"ලොවම දන්නැති" | Lowama Dannathi | Harshana Dissanayake | New Song

  Рет қаралды 8,298

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

Пікірлер: 45
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Harshana putha Oba eththatama visharadayekmaya. All the best
@nayomiwelagedara8523
@nayomiwelagedara8523 Ай бұрын
ගොඩාරියක් ලස්සනයි, හිතට වැදුනා..❤
@miranjanfernando6161
@miranjanfernando6161 Жыл бұрын
ඔයාගේ සිංදු කොහොමත් ලස්සනයි මිරන්ජන්
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
මගේ ලොකුම හීන පදවැලක් මේ හැකිනම් ගීතයකින් හුස්මක් දෙන්නට.... නීල තරු ගැබ අදත් අඳුරුයි අමාවක ගනදුරු රැයේ.... සඳට පෙම්බැඳි කුසුම කඩුපුල් ඇයත් ඇහැරන් මං වගේ..... සුසුම් පිරිමැද සිනාසෙන්නට වරම් නැති මේ මැදියමේ.... නෙතු පියන්නට බයයි මට දැන් ඔබ එතැයි යළි පෙර වගේ... හැඟුම් රිදවන සිහිනයේ......// තුඩෙන් තුඩ දහදියෙන් නහවා බිඟුන් රැස් කළ රොන්සුණු..... ලතෙත් සිත් නැති උනුත් ගෙනයයි ඔබ සොරාගත් ලෙස මගේ..... ඔබත් එක්කල දෙඅත් පටලා පියමැන්න මල් මාවතේ.... මතක ඇහිදිමි තවම තනියම දුකම තවරා සිත් මලේ.... හදෙහි නොකැළැල් ආදරේ.....// නීල තරු ගැබ....... මිලින සේපාලිකා මලකත් පුසුඹ දෙන මද පවන්‍ රැල්..... එහිම තවරා පා කරන්නම් ඔබේ සුවඳත් දුරක මං..... මගේ කඳුළැලි මතින් ඇය හා සිනාසෙන මතුදින ඔබේ..... යළිඳු තනුවක් කෙසේ ගළපම් සප්ත ස්වරයයි ඔබ මගේ... රිදුම් වයනෙමි ප්‍රේමයේ.....// නීල තරු ගැබ..... ✍️.....දුල්ෂිකා තිළිණි ද සිල්වා....💕💕 හර්ශණ දිසානායක කළාකරුවාණනි ඔබට හැකි නම් මේ පදවැල ගීතයක් කර මගේ හීනයට පණ දෙන්න.
@indeewariguruge5778
@indeewariguruge5778 Жыл бұрын
ලස්සනයි ❤ බලාපොරොත්තුව සැබෑ වේවා ❤
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
@@indeewariguruge5778 ගොඩාක් ස්තූතියි ❤️❤️❤️💖
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ඔබතුමිය හැකි වෙලාවක මට කතා කරන්න. ස්තුතියි ඔබට ! 0716540966
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
නියමයි.....තෙරුවන් සරණයි..තව ලියන්න..🤗❤
@kasunikumarsingha2722
@kasunikumarsingha2722 Жыл бұрын
😊😊
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
Beautiful and beautiful and all are there perfect ❤❤❤
@hashinivihanga8100
@hashinivihanga8100 Жыл бұрын
Wenama lokekekata aran yanawa❤️
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 Жыл бұрын
පුදුම පද ගැලපුමක් පුදුම හැඟුම්බර හඬකින් 💔❤️
@dneducation-qb7sx
@dneducation-qb7sx Ай бұрын
අපේ ළමා කාලය හැඩ කරපු හඬක්..හර්ෂණ අයියා..❤❤ මට මුහුණ දෙන්න වුණ වේදනාකාරී අත්දැකීමක පදවැලක් තියෙයි. ඔයාගෙ හඬින් ලෝකයා⁣ට එය විවර කරලා දෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම්..❤
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
පුදුම මිහිරක් සිතට දැනෙන ගීතයක්.හරිම රහට ගැයෙනවා මේ හඬින්.
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurikamadhumali775
@chathurikamadhumali775 Жыл бұрын
Ae sinduwa nam puduma lassanak..❤❤ ae katahada wachana tika wistara karanna mata nam wachana na. Budu saranai harshana malli. Tawa me wage godaaak sindu oyagen apita ahanna wasanawa labei kiyala hitanawa.😍
@nishaniychamalsha3212
@nishaniychamalsha3212 Жыл бұрын
හරිම ලස්සනයි. භාවනාවක්‌. වගේ.
@warna85
@warna85 Жыл бұрын
සසර ගමනක නොහිම් ප්‍රේමෙට එන්න මා වෙත ....❤
@maheshikadilhani6471
@maheshikadilhani6471 Жыл бұрын
අනේ හරිම ලස්සනයි හර්ශන අයියා.කියාගන්න වචන නෑ භාවනාවක් වගේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WanasingheBH
@WanasingheBH Жыл бұрын
Well Done Manjual Ayya.....💞
@shiromiranepura6627
@shiromiranepura6627 Жыл бұрын
Lassanaii ayye ❤️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👍❤️ගොඩාක් ගොඩාක් ලස්සනයි 🌷😘
@umasamahathanthri4487
@umasamahathanthri4487 Жыл бұрын
හරිම ලස්සනයි 🥹❤️
@chandimamadushani1156
@chandimamadushani1156 Жыл бұрын
හර්ශන අයියනම් අධිමාත්‍රා ❤
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 Жыл бұрын
💜️💜️💜️
@dineshasandamali629
@dineshasandamali629 Жыл бұрын
❤❤❤❤
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@akiirunika2516
@akiirunika2516 Жыл бұрын
Lassanai ❤️❤️
@minudiabeysekaragunarathna4236
@minudiabeysekaragunarathna4236 Жыл бұрын
හරිම ලස්සනයි, හරිම මිහිරියි ❤️❤️
@lekhikasandamali4251
@lekhikasandamali4251 Жыл бұрын
🥰❤️❤️💝
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ 🥺❤️. දැන් තමයි හරියටම ඇහුවේ 😁💓
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
❤️🎧
@lakshanalakmini
@lakshanalakmini Жыл бұрын
❤️
@cerandibqueen771
@cerandibqueen771 Жыл бұрын
Nice
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
❤️😘✨
@deshikakumaru2767
@deshikakumaru2767 Жыл бұрын
👍👍👍🎻🎻🎻
@tilanljayawardhane4055
@tilanljayawardhane4055 Жыл бұрын
Dear Harshana Aiya , Um from Wickramashila ♥ As a Shilian, um so proud of you ! Every time when I listen to your song, It takes me 10-15 Years back. To our childhood memories ! Also remembering our school music room, & our honourable maestro , Sunil sir 🙏 As a junior , I have a humble request. I think everybody will be very happy to listen to your childhood songs by your current deeper voice. If you can , please release some remakes of those songs.That will be a great pleasure for all of your fans Thank you ! Keep it up !
@nirmanirajawardhane8265
@nirmanirajawardhane8265 Жыл бұрын
A beautiful song that feels good and wishes you well 🥰🌼
@yasmikahagalla661
@yasmikahagalla661 Жыл бұрын
Amazing 😍
@kuravi
@kuravi Жыл бұрын
💕💐❤️❤️❤️
@ireshajayasooriya7568
@ireshajayasooriya7568 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@aruniprabha
@aruniprabha Жыл бұрын
♥️💫
@damithmalinda
@damithmalinda Жыл бұрын
♥️
@shashiprabha1903
@shashiprabha1903 Жыл бұрын
💙
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
❤❤❤❤
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,3 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
දුර්ලභ ධර්ම සාකච්ඡාව | ven mawarale bhaddiya thero
1:23:19
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,8 МЛН
Album "හැන්දෑව" | Harshana Dissanayake New Release | 2020/2021
47:03