෙන අවස්තා තියනවා.වෙලදපොලක් තියනවනම් මේ ගැටලුව විසදෙනවා.
@SampathTrinco
@SampathTrinco Ай бұрын
ඔව් ඇත්තටම
@pradeeprohana5650
@pradeeprohana5650 Ай бұрын
ණය දෙන එක හොදයි. ඊටත් වඩා වටිනවා තාතාක්ෂණික දැමුමයි උපවදෙසුයි.
@Astrogregary
@Astrogregary Ай бұрын
Yes, gem unath, niyama milakata sell karanna amarui. Goverment magin gem auctions every month thibuya yuthuya.
@nidukanivijerathna8654
@nidukanivijerathna8654 Ай бұрын
Oya monawada nispadanaya karanne
@dpriyapriya6877
@dpriyapriya6877 Ай бұрын
ඔයා මොකුත් එපා කියන්නේ ඔයාට තියෙන නිසා‌‌‌ නේ...එහෙම කිවුවම අනිත් උංට කෙල වෙනවානේ....ඔයාගේ අනිත් අදහසට ගරු කරනවා...
@nilakshikawshalya8674
@nilakshikawshalya8674 Ай бұрын
අපේ නිෂ්පාදන වලට වෙළඳ පොළක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නෙ
@nawarathnakusum3108
@nawarathnakusum3108 Ай бұрын
නිෂ්පාදන අලෙවි කරගැනීමට වෙළඳපොළ සකස් කර දෙන්න
@tharushanirmal2675
@tharushanirmal2675 Ай бұрын
ස්තුතියි ගොඩක්
@HmDarmasena
@HmDarmasena Ай бұрын
බුදුස්‍රරනයි
@wasanaboxing
@wasanaboxing Ай бұрын
Good job thank for sharing
@sudharmadarshani404
@sudharmadarshani404 Ай бұрын
ඔය දෙන නයවලට ඇපයක් තියන්න කියනව ඒ ඇපයට තියන්න දේවල් නැතිව මිනිස්සු අසරන වෙනව හුගක් දේවල් කරගෙන යන්න දක්ශ අය ඉන්නව ඔය හේතුව මත අත් හැරල දානව
@samsanhewage3297
@samsanhewage3297 Ай бұрын
මටත් එහෙම කලා.ඇපකරුවන් අත්සන් කරල මගේ පොතට සල්ලිත් දාල කියනව %7යි කිව්ව පොලිය %15යි කියල.ඒ වැරදි කොහොම වෙනවද කියල දන්නෙ නෑ.මම ණයකැන්සල් කලා.එයාල ණය මුදල පොතේ තියාගන වාරික කපනව.
@MudiyanselagePriyangana-q9l
@MudiyanselagePriyangana-q9l Ай бұрын
Hoda. Wedak
@SLEMASTER
@SLEMASTER Ай бұрын
Nice❤🎉
@businessideas4
@businessideas4 Ай бұрын
Thanks 🤗
@TasThenuwara
@TasThenuwara Ай бұрын
Amme .....banku valata giyama balana dval kiyala vadak na...
@BeautyofWorld-j3y
@BeautyofWorld-j3y 11 күн бұрын
Naya denne rajaye rakiya karana ayata witari. Api ahuwama ganangannet na. Tiyenawanam bagapatwela illanne nane.. rajaye rakiya nokarana apiwage ayatath nayak ganna kramayak hadala denna janadhipatithumani.
@Lahirudilshan-b5j
@Lahirudilshan-b5j Ай бұрын
Boc bankunm epa wela thiyene minisunta kata karannwath danne ne.ali olukamin inne.api thamai eyalata padi gewanne.namuth eyala apita padi gewanwa wage.
@priyanthakumara2822
@priyanthakumara2822 Ай бұрын
මේ බැංකු වලින් ලෝන් එකක් ඉල්ලනවට වඩා හොඳයි ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා.. උන් ඉල්ලන්නේ නැත්තේ අත්තගෙ, මුත්තගෙ විවාහ සහතික විතරයි. ඒ ඉල්ලන ඒවා ඔක්කොම තියෙනවා නම් මිනිස්සු ණය ඉල්ලන්නේ නෑ ෆික්ස් ඩිපෝසිට් දානවා මිසක්...
