ඔබ ගින්දර ( Lyrics) Oba gindara By : Umali Thilakarathna

  Рет қаралды 28,553

D & S lyrics

D & S lyrics

Күн бұрын

Like
Comment
Share
&
Subscribe us ❤💪👊

Пікірлер: 26
@sanduniperera652
@sanduniperera652 3 жыл бұрын
කියන්න නොතේරෙන පුදුම ලස්සන සිංදුවක්.. රිදීමක් එක්ක එකතු වුනු මොකක්දෝ රහක් තියෙන සිංදුවක්...❤ තාමත් අහනවා කොච්චර පරණ වුනත්..
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 Ай бұрын
ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙක් සියොලග වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම් ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැදිච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුලු බිඳක් මං... 💔
@aadaraneeyasrilanka3465
@aadaraneeyasrilanka3465 3 жыл бұрын
උමාලි නංගිගෙ හිතේ තවමත් ඉතුරු වෙලා තියෙන ආදරයට මගෙන් වචනයක්... නිසලව පිනි බිඳු පිරිච්ච ඇස අග හිත තුල තිබිච්ච ගින්දර වතුරෙන් තෙමිච්ච දුක් සුසුමක් නම්… මගෙ සෙනෙහස අඩු නොවිච්ච ආදරයෙන් තුරුලු වෙච්ච හිරු එලියෙන් අවදි වෙච්ච ජීවිතයක් මං…
@DhanushkaMirihanaarachch-rr9gl
@DhanushkaMirihanaarachch-rr9gl 8 күн бұрын
Wow... aththatama lassanai ❤❤❤
@priyandaniewitharana2811
@priyandaniewitharana2811 3 жыл бұрын
ඔබ ගොඩක් අහිංසක කෙනෙක් . කිසිදින නැවත වරදින්න එපා.❤️🌹. කිසි දෙයකට පසුතැවෙන්න එපා රත්තරන්.
@ramyas19
@ramyas19 5 ай бұрын
ඇත්තටම උමාලිගෙ ජීවිතයෙ සිදූ වූ නියම සිදුවීම තමයි මේ ගියේ නියම අරුත.පව් අහින්සක මුව පොව්වෙකුට සිදිවූ විශාලම දරුනුම කඩාවැටීමක්.නුමුදු උමාලි නංගි ඔයා නිර්ව්‍යාජ කාන්තාවක් වශයෙන් හොද ඉවසීමක් සමග ඉදිරියට යන මේ කටුක කටෝර මග කෙලවරටම ගොස් නතර වෙන්න.ඔයාගෙ ජයකනුව ආයෙ ශුවර්ම තමා.සාරංග දිනක්ශි යන දෙදෙනා එකතු වී කල විශාල පව ඒ ඩබලම එකතු වී සසර කොතැනකදී කොයිමොහොතකදී හරි ගෙවනවත් ශුවර්ම තමා.වියයුත්තත් එයයි.දහම එයයි.ස්වබාවදර්මය නිසිවෙලාවට දඩුවම් දෙයි.
@chamiads8025
@chamiads8025 3 жыл бұрын
100 parak withara ahawwa lassanaii
@madhumandakini3705
@madhumandakini3705 2 жыл бұрын
හැමදාම දවසට කීපසැරයක් අහනවා...මාරම ලස්සනයි ❤️❤️
@priyakamalaweerage8533
@priyakamalaweerage8533 2 жыл бұрын
Umali song eka harima lassanai oyata kawadawath warabinne ne waradinnath epa 🙏🙏godak sathutin inna ❤❤👌👌oyata budu saranai🌹🌹🌹jesu pihitai 👌👌👌❤❤❤❤❤
@pamudyasandaruvi3272
@pamudyasandaruvi3272 Жыл бұрын
""ඔබ ගින්දර ගොඩක් මන් ඒ ගින්නෙන් තාම පිච්චෙනවා😢😢😢""
@deepathilakarathna2736
@deepathilakarathna2736 3 жыл бұрын
හරිම ලස්සනයි
@ramyas19
@ramyas19 5 ай бұрын
උමාලිගෙන් ඇයගෙ මුහුනෙන් මට පේන්නම ස්වර්නා මල්ලවාර්ච්චි .
@yousufmd7956
@yousufmd7956 4 жыл бұрын
Lassanai.adereaiiiii💘💘💘💘💘💘💘💘bs.j.p.
@dslyrics1862
@dslyrics1862 4 жыл бұрын
Thank you 💪💪
@janakidamayanti8563
@janakidamayanti8563 Жыл бұрын
Ahanna ahanna asai ayeth aluth sindu ahanna asai
@harshanimaleeshaharshi6337
@harshanimaleeshaharshi6337 3 жыл бұрын
maruu
@reneshperera2337
@reneshperera2337 4 жыл бұрын
Nice
@madhumandakini3705
@madhumandakini3705 2 жыл бұрын
❤️❤️❤️❤️
@kasunnawarathna6172
@kasunnawarathna6172 Жыл бұрын
Marama daraganimak oyata tiyenne😢daraganima athin oya yakadayak.
@iroshaniiro3903
@iroshaniiro3903 2 жыл бұрын
❤️❤️❤️
@thanujamadhubashini4598
@thanujamadhubashini4598 Жыл бұрын
😢😢😢😢
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 3 жыл бұрын
Who wrote this?
@nel150
@nel150 2 жыл бұрын
Narada wijesooriya
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 3 жыл бұрын
Nice
@charithabuddhika7797
@charithabuddhika7797 Жыл бұрын
❤️❤️❤️
@imaliishanka3315
@imaliishanka3315 2 жыл бұрын
❤️❤️❤️
#ඔබ ගින්දර දළු පිරිච්ච - Umali Thilakarathna
3:30
සිත් වියමන (Sith Viyamana)
Рет қаралды 7 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Hiru maki yai neela ahase | Amila Perera | lyrics.
4:15
Rashmika Johnson
Рет қаралды 509 М.
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
3:58
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,3 МЛН