Lunu Dehi (ලුණු දෙහි) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 400,199

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 379
@geethanisj
@geethanisj Жыл бұрын
ඇය ඉතාමත් විශ්වාසවන්තව සැහැල්ලුවෙන් ඇයටම ආවේනික උන ශාරිරික රිද්මයක්ද ඇතුලුව, අපහසුවෙන් තොරව නර්තනයේ යෙදෙමින් කරන ගායනය ඉතා අනර්ඝයි. දුවේ ඔබට ජය.
@LuvintonKariyawasam
@LuvintonKariyawasam Жыл бұрын
අංජලී……..සංවර ඇදුම…..නුඔ තවත් හැඩ කරනව දුවේ….කරල පැහෙන විට බිමට බර වෙනවා නිහතමානිකම රටක් වටිනව……ජය…….🎉🎉🎉🎉🎉🎉🎉
@inokasirisuriya7089
@inokasirisuriya7089 Жыл бұрын
අන්ජලී දුවේ ඔබේ ඔය සංවර ඇදුම හැමදාම තියා ගන්න. ඉතාම ලස්සනයි. ජයවේවා ජයවේවා.
@dammikamenike2536
@dammikamenike2536 Жыл бұрын
Owe eka aththa Pitaratawala adina sithakale adum adinnath apa Mostharayak unata .eka lankawata galapen na
@AnomaSiriwardana-uw8nd
@AnomaSiriwardana-uw8nd Жыл бұрын
Hinddk songl 2:14 2:15 2:16
@kumaritennakon4192
@kumaritennakon4192 Жыл бұрын
Yes
@sithumisithumi3101
@sithumisithumi3101 9 ай бұрын
Yes❤
@RashiniRashini-yf3su
@RashiniRashini-yf3su Жыл бұрын
අන්ජූ....ඇස්වහක් වදින්න නම් එපා ඔය හඩට...සුනිල් පෙරේරාගෙන් පසුව මේ සින්දුව රහටම ඇහුවේ ඔයාගෙන් ...🥰😘 ආදරෙයි ...
@kalyanirathnayaka9096
@kalyanirathnayaka9096 Жыл бұрын
අංජලීගේ ඉදිරි පත් කිරීම් නම් අති විශිෂ්ටයි. ජයම වේවා අංජලී ❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
අති විශිෂ්ටයි අංජලී දුව . ජයෙන් ජයම වේවා .!!! අවසන් මහා තරගයේදීත් හමුවෙමු. සියලු විශ්ව ශක්තියේ ආශිර්වාදය , බලය දුවට ලැබේවා !!! . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹
@malanimalini1573
@malanimalini1573 Жыл бұрын
Wow අන්ජලී .... wow අන්ජලී .....wow ..දුවේ ඉස්සරහටම යන්න ජය ශ්‍රි මහා බෝ සමිඳුගේ පිහිට ලැබේවා ..
@amaliperera1508
@amaliperera1508 Жыл бұрын
❤❤❤❤❤❤❤...අංජලී නැතුවනම් මේ සැරේ කිසි ලස්සනක්,ගතියක් නෑ...ජය වේවා...
@KanthiSilva-r6l
@KanthiSilva-r6l Жыл бұрын
ඔව් නිහතමානී කම,ඔය සංවර බව, ඔය හදවතින්ම එන හිනාව හැමදාමත් තියාගන්න පුතේ අංජලී......
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 Жыл бұрын
අංජලී දැන් ස්ටේජ් එක දිනලා ඉවරයි.....හරිම සැහැල්ලුවෙන් සින්දු කයනවා......අනාගත සංගීත වේදිකා වල නැතුවම බැරි ගායිකාවක් වෙයි.....🎉🎉🎉🎉
@SajeeSenarathne
@SajeeSenarathne Жыл бұрын
මාරම ලස්සනයි අක්කී 🥺❤ ඕනෙ සිංදුවක් මාරම ලස්සනට කියනව ඒ කියන විදියට මාරම ආසයී... ආදරෙයි අක්කී 🥺🥰😍 congratulations akkiyoooooo... ඇත්තටම අනුරාධපුර අපිට ඔයා ලොකු ආඩම්බරයක්....
@lathasomalatha1980
@lathasomalatha1980 Жыл бұрын
මාරම ලස්සනයි දුවේ ඔයාට බුදුසරණයි ඒ වගේම ඔයා ව හැදු වැඩු දෙමාපියන් ටත් සියලුම දෙවියන් ගේ පිහිටයි
@thilininimesha4671
@thilininimesha4671 Жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ. ඉදිරියටම යන්න සුබ පැතුම්. My little princess anjalee ❤
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 Жыл бұрын
ඇඳුම ලස්සනයි නැටුම ලස්සනයි හිනාව ලස්සනයි ඔයා ලස්සනයි හඬ මාරම ලස්සනයි ඕනැම සින්දුවක් රහට ගයන අංජලීට සුබම සුබ පැතුම්!!!❤❤❤❤❤❤
@sachinidilrukshi5443
@sachinidilrukshi5443 Жыл бұрын
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
කියල වැඩක් නෑ නියමයි නියමෙටම නියමයි අංජලියෝ....
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
වාව් වාව් අංජ්ලී නියමයි .👍ඔයා නම් ප්‍රේක්ෂක රසික රසිකාවියන්ට ලුනු දෙහි ගානට දාල රසට ගායනය දෙනවා.ඇත්ත මයි ඔබ රදවා ගත් ඔබේ හඩට බැදුනු ඒ නිහතමානී කලාකාරිය අත් නොහැර ඉන්න ප්‍රේක්ෂයින් ට ස්තුතිවේවා.!!! ඇය ගෙන් තව මියුරු ගායනා අහන්න පුලුවන් වෙන්නෙ.ඔබව ඉදිරියටම අපි කිරුළ වෙතටම ගෙන යාමට බැදී සිටිනවා. අපි දන්නව අපිට ඕන සිංදු ඔයාට ගායනා කරන්න වෙන්නෙ නැ. මේක තරගයක් නෙ. එයාල දෙන අබියෝග වලට තමයි මුහුන දෙන්නෙ.ඔයා හැලුන නම් අහඹුවෙන් වත් මේ පාර ඩ්‍රීම් ස්ටාර් නැ.වගේ දැනුනා.දූ ඔයාට ජයනියතයි !!!👌👑✈🤣😂අපිදෙන්නා හිනැහීලා.,,,,❤
@rupikarupika7532
@rupikarupika7532 Жыл бұрын
අංජලී දුවේ ඔයා මව් බිමේ මිනිපහනක්..ඔයාට සියළුම දෙවියන්ගෙ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා ....අවසාන මහා තරගයෙන් හමුවෙමු..තෙරුවන් සරණයි ...ආදරෙයි මැණික..❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@nilanthisilva1791
@nilanthisilva1791 Жыл бұрын
අන්ජලී මේ ගැන තව මොනව කියන්නද දුවේ හැඩයි වැඩයි පෙන්නල හින හීලා ජය ගන්න ඔයාට හදවතින්ම සුභ පතනවා.
@senumandakini2404
@senumandakini2404 Жыл бұрын
ඔයා ඔහොම සින්දු කියනකොට අපිට ගොඩාක් සතුටුයි අන්ජූ...💖💖💖💖💖හරිම ලස්සනයි මැනික.😎😍
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
WOW ❤️anjalee ❤️❤️❤️❤️සුබ පැතුම් ලස්සනයි ඕනෙම සින්දුවක් ලස්සනට කියනවා ❤️❤️❤️❤️❤️Love uu සුබ ගමන් පුංච් අන්ජලී ❤️❤️❤️❤️❤️💐
@KanthiSilva-r6l
@KanthiSilva-r6l Жыл бұрын
අන්ජලී පුතේ, ඔයා නම් මැණිකක්. ඔයාගේ අහිංසක හිනාව හැමදාමත් එහෙමයි. ඔයාගේ ඇදුම හරිම සංවරයි ඒ වගේම ස්ටයිල්. ඔයාගේ හඩ‌‌‌ අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙනවා. ඉතින් පුතේ ඔයා තමයි අපේ සිහින තාරකාවිය. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.සුබ පැතුම් චූටි කෙල්ලට. 🎉🎉🎉🎉🎉 ආදරෙයි ❤❤❤❤❤
@SarathKumara-s2n
@SarathKumara-s2n Жыл бұрын
පුතේ ඔයා ගොඩක් දක්ෂයි ඔයාගේ ගීත තෝරා ගැනීම ගොඩක් හොඳයි ඒ වගේම ඔය ඇදුම ඔයාට ගොඩාක් ලස්සනයි සුබ පතනවා පුතේ ඉදිරියට යන්න
@Gamarala-j5e
@Gamarala-j5e Жыл бұрын
This performance is on a different level. It's unmatched in this competition. Anjalee is a true entertainer. 👏👏👏
@shiranhussain6928
@shiranhussain6928 Жыл бұрын
Yes, you're right! Anjalee is a specialist in this. When it comes to entertaining singing, no one can match Anjalee in this competition. Absolutely, she is a true entertainer.
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
Yes That Is Throu .She Is Best Singer .Only One Anjeli 👌❤️
@Gamarala-j5e
@Gamarala-j5e Жыл бұрын
In the world of song, she stands alone, Anjalee, a melody all her own. Her voice, a magic, simple and bright, In every tune, she takes flight.... 💪💪💪💪💪💪💪💪💪
@sfviyte1824
@sfviyte1824 Жыл бұрын
OF COURSE
@thushrasujeewasenevirathna1609
@thushrasujeewasenevirathna1609 9 ай бұрын
​😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@shiranhussain6928
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Жыл бұрын
අංජලි දුවේ කව්ද දාලා තිබුනා මම කව්ද කියලා අනේ චුටිදුවේ අදරේට චුටි දුව කිව්වේ මම දන්නැ ඔයා කව්ද කියලා අපි හරිම අසාවෙන් දුවගේ ගිතය බලන්නේ මම කිව්ව එක මතක් කරන්න බැ ඔයා හැම දාම එහෙම කිය කිය යන්න කිරුල ඔයයි දුවේ බුදුසරනයි
@janumanjali7930
@janumanjali7930 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි හොදටම කියනවා ඉදිරියට ම යන්න පුළුවන් ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kirshandeepan6653
@kirshandeepan6653 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් සතුටුයි ඉදිරියටම යන්න කිරුළ හිම්කරිය ඔයයි
@diwani3970
@diwani3970 Жыл бұрын
ගොඩාක් ආදරෙන් ඔයාට සුබපතනවා නංගි. මේ තරගයෙන් පසුවත් ඔයාගේ සින්දු නිතර ඇහෙන්න ඕනේ. ඔයාගෙම අක්කා කෙනෙක් වගේ දිනන තුරු බලාගෙන ඉන්නවා
@NimaliSanjeewani-q7i
@NimaliSanjeewani-q7i Жыл бұрын
පිටකවරේ සිංදුව ඔයාගේ හඩින් විතරක් අහන්න ආසයි අංජලී පැටියෝ. Congratulations Anjalee
@hemalisiriwardhena6104
@hemalisiriwardhena6104 Жыл бұрын
යමු ...,යමු ....,යමු ....ඔහොම යමු ...අන්ජලියෝ...අපි හැමෝම හැමදාමත් ඔයාව බලාපොරොත්තු වෙනවා 🎉🎉🎉🎉🎉good luck real dream 🌟 Anjali❤
@UdayanthiHerath
@UdayanthiHerath Жыл бұрын
අනේ අංජු අක්කෙ ඔයා නම් මරු. ඇදුමයි, ඔයයි, සින්දුවයි , නැටුමයි , හිනාවයි ඔක්කොම ලස්සයි. ස්ටේජ් එකට අමුතු එලියක් එනවා ඔයා ස්ටේජ් එකට ඇවිත් සින්දු කියද්දි. ආදරෙයි මැණික ❤
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et Жыл бұрын
හරිම ලස්සනයි සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා.
@sfviyte1824
@sfviyte1824 Жыл бұрын
WOW කියන්න තියෙන්නෙ එකෙන්ම 2023 DERANA DREAM STAR WINNER ANJALEE HERATH GOOD LUCK ALL THE VERY BEST පුතේ ❤❤❤🎉🎉🎉
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
අංජලී සුපිරිම ගායනයක් හරිම ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤️❤️🤩❤️❤️❤️❤️
@nayana7924
@nayana7924 Жыл бұрын
අංජලී නංගි ඉදිරියටම යන්න වාසනාව උදා වේවා. හදවතින්ම සුබ පතනවා. සියලු දෙවියන්ගෙන් පිහිට ලැබේවා. බුදු සරණයි !
@SamadhiJayasena
@SamadhiJayasena Жыл бұрын
අංජලි අක්කේ ඔයා නම් මාරයි🎉සුපර් ඔහොම ඉදිරියටම යමු අක්කේ❤❤❤
@lillyd3016
@lillyd3016 Жыл бұрын
අංජලී ඔයා තමයි මේ පාර dream star Trophy එක ගන්නෙ 100%ක් sure Good luck & all the best
@lalanishashika3647
@lalanishashika3647 Жыл бұрын
Anjalee you're fabulous 😻😻😻 my vote is for you!!!! As one of the judges said pl practice and practice and achieve the goal 🎉🎉🎉
@Rahemakusomrahemakusom
@Rahemakusomrahemakusom Жыл бұрын
Wawwwww supiyriyiii supirima lasanayiputheeeee oyage hadata. Samakarana kuwuruthmaaaaajayaaa❤❤❤❤
@vishwasulochana233
@vishwasulochana233 Жыл бұрын
Theruwan saranai .oya apata hamadaamath ona. wonderful performed .Good luck.
@leela1447
@leela1447 Жыл бұрын
Padta ලස්සනයි Patiyo adarai හැමදාම 🌷🌷❤️❤️🐀👍🙏🙏
@nimalkaperera7773
@nimalkaperera7773 Жыл бұрын
ජය කණුව ලගයි පුතේ.අපි ඔයා සමගයි.❤❤❤
@DilushiWidarshika
@DilushiWidarshika 9 ай бұрын
අන්ජු ඔයා සුපිරි ගැයුම, නැටුම,හිනාව හරිම ලස්සනයි සම්පූර්ණයි. ❤❤❤
@Pamo866
@Pamo866 Жыл бұрын
එයා දිනන්නම ඕනි 😌❤️🥺
@IsAyas_April
@IsAyas_April Жыл бұрын
God! She hits so different! ❤ love her character and performance, that powerful voice ! A whole package 🔥
@Leaa_77
@Leaa_77 Жыл бұрын
Same, she has a very unique personality, It's so attractive
@shyamali_wick72
@shyamali_wick72 Жыл бұрын
Yes indeed
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd Жыл бұрын
අද ඇදුම ලස්සනයි..ඒ ව්දිය වැදගත්.එහෙම අදිමු නේද...❤ඒක තවත් මනාප ගෙනෙවි ඔබට.
@araliyamarketing5230
@araliyamarketing5230 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ තෝරා ගැනීම් ..ඔයාට සුබ පතනවා සහෝදරී ඉදිරියටම යන්න ඔ්නෙ..
@srilankanwomenactivityproj9701
@srilankanwomenactivityproj9701 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා දිනනවාමයි පුතේ ❤❤❤
@nimalkumara2709
@nimalkumara2709 Жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනට කියනවා දුවේ ඔයාට ආදරේයි❤❤ ජයවේවා පළවෙනිය වේන්න දුවේ බුදුසරණයි 🎉🎉🎉🎉
@WasanthaSenanayaka-hn6cz
@WasanthaSenanayaka-hn6cz Жыл бұрын
Harima lassanai.oya gammenma idiriyata yamu.api ooyath ekka.budu saranai.siyalu devi pihitai!👍👍👍❤️❤️
@ranjinikapuge8724
@ranjinikapuge8724 Жыл бұрын
Amazing mind blowing superb performance. Two extremes within a matter of seconds. What a talent. Comforts all beings. Good luck Anjalee.
@sandyadesilva934
@sandyadesilva934 Жыл бұрын
Good Luck අංජලී මැණික 💐❤️❤️❤️❤️
@conradranasinghe1489
@conradranasinghe1489 Жыл бұрын
Entertainment top level!!. That i belive is the best way to summarize this performance. A classic combination of music & entertainment. You have proved yourself to be the complete package. Singing two contrasting styles with ease & highest caliber. You are the dream star girl.🎉
@Gamarala-j5e
@Gamarala-j5e Жыл бұрын
Absolutely, she's a complete package. Anjalee can sing anything effortlessly. 👊👊👊
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
Anjali you stand out as an individual performer Great passion and talent throughout. Mr Sunil Perera would have been so proud of you. Huge Congratulations Anjali🎉🎊🍾🎈
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
මාරම ලස්සනයි congratulations nangi ❤
@AshenChamira
@AshenChamira Жыл бұрын
ලංකාවෙ මේ වගේ සුපිරි තරු ඉන්නවා කියලා හිතනකොටත් හරි සතුටුඉ
@sandayakumari6619
@sandayakumari6619 Жыл бұрын
Manika oya godak phunu wanna ilaga wateth oya mul thanata anna oni ape bala poroththuwa iasta karanna❤❤❤❤❤❤❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
Outstanding performance 💞💞👍👍 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ❤❤සුපිරි ❤❤❤❤❤❤
@kithsirihennayaka
@kithsirihennayaka Жыл бұрын
ලස්සනයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shonuu30
@Shonuu30 Жыл бұрын
සෙනසුරාදා hair style එක ලස්සනයි ගොඩාක්
@chitrangipascall874
@chitrangipascall874 Жыл бұрын
Anjalee… I absolutely can not wait for you to tour in USA/Los Angeles
@SaraSara-ft2xf
@SaraSara-ft2xf Жыл бұрын
ඒ කට හඩ ❤👍👍👍👍👍👍ජය නියතයී මරැ ආආආ💕♥️
@anuruddhikaherath9423
@anuruddhikaherath9423 Жыл бұрын
සුභ පැතුම් අංජලි ❤
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 Жыл бұрын
Oya nati final ekak wadak naha Anjalio.api hamada oyata vote karanawa❤😍
@Dimz-jay
@Dimz-jay Жыл бұрын
Judges board ekath natewwa, apith gewalwa nathuwa.. Thawa gewal wala nathuwe kawda.. You're an amazing entertainer Anjalee..❤❤❤❤
@kumuduperera4714
@kumuduperera4714 Жыл бұрын
wow wow anjalee puduma gaayanayak. lassanai lassanai lassanai lassanai from Hong Kong ♥️ ❤️ 👌 ✨️ 💖
@miniwansri1412
@miniwansri1412 Жыл бұрын
Next level performance Anju ❤️❤️❤️❤️
@DhanushkaPinnawala
@DhanushkaPinnawala Жыл бұрын
සුබපැතුම් අංජලී ❤❤❤
@sandunimadhusha4412
@sandunimadhusha4412 Жыл бұрын
සුභ පැතුම් අක්කා ❤
@janakibethmage1754
@janakibethmage1754 Жыл бұрын
Feel or rhythm !!!!!! You got the talent !!!!! Fairy on stage !!!!!!! Beyond the level !!!!!! Good Luck fairy daughter !!!❤️💜️🧡💛💙💚
@Gamarala-j5e
@Gamarala-j5e Жыл бұрын
👋👋👋👋
@Leaa_77
@Leaa_77 Жыл бұрын
What a great performance,eye catching! Love her personality❤ and she's so supportive and humble to others❤
@AmaaLakal
@AmaaLakal Жыл бұрын
Wow 😮you are a full package anjalee .good luck ❤
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 Жыл бұрын
Uff...❤️🫶 best performance anjalee👏👏
@lilynut1027
@lilynut1027 Жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන වොයිස් එකක්❤
@liamaashel7344
@liamaashel7344 Жыл бұрын
Yeah..she is really talented....🎀
@MaryJacinthaperera
@MaryJacinthaperera Жыл бұрын
❤ WOW ANGALEE GOOD LUCK 💖
@krishnapskselvam2225
@krishnapskselvam2225 Жыл бұрын
Yes that’s the way keep going on all the best ❤❤❤❤
@L.SSahabandu
@L.SSahabandu Жыл бұрын
Super Anjalee ❤❤
@vrfernandofernando2009
@vrfernandofernando2009 Жыл бұрын
අන්ජලී 💎❤🙏
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 Жыл бұрын
අංජලී නියමයි ❤❤❤❤❤
@nethupiumi-b8z
@nethupiumi-b8z 8 ай бұрын
ගොඩක් ලස්සනයි අන්ජලී අක්කෙ
@kumuduPerera-b7b
@kumuduPerera-b7b Жыл бұрын
මැණිකක් තමයි තෙරුවන් සරණයි පැටියෝ ❤❤❤❤❤
@deepthakumara1596
@deepthakumara1596 11 ай бұрын
ඒ අහිංසක හිනාව,නිහතමානීක තමයි අපිව වසගකලේ❤❤❤❤❤❤
@chamathkamanel1040
@chamathkamanel1040 Жыл бұрын
Wooow anju akki harima lassanai oyata budu saranai ❤❤🙏🙏
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 Жыл бұрын
What a great performance 🥺❤
@Rahemakusomrahemakusom
@Rahemakusomrahemakusom Жыл бұрын
❤wawwwwwmanikooo kohoma thanks karannadoooo manlankawata. Apuwama. Oyawa hoyagana enawaputheeee balanna asayiiiiiiiraththaran. Maheduwrk hasamanayimanikooooo😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
@michaelmargaret109
@michaelmargaret109 Жыл бұрын
Wooow super ....god bless you darling ❤❤
@sadiSKkeshi1015
@sadiSKkeshi1015 Жыл бұрын
Wow anjalee❤️ congratulations ✨️
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 Жыл бұрын
ඔයාගෙ සින්දු දෙතුන් සැරයක් අහන තරමට ලස්සන කටහඬක් තියෙන්නෙ දුව..ඒ වගේමයි ඔයා අඳින විදිහ හරිම සංවරයි ..ඔයාට ජය ලැබේවා 👍❤️💐
@champikasamarakoon18
@champikasamarakoon18 Жыл бұрын
Oya dream star witharak newei...derana champion star ❤ oya falen wath paradduwa....❤
@purnimasandamali6855
@purnimasandamali6855 Жыл бұрын
ආදරෙයි අන්ජලී නංගී❤❤❤
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
ඊයෙම මන් සින්දුව කියන්න කලින් කීවා අංජිගේ ටැලන්ට් එක
@erangaaherath3959
@erangaaherath3959 Жыл бұрын
අංජලී 1st නොව්නොත් නම් වැඩක්ම නෑ.. එයා talented 😍
@dewkavee1607
@dewkavee1607 Жыл бұрын
Eeka maru 😍❤️
@thusithasenadheera8220
@thusithasenadheera8220 Жыл бұрын
Wow excellent your amazing view really ❤❤❤
@neilgunaratne339
@neilgunaratne339 Жыл бұрын
අන්ජලි, අතිවිශිශ්ටයි අනබිබවනීයයි උත්කෘශ්ටයි ජයෙන් ජයම වේවා, ශ්‍රි ලන්කා ගීත අම්බරයේ පෑයූ අතිරමණීය ගීත කෝකිලාවක් වේවායි, මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි ❤❤❤❤❤❤❤
@Manel-b3c
@Manel-b3c Жыл бұрын
ගොඩක් ලස්සනයි
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
Voice magician ❤💐
@rasoja980
@rasoja980 Жыл бұрын
Anjali harima lassanai...oya gana api hamotama wada amma thatta sathutu wenwa...eka vedio eka patan gaddima thattage moonen penawa...❤❤ ... oya oya widiyta api atharata ena gamane, full credit eka yanna one oyage demapiyanta...mokada eyala oyata oyama wenna deela....oya asa widiyta hari widiyta hari path eke yanna deela...e karapu kapakireeme output eka thamai me...oyawa wenas nokara eyala oyata dunna de nisa ada Anjali kiyana CHARACTER eka hadila lassanata...❤❤
@lithurathnayaka
@lithurathnayaka Жыл бұрын
Superb Anjali akka!all the best🎉❤
@jeewanbandara5017
@jeewanbandara5017 Жыл бұрын
Super anjali hadawathinma suba pathanawa ❤ ❤❤
@anushajeewani2769
@anushajeewani2769 Жыл бұрын
kiyanna wachana ne Nangi. harima lassanai...Budusaranai oyata...❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 393 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 66 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 45 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Apoorwa Ashawaree Songs
55:50
LNC Vlog
Рет қаралды 93 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 387 М.