@AntonPardeep
@AntonPardeep Ай бұрын
ඇත්තම තමයි
@nethulisahasna4503
@nethulisahasna4503 Ай бұрын
eka nam aththa .boc rdb kiyanne jarama bank 2k.unge athi naya denawa wage un dagalanne.wathkam thiye nam naya ganne nane
@m.aanulamadurachchari7025
@m.aanulamadurachchari7025 Ай бұрын
Me benkuwala Inna menejarla ain karanna ona kisima manussakamak danne ne
@ShenalRaviharaKathriarachchi
@ShenalRaviharaKathriarachchi Ай бұрын
Apage. Nispadana weladapalak labadaennna
@athulaathula2314
@athulaathula2314 Ай бұрын
අපිත් ගියා ලෝන් ගන්න. ඒත් එක බොරැවක්. සංවර්ධන බැංකුවට ගියේ.. දවස් 3 ගියා මැනේජර් නැතිලු.තව දවස් 2 ගියා එතකොට කියනවා මැනේජර් දැන් එලියට ගියාලු.5 දවසේ හිටියා. හරි අපි බලන්න එන්නම් කිවා. බැංකුවෙන් එන දවසේ මම ගෙදර හිටියේ නැ.. j බැංකුවෙන් අව මහත්තයා කතා කරලා මට කියනවා අපි එද්දි ගෙදර ඉන්න ඔනේ කියලා. මම ගෙදර යන පාරත් කිවා තාත්තා ගෙදර හිටියා. ඒත් ගියේ නැ...... මට ඒ මහත්තයා කියනවා අපිට පුලුවන් උනොත් එන්නම්ලු ආයේ.. මේ උතුරැ මැද සංවර්ධන බැංකුවක වෙච්ච දේයක්.
@SHASHIKALAShashi-y6e
@SHASHIKALAShashi-y6e Ай бұрын
Houseing loanda,buisness loanda illuwe gedara balanne ai😮😮
@AjAjhhh
@AjAjhhh 10 күн бұрын
❤❤❤❤❤
@VihansaNilanthi
@VihansaNilanthi 21 күн бұрын
මට. සෑම. දෙයක්ම. පුළුවන් මැෂිමක් ගන්න. මුදලක් ගන්නෙ කොහොමද
@WishmiJayoda
@WishmiJayoda Ай бұрын
Ane denne na ape karuwo illanawa podi kadayak karanne itin kohoma hari eken gewa ganna puluwan bank eken den na rasthiyaduwa vitharai
@priyantha4354
@priyantha4354 Ай бұрын
issara vage 2:57 Den baya venna,loku mahansiyak ganna ona venne nehe loan ekak ganna
@upulwijuthakumara7065
@upulwijuthakumara7065 3 күн бұрын
Apli kaehAn nivasa aekata yawlatiyanava tama na
@ManojManoj-ty3uw
@ManojManoj-ty3uw Ай бұрын
Hena gahana benku poliya adukaranam ewarai .lone aka ganna aka jivtha kalema benkuwata kaburanna wela thiyenne
@kumarawijerathna3189
@kumarawijerathna3189 Ай бұрын
Apita mukutapa hadana nirmana milatadannahoda waladapalak hadanna mama polkatu nirmana karanna awaga watinakama kiyaladanna
@AjAjhhh
@AjAjhhh 10 күн бұрын
Capita gat viypar karagan yauya
@M.AAHAMED-c4x
@M.AAHAMED-c4x Ай бұрын
Mama 3vil ekak duvanne Mata eluvo4k labadenna puluvannam mama Ana's eheliyagoda.
@NiroshaPrensiskuu
@NiroshaPrensiskuu Ай бұрын
අනේ ඉතින් ඉන්න ස්තිර ගෙයක් නැතුව කොහොමද දෙයක් කරන්නෙ...හැම දේටම චන්දලේකනේ නම ඕනනේ...රෙදි වියන්න පුලුවන් ..
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
ඕනෑම නගරයක ප්‍රදේශීය සබාවෙන් විමසන්න. විරුලිය සුවයන් රැකියා අත්වැල් ගැනත්
@SankaMahee
@SankaMahee Ай бұрын
RDB ලෝන් දෙනවද ව්‍යපර
@pradeeprohana5650
@pradeeprohana5650 Ай бұрын
,ණය දෙන්න ඕනේ මිනිස්සුන්ට. හොද අදීක්ශනයක් යටතේ. Post Review තියෙන්න ඕනේ. මිනිස්සු සල්ලි නැතිව කොහොමද ව්‍යාපාර කරන්නේ. ක්ලින් finaance company වලින් micro finaance කියලා ගම්වල ගෑනුන්ට තරගෙට ණය දීලා ගෙවාගන්න බැරි තැනට ඇවිත් දිවි නහගන්න තැනැට පත් කරන්න නරකයි. Micro Finance නැති කරපු එක නම් රටට සෙතක්.
@DgayandiKumaragama
@DgayandiKumaragama Ай бұрын
CRB balanna nadda
@AmilaSandayakumari
@AmilaSandayakumari Ай бұрын
බැංකු වලින් ණය ගන්න ගියම එක එක දේවල් කියනවා .අදායම් පෙන්නන්න ඔනී.ඉතින් ඉස්සෙල්ලම දෙයක් පටන් ගන්න සල්ලි ඔනිනෙ.මේ ණය දෙන එක හරියට බලලා දෙන්න ඔනි අයට දෙන්න එම ස්වයං රැකියා කරගෙන යන්න.
@SriyaSamarasingha
@SriyaSamarasingha Ай бұрын
API MAHANA DE SADAHA WELADA POLA THIBE NAM E HODATAMA ATHI NAYA GANNAWANAM SAMURDI BANKUWA THAMAYI HODA
@suneethapriyadarshani7935
@suneethapriyadarshani7935 Ай бұрын
අපිටත් onee
@SinethyasithumsiSithumsi
@SinethyasithumsiSithumsi Ай бұрын
Kohomada ganne loan ekak
@SenarathEriyagama
@SenarathEriyagama Ай бұрын
ඔක්කෝම හරි ඕකේ ලියාපදිචිය තියනවද.සාහතික තියේනවද.ක්ලිබ් එකේ ඉන්නවද අරවා මේවා අහලා කාලය කා දමලා අන්ති මට දෙන්න විදිහක් නැකියපුවාම .හරි
@asankananayakkara1437
@asankananayakkara1437 Ай бұрын
Kaeada Miranda meka kiyannada wenne
@DhirukshaKeshan
@DhirukshaKeshan Ай бұрын
@RashinthiRashinthi
@RashinthiRashinthi Ай бұрын
Mama hamokc hadanawa Mata ganna puluwanda
@NiroshaShamali-e1b
@NiroshaShamali-e1b Ай бұрын
Boc bankuwa nam kisima wadak karaganna baha😮
@madusankadissanayak07
@madusankadissanayak07 Ай бұрын
හැමතැනම එහෙම තමයි Boc. අඩු වයසින් උපන් උන්ද ගන්නෙ😅 Boc එකට .මැනේජර් ලගේ ගිනුමෙන් නය දෙනවා වගේ කතාකරන්නෙ
@TechTrails8715
@TechTrails8715 Ай бұрын
Ow mama awrudu ganak ganudenu karanawa laksha 3k ganna giye eka aye gewanna mata bariweilu kiyala kiyanawa maseta laksha 6 th 10 th athare current account eke mage ganudenu karanawa kawadawath check retun wela na. Eyala ekka hithawathkam pawathwanna welawa adui. Eyalage hithawath ayata loan denawa current account ekakwath nathuwa. Maha jara minihek boc anuradhapura new town branch mager inne
@WimaliJinadasa
@WimaliJinadasa Ай бұрын
Kohomadaa ganneee mata onii
@SunethraHewarachchige
@SunethraHewarachchige Ай бұрын
Apita welada palak laba denna
@ChamindaPriyadarshana-z4i
@ChamindaPriyadarshana-z4i Ай бұрын
මෙබට රජයේ ඇප ඔනෙද?
@woldnews8051
@woldnews8051 Ай бұрын
Ow😊
@කලසඅප්පොඅයියා
@කලසඅප්පොඅයියා Ай бұрын
mona de karath rajaye apa illanawa epa wenne ekai
@DPLSKumara
@DPLSKumara Ай бұрын
Khomada Nayak ganne
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 Ай бұрын
👍❤️❤️❤️❤️❤️
@manjusamanpriya7585
@manjusamanpriya7585 Ай бұрын
අැදුමිි ගලවල පෙන්නනත් වෙයි
@SarojaSaroja-q6r
@SarojaSaroja-q6r Ай бұрын
Kohomada ganna
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 Ай бұрын
Wadiy wisathara danna
@WishmiJayoda
@WishmiJayoda Ай бұрын
Ane mekata giya ganna be
@kamanibandaraka-fj3vp
@kamanibandaraka-fj3vp Ай бұрын
අනේ මටත් ණය එපා මම කරන කුලුබඩු෴ නිශ්පාදන මට අලෙවි කරගන්න පුලුවන් විදිහට වෙලදපලක් හදලා දෙන්න පිං
@yohansiri861
@yohansiri861 Ай бұрын
තේ...වගාවට ණය දෙන්නෙ නැද්ද....?
@WAmarasinha
@WAmarasinha Ай бұрын
Oka dn naa
@Suraj-kd7vs
@Suraj-kd7vs Ай бұрын
Kohomada gane
@Upasena-pl4sb
@Upasena-pl4sb Ай бұрын
Mahath. Mayaa. Mama. Sillala. Badu. Viyaa. Paarikayek. Jangama. Silara. Thoga. Wasara. 20. Pamana. Ath. Dakeem. Thiyenawaa. Jem. Gana. Yam. Danumak. Thibunath. Ea. Sadahaa. Praag. Danaya. Naa.... Mama. Boc. Saamaajika. Uwath. Apita. Naya. Ganna. Baa. Raajya. Sewaa. Apa. 2. K. Adaayam. Waarthaa. Givisum. Godai...... Me. Mukuth. Nathuwa....jaya..bumi...idam...oppu....apayata. thabaa. Yam. Nayak. Gatha. Nohakida.....?.
@AselaGunasekara-c4y
@AselaGunasekara-c4y Ай бұрын
Ganne khomda okkama balck lest eake
@bestzain7669
@bestzain7669 28 күн бұрын
👌🏻🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🌹🌷🌷🌷
@gemunu86
@gemunu86 Ай бұрын
ක්‍රිලිබ් එකේ ඉන්න අයට දෙන්නැද්ද
@ChamaraJayakodi-z7j
@ChamaraJayakodi-z7j Ай бұрын
Kohomatha denne
@saliyaabhayaruwansrilanka1586
@saliyaabhayaruwansrilanka1586 Ай бұрын
අනේ උන් දෙන ණය
@NishanthaPerera-p9l
@NishanthaPerera-p9l Ай бұрын
BAILA WADI WADE කියන්නේ PODDI
@MaheshSameera-hv9ps
@MaheshSameera-hv9ps Ай бұрын
😂
@thilakawathi1525
@thilakawathi1525 Ай бұрын
පිස්සු
@SarasiSarasi-j6z
@SarasiSarasi-j6z Ай бұрын
ක්ලිබ් නැතිකරන්න
@ShyamaPriyanka
@ShyamaPriyanka Ай бұрын
උන් හොරු කියනවා
@AbdurrahmaanAlam
@AbdurrahmaanAlam 29 күн бұрын
Rs 500000 is not enough
@CHERRYBLOSSOM_GIRL-R
@CHERRYBLOSSOM_GIRL-R Ай бұрын
Good ❤
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН