Пікірлер
@Moments0221
@Moments0221 10 сағат бұрын
අවුරුදු 27ක් වෙලත් මේක අහනවා තාම 2025/01/31
@Nck44Ah2y4S
@Nck44Ah2y4S 18 сағат бұрын
issara iskole gyapu kale mathak una.... me sinduwa interval ekt dnw hamadama.. ada meka apahu ahenakota e awurudu 10kata kalinmathaka serama mathak wenw....
@venurangamadushani1463
@venurangamadushani1463 19 сағат бұрын
Gaurawa karanawa Buduhamuduruwane.
@DelinJayalath-f6k
@DelinJayalath-f6k 2 күн бұрын
This song sung by mrs malinie Bulathsinghala this is womens song ..heart feeling song.. but most of men dont knowthe feelins of women They are aleways try to hurt them. That may be their hoby But theu expect perfect from women.
@RmNishanthi-p6u
@RmNishanthi-p6u 2 күн бұрын
2025/1/29
@DilmiLankani
@DilmiLankani 3 күн бұрын
20wayasa eath pissuwen wage Thama ahanawa 🥰♥️
@HAPMH2
@HAPMH2 4 күн бұрын
තව ටික දවසකින් යාපනේ කැම්පස් යන්න ඉන්න මම... ඇහෙනකොට පුදුමයි. මම ඉපදුනෙත් යුද්ධෙ කාලෙ. අපේ ගෙදර අය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මම ඉපදෙන කාලෙ මම යාපනේ යයි කියලත්❤
@thanujaperera8952
@thanujaperera8952 4 күн бұрын
❤❤🥰
@Aishamadhu
@Aishamadhu 5 күн бұрын
මගේ දෙවෙනි අම්මා අත්තම්ම 🥺❤
@BhashiniLakshika-q5j
@BhashiniLakshika-q5j 5 күн бұрын
මගේ අලුත් ඉස්කෝලෙට ගිය පළවෙනි දවසෙ ඉදන් උදේට media unit එකෙන් දාන්නෙම හර්ශන සර්ගෙ මේ ලස්සන සින්දු😊, මේ සින්දු අහද්දි දැනෙන හැගීම වචන වලට පෙරලගන්න ඇත්තටම අමාරුයි.😊❤🎉
@dinunimsara-c3v
@dinunimsara-c3v 5 күн бұрын
මේ සින්දුව අහද්දි හිත ගොඩාක් අතීතයට ගෙනියනවා. මගේ කිරිඅම්මා මන් එයාට ආදරේට කියන්නේ අනුඅම්මි කියලා. දැනට මට අවුරුදු විසිපහක් වෙලත් එයා එක්ක ගතකරපු ඒ සුන්දර අතීතය අමතක කරන්න බෑ. එයා නැති උනාට පස්සේ ජීවිතයේ ඇතිවුණු ඒ මහා හිස්තැන පියවන්න කාටවත් බැරි උනා. මගේ අම්මා වගේ ලස්සන හදවතක් තියෙන කෙනෙක් මට දුන්නට මගේ ආච්චිට ගොඩාක් පින්! හැමදාමත් මං මගේ ආච්චිට ගොඩාක් ආදරෙයි! මේ සින්දුව හදවතේ ගැඹුරුම තැනකට කිඳා බසින්න තරම් හැකියාවක් තියෙන නිර්මාණයක්.මෙවැනි සංවේදී නිර්මාණ තව තවත් බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා!🤍🌸
@ShimronVS
@ShimronVS 6 күн бұрын
Me wage sindu aye kawada hadeida mnda? Mathakayakma wei wage
@lakshanalakmini
@lakshanalakmini 6 күн бұрын
@dy2947
@dy2947 6 күн бұрын
❤😊😊
@mayurimayuri115
@mayurimayuri115 6 күн бұрын
මේ තරම් දැනෙන පද 🥺❤️ මගේ අත්තම්මේ අදටත් ආදරණීය ම මතකය අත්තම්මා ❤
@Normaln2966
@Normaln2966 6 күн бұрын
❤❤
@shyamagunawardena173
@shyamagunawardena173 7 күн бұрын
මියුරුයි
@artworks429
@artworks429 7 күн бұрын
Ayya lagadi jpure awith mee tika kiwwma ayeth podi kleta giya wge danuna.....dws keepayk giyth thwma ee sathuta danenawa❤️
@NavodyaJesmi
@NavodyaJesmi 7 күн бұрын
මම මේ සිංදුව අහන්නෙ 2025 මගේ ආච්චි නැති උනේ 2010 අනේ මට දැන් මතක් වෙද්දි කියාගන්න බැරි තරම් දුකයි. මේ සිංදුව ඇහෙද්දි ඇඩෙනවා මට😢 මාරම ආදරෙයි මන් ආච්චිට කියාගන්න බැරි තරම් දුකක් දැනෙන්නෙ අනේ🥺😭😭❤
@SahasWishmika
@SahasWishmika 7 күн бұрын
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි.. මා වටකර නැගෙන සිනා නම්.. මා වටකර නැගෙන සිනා නම්.. සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි සඳ අඳුරේ ඔබ හමුවේ නම්‌.. සඳ අඳුරට වඩා.. සඳේ සඳ එළියට මං ආසයි සඳ එළියේ ඔබ හමුවේ නම්‌.. මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි එය තැනුවේ මා වෙනුවෙන්‌ නම්.. ජීවිතයම දුකක්‌.. වුණත්‌ ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන්‌ නම්.. සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌.. කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි.. මා වටකර නැගෙන සිනා නම්.. මා වටකර නැගෙන සිනා නම්...
@chanithdinusara6675
@chanithdinusara6675 7 күн бұрын
හැමදාමත් ආදරෙන් ඇහන සිංදුවක් ❤️🥰🥰🥰🥹🥹🥹..මේ version එකේ කැරොකේ එකක් නැද්ද 😢
@jayanthakumara305
@jayanthakumara305 7 күн бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@TharuTharu-n7i
@TharuTharu-n7i 7 күн бұрын
❤❤❤
@SenuriYapa-n4n
@SenuriYapa-n4n 8 күн бұрын
❤❤
@slbus556
@slbus556 8 күн бұрын
මට අවුරුදු 13 මම ආසම පරණ සින්දු ❤ දැන් ඉන්න පොඩි එවුන් පවු 😂
@SandyaH.L
@SandyaH.L 8 күн бұрын
@Sanjumalshan-x9n
@Sanjumalshan-x9n 8 күн бұрын
Issara voice eka patta❤❤
@chalanimadushani2301
@chalanimadushani2301 9 күн бұрын
මේ සින්දුව අහපු වාර ගනන මතක නෑ..ඒ තරමට ආදරෙයි මේ හඩට❤❤
@piyumalmaduranga7472
@piyumalmaduranga7472 9 күн бұрын
අහනකොට ඇස් වලට කදුලු එන සින්දු ♥️😢
@agra7142
@agra7142 9 күн бұрын
❤💚💚💚💚💚💕💕💕💕💕💚💚💚💚💚💚💚💚💚💚💚💕💕💕💕💕💕💚💚💚💚💕
@agra7142
@agra7142 9 күн бұрын
💚💚💚💚💚💚💚💕💕💕💕💕💕💚💚💚💚💚💚💚💕💕💕💕💕💕💚💚💚💕💚💕👍💕👊
@anjanaindika1370
@anjanaindika1370 9 күн бұрын
@dulminidulmini8211
@dulminidulmini8211 9 күн бұрын
💗💗💗💗❤️🌹
@dulminidulmini8211
@dulminidulmini8211 9 күн бұрын
❤❤❤
@malishasandeepani9497
@malishasandeepani9497 10 күн бұрын
අයියේ එක ❤ අහනවා තාම ඇවිත් සැරින් සැරේ.
@MadumiTV
@MadumiTV 10 күн бұрын
මේ තරම් ලස්සන නිර්මාණයක් නව සංගීතයට මුසුවීම සම්බන්ධයෙන් ඇත්තටම මට නම් හිතෙන්නේ හරි අපරාදයක්.... නව පරපුරේ නාලිකා හැමදාම කරන්නේ පරණ නිර්මාණ වලට එක එක හැඩ දෙන එක විතරයි... මේ තරම් තාක්ෂණයක් තියාගෙන ඇයි දෙයියනේ අලුත් ගීතයක් නිර්මණය කරන්නේ නැතුව නව සංගීත රටා අපිට දෙන්න හදන්නේ... පැරනි නිර්මාණය ළමා මනස තුල කරත්තයක ගමන් කරන කෙනෙක්ට දැනෙන රසය තිබුනා මෙම නිර්මාණය නම් කියන්න සතුටුයි කොස්කොල ගොඩේ හරක් යනවා වගේ... තරහ වෙන්න හර්ෂණ ඹබගේ නිර්මාණය මේ විදියට බාල්දුකරන්න නොදී ඔබත් නාලිකාවට ඹ්න පදයට නටන්න එපා හර්ෂණ... සමාවෙන්න.. හිත රිදෙනවා ඔයාගේ පැරණි නිර්මාණයට කරපු දේ දැක්කම
@dinethnahettiarachchi1876
@dinethnahettiarachchi1876 10 күн бұрын
😍
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 11 күн бұрын
ලස්සන නොමෙකෙන කටහඩක්❤
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 11 күн бұрын
@ishanavishka3200
@ishanavishka3200 11 күн бұрын
අවුරුදු 21 යි.තාම අහනවා❤
@nzsandaruwan95
@nzsandaruwan95 11 күн бұрын
දැන් ඉන්නේ සොම්බි කාලකන්නී ටිකක්.
@chethanamadushani6710
@chethanamadushani6710 12 күн бұрын
I love you 🇱🇰 sri lanka ❤❤❤❤❤
@infoasia8165
@infoasia8165 12 күн бұрын
Supiriyak................!
@agra7142
@agra7142 12 күн бұрын
💕💚💚💚💕💚💚💚💚💚💚💚💚💕💚💚💚💚💚💕💚💚💚💕💚💚💕👈💚💕💚💕💕💚💚
@BuddhikaFernando-d3v
@BuddhikaFernando-d3v 12 күн бұрын
මම පොඩි කාලේ අහපු සිංදු ටික දැන් මට අවුරුදු 26ක්.හරි ආසාවෙන් අහපු සිංදු ටික❤❤❤❤
@darshiniss6292
@darshiniss6292 12 күн бұрын
❤❤❤
@agra7142
@agra7142 13 күн бұрын
💚💚💚💚💚💚💕💚💕💚💚
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 13 күн бұрын
මේක අහද්දි අත්තම්මා මතක් වෙනවා.🥺❤
@RukshanWeerasinghe-d4y
@RukshanWeerasinghe-d4y 13 күн бұрын
2025❤
@sasankaganganath1363
@sasankaganganath1363 13 күн бұрын
ගෙවල් වල ප්‍රශ්න නිසා ඈත් වෙන්න සිදුවෙන්න එපා කියලා හමෝම ප්‍රාර්තනා කරන්න🥺🙏
@Milandhanushka379
@Milandhanushka379 13 күн бұрын
Ennedda