Low Price used car In Sri Lankan car Market, Micro MX 7 & Toyota vios Comparison, Micro mx 7 Review

  Рет қаралды 54,086

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Пікірлер: 83
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
මගේ ලග 2011 මොඩල් එකක් තියෙන්නේ km 2300 000 දුවලා තියෙන්නේ මට නම් ලොකු ලෙඩ ඇවිල්ලා නැ Ac ගොඩාක් හොදයි මැනුවල් නිසා හොදට තෙල් කරනවා ඡපන් කැලි ගොඩාක් හරියනවා every van ,hijet ,wagan R වාහන වගේ ගැස්සෙන්නේ නැ සෙඩාන් කාර් එකක් නිසා හොද කම්ෆටබල් අනික හරියට බලලා මේන් ටේන් කරනවනම් ලෙඩ අඩුයි මම නම් කවදාවත් කැඩිලා මග ඉදලා නැ
@nishagunathilaka3274
@nishagunathilaka3274 10 ай бұрын
ලීටරේට km කීයක් විතර දුවන්න පුලුවන්ද?
@Hanguanjun68
@Hanguanjun68 6 ай бұрын
​@@nishagunathilaka3274uparima 12k karanne
@samanpb3555
@samanpb3555 4 ай бұрын
Kadu adinawad
@adithyajay7877
@adithyajay7877 Жыл бұрын
Bezza එක ගැන මේ වගේම review එකක් ගේමු Hyundai eon වගේ එහෙම 🤔
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
කෙටියෙන් කිවුවොත් bezza එක පට්ට ❤ ගීලි වලට වඩා පෙරුඩුවා hyundai සෑහෙන්න ඉස්සරහින් sure ගේන්නම්
@AllInOne-kk2ge
@AllInOne-kk2ge Жыл бұрын
Mx 7 eka hoda wahanayak. Miro anek wahana wage newe body ekath haiyai. Mn kiyanawata poddak mx7 eke bonnet eke ussela balannako.....😌
@VijayBanujan
@VijayBanujan Күн бұрын
Micro Emgrand
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Meka price ekata supiri baandayak,,tourist aim car ekak meka
@sidathsenna
@sidathsenna 3 ай бұрын
මගෙ පළවෙනි කාර් එක..හොඳ කාර් එකක්..ශක්තියනම් ඉතං යකඩ වලින් හදලා වගේ...තෙල් නම් කොළඹ වැඩ කළේ 9-10 ක් විතර.. මම 2013 brand new ගත්තෙ ලක්ෂ 21 කට....දැන් මේක කරන්නෑ මයික්‍රො එකෙන්...
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa Жыл бұрын
මේ වාහනේ ගන්නවනම් විශේෂයෙන්ම බලන්න ඕන දේවල් හා මෙකේ ආරක්ෂාව කෝමද ?
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Mx7 kiyanne paharak😍❤️
@shriyaniranasinghe2185
@shriyaniranasinghe2185 Жыл бұрын
💐
@machatte2368
@machatte2368 Жыл бұрын
Doors 🚪 ehema nitharama kadenawa aluthen ma danna ona doors auruddai dorak tyenne 😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@Studiyo 99 🤣hama ekama eka wage na brother
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@machatte2368 sirawata🙄
@sagarasajith887
@sagarasajith887 Жыл бұрын
Mx7. Super
@yathunanthan4142
@yathunanthan4142 11 ай бұрын
so can we use totota Vios car parts to this micro mx7 car and how about micro mx7car engine
@LahiruNethmal
@LahiruNethmal 9 ай бұрын
Mx7 car eka hodaida 🙂
@kavindademian100
@kavindademian100 Жыл бұрын
Kia , peogeut wage wahana gana monada kiyanna puluwan Ewa dan thiyena milata watinawada...😊😊😊
@dinithnalinda3655
@dinithnalinda3655 Жыл бұрын
Nissan fb13 ගැනත් ඕනේ.. එක වීඩියෝ එකක්වත් නෑ
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sure bro
@Techie_ASMR
@Techie_ASMR Жыл бұрын
MIcro Lifan eka aul da? Micro lifan 2008 or Hyundai accent 2000 ekada ganne kiyala kalpana karanawa.. ekama gaana dekama.. ayyoo. mokkak da honda? parana unath Accent eka hondai kiyala hithenawa..
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
දැන් නම් ලිෆන් daewoo වගේ brand එකක් කවදාවත් ගන්න එපා. ඊට වඩා hyundai hodai
@Jagathpushpakumara-pg8eu
@Jagathpushpakumara-pg8eu Ай бұрын
Battery Ahpr kiyada kiyanawada
@SL_crickets
@SL_crickets Жыл бұрын
Honda jazz කියන්නෙත් honda fit එකටමද අයියේ? (Pls reply කරන්නකෝ)🥺
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඔවු
@SL_crickets
@SL_crickets Жыл бұрын
@@youthgarageTharusha thanks
@chathuramadushan6279
@chathuramadushan6279 Жыл бұрын
ප්‍රෝටෝන් වීරා එක ගැන වීඩියෝ එකක් ඕනෙ
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sure bro ❤
@databooks8395
@databooks8395 Жыл бұрын
adee balaganama hitapu reveiwe ekak. thanks
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤🔥👍
@nilupachathurani7759
@nilupachathurani7759 Жыл бұрын
Thank you very much 😁😁😁😍😍😍😍
@ishansandaruwan2797
@ishansandaruwan2797 7 ай бұрын
Lifan car eka hodaida
@pamodadilranga
@pamodadilranga Жыл бұрын
Nice video. Nissan FB15 ekk gnna hitn inne. Dnta market eka ynne, 30laks witra. Issrahata khma weida kiyala kiyanna puluwnda?
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
දැන් 27/25 අතර හොදම condition එකක් ගන්න පුලුවන් තව පොඩ්ඩක් අඩු වෙයි බොහෝවිට හොද වාහනයක් 👍
@pamodadilranga
@pamodadilranga Жыл бұрын
@@youthgarageTharusha Thank you 😃👍
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
KDH වල කොපි ගැනත් වීඩියෝ එකක් ගේන්න බොසා
@aravindaemb97
@aravindaemb97 Жыл бұрын
proton gen 2 ගෙවන මුදලේ හැටියට වටින වාහනයක්ද? mitsubishi අමතර කොටස් proton වාහන වලට ගැලපෙනවද? පුළුවන්නම් gen2 එක ගැන review එකක් කරන්න👍
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Gen 2 එක 15 ගිය කාලේ නම් ගොඩක් වටිනවා..... දැන් නම් වටින් නෑ.... කියන ගනන්
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sure bro ගේන්නම් ❤
@lasanthapriyalal9574
@lasanthapriyalal9574 Жыл бұрын
Toyota allion 2007 kiyak wtida??
@scottmccall4965
@scottmccall4965 Жыл бұрын
Premio eka japan market enne USdoller 20,000 ta...2015- 18 kale doller eka 180 hithla wadi karoth wenne laksha 36i..eth mehe laksha 80ta wadii..ehem blddi laksha 12 mx7 eka e kale laksha 16,17 ta gaththata padu na
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඔවු ඒ කාලේ හුගක් වටින car එකක්
@sewwandiindika1731
@sewwandiindika1731 Жыл бұрын
Best channel ,congratulations
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Thank you ❤
@nilupachathurani7759
@nilupachathurani7759 Жыл бұрын
mx7 එකට කැමතී. හැබැයි ඔය කියන විදිහට වාහනේ කල්පැවැත්මත් අඩුනම් පහුවෙනකොට වාහනේ repair ගොඩක් එන්න පුළුවන් නේද? මොකද දැන් තියෙන වාහනය නෑදෑ කෙනෙක්ගෙන් අරගෙන පුදුම අමාරුවක වැටුනේ. අඳුරන කෙනෙක් නිසා විශේෂයෙන් වාහනය ගැන බැලුවෙත් නෑ. අන්තිමට ලක්ෂ 5කට 6කට වඩා වියදම් කරලා engine එක gearbox එකේ ඉඳන් වැඩිහරියක් හැදුවා. ඒ මදිවට spare parts කොහෙවත් ලෙසියකට හොයන්න නෑ. මොනවහරි spare part එකක් හොයන්නනම් කොළඹ පීරලා හොයන්න ඕනේ. ඒ නිසා ආයෙත් අමාරුවේ වැටෙන්නනම් වාහන ගන්න බෑ.😪😪😪😪
@nilupachathurani7759
@nilupachathurani7759 Жыл бұрын
එතකොට toyota soluna එක පරණ උනාට කල්පැවැත්ම හොඳයිද?
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Micro එක එක්ක බලද්දි වාසි ගානත් අඩුයි නේ 20 වගේ ගන්න පුලුවන්
@hasiththilina6946
@hasiththilina6946 Жыл бұрын
2013 idan thama use karanawa. Kisima prashnayak wela nehe.
@sachinkavinda7254
@sachinkavinda7254 Жыл бұрын
Thel kochra kwrnwada
@hasiththilina6946
@hasiththilina6946 Жыл бұрын
@@sachinkavinda7254 dura yaddi 16km/l karanawa. 1.5 engine ekak ehema karanawa kiyanne sehenna hodai
@Believeandstart
@Believeandstart Жыл бұрын
A Great present ..❤️
@akilashanuka5139
@akilashanuka5139 11 ай бұрын
Meke thel kiyak karanawada
@shashimalshashimal5985
@shashimalshashimal5985 Жыл бұрын
My fravarite car❤❤❤
@Naveenvishwa-pm5yv
@Naveenvishwa-pm5yv 4 ай бұрын
Thank you bro....!
@heshansilva1841
@heshansilva1841 Жыл бұрын
Kiya rio careka gana vidio ekak pls bro.
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sure bro
@premkumara501
@premkumara501 Жыл бұрын
All video super 💖
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
❤❤❤
@videosrilanka
@videosrilanka Жыл бұрын
Lifan 520 car eka gana video ekak karanna
@tharinduniroshan3741
@tharinduniroshan3741 Жыл бұрын
Isusu Gemini ek gena vídeo ekak ona👍👍
@SadunMadusan-ru1hj
@SadunMadusan-ru1hj 4 ай бұрын
Toyota marino ekak one😌
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
2005,,2006 japan ekak laksha 40k 50k deela gannewata wada me wage ekak ganne eka watinewa nede
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Mx 7 එක ලක්ශ 17 වගේ තිබ්බ කාලේ ඇත්තටම වටිනවා . දැන් මිල වැඩී අහින්සක මනුස්සයෙක්ට ගන්න බෑ තියෙන ගනන් වලට
@nandikagunawardana9541
@nandikagunawardana9541 Жыл бұрын
Niyamai aiye ❤️❤️❤️
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Thank you ❤
@benatseeniwasam173
@benatseeniwasam173 Жыл бұрын
Super car ❤
@ranugapunsara1946
@ranugapunsara1946 Жыл бұрын
Toyota vios eka dan wikunana eka hodada
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඊට වඩා හොද එකකට යන්න පුලුවන් නම් දෙන්න ☺️
@ranugapunsara1946
@ranugapunsara1946 Жыл бұрын
@@youthgarageTharusha mona wage ekk wageda
@nilupachathurani7759
@nilupachathurani7759 Жыл бұрын
එතකොට මේ දවස් වල mx7 එකක් ගන්න එක හොඳයිද? නැත්නම් වාහන වල මිල අඩු වෙන නිසා තව ටිකක් කල් ඉඳල ලක්ෂ 25ට ආසන්න මුදලකට ජපන් වාහනයක් ගන්න පුළුවන් වෙයිද? 🤔🤔🤔
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
චීන ඉන්දියන් වාහන වල කල්පැවැත්ම අන්ට්ජිමයි අවුර්දු 10 විතර යනකොට පුදු විදියට දිරනවා. ඒක කාර් වෑන් ලොරි කියලා නෑ අන්තිමයි. තව විකුනගන්නත් බෑ හදිස්සියකට ඔය ගනන් දැම්මට විකිනෙන් නෑ, toyota soluna එකත් ගොඩක් මාකට් වාහනයක් නෙමෙයි ඒත් අනික් ජපන් වාහන තරම් මාකට් නොවුනත් ඒක හොද car එකක් බය නැතුව ගන්න ❤ toyota නම තියෙන නිසා විකුනගන්න හරි පුලුවන්. හැමදාම comment කරන යාළුවෙක් නේ ඔයාට හදිස්සී නම් ලක්ශ 25 අඩුවෙන් toyota soluna එකක් ගන්න ගීලි වාහනේට වඩා ගොඩක් වටිනවා. මැනුවල් එකක් 20 වගේ ගන්න පුලුවන් වෙයි.
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
දැන් වාහන විකිනෙන් නැති නිසා ගොඩක්ම අඩුවට හොයලා බලලා ගන්න පුලුවන් 👍 ජයවේවා
@googlesrilanka776
@googlesrilanka776 Жыл бұрын
MX7 නං ගන්න එපා. මරාලයක්. 😁
@LahiruNethmal
@LahiruNethmal 9 ай бұрын
@@googlesrilanka776 අව්ල්ද වාහනේ
@sampathsumanasena4626
@sampathsumanasena4626 Жыл бұрын
Toyota suluna review ekak gennakoo ayyiee😢
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Sure bro
@p.h.prabathchinthaka.3496
@p.h.prabathchinthaka.3496 Жыл бұрын
❤️🥰
@ceylonholidaytours
@ceylonholidaytours Жыл бұрын
හොරු
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 356 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 97 МЛН
Vehicle Import Sri Lanka 2025 | Vehicle Import Sri Lanka 2025 | Automobile Sinhala | Car | #shanaka
10:23
@Nissan Serena c23y
35:48
I SPACE
Рет қаралды 3,5 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН